ප්‍රභාකරන් තමයි අපිට ඉන්න දෙයියෝ හොඳේ.. සජිත්ගේ පුටුවේ වාඩිවූ මන්ත්‍රී අර්චුනා හදිසියේම ලයිව් එයි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @JudePriyanka-ui1dg
    @JudePriyanka-ui1dg 3 дні тому +127

    පවු..දොස්තරලත් ලෙඩ වෙනවා..මානසික ලෙඩෙක්..

  • @karunahitinayaka397
    @karunahitinayaka397 3 дні тому +145

    උබේ දෙයියා ප්‍රභාකරන් දැන් මැරිලා කට වහගෙන හිටපන්

    • @randhikamanohari.765
      @randhikamanohari.765 3 дні тому

      @@coolgajen HE IS NOT HERO. HERO IS OUR PRESIDENT MAHINDA AND OUR SOLDIERS OK .KEEP YOUR MIND THIS .

    • @sljema5065
      @sljema5065 3 дні тому +1

      😂😂 අට දෙක තමයි​@@coolgajen

    • @YehenUdumina
      @YehenUdumina 2 дні тому

      Aniva hode

  • @DarshanaKumara-gs3hq
    @DarshanaKumara-gs3hq 3 дні тому +127

    සජිත් ඔබ මේ. තිරිසනා එදා ස්ටේජ් එකෙන්. බස්සපු එක. හොදයි

  • @LalithaLiyanage-i4i
    @LalithaLiyanage-i4i 3 дні тому +176

    මෙයාගෙන් පරිස්සම් වෙන්න වෙයි ආණ්ඩුවට.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 3 дні тому +1

      හැබැයි , මෙයා ආයෙ යුද්ධයක්වත්, රටෙන් කෑල්ලක්වත් ඉල්ලන්නෙ නෑ නේද. ඒ මැරුන අයව සිහිපත් කරන්න නේද ඉල්ලන්නෙ. එයා සාමයෙන් ඉන්න තමයි කැමති

    • @susilagunathunga3705
      @susilagunathunga3705 3 дні тому

      අනිවාර්යයෙන්

    • @Chuutiya-fernandohk2sz
      @Chuutiya-fernandohk2sz 3 дні тому +6

      ​@@gangahethumuni4701සිහිපත් කරලා තමයි බූරුවෝ පටන් ගන්නෙ .මොලයක් නැතුව කතා කරන්න එපා.

    • @HemalathaKumari-n9g
      @HemalathaKumari-n9g 3 дні тому +3

      මම දැක්කා මෙයාගෙ විඩියො A.k.d.ඡන්ද ඉල්ලන්ට ඩීල් එකක් අහනව .පාර්ලිමේන්තුවේ හිටියට දෙමළ සිංහල භේද ඇති කරන්ඩ එපා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ 1

    • @madusankagunadasa
      @madusankagunadasa 3 дні тому +1

      Mu mona huththekda😂😂😂 arinawa puke

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 3 дні тому +95

    අමු කොටියෙක්. ඊළම තමයි සිහිනය. මේ ජාතිවාදීන් අතුගාලම දාන්න ඕනි.

  • @DushanthiDedunuRammawaduge
    @DushanthiDedunuRammawaduge 3 дні тому +70

    ඇත්තටම ඇයි පර්ලිමන්ට් ආවේ?? ටිකක් සයිකො වගේ..

  • @samanwijewickrama
    @samanwijewickrama 3 дні тому +162

    ප්‍රභාකරන් ඔයාගේ දෙයිය උනාට.....විජේවීර මගේ වීරයා විතරයි...

