යෝහානි නිසා උන්මාදයට පත් වු ඉන්දියාව ගැන පුදුම හිතෙන දේවල් 50ක් | Things You Didn't Know About India

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 777

  • @statusking1950
    @statusking1950 3 роки тому +55

    සුපිරි video ake. මම හින්ඩි දන්නවා. අපේ රටට ගොඩක් උඩවු කරලත් තියෙනවා.ඉන්දීයාවටත් මම ආදරෙයි.ඉන්දීයාවත් ලන්කාව වගේ හොඳ සොබාදහමක් තියෙන රටක්.

    • @devonfernando3662
      @devonfernando3662 3 роки тому +4

      උදව් කරලා තියෙනවා පම්ක තමා 😂

    • @ZTE55
      @ZTE55 11 місяців тому +2

      ​@@devonfernando3662තෝ දැන් ලංකාවෙ පොඩ්ඩක් ගරි හොදට කලා ඉන්නවනම් ඒ ඉන්දියාව නිසා

  • @shiran7403
    @shiran7403 3 роки тому +275

    මාත් පොඩි කාලෙ ඉන්දියාවේ ගිහින් තියේ බුද්දගයාව වඳින්න ❤️.
    බුද්දගයාව,ඉසිපතනාරාමය,ටජ්මහල්,මරීනා බීච් ඒ තැන් වලට තමා ගියේ
    ඇත්තටම ඒ ගමන නම් අමතක වෙන්නෙ නෑ ❤️

    • @SKavishan
      @SKavishan 3 роки тому +6

      Comment ekk dannakoo Ava Max gana genn kyl 😁🙄

    • @shiran7403
      @shiran7403 3 роки тому +3

      @@SKavishan සිරාවටම

    • @SKavishan
      @SKavishan 3 роки тому +1

      @@shiran7403 ooooo

    • @SKavishan
      @SKavishan 3 роки тому +8

      අදත් BTS fan කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් අවුස්සමුද 😁

    • @shiran7403
      @shiran7403 3 роки тому +3

      @@SKavishan ඒ මොන කොමෙන්ට් එකේද 😂

  • @Randy-hh5tf
    @Randy-hh5tf 3 роки тому +88

    අයියා අපිට මෙ දෙන අධ්‍යාපනය අයියට ස්තුතියි ඉන්දියාව ගැනනමි ගෙඩක් දෙවල් ඉගෙන ගත්තා😙😙💓😎

  • @0wassana0
    @0wassana0 3 роки тому +106

    බුදු දහම එක්ක නමි ❤ ඉන්දියාවේ වටිනාකම පුදුමායි ✌❤

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 роки тому +56

    ගොඩාක් ස්තූතී විශ්ම ලෝකය අපේ අසල්වැසියා ගැන ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් වැදගත් මේ වීඩියෝ එක.................💙❤️🌎

  • @pramodyakaumali
    @pramodyakaumali 3 роки тому +52

    50 ක් කියල දැක්ක ගමන් වීඩියෝ එක ටච් උනා🙂❤️ විශ්ම ලෝකයෙන් ඉගෙනගන්න ඒ තරමටම ආසයි🌚♥️

  • @lily-yg8pq
    @lily-yg8pq 3 роки тому +29

    අර හොරු නැති ගම නං නියමයි 😍😍😍👌

  • @esanduamantha1932
    @esanduamantha1932 3 роки тому +12

    ඇත්තටම you tube එකේ වැදගත්ම channel එක විදියට මන් දකින්නෙ මේ channel එක.. ගොඩක් ප්‍රයෝජනවත් එකක්.. Thank you❤️

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 3 роки тому +2

      ලංකාවේ වටිනාම channel එක විශ්ම ලෝකය...

  • @dilshankeshav4022
    @dilshankeshav4022 3 роки тому +71

    මුම්බායි , ශිම්ලා , මනාලි , ලඩක්, රාජස්ථාන් යන්න ආසයි 😍❤ Meghalaya නගරය ගැන අද ඇහුවෙ... ඉන්දියාව කියන්නෙ වෙනම ලෝකයක් වගේ ...

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому +4

      😌🌼

    • @thilinapeiriz-9113
      @thilinapeiriz-9113 3 роки тому +7

      ශිම්ලා X මනාලි X ඌටි ඇත්තමයි මචන් පට්ටම ලස්සන පලාත් ටිකක් මාත් යන්න කැමති 😍❄️🍃

    • @dilshankeshav4022
      @dilshankeshav4022 3 роки тому +2

      @@thilinapeiriz-9113 😍😍😍

    • @worldkn3255
      @worldkn3255 2 роки тому +4

      ඇයි කේරළේ කාශ්මීර් මයිසූර්

    • @vimukthideshan1059
      @vimukthideshan1059 2 роки тому +3

      😍😍❤

  • @greenlazer2607
    @greenlazer2607 3 роки тому +97

    ඔයතරම් ආගම් බිහිවෙලත් ඒ අගම් වලින් සංසාර ප්‍රශ්නයට කිසිම විසඳුමක් නැතිනිසාම තමයි සම්මා සම්බුදුවරු සියළු දෙනාමත් එම දේශයේම පහළ වන්නේ...... විශ්ම ලෝකයට බොහොම ස්තුතියි...... 🙏🙏🙏

