Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 86 | 05th October 2021 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 718

  • @SirasaOfficial
    @SirasaOfficial  3 роки тому +233

    𝗞𝗶𝘆𝗮 𝗗𝗲𝗻𝗻𝗮 𝗔𝗱𝗮𝗿𝗲 𝗧𝗵𝗮𝗿𝗮𝗺 𝗧𝗵𝗲𝗺𝗲 𝗦𝗼𝗻𝗴 | 𝗢𝗯𝗮 𝗔𝘆𝗲 𝗘𝗻𝗮𝘄𝗮𝗻𝗮𝗺 (ඔබ ආයේ එනවනම්) - 𝗗𝗿𝗮𝗺𝗮 𝗩𝗲𝗿𝘀𝗶𝗼𝗻
    𝗪𝗮𝘁𝗰𝗵 𝗡𝗢𝗪 👉 bit.ly/3l8UI69

    • @kanthiindra1150
      @kanthiindra1150 3 роки тому

      Pana ne

    • @ayshasafreena1283
      @ayshasafreena1283 3 роки тому

      0

    • @anuradha95anuanu60
      @anuradha95anuanu60 3 роки тому

      Hetawenakam inna ba snehawa dakkama nirwanta wenne mokakda ane

    • @ishanikaushalya5909
      @ishanikaushalya5909 3 роки тому +1

      😍😍😘😘👍👍

    • @chethikadayananda3545
      @chethikadayananda3545 3 роки тому +7

      Amila Perera's song is more perfect than other one. So please don't use other one for theme song. Amila Perera's voice is soo much attractive, powerful. And other thing is Amila's song words are so much beautiful and meaningful.
      So please don't harm to the full teledrama using that kind of song.

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +487

    මිනායගෙ ඉදල හැම කෙනෙක්ම තමන්ට ලැබුණ චරිතයට උපරිම සාදාරනයක් කරනව ඒක නිසා තමයි හැමදාමත් අපිට මේතරම් ලස්සන ටෙලිනාට්‍යක් බලන්න ලැබෙන්නෙ...හැමෝටම ආදරෙයි..❤❤❤❤👍👍👍

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 3 роки тому +4

      Ada ape gedarath okama kata una ane. Kotinma ara hospital eke e awastawata vitarak gattu nurse unath hodatama act kala. Kalekin aluth drama ekak balanne. Drama balana eka nawattala tibbe ara edirimuni wage ayage ewa wadi nisa.

    • @pasindunarayana
      @pasindunarayana 3 роки тому

      අනිවාර්යයෙන්ම 🙏🍀

    • @ratatv2921
      @ratatv2921 3 роки тому

      @@pasindunarayana ❤❤❤❤👍👍👍👍💘💘💘

    • @poornimabandara7792
      @poornimabandara7792 3 роки тому

      ඔව් 🎖️️💖💖

  • @hiruni7946
    @hiruni7946 3 роки тому +316

    ඉපදුණු දවසේ ඉදන් අදරේ නොවෙනස්ව නොඅඩුව දුන්නේ අම්මා පමණී සියලූ මව්වරුන්ට තෙරූවන් සරණයි ❤️‍🔥😍🙏🙏

  • @nadeemanamendra4974
    @nadeemanamendra4974 3 роки тому +413

    මේ කතාවට මෙච්චර සමීප වුණේ ඇයි? කියලා තෙරේන්නේ නෑ. සමහරවිට මේ චරිත අපේ ජීවිතේට සමීප නිසා වෙන්න ඇති. එක කොටසක්වත් මග නොහැර බලපු එකම කතාව.❤❤❤❤❤❤❤

    • @mylife-hn6pe
      @mylife-hn6pe 3 роки тому +3

      අපි නම් මෙක බලන්න සෙට් උනේ විනි ඉශාර නිසා....

    • @sathsarani3008
      @sathsarani3008 3 роки тому +2

      Ek nm atta

    • @sandarunavod1696
      @sandarunavod1696 3 роки тому +3

      අයිරවයි අනර්ඟවයි දකිද්දි මට මතක් වෙන්නෙ අම්මවයි මල්ලිවයි

    • @HnK0107
      @HnK0107 3 роки тому +2

      Ohoma kiya kiya katha kiyaknam balala ethda 😂😂😂😂

    • @asankawithanage239
      @asankawithanage239 3 роки тому +1

      අනිවාර්යයෙන් මමත් එහේමයි

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 3 роки тому +326

    අම්මෝ දිගැසි perfect 👌👌👌 එයා ක්ශේත්‍රයට අලුත් කියලා නිකමටවත් හිතෙන්නෑ. චරිතෙට උපරිම සාදාරනයක් කරනවා මේ හැමෝම

