Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නූතන පරපුරට සැබෑ ඉතිහාසය පැහැදිලි කර දීම පිලිබදව ඔබට බොහොම ස්තුතියි ධර්ම ශ්‍රී !.❤️
බොහෝම ස්තුතියි සර් මේ විදිහට පර්යේෂණ කරලා අපිට ඇත්ත ඉතිහාසය පැහැදිලි කරලා දුන්නට
කාරි මහත්මයා ඔබනම් අපේ රටට ඉතා වටිනා මැනිකක්.......... ඇත්තටම මම ලන්කාවේ පාවාදීමක් අසා තිබුනත් කිසිදාක මෙතරම් මහා පාවාදීමක් නම් අසා නොතිබුනි ඉදිරියටත් මෙලෙස අපව දැනුවත් කිරීමට ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා............. ඔබට දීර්ගායුශ වේවා......
අපිට නූතන පරපුරට මේ ලබාදෙන දැනුම අමා ඔසුවක්. අනර්ඝයි! 🙏 !
සුපිරි කථාවක්.ඒ පරම්පරාවම දක්ෂ, කාර්‍යශුර, කපටි පුද්ගලයෝ වගේ. ඒ වගේම රටට විරුද්ධයි වගේ.
ස්තුතියි ඔබ තුමාට දීර්ඝ ආයුශම පතනවා
බොහොය ඉස්තුතිය් මහාතානනි ඔබ නොසිතුවාට මම සිතන රට පවාදුන්න පරයන්ගේ (දැනට එක් පරයෙක්ගේ පරම්පරාව)සමාජ ගත කෙරුවාට ඔබට අනේක වාරයක් ඉස්තුතිය් ..තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූතියි
අපූරුයි .ඉදිරියට කරගෙන යන්න
බොහෝ ස්තූතියි මහත්මයා..
ඔබට ගොඩක් ස්තුතියි ❤❤ වැදගත් සහ අපිට උගන්නපු නැති ඉතිහාසය කන්නද කියල අහපු එවුන්ගේ සැබෑ ඉතිහාසය කියල දීපු එක ගැන . මේක හැම එකෙක්ම share කරපල්ල අපිට උගන්නපු නැති අපිට හන්ගපු ඉතිහාසය අපේ ඊලග පරම්පරාවවත් දැනගන්න. නැත්නම් තව පරම්පරාවක් මුන්ටම රැව්ටෙයි
අනිවාර්යයෙන් yahaluwa....🤝😊❤️ මමත් කියන්නේ ඒක තමා .... අපිට අපේ අනාගත වර්තමානයේ ළඟ aspanaapitama hangala.. 😡
මෙහි ඉතිහාසාත්මක වටිනාකම කියලා නිම කරන්න බෑ..ඒ තරමට රස වින්දා..ස්තූතී ..!
ඔබගේ මෙහෙය ඉතා ප්‍රශංසනීයයි..
ලංකා ඉතිහාසයේ අපි නොදන්නා කරුණු රැසකින් අප දැනුවත් කිරීම ගැන අපගේ ස්තුතිය!!!
තම්බි මුදලි ඉතාම අගනා පරිච්ඡේදයක්, vedio සමුච්ඡයක්* ඔබගේ වටිනා කාලයට ශ්‍රමයට හදපිරි ස්තුතිය පිරිනමමි.🙏💕💐 මෙවැනිම වටිනා තවත් වැඩසටහන් තුලින් ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි...🙋♂️ධෛර්යය,ශක්තිය,ජය,සතුට නිරෝගි බව ප්‍රාර්ථනා කරමි💖💫💓
මම ඔය කියන ජයවර්ධන පරම්පරාවේ අයෙකු වන අතර අපේ පරම්පරාවේ තොර තුරු ගොඩක් දැනගත්තේ එවකට සුද්දන් විසින් දෙන ලද ඉඩම් වල ඔප්පු මගිනි.ඔබ තුමාගේ පැහැදිලි කිරිම් මගින් මං නොදන්නා බොහෝ කරුණු දැනගැනීමට හැකි විය.එයට ඔබ තුමාට බොහොමයක් ස්තුතියි වන්ත වන අතර මෙවැනි videos තුලින් සමාජය දැනුවත් කිරීම ලොකු පිං කමක් සේ මම දකිනවා.
අප වෙනුවෙන් සැබැ ඉතිහාසය කියා දුන් ඔබතුමාට තව තවතවත් මෙවැන් දැ පලකිරිමට ශක්තිය ෙධයිර්යය ලැබෙිවා.මෙය ඉතා අගනා පෙලකි.
very good explanation
ඔබතුමාගේ සාක්ෂි සහිත මේ හෙලිදරව්ව ඉතාමත් වටිනවා. අපේ දරුවන්ට මේ ඉතිහාසය හෙලිදරව්ව වැලැක්වීමේ උත්සාහයක් වියහැකියි JR අපේ පාසැල්වල ඉතිහාසය ඉගැන්වීම නතර කලේ.
ඒක තමයි සත්‍යය 👍
@Mortzki zshikesh උන් ඔක්කොම එකයි. මට මතකයි රනිලුත් කිව්වා ඉතිහාසය ඕන නෑ කියල. ඒඅනුව තමයි වෙනම විෂයක් ලෙස ඉගැන්වූ ඉතිහාසය විෂය, සමාජ අධ්‍යයන ලෙස භූගෝල විෂයත් සමග ආවෙ. මා මේ තාක්කල් අවබෝධ කර ගත් දේ තමයි, එදා සිටම අපේ රටේ ඉතිහාසය ලියවුනේ පක්ෂග්‍රාහීව කියන එක.ඒක අද, ඊයෙ විතරක් නෙවෙයි,ක්‍රි ව 5, හෝ6 දි ලියවුනා කියන මහාවංශයත් එහෙමයි.
