කැශුවල් ඇඳුමක් ඇදගෙන ආපු ලාල්කාන්තා දෙන ආතල් එක

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 595

  • @chamaliranasinghe
    @chamaliranasinghe Місяць тому +255

    ජීවිතේ ගොඩක් තැන් වලදි හමුවුනේ සුදු ඇදගත්තු කළු චරිත ...
    එහෙම කාලෙක මෙහෙම චරිතත් හිතට වැදෙනව ලස්සනට ...මිනිස්සු බලාපොරොත්තු වුන හීන ඉටු කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නෙම කියල ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ලට ..

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 Місяць тому +4

      ආය්ති කියනව ,, එකෙන්ම,, සහතික ඇත්ත.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

    • @MkSarathchandra
      @MkSarathchandra Місяць тому +2

      මම හිතුවෙ පිස්සෙක් කියල😅😅😅😊😅

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 Місяць тому

      @MkSarathchandra අටෝපෙ විතරක් තීන හිස් මිනිස්සුන්ට පේන්නි හේම ,, 👺

  • @filmdownload-f4p
    @filmdownload-f4p Місяць тому +321

    පුහු මාන්නයෙන් ඉදිමුන උන් හිටියෙ. මේවා දකින්න අපි පිං කලා. හරිම සරලයි හරිම නිහතමානි. ඒවගේම වැඩක් ඉස්තරම්🎉🎉

    • @darmasiril.l.v9702
      @darmasiril.l.v9702 Місяць тому +3

      නාමල් කරුණාරත්න අමුඩේ ගලෝලා රනිල් වගේ ටයිකෝට් දාගෙන.නියමයි

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 Місяць тому +4

      Overacting ඔච්චර අහු වෙන්න එපා කාට වුනත්😅

    • @anuradhaliyanage9040
      @anuradhaliyanage9040 Місяць тому +1

      Ape rate inna hatak

    • @EnaJanapathi
      @EnaJanapathi Місяць тому +1

      අමු ගවයා. පශු සම්පත

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r Місяць тому +1

      ජන්දේ දෙන්න කලිනුත් මාලිමාකාරයන්ට අං තිබුනද මාලිමවට ජන්දය ප්‍රකශ කල මොහොතේම අං පහල උනද සොයා බැලිම සදහා ලපයා පත්කල යුතුයි

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Місяць тому +180

    කෙලින් කතාව කෙලින් වැඩ .එහෙම අයට පාලනය හරි ලේසියි ලාල් සහෝදරයා අපි ඔයාගෙ වැඩ දිහා බලා ඉන්නවා ..❤

  • @chameladilu780
    @chameladilu780 Місяць тому +192

    අනෙ නියම දෙන්න එකට ❤❤❤❤ ලස්සනට වැඩ කටයුතු කරන්න ශක්තිය දහිරිය ලැබේවා ❤❤❤❤

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +1

      ❤🎉😊

    • @priyangajayasuriya7257
      @priyangajayasuriya7257 Місяць тому

      ❤❤❤

    • @janerio_75
      @janerio_75 Місяць тому

      ආයතනයක වැදගත් කමක් තිබෘය යූතූයි

    • @chamilaukwatta57
      @chamilaukwatta57 Місяць тому

      ​@@janerio_75
      Oya kiyana eka thibila monawada kale metharam kalayak ????

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @RandikaAus
    @RandikaAus Місяць тому +79

    හරි දෙන්න සෙට් වෙලා ඉන්නෙ...බයේබෑ නිවුස් මවයි නෙවේ ...මරයි....ඉස්ඉස්සරහට ❤❤❤❤❤❤❤

  • @NimalWalikandegedara
    @NimalWalikandegedara Місяць тому +126

    පැසුන වි ගසමෙන් පොලවට බරවියයුතුයි ඒ හා සමානයි කොපමන ඉහල තනතුරකට පත් උනත් පොලවේ පයගහලා ජිවත්වේන නිහතමානි මිනිසෙක් වියයුතුයි

