ජනපති කෙනෙකුට ලැබුණු වැඩිම ආයෝජනය අනුරට චීනයෙන් ඩොලර් බිලියන 3.7

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 251

  • @MaheshWijerathna-b2m
    @MaheshWijerathna-b2m 5 годин тому +81

    චීනය දන්නවා අයෙ හොරු නැ කියලා. ජ වි පෙ. ජයවේවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 4 години тому +41

    ඔන්න
    චන්ද්‍රිකෝ
    ඔබ කියපු ගමේ කොල්ල ගෙ වැඩ 👍💪

  • @KanthiMangalika-to6ex
    @KanthiMangalika-to6ex 4 години тому +57

    මගේ හදවතින්ම පතනවා ,තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ජනාධිපති තුමා අතුලු මාලිමා රජයට .....

  • @WJSoyza
    @WJSoyza 4 години тому +64

    සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපති තුමාට හැකි වේවා හම්බන්තොට මිනිස්සු කලගුන සලකපල්ලා

    • @pradeepkumara3446
      @pradeepkumara3446 3 години тому +2

      හම්බන්තොට විතරක් නෙමේ මුළු රටටම හරියන්න ඕන 🥰

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b 3 години тому +1

      උන්ට කොහෙද කළගුණ !!!!

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 11 хвилин тому

      ඔව් ඔව්..චීනෙට අවශ්‍ය ලෙස අපේ රට සකස් කරන්නට අනුරට හැකිවේවා කීවා නම් හරි..අන්දපු ඇන්දිල්ලක්..අවුරුදු 5කින් පස්සෙ තේරෙයි චීනෙයි ඉන්දියාවයි අනුරට මෙච්චර ආදරේ හේතුව..

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 5 годин тому +80

    කොතරම් වාසනාවන්ත මිනිසෙක් ද.අපේ අනුර පුතා,යන යන තැන මල්වරුසා වසීවා.පිරිවර පැසසුම් ලැබේවා.ලෝකෙන් උතුම් ගරු සත්කාර ලැබේවා. අපේ රට නැවතත් ලෝකෙන් උතුම් රට කරන්ට අනුර කුමාර රජ කුමරාට ශක්තිය ධයීර්‍ය ලැබේවා.මාලිමාව නිවැරදි දිසාවට හැරුනා.ජයවේවා!❤❤❤❤❤❤❤

    • @AnuruddhaBandara-l7h
      @AnuruddhaBandara-l7h Годину тому

      🎉🎉🎉🎉🎉

    • @kamalaranasinghe1393
      @kamalaranasinghe1393 Годину тому

      😅😅

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 50 хвилин тому

      ලෝකෙ උතුම් රට කරන්න වෙන්නෙ නෑ මේ යන විදියට ...ඒ අය ලංකාවට දේවල් දෙන්නෙ යම් ගිවිසුම් ගත වීම් වලින් පසුවයි..කවුරුත් මේ අපේ රටට ආදරේට මේක දියුණු කරගෙන ලෝකෙ ඉදිරියේ වැජබෙන්ඩ ඉඩ හදලා දෙන්නෙ නෑ..😂😂

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 години тому +24

    ජනපති අනුර සහෝදරයා ...ඔබයි මේ රට දියුණුකලහැකි එකම ණායකයා...අපිට හරිම සතුටුයි..

  • @truthseekerlk
    @truthseekerlk 3 години тому +27

    රටේ වාසනාවට අපට මේ ජනාධිපතිතුමා ලැබුනේ. මේ රට හදන්න අනුර ජනාධිපතිතුමාට අපගේ උපරිම සහයෝගය ලබා දෙමු.❤❤❤

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 4 години тому +26

    ඔහු ට මුලු ලෝකය ම ආදරෙයි ...
    ❤❤❤❤❤❤

  • @upalichandrasekara6790
    @upalichandrasekara6790 5 годин тому +36

    ඔබ දුන් චන්දයෙ වටිනාකම දැන් පැහැදිලියි

  • @UdeshSilva-j9l
    @UdeshSilva-j9l 4 години тому +26

    ජයවෙිවා

  • @sumedarose
    @sumedarose 4 години тому +22

    හිතට පොඩි ආඩම්බරයක් එනවා ජිවිත ගැන නොහිතා රට බොර ගැනීමට දොපාරමක්ම ඉදිරිපත් ව්මට හැකිවීම ගැන. ජය වෙවා

  • @HmsunthPremera
    @HmsunthPremera 5 годин тому +33

    මගෙ මහන්සියෙ වටිනාකම මාලිමාව මට දුන්න,,,ස්තුතියි,, අනුර සහොදරයා

    • @pbamunusinghe
      @pbamunusinghe 3 години тому

      ඕක ගෙනාවෙත් සීයා තමයි. අනුරගේ පම්පෝරිය විතරයි. උඹලා සිහි මුර්ජා වෙලාද මෙච්චර කල් හිටියේ.

