"හැමදාම උදේට මේ බලගතු භාවනාව අහලා දවස පටන් ගන්න" | ඔබට උල්පතකින් වගේ ධනය මිල මුදල් ගලාගෙන එනවා

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 111

  • @SewwandiAlgama
    @SewwandiAlgama 8 місяців тому +5

    හැමදාම උදේට මෙම භාවනාව අසන්නට ලබාදුන්න ආදරණීය විශ්වයට ස්තුතියි.ඔබ තමාටත් ස්තුතියි.

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j 7 місяців тому +3

    ඔබ තුමාට උතුම් ජය සිරිමා බෝ සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තේරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 6 місяців тому +1

    හරීම සැනසීමක් චිත්ත් සන්තානයට දැනුනා පුතේ.හරි සතුටක්.කුසල් අත්වේවා ,ඔබට.!!!

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 7 місяців тому +1

    මනස සංසුන් කරන මේ භාවනාවට සවන් දීමට මග පෙන්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @GanwariDanawathi
    @GanwariDanawathi Місяць тому

    , ඔබතුමාට මේ සිතුවිලි අපට මුදාහරින එකට ගොඩක්ම පින්!!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +2

    ස්තුතියි බොහෝම පින් 🙏 පින්වත් වෙදමහත්තයට දුක කියන්නේ බොරුවක් මට අද ඇසුනු සදහම් දහමේ සසරින් එගොඩ වීමට ඇසුනු තවත් එක් බුද්ධ හා විශ්වීය වචනයක්
    සතුටත් අපි හදාගත් තෝරාගැනීමක් සාපේක්ෂයි . විමුක්ති මාර්ගයේ යමින් සිටිමි. ඔබතුමා ඇතුලු සියලුම සත්වයො නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිත ලබත්වා 🙏 ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 6 місяців тому

    බුදු සමිදුන්ගේ මුවින් ,බුදුබණ ඇසුවා වාගේ පහන් හැගීමක්,දැනුනා.

  • @podihaminie4861
    @podihaminie4861 Рік тому +2

    පිංවත් ඔබට බොහොම ස්තුතියී .විශ්වයේ ආසිර්වාදය ලැබේවා බොහොම ස්තුතියී ස්තුතියී ස්තුතියී .🙏🙏🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Рік тому +2

    මා මනස හදවත සුවපත් වෙත්වා.නීරෝගී
    වෙත්වා.භාවනාව තුලින්ම අවබෝධය
    ලැබී .එය නිවැරැදිව පවත්වා ගැනීමට
    ශක්තිය ධෛර්යය ලැබෙනවාමයී.

  • @kemanimuthukuda9974
    @kemanimuthukuda9974 Рік тому +3

    ඔබ තුමාට ගොඩාක් පිං.

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Рік тому +4

    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
    මනස සංසුන් කරන ඔබේ කටහඩ ඇහීමත් වාසනාවක්. ඔබතුමාට පිං. අපිව දැනුවත් කරනවට. 🙏

  • @Amala-m7v
    @Amala-m7v Рік тому +1

    ඔබ තුමාට ස්තුතිය ස්තුතිය ස්තුතිය මේ බවනාව අපට අසන්නට ලැබෙන්න සැලැසුවට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Рік тому

    ඔනෑම දෙයක් කරන්න
    අල්ලා ගැනීමෙන් තොරව
    අල්ලා ගත් තැනමයි දුක ,
    අනුන් නිසා තමුන් තරහා
    ගැනිීමත් අනුන් මැරෙන්න
    කියා තමුන් වහ කනවා හා සමානයි, 🙏🙏🙏
    මා ඇතුළු මුලු විශ්වයම
    සුවපත් ⁣වෙිවා 🙏🙏🙏

  • @kithminikumari6163
    @kithminikumari6163 Рік тому +3

    Sthuthi oba thumata...theruwan saranai....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 Рік тому +6

    ඔබතුමා ge me කතාව ma හොඳින් හැඟීම් aethiwa asa sitiya theruwan saranai

  • @gpplus3647
    @gpplus3647 Рік тому +3

    බොහොම ස්තූතියි ඔබතුමාගේ වැඩසටහනට මම ඉතාම ආශාවෙන් අරඹනවා මිලකළ නොහැකි අමිල දැනුමක් සමාජය වෙත මුදා හරිනවා ඉතින් මා කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ වීඩියෝවේ thumbnail වලට සල්ලි කොල රූප නොදාන ලෙසයි ස්තුතියි

  • @IndraniKk-x1g
    @IndraniKk-x1g 5 місяців тому

    වෙද මහතාට රුවන්වැලි මහා සෑයේ පිහිටලැබෙවා

    • @Welawa
      @Welawa  4 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @pathmakumari4232
    @pathmakumari4232 Рік тому +2

    *This is very soothing and
    relexing to the mind.
    May the blessings of the Tripple Gem and the protection of Devas be
    with you. 🌹❤🌹
    Thank you Universe!!