  • @sarathdissanayake8517
    @sarathdissanayake8517 Місяць тому +113

    සුන්දර නියත මානි මනුස්සයෙක් ලාල් අයියා

  • @domlans681
    @domlans681 Місяць тому +71

    ලාල්කාන්ත කියන්නෙ ආතල් ඩයල් එකක්. ආශ්‍රය කරල තියෙනව වයස උනාට කොල්ලොත් එක්ක මාර fit😊

  • @amalkasurangi8340
    @amalkasurangi8340 Місяць тому +202

    ඇදුමෙන් මිනිස්සු මනින උන් වැඩ විතරයි ඕනේ ඇදුම වැඩක්ම නැ

  • @redstar5
    @redstar5 Місяць тому +290

    අඹුඩයක් ඇදගෙන හරි කමක්නෑ...
    වැඩේ කෙරෙන්නයි අවශ්‍ය.

    • @shiroomirajapaksha5054
      @shiroomirajapaksha5054 Місяць тому +1

      මු හනවා

    • @chamilaukwatta57
      @chamilaukwatta57 Місяць тому

      ​@@shiroomirajapaksha5054
      Ethakota Uba nanawada ????
      🐃🐄🐂🐕🐕🐕🦴🦴🦴

    • @PramilaJayasuriya
      @PramilaJayasuriya Місяць тому +2

      එහෙම බෑ වැදගත්කමක් තියෙන්න ඕන

    • @indika4497
      @indika4497 Місяць тому +3

      අනිවාර්යයෙන්ම

    • @indika4497
      @indika4497 Місяць тому +2

      ඒකත් ඇත්ත තමයි

  • @gamagelokupothagamage3828
    @gamagelokupothagamage3828 Місяць тому +174

    අම්මෝ ලාල් අයියා නේ...ආදරෙයි ලොක්කා

    • @virajKubalathara
      @virajKubalathara Місяць тому +1

    • @HopefulBeachHammock-ln8tk
      @HopefulBeachHammock-ln8tk Місяць тому +1

      Lal sahodaraya nirviyaja ,satthya kathakarana pudgalayek.

    • @AsankaSanjaya-lr4kt
      @AsankaSanjaya-lr4kt Місяць тому

      පඩ ෂෝ

    • @chamilaukwatta57
      @chamilaukwatta57 Місяць тому +3

      ​@@AsankaSanjaya-lr4kt
      Ubath ehema eke thamai...
      Padayakata yawanna hitapu ekek issaraha peththen pita wela....
      😂🤣😅

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Місяць тому +48

    හරිම සතුටුයි.ඔබතුමන්ලා ට රට ගොඩ නගන්න පුලුවන් අනිවාර්යයෙන්ම.මේ සහෝදර එකමුතුකම රටට සම්පතක්.ඉතාලියේ සිට

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 Місяць тому +13

    නාමල කුරුණෑගල එඩිතර වීරයා.ලාල්කාන්ත මහනුවර රිදී සීනුව සියල්ලන්ටම සුබ පැතුම් .සයිප්‍රසයේ සිට

  • @dongeorgemahindahewavithar9341
    @dongeorgemahindahewavithar9341 Місяць тому +66

    අඳින ඇඳුම නෙමේ වැදගත් කරන ක්‍රියාවයි වැදගත්.

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara Місяць тому +1

      අනීවාර්යෙන්ම ❤එකඟයී.❤

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +1

      ❤🎉😊

    • @TharinduNiroshan-fl2ch
      @TharinduNiroshan-fl2ch Місяць тому

      එකගයි 👍

    • @slcricketisland
      @slcricketisland Місяць тому

      ඇත්ත ම කතාව

    • @sssperera
      @sssperera Місяць тому

      වෙන එකෙක් කරානම් කොහොමද කියන්නේ 😂😂

  • @sathya-100
    @sathya-100 Місяць тому +13

    ⁣මගේ ආසම දේශපාලන චරිතය...ලාල් කාන්ත සහොදරයා ❤❤❤❤

  • @darshanidulani563
    @darshanidulani563 Місяць тому +53

    මරු ඩබල...ආදරෙයි පැලෙන්න..❤

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g Місяць тому +28

    මරු ඩබල, ආදරෙයි ❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @XxCc-w9e
    @XxCc-w9e Місяць тому +42

