ඉක්මනින් බර අඩුකරගන්න චියා ඇට කන්න ඕනි හරිම විදිය😱|Eat magical chia pudding for loose weight fast

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 103

  • @ShanikaMadushani-ne3lb
    @ShanikaMadushani-ne3lb 9 місяців тому +3

    Akki mn kiri jati knne ne ... hebei mtat bada adu kragnna one ..meta cheya sheet walata kiri jati nathuwa hadana vidihak kiyala dennko plzzzz

  • @DushaniPrasadika
    @DushaniPrasadika 5 місяців тому

    Akka mn dask hara davsk vge chiya vathur ehekt dala udet his bada bonv bada adu venne nhane bara vithrd adu venne mekta

  • @jananianjala532
    @jananianjala532 10 місяців тому +1

    Akke ek dwskta බිත්තර kiyk ආහාර wlt ektu krgnna puluwnda

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 10 місяців тому

    Stviya Pkts thiyenwa ne ..Food city aka ..aka hudaida.. ada Japan kimona akak ada inna girl kenek Nina.. photo aka.. thiyenwane.. pz rep

  • @Piumiridmika
    @Piumiridmika 10 місяців тому +3

    Mama 87kg ida. 78kg wenakal adu karagaththa thama diet ake inne ath chuttak wath agen adu wela ne wagene akki ai ahema wenne

    • @Dancingwithlotus
      @Dancingwithlotus 10 місяців тому

      diet eken bara adu unata aga adu wenna exzi kanna oni r

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому +2

      Wow😍 congratulations dear...💐ඕයා ඒක එහෙම බැලුවම දකින්න අපහසු ප්‍රදේශයක මේදය දහනය වෙලා තියෙන්න පුලුවන් ඩියර් නැත්නම් මේදය අඩු වෙනකොටම ඒ හා සමානව මාංශ පේශී වර්දනය වෙලා තියෙන නිසා එහෙම වෙන්නත් පුලුවන් ඩියර්☺️
      ඔයා measurements අරගෙන බැලුවද ඩියර්
      අදින්න බැරි උන ඇදුම් අදින්න පුලුවන් උනෙ නැද්ද
      දිගටම කරගෙන යමු ඩියර් Good Luck 💐♥️

  • @piyumiimeshi2128
    @piyumiimeshi2128 4 місяці тому +1

    Fridge eke noda eliye thiyagann bari d apita

    • @kavithedietchef
      @kavithedietchef  3 місяці тому

      පුලුවන් ඩියර් සෙට් වෙන එකක් නෑ මේ වගේ කිරි අඩුවෙන් දාලා බලන්න ඩියර්♥️

  • @hijklmnop8
    @hijklmnop8 10 місяців тому

    where to buy greek yoghurt in sri lanka?

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      I usually buy it from kells super at crescat glomark or spar super markets ☺️

    • @hijklmnop8
      @hijklmnop8 10 місяців тому

      @@kavithedietchef Ohh thankss

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 10 місяців тому

    Bothaleta depu okoma udeta kla ewara karanna oneda

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      ඔයාට ඒ ප්‍ර්‍රමාණය වැඩි වගෙයි ද

  • @HahakKkkhib
    @HahakKkkhib 5 місяців тому

    3:31

  • @piyumiimeshi2128
    @piyumiimeshi2128 4 місяці тому

    Ai me samahara aya negative comments dala tynne🙂🙂 idala idla diet krnna meals hoyana gaman inne mn

  • @nirmaliwasundara523
    @nirmaliwasundara523 10 місяців тому +1

    Nangi oya bara adu karagaththe diet walin witharada.exercise kare nadda

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      Exercises කලා ඩියර්☺️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 10 місяців тому

    අවුරුදු 8 විතර මම දැන් චියා කනවා ...උදේට ස්මූදි බොනවා . බර අඩු වීමක් නම් නෑ...බර ඒ විදියට තියෙනවා අඩු වැඩී නොවී

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      මං 35kg අඩුකරගන්න මං මේවා උදව් කරගත්ත විදිය මගේ අත්දැකීමෙන්මයි මේවා share කරගන්නේ♥️ ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම
      ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️

    • @lakminihiranya9958
      @lakminihiranya9958 10 місяців тому

      Chia and kasa kasa kiyanne dekakda

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      @@lakminihiranya9958 ඔව් ඩියර්

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 5 місяців тому +1

    චියා අැට කියන්නනෙත්් කසකසා අැට කියන්නෙත් එකක්ද

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 10 місяців тому +1

    Kavi chef❤ Thank you

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      You are always welcome dear☺️♥️

