Soduru Dawasaka Muna Gasi සොඳුරු දවසක Lahiru Prabath at TV DERANA

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @ruu-og6jd
    @ruu-og6jd 4 роки тому +404

    school යන දවස් වල යාලුවොත් එක්ක බලපු boys over flowers කතාවෙ තිබුන අාසම ගීතය...සින්දුවේ වචන වලට වඩා අාස කලේ එ් voice එකට...❤ අමතක නොවන තරුවක් ❤
    දක්ෂයෙක් ❤

  • @geethanisewwandi1087
    @geethanisewwandi1087 4 роки тому +626

    Boys over flowers බලන්නකොට ජීහූගේ රගපෑමත් එක්ක ලස්සනට ගැලපුන ලස්සන කටහඩ...ඒ සිංදුව නම් වශියක් වගේ...

  • @oshadarathvita8142
    @oshadarathvita8142 3 роки тому +357

    MG දිනපු වෙලාවේ ඌව උස්සපු විදිහෙන්ම දැනගත්තා උඹ එළ කොල්ලෙක් මචං♥️

  • @Tharurasanjana
    @Tharurasanjana 4 роки тому +287

    2014 ඉදන් තාමත් ආසම සිංදුව 😍😘

    • @crazylove7300
      @crazylove7300 4 роки тому +4

      මාත් අසම එක😍😍😍😍😍😍😍😍😍
      තාමත් පිස්සු වැටිලා ඉන්නෙ ඒ voice එකට

    • @dulannimeka7604
      @dulannimeka7604 3 роки тому +2

      song එක ලස්සනයි කියනවත් ලස්සනයි කොරියන් එක වගේමයි

    • @S.vinodshavinda
      @S.vinodshavinda Рік тому +1

    • @SaduChami-n1f
      @SaduChami-n1f Місяць тому

      Mmmmmm ලස්සනයි ඉතින් 😊....💫....🖤.....🎶🥰

    • @udaramadubashana953
      @udaramadubashana953 Місяць тому

  • @sakunthalawarsha6734
    @sakunthalawarsha6734 4 роки тому +998

    සිංදුවටයි ඒ කටහඬටයි වශී වෙලා හිටියට අද තමා ඒ හඬේ අයිතිකාරයා දන්නෙ. ජීහුට ගැළපෙන ම හඬක්. කොරියන් සෝන්ග් එකට ම මැචින් වෙනවා..

  • @dulikadilhani5260
    @dulikadilhani5260 4 роки тому +117

    කොච්චර ඇහුවත් එපා උනේ නැති එකම සින්දුව පිස්සු හැදෙනවා 😍😙

  • @jayanividanagamage9222
    @jayanividanagamage9222 4 роки тому +133

    අම්මෝ මේ සිංදුව මේ වොයිස් එක ඇහෙද්දි... ඒ දැනෙන feeling එක වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ... ❤❤😍😍

  • @shiushiu7604
    @shiushiu7604 4 роки тому +109

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන song එකක් ❤❤❤❤❤😍😍😍

  • @kaveeshaganguli5049
    @kaveeshaganguli5049 4 роки тому +258

    කොහෙද අප්ප මෙච්චර දවසක් ඔයා හිටියේ..සිංදුවට පිස්සු වැටිලා හිටියට ඔයාව දැනන් හිටියේ නෑනේ..අනේ හරිම ලස්සනයි අයියේ..බුදු සරණයි ඔයාට

  • @ahasni3192
    @ahasni3192 4 роки тому +264

    අච්චර පිස්සු කෙලින පේශලත් ඒ සිංදුව කියද්දි ඒක විදපු හැටි 😍😍😍💜️...

    • @gamilthushara8391
      @gamilthushara8391 3 роки тому +7

      මේක කවදා ගිය program එක ද??

