සිතාවක රාජසිංහ සහා කරලියැද්ද | 1 Rajasinha and Karalliyadde | Neth fm Unlimited History 157 - 02

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 74

  • @nimalr5111
    @nimalr5111 Рік тому +7

    ඔබ දේපලට බොහොම තුති. කතෝලික ආගම ලංකාවට ආවේ ප්‍රතුගීසින්ගේ තුවක්කු සමග . නොයෙක් වරප්‍රසාද සඳහා තමයි අපේ සිංහලයෝ එම ආගම වැළඳගන්න ඇත්තේ. ආගමට අපහස කරනවා නෙවෙයි නමුත් ඇත්ත එය විය යුතුයි .

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +9

    කෙලින්ම නොගොස් අවශේෂ කථා සමග පැහැදිලි කිරීම හරිම සුන්දරයි...

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Рік тому +3

    මෙම සාකච්චාවේ කෙටි සටහන් කරගන්නා අතර, මේ රාජධානි අතර , ඒ ඒ කාලවලදී සිදුවීම පෙලගස්වා සටහනක් පිලියෙල කිරීමට උත්සාහ කලවිට, එය මොනතරම් අපහසු පැටලිලිසහගතදැයි තේරුම් ගියා. මහාචාර්ය තුමා ඉතාම සීරුවෙන් පැහැදිලිව කරන මේ කටයුත්ත පිලිබඳව අවංක ස්තුතිය පිරිනමමි. නුවන් මහත්මයා හටත් ස්තූතියි .

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Рік тому +8

    ඔබ තුමන්ලාගේ මෙම උත්සාහය සාර්ථක වන ලකුණු දැකීමත් සතුටකි.

  • @kirimalli
    @kirimalli Рік тому +3

    Jackson Anthony මහතාගේ සුද්දන් කලු සුද්දන් episode 11 අහන්න. අරිට්ටකී වෙන්ඩුපෙරුමාල් නැමැති වඩුගයාගේ මැදිහත් වීමෙන් රාජසිංහ රජු හින්දු ආගම වැළඳගත් බව ප්‍රකාශ කලා.

  • @gaminirajapaksha736
    @gaminirajapaksha736 Рік тому +37

    නිතරම ප්‍රධාන කතාවෙන් බැහැරවීම වෙනත් වැල් වටාරම් වෙත මහාචාර්‍යතුමා යොමු කිරීම නොකල යුතුයි