  • @ShamaliRajapaksha-b4l
    @ShamaliRajapaksha-b4l Рік тому +1

    Wishwata.isthuuthi.වේවා .🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 Рік тому +1

    Obathumata ..jaya.........sathuta...😊

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому +1

    හරිම අර්ථවත් සුන්දර සිත නිවී සැනසෙන මිනිත්තු කිහිපයක්❤

  • @darashanafernando3354
    @darashanafernando3354 Рік тому +2

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +1

    හදවතින් adari ❤❤
    පින් සිද්ධ වෙනවා !

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss Рік тому +1

    ඔබ තුමාගේ කටහඩේ ස්බාවයත් සෑම සිතක්ම සමාදි ගතකරන සුලුයි. ,,,

  • @potgrizzlie2776
    @potgrizzlie2776 Рік тому

    පින් වන්ත,ඔබ තුමාට තුරුනුවන් සරණ ශක්තිය ලැබේවා ,ඔබ තුමාගෙ වාග් විලාසය ඉතාම සාන්තය.

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 20 днів тому

    "තෙරුවන් සරනයි දීර්ඝායු වේවා!!!

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +1

    තෙරුවන් සරණයි 🙏
    දෙවිපිහිටයි 🙏
    පින්වත් ඔබතුමාට
    දීර්ගායු වේවා 🙏
    මේ ලෙස ඔබ තුමාව
    අපට මුණගැස් වු
    දයාබර විශ්වයට 💛ස්තුතියි 💛

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට කතාව අහන්න හරිම ආසයි
    ව්ස්වය තුලින් ඔබ මවුවෙ අපෙ වසනවට ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතිය්❤

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @padmawati8896
    @padmawati8896 Рік тому +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s Рік тому +1

    බොහොම පිං... බුදුසරණයි 🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 Рік тому +1

    සුවයක් දැනෙනවා මමත් සංසාර ගමනේ ගමන බොහෝ දුර නිමා කර ගනිමින් සිටිනවා ලබා දෙන්නා වූ ලබාදෙන්නාවූ සුන්දර වදන් වලට අරුත්බර වදන් වලට පින්පින් සිදු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Dulanya-p5s
    @Dulanya-p5s Рік тому +2

    ස්තූතියි..ස්තූතියි... ස්තූතියි...හරියටම හරි.

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @kalyaninanayakkara8380
    @kalyaninanayakkara8380 Рік тому

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Рік тому

    sitha sansun karanawa lassana vedio 1 godak pin obata sthuthie theruwan saranai

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනය🙏🙏🙏

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @NelumLanka
    @NelumLanka Рік тому +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @epagemalka5648
    @epagemalka5648 Рік тому +1

    Bohoma stiti obatumata viswasaye asirwada nirarantarayen ලැබේවා තෙරුවන් sarani

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @nalummala5327
    @nalummala5327 Рік тому

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @Dulanya-p5s
    @Dulanya-p5s Рік тому +1

    ඇත්තටම කවුද? ඔබතුමා....මට ඒ...කට හඩ මොකක්දෝ යථාර්ථයක් කියලා දෙනවා...හිතෙනවා.

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @kithsiri3101
    @kithsiri3101 Рік тому +1

    ස්තුතියි,ස්තුතියි , ස්තුතියි. තෙරුවන් සරනයි.🙏🙏🙏

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 Рік тому +1

    දළදා සමිදු පිහිටයි 🙏🙏ඔබ තුමාට.

  • @udayakanthinuwarapaksha4407

    Oba thumata deergau wewa.jeewethe boho de oba yhuma nisawen dakinna patan gaththa.ඇත්තටම harema සැහැල්ලුවක් danenena patan gaththa

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 11 місяців тому

    Therwan saranai oba thumata 🙏🌹🙏🌹🌹🌹

  • @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා.. මහත්මයාණෙනි මට මේ භාවනා වැඩ සටහනට පිටරට ඉදන් සම්බන්ද වෙන්න පුලුවන්ද ♥️🙏

    • @Welawa
      @Welawa  2 місяці тому

      🙏🙏🙏❤❤

  • @LRNcreate8168
    @LRNcreate8168 Рік тому

    ස්තුතියි.!❤️🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому

    ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි 😮😮.