    • @Ima2325
      @Ima2325 6 місяців тому +4

      Sira oi❤

  • @bawaniwandana6503
    @bawaniwandana6503 4 роки тому +93

    ඩ්‍රීම් ස්ටාර් ,ඒ සීසන් එකේ ආසම ගායකයා😍🥺❤️තවමත් ආස කෙනෙක්🥺

    • @sheydevil4353
      @sheydevil4353 3 роки тому +2

      මේ season එකේ ආසම කෙනා මලිත්ද 🙂

    • @kaushigunasekara4126
      @kaushigunasekara4126 5 місяців тому

      Sirasa super star season one ekata tharam me derane me season eke hitapu ayata asai
      Thamath mthakai e kttiya🥺❤️

    • @567_33
      @567_33 7 днів тому

      ප්‍රාර්ථනා එකේ සහස්❤️

  • @AlokaAnuhas-q5p
    @AlokaAnuhas-q5p 6 місяців тому +411

    2024/5/22 අද දැනගත්තේ කව්ද කියන්නේ කියලා කොරියන් song ekata 100% මැච් මාර කටහඩක් ❤

    • @sanjanamalpawani2956
      @sanjanamalpawani2956 4 місяці тому +4

      ප්‍රාර්ථනා එකෙ සහස් දැන් ගොඩක් වෙනස් වෙලා නේද ❤

    • @thisarachandrasena4533
      @thisarachandrasena4533 3 місяці тому

      2024/08/31

  • @achini7572
    @achini7572 4 роки тому +224

    අම්මෝ kochchara ඇහුවත් එපා වෙන්නේ නැති song 1k🥰

  • @NithashaDiary...
    @NithashaDiary... 6 місяців тому +276

    එදා වගෙම අදත් හරි ආසාවෙන් අහනවා♡♥..හැබැයි අද තමයි ගායකයා දැක්කේ....❤ඒ කටහඩ නම් පිස්සුවක්♥🥰.....2024

    • @gizenma9353
      @gizenma9353 6 місяців тому +7

      මමත් අදයි දැක්කෙ.....හිත් නිදහසේ තිවුනු එ් ලස්සන කාලෙ මතක් වෙනවා....

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 6 місяців тому +7

      ප්‍රාර්ථනා එකේ ඉන්නෙ මෙයද

    • @Risandi_Senumitha
      @Risandi_Senumitha 5 місяців тому

      ​@@shashikamadhushani9051ow

    • @Amagawri18
      @Amagawri18 5 місяців тому

      ​@@shashikamadhushani9051 Oo sahas

    • @kaveeshadevindi9084
      @kaveeshadevindi9084 5 місяців тому +4

      ​@@shashikamadhushani9051ඔව් එයා තමයි. මම නම් ඩ්‍රීම්ස්ටා ආව කාලෙ ඉදන් මාරම ආස ගායකයෙක්

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 4 роки тому +49

    සින්දුවට පිස්සු හැදිලා හිටියට කොල්ලා දැක්කෙ අදනෙ අනෙ🥰🥰🥰🥰 💚💚💚💚

  • @highlevel6988
    @highlevel6988 4 роки тому +29

    නියමයි boys over flowers ආයෙමත් දාන්න

  • @big8862
    @big8862 4 роки тому +35

    ඒ දවස් වල පට්ට popular චරිතයක් නිර්මාණ එක්ක දිගටම රැදිලා ඉන්න නුබට ජය

  • @nimanthisamarathunga2797
    @nimanthisamarathunga2797 Рік тому +31

    ජීවිතේ අමතක වෙන්නැති ..සින්දුවක් ...කවදාවත් අමතක වෙන්න්නෑ ජීහුවයි ගුජුම්පියෝ වයි ..ආදරෙයි හැමදාම ..❤️❤️❤️

  • @JagathKithsiri
    @JagathKithsiri 4 роки тому +214

    මෙ සින්දුවට විතරක් නෙමෙ කතාවටත් පට්ටටම වශී වෙලා හිටියෙ අයෙ කතාව දෙන්න පුලුවන්නම් ඇත්තමයි මරු දෙරණෙ ගිය හොදම කතාව boys ower follovers

    • @nimalisenanayake940
      @nimalisenanayake940 4 роки тому +5

      Ai kathawa giye ane me lagadi mn nm baluwa

    • @JagathKithsiri
      @JagathKithsiri 4 роки тому +5

      @@nimalisenanayake940 ov giya eth sampurnama kathava dunne na kotas tikai dunne

    • @nimalisenanayake940
      @nimalisenanayake940 4 роки тому +3

      @@JagathKithsiri aththada?