@Mortzki zshikesh ඒක ඇත්ත ම නෙවෙයි.
Okkoma thambi mudiyanse ge kattiya Wenas karanna giya Okkoma MARUWA
@@gangahethumuni4701 මහාවංශයට බැනල වැඩක් නැහැ.ලෝකේ ලියවුන හැම ඉතිහාස පොතක්ම කිසියම් පක්ෂග්රාහීව ලියුවේ.ඒකෙ වරදක් නැහැ.
ස්තුතියි ඔබතුමාට ජයවේවා
අපූරුම වැඩ සටහනක් ,මෙවැනි ඉතිහාසය සම්බන්ද තව තව වැඩ සටහන් කරන්න සර්
වැදගත් කතාවක් .සියල්ල නැරඔුවා. ස්තැතියි......
ඉතාමත්ම වැදගත්. ඉතිරි කට්ටියගේ විස්තරත් දෙන්න පුලුවන්නමි හරිම අගනේ ය. අනේක වාරයක් ස්තුතියි !!!!
බොහොම ස්තූතියි ඔබතුමාට නොදන් ඉතිහාසය වැලලෙන්න යන ඉතිහාසය ආපහු ගොඩ ගන්නවට❤
පැහැදිලි අදහසක් ලබාදීම පිළිබඳව ස්තුතිය
වෙරදි කරුනු නිවරදි කර ගත්තා ස්තුති,
ඔබගේ වැඩසටහන් ඉතා වටිනව.ඉන්දියන් දෙමළ මිනිහෙක් වන J.R.ජයවර්ධන වතු වල වැඩකරන ඉන්දියන් දෙමළ අයට ඡන්ද බලය දුන් විගසම සිංහල ආසන සියල්ලම නැති භංග කරේ අනුපාත ක්‍රමය ගෙන ආ නිසයි.මේ නිසා දෙමළ සම්භවයක් ඇති අයට පමණක් පාර්ලිමේන්තුවට පැමිනීමට පාර කැපුවේය.
ඔබගේ කථාව ට ගොඩක් ස්තුතියි.ඔබ මෙම රටෙහි රදලයයි කියා ගන්නා අයගෙත් මෙවැනිම පැහැදිලි කිරීම ක් කරන්න.
ඉදිරි වීඩියෝ බලන්න.
ජය වේවා ගමනපෙරට දීර්ගායුශ ලැබේවා .....
ඉතාම විශිෂ්ට විග්‍රහයක්, වීඩියෝ මාලා හතම බලල කමෙන්ට් එක ලියන්න හිතා ගත්තා. ඉතිහාසය ගැන මෙතරම් ලස්සනට කියල තිබුණ කෙනෙක් මට නම් මතක නැහැ. අන්දරේ ටෙලි නාට්‍ය් බලන විට මා හිතුවේ ඉතිහාසයේ ගොතපු කතා කියල, මේ ඔබගේ විග්‍රහයෙන් පසු මට පෙනී ගියා ඒවායේ සත්‍යතවයක් තියෙනවා කියල්. දැණුවත් කිරීම ගැන ඔබට බෙහෙවින් ස්තූතියි. ඉතිහාසය ගැන් නොඩන්න අප වැන්නවුන් දැනුවත් කිරීම සම්බන්දයෙන් කාරි ඔබට බොහෝම ස්තූතියි. සුභ පතනවා.
වලවි කාරයෝ හෝ රදලයෝ යනු සුද්ද රට අල්ලා ගත් විට රට පාවලා දිලා සුද්දට වැඩ කරලා සුද්දගෙ ඉංග්‍ර්සි ඉගෙන ගෙන සුද්දා රට දාල යනකොට දිලා ගිය දේපල අරගෙන අපි තමයි උගත්තෝ අපි තමයි රදලයෝ කියන හොරැ ටික.ඔබ තුමාගෙ මෙ හෙළිදරවීව ඉතාමත් වටිනවා.
ඔබගේ ස්වාධීන විමර්ෂණය අගය කරමි.
ඔබතුමාට බොහොම පින්සිදුවේවා !
ඔබතුමාට ස්තුතියි, නොදන්න ඉතිහාසයක් නිවැරදිව අපි අතර බෙදාගත්තාට❤❤❤
බොහොම ස්තුතියි මහත්මයාණෙනි ඔබට. මේ හරී ඉතිහාසය එලියට නොඑන හේතුව පැහැදිලි යි.ලොකු පුටු වල ඉන්න ගොඩක් අය එහෙනම් අද නැහැ.ඉතිහාසයේ ඉදන් අපි කරල තියෙන්නේ ගල් ගහන් ඕන කෙනාට මල් දාලා , මල් දාන්න ඕන අයට ගල් ගහපු එ ක.
ස්තූතී...ආයුෂ බොහෝ වේවා ඔබ තුමන් හට...❤
ඇත්තටම මුන් ගැන හරීම අප්පිරියයි.ඒ ජාන හිමි රනිල්ලාගේ මේ හැසිරීම ගැන පුදුම විය යුතු නැහැ.
මයින වික්කෙ හොරාට. ඌත් ඒ ජානද දන්නෑ
@@jayavidesilva6289ජාවා රටෙන් ආපු හම්බයන්, දේශීය නම්ගම් ගෙන නායකත්වයට ආපු කතාව.....
