Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ත්‍රීවීලර් එකේ කොල්ලගේ රඟපෑම නම් සුපිරි
හ්ම්
Kiyala wadak na. Edirimuniyage kata wala main character ekakatat wada hodai.
♥️♥️♥️💪
@@upekshaedirisinghe238 ඇත්ත 👌
Eya hoda daksha naluvek. Mama tele Natya keepayakma baluva. Eth Mata mama nama amathakai
නිර්වාන්ගේ ලස්සන...අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේයි නිර්වාන්❤️
හරිම ලස්සනයි අදකතාව
Hari itin adreiiii kiyala meke valalenne 😂
අහු වෙන්න එපා නිර්වාන් ඔය ආදරේට නෙවෙයි නැහැදිච්ච කම ට 🤭
මං අසමකාතාවක් ❤❤❤😘
මෙව් වෙනකං බලපු ආදර කතා වලින් හිතට ගොඩක්ම දැනුන ඩ්‍රමා එක මෙයයි ... 💔💔💔😣❤️
ඇත්තටම
Waw
🐄
දිගැසි පව්..හැමදේම දරාගෙන තනියම නැගිටින්න හදන කෙල්ලෙක්❤️❤️❤️
Pau anee
පවු 🌷🌷🌷🙏🙏🙏
Eyage aththa jiwitheth eya ehemai ❤️
ඔය පාඩුවෙ ගියාට එකටම ඉඳල එකපාර හරියනකොට කරන පුංචි පුංචි මගහැරීම් උනත් දරාගන්න අමාරු දුකක් හිතට දැනෙනවා 👈
@@neharanimnaa1108 neelapaubaludarasat
දිගැසි මාර ලස්සනයි, එයාගේ රඟපෑම අති විශිෂ්ටයි 🌹💖😘
අර ආමි කැප් එකක් දාලා ඉන්න කෙල්ලගෙ කටහඬ මාර ලස්සනයි ❤️
හම්මේ, ආයෙත් බලන්න පුළුවන්.මේ පාර නැවැත්තුවොත් මරනවා හොයන් ඇවිල්ලා.😂😂ආදරෙයි හැමෝටම.නිර්වාන් ලස්සනයි හොදේ 😍💐
ඔව් ඔව්😅😅😅😅😅💝💝💝💝💝
oya maruwot api balala hamarai iwasanna
Godak lassanai eth dukai tigasi pau
Hi👍👍👍👍😍😍😍😍😍
හපොයි..මරන්න...එපා...නළුනිළියොටික....අසනිප..වෙල,ඉදලඒ අයට... ආශිර්වාද...කරන්න🙏🙏😪😪
දිගසී ගේ අලුත් යාළුවා සනුලියා ලස්සනට රඟපානවා... all the very best..😘😘😘
දුක හිතෙනව දිගැසි ඔයා ගැන . ආදරේ ඔහොම තමයි
Covid 19 හේතුවෙන් හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️
Hi kohomada ithin👍👍w😍😍😍
@@sunandathilakarathna5506 hodai🙂
🙏❤🙏
@@mrs.munasinghe5008 ❤️🙏
ආ ඔයා මේකෙත් ඉන්නවද 😊😊මම අද බලන්නේ කතාව හොදයි දBoring දද??
දිගසි ගැන නම් මට දුකයි....එයාගෙ හිත ඇතුලෙ තියෙන ආදරේ සහා දුක හොදට දැනෙනවා ...😢😢😢....❤️❤️❤️
අද නම් නිර්වාන් මාරම ලස්සනයි 😍. කතාව පටන් ගත්ත එකට ගොඩාක් ස්තුතිය. ❤️❤️❤️
❤👍💋💯
අනේහ් අර කැප් එක දාපු කෙල්ල ෂෝයී❤❤❤❤
🥺
රිසලි සනුලියා නේද ඒ 😍 හිරු සුපර් ඩාන්සර් එකේ ,චූටි කෙල්ලෙක් ඒ කාලෙ නම් 🤗
Sanuliya Dance ආහ් මේ ඉන්නෙ 😀
Amazing ඔව් ඔව් එයා තමා හොදටම ෂුවර්😁
A kello tundenam harima lassanai
මිනායා මැණිකගෙ හුරතල් වචන අද ඉදන් ආයෙත් අහන්න පුළුවන්.❤️❤️
Hi 👍👍👍👍😍
👍❤️😍
කොහොමද නංගීයා ගොඩක් දවසකින් දැක්කේ.💓💓💓
MMO PANDETA ACHCE
Hmm
මමනම් ඇත්තටම කැමති දිගැසිට නිර්වාන් හිමි වෙනවට ♥️ නිර්වාන් වෙනුවෙන් දිගැසි කරපු කැපකිරීම් අසීමිතයි😘💎
දිගැසිගෙ යාලුවො දෙන්න මරු Acting 😍😍😍😍😍
Eyalage nam a mokkda
Sanuliya and thathsarani
කල් ගිහිල්ලා හරි පරණ සෙට් එකෙන්ම කතාව පටන් ගත්ත එක හොදයි. අළුත් අය දාන්නේ නැතිව..
