ඉපදෙන්න හිතන්නවත් හොද නැති ඇෆ්ගනිස්තානයේ කදුළු කතාව | Latest Update Of Afghanistan's Sad Story

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 836

  • @lamboginicar2421
    @lamboginicar2421 3 роки тому +262

    ඇෆ්ගනිස්ථාන - තලේබාන් යුද ගැටුම් ඉක්මනින්ම ඉවරවේවා🙏🙏🙏🙏😔😔😔😔

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 роки тому +55

    බාමියන් බුදුපිලිම කැඩීමේ ශාපය තලේබාන් ලට ලැබේවා

    • @dilharamadushan7401
      @dilharamadushan7401 3 роки тому +2

      අනිවාර්යයෙන්ම ලැබේවා

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 роки тому

      තලෙයිබාන් අන්තවාදයේ ඊළග ඉලක්කය ලංකාවද??? || Is Sri Lanka the next target of Taliban extremism???
      ua-cam.com/video/WVMHWawhX3o/v-deo.html
      බලන්න ගිහිල්ලා වැදගත් වෙයි

    • @OwEkaAtta
      @OwEkaAtta 3 роки тому +1

      aniwaren okunta wadikal ausha na.

  • @jayawi260
    @jayawi260 3 роки тому +297

    අපේ රටත් මෙහෙම නොවන විදියට ආරක්ශා කරගැනීම අපේ වගකීම

  • @darkvenom6618
    @darkvenom6618 3 роки тому +179

    මෙහෙම රටවල් ගැන දැනුවත් කරනවට ස්තුතියි ❤️

    • @Crazymonkey7
      @Crazymonkey7 3 роки тому +2

      apiwath subscribe karann

    • @denumsayura4019
      @denumsayura4019 3 роки тому

      අපට සිහින පෙනෙන්නෙ ඇයි? ua-cam.com/video/0bYXpwzkESU/v-deo.html

    • @An1256H
      @An1256H 3 роки тому

      ඔව්

  • @prabuddhiwijesinghe4754
    @prabuddhiwijesinghe4754 3 роки тому +42

    මන් කැමතිම විශ්ව ලෝකය අවසානයට අපිට කියලා දුන්න පාඩම් ටිකට...මේක නම් නිකම්ම නිකම් youtube channel එකක් නෙවෙයි.අපිම තමයි රට ආරක්ෂා කර ගන්න ඕනි...❤️විශ්ම ලෝකය❤️👌

  • @umeshdilshan6880
    @umeshdilshan6880 3 роки тому +15

    අදත් සුපිරී. ඇෆ්ගනිස්තානය ගැන වීඩියෝ එකක් ඉල්ලපු කෙනාට අද නින්ද යයි

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 3 роки тому +11

    අැෆ්කනිස්තානි ජනයාද තලේබාන් ජනයාද
    වෙෙර නැත්තෝ වෙත්වා!!!
    තරහ නැත්තෝ වෙත්වා!!!
    ඊර්ශියා නැත්තෝ වෙත්වා!!!
    සුවපත් වෙත්වා!!! 🙏🙏🙏

  • @TSri23
    @TSri23 3 роки тому +166

    මෙවැන්නක් ශ්‍රී ලංකාවට කිසිදා නොවේවා 😥❤️

  • @uncommonsrilanka1277
    @uncommonsrilanka1277 3 роки тому +4

    100% විශ්වාසයක් තියෙනව.මුන් ලෝකෙටම මහ වදයක් වෙන්වා.දැන්ම ඉවරක් කරන්න ඕනි ඇෆ්ගනිස්ථානයේතස්තාවාදීන්

  • @ramith308
    @ramith308 3 роки тому +9

    ඔයාගෙ ඉදිරිපත් කිරීම , කටහඩ, අති විශිෂ්ටයි....

