Soduru Dwasaka (සොඳුරු දවසක) & Because I'm Stupid (Remix)

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 420

  • @gamilthushara8391
    @gamilthushara8391 3 роки тому +334

    ඔයාගේ voice එකත් korean ගායකයාගේ voice එකට සමානයි.මාරම ලස්සනයි........keep it up ...well done.....🥳🥳🥳🥳🥳😊😊😊😊

  • @dulannimeka7604
    @dulannimeka7604 3 роки тому +46

    ජිහූගෙ කටහඩ වගේමයි මාරම ලස්සනයි 💞💞

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 роки тому +75

    මම Kim Hyun-joonගෙ මේ සින්දුව 2009දි Boys of the flower drama එක විකාශනය වුන කාලෙ ඉදන් ගොඩක්ම වාරයක් අහලා තියෙනවා. නමුත් ලන්කාවෙ මේ drama එක සින්හල dub කරලා ගියපු බවවත් දැන ගෙන හිටියෙවත් නැහැ. මෙ සොදුරු දවසක සින්දුව ගොඩක්ම ලස්සන ‍යි. Original version එකට තිතටම ගැලපෙන නියම voice එකක්. සාර්ථක ම නිර්මාණය ක්.

  • @rw3440
    @rw3440 2 роки тому +22

    මේ සිංදුව කොච්චර අැහුවත් එපා වෙන්නෑ..තාමත් අහනවා..අමුතු හැඟීමක් එනවා එ් කටහඩට...💜💜❤

  • @gimhanipathirana7866
    @gimhanipathirana7866 4 місяці тому +22

    කොච්චර කොරියන් කතා බැලුවත් හිතේ හැමදාම උඩින්ම තියෙන්නෙ මේ කතාව විතරමයි.🥺❤️

  • @kaweeherath2506
    @kaweeherath2506 Рік тому +24

    අදටත් ආසම😍😍 එදා වගේමයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ

  • @k.m.g.pkumari7764
    @k.m.g.pkumari7764 4 місяці тому +33

    ජීහූ .. අමතක නොවන හිතට දැනුන මතක

  • @ishankapriyadarshani1951
    @ishankapriyadarshani1951 5 місяців тому +49

    සමහර දේවල් වෙනුවෙන් හදවතේ ඉඩ වෙන්වෙලා තියෙනවා හැමදාටම උනත්. මේ සිංදුවටත් පවා තවමත් ආදරෙයි ❤ ඒ දවස් මතක් වෙනකොට පපුව කඩාගෙන යනව 😖

  • @Ishani-mahesha
    @Ishani-mahesha 2 місяці тому +18

    දෙයියනේ කොරියන් සිංදුව ඇහුවේ අද. එක සමානයි දෙකම. මං අහපු ලස්සන ම කොරියන් සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bpvsbts3854
    @bpvsbts3854 3 місяці тому +23

    කොරියන් ගායකයාට වඩා අපේ එක්කෙනාගේ හඩ ලස්සනයි ❤❤❤දෙන්නගෙම හඩවල් ලස්සනයි 😢❤ඒ උනාට අපේ කෙනාගේ හඩ මරු 😊

  • @Animeලංකා
    @Animeලංකා Рік тому +21

    ලංකාවේ කොල්ලෙක් කියන්න තරම් ආඩම්බරයි ❤️✌️

  • @krishansachinthaka2853
    @krishansachinthaka2853 3 роки тому +12

    ආසම හඩවල් දෙකක් තමා.ඒ වගේම දෙරණේ Boys over flowers යද්දි මේ Sinhala & Korean mix එක බලාපොරොත්තු වුනා.ජයවේවා ලහිරු අයියා 😍🙋