  • @ShyamaliLiyanage-p3c
    @ShyamaliLiyanage-p3c 10 місяців тому

    Chiya seeds ganna thanak kiyanna puluwanda samahara super market wala na

    • @nadeekashayamali4571
      @nadeekashayamali4571 10 місяців тому

      Dehiwala arpico eke bag counter eka laga thiyenawa dekka

    • @ShyamaliLiyanage-p3c
      @ShyamaliLiyanage-p3c 10 місяців тому

      @@nadeekashayamali4571 ❤️

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️

  • @lasikalasika4758
    @lasikalasika4758 10 місяців тому +2

    චියා කියන්නෙ මොනාද . කොහෙන්ද ගන්නෙ

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 10 місяців тому

    Dodam awashiyamada .. wena deyak adeshakayak vidihakata ganna berida

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      කැමති පළතුරක් ගන්න කියලා මං වීඩියෝ එකෙත් කියනවා ඩියර්☺️

  • @mslata363
    @mslata363 10 місяців тому +1

    Basil seed hoda nadda nangi

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      ua-cam.com/video/hpTi7EDW3yE/v-deo.htmlsi=TthiSy0Ta_9XvGm-☺️♥️

  • @arunisudeshika6104
    @arunisudeshika6104 3 місяці тому +1

    මේ කසකසා ඇටද

  • @ramanihiru7628
    @ramanihiru7628 2 місяці тому

    ❤❤sema hedebawane

    • @kavithedietchef
      @kavithedietchef  2 місяці тому

      මෙහෙම කෑවම සෙම එන්නේ නෑ ඩියර්♥️

  • @priyankafonseka507
    @priyankafonseka507 10 місяців тому +6

    ඔය කියන කිසිම දෙයක් කරන්න ඕනෑ නැහැ , carbohydrates අඩංගු ආහාර ගන්න එක ටිකෙන් ටික අඩු කරලා excercise කරන්න , දවසකට අඩු ගානේ 1 hrs ඇවිදීම කරන්න . ටිකෙන් ටික bara අඩු වෙනවා . මේ කියන දේවල් කරන්න කොච්චර මුදල් ඔන ද කියලා හිතන්න . හැමෝගෙම ගාව සල්ලි නැහැ .😮

    • @Lhslwn8558
      @Lhslwn8558 9 місяців тому +1

      චියා පුඩින් එකට ඔච්චර දේවල් ඕන්නෑ...සල්ලි වැඩියෙන් යනවා කියලා හිතෙනවනම් යෝගට් එකක්, චියා ඇට, පලතුරක් ඔය තුන විතරක් දාලා හදා ගන්නත් පුලුවන්...තව රස වෙන්න නම් තමා ආමන්, කජු, මීපැනි වගේ ඒවා දාන්නෙ

  • @shabeshabe2683
    @shabeshabe2683 10 місяців тому

    Magey nam bara adu wuna chia seeds nisa

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      ඔව් ඩියර් මේක ඇත්තටම හොඳ කෑමක් බර අඩුකරගන්න වගේම ගොඩාක් වාසි ප්‍රයෝජන තියෙනව මේකෙන්☺️

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 10 місяців тому +6

    චියා ඇට ගන්න කොහෙද තියෙන්නේ .කස කසා හොද නැද්ද මිස්

    • @vibu7182
      @vibu7182 10 місяців тому

      Sinhala beheth badu kadavala thiyenava

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️

  • @thilinidesilva-s9p
    @thilinidesilva-s9p 10 місяців тому +2

    චියා ඇට ගන්නේ කෙසේද

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️

  • @susanthamahesh7122
    @susanthamahesh7122 10 місяців тому

    චියා අැට ගන්නේ කොහෙන්ද?

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 10 місяців тому +2

    ❤❤❤💐❤❤❤

  • @user-xo8up8ku6p
    @user-xo8up8ku6p 10 місяців тому +2

    චියා ඇට කියන්නේ කස කසා ම නේ

  • @sriyanthisagarika5309
    @sriyanthisagarika5309 4 місяці тому

    මෙිවා කැවාම බර අඩුවෙනවාබඩ අඩුවෙන්නේ නැහැ

  • @kumariop272
    @kumariop272 10 місяців тому +1

    චියා සීඩ්ස් ගන්න පුළුවන් කොහෙන්ද මිස්

    • @ashakalpani7105
      @ashakalpani7105 10 місяців тому

      Keels super eke.