Eknm atta
මාත් හිතුවා ෂලනි වෙනුවට කවුරුහරි අලුත් එක්කෙනෙක් ඇවිත් ඇති කියලා අම්මෝ ඇති යන්තම්
අම්මෝ බයේ හිටියේ ස්නේහා නැති වෙයි කියලා එහෙමම ආයේ බලන්නෙත් නෑ ස්නේහා ගොඩාක් ආදරෙයි ❤️💙
Ammo asawan hitiya maka balanna
Hi 👍👍👍👍👍👍😍😍😍😍😍
ඇති යන්තන් හරිම පාලුවෙන් හිටියේ කතාව නැතිව අපේ කලාකරුවන් සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජෙසු පිහිටයි තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
දැන් ශලනිට හොදයිද corona වැළදුන සියලුම දෙනාට තෙරැවන් සරනයි සියලුම දෙනා සුවපත්වේවා
3වීල් මල්ලිගෙ වචන ටික හදවතටම දැනුනා.කාලෙකින් අද ලස්සන කොටසක් බැලුවා..❤️
දිගැසි නිසා අද පලවෙනි පාරට කතාව බලන්න ගත්තේ ❤️
ඇති යන්තම් පටන්ගත්තා බලන් හිටියේ අනේ නියමයි💙❤️💙
නිර්වාන්ගේ හිනාවේ අමුතු ගතියක් තියෙනවා ❤❤😍
ලොකූ අද ගොඩක් ලස්සනයි .....❤️❤️😍
ඇස් රිදෙනකල් බලන් හිටියා මෙච්චර දවසක්..සතුටුයි අදනම් ගොඩාක් ..ඒ තරම්ම මේකට ඇබ්බැහි වෙලා.. ස්නෙහා (ශලනි) අක්කි ඔයාට ආදරෙයි ගොඩාක් ...❤️❤️❤️
දිගැසිගේ ආදරයට නම් අකුල් හෙලන්න එපා,කතාවට හෙන ගහල ගියත් කමක් නැ
Ane ou. E kella pau 😔
ඒ වේදනාව 😔
A wedanawa danne ek widpu kenekm thmi
ශලනි අක්කට ඉක්මනට සනීප උන එක ගැන සතුටයි,,එයා නැත්නම් කතාව බලන්නෙත් නෑ කියලා හිතුවෙ,,ඇති යාන්තම් ඉන්නවා,,ඒ වුනාට පරිස්සමින් ඔයාලා හැමෝම බුදු සරණයි☸️😘
දුකත් හිතෙනවා එයි මේ කතාවට දිගෙසිත් පව් අනේ කොල්ලත් පව් නැති බැරි කමනේ 😥
හෙට තමයි දවස ..නිර්වාන් මාර ලස්සනයි ..දිගැසියේ දුක්වෙන්න එපා ..අදත් ලස්සනයි ..
අඩෝ මේ අලුත් කෙල්ලනම් කතාවට මාරම colour එකක් add කරන්නෙ , කතාව , හැසිරීම , ඇඳුම් එහෙම ඔක්කොම සුපිරියි 💚හැමවෙලේම සාම්ප්‍රදායික තැන්පත් කෙල්ලෙක් වෙනුවට ඒ වගේ කෙල්ලෙක් උඩට ගේන එක වටිනවා 😎❤️
🥺thank uu so much
අනේ හැම දෙනාම පරිස්සෘමෙන් රඟපාන සියළුම දෙනාට ජේසු පිහිටයි බුදු සරණයි ..❤️🌹
නිර්වාන්❤️❤️❤️❤️ අද ලස්සනයි ...මෙහි සියලුම නලු නිලියන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා වේවා🙏🙏
මිනායා පැටියාගෙ වචන ටික 😍😍😍😍
දිගැසිගේ යාළුවෝ දෙන්නා නමි නියමයි..🌸🌸
දිගැසි ට ඉන්නේ අලුත් girl කෙනෙක් උනත් හොදටම act කරනවා,හරිම පිලිවෙලයි,ඒ වගේම අහින්සක ලස්සනක් තියෙන්නේ
කතාව යද්දී සේරම අමතකයී මාරම ලස්සනයි ලොකූ සටුටක් දැනෙන්නේ 😍😍😍😍😍😍
කතාව බලන්න ආස උනා 🥰🥰 .ඒත් භයෙන් හිටියෙ ස්නේහා මේකෙත් නැති වෙයි කියලා 😥😥. වෙලාවට ඔයා ඉන්නවා කියලා පෝස්ට් එක දැක්කා.🥰🥰ආදරෙයි ලොකූ & ස්නේහා 🥰🥰🥰
සතුටුදායක ආරන්චිය ශෙනේහා.
සත්තයි දිගැසි--------ඇත්තටම හදවතට හදවත ආදරය කරන කෙලෙක් හොයාගන්න නැහැ---දිගැසි පරෙසෙමෙන් ගිහින් එන්න කියන වචනය තුල තියෙන ආදරය කොපමණද ?
දිගැසිගෙ අලුත් යාලුවා ශෝයි අනේ 😍
නිර්වාන්ට අගයක් නෑ දිගසිගේ ආදරේ.😓 මේ තරම් බොරුවක් කරන්නේ කොහොමද😓😓
ඔබ ආයේ එනවා නම් මිහිදන් කල පෙම අරන්ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්😔😔
දිගැසි.. ආදරේ ඔහොමමයි.. දරාගන්න තරමට ආදරේ හරි හයියයි.... ඒ ආදරේ හැටි....
