මිනියක් එම්බාම් කරන හැටි I How to embalm a corpse l Nava vlogs

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 604

  • @manelhd7348
    @manelhd7348 5 років тому +547

    ඇත්ත කතාව මෙ අය නැත්නම් මිනියක් ගෙදර තියාගන්න බැහැ
    කරන සෙවාවට අපෙ ආචාරය

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 років тому +83

    උබ විතරයි බන් වැඩකට ඇති චැනල් එකක් කරන්නේ නොදන්න දෙයක් දැනගන්න මිනිස්සුන්ට සේවාවන් අගයන්න මිනිස්සුන්ට කතා කරන විදිය පවා Respect❤ nava

  • @StudywithSAJEE
    @StudywithSAJEE 5 років тому +8

    නවා අයිය විතරයි vlog කරන අයගෙන් හරියට වැඩේ කරන්නේ.ඇගවල් ගැන නැතිව ඔය විව්ස් තියෙන්නෙ.නියමයි නවා අයියා💓 අපි හැමෝම ඔය මිනි පෙට්ටියට යන්න ඕනිනේ ඒ දේ තේරුම් අරම් ජිවත් වෙන්න ඕනි

  • @කසුන්දසනායක-ච8ට
    @කසුන්දසනායක-ච8ට 5 років тому +129

    මෙවගේ දේවල් හරිම වටිනවා.ජීවිතය මෙකයි,ලස්සන කියන්නේ රැවටීමක්

  • @dulanlakshitha1015
    @dulanlakshitha1015 5 років тому +10

    එක එක vlogs කරන උන් ඉන්නවා .. ඒත් මනුස්සයෝ එක්ක හැසිරෙන්න දන්න කතා කරන්න දන්න..සුපිරි චරිතයක් බන් උබ.. ජය...

    • @amithaaustin5976
      @amithaaustin5976 5 років тому

      Ane embam karana hati pennuwanm hodi godak minissu marenna wage jivath wenne

  • @chirancr7768
    @chirancr7768 5 років тому +84

    ගෞරවනීයව කතා කරන ,බැනුම් නොඅහන එකම චැනල් එක ❤

    • @urumakkaraya2418
      @urumakkaraya2418 3 роки тому

      මගෙ එකත් සබ් කරන්න

  • @nadeeshankosala4181
    @nadeeshankosala4181 5 років тому +70

    නවා ඔයාගෙන් අපිට Video එකක් ඔනා මිනියක් එම්බාම් කරන එකක් මං නං දැකලා තියෙනවා එත් සමහර ගොඩක් අය දැකල නෑ එ හින්දා එහෙම විඩියො එකක් ගෙන්න ඔයාට ජය ❤️❤️❤️👊👊👊

    • @janaka-sampath
      @janaka-sampath 5 років тому +1

      Anivaren denna e vage video ekk

    • @shaki_boy89
      @shaki_boy89 5 років тому +2

      Nadeeshan kosala යූ ටියුබ් එකෙන් අයින් කරනවා දැම්මොත්

    • @maleeshadilshan9394
      @maleeshadilshan9394 5 років тому +3

      යූටියුබ් එකට එහෙම එව්වා දාන්න බැ. දැම්මත් අයින්කරනවා හො Deseble කරනවා චැනල් එක

    • @ksupunt
      @ksupunt 5 років тому +1

      You tube eken denne naha

    • @nadeeshankosala4181
      @nadeeshankosala4181 5 років тому +1

      එහෙමද අයීයො එහනම් වැඩක් නෑ එහෙනම් අපි කියමු නාවාට රාවණා රජතුමා ගැන හොයන්න කියලා අපෙන් නැතිවුන හෙල සිංහල වංෂය

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 5 років тому +17

    යවන්නේ නැතුව බලපු එකම video එක. එල මචං... වෙනස්ම අද්දැකීමක්..