    • @nilunature192
      @nilunature192 4 роки тому +2

      Sampurna kathawa youtube eke thiyanawa.part 81k thiyana vedeo eka thoragana balanna

    • @dulannimeka7604
      @dulannimeka7604 3 роки тому +1

      අනේ ආයි දුන්න නම් 💞💞💞

  • @epicofworld6801
    @epicofworld6801 4 роки тому +29

    ඒ සින්දුව පිස්සුවක් යකූ.. 😍😍 රිපීට් කර කර අහනවා.. කොහෙද ඔයා මෙච්චර කල් හිටියේ.. ❤❤

  • @sitharadevinda4405
    @sitharadevinda4405 3 роки тому +26

    පට්ට ලස්සනයි බං 2021 අහනව..😍

  • @hiruniprarthana3196
    @hiruniprarthana3196 4 роки тому +18

    ඔයා නම් මරු අනේ ඔයාගේ ඔය සින්දුවට මං වහ වැටිල ඉන්නෙ 💖💖

  • @dulanatwedige3744
    @dulanatwedige3744 4 роки тому +13

    ජීවිතයම අහපු ලස්සනම සින්දුව

  • @sandyakumari7463
    @sandyakumari7463 19 днів тому +26

    2024 ඉන්නවද🌹🌹🌹😊

  • @crazylove7300
    @crazylove7300 4 роки тому +14

    ලහිරු😍😍😍😍😍😍

  • @thesi1669
    @thesi1669 4 роки тому +40

    සිංදුවට ගොඩක් කැමති උනාට කියන්නෙ කව්ද කියල දැක්කෙ අද. හරිම ලස්සනයි ❤️

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 6 місяців тому +55

    2014.ඒකාලෙ උන්මාදයක් මේවා..ඒ වගේ කතාවක් ආපහු එන්නෑ..එච්චර පිස්සුවෙන් බැලුව කතාවක්..ළහිරු අයියා වගේම අනිත් සින්දු ගායනා කරන හර්ෂ අයියා කසුන් අයියා ගයානි අක්කත් dreamstar season 5 හරහා ආවෙ 2014 අවුරුදෙමයි.(MG ධනුෂ්ක වින් කරපු සීසන් එක..dreamstar ගොඩක් ජනප්‍රිය උන අවුරුද්දක් 2014).ඒ කතාවට ගැලපෙන විදියට ඒ ගීත ගායනා කරන්න පුලුවන් හඩවල් ඒ අවුරුද්දෙ ම බිහිඋන එක කොච්චර දෙයක් ද..හරිම කාලෙදි හරිම දේවල් එකතු උන නිසයි එච්චර ලස්සනට දෙරනට මේ කතාව අපට දෙන්න පුලුවන් උනේ❤❤❤ආපහු එහෙම කාලයක් නම් එන්නෑ😢

  • @amelak45
    @amelak45 4 роки тому +38

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ මම හරිම ආසයි ඒ වගේම තමා මේ කතාව බාශාවල් 3 බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤ ❤ ❤ ❤ ❤

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 4 роки тому +24

    කට හඩට පිස්සු හැදෙනවා අනේ...මාරම ලස්සනයි...බුදු සරණයි පරිස්සමින් අයියෙ 💚💚😍😍

  • @kumudunikahangama7815
    @kumudunikahangama7815 4 роки тому +16

    අම්මෝ ඔයාගේ මේ සින්දුව පිස්සුවක්❤️❤️.. මොකද ඉතින් boys over flowers යනකොට මන් මේක කියනවා ගෙදර වහල උඩ යන්නම... ❤️❤️🙂 .. ❤️ touching song... good luck... ❤❤️

  • @hiruprarthana3323
    @hiruprarthana3323 4 роки тому +17

    හිතට දැනුන සින්දුවක් මේ අයියාව දන්නෙ නෑ ඒත් මේ සින්දුව අම්මො කියන්න වචන නෑ ඒ සින්දුවෙ වචන එහෙම මාර විදියට හිතට දැනෙනො❤️