@@jayavidesilva6289 ඔය හැමෝම එකයි. කාටවත් රට ගැන හැඟීමක් නෑ. ඒ හින්දා තමයි ක්‍රීඩාව පවා පාව දුන්නෙ, වාසිය වෙනුවෙන්. 🙄🙄
ඉතා වටිනා ගවේශනයක්..සිත් ඇදගන්නා සුලු මර්තෘකාවක්...අපක්ශපාතිව බැලිය යුතුඉ
ඉතාම කාලෝචිත සහ ඉතිහාසයේ සැඟවුන කොටසක් හෙලිකිරීමක්. ස්තුතියි...! ඔබට
මේ කතාව අසන විට අපේ රටට ආපු ඉන්දියාවේ අය තමයි පවාදීල තිබෙන්නේ.අපේ අයගෙත් බල ලෝභී කම නිවට කම හොදට ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා.ඹබතුමාගේ මෙම වැඩසටහන හා unlimited history වැඩ සටහන් දෙකම හොදට විශ්ලේෂණය කර කරුණු ඉදිරිපත් කිරිම නිසා අපට ගොඩක් වටිනා කරුණු දැන ගැනීමට හැකියාව උදාවෙලා තිබෙනවා.බෙහෙවින්ම ස්තුතියි ඹබ තුමාට.මගේ ගෞරවය පුද කරමි.
ශ්‍රී වික්‍රම රාජසිංහ පාවා දුන්නේ තම්බි මුතාලි. නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ ද ද්‍රවිඩ ඉන්දියානුවෙකි. ඇත්ත නම කන්නුසාමි නායක්ක. ඔබ නිවැරැදිව සොයා බැලුවොත් අද වනතුරු ලංකාවේ පාලකයන්ගෙන් වැඩි දෙනෙක් ඉන්දියානුවන්. ඔවුන් සිංහල බෞද්ධ වෙස් ගත්හ.
ඔබතුමාට බෝම ස්තූතී මේ කාර්‍යයට.
අදත් සිදුවන ජාතියෙ පාවාදීම් වල ඉතිහාසය කියාදීම ගැන ස්තූතියි ඹබතුමා ට ඒ වායෙ අක්මුල් අදත් චිරස්තීනලෙස එයම වෙනවිදියකින් කරමින් සිටී
ස්තූතියි ඔබතුමාට වටිනා වැඩසටහන් මාලාවක් 🎉🎉🎉❤❤❤
you are one of the greatest presenters I have ever seen. Excellent way of explanation with supporting materials. The way that you use the language is superior.
බොහෝම ස්තුතියි සර්
ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි.
සුපිරි video මාලාවක්. ඡය වේවා.
බලාගෙන හිටියා. ස්තුතියි
ගොඩාක් වටිනා වීඩියෝ මාලාවක් ඉදිරියටත් මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට ඔබතුමාට හැකිවේවා.
බොහෝමත්ම ස්තූතියි 💐
ඉතා පැහැදිලි සංක්ෂිප්ත ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි ..ඔබට දීර්ඝායු වේවා !..
කොහොමද රනිලගේ පරමිපරාව අපි ලැජ්ජා වෙන්න ඕනේ මෙි වගෙඑවුන්ව බලයට ගෙනාවට
ඉතාමත් ස්තුතියි ඔබ තුමාට...! කවදාවත් දන්නේ නැති දේවල් දැන් තමා ඉගෙන ගන්න ලැබුනේ....!
බොහොම ස්තූතියි කාරි මහත්මයා..👍
මෙි ඉතහාස විගුහය සැම සිංලයෙකුම කියවිය යුතුය ඔබ ට ස්තුති
හොඳම දැනුවත් කිරීමක් ස්තූතියි!
ඔබට බොහොම ස්තුතියි අතීතය නොදන්න දේවල් අපිට දැනගැනීමට සැලසීම ගැන අතීතය කොතරම් නරක වුවත් අනාගතයත් යලි යලිත් මේ සිදුවන්නේ එයම නොවේදැයි සිතා ගැනීමට පුලුවන්. ස්තුතියි කාරී
❤❤❤❤😜⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔබතුමා ගේ මහන්සියෙන් සොයාගෙන කල මේ කාර්ය අතශයින්ම වර්තමනායේ දේශපාලනය හදාරන මතු පරපුරටත් වැදගත් වේවි❤❤❤❤දිර්ඝායු වේවා....
ඔබට ගොඩාක් ස්තූතියි.
No words to say THANK YOU. It is clear and nice explanation.
ස්තූතියි ඔබතුමාට බොහොම.
❤ස්තුතියි❤
ඉතාමත් වටිනා ජාතික මෙහෙවරක් ඔබ තුමා ඉටුකලේ..බොහොමත් ස්තුතියි ...ඉතිහාසය පාසැල් පොතෙන් ඉවත් කරන්න JR කටයුතු කළේ ඇයි ද කියා හිතාගන්න පුලුවන් නෙ . .
❤
❤❤
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
ඉතාම වටිනවා. ෙබාෙහා්ම ස්තුතියි.