  • @sumedapriyadarshana701
    @sumedapriyadarshana701 4 роки тому +8

    රටට ලොකු සේවයක් කරන .. මිනිසුන්.. අපගෙ උත්තමාචාරය 🙏👍👊❤

  • @DeshithaHettiarachchi
    @DeshithaHettiarachchi 5 років тому +227

    කවදාවත් මේ චැනල් එකේ විඩියෝ එකක් දැක්කොත් ලයික්එකක් නොදා යන්නෑ❤️

  • @ashidawijesekara5265
    @ashidawijesekara5265 5 років тому +11

    A person who presented this video he knows how to speak in a dignified manner, very good . Proud of you brother 👌👌❤️

  • @ashokanalin.d8959
    @ashokanalin.d8959 5 років тому +16

    හැමදාම වටින දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරන සුපිරි පොරක් නවා කියන්නේ. කතාවට නම් දුක හිතුනා. Well done bro. ජය.❤️

  • @niluwickramage3592
    @niluwickramage3592 4 роки тому +3

    මෙහෙම දේවල් දකිද්දි ජීවිතේ මොකද්ද කියලා හිතෙනවා,,,,,ස්තුතියි මල්ලි

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 років тому +110

    අපේ ඇඟවල් වලටත් කවදාහරි දවසක පෝමලින් වදිනවා කියල හිතල ජීවත් වෙන එක තමයි සුදුසු

  • @prasadsadaruwan2887
    @prasadsadaruwan2887 5 років тому +8

    අන්තිමට ඔය ටික තමයි ඔක්කොටම..වටිනවා අයියා රැකියාවට එහා ගිය සේවයක්🙏🙏
    මිනිය කපනවා නෑනේ..

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 5 років тому +9

    නවා සුපිරි කියන්නේ ආය කියන්න වචන නෑ සහෝ...සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා කතා කරන් නැති දෙවල් ගැන කථා කරන එක ගැන ...දිගටම මේවගේ video genna....👊👌👍❤️

  • @abababab7812
    @abababab7812 5 років тому +5

    හරිම දුකයි මේක තමයි ජිවිතය ඔබ තුමාට ගොඩක් පිං දිර්ඝ ආයුෂ පතමි

  • @hashanbanu1309
    @hashanbanu1309 5 років тому +27

    සංවේදී කතාවක් ___☝️😴 Nava Aiya Oya wage wada දිගටම karnymu Suba pathanawa____❤️🙏🙏

  • @sajithperera172
    @sajithperera172 5 років тому +15

    I were waiting for this episode.thanks NAVA❤️

  • @danukakrishan7830
    @danukakrishan7830 Рік тому

    අයියා කරන මේ වැඩසටහන කරන එක මිනිස්සුන්ට ජිවිතේ හදාගන්න ගෝඩක් වටිනවා

  • @dushantharasika1183
    @dushantharasika1183 5 років тому +9

    මරණානුස්සතිය වැඩෙන වටිනා වීඩියෝ එකක්.තෙරුවන් සරණයි

  • @asavlogs721
    @asavlogs721 5 років тому +16

    වෙනසක් කරන අපේ කොල්ලා ආදරෙයි බන්.....

  • @ceylonrussia4752
    @ceylonrussia4752 5 років тому +30

    සුපිරි වැඩක් බ්‍රෝ 🔥❤️

  • @amithsampath2684
    @amithsampath2684 5 років тому +8

    පට්ට වේදනාවක් අපිට දැනෙන්නේ මේ කතාව අහනකොට...

