Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Kiya Denna Adare Tharam Playlist : bit.ly/3uCqZ7R#KDAT #SirasaTV
මගේ අම්මටත් කොරෝනා පොසිටිව් .හැමෝම පරිස්සමින්,සියලුම කොරෝනා රෝගින් ඉකමනින් සුවපත් වේවා.
Budusaranayi
Bs .
Bs
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.දෙවි පිහිටයි.
ඉක්මනින් සුවවෙයි බුදුසරණයි
අද තමා දැනගත්තෙ ලින්කා අයිරාට කොච්චර ආදරේද කියලා...ඒ ආදරේට දෙමුද යාළුවනේ 👍එකක්..
♥️♥️♥️
ආදරේ පෙන්නන්නැති අය ගාව තමා Resha ආදරේ පැලෙන්න තියෙන්නේ...🤭
@@sararanaweera9063 ඔව් ඒකනම් ඇත්ත..sara...😁😁
😘😘😘
😁😁😁🙉
දිගැසිගේ අහිංසක ආදරේට දෙමුද like එකක්😁🙂🙂
අනිවා
Ow demu
එකෙන්ම 🤟
දෙවෙනිගේ හිතේ තියෙන්නේ වසන්ත ගැන අහිංසක ගෞරවයක් .ඒකෙන් වසන්ත අත්මාර්ථකාමී ප්‍රයෝජන යක් ගන්නවා🥺🥺🥺
ඒකනම් ඇත්ත
මේ තත්පරයෙත් ජීවිතේ අයදින COVID රෝගීන්ට හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🙏 ❤
God bless you all
බුදුසරණයි හැමෝටම 🙏
Obatath asemwewa bs
Ikmaninma Suwa Wewa..🙏 Budu Saranai.. Devi Pihitai..
ඔව්.ජේසු පිහිටයි
ඉයේ අයිරාගේ සහ සෙබස්තියන් ගේ ටික අම්මෝ හිනාවෙලා පන යනෝ 😜😜😜 කීපාරක් බැලුවද
Ei Ada man hithuwe hinawela man merei keyala
කියලා වැඩක් නැ පන යන්න හිනා 😛😛😛
ඒ සීන් එක නම් මරු
Hmmoo ooo 😁😂😂
තුන් පාරක් බැලුව..😂
කෝ බලන්න අල්ලට සීනීයි පිටියි තාමත් අපේ පුංචි මිනායා වගේ කන අය..🤪🤪
Mama i aiyai thama th koppekata dan kanawa 🤭🤭🤭
අයිරා කතා කරන් විදියට ආස මම විතරද...?
ou oya vitharai 😂😂
අඩේයප්පා
Hm
Acting supiri 😂
ඔයාගේ අම්මාට ඉක්මන් සුව ප්‍රර්ථන කරනවා ඔයාගෙ අම්මාට ජේසුස් වහන්සේගෙ පිහිට අශ්ර්වද ලැබේවා එවගේම දේව අම්මාගේ පිහිටයි මුකුත් වෙන්නේ නැ ජේසු පිහිටයි
අනෙ දෙවියනෙ අවුරුදු තුනක් තිස්සෙ දුක් විඳලා විඳලා මේ කොරොනා වසංගතය නිසා ලංකාවට එන්නට නොහැකිව බඳලා පෙරුම් පුරලා පුරලා දෙවියන්ගෙ පිහිටෙන් අගොස්තූ 1 වෙනිදා උපන් මව්බිමට පය තබන්න සුදානම්ව ඉන්න මටත් මම වගෙම රට විරුවන් සියලු දෙනාටම කිසිම කරදරයක් නොමැතිව මව්බිමට යෑමට හැකියාව ලැබේවා.
අනේ දෙවෙනි ඔයා පවූ. හිතෙ තිබුන දුක අම්මට නොපෙන්වා හිනා උන ලස්සන .
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
ලොකූ දිගැසිට බොරු කියනවා......දිගැසි කොච්චර ලොකූට ආදරෙයි ද..🥺🥺🥺🥺🥺😓 පව් දිගැසි...🥺😒
Ow appa 😞😞😞
Boru kiyanne hethuwak thiyena nisa
දිගැසි වගේ ගැහැණු ළමයි තව කොච්චර ඉන්නව ඇතිද. රටේම තියෙන බොරු බේගල් ඇද බාන කොල්ලෙක්ට පණ ඇරල ආදරේ කරන.
ලුකාගෙ ඇක්ටින් නම් මරු. 😍 නිර්වාන්ට වගේම ලුකාටත් ගොඩක් දුර යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.😍❤️
අත්තමිමටයි මිනිබිරිටයි නමි මම හරිම අාසයි
අම්බෝ සෙබස්තියන් ,ලින්කන් අයිරා සුපිරි 🙌 😂😂😂😂😂
මේ සෙබස්තියන්ටයි අයිරටයි දාන music එකනම් මරු අනේ 😁😁😁
අනේ දෙවනි අත පය හයිය තියෙනවනම් ඇයි කවුරුත් ගාව නිවටයේක් වගේ ඉන්නේ .😡😡😡
🤣🤣🤣
Ane pau deweni ai ane ochchara muta bayen thamange life 1ka future 1ka nathikaraganne
බය වෙන්න දෙයක් නෑ. ඉස්සරහට දෙවනි එනවා ඌගේ ලොකු අයියට බෝලේ බස්සලා..