  • @lasangachameera2514
    @lasangachameera2514 Годину тому +4

    අපේ නායකයා අපේ රට ගොඩ ගන්නවා අනිවාර්යයෙන්ම ...

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 Годину тому +4

    විය යුතු,දෙය වෙමින් පවතිනවා. ජයවේවා !!!

  • @chamildiss
    @chamildiss 4 години тому +18

    අපෙ ජනාධිපති තුමා දෙවියෙක් 💘💐💕

  • @sachinthak.l927
    @sachinthak.l927 4 години тому +23

    නියමයි නියමයි ❤

  • @SlMo-h2y
    @SlMo-h2y 5 годин тому +19

    තබනා තැන පියවර ජනපති ලෝකය මැවේ අපේ ❤️❤️❤️❤️❤️ජයවේවා සක් වල පාලන දෙව් ඔබ රැක දේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @bp7064
    @bp7064 2 години тому +11

    වසර 76 කට පසු අපේ රටේ බිහිවෙච්ච පළවෙනි ජනාධිපතිතුමා 🙏🙏🙏🙏 ජනහිත කාමී හොර බොරු වංචා දූෂණය නැති පළමු නායකයා අනුර කුමාර දිසානායක. දුප්පත් පවුලකින් බිහිවුණ උගත් බුද්ධිමත් ගුණ දම් වලින් පිරැනු අවංක වැදගත් පුතෙක්. අපේ රටේ සම්පතක්.

    • @krishpriyan-ob2vl
      @krishpriyan-ob2vl 9 хвилин тому

      සම්පතක් වෙන්නෙ අපේ රටට නෙවේ..චීනෙටයි ඉන්දියාවටයි..මොලෙත් කල්පනා කරොත් ටිකක් තේරුම්ගන්න පුලුවන් වෙයි දේශපාලනයේ සැගවුණු ඇත්ත..

  • @ThamaraFonseka
    @ThamaraFonseka 2 години тому +7

    සුබ ආරන්චියක් ජය වෙිවා

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 2 години тому +6

    ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා AKD ජයවේවා ❤❤ජයවේවා

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 3 години тому +11

    අපේ නායකයාට ජයවේවා❤❤❤❤❤

  • @emmanuelfernando8441
    @emmanuelfernando8441 4 години тому +14

    Hats off to Anura සහෝදරයා. Bravo.

  • @maheshfernando1905
    @maheshfernando1905 4 години тому +10

    76වසරක් තිස්සේ මේරටේ ජනතාව වින්ද දුක සුලුපටුනොවේ .පෝසත් රටක් ලස්සන ජීවිතය ක් ජනතවට ලබදීමට ජනපතිතුමා ගන්නා උත්සහය ට සැමොම සහය දියයුතුය.

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 3 години тому +5

    අපේඅනර පුතාය හදවතින්ම ශුබ පතනවා යන යන තැන කිරි ඉතිරේවා මල්වරුසා වසීවා ජය වේවා

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 години тому +10

    කට්ට කාපු අපිට,පට්ට සතුට රටට🎉

  • @chandranisandya399
    @chandranisandya399 4 години тому +12

    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiranjanSamarathunga
    @NiranjanSamarathunga 5 годин тому +49

    ඔයත් ඊයේ ඉදලා ආණ්ඩුවට බැන බැන හිටියේ බනින්න ඉක්මන් වෙන්න එපා හොදේ විපක්ෂයේ හොරුන්ට අහුවෙන්න එපා

  • @SuneethaKatugampala
    @SuneethaKatugampala 3 години тому +6

    ජයවේවා ශ්‍රීලංකා ❤️❤️❤️❤️

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 3 години тому +4

    ජයම වේවා අපේ ජනාධිපති තුමාන්ට ❤

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p 3 години тому +7

    අනුර තනියම මැච් එක ගහනවා

  • @NimalWeerawardana-u5r
    @NimalWeerawardana-u5r 2 години тому +5

    අපි ඉවසල ඉමිමු අනුර අපිට විශ්වාසයි

  • @willybertram152
    @willybertram152 4 години тому +7

    මෙම විශාල ආයෝජනයට එකඟ වූ අතර මම රට ගැන සතුටු වෙමි. කෙසේ වෙතත්, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හෑල්ලූවට ලක් නොකළ යුතුය, මන්ද ඔවුන් කළ දේ නිසා වෙනත් රටවලට දැන් මෙහි ආයෝජනය කිරීමට අවශ්‍ය වන අපේ රටට ස්ථාවරත්වයක් ගෙන ආවේ එයයි.