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 роки тому +176

    දුලීකාගේ රඟපෑම් අතිවිශිෂ්ටයි......👍👍👍👍👍👍👍👍👍

  • @Nsnew7811
    @Nsnew7811 3 роки тому +126

    වෙන කතාවල නම් ප්‍රදාන චරිත දෙක තුනට විතරයි ආස ඒ කොටස් විතරයි බලන්න හරි හිතෙන්නේ ඒකට මේ කතාවේ ඔක්කොමලා මාරයි ඇත්තමයි සුපිරි කතාව ❤❤❤

  • @anushipiya5111
    @anushipiya5111 3 роки тому +291

    අයිරා ගෙයි ලින්කන් ge ආදරය දකිනකොට ❤❤❤ නිර්වාන් ස්නේහා දිගැසි ලගෙ ආදරේ පරාදයි ❤

  • @hiruni7946
    @hiruni7946 3 роки тому +182

    මොනා නැතත් ලින්කන් ගෙදර අය ගැන හිතනවා ...... ඔක්කම තම තමන්ගේ characters වකට සදාරණ්යක් ඉශ්ට කරනවා ❤️‍🔥😍❣️❣️

  • @dammikakumari1699
    @dammikakumari1699 3 роки тому +193

    අම්මෝ අද නාට්ටිය නම් දුලිකා මාරපන 👍👍👍👍👍හැමෝම රංගන ය අති විශිෂ්ට යි

  • @sammulacky5524
    @sammulacky5524 3 роки тому +154

    මොනවා උනත් දෙවෙනීගෙයි අයිරගෙයි බැදිම ❤️❤️ඒ ආදරේ අම්මා කෙනෙක්ට තමන්ගේ පුතාව වටින තරම් 😘😘

  • @erandidesilvajd
    @erandidesilvajd 3 роки тому +108

    පව් අයිරා.. කොහොම උනත් වේදනාව හැමදාම අම්මාට..

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 роки тому +45

    අනේ දෙවෙනිගෙ හිනාව දැක්කහම ආදරේ හිතෙනවා. දෙවෙනි ඉක්මනට සනීප වෙලා ගෙදර එන්න. බුදුසරණයි ඔයාට

  • @sansmvsg855
    @sansmvsg855 3 роки тому +183

    දිගැසි අඩන එක වැඩපුර highlight කරනවා. නිර්වාන් ට ආපු tention එක හොදටම කරා අද නං 🤪🤪

  • @ajithahiroshima5445
    @ajithahiroshima5445 3 роки тому +131

    දිගැසි ඔයා නම් පුදුම හොදයි නිර්වාන් ඔයාව නැති කරගන්නවා කියන්නේ හරිම අපරාදයක් හොදේ රත්තරන් කෙල්ල දිගැසි 🌹👌❤

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 роки тому +417

    දෙවෙනි ගෙ වීඩියෝ කෝල එකට කදුලුත් ආවා..😥😥😥😥 අනේ මේ ලොකේ කිසිම අම්මෙක් ට එහෙම දුක දැනෙන්න එපා..🙏🙏💞

  • @isharachandramali2119
    @isharachandramali2119 3 роки тому +129

    නිර්වාන් ඔයා නැති කර ගන්නේත් රත්තරං වටින ආදරයක් දිගැසි ඒ තරම් ඔයාට ආදරෙයි

    • @rosesgirl5754
      @rosesgirl5754 3 роки тому +5

      Ow Eka Atta Habai Meke Direct Karana Aya Digasiwa Napuru Charitayak Karaida Danne Nh. Snehawa Lan Karanna. Nirvanta Vatinne Nati Unata Nirvange Pawle Ayata Snehata Digasige Unuhuma Denna Bariwei Neda????

    • @sewwandinisansala9827
      @sewwandinisansala9827 3 роки тому +3

      Ouu eka ඇත්ත anee

    • @dinuranasingha1480
      @dinuranasingha1480 3 роки тому +3

      ස්නේහත් ගොඩක් හොද කෙනෙක් දිගසිටත් වඩා

    • @sandeepabandara9023
      @sandeepabandara9023 2 роки тому

      Sneha hodai eth digasi paw 😞

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 роки тому +52

    ආදරෙයි දිගැසි...💋❤️❤️❤️❤️
    ලින්කන් පව් අනේ....මොනවා උනත් එයා අයිරට ආදරෙයි....❤️❤️
    දෙවැනි පව් අනේ ආදරෙයි දෙවෙනි... ❤️
    දෙවෙනි දුක හංගන් කතා කරනවා....
    අයිරත් දිගැසිට ආදරෙයි...