    ඔහුව ඉතින් මහන්සි වෙලා වැඩ කරනකොට අමුතු කිට්ටෝන් නෑ සැහැල්ලු ඇදුමක් තමා හරියන්නේ පහුගිය කාලෙ අය කිට් ගහගෙන වැඩ කරේ නැත්තෙ කිට් එක කිලුටු වෙයි කියලා හිතලා දැන් ඉතින් ඉන්නේ වැඩ කරන්න ආපු කට්ටිය😂❤🎉

    • @darshanediriweera4056
      @darshanediriweera4056 Місяць тому +5

      ලංකාවේ කිට් ගහගෙන ඉන්න එකෙක්වත් වැඩ කරන්නේ නැහැ. උන් කරන්නේ AC කාමරවල Meeting තියන එක විතරයි.

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf Місяць тому +52

    ලාල් සහෝ මම උප්පත්තියෙන්ම UNPකාරයෙක් , ඒත් මේ චන්ද දෙකේදීම දුන්නේ මාලිමාවට , මුලු පරම්පරාවම / JVP එකේ මාගේ සිත්ගත් පුද්ගලයා ඔබයි / නමුත් ඇඳුමේදී මීට වැඩිය සැලකිලිමත් වෙන්න /අඩුම තරමේ අත් කොට සුදු ((LINON)) SHIRT එකක්වත් අඳින්න, GODBLESS සහෝදරයා //

    • @kingvkTK12
      @kingvkTK12 Місяць тому +4

      Malagedraka wage suduma adinna oni kiyla ekak na dear. Rata diyunu karoth e athi❤

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Місяць тому +4

      ඇමතිලා කියල මවා ගත්ත රූප සංදර්ශන අවශ්‍ය නෑ.මොක ඇදලා හරි රට ගොඩ දානවා නම් ඇති.

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y Місяць тому

      හිල් ජ්ංගිද දන්නේ නැ අදින්නේ 😂😂

    • @KuttigeSilva
      @KuttigeSilva Місяць тому +2

      ​@@RanilAsanga-m6yකමක් නෑ ,හොරු නෙවෙයි නම්,ඒක අපිට ප්‍රශ්නයක් නැත .

    • @christineponweera448
      @christineponweera448 Місяць тому

      Oba hari 👍

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v 25 днів тому

    ලාල් සහෝදරයා .❤️❤️❤️❤️❤️.ටයි කෝට් දාපු උන් තමා කෙලියේ රටට මෙච්චර කල්.👍👍

  • @jniththi7336
    @jniththi7336 Місяць тому +13

    දෙදෙනාම වැඩට ගැලපෙන අය. 👍

  • @ShanikaSepali
    @ShanikaSepali Місяць тому +6

    හරිම ආදරණිය චරිත මෙි මිනිස්සු හරි සරලයි ❤❤❤❤❤❤❤

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl Місяць тому +18

    නියමයි සුපිරි ජය වේවා සහෝදරයා

  • @dinushanuwan2239
    @dinushanuwan2239 23 дні тому

    ජයවෙිවා සහොදරයා ❤❤❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n Місяць тому +3

