Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගෙ අදහස් ටිකනම් මාරම වටිනවා. ඔයා හොඳ බිරිදක්.වාසනාවන්ත අම්මා කෙනෙක්. හරිම ආසාවෙන් වීඩියෝව බැලුවා.පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි සැමදෙනාටම .
Adarya nanga oyala hamotam ❤️🥰. Nangi dana Ada has hari wadagatha ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
ආදරේයි නංගෝ ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤
හරිම ලස්සන පවුලක්.ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️
චූටිම පැටියා තමා දැන් ගෙදර 👑 Queen ....❤...she is so cute ❤
ගොඩාක් ස්තුතියි අක්කේ මේ වාගේ වටිනා අදහස් ලස්සන ව්ලොග් අපි වෙනුවෙන් ගෙනාවට ❤️❤️❤️
ඇත්තෙන්ම දුව හරීම ලස්සන වටිනා කියමන් ලස්සන වීඩියෝ ඵකක් ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය ලැබේවා!සාන්ත සෙබස්තියන් මුනිඳු ගේ මැදිහත් කමින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂාව ලැබේවා දුව ඔයාලට!
අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කගෙ කෑම ටික දැක්කම කන්න හිතෙනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤
හරිම..ලස්සනයි ..අදත් ..විඩියෝ..එක..තෙරැවන් ..සරනයි..ආදරෙයි ❤❤❤
ලස්සනනම ලස්සන video එකක්.Family එක හරිම සමගියි... ආදරෙයී ගොඩක්..❤❤
විඩියෝ එක නම් විනාඩී 10 මදි අනේ.😢ලස්සනයි ව්ඩීයෝ එක.❤❤
ඔයාලාගේ ජිවිතේ නම් නියමයි ❤️🥺😘කෑම ටිකත් වෙනදා වගේමයි, අක්කා උයනවා අපි කෙල ගිලිනවා 😁❤️ චුටික්කි පව් අනේ ශෝයී 😘😘 පරිස්සමෙන් හොදින් ඉන්න බුදු සරණයි ❤️😘❤️😘🌼❤️ ආදරේ
චුටි සත්තලන් පොඩි අක්කා වගේම තමයි මට පේන්නේ නංගී. ඔයාලා දෙන්නම අපි දෙන්නා වගේ කියලා මට හිතෙන්නේ නංගී.ape දරුවන් ගැන මමත් හිතන්නේ එහෙම තමා නංගී .පවුල ආදරය දෙමව්පියන් අතරේ thiyenakota ,හොද දරුවන් බිහිවනවා welcome ඔයාගෙ නියං වැටකොළු ටිකත් එවන්නම් ඉක්මනට .බුදු සරණයි ආදරෙයි ❤❤
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
දෙමාපියන් ලගින් ඉදන් බලාගන්න ලේසි නෑ රස්සාවක් කරන ගමන් හැබැයි ඉදලා හිටලා හරි බලන්න පුලුවන්නම් එයාලටත් ලොකු සැනසීමක් !
Beautiful video ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙන් පිරුනු ලස්සන video එකක් බැලුවා පුතේ ...
බැලුවා vidio eka ලස්සනයි ❤
Very lucky wife and children.
ආදරෙයි නංගෝ❤❤❤
Rasana rasa kama ekak ❤❤
Athtatama oya kiwa hari akki mamath chuthi petawu 3k ekka jivithaya vidinawa.hb udeta giyama hawasata anakam mage petawu 3n dana bala gena innawa😊😊.theruwan saranai hemothama
ආදරෙයි ❤❤❤
ඉතා ලස්සන වීඩියෝවක් ආදරෙයි
Beautiful family budusarenai ❤❤❤❤
Uyana ewai wagaa karana ewai tamai akke balannama kemathi...ogolloge videos wala loku dewal ne..e sarala ogollonge life ekata maara kemathi hemadaama youtube awilla balanne ogollonge video ekak aluthen tiyenawada kyl❤❤
හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා.ලස්සනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම.❤❤❤
Lovely video
🥰😍😍❤️❤️🥰
අදත් ලස්සනයි වීඩියෝ එක අක්කා.. බුදුසරණ යි❤❤
Adarei akki hamadenatama❤
පොඩ්ඩි දෙවෙනි වගේමයි.ආසයි❤❤❤❤
Thanks manika ...oyalatath esema wewa.❤❤
ආදරෙයි හැමදාම ❤️❤️
❤❤❤❤❤❤❤ආදරෙයි