  • @chamilapushpika8003
    @chamilapushpika8003 3 роки тому +96

    අනේ ඒ අම්මගෙ පුතාගෙයි ආදරේ අද නම් ගොඩක් දුක හිතුනා 😢💕💕

  • @sashinikavindya3702
    @sashinikavindya3702 3 роки тому +62

    මේ පාරනම් දුලීකා මිස් ට සම්මාන පිට සම්මාන දෙන්න වටිනවා ❤ හැමෝම හොදටම රගපානවා ❤ හැමෝටම බුදුසරණයි පරිස්සමින් ඉන්න ඕනි හැමෝම ♥️

  • @mihirithathsarani2833
    @mihirithathsarani2833 3 роки тому +227

    දිගැසි නිර්වාර්ට විතරක් නෙවෙයි නිර්වාන්ගෙ පවුලෙ අයටත් ගොඩක් ආදරෙයි ❤

    • @manojkumara5742
      @manojkumara5742 3 роки тому +3

      ඒවා කසාද බදිනකන් ගැනූ ළඟ තියෙන මායම්..

    • @sanh3523
      @sanh3523 3 роки тому +4

      පුංචි කාලේ ඉදල එකටම හැදුන අයනේ

    • @sandamali2653
      @sandamali2653 3 роки тому +5

      Eka mahasobanayak appa mamanam asama na e widihata

    • @rosesgirl5754
      @rosesgirl5754 3 роки тому +1

      @@manojkumara5742 E Unata Digasi Nirvanwa At Ariyat Oya Pawla At Arinne Nh. Boruwata Mayam Danawanm Yaluwanta Hari Terenawa E Unata Digasi Kiyanne Ekama Widihaka Ekkenek

    • @rosesgirl5754
      @rosesgirl5754 3 роки тому +3

      @@sandamali2653 Ow Kawadawt Eyawa Labennet Nhne Digasita Paw.... Habai...

  • @DS-dp7cg
    @DS-dp7cg 3 роки тому +107

    ලින්කන් මොනා උනත් අයිරට අදරෙයි. පව්

  • @miyasi3345
    @miyasi3345 3 роки тому +60

    දෙවනිට නම් සැක හිතුනා ලොකූ ගැන🙊👀

  • @sansmvsg855
    @sansmvsg855 3 роки тому +159

    wow password එකත් එක්ක credit card එක දුන්නා. ස්නෙහා ට කොච්චර sure ද නිර්වාන්ව. ඇත්තටම නිර්වාන්ලා ඉන්න තත්වෙත් එක්ක නිර්වාන් ට ස්නෙහා කියන්නෙ wonder woman කෙනෙක් ❤️🤎😘

    • @rosesgirl5754
      @rosesgirl5754 3 роки тому +1

      Ow Et Oya High Class Aya Digasi Wage Adumak Dagena Duwagena Enne Nhne. Oya Wage Welawata...

    • @sansmvsg855
      @sansmvsg855 3 роки тому

      @@rosesgirl5754 oh really 😂😂

  • @nineeshaperera644
    @nineeshaperera644 3 роки тому +78

    ඉක්මන්ට ගෙදර යන්න දෙවෙනියෝ, ආසයි අයිර අක්කගෙන් ගුටි කනව බලන්න. 😁 ❤️ දෙවෙනි සුපිරි 😘, දුලීක මැඩම් ❤️ හැමදාම ගරු කරන ආදරේ කරන චරිතයක් 😍

  • @amanthakalpa563
    @amanthakalpa563 3 роки тому +64

    දිගැසිට තියෙන්නෙ මාරම සහෝදර බැදීමක්

  • @senurianuradha7412
    @senurianuradha7412 3 роки тому +160

    කතාව දැන් එන්න එන්න ම හැගීම්බර වෙනවා වැඩියි 😪 ... ඇයි අනේ නිර්වාන් ඔය තරම් ස්නෙහාට බය .. හිනත් යනවා 😂

  • @sithummanvidu3233
    @sithummanvidu3233 3 роки тому +27

    මේ Team එකේ ම Acting👌 Superb ඒ වගේ ම මේකේ මුළු Team එකම Superb හින්දා තමා Drama එක මෙච්චර ලස්සන