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 5 років тому +41

    අනේ අපේ මේ පාර්ලිමේන්තුවෙ ඉන්න බූරු හැත්ත කොච්චර හොරා කාලා කාලා පොදි ගහ ගත්තත් අන්තිමට ඔය හැම එකෙක්ටම උරුම වෙන්නෙ මේ ටික කියන එක අවබෝද වේවා ✋

    • @sk-eu2qz
      @sk-eu2qz 4 роки тому

      True but the human can't agree that

  • @niukaniuka4026
    @niukaniuka4026 5 років тому +10

    හොද සේවාවක් ඔබ තුමා කරන්නේ. නවා අය්යේ good job 👍👍👍🌹

    • @theislandofceylon5516
      @theislandofceylon5516 5 років тому

      Nilu akke mama shehan husma vetena thura liyapu shehan oyage photo eka dekka gmn mathk una
      Oya mn liypu mn kiyn mage melody ekak mn singer
      Hodada blala kiynna

  • @subhashinisandya811
    @subhashinisandya811 5 років тому +381

    Unlike කරලා තියෙන්නේ එම්බාම් එපා ..මැරෙන්නේ නැ..කියලා හිතන අය වෙන්ටැ 😜😜😜...

    • @sanojdilshan5198
      @sanojdilshan5198 5 років тому +4

      Sahathika aththa.. Oi set eka innawa mona video ekak dammath unlike karanawa.. Maha amuthu jeewiyo wagayak okun.. 😂

    • @housemohuse8058
      @housemohuse8058 5 років тому +4

      දැන් ඔය ගස්ලබු කෙහෙල්ගෙඩි එහෙමත් .....කල් තියාගන්න එම්බාං කරනවලු නේද යාලුවනේ .😜😜😜

    • @nvthushari6055
      @nvthushari6055 5 років тому +2

      අම්මපා ඇත්ත යකු😂😂

    • @KumariKumari-rg6rt
      @KumariKumari-rg6rt 5 років тому +1

      Ow neda

    • @arangiarangi2532
      @arangiarangi2532 5 років тому +1

      😄😄😄

  • @sandaruabiman9651
    @sandaruabiman9651 5 років тому +142

    අපි කවද හරි ඔතනට එනවා නේ සංවේදී කතාවක් ඇත්තටම දුකයි ඔයාට පුලුවන්නම් මිනී එම්බාම් කරන වීඩියෝ එකත් එක්ක දාන්න පුලුවන්ද

    • @senkadagala5634
      @senkadagala5634 5 років тому

      ඇයි බං මැරුන කෙනාට තවත් දුක එදාම ඔය දේ ඉවර කරානම් හරි නෙ

    • @තරුතරෑ
      @තරුතරෑ 4 роки тому

      Matath asi balanna

  • @niroshagunawera7452
    @niroshagunawera7452 4 роки тому

    ඔබ තුමා karn සේවය ගොඩක් අගය කරනවා ඔබ තුමාට නිදුක් නිරෝගී ජිවිතේ ගත කරන්න ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @guramusic1275
    @guramusic1275 5 років тому +18

    මේ මචං උබේ ඔය් කොන්ඩේ style එක වෙනස් කරපන්කෝ ඕක කැතයි... නියමයි මචං මේ විඩීයෝ එක පට්ට 👌❤

  • @nvthushari6055
    @nvthushari6055 5 років тому +8

    ඇත්තටම මේවා අහද්දි ජිවිතේ ගැන කල කිරෙනවා අපි කොචිචර මේ ලස්සනට හැඩ වැඩ උනත් අනේ අපි අන්තිමට යන්නේ මේ ගමනනේ ඉපදිම කියන්නේ දුකක් විතරයි

  • @malymaly1911
    @malymaly1911 5 років тому +3

    ගොඩක් හොදයි .අපි නොදන්න දේවල් දැනගන්න ඔනෙ දේවල් අපිට ඉදිරිපත් කරනවට ස්තුති බුදුසරණ යි

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 роки тому +1

    Godak hoda video ekak oba thumala nishai marunu miniya hari e vhidihata piliwelata thiya ganne uthum shewayak kawada hari dawashaka apitath oya wage thanata enna wenawa budu saranai ♥️ dennatama

  • @MrNuwan2007
    @MrNuwan2007 5 років тому +5

    වෙනස්ම කතා බහක්...ගොඩක් වටිනවා.....👍

  • @සනා
    @සනා 5 років тому +3

    Good job mr... respect .. හැම රැකියාවක්ම වැදගත් ...