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 10 місяців тому +1

    මම බොන්නෙ උදේට වතුර වීදුරුවකට චියා සීඩ්ස් මේස හැන්දක් දාලා පැයක් විතර තියලා එහෙම හොඳයි ද

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      උදේට මේක බීලා බලන්නකෝ😱ua-cam.com/video/41sM-NR4UTU/v-deo.htmlsi=RtTj8y1Re-kO1S9S

    • @madubeauty9150
      @madubeauty9150 10 місяців тому

      ​@@kavithedietchef සෙම එනවා අක්කෙ

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      @@madubeauty9150මෙහෙම හදාගන්න එතකොට සෙම එන්නේ නෑ ඩියර් ඒකයි මේක හරිම විදිය කියන්නේ මං☺️

  • @manelwijesiri3769
    @manelwijesiri3769 10 місяців тому

    ආයුර්වේද කඩවල තියෙනවා

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      ඔව් ඩියර් ඒවයෙත් තියෙනවා☺️

  • @dineshfernando6857
    @dineshfernando6857 10 місяців тому

    කස කසා අැට හොද නැද්ද

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      ua-cam.com/video/hpTi7EDW3yE/v-deo.htmlsi=J7s0wWCXkloqDvdS☺️

  • @sarangaramanayaka7529
    @sarangaramanayaka7529 10 місяців тому +2

    ඔයා බත් කන්නෙම නැද්ද මිස්

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      අඩුකරගන්න කාලේ කෑවෙම නෑ ඩියර්☺️දැන් මගේ බර හරි නිසා හිතුනොත් කනවා

  • @nalinidandunnage576
    @nalinidandunnage576 10 місяців тому +22

    මේවා කෑවම බඑ අඩ වෙන්නෙ නම් නෑ. මම හැමදාම උදේට කනෙ දැන් වඅවුරැදු 6-7 විතර වෙනවා. මම කන්නෙ ගොඩක් ෆයිබ තියෙන නිසා . බොරැ කතා වලට අහු වෙන්න එපා.

    • @anjalikaedirisinghe7188
      @anjalikaedirisinghe7188 10 місяців тому +2

      Mona boruda, mamath kanawa awrudu ganako , adu una Barak ne,, mewa okkoma boru katha vitharai

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому +17

      මං 35kg අඩුකරගන්න මං මේවා උදව් කරගත්ත විදිය මගේ අත්දැකීමෙන්මයි මේවා share කරගන්නේ♥️ ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම
      ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ඔයාම මේ කියලා තියෙනවා වගේ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 10 місяців тому +2

      Mamath කාලෙක ඉඳන් kanawa බර නම් aduwenne na...

    • @anjalivijayange392
      @anjalivijayange392 10 місяців тому

      ​@@kavithedietchefමං මේ වීඩියෝව බලන්න කලින් අදහස් කියෙව්වේ..😅මටම හිනා...මොනම ඔඖෂධයක් හරි ගන්නවානම්..ඒක ගැන විස්වාසය තියලා... බඩජාරි කමට (සමාවෙන්න). කෑවම හරි යන්නෙත් නෑ...තෙල්. ප්‍රෝටින්... පිෂ්ඨය අධික ආහාර ගත්තොත්...මේ මොනම දේකින් වත් වැඩක් නෑ 😅...මේක වීඩියෝ වක් විදියට දාපු ඔයාට ස්තූතියි.. මගේ අම්මා පුංචි ඉන්නෙ සයිප්‍රස් වල මට හැමදාම කියනවා මො චියා ඇට ගන්න ක්‍රම..මට එවලත් තියෙනවා..මේ මොහොතේ ත් මම ඒවා පාවිච්චි කරනවා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 10 місяців тому +1

      මාත් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා බර අඩු උනෙත් නෑ බඩ අඩු උනෙත් නෑ

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 10 місяців тому

    මාත් ගන්නව බර අඩු වෙන්නෑ

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому

      ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ස්මූති අරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම
      ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️

  • @jananianjala532
    @jananianjala532 10 місяців тому

    Akke ek dwskta බිත්තර kiyk ආහාර wlt ektu krgnna puluwnda

  • @jananianjala532
    @jananianjala532 10 місяців тому +2

    Akke ek dwskta බිත්තර kiyk ආහාර wlt ektu krgnna puluwnda

    • @kavithedietchef
      @kavithedietchef  10 місяців тому +2

      ඔයාගේ කැලරි ලිමිට් එක ඇතුලේ සම්පුර්ණ බිත්තර 3ක් 4ක් වගේ පුලුවන් ඩියර් ඊට වඩා ගන්නව නම් ඉතුරු බිත්තර සුදු මද විතරක් ගන්න☺️

    • @jananianjala532
      @jananianjala532 10 місяців тому

      ​@@kavithedietcheftnx dear😊