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 Рік тому +4

    ගෝලිය වශයෙන් වගේම, ලංකාවට, ආසියාවට ඉතා වැදගත් සිදුවීම් දෙකක් ඔය කාලයේ දී සිද්ධ වෙනවා.
    1. ඉංග්‍රීසි ජාතික Francis Drake ලෝක වටා සාර්ථක ලෙස මුහුදු ගමනක් අවසන් කරනවා. මීට පෙර එය සිදුකර තිබුණේ පෘතුගීසි ජාතික Ferdinand Magellan යටතේ ස්පාඤ්ඤ සහ ශුද්ධ රෝමානු අධිරාජයා වන පස්වන චාල්ස් අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ Juan Sebastián Elcano පමණයි. මේ සිදුවීමත් සමඟම පෘතුගීසි හා ස්පාඤ්ඤ ජාතීන්ට අමතරව ඉංග්‍රීසීන්ට ද ආසියාවට එන මුහුදු මාර්ග විවෘත වෙනවා.
    2. 1578 දී පෘතුගීසීන්ගේ සෙබෙස්තියන් රජු මොරොක්කෝ දේශයේ තිබූ Battle of Alcácer Quibir සටනේදී මිය යනවා විශාල පෘතුගීසින් පිරිසකුත් සමඟ. පෘතුගීසිය අධිරාජ්‍යවාදයේ ලැබූ දරුණුම පරාජය ලෙස සලකන්නේ මෙයයි. ඔහුට සහ ඔහුගෙන් පසුව රජවෙන කාදිනල් හෙන්රිට දරුවන් නොමැතිවීම නිසා succession crisis එකක් පෘතුගීසි අධිරාජ්‍යය තුළ ඇතිවෙනවා. මේ සමගම එවකට ලොව බලවත්ම අධිරාජ්‍යය ලෙස සලකපු ස්පාඤ්ඤ දෙවැනි පිලිප් රජු පෘතුගාලය ආක්‍රමණය කර පෘතුගීසින්ගේ ද රජු බවට පත් වෙනවා. මේ වන විට ඔහු ලන්දේසින්ගෙ ද පාලකයා විය. ඔහු කාලයක් ඉංග්‍රීසින්ගේද රජු විය. නමුත් මේ වන විට ලන්දේසීන් ස්වාධීන වීම සඳහා අරගලයක් ක්‍රියාත්මක කරමින් තිබූ අතර, එංගලන්තය සහ ප්‍රංශය ද ස්පාඤ්ඤ විරෝධී විය. ස්පාඤ්ඤ රජු පෘතුගීසි රජු වීමෙන් ඉංග්‍රීසි, ලන්දේසි, ප්‍රංශ යන සියල්ලෝම පෘතුගීසීන්ගේ ද සතුරන් බවට පත්විය.
    මේ හේතු දෙක නිසා නිසා කලින් පෘතුගීසි පාලනයට වඩා habsburg පාලනයෙන් ලංකාව සම්පූර්ණයෙන් අල්ලා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු වුණා. සීතාවක කෝට්ටේ සහ යාපනය ඉතා කෙටි කාලයක් තුල Spanish Habsburg අධිරාජ්‍යයට යටත් වුණේ මෙන්න මේ හින්දා.

  • @prasannapahalagamage6433
    @prasannapahalagamage6433 Рік тому +4

    සෝමදේව සර්,නුවන් මහතා
    කෝට්ටේ යුගයට සමකාලීනව ඉන්දියාවේ මෝගල් අදිරාජ්‍ය ගැන කතා කලොත් අගය කරමි.එම අදිරාජ්‍ය වසර තුන්සීයක් පමන පැවතුනා.ලන්කාව මෝගල් වරුන්ගේ ග්‍රහනයට නතුවුනානන් අපේ ඉතිහාසය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුනා නේද?

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 Рік тому +1

      මෝගල් අධිරාජ්‍ය අවුරුදු තුන්සිය ගණනක් තිබුණේ නාමිකවයි. විශේෂයෙන්ම ටජ්මහල් හදපු සාජහාන් ගේ පුත් Aurangzeb ගෙන් පසුව1707 සිට මෝගල් අධිරාජ්‍යය බිඳ වැටෙන්න පටන් ගන්නවා. Aurangzeb අධිරාජයා වෙලා ඉන්න කාලෙම තමා මේක වෙන්න පටන් ගන්නේ. ඒ වෙනුවට හින්දු Maratha අධිරාජ්‍ය ගොඩ නැගෙනවා Shivaji මුල්කරගෙන. ඒ වගේම තමයි මෝගල් අධිරාජ්‍යය ට නාවික බලයක් නෑ. මෝගල් අධිරාජ්‍ය ව්‍යාප්ත වුණේ ගොඩබිමේ පමණයි. ඒක හින්ද ලංකාවට මෝගල් අධිරාජ්‍යයෙන් වෙන්න තිබ්බ බලපෑම අඩුයි. ලංකාවට බලපෑමක් එන්න තිබ්බ බලවත්ම ඉස්ලාමීය අධිරාජ්‍යය තමා Ottoman අධිරාජ්‍ය. මොකද මේක ගොඩබිම් වගේම ලොකු නාවික බලයක් තිබ්බ අධිරාජ්‍යk

  • @maddagedonroshan970
    @maddagedonroshan970 Рік тому +2

    Great programme!