  • @senuudisa
    @senuudisa 5 місяців тому +18

    ලන්කාවේ සින්දුව කියන අයියාගෙ කටහඬ මාර😍 ලස්සනයි ❤😭

  • @RanviraMishen
    @RanviraMishen 5 місяців тому +12

    ඒ කටහඩට මම වගේ ම මගේ යාළුවොත් පිස්සු වැටිල ඉන්නෙ ඒ සිංදුව කොහෙදි ඇහුනත් මගේ හිත යන්නෙ ඒ පස්සෙමයි❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊

  • @මලීමලී-ව5ය
    @මලීමලී-ව5ය 3 роки тому +8

    පිස්සු වැටෙන ලස්සන සින්දුවක් ...මන් මේක කීපාකාරක් ඇහුවද කියලා මතක නැහැ ...ඔයා ගේ වොයිස් එක නම් ෆට්ට .....මේ ඩ්‍රාමා එකත් දෙපාරක් බැලුවා .....සෝන්ග් එක ...නම් කොච්චර ඇහුවත් මදී...ඒ තරමට ලස්සනයි ....

  • @darshiishara4180
    @darshiishara4180 5 місяців тому +24

    ඇත්තටම අද මෙක දැක්කෙ කතාවෙ මේ song එක කොච්චර අහලා තිබ්බත් කවුද කියන්නෙ කියලා දන්නෙ අද .ඇත්තටම korean singer ගෙ වගේම අපේ ලංකාවෙ singer ගෙයි කටහඩවල් 2 කම එක වගේ .නියෙමටම ගැලපෙන විදිහටම තොරගෙන තිනෝ......මරු 👌👌👌❤❤

    • @gimhanipathirana7866
      @gimhanipathirana7866 5 місяців тому +3

      ජීහුම තමා කියන්නේ 😎

    • @NishadiUpeksha-vc4th
      @NishadiUpeksha-vc4th 4 місяці тому +1

      ​@@gimhanipathirana7866 නෑ ජීහුගෙ band එකේ (SS501) membersලා තුන්දෙනෙක් original එක කියන්නෙ.. Kim Kyu Jong, Heo Young Saeng, Kim Hyung Jun.. මෙතන වොයිස් තියෙන්නෙ Kyu, Saeng දෙන්නගෙ.. ඔය මුලින්ම කියන්නෙ kyu.. එයාගෙ කටහඩ ජීහුගෙ කටහඩට සෑහෙන්න සමානයි 🤗

    • @gimhanipathirana7866
      @gimhanipathirana7866 4 місяці тому +1

      @@NishadiUpeksha-vc4th mmmm 😍❤️

  • @chamodprasanna9832
    @chamodprasanna9832 5 місяців тому +24

    අවුරුදු 13 තාමන් ආසම සිංදුව

  • @chathuchathu-nb2ll
    @chathuchathu-nb2ll 5 місяців тому +10

    කටහඩවල් දෙකම එකම වගේ soo beautiful ❤

  • @nadheeshanikumari3170
    @nadheeshanikumari3170 6 місяців тому +17

    අවුරුදු දෙකක් වෙලත් මම තාම අහනවා ❤😊

  • @vinodyasenevirathna4239
    @vinodyasenevirathna4239 3 роки тому +7

    මේ සොන්ග් එක කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ 😍😍

  • @aliza6995
    @aliza6995 5 місяців тому +16

    SS501 පස් දෙනාගෙම කටහඬවල් පහට නොදෙවෙනි ලහිරු අයියගෙ හඬ ❤

  • @Athuraliyafashion1992
    @Athuraliyafashion1992 4 місяці тому +16

    කවදාවත් එපා නොවෙන ගීතයක්

  • @Sashinipabodani
    @Sashinipabodani День тому +4

    Boys over flower pissuwak 🥺❤️

  • @Achala_basnayaka
    @Achala_basnayaka 3 роки тому +8

    බලපු අන්තිම රියැලිටිය dream star season 5...❤️
    ඒකේ හිටපු අය තමා අදටත් හිතේ ඉන්නෙ..🔥සුපිරි වැඩ්ඩො..❤️
    අයියෙ සින්දුවක් කරන්න...