    • @Poornadiz
      @Poornadiz  4 роки тому +1

      බොහොම ස්තුතියි

  • @PriyankaraThanuj
    @PriyankaraThanuj Місяць тому +9

    මම දෙරණ tv එකට අකමැතී... ඒත් දෙරණින් බිහිවූ මේ ගායකයා 👌 💜️

  • @hiruprarthana3323
    @hiruprarthana3323 4 роки тому +10

    පෝදා සදක් වී හිරුට ලං වී තුරුලු වී ❤️❤️❤️

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 4 роки тому +117

    ළහිරැ අයියේ..... ආදරෙයි. ජීහුගෙ ඇත්තම Voice එකට ගොඩක් Same.අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උනාට ගොඩාාාාාාාාාාාාාාරියක් ආඩම්බරයක් ❤❤❤

  • @DEW19
    @DEW19 4 роки тому +59

    දැනටත් ඔය සිංදුව කියනවා.මම ආසම සිංදුවක්🌹. හරි ආස ලස්සන වොයිස් එකක්.. ඒ කියන්නේ කව්ද කියලා දැනගත්තේ අද 😍🌷🌷

  • @hannahbaker596
    @hannahbaker596 4 роки тому +18

    හිතට දැනෙන හරිම ලස්සන voice එකක්.පොඩි කාලෙ ඉදන්ම හරිමා ආසාවෙන් අහපු සිංදුවක්.Good luck ළහිරු අයියේ

  • @sanusenadheera2465
    @sanusenadheera2465 Рік тому +11

    2023 වෙලාත් තාම අහනවා 💚

  • @kumarimunasingha9659
    @kumarimunasingha9659 4 роки тому +29

    අදයිනෙ දන්නෙ ඒ සෝන්ග් එක ඔයාගෙ කියල 😍😍😍 ලස්සනයි ඒ වොයිස් එක

  • @DL12323
    @DL12323 Рік тому +3

    හරිම ලස්සන ගායනයක්, එ් සිංදුව ගොඩාආආආක් ලස්සනයි☺️☺️😍🥰😊 ලස්සන කටහඩක් තියෙන්නෙ , සිංදුවට match වෙනවා ඒ කටහඩ😊
    jhoo ge song eka😍😊❤️

  • @vinodyasenevirathna4239
    @vinodyasenevirathna4239 3 роки тому +2

    ඒක මාර ලස්සන කටහඩක්

  • @epicofworld6801
    @epicofworld6801 4 роки тому +15

    මේ song එක තමයි ආසම.. ඒක පිස්සුවක්... ❤😍😍😍

  • @tharangasadamali2619
    @tharangasadamali2619 4 роки тому +61

    අනේ මම අාසම ගීතය හරිම ලස්සනයි ඔයාගේ කටහඩ අයියේ ලස්සනට කියනවා 😘😘😘

  • @dkmusic_2000
    @dkmusic_2000 4 роки тому +6

    ලහිරු අයියා❤️ අදටත් ආසම කෙනෙක් dreamstar හිටපු ❤️

  • @kavihariDissanayake
    @kavihariDissanayake 10 годин тому

    ඒ කටහඩ නම් භාවනාවක්❤

  • @මධුශංකරාජපක්ෂ

    ඉස්සර උබ කොන්ඩේ කපන විදිහට කොන්ඩේ පවා කැපුවා බන්. ඒ තරම් ආස චරිතයක්.. මන් school යද්දින් තමා dream star එකේ සින්දු කිවේ අද තමයි channel එක සෙට් උනේ🙂🙂