  • @bandulaperera8550
    @bandulaperera8550 Рік тому +2

    අපෙ සර්තක සටන් වෙනම ඩෙන්න. මුල්ලෙරියව ගන්නොරුව etc. TKS

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya Рік тому +2

    🙏 ආයුබෝවන්! ආයු බෝ වේවා!

  • @sheham
    @sheham Рік тому

    Very interesting and informative

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +3

    පුදුමයක් නැ..දැන් වගේමයි.

  • @JdidYeyey
    @JdidYeyey 6 місяців тому

    Mama 2vana Wimaladarma Suriya Senkadagala Maha Raja Para Puren Pawatha ena MUTHUMALA Arsecula Jayasuriya nohoth Weera Puran Appu Pelapathin Pawatha Ena Lakshapathi Maha Vidanelage de Mel Parapuren Pawatha Ennek.Padinchiya Horetuduwa,Panadura.

  • @thilinaranasinghe6434
    @thilinaranasinghe6434 Рік тому +4

    වැඩසටහන් 157ම සියඵ තොරතුරැ සටහන් කරල තියෙන්නේ මහාචාර්ය තුමණි.මෙි ඉගැන්විම අපිද උපරිමයෙන් සමාජගත කල යුතුයි.

  • @lakviduholdings14
    @lakviduholdings14 Рік тому +3

    කූටෝගේ අදහස පමනක් සැලකිල්ලට ගෙණ තීරණය ගතහැකිද? මහාචාර්ය තුමෝ,

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 Рік тому

      නෑ නෑ රාජසිංහ රජු ලොකු පිස්සුවක් නටලා තියෙනවා. mayadunne ව මැරුවේ නැතත්. මායාදුන්නේගේ අනෙකුත් පුත්තු මැරුවා බවට චෝදනාවක් තියෙනවා. අපේ හාමුදුරුවරු කවදාවත් බුදු දහම විනාශ කරන පෘතුගීසින්ට එරෙහිව සටන් කරන රජ රජ කෙනෙක්ට විරුද්ධ වෙන්නේ නෑ නැත්තං. කොහොමත් කූටෝ, Queirós ලට තරහ තිබ්බේ මහනුවර රාජධානියත් එක්ක මිසක් සීතාවක රාජධානියත් එක්ක නෙමෙයි අන්තිමට. මොකද සීතාවක රාජසිංහ ක්‍රියා ක්‍රියාකලාපයෙන් තමයි සිතාවක රාජධානිය බිඳ වැටිලා, බුදුදහමත් නැතිවෙලා අන්තිමට ස්පාඤ්ඤ රජුගේ කොලනියක් වෙන්න ආසන්නම අවස්ථාව ආවේ

  • @darshanagamage4565
    @darshanagamage4565 Рік тому +10

    ප්‍රධාන මාතෘකාවෙන් එතරම් වැදගත් නොවන වෙනත් මාතෘකා ගැන කතාකිරීම කාලය අපතේ යැවීමක් ද කියලත් හිතෙනවා..

    • @fai3379
      @fai3379 Рік тому

      ඒක හරි ඒ කියනවා ඒවා වැදගත් හැබැයි මේක තුල ඒවා කිම හරි නැ

  • @udayarathnayake
    @udayarathnayake Рік тому +1

    👍

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Рік тому +7

    මම අහලා තියෙන ව්දිහටනම් ටිකිරි කුමරු රජවෙනකොට මායාදුන්නේ රජූට අ 80 ක් විතර ඇති කියලා ලාබාල වයසින් තමයි ටිකිරි කුමරු රජ වෙන්නෙ. මායාදුන්නේ ට හිටිය එකම පූතා තමයි ටිකිරි කුමරු. ඔහුට අනිවාර්යයෙන්ම රජකම ලැබෙනවා තාත්තා මැරු කතාව මරපු කතාව හදපූ එකක් මූලාවක් රාජසිංහ වටා මිනිසුන් එකතුවන එක නවත්වන්න

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 Рік тому

      No Mayadunne had other sons, and it is said that Tikiri Bandara was not the rightful heir. Also, Tikiri bandara was not a youngster when he became king.