  • @irosheshan9030
    @irosheshan9030 5 років тому +1

    හොඳයි nawa..goda palayan mchn..ලස්සනයි ube.chanel eka..👍😍❤❤❤

  • @samangunarathna7181
    @samangunarathna7181 5 років тому +2

    අවංකවම මේ මිනිස්සු කරන්නෙ කොයි තරම් ලොකු සේවයක්ද👍💪 ගොඩාක් හොද video එක්ක 👍❤😍

  • @lakmalbandara4209
    @lakmalbandara4209 5 років тому +5

    ඇත්තටම හරිම වැදගත් වැඩක් අයියේ 👌👌

  • @hashankosala1805
    @hashankosala1805 4 роки тому +2

    සුපිරි අයියා ඔයා විතරයි වැඩකට ඇති චැනල් එකක් කරන්නේ.. අපි ඉන්නවා ඉස්සරහටත් කරගෙන ය්ද්න්න් වැඩේ❤

  • @slimsheydy8850
    @slimsheydy8850 5 років тому +1

    හොද වීඩියෝ එකක්.නොදන්න ගොඩක් දේ ඉගෙනගත්ත.Thanks Nava...!!! (එක දෙයක් ඒ අංකල් කිව්වෙ නෑ.ඒ තමයි ෆෝමලින් ඉන්ජෙක් කරල පැය කීයක් ඇතුලතද බොඩි එක පෙට්ටියෙ තියල හදාගන්න ඕන කියල.)

  • @malaniathauda9249
    @malaniathauda9249 8 місяців тому

    ගොඩක් ස්තුතී නොදන්නා දේ ගැන දැනුවත් කලාට.👍

  • @subhashinisandya811
    @subhashinisandya811 5 років тому +36

    මේක කියන්න ඕනෑ මලේ ඔයාට ...youtoub කියලා channel කියලා කරනවා නෙ ගොඩක් අය ...මම කාලයක් තිස්සේ දැක්කේ ...උබ විතරයි හොඳ දෙයක් ..නොදන්න දෙයක් දැනගන්න .අර්ථය ක් ඇති දෙයක් කරන කොල්ලෙක් ට හම්බ වුණේ ... subscribe ...අඩු උනත් ඔයා හොඳ දේවල් ම අර .ලංකාවේ ඉන්න හැදීගෙන එන අපේ දරුවන් ට යමක් ඉගෙන ගන්න පුළුවන් විදිහේ යමක් සමගින් ..ලොකු සේවයක් .....තෙරුවන් සරණයි මල්ලි

    • @Tharindu1991
      @Tharindu1991 5 років тому +1

      Sahathika attha kathawak 1000% k agree e kiyapu deta.. best of luck on your all future activities NAVA VLOGS.. ☝️☝️✌✌👌👏👏🙏

  • @shanshana3575
    @shanshana3575 5 років тому

    වෙනස්ම වැඩක් ....සුපිරී 💪💪💪
    දිගටම කරන් යමු Nava💪🔥🔥🔥

  • @supunmendis1538
    @supunmendis1538 5 років тому +8

    වැදගත් කතාවක් කියද්දි 4න් silent නොදාගෙන හිටපු එක වැරදියී..

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 4 роки тому

    පිලිවෙලයි බං..ඉස්සරහටම කරගෙන යමන්..💪🙏

  • @නුවාසහෝ
    @නුවාසහෝ 5 років тому +1

    Aiya kargen yana hama hoda wadkm sarthak wen oni.boru baila nathi api katath wadgath hoda chanel ekk.aiyta jaya...hmdmth sathutin in aiye...👌👍👍👍

  • @nilanthinilanthi3849
    @nilanthinilanthi3849 5 років тому +16

    ඔබතුමගේ සේවය ගොඩක් අගයනෙව බුදු සරණයි ...