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 дні тому

    ඒ කෙල්ල වයින් වෙච්ච් බෝනික්කෙක් වගේ ලස්සනයි නටනවා ♥️♥️♥️♥️

  • @saraniamaya3544
    @saraniamaya3544 3 роки тому +8

    අදනෙ දන්නෙ මේ සිදුවේ අයිතිකාරයව 😌❤ ලස්සනයි කටහඩ ✌

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 4 роки тому +9

    දැනටත් මගේ ආසම සින්දුවක්..💆😍❤️

    • @Poornadiz
      @Poornadiz  4 роки тому +1

      බොහොම ස්තුතියි subscribe කරලා තියාගන්න අලුත් වීඩියො එකක් upload කරන්න ඉන්නේ ❤️

  • @devdunie
    @devdunie 3 роки тому +11

    සිංදුව වගේම ජීහුගෙ චරිතයට පන දුන්න පට්ට voice එකහ් ❤️❤️❤️

  • @sanda2813
    @sanda2813 6 місяців тому +17

    ලාහිරු අයියා ඒ කාලේ crush එක 💖🌝🥺🥰 තාමත් අමත්ක නෑ .
    ඒ වගේම boys over flower මන් මගේ ජීවිතේ බලපු ලස්සනම කතාව.🌈💫 ඒ තරම් ලස්සන කතාවක් තාමත් මට නෑ.එකේ ගිය සින්දු ටික පිස්සුවක්.මේක තමයි ලස්සනම එක.
    මේ සින්දුව අහෙනකොට දැනෙන feeling එකනම් පිස්සුව ක් 🥺🌈

  • @Chandramanika4131
    @Chandramanika4131 5 місяців тому +12

    මෙච්චර කල් සිංදුව අහුවට 2024/06/27 අද තමයි ගායකයාව දැක්කේ ❤❤❤❤ ඒ සිංදුව නම් පිස්සුවක් boys over flowers එකේ ආසම සිංදුව 😊

  • @chamathkapanagoda9957
    @chamathkapanagoda9957 4 роки тому +7

    මම ආසම කටහඩක් .... මාර ලස්සනයි අයියා ..

  • @aishurashmi4127
    @aishurashmi4127 4 роки тому +22

    අම්මෝ ආසම සින්දුවක් 😍 ඔයාගෙ වොයිස් එකත් ඒකටම මැච් වෙනවා.ගොඩාක්ම ලස්සනයි අයියා 😍😍😍😍

  • @prabodhaindeewari4486
    @prabodhaindeewari4486 5 місяців тому +9

    ආසම සිංදුවක්....2024 වෙනකොට ලොකු වෙනසක්...ආසම ගායකයෙක්....අද වෙනකොට දෙරන ප්‍රාර්ථනා තුලින් දකින එක මාර සතුටක්...මේ එයා කියලා දැන ගත්තෙ අද...lahiru prabhath ❤ මේ හඩ හරිම ලස්සනයි ...

  • @HansiSarangani
    @HansiSarangani Місяць тому +4

    Season එකේ ආසම,කෙනා ❤

  • @yashmithaoshadhi
    @yashmithaoshadhi Рік тому +1

    අම්මෝ ඒ වොයිස් එක 🥺❤️ Fav Boys Over Flowers 🥰💖

  • @erandisandunika1900
    @erandisandunika1900 4 роки тому +7

    අයියා සිංදු කියනවා dreamstar වලදි දැක්කා😊.dreamstar kirula dinanakan balan hitiye😍.ආස කරපු ලස්සනම කටහඩක්❤️.මේ සිංදුවට ඔයාගෙ voice eka හරියටම ගැළපෙනවා.🌹මේ සිංදුව තිබුණ drama එක ලස්සන වෙන්න මේ සිංදුවත් ගොඩක්ම ලොකු හේතුවක් වෙන්නැති කියලා හිතෙනවා❤️.හදවතට දැනිච්ච සුපිරි කටහඩක් සුපිරි සිංදුවක්❤️😎. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ දැන් අවුරුදු ගානක ඉදන් මේ සිංදුව අහන්නෙ😍.හැමදාමත් හැමෝම ආදරේ කරන හදවතේ ගායකයෙක් වෙන්න සුභ පතනවා අයියෙ ඔයාට .ජය වේවා.😎😎.

    • @Poornadiz
      @Poornadiz  4 роки тому

      බොහොම ස්තුතියි ❤️😍

  • @anuravi9820
    @anuravi9820 4 роки тому +241

    අනේ ඔයා ද ඒ සිංදුව කියන්නේ.ඔයාටත් වඩා සින්දුව ජනප්‍රියයි.👌👌👌👌👌👌

  • @WarunikaHerath-u8l
    @WarunikaHerath-u8l 12 днів тому +5

    2024 ahanw ekanam mara feel💖

  • @smadushimadushi4199
    @smadushimadushi4199 4 роки тому +14

    හරිම ලස්සනයි..අද තමයි කවුද කියන්නෙ කියලා හරියටම දැක්කේ..ගොඩාක් ලස්සනයි..❤️❤️

  • @deepthidissanayeka1527
    @deepthidissanayeka1527 3 роки тому +3

    Ayye oyage voice eka maara lassanay

  • @prabodharavihari7749
    @prabodharavihari7749 8 днів тому

    පිස්සු වට්ටපු සිංදුවක් අදටත් කටපාඩම් ලහිරු ප්‍රභාත් මතකයේ හිටියේ මේ සිංදුවයි මගෙ රත්තරං ඔයාට මා මතක නෑ සිංදුවයි නිසා 🥺❤️✨