සෙබා අන්කල්ගේ act එක නම් සුපිරි 🤣🤣😁
hmm hmm
Ammooo නිර්වාන්ගෙ ඒ හිනාව....😁😁😁
එකනෙ🥰🥰
ධනුෂ්ක අයියෙ වැඩේ ලස්සනයි.
අයිරා සහ දෙවනි..දැනෙන්නෙම නෑ ඒක රඟපෑමක් කියල..සුභ පැතුම්..හැමෝම ලස්සනට රඟපානවා..
අයියො පවි සෙබස්තියන් හිතෙ තිබුන දේ නිකන්ම අනිත් පැත්තට හැරෙව්වා ලස්සනයි කතාව අදත්
ලොකු අයියා ලොකු අයියා කියලා ඌ දෙන හැම ජරාවක් ම කන්න එපා දෙවැනි ඔතනින් අයින් වෙන්න 🤨
දිගැසි 😍❤😍💕😍💖😍❤️
දෙවනි ..මම ගොඩක් ආසම නලුවෙක් ඔයා..එකපරක් හරි දකින්න ආසයි
Yash ayiya harima hoadyi
ලොකූ . . . ඔහොම වියදම් කරලා නම් බෑ හොඳේ.😔
@Nilupa Nadishani හ්ම්...ඒක නම් ඇත්ත👍.කෝටි ගනන් හම්බ කරපු මිනිස්සුත් දැන් 1000ට 2000ට ඇඹරෙනවා.
දිගැසි කවදා හරි අනර්ඝට සෙට් වෙයි නිර්වාන් ස්නේහා සෙට් වෙයි කියලා
Ehema unanam.shok
Ehama waida paw degeasi
අනර්ගට ස්නේහා සෙට් උනොත් එයාලත් සතුටින්....දිගැසිත් සතුටින්......
ස්නේහාගෙ යාලුවා lawyer යෙහෙනිගෙ ඇත්ත නම මොකද්ද
එහෙම වෙනව
දිගැසී ...අනේ මං මගේ අතීතෙට යනවා... ඔයා වගේමයි මාත් ආදරේ කලෙ...😢😢😢❤️
😌math , habai ehm krl mt anala giynm mn aye hithnne na..
මාත් එහෙමයි ..තාමත් විදවනවා
Ehema matakayan ekathu kalama ewa matakayak witarak wenawa ....
Math.. 😥
මොකද උනේ ඔයාගේ ආදරේට
❤ ආදරේ දෙනවා කියන්නේ කෙනෙකුට වචනය කට සිමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි😢 එක මුළු ආත්මයටම දැනෙන්නේ ඔිණි 😍
අමිමෝ සෙබෙස්තියෙන්ගෙ මනමාල හිනාව
😂😂😂
අනේ දෙවැනි හිරේ යන්නම් එපා පව් හරි අසරණ වෙලා
ඕකට ඇස් වලින් දෙස් තියන්න ඕන නෑ නේ...😂😂❤️
අයියෝ දෙවැනි ලොකු අයිය කියනවන්ම් හාලු පව් අනේ
😥😥😥
ලුකා හිත හොද එකා මොනා වුනත් 💔❤️
හරිම ආසාවෙන් නරඹන කතාව..කියාදෙන්න ආදරේ තරම් ..💘💘💘💘
❤️💜️❤️ එක පැත්තකින් මැච් එක අනිත් පැත්තෙන් කියා දෙන්න ආදරේ තරම්....😓😀😍
ඔයත් මං වගේද.දෙලොවක අතරමං වෙලා
😩😩😩😩😩😩😩
දෙකම ශේප් එකේ බැලුවා...😂
මම ආසම චරිතෙ තමා දෙවනි ❤
මේපාර වසන්ත අනර්ගව වීස නැතුවම සිංගප්පූරු යවන්න වගේ හදන්නෙ
වසන්ත නිසා දෙවෙනි නිකන් අමාරැවෙ වැටෙනවා.මොනවා උනත් තරැන ජිවිතනෙ😉😉😉
ඕවා ඇත්ත ජීවිතේදිත් ඕන තරම් වෙනවා..අත්දැකීමෙන් කියන්නේ..