  • @jagathravindra902
    @jagathravindra902 2 години тому +5

    We are very happy

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 4 години тому +11

    චීනය දන්නවා .දැන් පල්හොරු නැ කියලා ❤

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 3 години тому +8

    මතක තියාගන්න අලි රංචු පිටින් ආවට සිංහයා එන්නේ තනියම.

  • @AgmadMasre
    @AgmadMasre 5 годин тому +11

    අපි දන්නවා බන් එහෙම තමයි ඉන්න ඕනෙ,,බනිනකොට බනින්න ඔනේ,ඒක තමා මැද භාවය කියන්නෙ❤❤

  • @priyankaperera770
    @priyankaperera770 4 години тому +9

    ❤❤❤❤❤❤❤
    ජනපති කොමිස් කාක්කෙ නොවෙයි ❤
    I M. F. එක සල්ලි දුන්නේ කොන්දේසි සහිතව ❤❤❤
    ච්නෙට රට ව්ක්කෙ රාජපක්ෂලා ❤
    GAL FASE එක වික්කා ❤. හොගාන පොකුන
    වික්කා❤❤❤❤
    චිනෙන් හම්බවූන තැග්ග ❤ සහොදරයාට චන්දෙ දුන්න උන්ගේ තවත් ප්‍රතිඵලයක් ❤❤
    ළමයාට තාම මාස තුනයි ❤❤❤
    අවුරුදු පහක් යනකොට. බල්ට් ගහයි ❤❤❤
    ❤❤❤❤❤❤❤
    ඉවසන්න ❤❤❤❤
    ඉවසීමෙන් සැනසීම ලැබෙයි ❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤
    ❤❤

  • @MohamadNisam-h2s
    @MohamadNisam-h2s 3 години тому +5

    Hari sathutui

  • @PuwakpitiyeSarada
    @PuwakpitiyeSarada 3 години тому +5

    Ape ekama balaporoththuwa anura ❤janapathi obaiy ❤

  • @NpJayaweera
    @NpJayaweera 4 години тому +7

    AKD ta මම dunne jandaya මම satutu wanewa AKD ජය wawa ❤good

  • @shyamalikumari9450
    @shyamalikumari9450 Годину тому +1

    ජයවේවා ජනපති තුමණි අපේ රට පුලුවන් එකම් නායකයා ඔබයි

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 3 години тому +4

    Thankfully ❤❤❤❤❤

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 4 години тому +7

    අවංක හදවත ජයග්‍රහණය කරනවාමයි

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 4 години тому +7

    දුෂණ වංචා නැති නායකයා ❤❤❤

  • @nilankasunjeewa9326
    @nilankasunjeewa9326 3 години тому +4

    JVP Jaya wewa ❤❤❤❤❤

  • @JudeAlex-g1o
    @JudeAlex-g1o 3 години тому +4

    එලිවෙන ජාමේට හෙදහොද සෙල්ලම්....බලාපල්ලා,..❤❤❤❤❤

  • @mohanlal-dt5cg
    @mohanlal-dt5cg 4 години тому +7

    මාලිමාවට ඡන්දය දුන්න අපිට තමයි වැඩිම ක්‍රෙඩිට් එක.

  • @ThihanVidusaraDarmadasa
    @ThihanVidusaraDarmadasa 3 години тому +2

    Jànapathy jaya

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 3 години тому +2

    I like your channel. Fantastic advice for the people. Fantastic job. Good luck

  • @MohomedIlyas-o6b
    @MohomedIlyas-o6b 2 години тому +1

    We welcome you-our president you are great ..great... leader we have never seen as you. May god bless you forever.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 години тому +2

    ඉරාජ්......
    රෑට කෑවද දන්නේ නෑ.......😢😢😢😂😂😂😂
    නියමයි .....AKD....❤❤❤

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 2 години тому +4

    කුහකයෝ,වහල්ලු,හොරු.තක්කඩි,දූෂකයෝ,වංචනිකයෝ හැර රටට අදරැති සියලු රටවැසියෝ අනුර සහෝදරයා ගැන සතුටු වෙති.ඒකාන්තයි.මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @wajirapathi7081
    @wajirapathi7081 2 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Jaya wewa

  • @MKPremawardana
    @MKPremawardana 2 години тому +1

    Jayaweva.maalimaawa apage. Anaagathayai.aatharai.❤❤❤

  • @nishanthaliyanage8458
    @nishanthaliyanage8458 2 години тому +1

    Janadipathi thumani oba thuma eathlu rajayata jayawewa ❤❤❤❤❤

  • @fatloose751
    @fatloose751 4 години тому +5

    අනුර. වැඩ්ඩා.