  • @jayanathkariyawasam8023
    @jayanathkariyawasam8023 3 роки тому +3

    Harima lasanayi jeehuta hodatama ගැලපෙන hada... දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා. Karanawa.... Budu saranayi...

  • @nowtydiwon6346
    @nowtydiwon6346 4 роки тому +1

    ලස්සනයි godaaak aiyee

  • @Kawinimadhuwanthi
    @Kawinimadhuwanthi 5 місяців тому +4

    සින්දුවටයි එ කටහඩටයි මාරම ආස උනත් අද තමා ඒක කියන කෙනා දන්නේ ❤️😍😘

  • @nimanthiwm7876
    @nimanthiwm7876 Рік тому +1

    so very beautiful and ceut voice nies 😍😍😍😍😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤jehuga vaga mai 🤩😘😍❤

  • @samadhisrimali1841
    @samadhisrimali1841 4 роки тому +5

    Woow.congratulation. හඩට වශී වෙනවා.දෙපාරක් අහව්ව බැලුවා.

  • @lakshaniherath3063
    @lakshaniherath3063 7 днів тому

    ආසම ගායකයෙක්🥰❤️

  • @chamilasenaarathna184
    @chamilasenaarathna184 3 роки тому +3

    Ammoooo...adai aithikarayawa danagaththe..washi wela indiye me song ekataaa

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 2 місяці тому +2

    අනේ . අවුරුදු 10කට විතර කලින් පිස්සුවෙන් බලපු කතාවක්. අද තමයි දන්නේ සින්දුව කිව්වේ කවුද කියලා. ❤

  • @maduhiru7488
    @maduhiru7488 4 роки тому +25

    හරිම ලස්සනයි අනේ...පිස්සු වැටුනු සින්දුවක්...කතාවක්...ඔක්කොම කොටස් බැලුවේ යූ ටියුබ් ...ලස්සනට සින්ග් කරනවා ඔයා .. තෙරුවන් සරණයි ...!!!

  • @neelikachandrani4557
    @neelikachandrani4557 6 місяців тому +4

    boys over flower තාමත් මම බලනවා බලනවා. ඒත් සංගීතේ රස වින්දේ අදයි හැමදාම හැමදාමත් අහනවා සින්දුවඅයිතිකාරය දැනගත්තේ අදයි හරිම ලස්සනයි. සියයට සීයක්

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan 6 місяців тому +6

    ආසම එකක්..💗ඒත් හිතුවෙ ලයිව් කියනවා කියලා..රෙකෝඩින් එකනෙ මෙ..😅

  • @UmaliKavindya
    @UmaliKavindya Місяць тому +1

    අම්මේ කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැත්තේ මට විතරද දෙයියනේ ❤️❤️❤️❤️❤️ අද තමා දන්නේ කවුද කියන්නේ කියලා සිංදුව මාර ලස්සනයි අප්පා බාවනාවක් වගේ 🥺❤️❤️❤️❤️

  • @chamodiimalsha7880
    @chamodiimalsha7880 3 роки тому +3

    My favorite singer... adatath me song ekt godak adarei... Aiye oyge voice ekth godak lassani

  • @nathashahettige3316
    @nathashahettige3316 4 роки тому +5

    Oyada me song eka sing karanne ❤️❤️ woww oya mage favourite

  • @dilshikamadushani2719
    @dilshikamadushani2719 4 роки тому +5

    Dream star eken eliyata apu super talent ekak😘 voice eka harima lassanai aiye. 😍

  • @chuti1374
    @chuti1374 4 роки тому +1

    Ane mn ad dkkeee e sinduw kiyn boy mru superb ptt aiyaaah 😍

  • @sandamalifernando4705
    @sandamalifernando4705 Рік тому +4

    ඒ කතාවෙ ලස්සනම සින්දුව ලහිරු අයියෙ ඔයාගෙ කටහඩින් හැඩගැන්වුන එකට හරිම සතුටුයි❤️❤️❤️