  • @vindanamaduka5231
    @vindanamaduka5231 3 роки тому +15

    අපේ රටට මෙහෙම ඉරණමක් අත් නොවේවා

  • @autosrilanka1238
    @autosrilanka1238 3 роки тому +75

    මොනව උනත් ඒ රටෙ මිනිස්සු පව්.😥😥

  • @k.jenshux7603
    @k.jenshux7603 3 роки тому +21

    අපෝ ගැණු අයට කිසිම නිදහසක් නැනේ...
    අපේ රට ඒ අතින් කොච්චර හොඳද 🙄❤️
    Super video 😁😁😁♥️♥️♥️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 роки тому +10

    ඇත්තටම ගොඩක් වටිනා දැනුවත් කිරීමක්.ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රට ඔය තත්වෙට ඇදවැටෙන්න නොදී රැකගැනීමේ වගකීමත් අපි හැමෝටම තියෙනවා.
    බොහෝම ස්තුතියි විශ්ම ලෝකය💖💖💖

  • @pasaanddanugaming7441
    @pasaanddanugaming7441 3 роки тому +45

    ඔයා නම් කියන කියන Video එක ගේනවා ඒකට පට්ට තෑන්ක්ස් ඇන්ඩ් ආදරෙයි.ඔයා නම් දැනුම ගෙනාපු නැවක්❤️❤️

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 3 роки тому +9

    හරිම දුකයි.අපි කාගෙත් ඇගේ තියෙන්නේ එකම ලේ..අයි මේ ලෝකේ හැම ජාතියකටම හැම ආගමකටම සහයෝගයෙන් ජීවත් වෙන්න බැරි..ඉපදෙන්න ඉන්න නොදරුවෝ පවා මේ බිහිසුනු යුද්ධ වලින් පීඩා විදිනවා..කන්‍යාවියන්ගේ සැප
    ලබා ගැනීම වගේ මෝඩ ආකල්ප නිසා මේ ලොකේ අහිංසක මිනිස්සු කොච්චර නම් මැරෙනවද.අනේ දෙවියනේ අපි කාටත් සතුටින් ඉන්න පුලුවන් ලෝකයක් කවදා උදා වේවිද ?අපි මැරුනත් අනාගත පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි දවසක් ඉකමනින් උදා වේවා..🙏🙏🙏

  • @Neth833
    @Neth833 3 роки тому +41

    සුපිරි විඩියො එකක් නියමය් වටිනවා 💟💟💟💟💟💟👍👍👍👍👍👍👍👍👍👍💟💟💟💟💟

  • @isirafernando8061
    @isirafernando8061 3 роки тому +12

    මෙවැනි ආකරයට නොව්නත් ලංකාවටද වෙමින් පවතිනෙ ටිකෙන් ටික දුර්වල විමයි.ස්තුතිය විශ්ම ලෝකය මතක් කර දුන්නාට.🙏🙏👍

  • @truthvadan9324
    @truthvadan9324 3 роки тому +18

    හොද කතා බහක් සතුටුයි මිත්‍රයා 👍👍👍👍👍👍

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Madhushani507
    @Madhushani507 3 роки тому +21

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් ගැන අපිට තොරතුරු ලබා දෙන එක
    Thank you wishma lokaya

  • @viduwanthakathriarachchi2459
    @viduwanthakathriarachchi2459 3 роки тому +2

    මේ අපේ රටේ 🇱🇰 ඇත්තන්ට මේක හොද පාඩමක් ..... "" කෝටි ලක්ෂයක් සක්වලවල් වල සත්ත්වයා ගරු කරන බුද්ධ ධර්මය , බුද්ධ රත්නය ( බුදු පිළිම ) ,,, විනාශ කිරීම හේතුවෙන් "දිට්ඨධම්මවේදනීය විපාක පිණිස ස්වභාවධර්මයා විසින් දෙනු ලබන තිළිණයකී..... එය , මෙම විශ්වය තුළ ඕනෑම ස්වභාවයක් දරණ ,, ස්ථානයන් හට/පුද්ගලයන් හට අදාළ ධර්මතාවකි ..... තව තවත් බොහෝ ලෙස මේ ලංකාද්වීපය 🇱🇰 / බුද්ධ රාජ්‍යය ' ගැන සැලකිල්ලෙන් බුද්ධදාර්ශණිකයන් සහ සෑම අන්‍යාගමිකයෙක් ම දැන තර වන්න,,, වීම පෙර ලද ගත යුතු උතුම්ම පාඩමකි.....