  • @manicrush8496
    @manicrush8496 5 років тому +5

    එක විදියට යන් නැතුවෙ වෙනස් වෙනස් වැඩසටහන් කරනව සුපිරි දිගටම යමු

  • @sanjumishel6175
    @sanjumishel6175 5 років тому +3

    Good luck aiye chanal ekta wish krnwa hadawathinma ❤

  • @subhashinisandya811
    @subhashinisandya811 5 років тому +2

    මම හිතුවෙ ඕක ලොකු operation එකක් කියලා ...මල්ලියේ ...ඔවැන්නන් නැති නම් අදත් එහෙනම් අර පරණ කාලේ කරපු දෙ තමයි මිනි වලට කරන්නේ ...සේවය උතුම් ...දීර්ඝායුෂ ....ඔබට ට..ස්තුති මල්ලි ඔයාට

  • @sumuduishan7336
    @sumuduishan7336 5 років тому +2

    නියමයි නවා සුබ පතනවා..❤️❤️👌

  • @kawshalyafernandz3642
    @kawshalyafernandz3642 4 роки тому +1

    Eka 🥺🥺my favorite UA-camr nava

  • @vihangadsn3409
    @vihangadsn3409 5 років тому +4

    කවුරුත් වැඩිය නොකරන විදියෙ වැඩක්. නියමයි 👍

  • @thusithajayarathna2997
    @thusithajayarathna2997 5 років тому

    ගොඩක් වැදගත් විදිහට කරන චැනල් එකක්. keep it up නවා. Good luck.💐

  • @Esh96
    @Esh96 5 років тому +1

    නියමයි නවා...🙏මම ආසම චැනල් එකක් ඉදිරියටම යන්න සුබ පතනවා

  • @tharushiishara6149
    @tharushiishara6149 5 років тому +2

    Nava vlogs great job ❤️ aththtma me මිනිස්සු agayanna one loku සේවාවක් karanawa samajeta nodanna dewal godak denagaththa me wage videos karanna aiya

  • @kristiewosh515
    @kristiewosh515 5 років тому

    Superi nava🔥🎃 තව විඩියෝ දාන්න .. සුබ පතනවා!!!

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 5 років тому +23

    කැමති කට්ටියට බලාගන්න එම්බාම් කරන එකකුත් දන්නකො පුලුවන්නම් ,, ජය වේවා....

    • @madhubashininavoda3365
      @madhubashininavoda3365 5 років тому

      Ewa youtube eke penana be man dana vidihata

    • @chamikasandanuwan6911
      @chamikasandanuwan6911 5 років тому +1

      @@madhubashininavoda3365 එමද , මම එ ගැන දැනුවත් වෙලා හිටියෙ නැ ,සොරි...👊👍

    • @janidudewmin6030
      @janidudewmin6030 4 роки тому

      Wassapp උනත් කමක් නෑ පුලුවන්නං දාන්න

  • @djanuradha
    @djanuradha 5 років тому +5

    සුපිරි මචන් කවුරුත් හිතන්නෙ නැති පැත්තක්

  • @SewwMedia
    @SewwMedia 5 років тому +4

    මේකනම් නියමයි 👋🏻 පුළුවන් නම් එම්බාම් කරන වීඩියෝ එකක් දාන්නකො , අනවශ්‍ය දේවල් අයින් කරල

  • @chanakapriyashanka1878
    @chanakapriyashanka1878 3 роки тому

    සංජීව අයියා.......සුපිරි වැඩ්ඩෙක් තමයි

  • @teddyperera8531
    @teddyperera8531 5 років тому +1

    thank you machan me vage vadagath dewal upload karanawata..

