ලංකාවේ ආර්ථික අර්බුදය හරියට තේරුම් ගමු 2-ආර්ථිකය ගැන කියන බොරු වලට නොරැවටෙන්න දැනගන්න ඕනි මූලිකම දේ

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024

КОМЕНТАРІ • 503

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 2 роки тому +168

    මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි කියලා ඇත්ත තත්වය හදවතින්ම කියලා ආර්ථික විශේෂඥයෙක්ට වඩා ඉතා හොඳින් ආර්ථිකය ගැන හැමෝටම තේරෙන විදිහට විද්‍යාඥයෙක් විසින් උගන්වන ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙන්ම එකම youtube channel එක මේක වෙන්න ඇති. අපි හැමෝම බල බලා උන්නේ දෙවෙනි වීඩියෝ එක එන්නේ කවද්ද කියලා... Thanks a lot .😍👍

  • @champikathusithakumara9774
    @champikathusithakumara9774 2 роки тому +137

    අපේ රටේ ජනතාව දැනුවත් කරන්න ඔබ තුමා දරණ උත්සාහයට ගොඩාක් ස්තුති ඔබ තුමාට..

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 роки тому +5

      ලෝකේ වටෙන්ම ණය අරගෙන නිකන් බොරුවට ලංකාව වටේම පාරවල් හද හද යන එකයි ගොඩනැගිලි හදන එකයි ඇරෙන්න කරපු දෙයක් තියනවද මේ ආණ්ඩුවෙන් ? යටිතල පහසුකම් සංවර්ධනය කරලා ඇති වැඩේ මොකද්ද මිනිස්සුන්ට කන්න බොන්න නැත්නම්. ඔය වියදම් කරන සල්ලි සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න ටික දීල ගෙයක් දොරක් හදල දුන්න නම් මොකද වෙන්නේ.

    • @woofythedog
      @woofythedog 2 роки тому +1

      Kanna bonna dila geyak hada dunnata wadam na hari income ekak nattan, jiwath wenna barinam.

    • @akuressesobitha8621
      @akuressesobitha8621 2 роки тому

      @@woofythedog හ්හ්හ්හ්හ් හ්හ්ස්ස් හ්ස්ස් ..ස්ස් ස් හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ව්ව්හ්හූහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.ඌහ්හ්හ්හ්හ්බ් හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්ග්ග්..හ්හ්‍ය්හ් ඌ හ්හහ්හ්හ්හ්හ්ංංහ්හ් හ්හ්හ්හූහ්.ස්ශ් ඩ්ධ්හ්හ්හ්හ්හ්හ්හ්. හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්.හ්හ්හ්හ්ශ්‍ය්ය් හ්හ්ස්ශ්හ්ස්ශ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.ස්ස්ඡ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ් හ්හූම්ම්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්ම් හ්හ් හ්හ් හ්හෙ ඌග්ගු හ් ග හ්හ්හ්හ්හ්හ්ම්හ්හ්හ්හ්හ්හ්හ්හ්ෆ්ෆ්ෆ්හ්හ්ෆ්..හ්හ්හ්හ්න්න්ම්ම් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්‍ය් හ්ෆ් හ්හ්ව්හ්හ්හ්හූහ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්ට්ථ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්හාහ්හ්ස්ස් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ම්හ්හ්..ක්ග්ග්ග්ඝ්හ්හ්හ්හ්හ්ම්ම්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්ෆ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ් ක් හ්හ් හ්හ්හ් හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ව්ව්හ්හූහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ් ...හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ් හ්හ්හ්හ්හ්හ්ස්ශ්හ්හ්හ් ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්භ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ් හ්හ් හ්ෆ්..හ්හ්හ්ස්ශ්හ්ස්ස්ස්ස් හ්හ්හ්හ්හ්හ් හ් ංංහ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හූම්ම්ංංහ් ..හ්හ්හ්හ්හ්හ්හ්හ්හුය් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ් .හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්. ශ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ස්ශ්හ්හ්ම්හ්හ්හ්හ්ක්ක්ෆ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ..හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ..ෆ්ෆ්හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ය්ය්හ්හූහ්හ්ස් හ්හ්හ් හ්හ්හ් හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ංංහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්ම්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් හ්හ්හ්හ්

  • @janakapushpakumaragonalago2121
    @janakapushpakumaragonalago2121 2 роки тому +189

    ඔබතුමා මේ Video series එකෙන් ඇත්තටම ජනතාව දැණුමින් සන්නද්ධ කරනවා. මේක ජාතික වගකීමක්. ගැඹුරු සංකල්පයක් ඉතාමත් සරළව ගෙන හැර දැක්වීම ආකර්ෂණීයයි. ස්තූතියි ඔබට.