නිවාර් ❤️❤️❤️ දිගැස්සි පවු අසරණයි 💞💞
Digasi ගොඩක් පව් නේද,එයාගේ ඇක්ටිංස් මාර විදියට හිතට දැනෙනවා,ස්නේහා, nirwan, මිනා ඇතුළු ඔක්කෝටම ගොඩක් aderei ❤️❤️👍👍😘
අම්මෝ ඇති යන්තම් ශලනි නැති වෙයි කියලා බයේ හිටියේදැන් දිගටම කතාව බලනවා ශලනි ඉන්නවන💖💖💖💖💖💖💖💖💞💜
Plz......දිගැසි අක්කිගෙයි නිර්වාන් අයියාගෙයි ආදරෙ නැති කරන්න එපා දිගැසි අක්කි පව් දිගැසි අක්කි ,නිර්වාන් අයියායි නිසාමයි මේක බලන්නේ ඒ දෙන්නාව වෙන් කරන්න එපා දිගැසි අක්කි විතරයි නිර්වාන් අයියාට ගැලපෙන්නේ දිගැසි අක්කි තරම් කවුරුවත් ලස්සන නැහැ ♥️♥️♥️♥️♥️ දිගැසි & නිර්වාන් ♥️♥️♥️♥️
ඇති යන්තම් ආවා...😌 මිනායගෙ ඇක්ටින්නම් මරු...😂😂 අනේ දිගසි ගැන දුක හිතෙනව...😒😥❤
😭😭😭 මටත්
ආදරෙයි KDAT නළු නිළි හැමෝටම
අදයි දවස.දිගැසියි යලුවෝ දෙන්නයි නියමයි 👌
මේ වෙනකම් කතාව යලි එනකම් මග බලන් හිටිය අය කෝ
හැම දෙනාම රග පානවා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
අනේ දුලීකා මිස් ඔයා නම්.... ගොඩාක් drama වල රගපාන්නකො.... ඔයාව හැම drama එකේම බලන්න ආසයි. Love you..... 😘😘😘😘😘😘
ආයුබෝවන් හැමෝටම ...සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා! දෙවියන් වහන්සේ ge පිහිටෙන් මුළු ලොවම සුවපත් වේවා ...
පරිස්සමින් ආරක්ෂාකාරිව shooting කරන්න ඔයාලා..ලස්සනම ලස්සන කතාවක්...ශලිනී ඉන්න නිසයි ගොඩක් ලස්සන ....
Perfect Acting Sanulya..Lovely character.....Good luck...
මිනායාට ආදරෙයි ගොඩාක් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ නිර්වාන් පට්ටයි හොදේ හරිම ලස්සනයි හොදේ දරුවෙක් හොද තැනකට යනකොට අම්ම කෙනෙක්ගෙ හිතේ ඉතිරෙන සතුට කතාවට උනත් දුලීකා මාරපනගෙ හිතෙනුත් මුහුනෙනුත් මතුවුනා ඒ තමා අම්ම
දිගැසිගේ හිනාව ලස්සනයි 😊😊😊
සැබෑ ඡීවිතේනම් මේවගේ ආදරයක් දකින්න අමාරැයි ,දුර්ලබයි කියා මටනම් හිතෙනවා .ඒත් කතාවනම් ලස්සනයි..ඡය වේවා බුදු සරණයි..❤❤❤❤❤❤❤
අම්මෝ යන්තම් ඇති මොන කතා තිබ්බත් මේකෙ තියෙන ඇබ්බැහිවීම් ගොඩාක් වැඩියි.මේක තමයි හොදම කතාව මටනම්.❤️❤️❤️
දිගැසි තරම් කවුරුත් ලස්සන නෑ❤️😘
මන් ආසම කතාවක්...ශලනි අක්කා නිසාමයි බලන්නේ...❤️
වෙන කතා බලද්දී ගෙදර වැඩත් කරනවා ඒත් මේ කතාව බලද්දී කොහෙවත් යන්නෑ මොකද ලග ඉදලා බලන්න ඔනා නිසා ශලනි නංගි ඔයා ආපු එක නම් හරි අගෙයි ඔයගේ චරිතෙට වෙන කාවවත් ගැලපෙන්නේ නෑ ආසාවෙන් බලන කතාව ❤❤❤❤❤🌹🌹🌹🌺🌺🌺🌺
Eththatama shalani ma thamai gelapennea..Snehatama..
අම්මෝ ඉතින් කොච්චර පාලුවෙන්ද හිටියෙ..ඇති යන්තම්....😘😘
කතාව ලස්සනයි.episode එක trending ඇවිත්.මරු.😍❤️.ආය නන් කතාව නවත්තන්න එපා අනේ.පාලුවෙන් හිටියේ කතාව නැතුව
බලන් හිටියේ කතාව එනකන් අද නම් අන්තිම කොටස විතරයි ආසාවෙන් බැලුවේ
ඇති යන්තම් කතාව තියනවා.ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ ආයෙත් කතාව දානකම්..