  • @shiran7403
    @shiran7403 3 роки тому +116

    කාලීන මාතෘකාවට ගැලපෙන හොද වීඩියෝ එකක් ❤️❤️

    • @msr7733
      @msr7733 3 роки тому +2

      අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න

    • @Dilatec7078
      @Dilatec7078 3 роки тому +1

      යාලුවනි මට subscribe 500ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @Dilatec7078
      @Dilatec7078 3 роки тому

      යාලුවනි මට subscribe 500ක් වෙන්න තව 15 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @resh_r.r
      @resh_r.r 3 роки тому

      ආ කොල්ලෝ

    • @shiran7403
      @shiran7403 3 роки тому +1

      @@resh_r.r බොම්ක

  • @tharanganiroshani2106
    @tharanganiroshani2106 3 роки тому +5

    Isthuthi....විශ්ම ලෝකය ....මෙ වගෙ තොරතුරු ලබා දෙනවට.....jaya ශ්‍රී .....💐💐💐💐💐

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 роки тому +10

    ලංකාවේ ඉන්න කාලකන්නිය දේශපාලකයෝ ඉවර වෙන්න නියමයි අයියා

  • @janindukeshan
    @janindukeshan 3 роки тому +24

    මාරම වටිනවා මේ වගෙ වැදගත් vedio දවස ගානේ ගේන එක... tnx ,විශ්ම ලෝකය 💪❤️

  • @opanayakabro2891
    @opanayakabro2891 3 роки тому +4

    ඇෆ්ගනිස්තානයේ යුද්ධය ඉක්මනින් ඉවරවේවා.good luck 👍free well soon

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 3 роки тому +29

    අපේ රටේ යුද්ධය ඉවර කරපු රණවිරුවොන්ට,නායකයින් ට පින්.හැබැයි අපි එහෙම උත්තමයන්ට සලකන විදිහ නම් දුකයි.අනාගතයේ කිසිම දාක අපිටවත්,කිසිම රටකටවත් මෙවන් දෙයක් නොවේවා.ඇෆ්ගනිස්තානය ගැන මොහාන් සමරනායක මහත්තයා ගොඩක් මාධ්‍යවල හොදට පැහැදිලි කරා.විශ්ම ලෝකයටත් මොහාන් සර්ටත් ස්තූතියි 🙏

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому +1

      අනිවාර්යයෙන් ❤️❤️❤️

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 Рік тому

      හලො කවුරු කෙනෙක් යුද්ධය දින්නන්න නායකත්වය දුන්නා කියලා,පස්සෙ එම නායකයන් රටේ නියම ලෙස සංවර්ධනය කරනවා වෙනුවට මහා පාරිමානයෙන් ණය අරන් ලොකු ලොකු ඒවා හදද්දි,තමන්ගෙ සහාචර අය දූශන අක්‍රම්තා කරද්දී බලන් ඉද්දි මිනිස්සු ට තරහයි තමා,අපේ ඉතිහාසය තුල රට දිනු අය හිට් යා හැබැයි ඔවුන් කරෙ පසුව රට සංවර්ධනය කර එක එහෙම නැතුව හතර ව්ට්න් ණග අරන් එක එක ඒවා හැදු එක නෙමේ,

  • @krishanthiperera5382
    @krishanthiperera5382 3 роки тому +12

    ඉතාම වැදගත් . බොහෝ ස්තූතියි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 роки тому +12