  • @rasikadilshani5707
    @rasikadilshani5707 4 роки тому +2

    lassanii godak aiya 😍😍😘😘

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 3 роки тому +4

    Voice එක නම් මරු ඈ. සින්දුව ගැන කියන්න දෙයක් නෑ, පට්ට.💖💖✌️❤️‍🔥

  • @SisarProduction
    @SisarProduction 2 місяці тому +1

    අද දවසටම කීපාරක් ඇහැවද මේක පිස්සුවක්❤

  • @gihansasanka6587
    @gihansasanka6587 4 роки тому +11

    තව සිංදුවක් කරමු ❤️🙏

  • @nisansalamaduwanthi-f3h
    @nisansalamaduwanthi-f3h Місяць тому

    තාමත් ආදරේයි ජිහුට❤

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 4 роки тому +4

    Aneee mn asama sinduwak harima ලස්සනයි 😍

  • @inushiadithya8756
    @inushiadithya8756 3 роки тому +2

    පේන්නවත් නැති උනත් ආස ම කටහඬ ඉස්සර ඉදන් 🥺❤

  • @maheesharavindi
    @maheesharavindi 4 роки тому +8

    මම මේ සිංදුවට ගොඩක් ආසයි I love this song very much

  • @chamodikawya-f9h
    @chamodikawya-f9h Місяць тому

    ප්‍රාර්ථනා එකේ සහස් නේහ්. මරු ආට්💕💕💕💕🐶

  • @iam___meesha
    @iam___meesha 3 роки тому +3

    අම්මෝ මේ song එක😻😻😻😻😻😻😻😻😻😻😻😻කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 very beautiful☺♥♥♥ කතාවත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ🥺♥♥♥♥ ඒ තරම් ලස්සනයි❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chaundaridilshani4973
    @chaundaridilshani4973 3 роки тому +1

    හරිම ලස්සනයි අයියේ..👍❤️ good Luck

  • @TheEagle-littlebeautifulthings
    @TheEagle-littlebeautifulthings 6 місяців тому +6

    මෙන්න තරුනම් තරු කවුද මේ කියල දන්නෙ නැතත් මෙච්චර කල් කොච්චර ආසාවෙන් මේ සි‍ංදුව අහල තියනවද ❤

  • @limnalimnaaz2982
    @limnalimnaaz2982 Рік тому +1

    ලස්සනම සින්දුව ඒ drama eke.wayasa 30 panalath thama rasa widinawa

  • @d.gpodimanikepodimanike
    @d.gpodimanikepodimanike 2 місяці тому +61

    2024. බලන අය මේ පැත්තට ❤❤❤❤❤❤❤❤

  • @inushiadithya8756
    @inushiadithya8756 3 роки тому +2

    තාමත් අහනවා 🥰🥺🥺🥺❤

  • @a.m.cadikari5927
    @a.m.cadikari5927 4 роки тому +3

    මාර ලස්සන voice ekk ඔයාට තියෙන්නේ 😍😍

  • @nimeshakavindi775
    @nimeshakavindi775 4 роки тому +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ඒ සිංදුව ❤️❤️

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 4 роки тому +14

    Kellatath ලයින් පාරක් දැම්මා නේ 😁😁😁

  • @sharliduravlog2
    @sharliduravlog2 6 місяців тому +2

    ඒ කාලේ මම පිස්සුවෙන් වගේ ආස කරපු dreamstar කෙනෙක් ලහිරු ප්‍රභාත්❤

  • @vinugidahamsa5521
    @vinugidahamsa5521 4 роки тому +7

    boys over flowers is the best korean drama I have ever seen. Also this song is very beautiful. Like jeehu sings

  • @nadishaninadishani8037
    @nadishaninadishani8037 Місяць тому

    Wow meyada eka kiyanne.... mn asama sinduwak... BOF JH ❤❤❤❤❤