ඔව්❤️🔥
මාව මතකදෝ 😇❤️
ආයෙ නම වෙනස් කරා 🤭😁 @☠️⃟😈⃝❤️ 𝐃 𝐄 𝐕 𝐈 𝐋 ❤️⃝😈⃟☠️
@@Isuru_EkanayaKa මතකයි මතකයි 😁
@@Maleeperera-j5x මල්🤗
5:02 /20:11 මේ දෙන්නගේ රඟපෑම සුපිරි ආ කියන්න වචන නෑ 👍😍 21:04 ඒ බටනලා වාදනය 🥺👌💔21:23 මිලින්ද සඳරුවන් ගේ සින්දු වලට ආස අය 🥺👍
බාලෙ බැඳී ආලේ කියලා ...😍😍 කවුද අඩෙ මෙ ...👍👍👍👍
ඔබ ආයේ එනවනම්, මිහිදන් කළ පෙම අරන්, ආසයි ඔය නෙතු පියන්, දෙස ආදරයෙන් බලන්...♥️ ඒ ටික මාර ලස්සනයි.. ඒකේ සම්පූර්ණ සිංදුවක් නැද්ද.. 🥺
ශලනි අක්කා පේන්න හිටියත් ඇති. අනේ එයා වෙනුවට වෙන කෙනෙක් ගන්න එපා හොදේ.❤❤
Ane ow ehema unoth bakanna hithenneth nathi wei. Shalani akkai sachin aiyai nisai balanne. Shalani nthi nisa dan sihina genena kumariye balanneth na
අනේ ලොකූගෙ රස්සාව ඔහොම එකක් නොවී , මෙහෙම ලස්සනට ඉන්න තිබුණ නම් දිගැසි කොච්චර වාසනාවන්ත ද 🥺😔
පෙරුම් පුරනගන ආ සංසාරේමේ මූණූටික අඩු නැතුව දකින්න සැලැස්සූවට පින් ස්තූතියි..🙏🏾🙏🏾❤❤❤❤
කාක් කාක් කාක්🐧😂දිගැසි ගැන ගොඩාක් දුක හිතුනා😔Any way Superb😍Can't wait to see next episode😍🤩
අම්බෝ,,, ඇති යන්තං,, පාලුවෙන් හිටියේ,, හැමදාම search කර කර බැලුවා අද දාලාද, අදවත් දාලාද කියලා,, 💙💙💙💙
කතාව පටන් ගත්තු එකටනම් ගොඩක් සතුටුයි. ශලිනි අක්කි දිගටම ඉදියි කියලා හිතනවා.❤️ අද තමා interestingම කොටස😍
දුක් විදින කොල්ලන්ට හරියන්න ඔනි ඇඩෙන්ට ❤️
අලුත් කෙල්ල නම් පට්ටම 👍
🥺🥺
Cap එක දාන් ඉන්න කෙල්ල මරු, voice එකත් මරු
Thank uuu💓
Shalani ඔයා සිරසට එක දුන්නට Good. ඔයා නැතුව මේක අවුල්. ඔය suvin සිටීම දැකීම ලොකු සතුටක් බුදු සරණයි. සිහින ගෙනෙන කුමාරියට නැවතත් යන්න ඒකත් ආශාවෙන් බලන්න පුළුවන්
අපි හැමෝම ඔයාලට ගොඩාක් ආදරේයීඅපි හැමදාම බලනවා.....!!! මොකක්ද ඒ සින්දුව? නිර්වාන් අද ලස්සන☺️☺️❤️
111
Clarance wijewaradahan mahatage sinduwak
ගොඩක් ආසවෙන් බලන් හිටියේ කතාව දානකම්.
Hi kohomada ithin👍👍👍👍😍😍
Covid නිසා කතාව අතරම නැවතිලා කතාව ආපසු පටන් ගත්තා කතාවෙි සියලුම දෙනාට රසිකයන් විදියට අපි හැමෝම ආදරේයි එහෙම නේද යාලුවෝනේ එක නිසා අනේ පරිසමෙින් ඉන්න .....එහෙම නේද යාලුවෝනේ අපි හැමෝගෙම පාර්තනාව...♥️♥️♥️♥️♥️
අනේ දිගැසි ආපහු හැරිලා බලපු විදිය.🥺
එක්කෙනෙක් හරි වෙනස් වුනානමි කතාවෙන් වැඩක්ම නෑ.....විශේෂයෙන් ස්නේහ නිර්වාන් ...නිර්වාන්....දිගැසි දිහා බලන් හිටි විදිහ.....දෙන්නම අසරණයි......රගපෑමක් කියල නමි මොහොතකටවත් හිතෙන්නෑ.....
අම්මෝ ඇති යාන්තන්... අසාවෙන් බලන් හිටපු නාට්ටිය අද සිට ❤❤
අම්මො ලොකුම ලොකු දෙයක් කතාව පටන්ගත්ත එකනම්...හැමදෙනාටම නිරෝගි සුව .....
මාසයක් විතර නොදාපූ කොටස් එක්කම පැයක් විතර දැම්මනම් මොකෑවෙන්නේ😭🙏
🤗🤗🥰 අම්මෝ ඇති යන්තම් කතාව ඇවිල්ලා🤗. නිර්වාන්ව දැකලා අයිරා අම්මගේ සතුට කියලා නිම කරන්න බැහැ . 🥺 හැම දේමාපියේක්ම කැමති තමන්ගේ දරුවෝ ලස්සනට සතුටින් ජිවත් වෙනවා දකින්න. ඒක තමයි එයාලගේ එකම ප්‍රාර්ථනය.🥺 🙏
කතාව නැතුව දුකින් හිටියේ. Pau දිගැසි ලස්සන ආදර කතාවක් ❤❤❤
හැමෝම පරිස්සම් වෙන්න ආදරෙයි ගොඩාක්
දිගැසිගේ යාලුවා බෝනික්කියක් වගේ ලස්සනයි .😍😍
ආසවෙන් බලපු කතාව ආයෙමත් ආපු එකට ගොඩක් සතුටුයි ♥️♥️...කොරෝනා වසන්ගතයෙන් ඔබ සියලු දෙනාම ආරක්ෂා වෙත්වා🙏... හෙට තමයි හොදම දවස...😍
තිගැසිගේ යාලුවො දෙන්නාට ඉන්න කටර් දෙක මරු .සුපිරි talant එකක් තියනවා ඒ දෙන්නාට
🙊🙊thank uuu
@@sanuliyadance1212 ethakota e oyada inne
ආයෙත් කතාව ඉක්මනින් දීපු එක ලොකු දෙකක් ❤️❤️❤️
දිගැසි...නිර්වාන්... ශලිනී.... ආදරේයී
අම්මෝ ඇතියන්තමින් මෙච්චර දවස් ඇවිත් ඇවිත් ගියා 😥❤️
අලුත් කට්ටිය ඇවිල්ල නේද. ආදරෙයි හැමෝටම ❤❤❤❤
අම්මෝ ඇති යන්තම් ...කතාව අය තියනවා ... 💓💓💓💓කතාව තියන එක හොඳියි ..ඒ රගපන සියලු දෙනට බුදු සරනයි 🙏🙏🙏🙏
අක්කා ❤️
ස්තූතියි👍💖කතාව.නැවත.දැම්මාට.හරිම.ලස්සන.කතාවක්👌🥰 තෙරුවන් සරණයි සියලු දෙනාටම
අක්කලා තුනයි නංගිලා එකයි අස්සෙ හැදුනුකොට අපි දන්නෙ නැද්ද බං ගෑනුන්ගේ හැටි😂😂
ත්‍රීවීලර් එකේ කොල්ලගේ රඟපෑම නම් සුපිරි
හ්ම්
Kiyala wadak na. Edirimuniyage kata wala main character ekakatat wada hodai.