නිර්වාන්ගෙ හිනාව❤️
❤️
ලුකා(ඉෂාර) 🤣🤣🤣🤣❤️🔥👍
සෙබස්තියන් නම් නියමයි 😂😂😂😂 කන ගමන්නම් බලන්න එපා හිරවෙලා මැරෙනවා අත්දැකිමෙන් කියන්නේ 😂😂😂😂😂😂😂
අම්බෝ ඔව් ආ😂😂😂
Ammboo..sirawatama ..🤣🤣🤣
අනිවාර්යයෙන්
Hmm
ආදරෙන් මා ලග ඉදන්...ජීවිතේ නුඹමයි කියන්...රැවටුවේ නුඹ කොහොමදෝ මා...තව සිතක් තුරුලට කරන්...නොදැනුනිද සෙනෙහේ තරම්...ඇයිද මේ දුන්නේ රිදුම්...මම නොවේ හැරගියේ දුරකට..නුඹ තමයි පෙම ගිනි තියන්..❤😔❤
@@dilrukshiperera6021 😔❤
කියන්න වචන නැ හරිම ලස්සනයි 👌👌❤️❤️❤️
@@dineshsanjeewa1687 ස්තුතිය 🙏 ❤ 😊
ලුකාට පින් සිද්ද වෙන්න ලොකූව හිනැස්සුවා..ඇති යාන්තම්..😍😍
අම්මෝ නිර්වාන්ගෙ මනමාල හිනාව...❤️🔥❤️🔥
දෙවෙිලම එක පාර කන්න ගියොත් තුන් වෙිලම නැති වෙයි නිර්වාන් 🤣
ඔයාගෙ අමිමාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
අනේ වසන්ත ඔය අහිංසක කොල්ලා නම් බාරකරන්න එපා අයිරාගේ පපුව පැලෙයී වසන්තවම ගියානම් හොඳයිලොකූගේ පන ඔච්චරයි..!!!‼
කෙල්ලෙක්ගෙ ආදරේ එහෙම තමයි.. කොල්ල ගෙන gift gena බෑග් එක පවා ඒක ඔතන් එන කවරේ පවා එකතු කරගෙන ඉන්නවා මතක සටහන් විදිහට .....✋💟
කොල්ලොන්ට එවා ගානක් නෑ. න්හ් .... කෙල්ලො එහෙම නෙවෙයි
හ්ම්ම්ම් ඔව්
Samahara kolloth ehemama karanawa
@@sanh3523 mm
අත්දෑකිමෙන් දන්නවා🤗
පිටරට සහ ලංකාවේ ඉන්නමගෙ ආදරණීය යාළුවො හැමෝම පරිස්සමින් ඉන්න.බුදු සරණයි🙏❤️
පරිස්සමෙන් ඉන්න ❤️
පරිස්සමට ඉන්න ඔයත් 🙏🙏❤️
@@Maleeperera-j5x 😘❤️
@@dineshsanjeewa1687 🙏❤️
දෙවෙනි.....ගොනෙක් වෙන්න එපා යකෝ.....ඔය තීරනේ ගන්න කලින් ගෙදර මිනිස්සු ගැන හිතපන්....ඔය වසන්තෙයාට වඩා උන් උබට ආදරෙයි.....
කාගෙවත් හිතක් කැඩෙන්න හොද නෑ.මොකද ඒ මොහොතවල් වල නොමැරී ජීවත් වෙනවා කියන්නෙ විදින්න අමාරුම දෙයක්.🙂
Ow aththatama
Eka nam aththa
හ්ම්ම්ම් ඔව් 😔😔😔
@@Maleeperera-j5x ❤️
කට්ටඩියා ලුකා..😃😃 උනොත් මරු..
ලොකූගෙ pani හිනව අම්මෝ 🥰
කට්ටඩියා විදිහට ගෙනියන්නෙ ලූකව.😆
Aniwarenma 🤣
නිර්වාන් ඇයි කියන්නෙ නැත්තෙ ස්නේහට දිගැසි ගැන හාපෝ මේ පිරිමි නම් ඔහොමමයි...🙄
🤣🤣🤣🤣
Kapatikamata double game
මගේ අම්මට කොරෝනා පොසිතිව් ඉක්මන් සුවය ලැබේවා
ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
පරිස්සමෙන් ඉන්න 🙏
තමුසෙටත් මේ හැගීම් දැනීම්නැති වෙලාද? අත කොහෙට තිබ්බේ කියල හොයාගන්න බැරි උනාද? ...🤣🤣🤣🤣අම්මෝ ලින්කන්
නිර්වාන්ට ආදරේ අය දෙමු බලන්න ලයික් ටිකක්,
අපේ කොල්ලෝ ටික කොහොම ද අද❤️❤️❤️SLC
ඇති යන්තම් දැන්වත් ස්නේහාට ලස්සන සෝක් යාලුවෙක් සෙට් කරලා .ඉස්සර හිටපු යාලුවා සෙට් වෙන් නෑ ස්නේහට.
ආපෝ ඖ, හරියට ස්නේහා ගේ ලොකු අම්මා වගේ පෙනුමෙන් 😁
අනේ ඔව් ඒකි ස්නේහගෙ නැන්ද වගේ..නපුංසකීවනම් අයින් කරපු එකමයි හොඳ
මිනිස්සුන්ට අපහාස කරන්න එපා අනේ.ගෑණු අය නේද.ඔයාලා ලස්සනද එයාට වඩා?අදාළ චරිතෙට ගැලපෙන දක්ෂ වගේම රූපෙනුත් ගැලපෙන කෙනා තමයි ඒ.කාට උනත් ඔහොම කතාකරන එක කැතයි.
@@menunandasinghe3838 ඒක ඇත්ත අපේ රටේ මිනිස්සූ තව කෙනෙක්‍ට ගෞරව කරන්න දන්නෙම නැහැ
කොයි රටෙද තියෙන්නෙ පොෂ්යාලුවෝ හොදයි ක්යල පව්අනේ
මගෙ යාලුවො හැමෝම පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩාක් ..❤❤
එල
@@chinthakapushpakumar5240 ❤😊
@@Maleeperera-j5x ❤❤❤
@@Maleeperera-j5x oyge yaluwnta vithrd prissmt inna oni?
අදත් ලස්සනයි ....සුභ රාත්‍රීයක් හැමොටම .
එයා දියුණු වෙනකම් බලන් ඉදලා, මමත් දැන් නොසෑහෙන්න විදවනවා. එයාගේ වෙනස්වීම්වලින් , දිගැසි වගේ..😥
අනේහ්🥺
Mh ekmai une 😔😔
ගොඩක් ගැහැණු අයට වෙන්නෙ ඒක තමා
Den comment balanna ko ki denek kemathi da sneha lokuta set wenawata ahinsaka digesi atharala.