    මහ පොළොවේ පය ගහලා ජීවත්න අදරneya මිනිසුන් .❤❤❤
    May god bless you all

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 Місяць тому +1

    නියමයි දුක හඳුනන මිනිස්සුනෙ❤❤❤❤❤

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i Місяць тому +4

    එයාල මොන ඇඳුමෙන් ආවත් අපේ ආදරයේ වෙනසක් වෙන්නෑ මාලිමාවට❤❤❤❤❤❤❤

  • @Aikumar-j6q
    @Aikumar-j6q Місяць тому +1

    මේ තමයි රට දියුණු කරන චරිත..❤❤❤නිර්ව්‍යාජ මිනිසුන්...❤❤❤

  • @w.bandara6128
    @w.bandara6128 Місяць тому +26

    නියම බඩු දෙකක් ගොඩදාන්න ඕනේ කෘෂිකර්මාන්තය

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 Місяць тому +1

    අනේ මන් ආසම කෙනෙක්...විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා ඔබ තුමාට.

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 Місяць тому +39

    අනේ අර හමුදා නිලධාරීන්ට කියමු ආයේ salute ගහන්න ඕනේ නැහැ කියලා කිසිම ඇමැති කෙනෙකුට ලාල් aiyya❤

    • @MalkanthiSJM-ox2ni
      @MalkanthiSJM-ox2ni Місяць тому +1

      😂

    • @umeshpriyanga4530
      @umeshpriyanga4530 Місяць тому

      @@MalkanthiSJM-ox2ni මොකද මැජික් වගේද?

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

    • @Short_SL99
      @Short_SL99 Місяць тому

      තව ටික දවසකින් කියපන් හමුදාවත් ඕනීනෑ කියලා..idiyta wdk na kiyaa.😂

    • @umeshpriyanga4530
      @umeshpriyanga4530 Місяць тому +1

      @chamiya8257 na හමුදාව one ඔයිට වඩා ගෞරවනීය රස්සාවක් වෙනුවෙන් තොට හරකා තේරෙන්නේ නැද්ද හමුදාව ඉන්නේ දේශපාලන අයට salute ගහන්න නෙමෙයි බං

  • @KPNKKahandawa
    @KPNKKahandawa Місяць тому +32

    කාන්තාවන්ට විතරක් සාරි කියලා නීතියක්...පිරිමින්ට සරම කමිසෙ...ටයි කෝට් කලිසම්...ගෑණුත් සැහැල්ලුවෙන් ලේසියෙන් ඇඳුමක් ඇඳගෙන එන සංස්කෘතියක් ඕන...සදාචාරාත්මක නොවන ඇඳුම් නෙවෙයි...ඒත් සාරි කියන්නෙ ලොකූ කරදර ඇඳුමක්...ඒක කාර්‍යබහුල වෙද්දි හරිම අපහසු ඇඳුමක්...සාමාන්‍ය කාර්‍යාල ඇඳුම් හොඳයි...අනික වියදමත් වැඩී කාන්තාවන්ට...පිරිමි අයටනම් සුදු ශර්ට් දෙකයි කලිසම් දෙකයි ගත්තත් හැමදාම අඳින්න පුළුවන්...කාන්තාවන්ටත් ලේසියෙන් රස්සාවට එන්න ක්‍රමයක් ඕන..බාගෙට පේන්න ඇන්දම අසංවරයි කියන උන්...සාරියක් ඇඳන් භාගයක් එලියෙ දාගෙන එන එක සංස්කෘතිය කියලා නමක් දාලා කොටු කරනවා...අසාධාරණයි..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k Місяць тому

      Sarama adinna ugathun wenna oneda nugathun saram adapalla..rajja sewakayan ..saram patalan kuburu yannada..saram dakala rata appiriyawa eta passe..anik mullakata gihin ussanna hodai

    • @sumedhac100
      @sumedhac100 Місяць тому +2

      100%ක් එකඟයි

    • @somatennakoon6307
      @somatennakoon6307 Місяць тому

      100% එකගයි .වැඩ කිරීමට පහසු ඇදුමක්.

    • @thiliniweerakoon754
      @thiliniweerakoon754 21 день тому

      අපි නම් දැන් සාරි අදින්නෙම නැති තරම්. ඔෆිස් එකේ කවුරුත්ම සාරි අදින්නේ නෑ. සාරි අදින්න කියලා ඉහල නිලධාරින්ගෙන් බලපෑමකුත් නෑ.