♥️♥️♥️💪
@@upekshaedirisinghe238
ඇත්ත 👌
Eya hoda daksha naluvek. Mama tele Natya keepayakma baluva. Eth Mata mama nama amathakai
නිර්වාන්ගේ ලස්සන...අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේයි නිර්වාන්❤️
හරිම ලස්සනයි අදකතාව
Hari itin adreiiii kiyala meke valalenne 😂
අහු වෙන්න එපා නිර්වාන් ඔය ආදරේට නෙවෙයි නැහැදිච්ච කම ට 🤭
මං අසමකාතාවක් ❤❤❤😘
මෙව් වෙනකං බලපු ආදර කතා වලින් හිතට ගොඩක්ම දැනුන ඩ්‍රමා එක මෙයයි ... 💔💔💔😣❤️
ඇත්තටම
Waw
🐄
දිගැසි පව්..හැමදේම දරාගෙන තනියම නැගිටින්න හදන කෙල්ලෙක්❤️❤️❤️
Pau anee
පවු 🌷🌷🌷🙏🙏🙏
Eyage aththa jiwitheth eya ehemai ❤️
ඔය පාඩුවෙ ගියාට එකටම ඉඳල එකපාර හරියනකොට කරන පුංචි පුංචි මගහැරීම් උනත් දරාගන්න අමාරු දුකක් හිතට දැනෙනවා 👈
@@neharanimnaa1108 neelapaubaludarasat
දිගැසි මාර ලස්සනයි, එයාගේ රඟපෑම අති විශිෂ්ටයි 🌹💖😘
අර ආමි කැප් එකක් දාලා ඉන්න කෙල්ලගෙ කටහඬ මාර ලස්සනයි ❤️
හම්මේ, ආයෙත් බලන්න පුළුවන්.මේ පාර නැවැත්තුවොත් මරනවා හොයන් ඇවිල්ලා.😂😂
ආදරෙයි හැමෝටම.
නිර්වාන් ලස්සනයි හොදේ 😍💐
ඔව් ඔව්😅😅😅😅😅💝💝💝💝💝
oya maruwot api balala hamarai iwasanna
Godak lassanai eth dukai tigasi pau
Hi👍👍👍👍😍😍😍😍😍
හපොයි..මරන්න...එපා...නළුනිළියොටික....අසනිප..වෙල,ඉදල
ඒ අයට... ආශිර්වාද...කරන්න🙏🙏😪😪
දිගසී ගේ අලුත් යාළුවා සනුලියා ලස්සනට රඟපානවා... all the very best..😘😘😘
දුක හිතෙනව දිගැසි ඔයා ගැන . ආදරේ ඔහොම තමයි
Covid 19 හේතුවෙන් හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️
Hi kohomada ithin👍👍w😍😍😍
@@sunandathilakarathna5506 hodai🙂
🙏❤🙏
@@mrs.munasinghe5008 ❤️🙏
ආ ඔයා මේකෙත් ඉන්නවද 😊😊
මම අද බලන්නේ කතාව හොදයි ද
Boring දද??
දිගසි ගැන නම් මට දුකයි....එයාගෙ හිත ඇතුලෙ තියෙන ආදරේ සහා දුක හොදට දැනෙනවා ...😢😢😢....❤️❤️❤️
අද නම් නිර්වාන් මාරම ලස්සනයි 😍. කතාව පටන් ගත්ත එකට ගොඩාක් ස්තුතිය. ❤️❤️❤️
❤👍💋💯
අනේහ් අර කැප් එක දාපු කෙල්ල ෂෝයී❤❤❤❤
🥺
රිසලි සනුලියා නේද ඒ 😍 හිරු සුපර් ඩාන්සර් එකේ ,චූටි කෙල්ලෙක් ඒ කාලෙ නම් 🤗
Sanuliya Dance ආහ් මේ ඉන්නෙ 😀
Amazing ඔව් ඔව් එයා තමා හොදටම ෂුවර්😁
A kello tundenam harima lassanai
මිනායා මැණිකගෙ හුරතල් වචන අද ඉදන් ආයෙත් අහන්න පුළුවන්.❤️❤️
Hi 👍👍👍👍😍
👍❤️😍
කොහොමද නංගීයා ගොඩක් දවසකින් දැක්කේ.💓💓💓
MMO PANDETA ACHCE
Hmm
මමනම් ඇත්තටම කැමති දිගැසිට නිර්වාන් හිමි වෙනවට ♥️ නිර්වාන් වෙනුවෙන් දිගැසි කරපු කැපකිරීම් අසීමිතයි😘💎
දිගැසිගෙ යාලුවො දෙන්න මරු Acting 😍😍😍😍😍
Eyalage nam a mokkda
Sanuliya and thathsarani
කල් ගිහිල්ලා හරි පරණ සෙට් එකෙන්ම කතාව පටන් ගත්ත එක හොදයි. අළුත් අය දාන්නේ නැතිව..