Matath une ekamai....😔
ලින්කගෙ ආදරේ තරම අදනෙ දන්නෙ 😁😁😁
දිගැසි නිර්වාන් තමයි එකතු වෙන්න ඕනෙ
Aniwarennma
ඔව් නේද 🥺
දිගැසිව මරනවා 😥
@@charithpriyankara4124 එහෙමද ...හපෝ..එහෙම නම් වැඩක් නෑ අනේ..පව්..දුප්පත් කෙල්ලගෙ ආදරේ
@@charithpriyankara4124 oyaa kohomada danne🤔
දෙවෙනිගෙ හිත හොදවැඩේ වසන්ත කියන්නෙ සතෙක්
දිගැසි ❤️නිර්වාන් තමා ඉතින්. ඔය දෙන්නා කැඩෙන්නෙ නැතුව ඉන්න. දිගැසිගේ ආදරේ වෙන කාටවත් නිර්වාන්ට දෙන්න බෑ.
අනිවාර්යයෙන් ❤️
Ane ow mamath kamathi e denna ekathu wenawata
Ow mamath
දෙවෙනි අම්මා එක්ක කතා කරන කොට බලන්න ආසයි ...හරි ම ආදරනීයයි ඒ කොටස් ❤❤❤ .සෙබස්තියන් ,ලින්කන් ,අයිරා නියමයි අද 🤣🤣🤣😀
අමිමෝ මගේ මිනා පන්ඩිත මැණික ආදරෙයි පණ
ඔව් ❤️❤️
ලින්කන් වයිෆ්ට ආදරෙයිනේ..
කොහොමද සෙබෙස්තියන්🤣🤣
Kohomda nirwan aiye
Peniya 😂🤣😅
1.00 නියමයි ඇහ්..... 😂👌 සෙබෙස්තියන් ඔයා .......... අවසන් ගමන් යන්න ලෙස්ති වෙන්න යන්නෙ.. ලින්කා ගේ ආදරෙ.... තමුසෙට හැගිමක් දැනිමක් නැද්ද අහනව අම්මොහ් ඒ ටික 😂😂😂😂😂😂😂
සුපිරි අද නේ 😂😂😂😂👉11:00😁
ස්නේහගෙ කොන්න්ඩෙ වෙනස් කරන්න කො අප්පා 😏😏😏
අනේ චුටී මිනායා..😘😘😘😘😘😘
දෙවනි පව් අප්පා 😑. දැං නං confirm නිර්වාන් හිතෙන් ලව් ස්නේහා ට. ඒකනෙ පැනල ගියේ 😁
නිර්වාන් නියමයි ඔයා නමි
ශොක් අනේ සෙබස්තියන් 😁😁😘😘😘
Lokuge hinawa hari lassanay.. A balilla a hinawa marama lassanay..
අන්තිම නරක ලමයි තමයි වටටිය ගෙදර තියන් පෙට්ටියට මල් කඩන්නෙ
ලොකු. දැන්. බොරු. කියන්නත්.! පටන්.. ගෙන.. පව්. දිගැසි
අනේ ලුකාගෙ English ටෝක්ස් ඕන ....
සිත රැදුනු ඔබ ගාව..නවතින්න හැමදාම...පිo නොමැති මo තාම..ඉකිබිඳනවා....ඉඩදෙන්න මට මාව..දැකගන්න නුඹ ගාව..හරි ආදරෙන් නුඹගෙ... පෙම රකිමි මා...❤😔❤
කාටද කිව්වෙ
ලස්සනයි
😍😍😍😍
Lassanai.
@@chandichandi4392 කාටවත් නෙවෙයි අනේ..😊මට හිතුන අදහසක් මම ලිව්වා ඉතිම්😊❤
අනේ දෙවෙනි හිරේට යන්න ලෑස්ති වෙන්න එපා මෝඩයෝ අනුන් කරපු වැරදිවලට අම්මා තාත්තා ලොකු මිනා පව්නේ
අනේ දෙවෙනි හෙට කොටසින් අපිව අඬවන්න නම් එපා හොඳද ඔයා ඔය කියන සිංගප්පූරුව හිරේනේ දෙවෙනි
ඔව් දෙවෙනි ඔයට පිස්සිද මොඩ වෙන්න එප අම්ම ගැන හිතන්න දෙවෙනි
නිර්වාන්ගේ හිනාව 😍😍😍😍මගේ බෝයියගේ හිනාව වගේ
මේ කතාව අස්සෙ මල ජරාව පෙන්නන්න එපා අනේ 🤮🤮🤮 🐦 සකු
ඔව් අප්පා ඇයි නීලපබලු 🤮🤮🤮
ධනපති පංතියේ උන් කන තැනින්. නිර්ධන පංතියේ අය කන එක කතාවකින් හරිදැකිම සතුටුයි . ගොන් බයියොන්ටයි ටොයියොන්ටයි නොතෙරෙන එක තමයි දුක.
අම්මෝ මිනායා 😀😀
ඔයෙ අපේ බන්කුව 😂😂😂
දිගැසිට නිර්වාන්ව සෙට්වේවා,දෙයියනේ,දිගැසි ඔඅව්
Nirwan ❤ snehat adare aya demud like ekak
යෙහෙනිනෙ යකෝ කෑල්ල🤭😍😍😍
ඒ මගේ පවුල් ඔය අපේ බංකුවසෙබායි ලින්කයි මරු
මදැයි සෙබස්තියන් කෙල්ලෙක් වර්ණනා කරා 🤣🤣🤣🤣
මම හැමදාම කියනවා වගේ අයිරාගේ ෆැමිලි එකේ කතා බලන්න කැමති ❤😍
මාත් ආසයි ❤️❤️
ඇස් වලින් දෙස් තියන්න ඕන්නෑනේ😂
බට්ටිචි ඔයානම් මනික සෝයි මගේ දෝණිට දළදා සමීදු පිහිටයි ❤
❤️
Kiya Denna Adare Tharam Playlist : bit.ly/3uCqZ7R
#KDAT #SirasaTV
මගේ අම්මටත් කොරෝනා පොසිටිව් .හැමෝම පරිස්සමින්,සියලුම කොරෝනා රෝගින් ඉකමනින් සුවපත් වේවා.