    • @RUDYsM-f2d
      @RUDYsM-f2d 3 роки тому +7

      Saadu saadu

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому +3

      🌼🌼

    • @Pasansandul2012
      @Pasansandul2012 3 роки тому +8

      බමුණු හා ඉස්ලාම් බලයෙන් තමා ඉන්දියාවේ පසු කාලීනව බුදු අතුගාලා දැම්මෙ අන්තිමට හින්දු කියල ආගමක් හදාගෙන බුදුන් විෂ්නු අවතරාය කියල උන්ගෙ පොත් වලත් ලියන්ඩ ගත්තා

    • @sandaru2700
      @sandaru2700 3 роки тому +5

      ඒ කාලේ ඉන්දියාවේ ආගම් 62 ක් තිබුනාලු නේ

    • @cg-wm9no
      @cg-wm9no 2 роки тому +1

      @@Pasansandul2012 Anthimata hindu kiyala heduwr nehe. Hindu agama awurudu 4000 th wada peraniy. Peranima agama hindu agama ithihasagathawela thiyenne. Unge pothwala liyawechcha dewal thama apita ganna wenne. Nethuwa apey pothwala liyawenna apita agamak thibunada? E ayage budun gena e aya liyapu de thamai. Apita amuthuwen liyanna deyak nehe. Boruwak arenna. Sama harak den karanna hadanneth ekamane.

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 3 роки тому +67

    අයියාගෙ කටහඬ සුපිරි කිසිම යූටියුබ කෙනෙකුට නෑ අයියාගෙ වගේ කටහඬක් 2M ගහන්න හදවතින්ම සුභ පතනවා ආදරෙයි විශ්ම ලෝකයට 🤜🤛👍❤️❤️😍🤩✌️👊🖖🤞🤞🤝🤝🤝✊✊🤞🤟👊🖖👍

    • @Infinity_Herdz
      @Infinity_Herdz 3 роки тому +1

      අනිවාර්යයෙන්

  • @saheesl9699
    @saheesl9699 3 роки тому +28

    මම ආසම channel එකක් තමයි විශ්ම ලෝකය.. ජනය්වේවා අයියේ.. 😍💪🥰

  • @mithuumadushan5709
    @mithuumadushan5709 3 роки тому +33

    කැනඩාව ගැන අලුත් වීඩියෝ එකක් ඕන අයියේ ❤️✌️

  • @nalakajayasinghe666
    @nalakajayasinghe666 3 роки тому +8

    විෂ්ම ලෝකය සැමදා වටිනවා.
    Thank you Vishva Lokaya😀😀😀

  • @nethsara2582
    @nethsara2582 3 роки тому +10

    සුපිරිම වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා ඉදිරියටම යමු ජය වේවා

  • @minuka5837
    @minuka5837 3 роки тому +41

    🌍ඉන්දියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තා .වටින වීඩියෝ එකක් අයියේ .ජය වේවා ! .

  • @dilshankaushika6834
    @dilshankaushika6834 3 роки тому +11

    Thanks බුදූසරණයි 🖤

  • @lily-yg8pq
    @lily-yg8pq 3 роки тому +18

    ලංකාව ගැන video එකක් කරන්නකෝ 😌

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому +26

    බෞද්ධ රුවෙන් පොහොසත් විශාල මිනිසුන් හා පවුල් ඇති ඉන්දියාව බෞද්ධ ජාණ වැඩි ප්‍රමාණයක් ඇති නිසා වැදගත් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿

  • @avinduprabashwara4662
    @avinduprabashwara4662 3 роки тому +16

    ඉන්දියාවේ දැන් පවතින රජ පෙළපත් ගැන වෙනම වීඩියෝ එකක් ඕනි.තව එරට ආරක්ෂක අන්ශ ගැනත් එකක් දාන්න

  • @akalaakala763
    @akalaakala763 3 роки тому +25

    මටත් ආසයි ඉන්දියාවට යන්න ගිහිල්ල බලන්න එහෙ ලස්සන තැන්.

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 3 роки тому +1

      Mama giya dina 2 dilli visa ekak ganna embassy Europe. Itin matanam appiriyama ratak. Aerport eka kisima pirisidu ne kam karuwo ewa ethule nidi.

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 роки тому

      @Tharu Gunasinghe ඉන්දියාව 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @--AS--
      @--AS-- 2 роки тому +2

      Indiawe aththatama lassana dewal godak thiynawa, ynnma one blnna, udin bluwata penne ne, mn athdakimen kiynne❤️

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 роки тому

      @@--AS-- මාත් මුකුත් කියන් නෑ දැකල නැති නිසා හැබැයි මට කෙනෙක් කිව දැන් වෙනස් ලු

    • @--AS--
      @--AS-- 2 роки тому +1

      @@profw.a.wimalaweera6328 ow den maru, marama lassana pathi thinawa, ape un hithan inne indiawe thiyenne thamilnaduwa witharai kiyla😂 ekai oya

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 роки тому +8

    ගොඩක් හොද වීඩියෝ එකකක්....වත්මන් ඉන්දියාවේ බුදු දහමට හිමි ස්ථානය හා බෞද්ධ අාගමික ස්ථාන පිළිබදව වීඩියෝවක් කරන්න...තෙරුවන් සරණයි...