    විශ්ම ලෝකය ගොඩාක් හොද video වලින් දැනුවත් කරනවාට 👌
    බොහොම ඉස්තුතිසි ඔබට 👍✌️

  • @SL_bro_
    @SL_bro_ 3 роки тому +16

    විශ්ම ලෝකය අනිවාර්යයෙන්ම බලනවා අපි නන් අදත් සුපිරි යි අයියෙ

    • @msr7733
      @msr7733 3 роки тому +1

      අපිටත් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න

  • @gayanthasigera5329
    @gayanthasigera5329 3 роки тому +26

    ගොඩක් වටින වීඩියෝ එකක්✌️😎 සුපිරියි විශ්ම ලෝකය ✌️

  • @kasuneranga6760
    @kasuneranga6760 3 роки тому +11

    ඇත්තටම ඇහැට කදුලක් එන කතාවක් ඒකනම්😥😥

  • @alonexboy865
    @alonexboy865 3 роки тому +7

    ඇෆ්ගනිස්තානයෙ නිදහස අයෙ ලැබෙවා 🙏🙏🙏

  • @padminifernando5508
    @padminifernando5508 3 роки тому +5

    කොහොම වෙතත් අසරන අහිංසක ජිවිත පවු......

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +52

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @navodadinushi1133
    @navodadinushi1133 3 роки тому +17

    බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක්....😍😍😍😍

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 роки тому +5

    A to z මනා පැහැදිලි කිරීමක් සිදුවුණා..ගොඩාක් වටිනවා ...ගොඩාක් ස්තුතිය ....තෙරුවන් සරණයි !

    • @champaperera8487
      @champaperera8487 3 роки тому

      ඔබත් ලෝක ඉතිහාසය , යුරෝපා ඉතිහාසය ,බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිලිබදව ලියවුන පොත් සොයාගෙන ,වෙලාව තිබෙනවා නම් කියවන්න .

  • @yapacreation
    @yapacreation 3 роки тому +1

    ස්තුතියි මෙවන් දැනුවත් කිරීමී වලට

  • @oshadheealwis6533
    @oshadheealwis6533 3 роки тому +2

    නියම සුපැහදිලි කටහඬක්... අහන් ඉන්න හරිම ආසයි. ස්තුතියි

  • @nadeerathakshala
    @nadeerathakshala 3 роки тому +14

    බොහොම ස්තූතියි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත 😘🥰

  • @The_Mind_Journey
    @The_Mind_Journey 3 роки тому +24

    ලෝකේ ලොකුම බුදු පිළිම තිබ්බ රට දෙවියනේ...කෙල්ලෝ පව්..සංසාරේ පින් කරමු මේ වගේ බෞද්ද.. රටක ඉපදෙන්න..වටිනවා අපේ රට..

  • @anuhasslacademy9986
    @anuhasslacademy9986 3 роки тому +3

    ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් වේවා 🙏🙏😪😪😪😪😪

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +16

    අහිංසක මිනිස්සු මරණ කුහක තලෙයි තුරන් වේවා

  • @jayawi260
    @jayawi260 3 роки тому +76

    ගෙවෙන හැම තප්පරයකදීම හුස්ම සමග පොරබදින හැම අසරණ ජීවිතයක්ම සුව වේවා කියල ප්‍රාර්ථනා කරමු යාලුවනේ🙏

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 3 роки тому +146

    ආගම මුස්ලිම් වුනත්
    ජාතිය මුස්ලිම් වුනත්
    රට මුස්ලිම් වුනත්
    පවු දෙයියනේ ...
    ඒත් මිනිස්සුනෙ...

    • @slk.9840
      @slk.9840 3 роки тому +2

      ඒකනම් ඇත්ත

    • @buddhikamadushani8067
      @buddhikamadushani8067 3 роки тому +18

      යාලු ඒත් ඒ මුස්ලීම් අයමනෙ ඒ මුස්ලීම් අයටම කරදර කරන්නෙ.චුට්ටක් හැරිලා බැලුවොත් සිංහල බෞද්ධයන් බහුතරයක් තවමත් ගුණවත්