  • @RumeshRavindra-uz8yk
    @RumeshRavindra-uz8yk Місяць тому +2

    හරිම ගෞරව නීය විදියට මෙතුමා කතා කරනවා සද්දෙට❤❤❤❤ ජයවේවා අමාත්‍ය තුමනි ❤❤❤❤❤

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 Місяць тому +1

    ❤🎉we are Sri lankans excellent

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Місяць тому +13

    අපේ සමකය ආසන්න රටවලට ගැලපෙන්නෙ සරල ඇඳුම්.සුද්දගෙ එක අපි අඳිනවා.අපි ඒ රටවලට යද්දි අපේ ඇඳුම් සුද්දො අඳිනවා දැකලා තියෙනවාද ? මොකක් ඇන්දත් හොරා හොරාමයි.ලාල් ඇමතිතුමා නියමයි.❤❤

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 Місяць тому +6

    යකෝ අපි සිංහල සරලවම🌹🌹🌹 දේසේ හැටියට වාසේ ජයවේවා ඇමතිතුමනි හිසනමා ආචාර්ය🌹🌹🌹 ❤❤❤🙏🙏🙏ඔය බහුතර පරගැතියට ගැති එවුන්ට හොද පාඩම🙏

  • @PrathapChathuranga-i8e
    @PrathapChathuranga-i8e Місяць тому +2

    නියමයි 👍
    ආදරෙයි ❤️❤️❤️❤️

  • @anushasankalpa6897
    @anushasankalpa6897 Місяць тому +1

    Sarala minisun....❤❤❤

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t Місяць тому +1

    ලාල් අපේ එකා..😀😍😍😍😍😍❤❤❤❤❤❤❤

  • @indraekanayake8811
    @indraekanayake8811 Місяць тому +1

    සරල කම .සරල කම .
    ආදරෙයි .❤❤❤

  • @DamikaPerera
    @DamikaPerera Місяць тому +1

    ලාල් කාන්ත සහොදරයා පුදුම ජන ආකර්ශනයක් ඇත්තෙක්.අපේ බොක්ක.❤🎉❤

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 Місяць тому +14

    සුන්දර නිහතමානී මිනිසා ලාල් ජයවේවා

  • @SameshaPathirana
    @SameshaPathirana 16 днів тому

    සුපිරි ලාල්කාන්ත❤🎉❤❤❤🎉🎉🎉

  • @Kuma-Story
    @Kuma-Story Місяць тому +10

    මිනිස්සු ❤❤❤

  • @NamaleeShama
    @NamaleeShama 25 днів тому

    මම කැමතිම චරිතයක් ලාල්කාන්ත සහෝදරයා❤❤❤❤❤

  • @mohamednishan2895
    @mohamednishan2895 Місяць тому +5

    Alhamdulillah ❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 Місяць тому +1

    ලොකු කමක් නැති මිනිස්සු ❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Місяць тому +6

    ලාල්කාන්ත සහෝදරයා...💪❤️💪

  • @chamildiss
    @chamildiss Місяць тому +6

    ලාල් අයිය නං මාරයි අප්ප ❤❤❤

  • @AsiriChathuranga-nc3rr
    @AsiriChathuranga-nc3rr Місяць тому +1

    ආදරෙයි

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic Місяць тому +1

    Simply as u like ❤

  • @Jayamanna-q5v
    @Jayamanna-q5v Місяць тому +2

    ඇගටත් සැහැල්ලුවක් සිතටත් සැහැල්ලුවක් රටට ජයම වෙිවා

  • @NiranjanPuspakumara
    @NiranjanPuspakumara Місяць тому +1

    නියමයි සහොදරයා

  • @YasithKulasekara
    @YasithKulasekara Місяць тому +1

    කලින් ඵවුන් පුම්භගේන ක්ලින් අැදුමින් සැරසි රටේම ධනය රිසිසේ හොරා කැව විනෂ කර දැම්මා හොදින් රටට වැඩ කිරිමට ශක්තිය ධර්ය ලැබේවා ❤❤