  • @charlesperera1625
    @charlesperera1625 2 роки тому +27

    ගෙදර ඉදන් විශ්ව විද්‍යලේ ඉගනගන්න සලස්වන්න ඔබ‍ට හිතෙන්න ඇත්තේ අනාගත පරපුරේ පිනකට ඒ පින් ඔබගේ පව්ලේ සියලු දෙනාට!!❤️❤️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 роки тому +51

    අපිව අන්දන අයගේ ලොකුම හතුරා තමා ජනතාවගේ දැනුම.ජනතාව දැනුවත් උනොත් මේ ප්‍රශ්න වලින් ගොඩාක් අපි දිනනවා.

  • @mindmath6601
    @mindmath6601 2 роки тому +33

    විඩියෝ එක දෙපාරක් බලන්න උනා.දුව දිහ බැලුවම විඩියෝ එක බලන්න අමතක උනා.❤

  • @LovemeAquarius
    @LovemeAquarius 2 роки тому +26

    පොඩි ලමයි කන්නාඩිය ඉදිරියේ එකෙ එක ඉරියවු රඟපාලා බලනවා. දැහැමි ඒ සඳහා කැමර ඩිස්ප්ලේ එක පාවිච්චි කරනවා. 🥰

  • @virajmaduranga2831
    @virajmaduranga2831 2 роки тому +17

    සර්, ඔයා හරිම ප්‍රියමනාප කෙනෙක් පැහැදිලි කිරීම අහන් ඉන්න ආසයි. ❤️

  • @imtechcreative1665
    @imtechcreative1665 2 роки тому +76

    Dr Ruchira, රටක economical crisis එකකට ජනතාව සූදානම් වෙනවිදිහ සහ සාර්තකව මූහුන දෙනවිදිහ ගැනත් සාකච්චා කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව කියල හිතෙනව.
    බොහොම ස්තූතියි ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරල මේ කරන ආදරනීය සේවාව වෙනුවෙන්.❤️💐

  • @lakshan5913
    @lakshan5913 2 роки тому +44

    ඔබතුමා කවදාවත් දේශපාලනයට කඩේ යන්න එපා..ඉදිරියටත් මේ වගේම ඇත්ත ඇති සැටියෙන් අපිට කියන්න.බොහෝම ස්තූතියි ❤️

  • @arterynosferatu672
    @arterynosferatu672 2 роки тому +31

    මෙ සිරිස් එක නම් අපෙ සාමාන්‍ය ජීවිතේට ගොඩාක් වැදගත්,බොහොම ස්තූතියි

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 роки тому +65

    " 106K subscribers " මාගේ උණුසුම් සුබ පැතුම් ❤❤❤
    රටේ බුද්ධිමත් ජනතාව සිතන ආකාරය වෙනස් කළ හැකි ප්‍රබල ශක්තියක් ඔබ සතුයි, පෙරටත් වඩා ඉතා ආරක්ෂාකාරීව හා වගකීම් සහගතව මතයන් සමාජ ගත කළ යුතුයි.🙏🙏🙏❤

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 роки тому +14

    කතාකරන විදිහ මරු😍, සරලයි, හොදටම පැහදිලී , thank you sir ❤️🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +33

    ගොඩක් වටිනවා සර් දැනුවත් කිරීම ,චූටි දෝනි ගෙ හුරතලුත් දැක්ක බුදුසරණයි 🙏🙏

  • @charithprasanga8888
    @charithprasanga8888 2 роки тому +27

    ඔබේ ප්‍රයත්නය දිනෙන් දින සාර්ථක වේවා. ලබා දුන් දැනුමට ඔබට බොහෝ පින්. ස්තුතියි!!!

  • @shanakadevinda632
    @shanakadevinda632 2 роки тому +5

    දැනුවත් කරාට ස්තූතියි . චූටි දුව තාත්තාට බාධා නොකර හිටියේ ජය වේවා

  • @buddhikadharmapala3659
    @buddhikadharmapala3659 2 роки тому +4

    පාසල් සහ විශ්ව විද්‍යාල ගුරුවරුන් සියල්ලම ඔබ වැනි ප්‍රායෝගික ගුරුවරුන් වේවා !