  • @hansikaseuwandi6856
    @hansikaseuwandi6856 3 роки тому +1

    Apitath දවසක් enavane ohoma.e gana hithala hitha hadagena enna eka thamai වැදගත්

  • @nimeshsathsara8486
    @nimeshsathsara8486 5 років тому

    bhoma yathrathwadi wadasatahank....jayawewaaaa budusaranai

  • @beautifulsrilankatv9586
    @beautifulsrilankatv9586 5 років тому +22

    මීනි කපන වීදිහ ඒකක් පෙන්නන්න අපිට බලන්නhh

  • @චන්ද්රලතාඩුබායි

    ඇත්ත කතාව මේ අය නැත්නම් අපි කොහොමද miniya ලස්සනට ගෙදර තියාගන්නේ අපගේ ආචාර්ය

  • @MuthuDilhani
    @MuthuDilhani 5 років тому +5

    ලස්සන පස්සෙයි සල්ලි පස්සෙයි යන අයට මේක ගොඩක් වටිනවා ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගන්නවානම්

  • @samithaperera2499
    @samithaperera2499 5 років тому +2

    jayawewa,nava aiya

  • @pandukavlogs5125
    @pandukavlogs5125 5 років тому +2

    NAVA අයියගේ එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලන අය කෝ බලන්න...👍👍👍❤🇱🇰👌...එලම නවා අයියේ සුපිරි හොදේ....

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 5 років тому +2

    නවා අයියා ජයවේවා ආදරෙයී දිගටම මේවගේ දේවල් කරන්න අයියේ... ❤️💙👆😊

  • @alaayonis2669
    @alaayonis2669 5 років тому +1

    Theruwan saranai maame obata api kawuruth oyala wage aya lagata enawa godak pin pamanak aya oyalawa appiriyai kiyala kiyanwa namuth ehema kiyanne nomerena aya wenna ethi..godak isthuthi obata 💖💖💖💖 aiye oyatath godak isthuthi oyage vediyo wedagath asawen balanwa theruwan saranai 💖💖🌷🌷

  • @amilanayanajith7830
    @amilanayanajith7830 5 років тому +1

    Uba karana ewage hamadama wenasak tiyenawa.patta ..jaya

  • @ekanayaka7379
    @ekanayaka7379 3 роки тому

    බුදුසරණයි a මාමාට දීර්ගායු ලැබේවා ❤❤❤❤

  • @chilawboys419
    @chilawboys419 5 років тому +1

    Godak garu keranawa oba thumata. Oya kerana sewaya milakeranna be. theruwan saranai.

  • @chinthakachinthaka5364
    @chinthakachinthaka5364 5 років тому +2

    සුපිරි වැඩක් 👍👍👍👍 good luck

  • @darshanikumari1017
    @darshanikumari1017 4 роки тому

    Godak.hoda.chanal ekak..digatama kara gena yanna..

  • @chanukadilshan7818
    @chanukadilshan7818 5 років тому +1

    Supiri bro math oua prashna tika geba loku kuthuhalekin hitiye ban uba supiri ban bro

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 років тому +33

    එම්බාම් වගේද bro මේකප් දාන් ඉන්න කෙල්ලො 😂

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 4 роки тому

    Ethatama godak garu karanwa maame obage me karana sewawa gena apith kawadahari othanata enawa godak pin jaya wewa bs dp obata

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 роки тому

    😭😭😭😭
    ස්තුතියි මේ වගේ දැනුවත් කලාට

  • @vilshandanisha3486
    @vilshandanisha3486 5 років тому +4

    සුපිරි වැඩක් 💖

  • @tasmamidigama672
    @tasmamidigama672 5 років тому +1

    nava supiri bnnn... nilwala gage kibullu gana vedio ekak krmuko pluwnnm

  • @tarusitarusi19
    @tarusitarusi19 4 роки тому

    Thanks obata bohoma pin mahatayo budu saranai obata

  • @shanedss4068
    @shanedss4068 5 років тому +3

    එම්බාම් කරන වීඩියෝ එකක් තියෙන කෙනෙක් ඉන්නවනන් ප්ලීස් දැනුවත් කරන්නකෝ❤

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 5 років тому +4

    එල නවා♥️♥️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 5 років тому +7

    ජීවිතේ කියන්නෙ ඕකට තමා කවද හරි අප කාටත් මරනය උරැම දෙයක් . නමුත් අද ගොඩ දෙනෙක් ජීවත් වෙන්නෙ මැරෙන්නෙ නෑ කියල හිතාගෙන