    • @prettyworld743
      @prettyworld743 3 роки тому +2

      බෞද්ධ වලට හිමි ස්ථානය 5 මම දන්න තරමින් සමහර විට 6 උනත් විය හැකි

  • @shehanpavithra8202
    @shehanpavithra8202 3 роки тому +4

    Thq brother. හිතුවෙවත් නැති ගොඩක් දේවල් දැනගත්ත.❤️

  • @dewniladeesha5095
    @dewniladeesha5095 3 роки тому +18

    අයියේ ගල්කිස්සේ ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
    අදත් වීඩියෝ එක සුපිරියි

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 3 роки тому +104

    හින්දි සිනමාවෙන් ඉන්දියාව උසස් , ලස්සනයි කියල කිව්වත් දමිළ සිනමාවෙන් ඉන්දියාවෙ ඇත්ත පෙන්වනවා .... දන්න අය දන්නවා .....

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 3 роки тому +21

      හින්දි සිනමාව ලෝකයේ පලවෙනි තැනට ආවේ කොහොමද මම දන්නේ නෑ.... ඒ නිර්මාණ බහුතරයක් ප්‍රාථමිකයි සැබෑ ලෝකයට කිසිම ගැලපීමක්‌ නෑ 😕

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 3 роки тому +5

      @@JOKER-yv4km ඇයි මේ vedio එකේනේ කිව්වේ
      ඒක තමයි මං ඇහුවෙත්

    • @Pasansandul2012
      @Pasansandul2012 3 роки тому +6

      @@sihinidenashawickramasingh5716 හරියන ඒවත් තියනව
      Love story වලටනම් ගොඩක් හොදයි
      සෑබෑ තත්තවෙ පෙන්න ෆිල්ම් තිබ්බ සත්‍යජිත්රායි වගේ සිනමාකරුවන් ඒගොල්ලන් නිසා තමා උඩින් තියෙන්නෙ ඕක දැන් ඉන්න එවුන් මේලෝ වැඩක් නෑ

    • @pnbvideos
      @pnbvideos 3 роки тому +8

      @@sihinidenashawickramasingh5716 මුල් තැන තියෙනවා කියන්න බෑ. හැබැයි සත්‍ය කතා පදනම් කරගෙන හදපු films ගොඩක් මං දැකලා තියෙනවා Hindi Bollywood සිනමාවේ. Sarabjit එහෙම Oscar එකකටත් nominate වෙලා තිබ්බා. ප්‍රාථමික කියන්න ම බෑ හොඳ plot එකක් එක්ක වෙනස් විදිහට message එකක් දෙන films තියෙනවා ගොඩක්. Horror, thriller genres වල වගේ ම motivational films නියමයි Bollywood වල ගත්තොත්.

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 роки тому +5

      අනිවාර්යයෙන්ම ...ඒ වගේම මලයාලම්..දකුනු ඉන්දියා අනික් චිත්‍රපට හින්දි සිනමාවට වඩා හරිම තාත්ත්විකයි...හරිම ඇත්තයි...

  • @Venuja10.
    @Venuja10. 3 роки тому +16

    විශ්ම ලෝකය ආසම චැනල් එකක් 🖤

  • @priyanthachandramaali8038
    @priyanthachandramaali8038 3 роки тому +11

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් ...බුදු සරණයි...

  • @Kavi.Anu..
    @Kavi.Anu.. 3 роки тому +12

    අනේ මං අපේ රටට වගේම මං ඉන්දියාවට අාදරෙයි😘😘😘😘😘
    man කැමතිම නිළියෝ ඉන්නෙත් ඉන්දියාවේ
    Thank you අයියේ me video ekata
    oya damma hodama video eka😚😊😊😊

    • @devonfernando3662
      @devonfernando3662 3 роки тому +2

      ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා නම් කවදාවත් ඔයා ඒ රටට කැමති වෙන්නෙ නෑ 😂

    • @devonfernando3662
      @devonfernando3662 2 роки тому

      @@chanindiattanayake8139 දැකලා තියෙනවාද නියම 😂😂

    • @--AS--
      @--AS-- 2 роки тому

      Aththa❤️👍

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 роки тому +2

      @@devonfernando3662 මෙහෙම නෙ ඉන්දියාවෙ නගර එහෙම නැතු ඇති අනික් ඉස්සර කොහො වෙතත් ඉස්සර හොඳ වෙයි ,නැත්නම් 2047 සංවර්දිත වෙන්න plan කරන්නෙ වෙනස් වෙයි

  • @thathsara6601
    @thathsara6601 3 роки тому +17

    ඉන්දියාව Legendary රටක්නෙ බලාගෙන යද්දි 👍

  • @imdaadsufiyan
    @imdaadsufiyan 3 роки тому +28

    ලංකාව ගැනත් ඕනේ 🙂

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +3

    හරිම හොඳයි වීඩියෝ එක ගොඩක් ස්තූතියි

  • @slsdshow
    @slsdshow 3 роки тому +46

    ඔව් යොහානිගේ ප්‍රසිද්ධිය නම් මාරයි. නියමයි වීඩියෝ එක. වීඩියෝ එකට ස්තුතියි !