  • @neranja84
    @neranja84 2 роки тому +22

    රටේ හැමෝටම තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය මාතෘකාවක්. මේ දේවල් සරලව තේරුම් කර දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏✌

  • @lknewtrack9075
    @lknewtrack9075 2 роки тому +12

    ඔබ තුමට බොහොම ස්තුතියි මෙ කරන සේවයට ,මං දකින විදිහට ලංකාවේ අද්‍යපනය මගින් සිලබස් එක කට පාඩම් කර විභාග ලිවීමට පුරුදු කරනවා මිසක් අලුත් දෙයක් කරන්ඩ ,විචාරාත්මක ව හිතන්න කියලා දෙන් නැ . එහෙම රටක ඔබතුමා කරන සේවය බොහොම වටිනවා

  • @KasunMadhusanka27
    @KasunMadhusanka27 2 роки тому +9

    සර් මේක කියලා දෙන විදියට මේක ඉගෙන ගන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා. ඊළඟ වීඩියෝ එක එනකන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @tharindulakshan5864
    @tharindulakshan5864 2 роки тому +6

    රාජ්ය වගකීම් ඔබතුමා කරනවා බොහොම ස්තූතියි සර්

  • @CraftsWithLD
    @CraftsWithLD 2 роки тому +22

    Sir දැක්කත් සතුටු හිතෙනවා ..❤️ ..

  • @winwayeducation1099
    @winwayeducation1099 2 роки тому +3

    ඔබ තුමාගේ සරල පැහැදිලිකිරීම් ජනතාව දැනුවත් කිරීමට ඉතා වැදගත්.

  • @bihanrandika9086
    @bihanrandika9086 2 роки тому +3

    සර් ගෙ මේ වගේ වැදගත් videos දානකන් අපි බලන් ඉන්නෙ, ගොඩක්ම ස්තුතියි .මේ කරන සේවයට. සර් ල වගේ අය රටට සම්පතක්.💪🙏❤️

  • @Vfr9pk
    @Vfr9pk 2 роки тому +2

    මේ පැහැදිලි කිරීම නම් නියමයි සර්. අවුරුදු 18 න් පස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලබා දුන්නත් මේවගේ ඇත්ත නැත්ත තේරුම් ගැනීමට මේ වගේ පැහැදිලි කිරීමක් අවශ්‍යමයි. උසස්පෙළ කුමන විෂය ධාරාව යටතේ ඉගෙනගත්තත් මේ වගේ සරල පැහැදිලි කිරීමක් සෑම සිසුවෙක්ටම ලබා දීමට කටයුතු වෙන වනම් හොඳයි. අධ්‍යාපනය හොඳම ආයුධය නිසා ඔවුන්ගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වීම හිතලුවක් පමණයි.දැන්නම් හරිම කලකිරීමක් තියෙන්නේ. ශිෂ්‍යෙක් ලෙස අනාගතය ගැන බියක් විතරයි තියෙන්නේ.

  • @panapagefernando8055
    @panapagefernando8055 2 роки тому +1

    ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ කාරණා පිලිබදව අපව දැනුවත් කිරීම.

  • @ThadulaRajakaruna
    @ThadulaRajakaruna 2 роки тому +9

    අප සමාජයට අද මුහුණ දීමට සිදුව ඇති ගැටළුකාරි අර්ථික අර්බුදය තේරුම් ගැරීමට වෙවැනි අදහස් ඉතා ප්‍රයෝජනවත්, ඉදිරියටත් මේ පිලිබඳ ව කථා කරන්න, ඔබට ජය.

  • @niraSrecipes
    @niraSrecipes 2 роки тому +13

    දේශපලකයා කරන්නේ මිනිස්සුන්ට මොනා හරි ලියා ගත්තු දෙයක් කියලා චන්දේ ගන්න එක විතරයි.දේශපාලකයා දන්නෙත් නෑ මොනාද කීවේ කියලා.මිනිස්සු නොතේරෙන කමට හිතනවා ආන්න එයා තමා මිනිහා කියලා.දෙපැත්තෙම දැනුම මදි කම තියෙන්නේ.දෙගොල්ලොම ආර්ථිකය ගැන කිව්වට කිසි තේරුමක් නෑ.
    මමත් ගොඩක් දේ ඉගන ගත්තේ you tube එකෙන්

  • @pandalife3010
    @pandalife3010 2 роки тому +5

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් සර්....ඕනම කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට ඔබතුමා පැහැදිලි කරනවා...