Eknm atta
මාත් හිතුවා ෂලනි වෙනුවට කවුරුහරි අලුත් එක්කෙනෙක් ඇවිත් ඇති කියලා අම්මෝ ඇති යන්තම්
අම්මෝ බයේ හිටියේ ස්නේහා නැති වෙයි කියලා එහෙමම ආයේ බලන්නෙත් නෑ ස්නේහා ගොඩාක් ආදරෙයි ❤️💙
Ammo asawan hitiya maka balanna
Hi 👍👍👍👍👍👍😍😍😍😍😍
ඇති යන්තන් හරිම පාලුවෙන් හිටියේ කතාව නැතිව අපේ කලාකරුවන් සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජෙසු පිහිටයි තෙරුවන් සරනයි ❤️❤️❤️🌷🌷🌷
දැන් ශලනිට හොදයිද corona වැළදුන සියලුම දෙනාට තෙරැවන්
සරනයි සියලුම දෙනා සුවපත්වේවා
3වීල් මල්ලිගෙ වචන ටික හදවතටම දැනුනා.කාලෙකින් අද ලස්සන කොටසක් බැලුවා..❤️
දිගැසි නිසා අද පලවෙනි පාරට කතාව බලන්න ගත්තේ ❤️
ඇති යන්තම් පටන්ගත්තා බලන් හිටියේ අනේ නියමයි💙❤️💙
නිර්වාන්ගේ හිනාවේ අමුතු ගතියක් තියෙනවා ❤❤😍
ලොකූ අද ගොඩක් ලස්සනයි .....❤️❤️😍
ඇස් රිදෙනකල් බලන් හිටියා මෙච්චර දවසක්..සතුටුයි අදනම් ගොඩාක් ..ඒ තරම්ම මේකට ඇබ්බැහි වෙලා.. ස්නෙහා (ශලනි) අක්කි ඔයාට ආදරෙයි ගොඩාක් ...❤️❤️❤️
දිගැසිගේ ආදරයට නම් අකුල් හෙලන්න එපා,කතාවට හෙන ගහල ගියත් කමක් නැ
Ane ou. E kella pau 😔
ඒ වේදනාව 😔
A wedanawa danne ek widpu kenekm thmi
ශලනි අක්කට ඉක්මනට සනීප උන එක ගැන සතුටයි,,එයා නැත්නම් කතාව බලන්නෙත් නෑ කියලා හිතුවෙ,,ඇති යාන්තම් ඉන්නවා,,ඒ වුනාට පරිස්සමින් ඔයාලා හැමෝම බුදු සරණයි☸️😘
දුකත් හිතෙනවා එයි මේ කතාවට දිගෙසිත් පව් අනේ කොල්ලත් පව් නැති බැරි කමනේ 😥
හෙට තමයි දවස ..නිර්වාන් මාර ලස්සනයි ..දිගැසියේ දුක්වෙන්න එපා ..අදත් ලස්සනයි ..
අඩෝ මේ අලුත් කෙල්ලනම් කතාවට මාරම colour එකක් add කරන්නෙ , කතාව , හැසිරීම , ඇඳුම් එහෙම ඔක්කොම සුපිරියි 💚
හැමවෙලේම සාම්ප්‍රදායික තැන්පත් කෙල්ලෙක් වෙනුවට ඒ වගේ කෙල්ලෙක් උඩට ගේන එක වටිනවා 😎❤️
🥺thank uu so much
අනේ හැම දෙනාම පරිස්සෘමෙන් රඟපාන සියළුම දෙනාට ජේසු පිහිටයි බුදු සරණයි ..❤️🌹
නිර්වාන්❤️❤️❤️❤️ අද ලස්සනයි ...මෙහි සියලුම නලු නිලියන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා වේවා🙏🙏
මිනායා පැටියාගෙ වචන ටික 😍😍😍😍
දිගැසිගේ යාළුවෝ දෙන්නා නමි නියමයි..🌸🌸
දිගැසි ට ඉන්නේ අලුත් girl කෙනෙක් උනත් හොදටම act කරනවා,හරිම පිලිවෙලයි,ඒ වගේම අහින්සක ලස්සනක් තියෙන්නේ
කතාව යද්දී සේරම අමතකයී මාරම ලස්සනයි ලොකූ සටුටක් දැනෙන්නේ 😍😍😍😍😍😍
කතාව බලන්න ආස උනා 🥰🥰
.ඒත් භයෙන් හිටියෙ ස්නේහා මේකෙත් නැති වෙයි කියලා 😥😥.
වෙලාවට ඔයා ඉන්නවා කියලා පෝස්ට් එක දැක්කා.🥰🥰
ආදරෙයි ලොකූ & ස්නේහා 🥰🥰🥰
සතුටුදායක ආරන්චිය ශෙනේහා.
සත්තයි දිගැසි--------ඇත්තටම හදවතට හදවත ආදරය කරන කෙලෙක් හොයාගන්න නැහැ---දිගැසි පරෙසෙමෙන් ගිහින් එන්න කියන වචනය තුල තියෙන ආදරය කොපමණද ?
දිගැසිගෙ අලුත් යාලුවා ශෝයි අනේ 😍
නිර්වාන්ට අගයක් නෑ දිගසිගේ ආදරේ.😓 මේ තරම් බොරුවක් කරන්නේ කොහොමද😓😓
ඔබ ආයේ එනවා නම් මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් දෙස ආදරයෙන් බලන්😔😔
දිගැසි.. ආදරේ ඔහොමමයි.. දරාගන්න තරමට ආදරේ හරි හයියයි.... ඒ ආදරේ හැටි....