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 роки тому +2

      @@buddhikamadushani8067 ගුණවත්?😂😂

    • @buddhikamadushani8067
      @buddhikamadushani8067 3 роки тому +3

      @@Freedomiseverything12 සමාවෙන්න ඔබ පව්කාර දුර්ජනයින් සමඟ ජීවත් වීම නම් ගැටලුව එය මේ කමෙන්ටුවට අදාල නැත.පතිරූප දේශයක වාසය නොකිරීම ඔබේ අඩුවක්

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 роки тому +1

      @@buddhikamadushani8067 ප්‍රතිරූප දේශය ගැන මට කියන්න ඕන නෑ. ඔයා දන්නවනෙ අපේ ප්‍රතිරූප ජනයාගැන😂😂. බෞද්ධයන් යැයි කියමින් කී දෙනෙක් ඔය ගුනවත් කම ප්‍රදර්ශනය කරනවද? . තමන් කුඩා කල හිදා හැදූ මව මහමඟ අතහැර දමායාමට තරම් ගුණවත් වේනම්, අනිකෙකු ගේ සාර්ථක දැකා ඊර්ෂ්‍යාවන් ඔහු හෝ ඇයට එරෙහිව කොඩිවින අනවින කිරීමට සමත් නම්.රට තුල ශීඝ්‍රයෙන් මත් ද්‍රව්‍ය බෙදා හැරී මට ගුණවත් කමට පුලුවන්නම් හිත්ල බලන්න කාටද වැරදුන්නේ කියල.අපේ රට මෙහෙම්මම තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ ගුණවත් කම නිසි ලෙස නැති නිසා.

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 роки тому +73

    ලෝකයේ ඉස්ලාම් රටවල් තිබුනත්
    අපි ශ්‍රි ලංකාවේ ඉපදීම මහා වාසනාවක්.අපේ රට තරම් සුන්දර රටක් කොහෙවත් නෑ.
    .

    • @sureshdunhida3843
      @sureshdunhida3843 3 роки тому +12

      Aniwryen bn තමන්ගේ රටට් අදරේ කරන් ඔනී අපේ උන් අපේ රටේ කොච්චර දෙවල් තිබ්බත් පිටරට ලොකුකරන් දගලන්වා

    • @lily-yg8pq
      @lily-yg8pq 3 роки тому +3

      ❤️

    • @rusithkavya3547
      @rusithkavya3547 3 роки тому +4

      @@sureshdunhida3843 කියල වැඩක් නෑ 😂😂,මටත් පේනව ඒක

    • @sureshdunhida3843
      @sureshdunhida3843 3 роки тому +7

      @@rusithkavya3547 kohomt mt mage rata watinwa koi රටටත් වඩා

    • @nuwanduminda5599
      @nuwanduminda5599 3 роки тому +8

      ලංකාව ජීවත් වීමට සුදුසු රටවල් අතර සිටින්නේ මධ්‍යස්ථ තැනක. නෝර්වේ, ස්විට්සර්ලන්තය වගේ රටකට ගියොත් ඒක දැනෙයි

  • @DeshaGaweshaka
    @DeshaGaweshaka 3 роки тому +40

    අපේ රටේ වුනත් තව කාලයක් යනකොට මොනවා වෙයිද මන්දා. එහෙන් එක කට්ටියක් චීනේට දෙනවා. තව කට්ටියක් ඉන්දියාවටයි ඇමරිකාවටයි දෙනවා.

    • @lakmalsilva5763
      @lakmalsilva5763 3 роки тому +6

      coloniyak wela tamai nawatinne 😒😒

    • @dilsam1476
      @dilsam1476 3 роки тому +8

      😂😂😂 ලන්කාව කෑලිවලට කැඩිලා යනවා 😂😂😂😂 දැනටත් ඒකමනේ වෙලා තියෙන්නේ 😂😂 උතුර දෙමල 😂😂 නැගෙනහිර මුස්ලිම් ( සිරිලන්කන් අරාබිය ) 😂😂 මීගමුව, බේරුවල් පුන්චි අරාබිය 😂😂😂 අනික දැන් සින්හල නෙවෙයි මහ ජාතිය, මුස්ලිම්වරුන්... 😂😂😂 අපේම අපේ දේසපාලකයෝ අපිටම තියලා ඇරලා තියෙන්නේ සහෝ..... 😂😂😂😂😂