ඉතාම වටිනා විස්තර පෙලක් ජය
බොහොම ස්තූතියි
Excellent mr karee
ඉතිහාසය ගැන ජනතාව දැන්වත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
Excellent Video .අතිවිශිස්ට ඉදිරිපත් කිරිමක්, එක දිගට්ස්ම තම්බි මුදලිගේ Video සියල්ල. නැරබුවා. ඉතාම රසවත්. එසේම කේදනියයි. නමුත් තම්බි මුදියන්සේ දක්ශයෙක් හා බුද්දිමතෙක්. මේ Video පෙලින් එක් කරුනක් ගම්‍ය උනා. ඒ ඔහු ( ඔහු නියෝජනය කරන වත්මන් පන්තිය පවා ) ක්‍රියා කර ඇත්තේ තම පුද්ගලික ආත්මාර්තය / දියුනුව වෙනුවෙන් පමනි. ඒ සදහා ඔහු තම සේවය සැපයිම කර ඇත. ඔහු තම ජාතිය ලෙස සලකා ඇත්තේ බලවතාගේ ජාතිය ය. රට ලෙස සලකා ඇත්තේ තමන්ට යස ඉසිරු දෙන මොනයම් හෝ භුමියක්/ ස්තානයක ක් ය. මන්ද ඔහුගේ පරම් පරවේ ආදිතමයන් ඉන්දියාව හා ද්‍රවිඩ සම්භවය අත් හැරියා සේම , ඔහුද අවස්තානුකුලව සින්හලයන් මෙන්ම ලන්දේසින් ද හැරදමා ඉන්ග්‍රිසින් ට එක්විය. යම් හෙයකින් ප්‍රන්ස ජාතින් ඉන්ග්‍රිසින් පන්නා දමා මෙහි පැමිනියානම් අනිවාර්යයෙන් ඔහු ඔව්න් හා එක්වනු ඇත.වත්මන් බලලොබි දෙශපාලකයන් හා සුර ධනවතුන්ගේ චරිත ගොඩනැගි ඇත්තේ මේ අයගේ ගුනාන්ග ආදර්ශයට ගෙනය.
බොහොම ස්තූතියි ...ලොකු දැනුමක් ලැබුණා මේ වීඩියෝ කිහිපයෙන්....දීර්ඝායුෂ වේවා
Thanks for the valuable information
අතීතය කලින් කලට නැවත නැවතත් වෙනත් නම් වලින් වෙනත් වර්ශ වලින් අනාගතය කරා ගමන් කරන බව ඔබගේ හෙලිදරව්වෙන් මොනවට පැහැදිලි වේ..ස්තුතියි ඔබට
ඉතිහාසය කොතරම් වටිනා වුවත් බොහෝ දෙනෙකුට එය ඉගෙනගන්නට කියවන්නට හෝ අසන්නට උනන්දු නොවන විෂයයක්. එහෙත් කාරිගේ චැනල් 1 අහලා ඊලග කොටස එනතුරු දවසට වරක් UA-cam එකට ගිහින් බලනවා. වෙලාවකට තරහත් යනවා ඇයි ලග ලගම කොටස් එන්නේ නැත්තේ ඇයි කියලා. එතරම්ම රසවත්.
අනේ සමා වෙන්න. ඇත්තට ම සතියකට වීඩියෝ කිහිපයක් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එහෙත් මඟ හැරිය නොහැකි දුෂ්කරතා නිසා ඒ ඉලක්කය තව ම සපුරා ගන්න බැරි වුණා. එහෙත් හැකි ඉක්මනින් ඒ ඉලක්කය සපුරා ගන්න උත්සාහ කරමින් ඉන්නේ.
@@kaarigechannel1 මේ කතාව සහතික ඇත්ත...මම මේ කමෙන්ටුව පල කරන්නෙ ඔබේ නව වීඩීයෝවක් පල කරලද කියල බලන්න ඔබේ චැනලයට පැමිණි අවස්ථාවකයි මහත්මයා...2023 04 25
ඔ@@kaarigechannel1
බොහොම stutei මේ දේවල් keyla දුන්නට .
ඉක්මනින් වෙනත් විඩියෝවක් බලාපොරොත්තුව සිටිමි.සොක්කන් ලොක්කන් ඌ හැටි හැකිනං අගනේය.කලකට පෙර ජැක්සන් ඇන්තනී මහතා සිංහලයේ වංශ කතාව තුල මේ ග්‍රන්ථය පිලිබදවද සදහන් කරන ලදී.
රටේ ජනතාවට මෑත ඉතිහාසය ගැන ඇස් පාදාදෙන ඉදිරිපත් කිරීමක්. සිදුවිම් වල ඇත්ත දැන ගැනිම , විවිධ පුද්ගලයන් ,නායකයින් සහ රජ්වරුන් ගැන වු වැරදි වැටහීම් නිවැරිදි කිරිම ට උපකාර විම ඉතා යහපත් සිදුවීමකි.
නැවත ඔබ එන තුරු බලා සිටිමි.👍💖👍
❤ සුපිරි
Thank you very much sirLike to know more
GREAT GREAT GREAT ...I went through this several times, as how interested your speech is.
great work VERY HUGE THANK FOR ENLIGHTENING US
ඊළගට ගිරුවාපත්තුවේ රාජපක්ෂ පරපුර හා කාල්ටන් නිවස ඔව්නට හිමිවූ ආකාරයත්... කුරහන් සාටකේ වතගොත ගැනත් දැනුවත් වීමක් අවශ්‍යයි sir.
Good request..😀😀
@Mortzki zshikesh 😂 වෙලාව කියන්නේ ඒ තරම් කැපකිරීමක් කරපු රාජපක්ශලට විරුද්ධ වුන jvp පක්ශය සමූල ගාතනය කරපු එක්සත් ජාතික පක්ශය එක්ක දීග කන හැටි නේ ...
Obatumage knowledge eka ita wishishtai obe presentation eka godak lassanai ahanna asa hitenawa
Thanks, a lot. Excellent presentation,
අදුරේ මේ තාක්කල් සිටි ජනතාව වෙනුවෙන් ඔබ කරන මේ සේවය කිසිම ලාංකිකයෙක් මේ තාක්කල් නොකල දෙයකි.
ස්තුතියි 🌹🙏
විවාදාත්මකයි...
Thank you 🎉.. Hope to see the next video soon.
Great Presentation. Please continue to educate the present generation with the real truth.
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් සර්
Excellent presentation!