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 3 години тому +1

    Janadipathita siyalu arakshawa labewa Ape Ratata jayen jaya wewa

  • @priyanjaliew
    @priyanjaliew 2 години тому +1

    AKD is very very lucky to get this amount of support and also the way he carries himself.

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 55 хвилин тому

    මේවයින් හොදින් වැඩ ගනිමු.ලන්කාව ගොඩ දාමු.අවන්ක අයට ප්‍රදාන රටවල් උදව් කරනවා. රටවැසියන්ගේ වාසනාව.

  • @judeferdinand6102
    @judeferdinand6102 4 години тому +5

    Respect you brother

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 2 години тому +1

    මාලිමාවට ජයවෙවා.අනුර.නිසා.අපිගොඩ..පරන.උන්ට.උනගැනිල.ඇති.ජනාධිපතිවරයා ට..බුදුසරනයි

  • @shamilahameed4164
    @shamilahameed4164 Годину тому

    සහතික ඇත්ත

  • @unique-marketer66
    @unique-marketer66 4 години тому +6

    දැන් කියවයි රට චීනෙට වික්කා කියලා..😅මොකද උන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි...අනුර වගේමයි මහත්තයෝ අනිත් අයත් අවංක අදූෂිත අය..මං කියන්නේ බිමල් විජිත හරිනි නලින්ද මහින්ද KD වගේ අය 😅

  • @kaush882
    @kaush882 Годину тому

    VERY VERY IMPRESSED ❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 23 хвилини тому

    ❤️❤️❤️❤️❤️❤️❤️AKD

  • @Nawani-j9x
    @Nawani-j9x 5 годин тому +2

    Janapathi thumani obathumata me rata godaganna siyalu sakthiya lebewaa ❤❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 4 години тому +2

    ඔව් ඔබේ ක.තාව හරියට හරි. අපිට විශ්වාසයි රු10ක් වත් අව භාවිතා කරන්න කිසිවකුට බැහැ. මොන තරම් විවේචන තිබුණත් අපි මේ රජය දිවි හිමියෙන් රැක ගත යුතුයි. 💪🏿💐🙏

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 2 години тому

    අනුර හදනවනමි රට හැකි ඔබට විතරයි පුතා

  • @سوماسرلنكا
    @سوماسرلنكا 2 години тому

    Jayawewa malimawata ❤❤❤

  • @SuthaSutha-i3r
    @SuthaSutha-i3r Годину тому

    මහජන බහුජන පොදු ජනතා වගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳුට සහ මාලිමා රජයට ජයග්‍රහණය ජයම වෙිිවා🌺 ලක්මවට වාසනාවෙිිවා ❤👍🌺

  • @ChandaniWejsuriya
    @ChandaniWejsuriya Годину тому

    Wasanawan Srilanka ❤..d.k.d..❤❤Attami Attami watina
    Minisun wasanawan..❤❤

  • @upendramadduma8621
    @upendramadduma8621 Годину тому

    අපේ A K D ජනාධිපති සහෝදරයා ❤️

  • @ShiromiManimelwadu
    @ShiromiManimelwadu 4 години тому +2

    Niyamai Malli pahadili kirima. Gawayanta😂neme😂minissunta❤🎉🎉🎉🎉🎉

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 5 годин тому +5

    රට ගොඩ ගන්නවාමයි අනුර සහෝදරයා

  • @Vpswikramasinha
    @Vpswikramasinha 28 хвилин тому

    Nice

  • @ScpKuma-j1q
    @ScpKuma-j1q 2 години тому

    Apita adambari obathuma gana ape rata idiriyata genayamata obathumata sakthiya dahiriya labewa❤❤❤

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 Годину тому

    මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට කියන දේ ඇහුවෙ නැහැ හොරු පස්සෙ දිවිවා .ජනපති තුමාට ජයවේවා .ජ වි පෙට ජය වේවා .අපේ ටිල්වින් සහෝදරයාටද ජයවේවා