  • @sandeepadamith920
    @sandeepadamith920 3 роки тому +108

    දිගැසිලා වගේ ලේලි කෙනෙක් ලැබෙන්නත් පින තියෙන්න ඕනී..✌✌❤

    • @sandamali2653
      @sandamali2653 3 роки тому +1

      Ehema lelila kathawala witharai inne habahin na

    • @sandeepadamith920
      @sandeepadamith920 3 роки тому +1

      @@sandamali2653 😂😂😂😂😂✌👍

  • @C424c424
    @C424c424 3 роки тому +139

    විශ්ව කොඩිකාර මේතාක් කරපු චරිත වලට මිනිස්සු ගොඩක් ආදරය කරා ඒත් මේ චරිතයට ඒතරම් මිනිස්සු කැමති නැහැ ඒ කියන්නේ එයා චරිතය උපරිම කරනව කියන එකතමයි

    • @sandeepabandara9023
      @sandeepabandara9023 2 роки тому

      පෙම්වතාගෙන් දුශ්ටයට මාරු වෙලා ekai aula 😕

  • @poojaniejayawardhana6949
    @poojaniejayawardhana6949 3 роки тому +43

    මේක ඉන්න හැමෝම සුපිරියටම රඟපානවා.රඟපානවා කියලා දැනෙන්නෙ නෑ.ආසම කතාව..🙂🖤✊

  • @kushaniapsara2190
    @kushaniapsara2190 3 роки тому +126

    විශ්ව අයියාව මේ වගෙ චරිතෙකින් දැක්කෙ පලවෙනි වතාවට .👍 ඒ චරිතෙත් ලස්සනට කරනවා👍

  • @dinusamarasena4886
    @dinusamarasena4886 3 роки тому +27

    අම්මෙක් දරුවන් වෙනුවෙන් හුලන ගින්දර අද අයිරා පෙන්නුවා..... අම්මෙක්ට දරුවෙක් කියන්නේ මහමෙරක් ❤❤❤❤ ඒ වගේම සහෝදර බැදීමත් හරිම සුන්දරයි

  • @Pavani805
    @Pavani805 3 роки тому +6

    පුංචි පැන්චිගේ ඉදලා හැමෝම තමන්ගේ චරිතේ හරිම අපුරුවට කරනවා. අන්න ඒ නිසයි අපි මේ තරම්ම මේ කථාවට ඇබ්බැහි උනේ. දිගැසි ආදුනිකයි කියලා නිකමටවත් හිතෙන්නේ නැ. දිගැසි අද ඔයා අපිවත් ඇඩේව්වා. දෙවනිගේ හිනාව ඒ බැල්ම හරිම ලස්සනයි. හරිම අසාවෙන් බලන කථාවක්. තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤

  • @vidnisenaya7376
    @vidnisenaya7376 3 роки тому +60

    අනේ අයිරා ඔයා අඩනකොට අපිටත් ඇඩෙනවා අප්පා

  • @nadeemanamendra4974
    @nadeemanamendra4974 3 роки тому +36

    සියලු වේදනා විදින්නේ දරන්නේ අම්මා පමණි.❤ අයිරා නම්... මොන චරිතෙ රගපෑවත් ඒ චරිතෙට විශිෂ්ට ලෙස උපරිම සාධාරණයක් කරනවා. හෙට එනකම් බලන් ඉන්නවා..කියා දෙන්න ආදරේ අරන්❤

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 3 роки тому +94

    "මිලින්ද " කියා දෙන්න ආදරෙ තරම් කියනකොට ගොඩක් ලස්සනයි ❤️❤️❤️🙏🙏

    • @nimsandu8445
      @nimsandu8445 3 роки тому

      එයාගෙ අනිත් සිංන්දුත් ලස්සනයිනෙ😒💔

    • @lakmaliserasinghe4343
      @lakmaliserasinghe4343 3 роки тому +1

      ඔව් මං කිව්වෙ අර විරාමයට කලින් එය ඒක කියනකොට ලස්සනයි කිය්ල

    • @nimsandu8445
      @nimsandu8445 3 роки тому +1

      @@lakmaliserasinghe4343 🙂❤👍

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 роки тому +60

    දිගැසිගෙයි.....නිර්වාන්ගෙයි...මල්ලිට තියෙන.අාදරේ ........❤❤❤😍😍

  • @tellybox9193
    @tellybox9193 3 роки тому +21

    දිගැසිට ගැලපෙන්නේ දෙවෙනිව😍

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 роки тому +121

    මේ මොහොතෙත් ජීවිතෙත් මරණයත් අතර සටන් කරන හුස්ම ඉහලට පහලට අදින හැම හිතක්ම සුවපත් වේවා 🙏❤️

    • @twgzoom7005
      @twgzoom7005 3 роки тому +3

      උතුම් සිතක් ඇති ඔබටත් එසේම වේවා ......🙏

    • @amilaishan2770
      @amilaishan2770 3 роки тому +1

      ❤️❤️❤️

    • @madushanshashmika532
      @madushanshashmika532 3 роки тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leninjohnson1816
    @leninjohnson1816 3 роки тому +9

    දුලීකා අක්කි මෑතකාලීනව විකාශයවන ටෙලි නාට්‍යවල මවගේ ආදර චරිත සඳහා ඔබට බොහෝම ස්තුතියි!!!! superb you should deserve the maximum Awards!!