  • @bweera
    @bweera 2 роки тому +2

    ඔබතුමාගේ සෑම මාර්තෘකාවක්ම ඉතාම වැදගත්. මේවා බලන අය තමන් ඇසුරු කරන සැමදෙනා එක්ක බෙදා ගැනීමෙන් ඒ අයගේ දැනුම වැඩිවීමට උපකාර වෙනබව විශ්වාසයි. එය සමාජයට කරන විශාල යහපතක්. ඔබතුමා කරන සේවය අති විශිෂ්ටයි.

  • @prabathliyanaratne3613
    @prabathliyanaratne3613 2 роки тому +2

    සර්ගෙ වැඩසටහන ගොඩක් හොඳයි විද්‍යාත්මක කරුණු පැහැදිලි ලෙස හැමෝටම තේරෙන්න කියලා දෙනවා ඒත් අපේ රටේ මිනිස්සු ගොඩක් මේ වගේ videos බලනවා අඩුයින ඒක නිසා මේ ගොඩක් කට්ටියට මේ කරුණු සම්ප්‍රේෂණය වෙනවත් අඩුයි අපිට පුලුවන්නම් මේ videos බලන කට්ටිය මේ video තව තවත් promote කරල දෙන්න ඒක අපේ රට කරන උදව්වක් වෙයි අනික මම හිතන විදිහට දැන් සමාජය වෙනස් කරන්න ගොඩක් අමාරුයි ඒත් අනාගතය වෙනස් කරන්න ලේසි වෙයි කියලා හිතනවා එනිසා අපිට පුළුවන් තරං මේ videos නව පරම්පරාව අතර සමාජගත කරන්න පුළුවන් නම් තව තවත් මිනිසුන්ගෙ විද්‍යාත්මක දැනුම ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන් එහෙම වුනොත් අපේ රටට ලොකු සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතෙනව රටේ ජනතාව වෙනුවෙන් මේ videos කරන එක ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා මේ සාර්ථක වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න ඔබතුමාට ආශිර්වාද කරනවා

  • @sureshcooray2569
    @sureshcooray2569 2 роки тому

    ඔබ තුමාට බොහෝම පිං ,අපි නොදන්නා ,මෙතෙක් අපි අවදානය යොමු නොකල බොහෝ දේ කියා දීම ගැන.තව තවත් නොරැවටී කිසිවකුට ගැති නොවී සිටින පුරවැසියන් බිහිකිරීමට ඔබගන්නා උත්සාහ සාර්ථක වේවා !!!

  • @janakadharmasena1698
    @janakadharmasena1698 2 роки тому

    අපේ රටේ ජනතාව දැනුවත් කරන්න ඔබ තුමා දරණ උත්සාහයට ගොඩාක් ස්තුති

  • @nuwanandra5153
    @nuwanandra5153 2 роки тому +4

    හොද පැහැදිලි කිරීමක්. නොදන්න දේවල් ගොඩක් ලේසියෙන් ඉගෙනගත්තා

  • @shaniperera9962
    @shaniperera9962 2 роки тому +11

    Great brief, clear and concise, I always translate and pass the points to my daughter, thanks Dr.

  • @thesangeethgg
    @thesangeethgg 2 роки тому +2

    ගොඩක් වැදගත් ❤️🙏 ආර්ථිකය හරියට ගලාගෙන යන ජල ධාරාවක් වගෙයි ,දළ දේශීය නිෂ්පාදනය ජල ධාරාවේ වේගයේ අගය වගෙයි, ඒ වේගය වැඩිවීම ආර්ථික සංවර්ධනය වගෙයි.
    පද්ධතිය තුළ එක තැනක එක වේගයකුත් තව තැනක තව වේගයකුත් තිබුනොත් කොහේහරි අවහිර වෙන්න පුලුවන් ,
    ඒ කියන්නෙ ඉල්ලුම සහ සැපයුම සමබරව පවත්වා ගෙන යන්න නොහැකි වීම නිසා දුප්පත්කම සහ පොහොසත්කම වශයෙන් පංති නිර්මාණය වෙන්න හේතු වෙනවා . මේක තමයි තත්ත්වේ ! ස්තූතියි දුන් දැනුමට 🙏

  • @madhukalekamge428
    @madhukalekamge428 2 роки тому +1

    මං හිතන්නෙ ත්තටම ස'ර් නොදැනුමත්කම තමයි මේ ලෝකෙ තියෙන අඳුරුම දේ.. ඒ අඳුර නැති කරන්න ඔබතුමා ගන්න උත්සාහයට ගොඩක් ස්තූතියි. ගොඩක් පිං....