  • @sameerasampath-p7e
    @sameerasampath-p7e 5 місяців тому +13

    එකම ගායකයෙක් ගායනා කරනවා වගේ ❤❤❤❤❤

  • @nethmimaleesha3119
    @nethmimaleesha3119 4 роки тому +7

    ඔයා ඩ්‍රීම් ස්ටාර් ඉන්න කාලේ ඉදන් අද වෙනකම් ආස කටහඩක් 😍 මේ සිංදුවට තාමත් පිස්සුවෙන් වගේ ආදරේයි මං අයියගේ කටහඩ සුපිරි අයියේ 💞 good luck ayye 🙊

  • @erandisandunika1900
    @erandisandunika1900 4 роки тому +23

    සුභ අලුත් අවුරුද්දක් අයියෙ🌹❤️🌼.Comment එකක් නොදාම බෑ😎.ඔයාගෙ සිංදුවලින් මං ආසම සිංදුව.කොච්චර කල්ද, තාමත් අහනව හැමදාම🌹.dreamstar ඉන්න කාලෙ ඉදන්ම ආසම ගායකයෙක්😍.මාරම ලස්සනයි අයියා ඔයාගෙ කටහඩ😊.සුපිරි.ලස්සනයි කියන්නෙ ඒක කියන්න තේරෙන්නෙ නෑ මාර විදියට දැනෙන කටහඩක්❤️.ඉදිරියටත් ඔයාගෙ හඩින් ලස්සන නිර්මාන බලාපොරොත්තු වෙනවා😎.සුභ පැතුම් හැමදාමත්😊.thawath korean sinhala dubbing drama wala theme songwalatath idiriye oya sing karanna aiye.oyage thawath wenath nirmana genna api balan innawa ❤️❤️❤️.බුදු සරනයි.🙏🙏

    • @Poornadiz
      @Poornadiz  4 роки тому +2

      Thanks for your valuable comments all ❤️

  • @giwonlushan5747
    @giwonlushan5747 3 роки тому +7

    Ss501 lata oya thaniyen sadaranayak karano 🤗❤️

  • @SupuniW.G
    @SupuniW.G Місяць тому +12

    ජීහු අය්යය් එයාගෙ ටීම් එකය් කියන්නෙ ඒක..නිහඩ පෙම්වතා😢❤

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx Місяць тому +14

    @TV DERANA අනෙ ආයෙත් මේ drama එක දෙන්නකෝ🥹🥺

  • @AroshaniUththaraBTS
    @AroshaniUththaraBTS 3 місяці тому +12

    මම ආස කරපු ලස්සන Drama එකක් BOYS OVER FLOWERS ❤හරිම ලස්සනයි....LEE MIN HO,KIM BUM,KIM HYUN JOONG❤කොරියාව කියන්නේම මාරම ලස්සන ඇබ්බැහියක් ඒ වගේම ලස්සන පිස්සුවක්. මගේ බලාපොරොත්තුව සිහිනය මුලු ජීවිතයම
    XIAO ZHAN FAN ARMY GIRL UTHU❤❤❤

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 3 роки тому +9

    මාරයි ලහිරු අයියේ ඔයාගෙ voice එක. ඇත්තටම මං මේ සින්දුවට ගොඩක් කැමතියි 💖❤️‍🔥✌️

  • @indraniwp9636
    @indraniwp9636 5 місяців тому +10

    ලංකාවේ අයියගේ කටහඩ ලස්සන යි❤❤❤

  • @wijesooriyamanike582
    @wijesooriyamanike582 5 місяців тому +12

    අනේ ලස්සනයි අනේ ඔය දෙන්නගෙම voiceඑක වගේමයි ලහිරු අයියේ....❤🥺😘🥰අද ඉතින් දක්ශ නළුවෙකුත් වුනානෙ ප්‍රාර්ථනා කතාව තුලින්.... 😘🥺😁😍ආදරෙයි මගෙ පනට මං,......😊😉🥰