Thank you very much for all informations, very good one
Much valuable....I hate even any relation to Thambi mudiyanse..... thank for important video... wish you to do continuously
Those are valuable informations!!!
You are doing such a great job dearest gentleman. Thank a lot
ස්තූතිය 🙏🙏🙏
අප නොදන්නා අපේ මෑත ඉතිහාසය. ජාතිය කෙටවූ බොහෝ අයගේ ජන්ම රට ඉන්දියාව.
Excellent explanation. Thank u.
ගොඩක් වැදගත්
බටහිර හොඳින්ම දන්නවා බුදුදහම හා සමාජවාදය අතර සමගාමී බව.මහාරටක් යටත්කර ගන්න ගිහිල්ලාවත් ඔවුන්ගෙ මුතුන්මිත්තන් මේ රටේදී තරම් මැරුම්කෑවෙ නෑ.සිංහලයින්ගෙ වීරත්වය මතුවීම හා බුද්ධිමත් බව ඔවුන්ට අනාගත තර්ජනයක් බව හොඳින්ම දන්නා නිසා දැනටත් ඔත්තුකරුවන් ක්‍රියාත්මකයි.
Ehma hitanna epa .yakoooo russiyawa kon wenna matanm srilankanwa denne9 naha .krnna one ape waradhi hadha ganna eka
Samajawadaya awashya naha budhu dahama athi thana 😊
Thank you Kari.......
නූතන පරපුරට සැබෑ ඉතිහාසය පැහැදිලි කර දීම පිලිබදව ඔබට බොහොම ස්තුතියි ධර්ම ශ්‍රී !.❤️
බොහෝම ස්තුතියි සර් මේ විදිහට පර්යේෂණ කරලා අපිට ඇත්ත ඉතිහාසය පැහැදිලි කරලා දුන්නට
කාරි මහත්මයා ඔබනම් අපේ රටට ඉතා වටිනා මැනිකක්.......... ඇත්තටම මම ලන්කාවේ පාවාදීමක් අසා තිබුනත් කිසිදාක මෙතරම් මහා පාවාදීමක් නම් අසා නොතිබුනි ඉදිරියටත් මෙලෙස අපව දැනුවත් කිරීමට ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා............. ඔබට දීර්ගායුශ වේවා......
අපිට නූතන පරපුරට මේ ලබාදෙන දැනුම අමා ඔසුවක්. අනර්ඝයි! 🙏 !
සුපිරි කථාවක්.
ඒ පරම්පරාවම දක්ෂ, කාර්‍යශුර, කපටි පුද්ගලයෝ වගේ. ඒ වගේම රටට විරුද්ධයි වගේ.
ස්තුතියි ඔබ තුමාට දීර්ඝ ආයුශම පතනවා
බොහොය ඉස්තුතිය් මහාතානනි ඔබ නොසිතුවාට මම සිතන රට පවාදුන්න පරයන්ගේ (දැනට එක් පරයෙක්ගේ පරම්පරාව)සමාජ ගත කෙරුවාට ඔබට අනේක වාරයක් ඉස්තුතිය් ..තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තූතියි
අපූරුයි .ඉදිරියට කරගෙන යන්න
බොහෝ ස්තූතියි මහත්මයා..
ඔබට ගොඩක් ස්තුතියි ❤❤ වැදගත් සහ අපිට උගන්නපු නැති ඉතිහාසය කන්නද කියල අහපු එවුන්ගේ සැබෑ ඉතිහාසය කියල දීපු එක ගැන . මේක හැම එකෙක්ම share කරපල්ල අපිට උගන්නපු නැති අපිට හන්ගපු ඉතිහාසය අපේ ඊලග පරම්පරාවවත් දැනගන්න. නැත්නම් තව පරම්පරාවක් මුන්ටම රැව්ටෙයි
අනිවාර්යයෙන් yahaluwa....🤝😊❤️ මමත් කියන්නේ ඒක තමා .... අපිට අපේ අනාගත වර්තමානයේ ළඟ aspanaapitama hangala.. 😡
මෙහි ඉතිහාසාත්මක වටිනාකම කියලා නිම කරන්න බෑ..ඒ තරමට රස වින්දා..ස්තූතී ..!
ඔබගේ මෙහෙය ඉතා ප්‍රශංසනීයයි..
ලංකා ඉතිහාසයේ අපි නොදන්නා කරුණු රැසකින් අප දැනුවත් කිරීම ගැන අපගේ ස්තුතිය!!!
තම්බි මුදලි ඉතාම අගනා පරිච්ඡේදයක්, vedio සමුච්ඡයක්* ඔබගේ වටිනා කාලයට ශ්‍රමයට හදපිරි ස්තුතිය පිරිනමමි.🙏💕💐 මෙවැනිම වටිනා තවත් වැඩසටහන් තුලින් ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි...🙋♂️
ධෛර්යය,ශක්තිය,ජය,සතුට නිරෝගි බව ප්‍රාර්ථනා කරමි💖💫💓
මම ඔය කියන ජයවර්ධන පරම්පරාවේ අයෙකු වන අතර අපේ පරම්පරාවේ තොර තුරු ගොඩක් දැනගත්තේ එවකට සුද්දන් විසින් දෙන ලද ඉඩම් වල ඔප්පු මගිනි.ඔබ තුමාගේ පැහැදිලි කිරිම් මගින් මං නොදන්නා බොහෝ කරුණු දැනගැනීමට හැකි විය.එයට ඔබ තුමාට බොහොමයක් ස්තුතියි වන්ත වන අතර මෙවැනි videos තුලින් සමාජය දැනුවත් කිරීම ලොකු පිං කමක් සේ මම දකිනවා.