  • @indikajayasinghe1914
    @indikajayasinghe1914 2 роки тому

    ඔබ තුමා අපිව දැනුවත් කිරිමට ගන්නා වැයම අපි ඉතා අගය කරමු. ඔබට මෙවන් දේ කිරිමට ශක්තිය දහිර්ය ලැබෙිවා. බුදු සරනයි.

  • @Hoffmenn
    @Hoffmenn 2 роки тому +3

    හරිම සතුටුයි දැන් දැන් වෙද්දි රටක් ගැන හිතන රටට ඇත්තටම ආදරේ පිරිසක් ඉදිරියට ඇවිත් කතා කිරීම ගැන සර්❤️🙏🏾

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +8

    සුපිරි මාතෘකාවක් ❤️

  • @upaligamakumara2448
    @upaligamakumara2448 2 роки тому +4

    ලැබුවාවූ නව වසර තව තවත් මෙවැනි ජාතික සේවාවන් කිරීම සඳහා ඔබට ධෛර්ය සහ බලය ලැබේවා යි පතමු.

  • @Geha525
    @Geha525 Рік тому

    අපේ රටේ පාලකයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාප මේකයි මේකයි කියලා සලකුණු කරමින් විවේචනය නොකලත්, Sir ගේ සෑම video එකකින්ම අදාල අවස්ථා වලදී යොදන වචන , මුහුණේ ඉරියව් සහ සිනහව තුලින් එය දරුණු ලෙස විවේචනය කරනවා. බොහොම ස්තූතියි. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා sir ගෙන්.❤️❤️

  • @rgishantha
    @rgishantha 2 роки тому +3

    දැනුම බෙදන්න ඔබතුමන්ට තිබෙන හැකියාව අතිවිශිෂ්ටයි...❤️❤️❤️

  • @liya9995
    @liya9995 2 роки тому +1

    මේ වගේ ගොඩක් අය නොදන්න නමුත් දැනගත යුතු දේවල් පැහැදිලි ව සරලව කියලා දෙනවට හුඟක් ස්තූතියි sir, හුඟක් වටිනවා මේ දේවල් ගැන දැනුවත් කරනවට 🙏

  • @ddandrews6472
    @ddandrews6472 2 роки тому +27

    Hello, Ruchira, it looks like you've turned into a fulltime youtuber scientist now. Either way, your work is commendable because you step out of your own area of science and stepped into the not so scientific area of economic science and appears to be trying to make it a science by educating people. Good stuff man. Keep it up.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +25

      Yes, I typically spend 10-15 hours a week, preparing lectures to students and 6 hours delivering them. It's a quite worthy exercise to spend 3 hours a week to explain these basic concepts to general masses.

    • @ddandrews6472
      @ddandrews6472 2 роки тому +3

      @@ScienceWithRuchira Yes, but you've been quite prolific lately by the looks of it, so I wasn't sure whether you've become a fulltime youtuber. Yes, it is a good thing you still teach. I think you can do well as a research scientist as well.

  • @raveenchamika151
    @raveenchamika151 2 роки тому +6

    දෙවෙනි එක එනකන් බලාගෙන හිටියේ...අර සර් පටන් ගැම්මෙදි කිවුව වගේ..ආර්ථිකය කියලා හිතන් ඉන්න විදිය මින්ස්සු....මාත් ආර්ථිකය ගැන කියලා හිතන් හිටියේ ඒ විදියට..අද තමයි හරියටම ඒක වටහුනේ....පොඩි කාලෙදිම ලමයින්ට ඉගැන්විය යුතු වටිනා විශයක් ආර්තිකය...

  • @ravishankathilakarathna2377
    @ravishankathilakarathna2377 2 роки тому +1

    Highly appreciate Dr Ruchira

  • @malaneswe
    @malaneswe 2 роки тому +3

    Brilliantly explained. What a valuable person to the country. Thank you for your effort trying to raise awareness.

  • @scanurasiri1
    @scanurasiri1 2 роки тому +2

    Great content! thanks for sharing your wisdom and knowledge with us...

  • @pamiruperera5050
    @pamiruperera5050 2 роки тому +3

    බොහොම ස්තූතියි සර්.ආර්ථිකය ගැන සරල සහ පැහැදිලි නිර්වචනයක් රටට දුන්නට 👌👌👌

  • @slphotoLK
    @slphotoLK 2 роки тому +35

    ආයේ video කරනකොට පුලුවන් නම් phone එකේ selfie camera එක බලාගෙන shoot කරන්න display එක දිහා බලන්නෙ නැතුව

    • @sheharadilshan9416
      @sheharadilshan9416 2 роки тому +4

      Sicentistsla hithana widiha hari wenas broo🙂🙂🙂🙂

    • @nike-yk1fo
      @nike-yk1fo 2 роки тому +14

      වැදගත් වන්නේ වීඩියෝ එකේ තියන ඒවා🤨උබ මේ වීඩියෝ එක දිහා බැලුවේ වෙන කෝනෙකින්.