    • @omarhussain6127
      @omarhussain6127 3 роки тому +1

      යොහානිට පුක නොදී යන්නකෝ ප්ලීස්

    • @CDIL
      @CDIL 3 роки тому

      ඒක ඇත්ත. යොහානිට ලොකු ගෞරවයක් ලැබුනා ඉන්දියාවෙන්

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 роки тому +4

    ඇත්තටම සුපිරි video එකක් විශ්ම ලෝකය , ගොඩාක් වටින වැදගත් නියම video එකක් , කවදත් විශ්ම ලෝකය ගෙන් හොඳ දෙයක්ම තමා... 😃❤️💯

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 3 роки тому +9

    ගොඩක් ස්තූතියි අයියේ❤️❤️❤️

  • @tharushanethmika601
    @tharushanethmika601 3 роки тому +6

    හොලිවුඩ් බොලිවුඩ් ගැන සුපිරි විඩියෝ එකක් ඕනි

  • @sathishan1299
    @sathishan1299 3 роки тому +61

    ලොකයේ වැඩිම ස්ත්‍රි දුෂණ වෙන රට සැම විනාඩි 20 කටම එකක් වාර්තා වෙනවා ඉට වඩා සිද්ද වෙනවා ගොඩාක් එවා වාර්තා වෙන්නේ නැ
    දවසකට ස්ත්‍රි දුෂණ 72 ක් විතර වෙනවා ශාරිරයේ කොටස් කපලා වද දිලා ගිනි තියනවා ගොඩාක් වෙලාවට අළු හො පිළිස්සුනු කොටස් කිහිපයක් විතරයි හොයාගන්නේ ලොකයේ කාන්තාන්වන්ට ජිවත් විමට නුසුදුසුම රට වගේම කාන්තාන්වන්ට සංචාරය කිරිමට නුසුදුසුම රට විදිහටත් ඉන්දියාව සලකනවා

    • @akhilaprashakthi2282
      @akhilaprashakthi2282 3 роки тому

      ඔව් 👍

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому +7

      වාර්තා වලට අනුව ලෝකෙ වැඩිම කාන්තා දූෂණ වෙන්නෙ ඇමරිකාවෙ. සංඛ්‍යාවට රටෙ ජනගහනය බලපානවා.. ඉන්දියාවෙ ජනගහනය වැඩි නිසා එහෙ සංඛ්‍යාත්මක අගය වැඩී හැබැයි රේට් එක ගත්තොත් ඉන්දියාවට වඩා ගොඩක් බටහිර දියුණු රටවල් වල රේප් රේට් එක වැඩී..හැබැයි ඉතින් ඒ රටවල් වල ඉන්දියාවේ වගේ අමානුෂික විදිහට මරල දාන්නෙ නම් නැතුව ඇති

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому +7

      @Tharu Gunasinghe කැමැත්තෙන් වෙනවා නම් ඒක දූෂණයක් විදිහට සලකන්නෙ නෑනෙ බන්

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 3 роки тому +3

      @Tharu Gunasinghe ඔව් ඉතින් අකමැත්තෙන් වෙන නිසානෙ දූෂණ සිද්ධීන් විදිහට ඒවා ගනන් ගන්නෙ..ද. අප්‍රිකාව, ස්වීඩන් තමා ඔය සම්බන්ද අනිත් රටවල්..search කරල බලන්න

    • @sachinsahasmina9842
      @sachinsahasmina9842 3 роки тому +3

      ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ වාර්තා වීමේ ප්රතිශතය 10% ට වඩා අඩුයි.ඉතින් හිතාගනින්කො සැබෑ තත්ත්වය.

  • @devindithiloka2512
    @devindithiloka2512 3 роки тому +14

    නියමයි අයියේ වීඩීයෝව 😃😃🙏🙏

  • @sumiya.6059
    @sumiya.6059 2 роки тому +3

    දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා...❤️❤️❤️

  • @janindukeshan
    @janindukeshan 3 роки тому +14

    ❤️💪ගැම්මක් ❤️💪

  • @chamindaroshan8931
    @chamindaroshan8931 3 роки тому +4

    සුපිරිම ,සුපිරි විඩියෝවක්,ඉන්දියාව ගැන නොදත් තොරතුරැ රාශියක් දැනගත්තා,තව විඩායෝවක් කරන්නකෝ ඉන්දියාව ගැන,සුපිරි ජය වෙිවා!!!!

  • @tehanranga3682
    @tehanranga3682 3 роки тому +5

    විශ්ම ලෝකයේ වීඩියෝ බලන්නත් කලින් ලයික් කරන්නේ අපි ඒ තරම් සුපිරිම චැනල් එකක් තමයි මේක ❤💪🔥

  • @lahiruashen6326
    @lahiruashen6326 3 роки тому +21

    ලොකෙ වැඩිම වර්සා පතනය සිදුවෙන තැන . වෙනම වැඩ සටහනක් ඉදිරිපත් කරන්ට පුලුවනිද ඔබ හට.

  • @shanrescpectshort133
    @shanrescpectshort133 3 роки тому +4

    අදත් ඔන් සුපිරි විඩියෝ එකක් අයියා😊❤️🙏

  • @enokagunasekera9105
    @enokagunasekera9105 3 роки тому +6

    U S A ගැන video එකක් ඕනි 😀 , විශ්ම ලෝකය .......