අප වෙනුවෙන් සැබැ ඉතිහාසය කියා දුන් ඔබතුමාට තව තවතවත් මෙවැන් දැ පලකිරිමට ශක්තිය ෙධයිර්යය ලැබෙිවා.මෙය ඉතා අගනා පෙලකි.
very good explanation
ඔබතුමාගේ සාක්ෂි සහිත මේ හෙලිදරව්ව ඉතාමත් වටිනවා. අපේ දරුවන්ට මේ ඉතිහාසය හෙලිදරව්ව වැලැක්වීමේ උත්සාහයක් වියහැකියි JR අපේ පාසැල්වල ඉතිහාසය ඉගැන්වීම නතර කලේ.
ඒක තමයි සත්‍යය 👍
@Mortzki zshikesh උන් ඔක්කොම එකයි. මට මතකයි රනිලුත් කිව්වා ඉතිහාසය ඕන නෑ කියල. ඒඅනුව තමයි වෙනම විෂයක් ලෙස ඉගැන්වූ ඉතිහාසය විෂය, සමාජ අධ්‍යයන ලෙස භූගෝල විෂයත් සමග ආවෙ. මා මේ තාක්කල් අවබෝධ කර ගත් දේ තමයි, එදා සිටම අපේ රටේ ඉතිහාසය ලියවුනේ පක්ෂග්‍රාහීව කියන එක.ඒක අද, ඊයෙ විතරක් නෙවෙයි,ක්‍රි ව 5, හෝ6 දි ලියවුනා කියන මහාවංශයත් එහෙමයි.
@Mortzki zshikesh ඒක ඇත්ත ම නෙවෙයි.
Okkoma thambi mudiyanse ge kattiya
Wenas karanna giya Okkoma MARUWA
@@gangahethumuni4701 මහාවංශයට බැනල වැඩක් නැහැ.ලෝකේ ලියවුන හැම ඉතිහාස පොතක්ම කිසියම් පක්ෂග්රාහීව ලියුවේ.ඒකෙ වරදක් නැහැ.
ස්තුතියි ඔබතුමාට ජයවේවා
අපූරුම වැඩ සටහනක් ,මෙවැනි ඉතිහාසය සම්බන්ද තව තව වැඩ සටහන් කරන්න සර්
වැදගත් කතාවක් .සියල්ල නැරඔුවා. ස්තැතියි......
ඉතාමත්ම වැදගත්. ඉතිරි කට්ටියගේ විස්තරත් දෙන්න පුලුවන්නමි හරිම අගනේ ය. අනේක වාරයක් ස්තුතියි !!!!
බොහොම ස්තූතියි ඔබතුමාට නොදන් ඉතිහාසය වැලලෙන්න යන ඉතිහාසය ආපහු ගොඩ ගන්නවට❤
පැහැදිලි අදහසක් ලබාදීම පිළිබඳව ස්තුතිය
වෙරදි කරුනු නිවරදි කර ගත්තා ස්තුති,
ඔබගේ වැඩසටහන් ඉතා වටිනව.
ඉන්දියන් දෙමළ මිනිහෙක් වන J.R.ජයවර්ධන වතු වල වැඩකරන ඉන්දියන් දෙමළ අයට ඡන්ද බලය දුන් විගසම සිංහල ආසන සියල්ලම නැති භංග කරේ අනුපාත ක්‍රමය ගෙන ආ නිසයි.
මේ නිසා දෙමළ සම්භවයක් ඇති අයට පමණක් පාර්ලිමේන්තුවට පැමිනීමට පාර කැපුවේය.
ඔබගේ කථාව ට ගොඩක් ස්තුතියි.
ඔබ මෙම රටෙහි රදලයයි කියා ගන්නා අයගෙත් මෙවැනිම පැහැදිලි කිරීම ක් කරන්න.
ඉදිරි වීඩියෝ බලන්න.
ජය වේවා ගමනපෙරට දීර්ගායුශ ලැබේවා .....
ඉතාම විශිෂ්ට විග්‍රහයක්, වීඩියෝ මාලා හතම බලල කමෙන්ට් එක ලියන්න හිතා ගත්තා. ඉතිහාසය ගැන මෙතරම් ලස්සනට කියල තිබුණ කෙනෙක් මට නම් මතක නැහැ. අන්දරේ ටෙලි නාට්‍ය් බලන විට මා හිතුවේ ඉතිහාසයේ ගොතපු කතා කියල, මේ ඔබගේ විග්‍රහයෙන් පසු මට පෙනී ගියා ඒවායේ සත්‍යතවයක් තියෙනවා කියල්. දැණුවත් කිරීම ගැන ඔබට බෙහෙවින් ස්තූතියි. ඉතිහාසය ගැන් නොඩන්න අප වැන්නවුන් දැනුවත් කිරීම සම්බන්දයෙන් කාරි ඔබට බොහෝම ස්තූතියි. සුභ පතනවා.
වලවි කාරයෝ හෝ රදලයෝ යනු සුද්ද රට අල්ලා ගත් විට රට පාවලා දිලා සුද්දට වැඩ කරලා සුද්දගෙ ඉංග්‍ර්සි ඉගෙන ගෙන සුද්දා රට දාල යනකොට දිලා ගිය දේපල අරගෙන අපි තමයි උගත්තෝ අපි තමයි රදලයෝ කියන හොරැ ටික.
ඔබ තුමාගෙ මෙ හෙළිදරවීව ඉතාමත් වටිනවා.
ඔබගේ ස්වාධීන විමර්ෂණය අගය කරමි.
ඔබතුමාට බොහොම පින්සිදුවේවා !