    • @madhawaviraj4363
      @madhawaviraj4363 2 роки тому

      Sl photo me video balanawa නේද

    • @ranganablc3851
      @ranganablc3851 2 роки тому +1

      පුල්වන් න්ම් පොන් එකෙන් විඩියො එක්ක් දාන විදිහ ගැන ටියුටොරියල් එක්ක් දාන්නකො

    • @woofythedog
      @woofythedog 2 роки тому

      Ada iye idan nemene video danne.. Mechchara kal api baluwe production quality ekata newe

  • @dewshakthi749
    @dewshakthi749 2 роки тому +2

    බොහෝම ස්තූතියි ඔබතුමාට මේ කරන සේවයට. මම පුද්ගලිකව ඔබෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. 🙏

  • @sk.6630
    @sk.6630 2 роки тому +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. මිනිස්සු ලොකු අඳුරක ඉන්නේ. නිරතුරු එළිය ලබා දෙන්න. දිගටම කරන්න. මේ දැනුම තමා සමාජයට ඕන කරන්නේ.

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 2 роки тому +1

    ගොඩක් ස්තූතියි සර් දැනුවත් කලාට. 🙏🙏🙏💙💙💙

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 Рік тому

    ඔබතුමා ගේ මෙම කැපවිම ඉතාමත් ම
    අගය කරනවා.මෙිවා අහලාවත්
    රටෙි පාලකයෝ හැදුනොත් හොදයි
    අසත්‍යදේ සමාජගත කිරිම වලක්වා
    ගැනිමට දරණ උත්සාහයට ස්තුතියි.
    දිමටදරණ වෙහෙසට ස්තුතියි.

  • @dulangaperera7977
    @dulangaperera7977 2 роки тому +1

    මේක අපිට අතිශය වැදගත් කරුණු ටිකක් අද ඔබතුම ගෙනත් තියෙන්නේ. අපි ඔයවගේ දෙයක් ඇහුවම සමහරු හරියට දන්නේ නැහැ එයාලට පැහැදිලි දල අදහසක්වත් හරියට අපිට කියල දෙන්න දෙන්නේ නැහැ අපිත් එතනින් එහාට හොයන්නේ නැහැ! o/l වලින් පස්සේ commerce ගැන idea එකක් නැහැ නමුත් ජිවත් වෙද්දී මේ අපිට ජිවත් වෙද්දී වැදගත් වෙන දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් කියල හිතෙනවා අපිට පුළුවන් දෙයකින් රටට වැඩක් වෙන දෙයක් කරන්න පොඩි පොඩි දේවල් කරන්න හරි ලොකු හයිය්යක් ඔබතුමාගේ වැඩසටහන්! ඔබතුමාට බුදුසරණයි❤️🙏

  • @0321mahesh
    @0321mahesh 2 роки тому +1

    Thank you very much Sir .I learned so meny things watching your video. You are great teacher. BS

  • @niraSrecipes
    @niraSrecipes 2 роки тому +2

    සර් හරිම වටිනවා ඔයාගේ වීඩියෝ .කොච්චර වැඩ තිබ්බත් මම සර්ගේ වීඩියෝ බලනවා.සර්ටත් දැහැමි දූටත් බුදුසරණයි💜💞💞💞💞💜

  • @suchiranamina3502
    @suchiranamina3502 2 роки тому +36

    "ආර්ථික වර්ධනය යනු රටක මිනිසුන්⁣ට තෘප්ත කරගත හැකි අවශ්‍යතා හා වුවමනාවන් ප්‍රමාණයේ සිදු වන වර්ධනයයි" ( මම කාලෙකට කලින් තනියම හිතලා හදපු නිර්වචනයක්😁. මමත් ආර්ථික විද්‍යාව ඉගෙනගෙන නෑ.)