    • @dileepanuwan6737
      @dileepanuwan6737 3 роки тому

      තලෙයිබාන් අන්තවාදයේ ඊළග ඉලක්කය ලංකාවද??? || Is Sri Lanka the next target of Taliban extremism???
      ua-cam.com/video/WVMHWawhX3o/v-deo.html
      බලන්න ගිහිල්ලා වැදගත් වෙයි

    • @naveenmadusanka9958
      @naveenmadusanka9958 3 роки тому

      O

  • @padmawijethunga9456
    @padmawijethunga9456 3 роки тому

    ඇෆ්ගනිස්තානය ට ඉක්මනින්ම සාමය උදාවේවා !!!
    ත්‍රස්තවාදීන් කිසිවෙකුත් නොමැති සාදාරණ රජයක් බිහිවේවා !!!
    ඒ සදහා බලවත් රටක් ඉදිරිපත්වී සාමකාමි රජයක් පිහිටුවන්නට ඔවුන්ට උදව් ලැබේවා!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому

    ඇෆ්ගනිස්තානයේ කදුලු කාතාව අපට කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි ,සියලුම ලෝක සත්වයෝ සුවපත්ම වෙිවා !!! නිදහසේම සුවසේම ,සැපසේම ජිවත් වන්ත වාසනාව ලැබෙිවා !!!.හරි කල කිරෙනවා මෙිවා දැක්කාම .😢😢🙏🙏🙏🙏🙏

  • @DenumSancharaka
    @DenumSancharaka 3 роки тому +1

    මේ තොරතුරු ලබා දුන්නට බොහොම ස්තූතිය අයියේ 👍🙏

  • @පූස්මල්ලි
    @පූස්මල්ලි 3 роки тому +5

    අද තමයි හරියටම විස්තරයක් දැනගත්තේ ❤️‍🔥👍👍

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 роки тому +15

    ගොඩාක් වටිනවා අයියා ❤❤❤

  • @buddhikamadushani8067
    @buddhikamadushani8067 3 роки тому +2

    සංසාරෙ කොච්චර ගමන් කරලා තිබුනත්.මේ පිං බිමේ උපදින්න මට පිං ඇති වීම ගැන මට ගොඩක් සතුටුයි

  • @DanumLowa01
    @DanumLowa01 3 роки тому +1

    මොනව උනත් ඒ රටේ ඉන්නෙත් මිනිස්සු අපි එයාලට ගොඩඑන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

  • @thiliart4692
    @thiliart4692 Рік тому +1

    වටිනාම වීඩියෝ එකක් .වාගේම ටිකක් භය හිතෙනවා .

  • @shalikawasanthi8252
    @shalikawasanthi8252 3 роки тому +3

    හරිම දුකයි ඒ මිනියුත් ගැන පුලුවන් තරම් කුසල් කරමු පතිරුප දේශ වාසයක් ලබන්න

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 роки тому

    ඇබ්ගනිස්තාන අතීතය ඉතා හොඳින් දැනගත්තා ඔබට බොහෝම ස්තුති තෙරුවන් සරනයි .

  • @janithmadushanka9878
    @janithmadushanka9878 3 роки тому +6

    Thank you vishma lokaya..............🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @tv187
    @tv187 3 роки тому +19

    සුපර්

  • @dhammi8602
    @dhammi8602 3 роки тому

    ඔබ හාරි ඇත්ත ජෙසු පිහිටායි

  • @amithachandima3318
    @amithachandima3318 3 роки тому +17

    Afghanistan සාර්ක් සංවධානයෙන් අයින් කරලා. ලංකාවට visa දෙන එක නවත්තන්න ඕනේ.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 5 місяців тому +1