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 роки тому +63

    දිගැසි අනර්ගට සෙට් වෙයි වගෙත් හිතෙනවා මේ යන විදියට...

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +12

    අදනම් මාරම දුකයි එයාලත් අඩල අපිවත් අඩවනවා .අදත් ලස්සනයි හැමෝම තමන්ගේ චරිතයට උපරිමයෙන්ම සාදාරනයක් කරනවා .ඇත්තටම ලස්සන නාට්‍යයක් .❤❤

  • @hansikamadumali7199
    @hansikamadumali7199 3 роки тому +72

    එදිරිට තුන්කොන් ආදරයක් කියන්නෙ මොකක්ද කියන්න මේ කතාව පෙන්නන්න ඔනි😂😂👍

  • @kaveeshasewwandi3932
    @kaveeshasewwandi3932 3 роки тому +42

    මොනවා වුනත් මට නම් හිතන්නේ දිගැසට ගැලපෙන්නේ දෙවෙනි කියලයි 🙃🙃❤

  • @හිතුවක්කාරහිත

    දෙවෙනිගෙ හිනාව හැඩයි 🥰🥰🥰
    දුක හිතුනා 😥😥😥
    ලොකූ ❤️ ස්නේහා ❤️❤️

    • @hdbkids6826
      @hdbkids6826 3 роки тому

      අද හිතට දැනුනුම තැන❤👌

    • @ghanakwt3980
      @ghanakwt3980 3 роки тому +1

      HAMA KATAWAKAMA DAWENGAE RANGANAYA SPERE💖❤💗❤❤💗

  • @sa_9811
    @sa_9811 3 роки тому +57

    දිගැසි හරියන්නෙ අනර්ඝට🥺❤️

  • @wasanafonseka1161
    @wasanafonseka1161 3 роки тому +3

    දිගැසි, මන් ආසම චරිතෙ මේ කතාවෙ මට සංවේදීම වෙන්නේ ඒ චරිතෙ පෙන්නද්දි. හැම දුකක්ම දරාගෙන, හැමදේම දැනගෙන, නොදන්න ගානට හැමොගෙම හිත හදලා සතුටින් තියෙනවා .අම්මා කියන තැන කව්රු ආවත් ගන්න බෑ.හැබැයි ඒ හා සමාන වුනෙ නැතැත් පවුලේ අනිත් අයට වඩා හැමදේම හොයලා බලන , අක්කා කෙනෙක් නොවුනත් අක්කෙක් වගේ ආදරෙන් පවුල් දෙක ගැනම හිතන එහෙම ගෑණු ලමයි ඉන්නවා.ඒ චරිතේ මාරයි.දිගැසි ඒ චරිතෙ හරිම තාත්වික විදියට කරනවා.ඒක ඇත්තටම හරීම ලස්සනයි.

  • @shanikakumari7718
    @shanikakumari7718 3 роки тому +102

    අදනම් හොදටම ඇඩුනා
    නිර්වාන් දෙවෙනි❤️
    ස්නේහා❤️❤️

    • @ghanakwt3980
      @ghanakwt3980 3 роки тому +1

      AEA ANAE DIGASI💖❤💗💗💗

  • @kavee123
    @kavee123 3 роки тому +24

    ස්නේහා කිව්වම නිර්වාන් ට උන් හිටි තැන් අමතක වෙනවනි....😁😁😁 අයියෝ නිර්වාන් ..... ඔයා නම්..... 😋😋😋

  • @ratatv2921
    @ratatv2921 3 роки тому +159

    සමකෝණේ ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් සිටින ...කියන සින්දුව මතක් වෙනව මට මේ කථාව බලන හැමදාම...💘💘💘💘

    • @spatha1119
      @spatha1119 3 роки тому +6

      That song is not related to a love story..it is regarding the mother,wife and husband ..🤫🤫

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 роки тому +2

      මටත් මතක් උනා.