Budusaranayi
Bs .
Bs
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.දෙවි පිහිටයි.
ඉක්මනින් සුවවෙයි බුදුසරණයි
අද තමා දැනගත්තෙ ලින්කා අයිරාට කොච්චර ආදරේද කියලා...ඒ ආදරේට දෙමුද යාළුවනේ 👍එකක්..
♥️♥️♥️
ආදරේ පෙන්නන්නැති අය ගාව තමා Resha ආදරේ පැලෙන්න තියෙන්නේ...🤭
@@sararanaweera9063 ඔව් ඒකනම් ඇත්ත..sara...😁😁
😘😘😘
😁😁😁🙉
දිගැසිගේ අහිංසක ආදරේට දෙමුද like එකක්😁🙂🙂
අනිවා
Ow demu
අනිවා
එකෙන්ම 🤟
දෙවෙනිගේ හිතේ තියෙන්නේ වසන්ත ගැන අහිංසක ගෞරවයක් .ඒකෙන් වසන්ත අත්මාර්ථකාමී ප්‍රයෝජන යක් ගන්නවා🥺🥺🥺
ඒකනම් ඇත්ත
මේ තත්පරයෙත් ජීවිතේ අයදින COVID රෝගීන්ට හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🙏 ❤
God bless you all
බුදුසරණයි හැමෝටම 🙏
Obatath asemwewa bs
Ikmaninma Suwa Wewa..🙏 Budu Saranai.. Devi Pihitai..
ඔව්.ජේසු පිහිටයි
ඉයේ අයිරාගේ සහ සෙබස්තියන් ගේ ටික අම්මෝ හිනාවෙලා පන යනෝ 😜😜😜 කීපාරක් බැලුවද
Ei Ada man hithuwe hinawela man merei keyala
කියලා වැඩක් නැ පන යන්න හිනා 😛😛😛
ඒ සීන් එක නම් මරු
Hmmoo ooo 😁😂😂
තුන් පාරක් බැලුව..😂
කෝ බලන්න අල්ලට සීනීයි පිටියි තාමත් අපේ පුංචි මිනායා වගේ කන අය..🤪🤪
Mama i aiyai thama th koppekata dan kanawa 🤭🤭🤭
අයිරා කතා කරන් විදියට ආස මම විතරද...?
ou oya vitharai 😂😂
අඩේයප්පා
Hm
Acting supiri 😂
ඔයාගේ අම්මාට ඉක්මන් සුව ප්‍රර්ථන කරනවා ඔයාගෙ අම්මාට ජේසුස් වහන්සේගෙ පිහිට අශ්ර්වද ලැබේවා එවගේම දේව අම්මාගේ පිහිටයි මුකුත් වෙන්නේ නැ ජේසු පිහිටයි
අනෙ දෙවියනෙ අවුරුදු තුනක් තිස්සෙ දුක් විඳලා විඳලා මේ කොරොනා වසංගතය නිසා ලංකාවට එන්නට නොහැකිව බඳලා පෙරුම් පුරලා පුරලා දෙවියන්ගෙ පිහිටෙන් අගොස්තූ 1 වෙනිදා උපන් මව්බිමට පය තබන්න සුදානම්ව ඉන්න මටත් මම වගෙම රට විරුවන් සියලු දෙනාටම කිසිම කරදරයක් නොමැතිව මව්බිමට යෑමට හැකියාව ලැබේවා.
අනේ දෙවෙනි ඔයා පවූ. හිතෙ තිබුන දුක අම්මට නොපෙන්වා හිනා උන ලස්සන .
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
ලොකූ දිගැසිට බොරු කියනවා......දිගැසි කොච්චර ලොකූට ආදරෙයි ද..🥺🥺🥺🥺🥺😓 පව් දිගැසි...🥺😒
Ow appa 😞😞😞
Boru kiyanne hethuwak thiyena nisa
දිගැසි වගේ ගැහැණු ළමයි තව කොච්චර ඉන්නව ඇතිද. රටේම තියෙන බොරු බේගල් ඇද බාන කොල්ලෙක්ට පණ ඇරල ආදරේ කරන.
ලුකාගෙ ඇක්ටින් නම් මරු. 😍 නිර්වාන්ට වගේම ලුකාටත් ගොඩක් දුර යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.😍❤️
අත්තමිමටයි මිනිබිරිටයි නමි මම හරිම අාසයි
අම්බෝ සෙබස්තියන් ,ලින්කන් අයිරා සුපිරි 🙌 😂😂😂😂😂
මේ සෙබස්තියන්ටයි අයිරටයි දාන music එකනම් මරු අනේ 😁😁😁
අනේ දෙවනි අත පය හයිය තියෙනවනම් ඇයි කවුරුත් ගාව නිවටයේක් වගේ ඉන්නේ .😡😡😡
🤣🤣🤣
Ane pau deweni ai ane ochchara muta bayen thamange life 1ka future 1ka nathikaraganne
බය වෙන්න දෙයක් නෑ. ඉස්සරහට දෙවනි එනවා ඌගේ ලොකු අයියට බෝලේ බස්සලා..