නිවාර් ❤️❤️❤️ දිගැස්සි පවු අසරණයි 💞💞
Digasi ගොඩක් පව් නේද,එයාගේ ඇක්ටිංස් මාර විදියට හිතට දැනෙනවා,ස්නේහා, nirwan, මිනා ඇතුළු ඔක්කෝටම ගොඩක් aderei ❤️❤️👍👍😘
අම්මෝ ඇති යන්තම් ශලනි නැති වෙයි කියලා බයේ හිටියේදැන් දිගටම කතාව බලනවා ශලනි ඉන්නවන💖💖💖💖💖💖💖💖💞💜
Plz......දිගැසි අක්කිගෙයි නිර්වාන් අයියාගෙයි ආදරෙ නැති කරන්න එපා දිගැසි අක්කි පව් දිගැසි අක්කි ,නිර්වාන් අයියායි නිසාමයි මේක බලන්නේ ඒ දෙන්නාව වෙන් කරන්න එපා දිගැසි අක්කි විතරයි නිර්වාන් අයියාට ගැලපෙන්නේ දිගැසි අක්කි තරම් කවුරුවත් ලස්සන නැහැ ♥️♥️♥️♥️♥️ දිගැසි & නිර්වාන් ♥️♥️♥️♥️
ඇති යන්තම් ආවා...😌
මිනායගෙ ඇක්ටින්නම් මරු...😂😂
අනේ දිගසි ගැන දුක හිතෙනව...😒😥❤
😭😭😭 මටත්
ආදරෙයි KDAT නළු නිළි හැමෝටම
අදයි දවස.දිගැසියි යලුවෝ දෙන්නයි නියමයි 👌
මේ වෙනකම් කතාව යලි එනකම් මග බලන් හිටිය අය කෝ
හැම දෙනාම රග පානවා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
අනේ දුලීකා මිස් ඔයා නම්.... ගොඩාක් drama වල රගපාන්නකො.... ඔයාව හැම drama එකේම බලන්න ආසයි. Love you..... 😘😘😘😘😘😘
ආයුබෝවන් හැමෝටම ...සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා! දෙවියන් වහන්සේ ge පිහිටෙන් මුළු ලොවම සුවපත් වේවා ...
පරිස්සමින් ආරක්ෂාකාරිව shooting කරන්න ඔයාලා..ලස්සනම ලස්සන කතාවක්...ශලිනී ඉන්න නිසයි ගොඩක් ලස්සන ....
Perfect Acting Sanulya..Lovely character.....Good luck...
මිනායාට ආදරෙයි ගොඩාක් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ නිර්වාන් පට්ටයි හොදේ හරිම ලස්සනයි හොදේ දරුවෙක් හොද තැනකට යනකොට අම්ම කෙනෙක්ගෙ හිතේ ඉතිරෙන සතුට කතාවට උනත් දුලීකා මාරපනගෙ හිතෙනුත් මුහුනෙනුත් මතුවුනා ඒ තමා අම්ම
දිගැසිගේ හිනාව ලස්සනයි 😊😊😊
සැබෑ ඡීවිතේනම් මේවගේ ආදරයක් දකින්න අමාරැයි ,දුර්ලබයි කියා මටනම් හිතෙනවා .ඒත් කතාවනම් ලස්සනයි..ඡය වේවා බුදු සරණයි..❤❤❤❤❤❤❤
අම්මෝ යන්තම් ඇති මොන කතා තිබ්බත් මේකෙ තියෙන ඇබ්බැහිවීම් ගොඩාක් වැඩියි.මේක තමයි හොදම කතාව මටනම්.❤️❤️❤️
දිගැසි තරම් කවුරුත් ලස්සන නෑ❤️😘
මන් ආසම කතාවක්...ශලනි අක්කා නිසාමයි බලන්නේ...❤️
වෙන කතා බලද්දී ගෙදර වැඩත් කරනවා ඒත් මේ කතාව බලද්දී කොහෙවත් යන්නෑ මොකද ලග ඉදලා බලන්න ඔනා නිසා ශලනි නංගි ඔයා ආපු එක නම් හරි අගෙයි ඔයගේ චරිතෙට වෙන කාවවත් ගැලපෙන්නේ නෑ ආසාවෙන් බලන කතාව ❤❤❤❤❤🌹🌹🌹🌺🌺🌺🌺
Eththatama shalani ma thamai gelapennea..Snehatama..
අම්මෝ ඉතින් කොච්චර පාලුවෙන්ද හිටියෙ..ඇති යන්තම්....😘😘
කතාව ලස්සනයි.episode එක trending ඇවිත්.මරු.😍❤️.ආය නන් කතාව නවත්තන්න එපා අනේ.පාලුවෙන් හිටියේ කතාව නැතුව
බලන් හිටියේ කතාව එනකන්
අද නම් අන්තිම කොටස විතරයි ආසාවෙන් බැලුවේ
ඇති යන්තම් කතාව තියනවා.ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ ආයෙත් කතාව දානකම්..