    • @ratatv2921
      @ratatv2921 3 роки тому +11

      @@spatha1119 තේරුම ඒක උනත් සින්දුව අපිට ඇහෙනකොට හිතන්නෙ ඒක නේද දිගැසිටයි ස්නේහටයි මැදිවෙච්ච නිර්වාන් ..😁😁

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 роки тому

      Dalila marapan mhtamiya niyma ammaga critaya pannanawa oyata goodka Adarai dawanita ekmanin suwawawa

    • @rosesgirl5754
      @rosesgirl5754 3 роки тому +1

      Meka Obt Mmt ayt Wage Yanawada Danne Nh Derane

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +18

    අම්මෝ දිගැසි ඔයා අඬන්න එපා මගෙත් ඇස්වලට කඳුලු ආවා දෙවියනේ ඒ අම්මගෙ ආදරේ පව් හරිම දුකයි හැමෝගෙම රංගනය නම් ඉතා විශිෂ්ටයි හැමෝම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  • @sriyanisriyani384
    @sriyanisriyani384 3 роки тому +29

    අද නම් කතාවට හොදටම ඇඩුනා ලස්සනයි ගොඩක් කතාව

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 роки тому +75

    ස්නේහා වාට්ටුවට යන ටිකට නීර්වන් ෂේප් එකක් දාගෙන වගේ අහු නොවෙන්න අද නම් කතාවට ගොඩක් දුක හිතුණා 😥❤️❤️

  • @NPPJVP
    @NPPJVP 3 роки тому +28

    දිගැසි සුපිරි රඟපානවා ♥️

  • @iroshimasandamai5535
    @iroshimasandamai5535 3 роки тому +36

    ඇත්ත ජිවිතවල දේවල් මතක් වෙනවා.දිගැසි දෙවෙනි දිහා බල බල අඩ අඩා ඔලුව අත ගාද්දි ලොකු අඩ අඩා දිගැසිගේ ඔලුව අතගාලා දුක බෙදාගන්නව😔😔😔

  • @dudis2476
    @dudis2476 3 роки тому +9

    මිලියන ගානින් වීව්ස් නැති උනාට මේක අපේ හදවතටම කතාකරන කතාවක්.

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +45

    උත්තරිතර අම්මලා තේරුම් ගන්න බැරි දරුවෝ කොච්චර රටේ ඉන්නවද ❤️❤️❤️

  • @LYRICSLK91
    @LYRICSLK91 3 роки тому +3

    ඇත්තටම මේ ටෙලි නාට්‍ය නිර්මානය කරපු හැමෝටම වගේම . රගපෑම් කරන හැමෝටම ස්තුතියි .. ඇත්තටම මේ හැමෝගෙම රගපෑම් සුපිරිම ... ඇත්තටම දවසින් දවස බලන්න ආසා හිතෙනවා .. කාලීන දේවල් එකතු කරලා ලස්සනට නිර්මානය කරලා තියෙනවා .. මව් පිය සෙනෙහස .. සහෝදර සෙනෙහස ... ඒ හැමදේම මිනිස්සුන්ට ආදර්ශයක් ලැබෙන විදිහට නිර්මානය කරාට ගොඩාක් ස්තුතියි🙏..

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 роки тому +33

    කියා දෙන්න ආදරේ තරම්...අමිල කියන විදිය තමයි ලස්සන..❤️❤️❤️❤️

  • @girawi624
    @girawi624 3 роки тому +51

    මේ මොහොතේ ලෙඩ දුක් වලින් දුක් විදින සියලුම දෙනා සුවපත් වේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු

  • @sanuvithange3303
    @sanuvithange3303 3 роки тому +51

    digasi වගේ හොඳ කෙල්ලෙක් කවදාවත් ලැබෙන් නෑ ඒ වගේ සම්පතක් අහිමි අහිමි වෙනවා කියන්නෙ මුළු පවුලටම සාපයක් එයා එයාගෙ කොල්ල විතරක් ගැන නෙමෙයි මුළු පවුලම ගැන හිතනවා ඇත්තටම හරිම ආදර්ශමත් digasi ඔයා

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +63

    හුස්මක් අයදින ජීවිතයක් තුල...
    බලාපොරොත්තුව සිත රන්දා...
    ඒ ජීවිතයට ජීවය දෙන ඒ...
    මනුස්ස දෙවිවරු රැකදේවා...🙏❤️‍

  • @roshananthony4610
    @roshananthony4610 3 роки тому +36

    දුලිකා...
    දුලිකා කියන්නේ විශිෂ්ඨ ගනයෙ නිලියක්..චරිතෙ මොකකවුනත්..
    දෙවනිත් එහෙමයි.
    අනෙක් චරිතත් හොදට direct කරලා තිනවා

  • @sithminimesha9687
    @sithminimesha9687 3 роки тому +35

    සෙබෙස්තියෙන් නම් මරු 😂😂

  • @vindy8475
    @vindy8475 3 роки тому +10

    සචිත්‍ර අයියගෙ හිනාව😍❤️

  • @musiclovers2957
    @musiclovers2957 2 роки тому +2

    මේ drama එකේ හැම චරිතයක් ම සුපිරි .... රොඩ්නි අන්කල්, රසා,අයිරා, ලින්කන්, මීනා,ලූකා, දිගැසි,දෙවනි, ලොකූ,,ස්නේහා, සෙබස්තියන් , ආයුශ් ඇතුලු සියලුම චරිත තමන්ගේ චරිතයට උපරිම සාදාරණයක් කරනවා ... ජයවේවා ...