සෙබා අන්කල්ගේ act එක නම් සුපිරි 🤣🤣😁
hmm hmm
Ammooo නිර්වාන්ගෙ ඒ හිනාව....
😁😁😁
එකනෙ🥰🥰
ධනුෂ්ක අයියෙ වැඩේ ලස්සනයි.
අයිරා සහ දෙවනි..දැනෙන්නෙම නෑ ඒක රඟපෑමක් කියල..සුභ පැතුම්..හැමෝම ලස්සනට රඟපානවා..
අයියො පවි සෙබස්තියන් හිතෙ තිබුන දේ නිකන්ම අනිත් පැත්තට හැරෙව්වා ලස්සනයි කතාව අදත්
ලොකු අයියා ලොකු අයියා කියලා ඌ දෙන හැම ජරාවක් ම කන්න එපා දෙවැනි ඔතනින් අයින් වෙන්න 🤨
දිගැසි 😍❤😍💕😍💖😍❤️
දෙවනි ..මම ගොඩක් ආසම නලුවෙක් ඔයා..එකපරක් හරි දකින්න ආසයි
Yash ayiya harima hoadyi
ලොකූ . . . ඔහොම වියදම් කරලා නම් බෑ හොඳේ.😔
@Nilupa Nadishani හ්ම්...ඒක නම් ඇත්ත👍.කෝටි ගනන් හම්බ කරපු මිනිස්සුත් දැන් 1000ට 2000ට ඇඹරෙනවා.
දිගැසි කවදා හරි අනර්ඝට සෙට් වෙයි නිර්වාන් ස්නේහා සෙට් වෙයි කියලා
Ehema unanam.shok
Ehama waida paw degeasi
අනර්ගට ස්නේහා සෙට් උනොත් එයාලත් සතුටින්....දිගැසිත් සතුටින්......
ස්නේහාගෙ යාලුවා lawyer යෙහෙනිගෙ ඇත්ත නම මොකද්ද
එහෙම වෙනව
දිගැසී ...අනේ මං මගේ අතීතෙට යනවා... ඔයා වගේමයි මාත් ආදරේ කලෙ...😢😢😢❤️
😌math , habai ehm krl mt anala giynm mn aye hithnne na..
මාත් එහෙමයි ..තාමත් විදවනවා
Ehema matakayan ekathu kalama ewa matakayak witarak wenawa ....
Math.. 😥
මොකද උනේ ඔයාගේ ආදරේට
❤ ආදරේ දෙනවා කියන්නේ කෙනෙකුට වචනය කට සිමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි😢 එක මුළු ආත්මයටම දැනෙන්නේ ඔිණි 😍
අමිමෝ සෙබෙස්තියෙන්ගෙ මනමාල හිනාව
😂😂😂
අනේ දෙවැනි හිරේ යන්නම් එපා පව් හරි අසරණ වෙලා
ඕකට ඇස් වලින් දෙස් තියන්න ඕන නෑ නේ...😂😂❤️
අයියෝ දෙවැනි ලොකු අයිය කියනවන්ම් හාලු පව් අනේ
😥😥😥
ලුකා හිත හොද එකා මොනා වුනත් 💔❤️
හරිම ආසාවෙන් නරඹන කතාව..කියාදෙන්න ආදරේ තරම් ..💘💘💘💘
❤️💜️❤️ එක පැත්තකින් මැච් එක අනිත් පැත්තෙන් කියා දෙන්න ආදරේ තරම්....😓😀😍
ඔයත් මං වගේද.දෙලොවක අතරමං වෙලා
😩😩😩😩😩😩😩
දෙකම ශේප් එකේ බැලුවා...😂
මම ආසම චරිතෙ තමා දෙවනි ❤
මේපාර වසන්ත අනර්ගව වීස නැතුවම සිංගප්පූරු යවන්න වගේ හදන්නෙ
වසන්ත නිසා දෙවෙනි නිකන් අමාරැවෙ වැටෙනවා.මොනවා උනත් තරැන ජිවිතනෙ😉😉😉
ඕවා ඇත්ත ජීවිතේදිත් ඕන තරම් වෙනවා..අත්දැකීමෙන් කියන්නේ..
නිර්වාන්ගෙ හිනාව❤️
❤️
ලුකා(ඉෂාර) 🤣🤣🤣🤣❤️🔥👍
සෙබස්තියන් නම් නියමයි 😂😂😂😂 කන ගමන්නම් බලන්න එපා හිරවෙලා මැරෙනවා අත්දැකිමෙන් කියන්නේ 😂😂😂😂😂😂😂
අම්බෝ ඔව් ආ😂😂😂
Ammboo..sirawatama ..🤣🤣🤣
අනිවාර්යයෙන්
Hmm
ආදරෙන් මා ලග ඉදන්...
ජීවිතේ නුඹමයි කියන්...
රැවටුවේ නුඹ කොහොමදෝ මා...
තව සිතක් තුරුලට කරන්...
නොදැනුනිද සෙනෙහේ තරම්...
ඇයිද මේ දුන්නේ රිදුම්...
මම නොවේ හැරගියේ දුරකට..