ඔව්❤️🔥
මාව මතකදෝ 😇❤️
ආයෙ නම වෙනස් කරා 🤭😁 @☠️⃟😈⃝❤️ 𝐃 𝐄 𝐕 𝐈 𝐋 ❤️⃝😈⃟☠️
@@Isuru_EkanayaKa මතකයි මතකයි 😁
@@Maleeperera-j5x මල්🤗
5:02 /20:11 මේ දෙන්නගේ රඟපෑම සුපිරි ආ කියන්න වචන නෑ 👍😍 21:04 ඒ බටනලා වාදනය 🥺👌💔
21:23 මිලින්ද සඳරුවන් ගේ සින්දු වලට ආස අය 🥺👍
බාලෙ බැඳී ආලේ කියලා ...😍😍 කවුද අඩෙ මෙ ...👍👍👍👍
ඔබ ආයේ එනවනම්, මිහිදන් කළ පෙම අරන්, ආසයි ඔය නෙතු පියන්, දෙස ආදරයෙන් බලන්...♥️ ඒ ටික මාර ලස්සනයි.. ඒකේ සම්පූර්ණ සිංදුවක් නැද්ද.. 🥺
ශලනි අක්කා පේන්න හිටියත් ඇති. අනේ එයා වෙනුවට වෙන කෙනෙක් ගන්න එපා හොදේ.❤❤
Ane ow ehema unoth bakanna hithenneth nathi wei. Shalani akkai sachin aiyai nisai balanne. Shalani nthi nisa dan sihina genena kumariye balanneth na
අනේ ලොකූගෙ රස්සාව ඔහොම එකක් නොවී , මෙහෙම ලස්සනට ඉන්න තිබුණ නම් දිගැසි කොච්චර වාසනාවන්ත ද 🥺😔
පෙරුම් පුරනගන ආ සංසාරේ
මේ මූණූටික අඩු නැතුව දකින්න සැලැස්සූවට පින් ස්තූතියි..🙏🏾🙏🏾❤❤❤❤
කාක් කාක් කාක්🐧😂දිගැසි ගැන ගොඩාක් දුක හිතුනා😔Any way Superb😍Can't wait to see next episode😍🤩
අම්බෝ,,, ඇති යන්තං,, පාලුවෙන් හිටියේ,, හැමදාම search කර කර බැලුවා අද දාලාද, අදවත් දාලාද කියලා,, 💙💙💙💙
කතාව පටන් ගත්තු එකටනම් ගොඩක් සතුටුයි. ශලිනි අක්කි දිගටම ඉදියි කියලා හිතනවා.❤️ අද තමා interestingම කොටස😍
දුක් විදින කොල්ලන්ට හරියන්න ඔනි ඇඩෙන්ට ❤️
අලුත් කෙල්ල නම් පට්ටම 👍
🥺🥺
Cap එක දාන් ඉන්න කෙල්ල මරු, voice එකත් මරු
Thank uuu💓
Shalani ඔයා සිරසට එක දුන්නට Good. ඔයා නැතුව මේක අවුල්. ඔය suvin සිටීම දැකීම ලොකු සතුටක් බුදු සරණයි. සිහින ගෙනෙන කුමාරියට නැවතත් යන්න ඒකත් ආශාවෙන් බලන්න පුළුවන්
අපි හැමෝම ඔයාලට ගොඩාක් ආදරේයී
අපි හැමදාම බලනවා.....!!!
මොකක්ද ඒ සින්දුව? නිර්වාන් අද ලස්සන☺️☺️❤️
111
Clarance wijewaradahan mahatage sinduwak
ගොඩක් ආසවෙන් බලන් හිටියේ කතාව දානකම්.
Hi kohomada ithin👍👍👍👍😍😍
Covid නිසා කතාව අතරම නැවතිලා කතාව ආපසු පටන් ගත්තා කතාවෙි සියලුම දෙනාට රසිකයන් විදියට අපි හැමෝම ආදරේයි එහෙම නේද යාලුවෝනේ එක නිසා අනේ පරිසමෙින් ඉන්න .....එහෙම නේද යාලුවෝනේ අපි හැමෝගෙම පාර්තනාව...♥️♥️♥️♥️♥️
අනේ දිගැසි ආපහු හැරිලා බලපු විදිය.🥺
එක්කෙනෙක් හරි වෙනස් වුනානමි කතාවෙන් වැඩක්ම නෑ.....විශේෂයෙන් ස්නේහ නිර්වාන් ...නිර්වාන්....දිගැසි දිහා බලන් හිටි විදිහ.....දෙන්නම අසරණයි......රගපෑමක් කියල නමි මොහොතකටවත් හිතෙන්නෑ.....
අම්මෝ ඇති යාන්තන්... අසාවෙන් බලන් හිටපු නාට්ටිය අද සිට ❤❤
අම්මො ලොකුම ලොකු දෙයක් කතාව පටන්ගත්ත එකනම්...හැමදෙනාටම නිරෝගි සුව .....
මාසයක් විතර නොදාපූ කොටස් එක්කම පැයක් විතර දැම්මනම් මොකෑවෙන්නේ😭🙏
🤗🤗🥰 අම්මෝ ඇති යන්තම් කතාව ඇවිල්ලා🤗. නිර්වාන්ව දැකලා අයිරා අම්මගේ සතුට කියලා නිම කරන්න බැහැ .
🥺 හැම දේමාපියේක්ම කැමති තමන්ගේ දරුවෝ ලස්සනට සතුටින් ජිවත් වෙනවා දකින්න. ඒක තමයි එයාලගේ එකම ප්‍රාර්ථනය.🥺 🙏
කතාව නැතුව දුකින් හිටියේ. Pau දිගැසි ලස්සන ආදර කතාවක් ❤❤❤
හැමෝම පරිස්සම් වෙන්න ආදරෙයි ගොඩාක්
දිගැසිගේ යාලුවා බෝනික්කියක් වගේ ලස්සනයි .😍😍
ආසවෙන් බලපු කතාව ආයෙමත් ආපු එකට ගොඩක් සතුටුයි ♥️♥️...කොරෝනා වසන්ගතයෙන් ඔබ සියලු දෙනාම ආරක්ෂා වෙත්වා🙏... හෙට තමයි හොදම දවස...😍
තිගැසිගේ යාලුවො දෙන්නාට ඉන්න කටර් දෙක මරු .සුපිරි talant එකක් තියනවා ඒ දෙන්නාට
🙊🙊thank uuu
@@sanuliyadance1212 ethakota e oyada inne
ආයෙත් කතාව ඉක්මනින් දීපු එක ලොකු දෙකක් ❤️❤️❤️
දිගැසි...නිර්වාන්... ශලිනී.... ආදරේයී
අම්මෝ ඇතියන්තමින් මෙච්චර දවස් ඇවිත් ඇවිත් ගියා 😥❤️
අලුත් කට්ටිය ඇවිල්ල නේද. ආදරෙයි හැමෝටම ❤❤❤❤
අම්මෝ ඇති යන්තම් ...
කතාව අය තියනවා ...
💓💓💓💓
කතාව තියන එක හොඳියි ..
ඒ රගපන සියලු දෙනට බුදු සරනයි 🙏🙏🙏🙏