ඔබතුමාට ස්තුතියි, නොදන්න ඉතිහාසයක් නිවැරදිව අපි අතර බෙදාගත්තාට❤❤❤
බොහොම ස්තුතියි මහත්මයාණෙනි ඔබට. මේ හරී ඉතිහාසය එලියට නොඑන හේතුව පැහැදිලි යි.ලොකු පුටු වල ඉන්න ගොඩක් අය එහෙනම් අද නැහැ.ඉතිහාසයේ ඉදන් අපි කරල තියෙන්නේ ගල් ගහන් ඕන කෙනාට මල් දාලා , මල් දාන්න ඕන අයට ගල් ගහපු එ ක.
ස්තූතී...
ආයුෂ බොහෝ වේවා ඔබ තුමන් හට...❤
ඇත්තටම මුන් ගැන හරීම අප්පිරියයි.ඒ ජාන හිමි රනිල්ලාගේ මේ හැසිරීම ගැන පුදුම විය යුතු නැහැ.
මයින වික්කෙ හොරාට. ඌත් ඒ ජානද දන්නෑ
@@jayavidesilva6289ජාවා රටෙන් ආපු හම්බයන්, දේශීය නම්ගම් ගෙන නායකත්වයට ආපු කතාව.....
@@jayavidesilva6289 ඔය හැමෝම එකයි. කාටවත් රට ගැන හැඟීමක් නෑ. ඒ හින්දා තමයි ක්‍රීඩාව පවා පාව දුන්නෙ, වාසිය වෙනුවෙන්. 🙄🙄
ඉතා වටිනා ගවේශනයක්..සිත් ඇදගන්නා සුලු මර්තෘකාවක්...අපක්ශපාතිව බැලිය යුතුඉ
ඉතාම කාලෝචිත සහ ඉතිහාසයේ සැඟවුන කොටසක් හෙලිකිරීමක්. ස්තුතියි...! ඔබට
මේ කතාව අසන විට අපේ රටට ආපු ඉන්දියාවේ අය තමයි පවාදීල තිබෙන්නේ.අපේ අයගෙත් බල ලෝභී කම නිවට කම හොදට ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා.ඹබතුමාගේ මෙම වැඩසටහන හා unlimited history වැඩ සටහන් දෙකම හොදට විශ්ලේෂණය කර කරුණු ඉදිරිපත් කිරිම නිසා අපට ගොඩක් වටිනා කරුණු දැන ගැනීමට හැකියාව උදාවෙලා තිබෙනවා.බෙහෙවින්ම ස්තුතියි ඹබ තුමාට.මගේ ගෞරවය පුද කරමි.
ශ්‍රී වික්‍රම රාජසිංහ පාවා දුන්නේ තම්බි මුතාලි. නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ ද ද්‍රවිඩ ඉන්දියානුවෙකි. ඇත්ත නම කන්නුසාමි නායක්ක. ඔබ නිවැරැදිව සොයා බැලුවොත් අද වනතුරු ලංකාවේ පාලකයන්ගෙන් වැඩි දෙනෙක් ඉන්දියානුවන්. ඔවුන් සිංහල බෞද්ධ වෙස් ගත්හ.
ඔබතුමාට බෝම ස්තූතී මේ කාර්‍යයට.
අදත් සිදුවන ජාතියෙ පාවාදීම් වල ඉතිහාසය කියාදීම ගැන ස්තූතියි ඹබතුමා ට ඒ වායෙ අක්මුල් අදත් චිරස්තීනලෙස එයම වෙනවිදියකින් කරමින් සිටී
ස්තූතියි ඔබතුමාට වටිනා වැඩසටහන් මාලාවක් 🎉🎉🎉❤❤❤
you are one of the greatest presenters I have ever seen. Excellent way of explanation with supporting materials. The way that you use the language is superior.
බොහෝම ස්තුතියි සර්
ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි.
සුපිරි video මාලාවක්. ඡය වේවා.
බලාගෙන හිටියා. ස්තුතියි
ගොඩාක් වටිනා වීඩියෝ මාලාවක් ඉදිරියටත් මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට ඔබතුමාට හැකිවේවා.
බොහෝමත්ම ස්තූතියි 💐
ඉතා පැහැදිලි සංක්ෂිප්ත ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි ..ඔබට දීර්ඝායු වේවා !..
කොහොමද රනිලගේ පරමිපරාව අපි ලැජ්ජා වෙන්න ඕනේ මෙි වගෙඑවුන්ව බලයට ගෙනාවට
ඉතාමත් ස්තුතියි ඔබ තුමාට...! කවදාවත් දන්නේ නැති දේවල් දැන් තමා ඉගෙන ගන්න ලැබුනේ....!
බොහොම ස්තූතියි කාරි මහත්මයා..👍
මෙි ඉතහාස විගුහය සැම සිංලයෙකුම කියවිය යුතුය ඔබ ට ස්තුති
හොඳම දැනුවත් කිරීමක් ස්තූතියි!
ඔබට බොහොම ස්තුතියි අතීතය නොදන්න දේවල් අපිට දැනගැනීමට සැලසීම ගැන අතීතය කොතරම් නරක වුවත් අනාගතයත් යලි යලිත් මේ සිදුවන්නේ එයම නොවේදැයි සිතා ගැනීමට පුලුවන්. ස්තුතියි කාරී
❤❤❤❤😜⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔබතුමා ගේ මහන්සියෙන් සොයාගෙන කල මේ කාර්ය අතශයින්ම වර්තමනායේ දේශපාලනය හදාරන මතු පරපුරටත් වැදගත් වේවි❤❤❤❤දිර්ඝායු වේවා....
ඔබට ගොඩාක් ස්තූතියි.
No words to say THANK YOU. It is clear and nice explanation.