    • @Vhhds136
      @Vhhds136 3 дні тому

      ප්‍රබා රෝහන සම කරන්න බැ, ප්‍රබා අන්ත ගාමි මිලේචිච තිරිසන් නායකයෙක්, විජේවිර මෙි දුස්ට දේශපාලනයට විරුද්ධව හඩ නගපු සටන් කාමි මානව වදියෙක්, හාමුදුරුවො 40 කපල මරපු ප්‍රබා, බුද්ධි අංසය මෙයා ගැන අවදානයෙන්

    • @gihandanushka2942
      @gihandanushka2942 3 дні тому +6

      😂😂😂😂😂😂😂😂😂 තොපි දෙන්නාගේම දෙයියො පර ලොව😂😂😂😂😂😂😂😂😂😂😂

    • @White_Hawk_17
      @White_Hawk_17 3 дні тому +13

      ප්‍රාබාකරන් කියපු දෙයියවා නන්දිකඩාල් වලින් බල්ලෙක් වගේ ඇරන් ආවේ අපේ යක්කු කියලා මතක තියාගන්න. ☝️💯🇱🇰😌♥️
      ප්‍රබාකරන් කියන වල් පරයා හැරෙන්න ඕන කෙනෙක්ට වැන්දට කමක් නෑ
      අනික තොපේ පාලම් ඕන නෑ අනික හාවෝ නෙවේ අපි ඩයස් පොරාවේ උදවු ගන්න. 😂

    • @lakshmimadappuli1700
      @lakshmimadappuli1700 3 дні тому

      🐃🐃🐃🐍🐍

    • @Pasinduchathu96
      @Pasinduchathu96 3 дні тому

      දෙන්නම එකම උන් නෙ බන් 😂😂

  • @-thawathinsa9326
    @-thawathinsa9326 3 дні тому +96

    සුලුවෙන් හිතන්න හොද නැති ප්‍රකාශයක්

    • @gihandanushka2942
      @gihandanushka2942 3 дні тому +1

      ජේවීපී එකට දීපු උන්නට සතුටුයී😂😂😂😂😂😂

    • @malikanda1755
      @malikanda1755 3 дні тому +4

      මු කලකාණණි Nppනොවෙයි මු පාර්ලිමේන්තු ඇරලා නියෙන්නෙ හරක් මු කියන්න එවා කරන්න එපා රට ඉවරයි

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 3 дні тому

      ​@@gihandanushka2942mu swadina ekek

    • @livewithsiri92
      @livewithsiri92 3 дні тому

      ​@@gihandanushka2942ඇයි බං ඒ.මූ ස්වාධීන මන්ත්‍රී කෙනෙක්

    • @KanthiKanthi-nn6lq
      @KanthiKanthi-nn6lq 3 дні тому +2

      යකෝ උඹේ දෙයියා නිසා මගේ දෙවියෙක් වගේ හිටපු අයියා මැරුනා s. T. F. එකේ ඉදලා

  • @slmgsong4482
    @slmgsong4482 3 дні тому +82

    මැරුණ දෙමළ මිනිස්සු අදහපුදෙන්
    ඒත් ත්‍රස්තවාදීයෝ අදහන්න මෙහෙ දෙන්න හොඳ නෑ.

    • @Apsara-c6h
      @Apsara-c6h 3 дні тому

      @@slmgsong4482 අනිවාර්යයෙන් මොකද ඒක අපේ මැරුන කොල්ලන්ට කරන අපහාසයක් වෙනව

    • @kumudusrima5318
      @kumudusrima5318 3 дні тому

      Dekkada. Sahodarya. Munge. Hithe. Thiyana. De. ❤😂mahinda. Mahathya.. sarth. Ponseka.. gotbei. Anith. Hamudapathiwari. Niyamai. A. ❤ape. Diyo.

    • @slmgsong4482
      @slmgsong4482 3 дні тому

      @kumudusrima5318 aniwa
      Muge deiyo Dan inne apaye 💀❤️😂

  • @Vhhds136
    @Vhhds136 3 дні тому +41

    බුද්ධි අංසය මෙයා ගැන අවධානයෙන් ඉන්න පිලලයක් වෙයි වගේ.... මෙයා

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 3 дні тому +77

    මානසික රෝගයට බෙහෙත් ගන්න.