  • @lahirudarshana.007
    @lahirudarshana.007 2 роки тому +4

    මේ series එක දිගටම ඕනේ ,great explanation

  • @hithaishigimhana565
    @hithaishigimhana565 2 роки тому +2

    ඇත්තටම කාලීනව මේ තරම් වටින video series, ඔබතුමාගේ වටිනා කාලය වැය කරලා අපි වෙනුවෙන් රැගෙන එන එකට ඔබතුමාට බොහොම ස්තුතියි. පුදුමාකාර දේවල් මේ video වලින් ගන්න තියනවා, සහ අපිව ඉගෙනුම් මාර්ගයක ගමන් කරවන්න මේක හොඳම හොඳ උත්තේජනයක්🙏😍

  • @Wimalasiri89
    @Wimalasiri89 2 роки тому +2

    Thank you very much for doing this series. A much-needed content for Sri Lankans at this point. Really valuable.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 роки тому

    ඔබ-තුමාගේ " පොඩි-එකා , වචනයේ -පරිසමාප්ත -අර්ථයෙන්ම , හරිම sweet .

  • @pradeeprandika1597
    @pradeeprandika1597 2 роки тому +3

    මිනිසුන් බහුතරයක් දැනුමින් පොහොසත් වීම රට දියුණුවේ මංපෙත් කරා ගෙනයයී 🙏

  • @anjanaayomal2802
    @anjanaayomal2802 2 роки тому +12

    ලංකා දේශපාලනය පක්ෂ වල 225 ම අවස්ථාවාදී ලෙස මිනිසුන් නොමග අරිමින් අවස්ථාවාදී ලෙස හැසිරෙන මොහොතේ සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් හොඳ යතාර්තයක්

    • @lalanijayasekara2917
      @lalanijayasekara2917 2 роки тому

      ආර්ථිකය පිළිබඳව නොදන්නා කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතියි

  • @anurajayarathna5960
    @anurajayarathna5960 2 роки тому

    ආර්ථික සම්බන්ධව පැහැදිලි කරන සර්ට ගොඩක් ස්තූතියි

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 роки тому

    ස්තුතියි සර් සරලව පැහැදිලි දැනුමක් ලබාදුන්නාට .

  • @anandasandanayake7338
    @anandasandanayake7338 2 роки тому

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.

  • @ishanbandara.5686
    @ishanbandara.5686 2 роки тому

    ලංකාවේ ආර්ථික විද්වතුන් කරන්න අවශ්‍ය video !! මේවා... ඔබ තුමාට ජය

  • @shashikadilshan6611
    @shashikadilshan6611 2 роки тому +3

    රටේ මිනිසුන්ගේ නුවනැස පාදන ඔබවැනි මිනිසුන් මේ රටට මහත් සම්පතකි

  • @praneeth210
    @praneeth210 2 роки тому +2

    කාලීනව ගොඩාක් වටිනවා මේ මාතෘකාව 🙏🙏🙏🙏

  • @ublack8749
    @ublack8749 2 роки тому +2

    කියන්න වචන නෑ සර්. බොහොම බොහොම බොහෝම ස්තූතියි....... 👏👏👏

  • @prathapagekumara7526
    @prathapagekumara7526 2 роки тому +1

    Thank you sir. It is great teaching. Really appreciate. All the best

  • @oliver-wn3iw
    @oliver-wn3iw 2 роки тому

    බොහෝම හොද පැහැදිලි කිරීමක් sri.බොහෝම ස්තූතිය .

  • @palindarivisara8180
    @palindarivisara8180 2 роки тому +2

    බොහොම ස්තූතිය සර් මට අවුරුදු 17 මේ වයසෙදිම මේ වගේ දේවල් ඉගෙනගත්තම ලේසියි.😁

  • @rexantony1099
    @rexantony1099 2 роки тому +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහොම ස්තූති ඔබ තුමාට.

  • @huwrw007
    @huwrw007 2 роки тому +5

    Thank you sir for educating us about these important concepts.🙏

  • @Uznk2586
    @Uznk2586 2 роки тому +9

    ජපානය පෝසත් මොකද ජපානය ගත්ත ණය(237. 6%)රටේ වැඩ වලට ගත්ත නිසා ලංකාව දුප්පත් ගත්ත ණය ට්‍රිලියන 12 න් ට්‍රිලියන 2 යි ලංකාවේ සංවර්ධනට යොදවලා තියෙන්නේ e තුරු ටික පිටරටට බැංකු wala😸

  • @titantech5513
    @titantech5513 2 роки тому +3

    Sir thankyou verymuch for your contribution to make my society knowledgeable...
    Wish you all the best....

  • @ajithckumara
    @ajithckumara 2 роки тому

    ආර්ථික විශේෂඥයන් කියන දෙයට වඩා ආර්ථික විශේෂඥයකු නොවන ඔබතුමා ඉතාමත් පැහැදිලිව මෙම කාරණා පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි...