    • @newmobile9414
      @newmobile9414 Рік тому

      @Mortzki zshikesh Rajasinha rajaune aurudu 48 Di????

    • @A.M.JANAKADELABANDARA
      @A.M.JANAKADELABANDARA 6 днів тому +3

      මායාදුන්නේ රජු ගේ පාලන සමයේ අවසන් වසර 10 තුළ ඔහු ඉන්නෙ නාමික රජෙක් විදියට.සියළු පාලන කටයුතු මෙන්ම යුධ හමුදාව සහ නාවික හමුදාවේ සේනාධිනායකත්වය පවරලා තිබ්බේ රාජසිංහ කුමාරයා ට.අනික රාජසිංහ කුමාරයා ට මායාදුන්නේ රජු ස්ථීරවම සිංහාසනය බාරදීලා නාමික රජකමෙනුත් ඉවත් වෙලා විශ්‍රාම ගත්තෙ ක්‍රි.ව. 1578 දී බව ෆර්නාඕ ද ක්වේරෝස් කියන පෘතුගීසි ජාතික දේවගැතිවරයා පවා සඳහන් කරලා තියෙනවා.ඉතින් මොකක්ද එතකොට පියා ව ඝාතනය කරන්න පළමුවන රාජසිංහ රජු ට තියෙන උවමනාව?

  • @malaabeywardana7455
    @malaabeywardana7455 Рік тому

    👍👍👍

  • @jagathsirikarunarathna1334
    @jagathsirikarunarathna1334 Рік тому +1

    👍👍👍👍👍👍👍👍

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 Рік тому +1

    Ekama Dee repeat wenkota EPA wenawa..anwashya dewalut ekka

    • @fai3379
      @fai3379 Рік тому

      මේ හලෝ ඔයාට වගෙ හැම කෙනාට ම එකම video එහෙකින් ඔක්කොම තේරෙන් නැ අනික් කාරනෙ ගොඩක් අයට ඔය කාලෙ තියෙන ඉතිහාසය පැටලෙනවා,ඒ සිදුව්ම්
      ඉතින් අලුත් දේ එක්ක,පරන ඒවා කිවම අහන අයට හොඳ අවබෝදයක් එනවා,
      අපි ඉගෙන ගත්තා හැබැයි exam paper එකෙ ලිවා,හැබැයි ඒ කලබෙක්ට හැබැයි දැන් හොඳ ට අහන්නෙ

  • @telestore626
    @telestore626 Рік тому

    ❤❤❤❤

  • @sajwick5690
    @sajwick5690 Рік тому +2

    මෙම කාල සීමාවේදී දකුණ පැවතියේ කුමන රාජධානිය යටතේද

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 Рік тому +1

      සීතාවක රාජධානිය යටතේ. කොළඹ කොටුව සහ ඒ අවට මුහුදුබඩ තීරයකුත්, මන්නාරම, ත්‍රිකුණාමලය, වන්නි සහ උතුර හැරෙන්න අනිකුත් සියලුම ප්‍රදේශ සීතාවක රාජධානිය යටතේ තිබුණේ.

    • @NkCdemax
      @NkCdemax Рік тому +1

      පෘතුගීසි

  • @thediamondmind825
    @thediamondmind825 Рік тому +3

    වීදිය බණ්ඩාර කරපු යුද්ධ ගැන කතා කරන්නැද්ද???