    • @kosala2975
      @kosala2975 3 дні тому

      ඔව්. මේ මිනිහට පිස්සූ

  • @anuraabearathna4675
    @anuraabearathna4675 3 дні тому +50

    මේකා ආණ්ඩුකම විවාස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දිලා .බේදුමිවාදි තස්තවාදිව දේවියේක්ලු .මේකාට නිතිය නැද්ද .අපි කටිට කාලා ආණ්ඩුවක් හැදුවේ මේකටද .උත්තර ඕනෑ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 3 дні тому +5

      ආණ්ඩුවටම හැම දෙකටම ඇගිල්ල දිග් කරන්න එපා අනුවණයෙක් වගේ...දශක ගණනාවකට පසු ජාති බෙදෙන් තොරව මුළු රටේම ජනතාව මේ ආණ්ඩුවට සහයෝගය දුන්න. ඒ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා... ඒ අස්සේ මේ වගේ අසුචි ගොඩවල් වල් පාගල අවසානේ ඒවා ජාතික ප්‍රශ්න ගණයට අරන් යන්න මේ උස්සහ කරන්නේ. කිරි කල වලට ගොම බින්දුවක් වැටුනම එක අපිරිසිදු වෙනවා තමයි. එත් ඒ එක ගොම බින්දුව නිසා කිරි කාලයම බිදලා දාන්නද කියන්නේ.... ඒ නිසා හැම රෙද්දකටම අන්දුවට ඇගිල්ල දික් කරන එකෙන් වලකින්න

    • @randhikamanohari.765
      @randhikamanohari.765 3 дні тому

      @@nuwanmaduranga5940 හොපි තවත් ආන්ඩුව සුද්ද කරපල්ලා තොපි තොපි තමා මේ රට කැවෙ සක්කිලියො

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 дні тому +141

    හඬ පටේ ලීක් උනා ඔයාගේ වෙස්මුහුණු ගැලවිලා ඉවරයි 😂

    • @WilbatJayasinghe-gi9eu
      @WilbatJayasinghe-gi9eu 3 дні тому +1

      Mona hadapateda

    • @WadugePreedp
      @WadugePreedp 3 дні тому

      ​@@WilbatJayasinghe-gi9euඑවන්නද

    • @ElephantEncountersSrilanka
      @ElephantEncountersSrilanka 3 дні тому

      Danwk​@@WadugePreedp

    • @kg94837
      @kg94837 3 дні тому +1

      @@WilbatJayasinghe-gi9eu SL Noize channel එකේ තියෙනවා මාලිමාව එක්ක දාන්න හදපු ඩීල් එක.

    • @mistycottage9558
      @mistycottage9558 3 дні тому +1

      ඩීල් ​@@WilbatJayasinghe-gi9eu දාන්න ගිහින් ලීක් උනා. මු පොර කියලා හිතන් ඉන්නෙ. AKD ඩීල්.නෑ කියල කෙලින්ම කිව්වා මු එක්ක.

  • @vajirakariyawasam3512
    @vajirakariyawasam3512 3 дні тому +42

    දැම්මම මූව මුලින් උගුලලා දාන්න ඕනේ නැත්තං ඉදිරියට ලොකු විනාශයක් වෙන්නේ මේ වගේ එවුන් ලංකාවට දැන් අවශ්‍ය නෑ අපි අවුරුදු තිහක් යුද්ධ කරලා දුක් වින්දා. ආයි මුන් හදන්නේ වෙනමම කතන්දරයක්. අනිවාර්යෙන්ම යවන්න ඕනේ යවන පැත්තට,,,,

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh 2 дні тому

      මෙිවාගේ අමු ගවයන් ගේ තටු කැපුවෙි නැතන් හරියන්නේ නැහැ ....මු ලොකු විනාශ යක්.....ඉස්සර හ ට