  • @sachiperera2323
    @sachiperera2323 3 роки тому +21

    දිගැසි පව් එයා හරි හොදයි 🙄❤️😢

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 3 роки тому +30

    මේකනම් දැන් පිස්සුවක් බන්.....🤭🤭🤭❤️❤️❤️ස්නේහා+නිර්වාන්

  • @nanduninimesha5170
    @nanduninimesha5170 3 роки тому +74

    දිගැසිට ගැලපෙන්නේ දෙවෙනිව🥺නිර්වන්ට ස්නේහා💓

    • @anuradha95anuanu60
      @anuradha95anuanu60 3 роки тому +5

      Yes digasita galapenne dewenitai. Snehaws galapenne nirwantamai

    • @lochi9216
      @lochi9216 3 роки тому

      ඔව් 😍

  • @ysltv6470
    @ysltv6470 3 роки тому +43

    අද නමි සේනේහා නිර්වාන් අතින් අල්ලනවා..⁣අමිබෝ එක..😍

  • @hnkhnk8221
    @hnkhnk8221 3 роки тому +45

    හම්මෝ..අද නිර්වාන්ගෙ expressions🙂

  • @Gossip10482
    @Gossip10482 3 роки тому +45

    දිගැසි දෙවැනිට සෙට් වෙයිද 🙄

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 3 роки тому +14

    මේ තරම් හිතට දැනුනු කතාවක් කාලෙකින් බලන්නේ. මේක රගපෑමක් නෙමේ....ඇත්තටම හුස්ම ගන්න මිනිස්සුන්ගේ ඇත්ත කතාවක් ....ගොඩක් ලස්සනයි

  • @vidanagamage8167
    @vidanagamage8167 3 роки тому +99

    දිගැසිට ආදරේයි....

  • @Ru_chi992
    @Ru_chi992 3 роки тому +11

    අදනම් ඇඬෙව්වා.......😢 දෙවෙනි.. අයිරා... 😭

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 роки тому +18

    මටත් තිබුණා ප්‍රේමයක්
    ගිනිගගහා පපුවම පුච්චාපු
    අහම්බෙන් හිත මැදට ඇවිදින්
    දැන දැනම ගිලිහී ගියපු...
    හේතු හොය හොය
    අහේතුවකට හැර ගියපු
    මටත් තිබුණා ප්‍රේමයක්
    හැරගියත් නුඹ
    කිසිදාක මට අමතක නොවූ... 🌸
    ✍️ සංදීපනී
    නම නැතිව කවි ගන්න එපා ප්ලීස් 🙏

  • @catwalkwithchikoo
    @catwalkwithchikoo 3 роки тому +15

    සෙබාගෙ ඇස් හැමදාම නළලෙ😂

  • @nilukawedale7534
    @nilukawedale7534 3 роки тому +30

    කෝම කවෘරු කීවත් දිගැසි දෙවෙනිට ලැබිලා ලොකූ ස්නේහට ලැබෙන්න ඕන ඒ ආදරේ නොකීවට ලස්සනයි 😘

    • @mhutvsinhala
      @mhutvsinhala 3 роки тому +2

      මම හිතන්නෙත් එහෙම වෙයි කියලා

    • @sdschannel7437
      @sdschannel7437 3 роки тому +2

      oyatath oya Digasita wenna kiyala hithana xe sidda unoth kohomada neda.

    • @mhutvsinhala
      @mhutvsinhala 3 роки тому +1

      හ්ම්ම්

    • @inokadishanthi
      @inokadishanthi 3 роки тому +1

      Awasanaya එහෙම තමයි වෙන්නෙත්

  • @asankamaduwantha5415
    @asankamaduwantha5415 3 роки тому +31

    කෙටියෙන් දෙයක් කියන්නම් සුපිරි නාට්‍ය

  • @shanyshany4080
    @shanyshany4080 3 роки тому +51

    මෙි අමිමගෙ කතාවට අැඩුනෙ නැති අැහැක් තිබුනොත් පුදුමයි..