  • @lily-yg8pq
    @lily-yg8pq 3 роки тому +14

    ඩොලර් ඉවර වුණාම රටට වෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ 😕😕😕

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 роки тому +2

      Ape basil sirui gota sirui ayeth US yanawa api meheta wela innawa

  • @asankaruwan2744
    @asankaruwan2744 3 роки тому +1

    11.14 දි පොඩ්ඩක් වැරදුනා ඔබට.. ජයවේවා සහෝදරයා ලස්සනට ඉදිරියට යමු

  • @ashennethasara4297
    @ashennethasara4297 3 роки тому +6

    අයියේ පුලුවන්ම් විතරක්😣 සෝම හමුදුවෝ ගැන වීඩියෝ එකක් ගෙන්නෝකෝ 🙏🙏

  • @SRMusic2409
    @SRMusic2409 3 роки тому +14

    අදත් ඔයාගෙ වීඩියෝ එක නියමයි අයියේ 👍

  • @prettyworld743
    @prettyworld743 3 роки тому +16

    😍👍😍 2050 වීමට පෙර 2025 වන විට ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රාජ්‍ය වෙනවා 😍💖😍

  • @ravidudias1360
    @ravidudias1360 3 роки тому +1

    ගොඩක් කරුණු දැන ගත්තා
    බොහොම ස්තුතියි

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +29

    බුදුරජාණන්වහන්සේ නිසා කොහොමත් ඉන්දියාව ගැන ලොකූ ගව්‍රවයක් තියෙනවා.
    ඒවගේම මෑතකදී යොහානිට දක්වපු ගව්‍රවය නිසා නැවතත් ඉන්දියාව ගැන ගව්‍රවනීය තත්වයක් බැදීමක් ඇති උනා.

    • @youtubechanal4737
      @youtubechanal4737 3 роки тому +3

      බුදුහාමුදරුවො ඉපදුනේ නේපාලයෙනෙ 🤔🤔🤔 ඉන්දියාවේ කොහෙද බුදුහාමුදරුවො ඉපදුනේ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 роки тому +6

      @@youtubechanal4737 ලුම්බිණි සල් උයන දැන් අයිති නේපාලයට.....

    • @nkmemehub
      @nkmemehub 3 роки тому +6

      @@youtubechanal4737 nepale indiyawema කොටසක් ඉස්සර

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ 3 роки тому +5

      @@youtubechanal4737 ඒ උනාට බුදු උන බුද්ධගයාව අයිති ඉන්දියාවටනෙ 😊

    • @Pasansandul2012
      @Pasansandul2012 3 роки тому +4

      @@youtubechanal4737 ඒකාලේ වෙන වෙනම පාලනය උනාට මහාභාරතය කියල හැදින් වූවේ

  • @SampathHarshaKumara
    @SampathHarshaKumara 3 роки тому +33

    ශ්‍රි ලංකාව ගැන අප්‍රකට කරැණු 10 ක්...වීඩියෝ එකක් කරන්නකෝ...

  • @oshantharinda5417
    @oshantharinda5417 3 роки тому +10

    අයියා සික් ධර්මය සහ ජාතිය පිළිබඳ වීඩියෝ එකක් කරන්නකෝ....එයාලගේ හිසේ බදින් තලප්පාවෙන් එහෙම ලොකූ දෙයක් කියනවා.....ධ්‍යිර්‍ය සහ අභිමානය එහෙම

  • @nuwansarajeewaka7942
    @nuwansarajeewaka7942 3 роки тому +22

    ඉන්දියාවේ ක්‍රිකට් ගැන කිව්වෙ නෑ .පොඩි අඩුවක් වගේ දැනෙනෝ ඒක. 🙂🙂🙂

  • @Yasithdil1125
    @Yasithdil1125 3 роки тому +6

    මාත් 2017 ඉන්දියාවෙ ගියා මයිසූර් වලටත් ගියා ❤️😍

    • @Yasithdil1125
      @Yasithdil1125 3 роки тому +1

      @Jayanika Chandrapriya
      ම්ම් යන යන හැම තැනම පරිප්පු නිකනුත් දෙනවා

  • @LokaKatha
    @LokaKatha 3 роки тому +3

    ගොඩක්ම වටිනා තොරතුරු ලොකු ප්‍රමාණයක් දැනගත්තා

  • @captainnemo3958
    @captainnemo3958 3 роки тому +7

    නියමයි😊😊😊❤❤👍👍👍

  • @thilinapeiriz-9113
    @thilinapeiriz-9113 3 роки тому +2

    ගොඩාක් ස්තුතියි සහෝදරයා 🙏🏼 47/50 කරුණු දැන ගත්තේ අද තමයි .සුපිරි වීඩියෝ එකක් 🤘🏼🔥

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 3 роки тому +19

    ඉන්දියාවට සංචාරයක් යන්න මං මාරම ආසයි

  • @asokaranjan1844
    @asokaranjan1844 3 роки тому +4

    Excellent description in details. You have really tried to give a valuable thing.

  • @MM-jt1ok
    @MM-jt1ok 3 роки тому +21

    අපේ ලංකාව ගැනත් වීඩියෝ එකක් කරමුකො..