නුඹ තමයි පෙම ගිනි තියන්..❤😔❤
😥😥😥
@@dilrukshiperera6021 😔❤
කියන්න වචන නැ හරිම ලස්සනයි 👌👌❤️❤️❤️
@@dineshsanjeewa1687 ස්තුතිය 🙏 ❤ 😊
ලුකාට පින් සිද්ද වෙන්න ලොකූව හිනැස්සුවා..ඇති යාන්තම්..😍😍
අම්මෝ නිර්වාන්ගෙ මනමාල හිනාව...❤️🔥❤️🔥
දෙවෙිලම එක පාර කන්න ගියොත් තුන් වෙිලම නැති වෙයි නිර්වාන් 🤣
ඔයාගෙ අමිමාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
අනේ වසන්ත ඔය අහිංසක කොල්ලා නම් බාරකරන්න එපා අයිරාගේ පපුව පැලෙයී වසන්තවම ගියානම් හොඳයි
ලොකූගේ පන ඔච්චරයි..!!!‼
කෙල්ලෙක්ගෙ ආදරේ එහෙම තමයි.. කොල්ල ගෙන gift gena බෑග් එක පවා ඒක ඔතන් එන කවරේ පවා එකතු කරගෙන ඉන්නවා මතක සටහන් විදිහට .....✋💟
කොල්ලොන්ට එවා ගානක් නෑ. න්හ් .... කෙල්ලො එහෙම නෙවෙයි
හ්ම්ම්ම් ඔව්
Samahara kolloth ehemama karanawa
@@sanh3523 mm
අත්දෑකිමෙන් දන්නවා🤗
පිටරට සහ ලංකාවේ ඉන්න
මගෙ ආදරණීය යාළුවො හැමෝම පරිස්සමින් ඉන්න.බුදු සරණයි🙏❤️
පරිස්සමෙන් ඉන්න ❤️
පරිස්සමට ඉන්න ඔයත් 🙏🙏❤️
@@Maleeperera-j5x 😘❤️
@@dineshsanjeewa1687 🙏❤️
දෙවෙනි.....ගොනෙක් වෙන්න එපා යකෝ.....ඔය තීරනේ ගන්න කලින් ගෙදර මිනිස්සු ගැන හිතපන්....ඔය වසන්තෙයාට වඩා උන් උබට ආදරෙයි.....
කාගෙවත් හිතක් කැඩෙන්න හොද නෑ.මොකද ඒ මොහොතවල් වල නොමැරී ජීවත් වෙනවා කියන්නෙ විදින්න අමාරුම දෙයක්.🙂
Ow aththatama
Eka nam aththa
හ්ම්ම්ම් ඔව් 😔😔😔
@@Maleeperera-j5x ❤️
කට්ටඩියා ලුකා..😃😃 උනොත් මරු..
ලොකූගෙ pani හිනව අම්මෝ 🥰
කට්ටඩියා විදිහට ගෙනියන්නෙ ලූකව.😆
Aniwarenma 🤣
නිර්වාන් ඇයි කියන්නෙ නැත්තෙ ස්නේහට දිගැසි ගැන හාපෝ මේ පිරිමි නම් ඔහොමමයි...🙄
🤣🤣🤣🤣
Kapatikamata double game
මගේ අම්මට කොරෝනා පොසිතිව් ඉක්මන් සුවය ලැබේවා
ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
පරිස්සමෙන් ඉන්න 🙏
තමුසෙටත් මේ හැගීම් දැනීම්
නැති වෙලාද? අත කොහෙට තිබ්බේ කියල හොයාගන්න බැරි උනාද? ...🤣🤣🤣🤣අම්මෝ ලින්කන්
නිර්වාන්ට ආදරේ අය දෙමු බලන්න ලයික් ටිකක්,
අපේ කොල්ලෝ ටික කොහොම ද අද❤️❤️❤️SLC
ඇති යන්තම් දැන්වත් ස්නේහාට ලස්සන සෝක් යාලුවෙක් සෙට් කරලා .ඉස්සර හිටපු යාලුවා සෙට් වෙන් නෑ ස්නේහට.
ආපෝ ඖ, හරියට ස්නේහා ගේ ලොකු අම්මා වගේ පෙනුමෙන් 😁
අනේ ඔව් ඒකි ස්නේහගෙ නැන්ද වගේ..නපුංසකීවනම් අයින් කරපු එකමයි හොඳ
මිනිස්සුන්ට අපහාස කරන්න එපා අනේ.ගෑණු අය නේද.ඔයාලා ලස්සනද එයාට වඩා?අදාළ චරිතෙට ගැලපෙන දක්ෂ වගේම රූපෙනුත් ගැලපෙන කෙනා තමයි ඒ.කාට උනත් ඔහොම කතාකරන එක කැතයි.
@@menunandasinghe3838 ඒක ඇත්ත අපේ රටේ මිනිස්සූ තව කෙනෙක්‍ට ගෞරව කරන්න දන්නෙම නැහැ
කොයි රටෙද තියෙන්නෙ පොෂ්යාලුවෝ හොදයි ක්යල පව්අනේ
මගෙ යාලුවො හැමෝම පරිස්සමෙන් ඉන්න .ආදරෙයි ගොඩාක් ..❤❤
එල
@@chinthakapushpakumar5240 ❤😊
පරිස්සමෙන් ඉන්න ❤️
@@Maleeperera-j5x ❤❤❤
@@Maleeperera-j5x oyge yaluwnta vithrd prissmt inna oni?
අදත් ලස්සනයි ....සුභ රාත්‍රීයක් හැමොටම .
එයා දියුණු වෙනකම් බලන් ඉදලා, මමත් දැන් නොසෑහෙන්න විදවනවා. එයාගේ වෙනස්වීම්වලින් , දිගැසි වගේ..😥
අනේහ්🥺
Mh ekmai une 😔😔
ගොඩක් ගැහැණු අයට වෙන්නෙ ඒක තමා
Den comment balanna ko ki denek kemathi da sneha lokuta set wenawata ahinsaka digesi atharala.