❤❤❤❤
Mama jeevithe vidinda asama vudiha api thundena vitharak..eth ane manda.mehema yamu
Harima lassni akka video eka❤
Ane akki vinadi 10 Madi aneeeeee......e tharamatama abbahi vela aneeeeeee❤
E adahasa hari akke loku unama lamakalaya vidinna ba 😊😊😊❤
Sahtikaatta katawa oyage nagi qdatgodak lasaniy bs❤
❤❤❤❤❤❤
ලස්සනයි oyala hamoma akka
💜️💜️💜️
ආදරේයි අක්කි ❤
විඩීයෝ බලනවා ඔයාගේ පරිස්සමින් 🔥 නැහැ නේද ඔයාගේ පැත්තට පරිස්සමින් නංගි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏
Oya hapaniyak❤
අපිත් ආදරෙ යි❤❤❤❤❤
❤❤❤❤❤🌺🌹
Hi how are you all are you all safe take care and god bless ❤❤❤
Sis ogalange area wala fire prashnayak nedda
මටත් මගේ දුවත් එක්ක ඒ රටට යන්න පුලුවන් නම්
Onna sudu adath balauwaaaàa
Duwa dakshai wsge
Akki seeds gaththa channel eke address eka denna please
Before and after pregnant, gaththa vitamins monawada kiyanna puluwanda
ඔයා ගොඩක් වාසනාවන්තයි නගා ඔයාවගේ කට්ටිය සතුටින් ඉන්නවා අහන්නත් ආසයි ඒ වුනාට මට ඒහෙම නැ මගේ හස්බන්ඩ් මා ඒක්ක වැඩිය කතා නැ මම මොනවා හරි කිව්වත් වැඩිය ගානක්වත් නැ දැන් ඉතිං මම ඒවට හුරැවෙලා ජිවිතේ අවුල් කරගන්නේ නැතුව මම ඉවසිමෙන් ඉන්නේ දුක හිතුන වෙලාවට බුදු බන සිහිකරනවා අපිට අපිවත් අයිති නැ , ගිලිහිම , සියලු දේ නැසෙන සුලුයි , ඒවගේම තමයි අත් හැරිම ඒ හැම දෙයක්ම දරාගන්න පුලුවන්නම් ජිවත් වෙන්න ලේසියි මට දැන් අත්හැරිම ඉවසිම දරාගැනිම හොදටම හුරැයි මම ටික ටික ඒ ගැන අධ්‍යනය කරනවා සතුටින් ඉන්න හැමදාම අයියා නගා පැටවුටික ♥️♥️🙏
Oyala hodin neda
ඔයාලගේ රටවල සෞඛ්‍ය සම්බන්ධ ගැටලු වලදී රෝග වලදී සහය හම්බෙනවද ?
ඔව්
❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
ඔයාගෙ අදහස් ටිකනම් මාරම වටිනවා. ඔයා හොඳ බිරිදක්.වාසනාවන්ත අම්මා කෙනෙක්. හරිම ආසාවෙන් වීඩියෝව බැලුවා.පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි සැමදෙනාටම .
Adarya nanga oyala hamotam ❤️🥰. Nangi dana Ada has hari wadagatha ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
ආදරේයි නංගෝ ඔයාලා පස්දෙනාටම ❤❤❤❤❤
හරිම ලස්සන පවුලක්.ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️
චූටිම පැටියා තමා දැන් ගෙදර 👑 Queen ....❤...she is so cute ❤
ගොඩාක් ස්තුතියි අක්කේ මේ වාගේ වටිනා අදහස් ලස්සන ව්ලොග් අපි වෙනුවෙන් ගෙනාවට ❤️❤️❤️
ඇත්තෙන්ම දුව හරීම ලස්සන වටිනා කියමන් ලස්සන වීඩියෝ ඵකක් ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය ලැබේවා!සාන්ත සෙබස්තියන් මුනිඳු ගේ මැදිහත් කමින් සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂාව ලැබේවා දුව ඔයාලට!
අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කගෙ කෑම ටික දැක්කම කන්න හිතෙනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤
හරිම..ලස්සනයි ..අදත් ..විඩියෝ..එක..තෙරැවන් ..සරනයි..ආදරෙයි ❤❤❤
ලස්සනනම ලස්සන video එකක්.Family එක හරිම සමගියි...
ආදරෙයී ගොඩක්..❤❤
විඩියෝ එක නම් විනාඩී 10 මදි අනේ.😢ලස්සනයි ව්ඩීයෝ එක.❤❤
ඔයාලාගේ ජිවිතේ නම් නියමයි ❤️🥺😘
කෑම ටිකත් වෙනදා වගේමයි, අක්කා උයනවා අපි කෙල ගිලිනවා 😁❤️ චුටික්කි පව් අනේ ශෝයී 😘😘
පරිස්සමෙන් හොදින් ඉන්න බුදු සරණයි ❤️😘❤️😘🌼❤️ ආදරේ