  • @T__C.9
    @T__C.9 3 роки тому +4

    පුලුවන්නම් කැනඩාව ගැන දිග විස්තරයක් එක්ක තව වීඩියෝ එකක් දෙන්නකෝ...🥺🥺🥺

  • @dinushikasewwandi471
    @dinushikasewwandi471 2 роки тому +2

    Thank you wishma lokaya

  • @imashavidanage
    @imashavidanage 3 роки тому +3

    ශ්‍රී ලංකාව ගැනත් වීඩියෝ එකක් ඕන..🇱🇰 ලංකාවෙත් අපි නොදන්න දේවල තියෙනවා..

  • @zesus0004
    @zesus0004 Рік тому +4

    14:45 ලෝකෙ 2022දි අඩුම divorce rate එක තිබ්බෙ ලංකාවෙ, 2023දි ඒක වියට්නාමය වෙලා

  • @fahimfarook3206
    @fahimfarook3206 3 роки тому +2

    thank you ayya mama illa illa hitapu video eka ayya damma

  • @meghanada8922
    @meghanada8922 3 роки тому +87

    ඉන්දියාව ජාතිකත්වය විවිධ සංස්කෘතින් ,අධ්‍යාත්මිකත් පරිසර සුපිරි❤️
    නමුත් දෙශපාලනික වශයෙන් ලංකාවට වැඩි බලපෑමක් කරන රටක්!!!!
    ලංකාව ලොකයෙ ඉදිරියෙ ධනවත්භාවයට පත් වීමට අකුල් හෙලන රටක්!!!!!
    කවුරුත් ටිපර් වෙන්න එපා මෙකයි ඇත්ත
    ඔය වෛරය පටන් ගන්නෙ අද ඊයෙ නෙමෙයි මහා සම්මත මනුරජුගෙ පාලන කාලයෙ වුන සුර අසුර යුද්ධයෙ ආරම්භයත් සමගයි!!!!

    • @shiran7403
      @shiran7403 3 роки тому +17

      ඕකට අනික් හේතුව රාම රාවණා යුද්ධය 🙂

    • @musha6197
      @musha6197 3 роки тому +8

      ඌබ මාර පිස්සෙක්නෙ බන් 😂😂😂😂😂

    • @saranginimeshika3085
      @saranginimeshika3085 3 роки тому +9

      ෂාාාාාා ඔයා ලස්සනට ලියනවා මම කම්මැලියි comments කියවන්න,ඒත් ඔයා ලියලා තියෙන විදිහට 👍 කියවන්න ආස හිතෙනවා, 😀

    • @classicalyoutubecaster
      @classicalyoutubecaster 3 роки тому +2

      @@saranginimeshika3085 yes

    • @user-xd5yi8lo8c
      @user-xd5yi8lo8c 3 роки тому +6

      ඒ වගේම සිංහල කතාකරන ඉන්දියානුවො ලංකාවේ ඉන්නවා. එයාල බොහොවිට ලංකාවට වඩා ඉන්දියාවටයි පක්ෂපාතී වෙන්නෙ..

  • @wasanarajawasan2824
    @wasanarajawasan2824 3 роки тому +8

    My favorite male voice ❤

  • @det555
    @det555 3 роки тому +4

    සුපිරී ❤️❤️🤟

  • @Madhushani507
    @Madhushani507 3 роки тому +2

    අද video එකත් නියමයි අයියේ
    ආයෙත් රටවල් ගැන video දාලා නියමයි අයියේ ස්විට්සර්ලන්තය ගැන video එකකුත් ඉක්මනටම ඕනේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක

  • @asharasavinde8372
    @asharasavinde8372 3 роки тому +11

    අපෙ රට ගැනත් විඩියෝ 1 කරන්න.👍👍👍👍

    • @Lasiya2007
      @Lasiya2007 3 роки тому

      Thava Tika davasakin rata vikunanava
      api kanna nathuva marenav

    • @asharasavinde8372
      @asharasavinde8372 3 роки тому

      @@Lasiya2007 ow ekath atta thama na boor mehema yana widihata

  • @minuka5837
    @minuka5837 3 роки тому +9

    විශ්ම ලෝකය කියන්නේ දැනුම් ගබඩාවක් කියන අය යටින් 👇like එකක් දාන්න .

  • @renujasunathi7202
    @renujasunathi7202 3 роки тому +4

    Ayiye ape lankaweth oya vidihe review ekak denna 👍👍🤔

  • @pasindugimhan7196
    @pasindugimhan7196 3 роки тому +5

    ඇමරිකාව ගැන අලුත් වීඩියෝ එකක් ඕනා🙂🧡

  • @SampathHarshaKumara
    @SampathHarshaKumara 3 роки тому +18

    මුසල්මානුවෝ කොහෙද ඉන්නේ,එතන ගැටුමක්....