  • @dushandusha5984
    @dushandusha5984 5 років тому +12

    නවා..මොකද්දො වෙලා ඉන්නෙ බං මම..ඒක බයක්ද කලකිරීමක්ද මොකක්ද කියලා තේරෙන්නේ නෑ..හැමදාමත් වගේ වැදගත් වැඩක් කරලා.unlike කරලා තියෙන්නේ නොමැරෙන උන් නෙවෙයි..බල්ලො වගේ පාරෙම මැරිලා කුනුවෙලා යන උං වෙන්න ඕනෙ.යටි පතුල් ඉඹ්න උං ගැන හොය හොයා ඉන්නේ නැතුව හොදි හද හදා ඉන්නේ නැතුව මේ වගේ වැදගත් දෙයක් කරපල්ලා..ඒක එයාගෙ හැටි මෙක මෙයාගෙ හැටි කියලා ඒ ජාතියේ ඒවා බලන උං අනුංගෙ සීනි කිරන්න එන්න එපා මගේ comment එක ඇතුලේ...හැමදාමත් වගේ ආදරෙයි නවා..බුදු සරනයි..මේදේවල් ඉස්කොලෙ ගිහිං ඉගන ගන්න පුලුවන් කමක් නෑ..හදවතින්ම කිව්වොත් නවා උඹට පිං මචං...❤❤❤

  • @anulaanu5248
    @anulaanu5248 4 роки тому

    මේ අපේ දෙවිවරු බුදුසරණයි ඔබලාට

  • @tharushikamalshani6917
    @tharushikamalshani6917 4 роки тому

    Oya vitharai Aiye boru nethuwa chenal eka karana ekama kena mn hithanne 🌹🌹🌹🌹🌹

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 5 років тому +2

    Sri you are a great heumen. As a god. Respect

  • @rostomaz240
    @rostomaz240 5 років тому +3

    Machan owa samaje dena ganna oni siduweem.
    Hebei machan harima sanwedhiy.
    B.S!

    • @gaminghunter4989
      @gaminghunter4989 5 років тому

      මාගේ උත්තමාචාරය ඔබ තුමාට😌😌😘

  • @champikajayalathjayalath7045
    @champikajayalathjayalath7045 5 років тому +16

    nava oya wadihitiyanta garu kerala katha keranawa.erka hondai

  • @nalanyhawile117
    @nalanyhawile117 5 років тому +1

    Oya godak nihatha manii..digatama..hoda..vidio..danna..bs
    .

  • @slsaman7231
    @slsaman7231 5 років тому +22

    වැදගත් දේවල් දානව මේ චැනල් එකේ.මේ වීඩියෝ එකේ ඇත්තටම එම්බාම් කරන එකක් දාන්න තිබ්බනම් හොදයි

  • @dilansampath8502
    @dilansampath8502 5 років тому +57

    මීනි කපන වීදිහ ඒකක් පෙන්නන්න අපිට බලන්න

  • @dr.manojariyawansha4415
    @dr.manojariyawansha4415 5 років тому +1

    Nava bro.your videos are very interesting.most of your videos are containing lot of knowledge.keep it up.good luck.

  • @saradhatharanga
    @saradhatharanga 5 років тому

    #නවා... උබනම් පට්ට පොරක් මචං... ජය.. ❤️❤️❤️

  • @malymaly1911
    @malymaly1911 5 років тому +2

    හොල්මන් කතාවක් එහෙම ගේන්න පුතේ...බුදුසරනයි ඔයාට

  • @amiladissanayake2279
    @amiladissanayake2279 5 років тому +1

    Nawa uba fatta bng ♥️♥️♥️ jaya wewa

  • @axtraaxtra7323
    @axtraaxtra7323 5 років тому +1

    Godak sanwedi kathawak ............obata theruwan saranai....