  • @aravinm7039
    @aravinm7039 Місяць тому +44

    ලංකාවෙ ගෝතයො ටයි කෝට් දානව වැඩියි. මේවත් කාලීනව වෙනස් විය යුතුයි. තාම වහල්කම හිතෙන් අයින් වෙලා නෑ.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k Місяць тому +1

      Ane palayan ..eta passe kiyai saramen kiyala..okkoma higannu wage inne na..mewa amathyansa

    • @rwbd-123
      @rwbd-123 Місяць тому +3

      😊ටයි කෝට් මේස් සපත්තු දාන් මේ ගිනි ගහන රටේ වැඩ කරන්න පුලුවන ද

    • @darshanediriweera4056
      @darshanediriweera4056 Місяць тому +2

      @@rwbd-123 හරියට හරි ලංකාවට හොඳ අත්කොට shirt සහ මේස් නොමැති පටිසපත්තු. මිස ටයි කෝට් මේස් සපත්තු නොවේ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @MohamedFathahulla-ic3es
    @MohamedFathahulla-ic3es Місяць тому +11

    මම ආදරේ කරන චරිතයක් #ලාල්_කාන්ත සහෝදරයා.❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @florenceherath3732
    @florenceherath3732 24 дні тому +1

    කෝඉතින් කුරහංසාටකය නැනෙ🤔🤷‍♂️🙈

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 Місяць тому +2

    Very good ලාල් sir...
    ඇදුම් අපිට ගොඩක් wadagath නැහැ...awanka වැඩ ඕනි....❤❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @haymaranwaka2899
    @haymaranwaka2899 Місяць тому +19

    යාලුවො දෙන්න එක තැනට . දකිද්දි හරිම සතුටක් දැනෙන්නෙ

  • @chandanadenawaka807
    @chandanadenawaka807 Місяць тому +17

    අමාත්‍යාංශයේ ලොකු නෝනා මහත්වරුන්ට අන්දන්න බැරි ඩබලක් තමයි ඇමති දෙපල.අපේ හදවත වගේ අමාත්‍යානයක්.ජයවේවා.

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 Місяць тому

      සිරා බන් දැන් හොරාකාපු උන්ට මහ උන් එක්ක එකතු වෙලා රෙද්දෙ රෙවිලා ඇති.

  • @shaniperera1877
    @shaniperera1877 Місяць тому +1

    ජය වේවා

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 Місяць тому +1

    ආදරෙයි රටම ඔබ දෙදෙනාට .අදාල ක්ෂේත්‍රයන් වල හොද දැනුමක් ඇති දෙන්නෙක්.සතුටෙන් සමගියෙන් ආදරයෙන් වැඩ කලහැකියි.නිලධාරීන් ට සේවක මණ්ඩල වලට.

  • @prageethkumara6139
    @prageethkumara6139 Місяць тому +1

    k d ලාල්කාන්ත කැමතිම චරිතයක්

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage Місяць тому +1

    නියම දෙන්නා .අපි දෙන්නාටම හරිම කැමති ආදරෙයි ඔබලාට

  • @woldnews8051
    @woldnews8051 Місяць тому +5

    ලාල් මාමා....❤

  • @SumithJayaHetti
    @SumithJayaHetti Місяць тому +1

    එකම මලේ උනත් පෙති වෙනස් . ස්වභාව ධර්මය සාපේක්ෂයි! ඔහොම යන්න. සුබ පැතුම් ❤️

  • @sunilshantha367
    @sunilshantha367 Місяць тому +1

    මම ඉස්සර කැමැත්තක් තිබුනෙ නැහැ දැන්නම් ගාම්භීරත්ව දැක්කම මේ රජයටම ගැපෙන කෙනෙක් ලෝකෙටම ආදර්ශයක් වෙන්න රට ගොඩගන්න ඉදිරි ආනාගතේ දරුවන්ටවත් ලස්සනට ජීවත්වෙන්න පිං අයිතිවෙනව

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa Місяць тому +1

    කැමතිම චරිතයක් .හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන .

  • @Srilankajs47
    @Srilankajs47 Місяць тому +15

    ආමිකයෙන් සිවිල්ලා ආරක්ෂක සෙබලුන් ගරු ආචාර කිරීම් කළ යුත්තේ හොරුන්ට නොව නිර්භීත නායක යන්ට 🙏🙏🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @sreeathukorala1342
    @sreeathukorala1342 Місяць тому +4

    වෙනස අගයනව.❤🎉😊

  • @Climaxagribiz
    @Climaxagribiz Місяць тому +1

    ලාල් අයියෙ ..ආදරෙයි පැලෙන්න......

  • @Tikiridissanayeke
    @Tikiridissanayeke Місяць тому +2

    ලාල් සහෝදරයා පීඩිතයන්ගේ සිහිනයේ ඡායාවක් දැකීමත් සතුටක් හැත්තෑ එකේ අරගලේ සගයෙක් ටිකිරි දිසානායක දිගු කල් දිනේවා

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 27 днів тому +1

    අපෙ රටට නොගැලපෙන ඇදුම සහ රටට නොගැලපෙන කෘෂි කරුමය පිටු දකින්න. ගොවිතැනයි අවශ්‍යය

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 29 днів тому

    Ela ela boru sobana wedak na ..lassanai ..ape kathire weda karanawa lassanata...hadamu API serama ekathu wela me rata...Sri lankawa babalenna..❤❤❤❤❤❤❤

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 Місяць тому +1

    ලාල් මොකක් ඇන්දත් ලස්සනයි. එයාගෙ සැහැල්ලුවට ඇතුලින් විශාල ගැඹුරු මිනිහෙක් ඉන්නවා. ඔහු රූස්ස ගහක් ❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @NavaNiki
    @NavaNiki Місяць тому +5

    ආදරනිය ලාල්❤

  • @catiolk1890
    @catiolk1890 Місяць тому

    ❤❤❤❤❤ජයෙන් ජය....❤❤❤❤❤❤❤❤

  • @DDMadhu1984
    @DDMadhu1984 Місяць тому +11

    මං ආසම චරිතෙ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 Місяць тому +7

    මට නම් ඇදුමේ කිසිම වරදක් පෙන්නේ නැහැ.... ස්මාර්ට් විදියට ඇදගෙන ඉන්නවා කාර්යාලයකට ගැලපෙන විදියට....අපි මේච්චර කල් දැක්කේ සුදු ඇදගෙන ආපු කළු මිනිස්සු ඒකයි එහෙම වැරදියට පෙන්නේ....

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np Місяць тому +27

    ලාල් අයියා...ජය

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Місяць тому +1

    මරු ❤️ ❤️

  • @drrap1259
    @drrap1259 Місяць тому +10

    ආදරෙයි තමා එහෙම කියල ඔහොම කරන්න එපා ඉතින්..😂

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 Місяць тому

    Lal Ayya Niyamai ❤

  • @rasikarathnayake2323
    @rasikarathnayake2323 Місяць тому

    Niyamiii Niyamaiii meka tamaiii wenna oneeee ape uttamacharaya minister lal kantha❤

  • @deepikakumarasiri3221
    @deepikakumarasiri3221 Місяць тому +15

    පහසු අඳුමක් කාර්යාල වලට තියනවනම් රාජකාරි ගොඩක් හොදට කරගන්න පුලුවන් කාන්තාවන්ට හරිම පහසුයි අපේ සමහර නෝනලට මදිකමක් වෙයි මඩම් කියල ආමන්ත්‍රණය කරගන්න ඕනනෙ සංවරා ඇදුමක්