  • @duleekasilva5702
    @duleekasilva5702 3 роки тому +7

    Kim hyun joon is very awsome singer in Korea howbeit your voice is same as a ss501 members performance

  • @UnknownArtist-z1w
    @UnknownArtist-z1w 5 місяців тому +9

    🥰සොඳුරු දවසක මුණ ගැසි.........
    The legendary k drama - Boys Over Flowers - F4❤

  • @cali-up8bh
    @cali-up8bh 5 місяців тому +7

    ඇත්තටම මේ Remix එක නම් මාරම ලස්සනයි.🥹💗 මට නම් මේක අහද්දී දැනෙන දේ වචන වලට කියන්න බෑ.🥹✨

  • @maduhiru7488
    @maduhiru7488 4 роки тому +7

    අම්මෝ...පිස්සුවෙන් පිස්සුවෙන්...පිස්සියෙක් වගේ බැලුවේ....ඔයාගේ වොයිස් ලස්සනයි අයියේ..👍👍👍👍❤️

  • @J.A.S-c3o
    @J.A.S-c3o 5 місяців тому +9

    ❤🎉 boys over flowers .ආසම drama ekk. 😊🎉.e voice eka super 💗👻

  • @SR-rq5qr
    @SR-rq5qr 3 роки тому +10

    Heart touching voice..... 👌

  • @saduninisansala3658
    @saduninisansala3658 5 місяців тому +32

    අම්මෝ මෙක නම් පුදුමයක් කොරියන් කෙනා වගේම කියනෝ😮😮

    • @senuudisa
      @senuudisa 5 місяців тому +2

      Ekane 😮

  • @sandamalifernando4705
    @sandamalifernando4705 Рік тому +11

    කොල්ලො දෙන්නම ලස්සනයි

  • @ashbael3742
    @ashbael3742 Рік тому +8

    still can't stop listening this.
    what an edit !

  • @teenygurly8027
    @teenygurly8027 3 роки тому +5

    wow😍korean gayakayage voice ekata wada lassanai ayyi oyage voice eka😊😊😊😊

  • @UmaliKavindya
    @UmaliKavindya 29 днів тому +6

    පිස්සුවක් අයියේ ඔයාගේ හඩනම් 🥺❤️❤️❤️❤️

  • @rashinimandhakini2144
    @rashinimandhakini2144 Рік тому +11

    Korean එක ළගින්ම යනවා 🥺🥺❤️

  • @dinushan2128
    @dinushan2128 3 роки тому +10

    Voice ek බාවනාවක් අයියා 😍😍❣️❣️

  • @11D11_-
    @11D11_- 4 місяці тому +14

    ආයෙම අතීතෙට ගියා❤

  • @chathumi4295
    @chathumi4295 5 місяців тому +6

    Derana dreamstar lahiru prabath..❤️❤️ e kale asawen ahapu voice ekak.. 2024. Adatath asai.❤️🌸

  • @achiniuthpala3253
    @achiniuthpala3253 4 місяці тому +10

    අනේ 🥺🙂💖ආදරෙයි ඉතින් තාමත් මන් මේකට 😇🙈😽❤

  • @hansimuthukumari9137
    @hansimuthukumari9137 4 місяці тому +11

    අනෙ අදටත් පිස්සුවක්❤❤❤❤❤ 🥺🥺🥺

  • @sanufernando3729
    @sanufernando3729 3 роки тому +2

    Because I'm stupid ,one of my fav and I love සොදුරු දවසක too...Kim hyun joong's voice 😘