    ඇෆ්ගන් කොල්ලො ඔසීලට ගැහුවට පස්සේ බලන්න ආපු අය ඉන්නවද

  • @ashanaperera728
    @ashanaperera728 Рік тому +1

    අපේ රටේ කෙල්ලො පිංකාරයි😢❤. උපඋපන් හැම ආත්මෙම ලංකාවෙම ඉපදේවා❤

  • @nipundilshan6081
    @nipundilshan6081 3 роки тому +17

    පුළුවන්නම් ශරියා නීතිය ගැන video ekak කරන්නකො

  • @saroshdilsanka7057
    @saroshdilsanka7057 3 роки тому +12

    නියම වීඩියෝ එකක්
    ජය වේවා විශ්ම ලෝකය ❤️🖐️

  • @අන්ඩටේකර්පියරත්න

    මරු.එල.පට්ට💪👍

  • @shaniwijesinhe143
    @shaniwijesinhe143 3 роки тому +12

    නියමයි.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤️

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 роки тому +11

    මේවා ගැන හිතලවත් .සියලු පක්ෂ එකමුතුව එක්සත්ව සමගියෙන් ජීවත් වීමට කාලය එලඞ ඇත .

  • @nimeshrajakaruna1909
    @nimeshrajakaruna1909 3 роки тому +7

    නියම video එකක් ❤️❤️

  • @trisha652
    @trisha652 2 роки тому

    අපේ මුස්ලියෝ පිං කරලා තියෙනවා ලංකාවේ ඉපදෙන්න.

  • @Dinu_018
    @Dinu_018 3 роки тому +6

    විශ්ම ලෝකයෙ වීඩියෝ සුපිරි.රටවල් ගැන ඒව තමා ආසම.love you විශ්ම ලෝකය

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 роки тому +23

    ජිනීවා ඉඳන් කෑගහන මානව හිමිකම් කාලකණ්ණි මේවට මීක් නෑ. අර බැචලේ ගෑනිගෙ දෙකොන මූට්ටු වෙලාද දන්නෑ මේවට කතාකරන්න බැරි.

    • @World_wide9-q7k
      @World_wide9-q7k 3 роки тому +1

      Ewata sadde natte ekige rataval nee mee dee kree ekai bro :(

  • @minisl3347
    @minisl3347 3 роки тому +1

    අපේ රටට මෙහෙම නොවේවා

  • @udithsahanaka8644
    @udithsahanaka8644 3 роки тому +8

    අපිට රටවල් ගැන කියාදේන එකට ස්තුති😀😀😀😀

  • @ishara2457
    @ishara2457 3 роки тому +5

    හැමදාම වගේ ගොඩක් හොද විඩීයෝ එකක්

  • @neronero6980
    @neronero6980 Рік тому

    මාෙග් රට අති උතුමි රත්ත්‍රන් ශ්‍රී. ලන්කාව බුදුසරණයි මාෙග් සුන්දර රටට ඉසිසර අෙප් තිබුන කරදර ආෙය් ෙනාෙවිවා ☸️☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌸🌸🌸🌼🌺🪷

  • @opanayakabro2891
    @opanayakabro2891 3 роки тому +30

    මේවා බලද්දී අපේ රට සුරපුරයක් ! අපි ඒක රැකගමු.ltte ,කොරෝනා,සහරාන් ආවත් අපේ රට වැටෙන්න දෙන්න හොද නෑ.කවුරු හරි දේශපාලනික වශයෙන් ඒ දේ කලොත් මේ වේලාවේ අපිටත් වෙන්නේ මේ දේමයි.අපිට ආයෙත් යුද්ධ ඔනි නෑ.කාටවත් යටත් වෙන්න ඔනිත් නෑ. Stay home stay safe 🇱🇰🇱🇰

    • @danielandrino5239
      @danielandrino5239 3 роки тому

      Api monawa keruwath me rata kana desapaluwo meheth oy wge krann wedi dawask ynne ne bro

    • @Freedomiseverything12
      @Freedomiseverything12 3 роки тому +1

      Ubata වැන්නැති

  • @samanthakusumsiri5047
    @samanthakusumsiri5047 3 роки тому

    හරිම පැහැදිලිව කියලා දෙනවා.