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @shashigirl5186
    @shashigirl5186 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏 Thunak ❤❤❤you Univers and angels Thunak ❤❤❤you

  • @chamilawijayasri2210
    @chamilawijayasri2210 Рік тому

    ඔබතුමාගෙන් දෙයක් අහලා දැනගන්න ඕන මට.මේක මට අත්දැකපු දෙයක්.මම පහුගිය දවස් ටිකේම වෙලාව බලනකොට 11.11 දැක්කා.අදත් දැක්කා .දැං දවස් ගානක් දැක්ක නිසා ඒක ගැන අහන්න හිතුනා.හැම වෙලාවෙම දැක්කේ මං හිතලා බලනකොට නෙ⁣ෙමයි.මට ඒ ගැන කියන්න පුළුවන්ද .ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි .

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 Рік тому

    Vishwa mathawa oba thuma nirmanaya kara aththe maga waradunu apata maga penveematai.oba thumata aneka warayak sthuthi!vishwa mathawage pihitai !

  • @ChandrikaJayanthi-x2i
    @ChandrikaJayanthi-x2i Рік тому

    Obathumatat adaraneeya wishwayatat bohoma sthutiy sthutiy sthutiy sthutiy sthutiy sthutiy sthutiy ❤❤❤❤❤❤❤

  • @niman604
    @niman604 Рік тому

    ඉස්තුති ❤

  • @samanthibandara1624
    @samanthibandara1624 Рік тому +1

    Theruwan saranai oba thumata 🙏🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому

    තෙරුවන් සරණයි❤

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @LasanthikaGunawardana
    @LasanthikaGunawardana 8 місяців тому

    Thank you

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому

    Theruwan saranai oba thumata

  • @malikapayo1452
    @malikapayo1452 5 місяців тому

    Oba thumata dirgausa lebewa oba thumata viswaye pihita lebewa

    • @Welawa
      @Welawa  4 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @SarikaSarika-f1t
    @SarikaSarika-f1t Рік тому

    Theruwan saranay. 🙏🙏🙏

  • @udayakanthinuwarapaksha4407

    Sthuthi obathumanta saha me ආදරණීය eeshwayata

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 11 місяців тому

    bs oba thumata

  • @lilaniiranganiwickramaarac9166

    Obathumata deergau wewa.thanks 😊

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 8 місяців тому

    Budu saranai

  • @dulminividyarathna9441
    @dulminividyarathna9441 Рік тому

    Theruwan saranai

  • @dinethhethatanga-sj2ol
    @dinethhethatanga-sj2ol 8 місяців тому

    ❤❤❤

  • @thereseshanthiwarnakulasur8321

    🙏🙏🙏

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 Рік тому

    theruwan saranai.

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @kemanimuthukuda9974
    @kemanimuthukuda9974 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanidinushika7883
    @madushanidinushika7883 Рік тому

    Bohoma isthuthi oba thuwamata

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Рік тому

    Obathumata pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @madushabandara6360
    @madushabandara6360 3 місяці тому

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @Welawa
      @Welawa  3 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 Рік тому +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-d7v8d
    @KumariKumari-d7v8d 15 днів тому

    Istutie adaranieya Wiswa matawanie ma viediyo aka asimata salasuwata

  • @nilusubasinghe5058
    @nilusubasinghe5058 5 місяців тому

    🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  5 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @chandikapriyani4801
    @chandikapriyani4801 Рік тому

    🙏🙏🙏💖

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 Рік тому

    🙏🪔🙏🌺🌺🙏🌺🪔

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 Рік тому

    දුක සැප දෙකම ඵකිනෙකාට සාපේක්ෂ වගේම (අන්ත දෙක)මැද ත් ඵකිනෙකාට සාපේක්ෂයි නේද?බුද්ද දේශනාව අනුව මැද අල්ලා ගැනීම ත් නොකල යුතුයි නේද?
    මජ්ජි මා ප්‍රතිපදාව කීවේ මීදී නිදහස් විම (මා) යන්නෙ අර්ථ ය වර්තමාන කාල යේ මිදී නදහස්විම කෙරෙමින් පවති යන්නයි මේ මට හිතෙන විදිය

    • @Welawa
      @Welawa  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @talatala7813
    @talatala7813 Рік тому

    esstoutiy eassstouiy essstoutiy

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 Рік тому

    ❤❤

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 Рік тому

    🙏🙏🙏

  • @padmaegodawela2475
    @padmaegodawela2475 Рік тому

    🙏🏼🙏🏼🙏🏼

  • @ChampikaPushpakumari-ri3zg
    @ChampikaPushpakumari-ri3zg Рік тому

    🙏🙏🙏🙏