  • @nishanthigamage1449
    @nishanthigamage1449 5 годин тому +4

    මේෆ් එක විතරක් නෙමෙයි ලංකාවේ හිටපු නාකි පාලක හැත්තත් අඬනවා ඇති

  • @mohamedmuainudeen1090
    @mohamedmuainudeen1090 Годину тому

    Malimawata jayawewa

  • @JosephJuderanjanHettiarachchig
    @JosephJuderanjanHettiarachchig 55 хвилин тому

    Proud of my vote

  • @Infoushanmusic
    @Infoushanmusic 19 хвилин тому

    Jayawewa❤

  • @rizvimohammed3944
    @rizvimohammed3944 Годину тому

    Lankawata jayawews

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 13 хвилин тому

    අවංක මනුෂ්‍යයෙකුට බොහෝ ආශිර්වාද ලැබේ.

  • @bp7064
    @bp7064 2 години тому +1

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @MrOjith-qu1td
    @MrOjith-qu1td 2 години тому

    මින්සුන් ඔහුට ලබාදුන් චන්දයට සාධාරණයක් කලා ඔබ.😂t තෙරුවන් සරණයි අපේ ජනාධිපති තුමනි.🙏ආදරෙයි .❤😂😂😂😂😂

  • @chewagechandrasiri6858
    @chewagechandrasiri6858 Годину тому

    👍👍👍

  • @dssobandula2001
    @dssobandula2001 2 години тому

    මාලිමා රජයට ජය වේවා,. රට හරි මගට...

  • @sunethpathirage219
    @sunethpathirage219 4 години тому +3

    මේ රජය එකම ප්‍රතිපත්තියක් ඇති රජයක් ඒකෙ එක එක්කෙනාට ඕන විදියට බඩ පින ගහන්න බෑ ඒ කාලෙ පොගම්පොල කියල මංත්‍රී වරයෙක් ලමයෙක් ඉන්දියා අරන් ගිහිල්ල ඉවත් කලා ඒ වගේ විනයක් ඇති පක්ශයක්

  • @SudeshBrahmana
    @SudeshBrahmana Годину тому

    Oba thuma kiyana eka sahathika aththa❤❤

  • @DeepikaNilmini-i6w
    @DeepikaNilmini-i6w 3 години тому +1

    ❤❤

  • @susanthakumara2307
    @susanthakumara2307 23 хвилини тому

    ජයවේවා npp

  • @kariyawasamindipalagepadma662
    @kariyawasamindipalagepadma662 44 хвилини тому

    ❤❤❤❤❤❤❤❤

  • @arunakudaligama6327
    @arunakudaligama6327 4 години тому +1

    Our vote is working

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 5 годин тому +3

    හොරබොරු නැ කියල ලෝකයම දන්නවා ජනාධිපතිතුමාටත් රටටත් ජයවේවා

  • @robertgamage6220
    @robertgamage6220 26 хвилин тому

    මේ රට ගොඩදාන එකම කෙනා අනුර ජනාධිපති තුමා පමනී

  • @jaleel6367
    @jaleel6367 4 години тому +1

    පසූගිය කාලය රටෙ සමිපත් වික්කා මිසක් රටට ආපු ඒවායින් කොමිස් ගැහැව්වා ❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 4 години тому +3

    මන් හිතන්නෙ නෑ. මාලිමා ආන්ඩුවට බනින්න, ඔයාට හේතුවක් තිබුනා කියල. ඉවසීමෙන් බලා සිටින්න. අනුර රට හදලා තමයි නවතින්නෙ.

  • @RuwanChinthaka-k5t
    @RuwanChinthaka-k5t 4 години тому +1

    රං

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 4 години тому

    Very clear explanation 👍

  • @Kumarsenaratne6452
    @Kumarsenaratne6452 5 годин тому +4

    මේ ආයෝජනය ඉතා හොදයි. IMF ඩොලර් බිලියන 2.9 ආයෝජනයක් නෙවෙයිනේ. එය රටට අත්‍යාවශ්‍ය වියදම් සදහා පරිපාලනය වගකීම් වලට යටත් කොට දුන් ණයක්.
    රනිල් වික්‍රමසිංහ තවදුරටත් ලෝකය පිලිගන්නා නායකයෙකු නොවෙයි. නමුත් AKD සහ රජය ලෝකය විසින් පිලිගන්නා බව පෙන්නාදී තියෙනවා.