  • @sureshrukmantha4602
    @sureshrukmantha4602 3 роки тому +6

    කවුරුත් කියන්නේ නෑ ලින්කා කරන විදිය ලින්කා තමයි හොදටම කරන්නේ 😂😂😂

  • @gmeye6503
    @gmeye6503 3 роки тому +14

    දිගැසි දෙවැනි ට ආදරේ කරන්න😍

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 роки тому +10

    කියා දෙන්න ආදරේ තරම්..මේ කතාව ඉවර වෙද්දි ඇස් වල කඳුලු ඉවර වෙයි කියල හිතෙනවා අප්පා..හරිම ආදරණීයයි..

  • @geethikanilmini2627
    @geethikanilmini2627 3 роки тому +11

    දෙවනි වෙනුවෙන් ඔහොම දුක්වෙන දිගැසිව එයාට අයිති වෙන්න ඕනෙ කියලා හිතෙනවා.. මොකද නිර්වාන් ගැලපෙන්නේ ස්නේහාට

  • @dilmi8285
    @dilmi8285 3 роки тому +31

    දිගැසි තමන්ගෙම සහෝදරයෙක්ට කරදරයක් උනා වගෙ අඩනව..😔...පව් පොඩී...

  • @shehanimalsha7817
    @shehanimalsha7817 3 роки тому +11

    ඇයි ලොකූ දිගැසිට එහෙම කරන්නේ 🥺එයා පවූ🥺

  • @සුනෙත්-ඛ9ඤ
    @සුනෙත්-ඛ9ඤ 3 роки тому +9

    ලොකුගෙ චරිතයා ගොඩක් ආසවෙන් බලන්නෙ😘😘😘

  • @thilininisansala8302
    @thilininisansala8302 3 роки тому +10

    අනේ පවි දෙවේනි ගේයි අමිමා ගේයි ආදරේ

  • @malithharshan1817
    @malithharshan1817 3 роки тому +18

    තාත්තගෙ ආදරේ ❤

  • @S1234.
    @S1234. 3 роки тому +25

    Shalani ❤️..one of the best actress and most popular actress..

  • @dularidilrukshi2581
    @dularidilrukshi2581 3 роки тому +2

    Man වගේ thawa kii දෙනෙකු aduwadha කතාව balala 😥😥❤️

  • @neethaperera729
    @neethaperera729 3 роки тому +1

    දුලීකා ශලනි ඇතුළු සියලු දෙනා සාර්ථක රඟපෑමක් කරනවා

  • @chandimashan9573
    @chandimashan9573 3 роки тому +9

    ලිංකන් ගේ ආදරේ මොනවා උනත්

  • @dammikakumari1699
    @dammikakumari1699 3 роки тому +18

    දෙවෙනි ගේ වීඩියෝ cl එක ට අඩුනේ මට විතරයි ද 😭😭😭

  • @mathewkirubaraj1438
    @mathewkirubaraj1438 3 роки тому +3

    අපිවත් අඩවනවා ඒ ආදරේ 😥❤️ ලස්සනයි ගොඩක් කතාව ඒ තරමට ඔක්කොම සදාරනයක් කරනවා😘😘

  • @chandraskg5927
    @chandraskg5927 3 роки тому +8

    දිගැසි ඔයා අපිව අඩවනවා ආදරෙයි ❤❤❤❤❤

  • @thenuwara..6326
    @thenuwara..6326 3 роки тому +2

    ලස්සනයි කතාව .ලන්කාවේ නොවුනත් මේ කතාව බලද්දී දැනෙන්නේ ගෙදර ඉන්නවා වගේ ..එච්චරටම කතාව ලෙන්ගතුයි........ගොඩක් ලස්සනයි ..no 1 කතාව ලන්කාවේ ...❤

  • @girawi624
    @girawi624 3 роки тому +83

    දෙන්නට දෙන්න නොදැනිම ස්නේහගෙයි නිර්වානුගෙ හිතෙයි ආදරයක් පටන් ගනී කියල හිතෙන්නෙ මට විතරද.

    • @ranjithwanigasekara5754
      @ranjithwanigasekara5754 3 роки тому +3

      Ai mata

    • @keerthi5752
      @keerthi5752 3 роки тому +4

      මට නම් හිතෙන්නේ පටන් අරගෙන දැනටමත්

  • @rajee-v4u
    @rajee-v4u 3 роки тому +16

    අද නම් ගොඩක් දුක හිතුනා.ස්නෙහා මටත් කියක් හරී දෙන්නකො....ඔයා හරී ශොක් අනේ.තිගැසී ඔයාත්..ඔක්කොලා රගපානවා නියමයි..👌👌