    • @manjulasmwg
      @manjulasmwg Рік тому

      ඇත්තටම ඔවු.මම හිතන්නෙ ඒකට යම් හේතුවක් ඇති. මම නම් දන්නව හේතුව .කමක් නෑ දුකක් නෑ

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 Рік тому

  • @ahasanuba
    @ahasanuba Рік тому

    ❤❤❤❤❤❤❤❤

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 Рік тому +3

    බලන්නකෝ නුවන් වර්තමානය. 2019 රනිල් එලවන්න පොහොට්ටුවේ හොරු ජනතාවගෙන් චන්දය ගත්තා . ඊට පස්සේ පොහොට්ටුවේ ගෝටාභය එලවලා පොහොට්ටුවේ එවුන්ම රනිල් ජනාධිපති කලානේ.

  • @medilgamage438
    @medilgamage438 Рік тому

    ❤❤🙏

  • @nalakasampath7329
    @nalakasampath7329 Рік тому

    🎉🎉🎉🎉🎉

  • @kanchanarowel3970
    @kanchanarowel3970 Рік тому

    🌾🌾🌾

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @chandimayatawara3415
    @chandimayatawara3415 Рік тому

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @manjulasmwg
    @manjulasmwg Рік тому +4

    වීදියෙ බන්ඩාර ගැන මග ඇරුනද මන්ද .ඔහුගෙ ජීවිතය සිනමාපටයකට පවා සුදුසුයි

  • @asokajayathilakamutukuttia8796

    👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐💐

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Рік тому

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @erandadesilva1922
    @erandadesilva1922 Рік тому

    ❤️❤️👍🇱🇰🇦🇪

  • @sumuduhewage3695
    @sumuduhewage3695 Рік тому +3

    ටිකිරි කුමාරයා රජවෙන්නේ කටේ කිරිසුවදවත් යන්න කලිං කියල කියනවනේ,, පොඩි දරුවෙක් පියාව ඝාතනය කරයි ද?
    කියල හිතන්න පුලුවන් , හැබැයි අරිට්ටකීවෙන්ඩු මතුවෙන්නෙ මේ කාරණය මතම නේද ?

    • @nishansanjeewa6141
      @nishansanjeewa6141 Рік тому +1

      නැහැ ගොඩක් වයසට ගිහින් රජ වෙන්නෙ

    • @A.M.JANAKADELABANDARA
      @A.M.JANAKADELABANDARA 6 днів тому +1

      මායාදුන්නේ රජු ගේ පාලන සමයේ අවසන් වසර 10 තුළ ඔහු පෙනී ඉන්නේ නාමික රජෙක් විදියට.සියළු රාජ්‍ය පාලන කටයුතු වගේම හමුදාවේ පූර්ණ සේනාධිනායකත්වයත් රාජසිංහ
      කුමාරයා ට බාර දීලා තිබ්බේ.අනික නාමික රජකමෙනුත් මායාදුන්නේ රජු ඉවත් වෙනවා ක්‍රි.ව. 1578 දී රාජසිංහ ව සිංහාසනයේ වාඩි කරවලා මායාදුන්නේ රජු.මේ බව ෆර්නාඕ ද ක්වේරෝස් කියන පෘතුගීසි ජාතික දේවගැතිවරයා පවා සඳහන්
      කරලා තියෙනවා.

  • @manjulasmwg
    @manjulasmwg Рік тому +4

    දැන් හිමින් කතාව ඈදගෙන යනව. කලින් වාගෙ කලානම් ඉවරවෙලා ගොඩක් දවස්.

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Рік тому

    🙏🙏🙏

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 Рік тому

    💫🏕🗺

  • @udayabandaraherath7600
    @udayabandaraherath7600 Рік тому +2

    I not interested to see more of sigiriya visit my interest is only listen to lecture please don't waste your time as well our time

  • @nadeeshalakmali2223
    @nadeeshalakmali2223 Рік тому +1

    ❤❤❤❤

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Рік тому +1

    🙏🙏🙏🙏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 Рік тому

    🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @meagavoice2913
    @meagavoice2913 Рік тому +1

    ❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshpremasiri6258
    @dineshpremasiri6258 Рік тому

    🙏🙏🙏

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