  • @niroshasuba2429
    @niroshasuba2429 Рік тому +8

    Lankan voiceeka hithata denenawa 😍😍🥰🥰💖💖👍👍👍

  • @paramisamarakoon8837
    @paramisamarakoon8837 Рік тому +8

    E sinduwa pissuwak oi 😩😩😩💗💗💗💗

  • @AAS-wl1lh
    @AAS-wl1lh 5 місяців тому +3

    ඉස්සර ඉඳල pissuwen wage ahapu sinduwak. Nama denagena hitiyata oyi kiyanne kiyala denagena hitiye ne.....
    Beautiful voice

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo 5 місяців тому +37

    Boys over flower මට නිකම්ම කතා වක් නෙවෙයි 🥹🥺

    • @kavindya846
      @kavindya846 5 місяців тому +1

      ඇත්ත...☺️

  • @madurangiiroshika8134
    @madurangiiroshika8134 5 місяців тому +4

    E voice 2❤Ape kollage voice ekath patta.mechchara dawasak danne ne sinhala voice eka kageda kiyala niyamai ❤🙏

  • @shahalidesilva1806
    @shahalidesilva1806 4 роки тому +6

    My favorite song..❤️

  • @nimanthikarunathilaka5064
    @nimanthikarunathilaka5064 3 роки тому +4

    Ammoooooo marama lassani ane. Kochchara ahuwath epa wenna.. pissuwk❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThiliniKanchana-bu1ff
    @ThiliniKanchana-bu1ff 5 місяців тому +8

    Kim Hyung voice ❤ jihooo

  • @esha8405
    @esha8405 3 роки тому +5

    Niyamai Ayye Kim hyun joonge voice eka wagemai

  • @d.l.priyangika2031
    @d.l.priyangika2031 3 роки тому +3

    Adani danne oyage voice eka kiyala. Eka mage asama teledrama eka😘😘

  • @rashininirasha7482
    @rashininirasha7482 4 місяці тому +7

    එ කටහඩ💖💖💖ලහිරු ප්‍රභාත් ❤️

  • @gayathrimalsha8652
    @gayathrimalsha8652 3 роки тому +3

    Kim hyun joongei me ayyagei voice eka wage ❤❤

  • @ChamoChanu
    @ChamoChanu 5 місяців тому +7

    වාව් මාරයි වොයිස් දෙකම එක වගෙ❤❤❤❤❤❤❤❤❤❤

  • @janakikumari9771
    @janakikumari9771 5 місяців тому +8

    Wow lassanai voice eka .korean voice ekata galapenawa❤❤

  • @dinushan2128
    @dinushan2128 3 роки тому +3

    Man asama ගායකයා oya ayya maru perfect voice

  • @SLwiiraya123
    @SLwiiraya123 5 місяців тому +12

    Korean X Sinhala deka ekata ahaddi patta ❤

  • @kanchanmahanama3952
    @kanchanmahanama3952 3 роки тому +4

    Mara lassana voice ekak aiye 👍❤️❤️

  • @TaeFelix-mn5dd
    @TaeFelix-mn5dd 5 місяців тому +8

    boys over flower tharam hithata vadunu kathvak na 😍😍😍

  • @chethanibuddika7758
    @chethanibuddika7758 3 роки тому +5

    Mekanm pissuwak🥰🥰.marama lassana katahadak.e kata hadata addict wela☺️☺️

  • @ashannimsara1320
    @ashannimsara1320 3 роки тому +5

    godak lassanai theruwan saranai

  • @rasikajayadewa4960
    @rasikajayadewa4960 3 місяці тому +8

    Meka nam pissuwak e song eka adatath hit

  • @aruwani7813
    @aruwani7813 Місяць тому +3

    Wow lassanae ... Korean voice ekata niyamatama match wenawa ape sinhala voice ekath...song eke theruma marama lassanae