  • @udaramadushan8838
    @udaramadushan8838 3 роки тому +3

    ලංකාව ගැනත් මේ වගේ වීඩියෝ එකක් ඕනෙ

  • @noname-bo4vg
    @noname-bo4vg 3 роки тому +38

    අපි ඉන්දියාව ගැන හොයන්න උනන්දු වුනාට උන්ට ලංකාව ගැන ගානක් නැතිව ඇති.🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂

    • @KAALION619
      @KAALION619 3 роки тому +6

      සිරාවටම බන් 😂💔

    • @worldkn3255
      @worldkn3255 2 роки тому +3

      පිස්සු ද උන් වැඩියෙන්ම හොයන රටක් ලංකාව

    • @jackroy1641
      @jackroy1641 2 роки тому

      හම්මට සිරි අපි එහෙම තමා හිතන් ඉන්නෙ..

    • @thilinathineth21
      @thilinathineth21 2 роки тому +2

      දන්න එක තමා උන් වැඩිපුරම අවදානයෙන් ඉන්න රටක්.ත්‍රිකුණාමලය තෙල් ටැංකි,හම්බන්තොට,කොළඹ,ත්‍රිකුණාමලය වරාය ඒව ගැන වැඩිපුර අවදානයෙන් ඉන්නෙ

    • @KareemaMan-ij4su
      @KareemaMan-ij4su Рік тому

      එහෙම නැ ඉන්දියාවේ චැනල් බලන්න ගොඩක් චැනල් තියෙනවා ලංකාවේ දේවල් ගැන රාවණ ගල සම්බන්ද ගායක ගායිකාවන් ගැන

  • @bulletproofk-popworld6199
    @bulletproofk-popworld6199 3 роки тому +4

    ඉන්දුනීසියාව ගැන විඩියෝ එකක් ඕනි ❤️😁

  • @userexist_08
    @userexist_08 3 роки тому +7

    නියමයි විශ්ම ලෝකය ❤✌

  • @youtubechanal4737
    @youtubechanal4737 3 роки тому +26

    මම දන්න හැටියට ලෝකයේ හොදම සිනමා 5 පිලිවලින්
    1.හොලිවුඩ්
    2 එීන සිනමාව
    3. බිතාන්‍ය සිනමාව
    4. ජපන් සිනමාව
    5. ඉන්දියාවේ සිනමාව
    6 . කොරියන් සිනමාව .

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 роки тому

      5 methana 6k tiyenne

    • @palithananayakkara9967
      @palithananayakkara9967 3 роки тому +13

      ඉන්දියාවේ කතා වලට වඩා කොරියන් කතා ගොඩක් හොදයි.

    • @reddragon999
      @reddragon999 3 роки тому +3

      @@palithananayakkara9967 hm

    • @reddragon999
      @reddragon999 3 роки тому +3

      @@palithananayakkara9967 india katha life eken 1/4 withara yanawane
      me adarayai apo epawenawa

    • @youtubechanal4737
      @youtubechanal4737 3 роки тому +8

      @@reddragon999 මම කිව්වෙ සිනමාව fillm ගැන නැතුව teledrama ගැන නෙමේ.😂😂😂 ලෝකෙ වැඩියෙන්ම teledrama හදන්නෙ තූර්කිය ඒත් ජනප්‍රියම කොරියන් . ඉන්දියාවේ teledrama ලංකාවෙ ගනන්වත් ගන්නවද දැන් 😂🖐️ ලංකාවෙ ගනන්ගන්නැතිකොට වෙන රටවල ඔය teledrama යන්නෑ. තායි bl කතා තමා දැන් korian ඒවටත් වඩා ජනප්‍රිය

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 2 роки тому +3

    ඉන්දියාවේ බුදු දහමේ ඉතිහාසත් ලංකාවේ බුදු දහමේ ඉතිහාසත් ලංකවේ වැදගත් ස්තාන ගැනත් විඩියො එකක් කරන්න

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 роки тому +10

    ඉන්දියාව කවදාවත් ලංකාවට වැටෙන්න දෙන්නේ නැ.. ඒක මට ගොඩක් විස්වාසයි. මොකද උබලගේ ගෙදර අල්ලපු ඉඩමේ මුඩුක්කුවක් ගහනවට උබලා කැමති නැනේ.. 😆😄😄😄🤣🤣😀😃😃 එවගේ තමා උනුත්.. ඉන්දියාව කියන පත ඡංගියෙන් වැටෙන හුඡ්ඡ බින්දුවක් වගේ බං ලංකාව.. උන් අපිට වැටෙන්න දෙන්නේ නැ.. ලංකාවේ වාහන වලට කාලකණ්නි බදු ගැහුවට.. ලංකාවට බයික්.. වාහන අඩුම මිලට අලුත් එවා දෙන්නේ ඉන්දියාව විතරයි.. 1990 ලංකාවට දුන්න තැග්ගක්.. මටනං ඉන්දියාවත් එකයි ලංකාවත් එකයි.. ඉන්දියාවේ රඡයෙ සේවකයෙකුට මාස තුනක් වැඩට ගියාම වාහනයක් ගන්න පුලුවන්ලු. එකට මුතු ඇටේ පරට්ට පාලකයො.. නොකියා ඉන්නම් ඊට එහා🤫🤫🤫🤫🤫🤫

    • @kavishkau
      @kavishkau 3 роки тому +1

      Pissuda bn e hinda newe e lankawa alla gaththoth India kanawa sapa kamak

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 роки тому +66

    අපිට අසල් වැසිම රට,වැඩිම ජනගහන වලින් 2,1 වනි ස්ථානය,ඉතින් ඔච්චර දේවල් නැත්නම් වැඩක් නෑ නේ.💥