Matath une ekamai....😔
ලින්කගෙ ආදරේ තරම අදනෙ දන්නෙ 😁😁😁
දිගැසි නිර්වාන් තමයි එකතු වෙන්න ඕනෙ
Aniwarennma
ඔව් නේද 🥺
දිගැසිව මරනවා 😥
@@charithpriyankara4124 එහෙමද ...හපෝ..එහෙම නම් වැඩක් නෑ අනේ..පව්..දුප්පත් කෙල්ලගෙ ආදරේ
@@charithpriyankara4124 oyaa kohomada danne🤔
දෙවෙනිගෙ හිත හොදවැඩේ වසන්ත කියන්නෙ සතෙක්
දිගැසි ❤️නිර්වාන් තමා ඉතින්. ඔය දෙන්නා කැඩෙන්නෙ නැතුව ඉන්න. දිගැසිගේ ආදරේ වෙන කාටවත් නිර්වාන්ට දෙන්න බෑ.
අනිවාර්යයෙන් ❤️
Ane ow mamath kamathi e denna ekathu wenawata
Ow mamath
දෙවෙනි අම්මා එක්ක කතා කරන කොට බලන්න ආසයි ...හරි ම ආදරනීයයි ඒ කොටස් ❤❤❤ .සෙබස්තියන් ,ලින්කන් ,අයිරා නියමයි අද 🤣🤣🤣😀
අමිමෝ මගේ මිනා පන්ඩිත මැණික ආදරෙයි පණ
ඔව් ❤️❤️
ලින්කන් වයිෆ්ට ආදරෙයිනේ..
කොහොමද සෙබෙස්තියන්🤣🤣
Kohomda nirwan aiye
Peniya 😂🤣😅
1.00 නියමයි ඇහ්..... 😂👌 සෙබෙස්තියන් ඔයා .......... අවසන් ගමන් යන්න ලෙස්ති වෙන්න යන්නෙ.. ලින්කා ගේ ආදරෙ.... තමුසෙට හැගිමක් දැනිමක් නැද්ද අහනව අම්මොහ් ඒ ටික 😂😂😂😂😂😂😂
සුපිරි අද නේ 😂😂😂😂
👉11:00😁
ස්නේහගෙ කොන්න්ඩෙ වෙනස් කරන්න කො අප්පා 😏😏😏
අනේ චුටී මිනායා..😘😘😘😘😘😘
දෙවනි පව් අප්පා 😑. දැං නං confirm නිර්වාන් හිතෙන් ලව් ස්නේහා ට. ඒකනෙ පැනල ගියේ 😁
නිර්වාන් නියමයි ඔයා නමි
ශොක් අනේ සෙබස්තියන් 😁😁😘😘😘
Lokuge hinawa hari lassanay.. A balilla a hinawa marama lassanay..
අන්තිම නරක ලමයි තමයි වටටිය ගෙදර තියන් පෙට්ටියට මල් කඩන්නෙ
ලොකු. දැන්. බොරු. කියන්නත්.! පටන්.. ගෙන.. පව්. දිගැසි
අනේ ලුකාගෙ English ටෝක්ස් ඕන ....
සිත රැදුනු ඔබ ගාව..නවතින්න හැමදාම...
පිo නොමැති මo තාම..
ඉකිබිඳනවා....
ඉඩදෙන්න මට මාව..දැකගන්න නුඹ ගාව..
හරි ආදරෙන් නුඹගෙ...
පෙම රකිමි මා...❤😔❤
කාටද කිව්වෙ
ලස්සනයි
😍😍😍😍
Lassanai.
@@chandichandi4392 කාටවත් නෙවෙයි අනේ..😊මට හිතුන අදහසක් මම ලිව්වා ඉතිම්😊❤
අනේ දෙවෙනි හිරේට යන්න ලෑස්ති වෙන්න එපා මෝඩයෝ අනුන් කරපු වැරදිවලට අම්මා තාත්තා ලොකු මිනා පව්නේ
අනේ දෙවෙනි හෙට කොටසින් අපිව අඬවන්න නම් එපා හොඳද ඔයා ඔය කියන සිංගප්පූරුව හිරේනේ දෙවෙනි
ඔව් දෙවෙනි ඔයට පිස්සිද මොඩ වෙන්න එප අම්ම ගැන හිතන්න දෙවෙනි
නිර්වාන්ගේ හිනාව 😍😍😍😍
මගේ බෝයියගේ හිනාව වගේ
මේ කතාව අස්සෙ මල ජරාව පෙන්නන්න එපා අනේ 🤮🤮🤮 🐦 සකු
ඔව් අප්පා ඇයි නීලපබලු 🤮🤮🤮
ධනපති පංතියේ උන් කන තැනින්. නිර්ධන පංතියේ අය කන එක කතාවකින් හරිදැකිම සතුටුයි . ගොන් බයියොන්ටයි ටොයියොන්ටයි නොතෙරෙන එක තමයි දුක.
අම්මෝ මිනායා 😀😀
ඔයෙ අපේ බන්කුව 😂😂😂
දිගැසිට නිර්වාන්ව සෙට්වේවා,දෙයියනේ,දිගැසි ඔඅව්
Nirwan ❤ snehat adare aya demud like ekak
යෙහෙනිනෙ යකෝ කෑල්ල🤭😍😍😍
ඒ මගේ පවුල්
ඔය අපේ බංකුව
සෙබායි ලින්කයි මරු