  • @Sithusilva
    @Sithusilva 5 місяців тому +7

    Koriyan vs sinhala maru kollone dennama gammata kiyanva 👍👍🤘🤘👌👌❤ adarei dennatama

  • @roshelhanza2551
    @roshelhanza2551 4 роки тому +2

    One of my favorite singer + the korean and sinhala songs of BOF 😍😍😍😍😍

  • @hasinisaumya5868
    @hasinisaumya5868 4 роки тому +3

    Woow ee voice ekh 😍 eknm supiru ♥️

  • @nethunethu3436
    @nethunethu3436 3 роки тому +4

    Good luck 🌹🌹🌹🌹❤❤❤❤❤ ලස්සනයි 🤗🤗🤗🤗🤗

  • @indeewarib.s.8390
    @indeewarib.s.8390 3 роки тому +3

    Kochachara ahuwat epa wen na. My favorite song.

  • @Sachi_Sachi_sm
    @Sachi_Sachi_sm 2 місяці тому +25

    2024 Anyone 😍💗👇

  • @yaksok_12
    @yaksok_12 3 роки тому +3

    අයියා ඔයාගේ voice එක korean singer ගේ voice එකට ගොඩක් same......
    Very Beautiful ........
    ❤❤❤❤❤❤

  • @kd-mr9dc
    @kd-mr9dc 3 роки тому +6

    Korean drama wala songs kiwwanam kattiya asawen ahi. E tharamt voice ek match wenwa

  • @dularidumeksha6641
    @dularidumeksha6641 Рік тому +4

    All time favorite ❤️😍

  • @sewminikaushalya2705
    @sewminikaushalya2705 5 місяців тому +17

    2024❤

  • @imeshag6
    @imeshag6 7 годин тому

    Wow... song ek niyamai😊 asama kathawa ❤

  • @Twiinklee_Girl_2323
    @Twiinklee_Girl_2323 21 день тому +12

    Anyone 2024 !!! ❤️✨

  • @chamalkadedunu6828
    @chamalkadedunu6828 4 роки тому +8

    Dennagema කටහඬ eka wage

    • @Poornadiz
      @Poornadiz  3 роки тому

      Thank you so much ❤️

  • @priyangihansana3775
    @priyangihansana3775 5 місяців тому +9

    Koriyan x sinhala maru 😍

  • @Nethmitharushika-k3s
    @Nethmitharushika-k3s Місяць тому +2

    E voice dekama ekawage 💕 pissuwak ekanam ❤️💕

  • @kd-mr9dc
    @kd-mr9dc 3 роки тому +7

    Me wage songs walata voice eka hodat yanawa

  • @krishanthakumara4067
    @krishanthakumara4067 3 роки тому +2

    ලස්සන සින්දුවක් අයියේ ආදරෙයි හැමදාම

  • @EyalNahum2004
    @EyalNahum2004 2 місяці тому +6

    2014 Memories ♥️

  • @nethubaba9920
    @nethubaba9920 3 роки тому +3

    Oyth thiyenn korean artist kenkge voice ekka supuer voice all the best 😘❤️

  • @mgchandralatha5510
    @mgchandralatha5510 5 місяців тому +5

    Denntm pissu wtila inna mama🥺❤

  • @island.pearl987
    @island.pearl987 6 місяців тому +5

    Asama sinduwak basha dekenma lassanaii ❤

  • @marsh4156
    @marsh4156 4 роки тому +4

    😍😍 Nothing to say...💕

  • @nisallakmal6565
    @nisallakmal6565 5 місяців тому +4

    Jiwitgema wenas karapu drama ekak ❤❤❤

  • @AmandaniHirunika
    @AmandaniHirunika 5 місяців тому +6

    එකම හඩ ❤❤❤❤❤❤

  • @TheekshanaLakminda
    @TheekshanaLakminda 3 місяці тому +5

    Wow පට්ට voice එක

  • @ITZMEPIYU
    @ITZMEPIYU 3 роки тому +3

    Wow Wow fantastic ♥️, I love it,same voices ,superb performance ,my fav kdrAMA ,love it ♥️♥️,keep it up 🎶