  • @greenlazer2607
    @greenlazer2607 3 роки тому +2

    112 ලයික සහ 68 කමෙන්ට් එක මගෙන්....... 👍

  • @ramisha3270
    @ramisha3270 3 роки тому

    සම්පූර්ණයෙන්ම විස්තරේ කීවට ගොඩක් ස්තූතියි 🙏🙏💐💐

  • @vihanganimsara1871
    @vihanganimsara1871 3 роки тому +10

    සුපිරි වීඩියෝ එකක් 🔥

  • @MRDog535
    @MRDog535 3 роки тому +8

    හොද වීඩියෝ එකක් අයියේ.

  • @surangarathnayake1648
    @surangarathnayake1648 3 роки тому +2

    සුපිරි ,,

  • @fflokka5221
    @fflokka5221 3 роки тому +10

    Thank you ayye

  • @sadu8816
    @sadu8816 3 роки тому +4

    ගොඩක් වටිනව අයියේ😍

  • @samankumara167
    @samankumara167 3 роки тому +15

    චීනය විතරක් නෙමෙයි යුරෝපය ඇමරිකාව තලේබාන් සන්විදනය එක්ක සාමූහිකව කටයුතු කරන්න කැමති වෙලා තියනවා

    • @champaperera8487
      @champaperera8487 3 роки тому

      මේ රටවල් ප්‍රශ්න වවනවා.

    • @samankumara167
      @samankumara167 3 роки тому

      @@champaperera8487 උන් හැමදාම කලේ රටවල් වල ප්‍රශ්න ඇති කරපු එකනෙ

  • @rushaniranathunga3474
    @rushaniranathunga3474 3 роки тому +7

    ලෝකේ උතුම් රට ලංකාවයි 🇱🇰

  • @devindithiloka454
    @devindithiloka454 3 роки тому +1

    Hamadamath wage adath videowa niyamai aiye,thankyou videowata🌹🌹

  • @mohamedinfaz8440
    @mohamedinfaz8440 3 роки тому +2

    God, please save those afghan people from those evils and bring back peace, equal rights and democracy to afghanstan .

  • @a2z9818
    @a2z9818 3 роки тому +7

    #කැලේ ගහක් නෙවෙයි යාලු කැලේ නසන්නේ.එහෙම කියපු අපේ අයමයි කැලේ නසන්නේ.

  • @Mixitams213
    @Mixitams213 3 роки тому +1

    ශක්තිමත් පාලනයක් නැත්නම් මොන රටට උනත් වෙන්නේ මේ දේ .එ්ක අපිටත් හොඳ පාඩමක්.ලෝකයේ තියන රටවල් ගැන දැනගන්න ලැබෙන එක හරි අපූරු අත්දැකීමක්.

  • @dharmapriyaruwansiri627
    @dharmapriyaruwansiri627 3 роки тому +21

    අයියගේ කටහඩට කැමති අය කෝ❤

  • @akalankainduwara3766
    @akalankainduwara3766 3 роки тому +1

    මං එනකං බලං හිටියේ ඔය විඩියො එක.... පට්ට මුල ඉදලම දැනගත්තා....

  • @chamodimanika6637
    @chamodimanika6637 3 роки тому +8

    නියමයි 🙏❤️

  • @udithasamaraweera1985
    @udithasamaraweera1985 3 роки тому

    සුපිරි ස්තූතියි ..ඔබට

  • @alokadulshan409
    @alokadulshan409 3 роки тому +24

    ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් කරන්නකෝ plz 🇦🇺

  • @thusithaw
    @thusithaw 3 роки тому +1

    ස්තූතියි විශ්ම ලෝකය ❤️

  • @a.fernando4578
    @a.fernando4578 3 роки тому +1

    ඇෆ්ගනිස්තානය ගැන හරිම දුකයි..

  • @ashan4010
    @ashan4010 3 роки тому +15

    හම්මෝ ඇෆ්ගනිස්තානේ නම් ඉපදෙන්න එපා😅🙏