    • @Supreme-m2o
      @Supreme-m2o 3 роки тому +8

      සිරාවට අපි දන්නෙ නෑනෙ 🙂

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 3 роки тому +5

      @@Supreme-m2o ඒකනේ මම comments එක දැම්මේ

    • @shiran7403
      @shiran7403 3 роки тому +8

      2050 වෙනකොට චීනෙ පරදලා ජනගහනය වැඩිම රට ඉන්දියාව වෙන්න පුලුවන්ලු
      ඒක හරියටම කියන්න බෑ නිගමනයක් විතරයි

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому +5

      @@shiran7403 ඉන්දියාව තමයි 😌

    • @musha6197
      @musha6197 3 роки тому +3

      @@awishkaakalanka7751 උඹ දැන්මා කියලා ඇත්ත වෙන්නේ නැහැ නේ 😂😂😂😂

  • @sithudisanayake1689
    @sithudisanayake1689 3 роки тому +41

    අකමැතිම රටක් උනත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා🙂❤️🤟

    • @prettyworld743
      @prettyworld743 3 роки тому +4

      අැයි ඉන්දියාවට අකමැති ? 😕

    • @devonfernando3662
      @devonfernando3662 3 роки тому +4

      @@prettyworld743
      ඇයි ඉන්දියාවට කැමැති වෙන්න ඕනේ??😏
      ඉන්දියාව LTT එකටත් උදව් කරා...අතීතයේ උනත් අපිට ආක්‍රමණය වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්

    • @prettyworld743
      @prettyworld743 3 роки тому +5

      @@devonfernando3662 😜 මම ඉන්දියාවට කැමැති වෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ මොකද යම් රටකට කැමති වීම සහ අකමැති වීම තමන්ගේ කැමැත්ත සහ අකමැත්ත මිස යම් අයකෙකුගේ කැමැත්ත සහ අකමැත්ත නොවන නිසා මම එයාගෙන් අැහුවේ අැයි ඉන්දියාවට අකමැති කියලා 😜

    • @devonfernando3662
      @devonfernando3662 3 роки тому +3

      @@prettyworld743 මම නම් අකමැති අපේ රටට වැඩිපුරම හතුරුකම් කරපු රටක් නිසාත් මානව අයිතිවාසිකම් අඩු රටක් වීමත් ගොබ්බ සංස්කෘතියක් තියෙන රටක් නිසාත් කාන්තා හිංසනය,කාන්තාවන්ට respect කිරීම අඩු රටක් වීමත්.....මේවා තමා මූලික හේතු

    • @prettyworld743
      @prettyworld743 3 роки тому +2

      @@devonfernando3662 Ok එ්ත් ඉන්දියාවේ තිබෙන ගොබ්බ සංකෘතිය මොකක්ද හොද ඉතිහාසයකටත් උරුම කම් කියනවානෙ ???

  • @uchiraperera2371
    @uchiraperera2371 3 роки тому +5

    Viddo එක ගොඩක් විශේෂයි ❤❤

  • @pramodyakaumali
    @pramodyakaumali 3 роки тому +41

    හැම තප්පරේකම අලුත් දෙයක් ඉගෙන ගත්තා🙂 ඇත්තටම මේ දේවල් දැනගෙන හිටියෙ නෑ🙂

  • @dulajsadaruwan9036
    @dulajsadaruwan9036 3 роки тому +2

    Supiri...♥️♥️♥️

  • @BUSPOODAYT-jm1nd
    @BUSPOODAYT-jm1nd 3 роки тому +3

    ආපු ගමන් බැලුවා

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 3 роки тому +1

    බොහොම වැදගත් ව්ඩියෝවක්

  • @SanukaDevnija009
    @SanukaDevnija009 3 роки тому +4

    Great 😊😀👌

  • @popart8554
    @popart8554 3 роки тому

    Notification aawa gaman baluwa. Watina video ekak 😊👍

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen 3 роки тому +1

    සුපිරි විඩියො එකක් 🤩🤩

  • @shiran7403
    @shiran7403 3 роки тому +5

    අයියා Ava Max ගැන වීඩියෝ එකක් ඕනි ❤️

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 роки тому +17

    ඇත්තටම අරැම පුදුම රටක් තමා ඉංදියාව ..

  • @kethwije2494
    @kethwije2494 3 роки тому +3

    ඉන්දියාවේ northeast ගැන video එකක් කරන්න පුලුවන්ද? දැනගන්න ආසයි....එහෙ ඉන්න මිනිස්සු හරි වෙනස් 👀 හරියට වෙනම කොරියාවක් වගේ😯

  • @binulnanvidu7935
    @binulnanvidu7935 3 роки тому +4

    ආදරෙයි ඇ 🥰

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 роки тому +2

    හොද video එකක් ....

  • @yasirumadara6707
    @yasirumadara6707 3 роки тому +2

    Niyamai 👍🏽👌🏻👌🔥🔥🔥🇱🇰🇮🇳

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 3 роки тому +1

    සුපිරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @milindaparakrama7375
    @milindaparakrama7375 3 роки тому +2

    godak vtina vedio ekk .scott adkins ganath vedio ekk krnna 🥰❤️💪