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 роки тому

    බොහොම ස්තූතියි සර් මේ කරුණු කියල දුන්නට මේ සීරියස් එක දිගටම ඕන .

  • @IndunilRajapaksha1996
    @IndunilRajapaksha1996 2 роки тому

    ලොකු දැනුමක් ලබලා දුන්නා සර්....හදවතින්ම ස්තුතියි..මට මුණ ගැසුන හොදම you tube channel එක..❤❤❤

  • @kojithamethsika
    @kojithamethsika 2 роки тому +1

    ඉතාමත් වැදගත් අපේ මිනිස්සුන්ට
    Thank you sir❤️

  • @rasikalakmali1418
    @rasikalakmali1418 2 роки тому

    ඔබ මෙි කරන දැනුවත් කිරිම ඉතාමත් වැදැගත් මෙවැනි වැදැගත් විඩියො කිරිම නවත්වන්න එපා සර්

  • @Indisphere
    @Indisphere 2 роки тому +3

    Excellent content! Sri Lanka needs more channels like this. Absolutely amazing yet simple. Very easy and pleasant to understand. I hope more and more Sri Lankans start watching content like this! Thank you Ruchira and keep up the good work! 🙏

  • @thunhitiyaweananda9526
    @thunhitiyaweananda9526 2 роки тому +2

    ඔබතුමා මේ වන විට කරල තියන නව සොයාගැනීම් සහ පර්යේෂණ පිළිබදව වීඩියෝ එකක් කරන්න.

  • @pathiranagetharindukumara9310
    @pathiranagetharindukumara9310 2 роки тому

    Me Series eka digatama karagena yanna obathumata isthuthi. Theruwan saranai!

  • @Sierra-fl7kj
    @Sierra-fl7kj 2 роки тому +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට❤

  • @danushkasasindu5196
    @danushkasasindu5196 2 роки тому

    ගොඩක් ස්තුතියි....දැනුවත් කලාට..දැනුමින් පෝෂනය කරනවට

  • @newrelease8837
    @newrelease8837 2 роки тому

    Excellent Sir
    Thank You for your service

  • @The04prasanga
    @The04prasanga 2 роки тому

    Superb. So important. Great service

  • @nihalepa9081
    @nihalepa9081 2 роки тому

    ඔබතුමාට බොහොම පිං.

  • @Nipun_Edirisinghe
    @Nipun_Edirisinghe 2 роки тому +2

    බොහොම පින් ඔබතුමාට ❤

  • @Ishanbroooo
    @Ishanbroooo 2 роки тому +7

    බොහෝ දෙනා වරදවා වටහා ගෙන ඉන්න දේවල් ගැන පහදා දීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා

  • @nipunviraj3185
    @nipunviraj3185 2 роки тому +2

    Sir you don't how valuable these videos are to us in correcting our traditional way of thinking. Its a priceless service, I was brainwashed 100% with accurate knowledge on economics from your videos. And it is very easy to understand, those concepts which seem to be understood only by economic experts. Hats off and respect Sir! Good luck with your personal work as well!!

  • @creativeideas1903
    @creativeideas1903 2 роки тому +8

    Thank you sir.ආර්ථිකය ගැන මූලීක දැනුමක් අපිට දුන්නර ගොඩක් ස්තූතියි ❤🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 роки тому

    බොහෝ පින් සිදු වේවා ලබාදුන් දැනුමට චූටි පැංචිගේ හුරතලයත් හරිම ආශ්වාදනීයයි තුණුරුවනේම සරනය් පැංචිටත්

  • @jeffery9781
    @jeffery9781 2 роки тому +1

    Glad to see your rapid progress Ruchinra. 107k subscribers short time period. When I subscribed that time around 3k. Keep walking..!

  • @sandunsampathhettiarachchi3486
    @sandunsampathhettiarachchi3486 2 роки тому

    බොහොම ස්තූතියි, මෙම ඉදිරිපත් කල කරුණු අනුව ලංකාවේ දල දේශීය නිශ්පාදනය සංවර්ධන වේගය පිලිබඳ වාර්ශික දත්ත ප්‍රස්තාර ලබාගත හැක්කේ කෙසේද අන්තර්ජාල සබැඳි ඇත්නම් ඉදිරිපත් කරන්න බොහොම ස්තූතියි

  • @samithnuwan684
    @samithnuwan684 Рік тому

    Niyamai sir..godak dewal igena gaththa..