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z Місяць тому

      අන්න ඒකයි.යාර හයක් පටලවන් මොන දුකක්ද විදින්නෙ.ඒකට උස සපත්තු දාන්නත් එපාය.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      ජෙප්පොන්ගේ මීඩියා සන්දර්ශන නම් ඉහලින්ම......මුන් දන්නවා ලන්කාවේ උන්ට මේවා වදිනවා කියලා....මේ අස්සේ කාඩිනල් සහ LTTE ඩයස්පෝරා එක තමා ඩීල් එක දාගෙන තියෙන්නේ....උතුරේ චන්ද ලෑබුනේ ඒකයි (උතුරේ 90% ක්‍රිස්තියානි අද වනවිට, සින්හල උන් මේවා දන්නේ නෑ)....
      ආඩම්බර වෙයල්ලා..... මුන් කාඩිනල් එක්ක එකතුවෙලා බුද්දාගමත් ලන්කාවෙන් නෑති කරලා දාවි ....සතුටුවෙයල්ලා ....සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි මොකද කාඩිනල්ට රජකරන්න ඉඩ දීලා නිසා....අදින් පස්සේ කාඩිනල් තමා රජ...සුද්දෝ ඕන තරන් ඩොලර් දේවි.....LTTE ඩයස්පෝරා ඕන තරම් ආයෝජන ගෙනේවි...ලන්කාවේ උන්ට කන්න බොන්න ඕන තරම්....බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න තව මාස කීපයයි....නෑවතත් සුද්දන්ගේ යටත් විජිතයක්....ලන්කාවේ උන්ට සුද්දෝ වගේ ඉන්න පුලුවන් ...

  • @100piyum
    @100piyum Місяць тому +3

    ලංකාවේ අපිට මේවා හුරැ මදි😂😂😂බොරැ ශෝ රැඟිලි තමයි ඕන..😊

  • @sudathwickramarathne-agric9933
    @sudathwickramarathne-agric9933 Місяць тому

    අමාත්‍යාංශ ෙල්කම් තුමා , බැචා හා රෑමා DP දැක්කම මාර සන්ෙතා්ශයි

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala Місяць тому +4

    ලාලා නම් පිස්සුවක්...❤️

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому

      Habaie ela attitude eka..' matath pennana bari andumak thamie oya suit eka ...' lankawa wagay tripical dupathakata kohomath kathama andumak...

  • @NilminiSamanthi-n4c
    @NilminiSamanthi-n4c Місяць тому

    Budusaranai

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha Місяць тому

    ❤❤❤🎉🎉🎉🎉mul kalet ohomai mama dakala tiyenawa essara anuradhapure karyalede nihatamani manussayej

  • @renumadu2746
    @renumadu2746 Місяць тому +1

    සම්මා ස්ම්බුදු ස්‍රණයි මතකාඇති කාලෙකෙකින් පාර්ලිමේන්තු 159ගැනලොකු සතුටක් දැනෙනව

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna Місяць тому

    අපි වගේම අපේ පංතියේ නායකයෝ❤❤

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika Місяць тому +14

    හරිම සරලයි දැන්නම් පුදුම සතුටක්

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 24 дні тому

    වැඩ කෙරෙන්නයි ඕනා.ඒක ඇත්ත.

  • @srinathrabel8281
    @srinathrabel8281 Місяць тому

    Charithe! ❤🇱🇰 casual ekenma hadapiya ape rata!

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql Місяць тому

    මාසෙකට ජනාධිපති උනා නම් සුපිරි ලාල් කාන්ත සහෝදරයා ❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 Місяць тому +14

    ඇඳුම වැඩක් නෑ වැඩයි වෙන්න ඕනා ....

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Місяць тому

    ❤maru aduma amathi thuma vada karanda balagena avilla thiyenne❤❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +2

    Budusaranai srilanka ❤

  • @hirunasadaru6684
    @hirunasadaru6684 Місяць тому

    Respect sir ❤❤❤❤❤❤