ස්තූතියි ඔබතුමාට බොහොම.
❤ස්තුතියි❤
ඉතාමත් වටිනා ජාතික මෙහෙවරක් ඔබ තුමා ඉටුකලේ..බොහොමත් ස්තුතියි ...
ඉතිහාසය පාසැල් පොතෙන් ඉවත් කරන්න JR කටයුතු කළේ ඇයි ද කියා හිතාගන්න පුලුවන් නෙ . .
❤
❤❤
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
ඉතාම වටිනවා. ෙබාෙහා්ම ස්තුතියි.
ඉතාම වටිනා විස්තර පෙලක් ජය
බොහොම ස්තූතියි
Excellent mr karee
ඉතිහාසය ගැන ජනතාව දැන්වත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
Excellent Video .
අතිවිශිස්ට ඉදිරිපත් කිරිමක්, එක දිගට්ස්ම තම්බි මුදලිගේ Video සියල්ල. නැරබුවා. ඉතාම රසවත්. එසේම කේදනියයි.
නමුත් තම්බි මුදියන්සේ දක්ශයෙක් හා බුද්දිමතෙක්. මේ Video පෙලින් එක් කරුනක් ගම්‍ය උනා. ඒ ඔහු ( ඔහු නියෝජනය කරන වත්මන් පන්තිය පවා ) ක්‍රියා කර ඇත්තේ තම පුද්ගලික ආත්මාර්තය / දියුනුව වෙනුවෙන් පමනි. ඒ සදහා ඔහු තම සේවය සැපයිම කර ඇත. ඔහු තම ජාතිය ලෙස සලකා ඇත්තේ බලවතාගේ ජාතිය ය. රට ලෙස සලකා ඇත්තේ තමන්ට යස ඉසිරු දෙන මොනයම් හෝ භුමියක්/ ස්තානයක ක් ය. මන්ද ඔහුගේ පරම් පරවේ ආදිතමයන් ඉන්දියාව හා ද්‍රවිඩ සම්භවය අත් හැරියා සේම , ඔහුද අවස්තානුකුලව සින්හලයන් මෙන්ම ලන්දේසින් ද හැරදමා ඉන්ග්‍රිසින් ට එක්විය. යම් හෙයකින් ප්‍රන්ස ජාතින් ඉන්ග්‍රිසින් පන්නා දමා මෙහි පැමිනියානම් අනිවාර්යයෙන් ඔහු ඔව්න් හා එක්වනු ඇත.
වත්මන් බලලොබි දෙශපාලකයන් හා සුර ධනවතුන්ගේ චරිත ගොඩනැගි ඇත්තේ මේ අයගේ ගුනාන්ග ආදර්ශයට ගෙනය.
බොහොම ස්තූතියි ...ලොකු දැනුමක් ලැබුණා මේ වීඩියෝ කිහිපයෙන්....දීර්ඝායුෂ වේවා
Thanks for the valuable information
අතීතය කලින් කලට නැවත නැවතත් වෙනත් නම් වලින් වෙනත් වර්ශ වලින්
අනාගතය කරා ගමන් කරන බව ඔබගේ හෙලිදරව්වෙන් මොනවට පැහැදිලි වේ..ස්තුතියි ඔබට
ඉතිහාසය කොතරම් වටිනා වුවත් බොහෝ දෙනෙකුට එය ඉගෙනගන්නට කියවන්නට හෝ අසන්නට උනන්දු නොවන විෂයයක්. එහෙත් කාරිගේ චැනල් 1 අහලා ඊලග කොටස එනතුරු දවසට වරක් UA-cam එකට ගිහින් බලනවා. වෙලාවකට තරහත් යනවා ඇයි ලග ලගම කොටස් එන්නේ නැත්තේ ඇයි කියලා. එතරම්ම රසවත්.
අනේ සමා වෙන්න. ඇත්තට ම සතියකට වීඩියෝ කිහිපයක් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. එහෙත් මඟ හැරිය නොහැකි දුෂ්කරතා නිසා ඒ ඉලක්කය තව ම සපුරා ගන්න බැරි වුණා. එහෙත් හැකි ඉක්මනින් ඒ ඉලක්කය සපුරා ගන්න උත්සාහ කරමින් ඉන්නේ.
@@kaarigechannel1 මේ කතාව සහතික ඇත්ත...මම මේ කමෙන්ටුව පල කරන්නෙ ඔබේ නව වීඩීයෝවක් පල කරලද කියල බලන්න ඔබේ චැනලයට පැමිණි අවස්ථාවකයි මහත්මයා...2023 04 25
ඔ@@kaarigechannel1
බොහොම stutei මේ දේවල් keyla දුන්නට .
ඉක්මනින් වෙනත් විඩියෝවක් බලාපොරොත්තුව සිටිමි.සොක්කන් ලොක්කන් ඌ හැටි හැකිනං අගනේය.කලකට පෙර ජැක්සන් ඇන්තනී මහතා සිංහලයේ වංශ කතාව තුල මේ ග්‍රන්ථය පිලිබදවද සදහන් කරන ලදී.
රටේ ජනතාවට මෑත ඉතිහාසය ගැන ඇස් පාදාදෙන ඉදිරිපත් කිරීමක්. සිදුවිම් වල ඇත්ත දැන ගැනිම , විවිධ පුද්ගලයන් ,නායකයින් සහ රජ්වරුන් ගැන වු වැරදි වැටහීම් නිවැරිදි කිරිම ට උපකාර විම ඉතා යහපත් සිදුවීමකි.
නැවත ඔබ එන තුරු බලා සිටිමි.👍💖👍
❤ සුපිරි
Thank you very much sir
Like to know more