  • @krishanavishka900
    @krishanavishka900 3 дні тому +69

    උතුර, නැගෙනහිර පාලාත් දෙක අපේ රජයෙන් දියුණු කරයි....ඔයාලගෙ ඩයස්පෝරාව මේ ලංකාවට ආයෙ ඕනි නෑ.... ඩයස්පෝරාවේ උන් කොච්චර කපටිද කියලා අපි හොදට දන්නවා...ඒනිසා ඩොක්ටර් ඔයා පාර්ලිමේන්තුවේ ඔයාට හිමි රාජකාරිය කරන්න....ආයෙ මේ ලංකාවට ඩයස්පෝරාවක් ඕනි නෑ.....අනික ප්‍රභාකරන් මොන වගේ මිනිහෙක් ද කියලා දැනගන්න පුළුවන් මායම් ගම්වල මිනිස්සුන්ගෙන් සහ යුද්දෙ ඉවර වෙන්න ලං වෙලා ප්‍රාණ ඇපේට දෙමල මිනිස්සු තියෙගෙන ජීවිතේ බේරගන්න හදපු මහ තිරිසනෙක් ඔය ප්‍රභාකරන් කියන්නෙ....ඒක ඔයා ඔයාලගෙම මිනිස්සුන්ගෙන් අහලා බලන්න....

    • @madusankakarunasena7820
      @madusankakarunasena7820 3 дні тому

      මේක අහන්න

    • @NalakaSuresh-f6x
      @NalakaSuresh-f6x 3 дні тому

      ඩයිස් පෝරාව කියන්නේ කොටි හිතවාදීන් එල්.ටී.ටී. එකට සල්ලි හම්බ කරන්ඩ පිටරට යවපු ltt එකෙන්ම කොටසක් තමයි ඒ

  • @princijayatunga6201
    @princijayatunga6201 3 дні тому +59

    ඇයි sorry කියලා නිහතමානි ව අනෙක් පුටුවේ වාඩිවෙන්න බැරි තරම්,උඩගු උද්දච්ච වුනේ. උගතුන් නිහතමානි වෙන්න ඕනෙ. ඉතාම සුලු දෙයක්නෙ,video කරමින් තමන්ගේ ම නොමනා හැසිරීම ලොකෙටම පෙන්වන්න තරම් මෝඩ වුනේ.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 дні тому +2

      Video eken eyage paksikayata pennanna haduwe hithuwe na..apahasa wei kiyala

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 3 дні тому

      දැන්මම බල්ලො බැදල දැම්මොත් හොදයි අනුර සහෝදරයා නැතහොත් ඉදිරියට කරදර වෙයි

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 дні тому +23

    ත්‍රස්තවාදී න් සමරන්න ඉඩදෙන්න බැහැ .

    • @BAd-q4z
      @BAd-q4z 3 дні тому

      එකෙන්ම

  • @ajithpremalal5266
    @ajithpremalal5266 3 дні тому +36

    සාමෙන් ඉන්න තමා අපිටත් ඕනේ මම යුද්ධය කරපු කෙනෙක් මමත් කැමති නැ ආයේ මරා ගන්න. හැබැයි ලෝකයක් කතා කරපු ලෝකයක් දැනගෙන හිටපු ත්‍රස්තවාදී මැරුන එක සමරන්න බැ

    • @manoriperera4895
      @manoriperera4895 3 дні тому

      අනිවාර්යයෙන් ප්‍රභාකරන් කියන මිනීමැරුව සමරන්න දෙන්න බෑ ඒ මිනිහ මැරුවෙ සිංහල මිනිස්සු විතරක්ද කීයක් අහිංසක් දෙමළ මුස්ලිම් මිනිස්සු අමු අමුවෙ මරා දැම්මද අහිංසක දෙමළ දරුවන්ගෙ ජීවිත විනාශ කරපු මිනිහෙක් සමරන්න දෙන්න බෑ

    • @randhikamanohari.765
      @randhikamanohari.765 3 дні тому

      අනිවාර්යයෙන්

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 3 дні тому +23

    අපි දකුණේ මාතර.ඔබ සිංහලෙන් කියන අදහස් අපිට තේරෙනව.ජාතිවාදය දේශපාලනයෙන් තුරන් කරමු.මාතර සිංහල අපි දෙමළ සහෝදරියකට චන්දය දී පාර්ලිමේන්තුවට යැවීමෙන් උතුරට දුන් පණිවිඩය තේරුම් ගන්න.

  • @NisanthaNisantha-b1n
    @NisanthaNisantha-b1n 3 дні тому +14

    දොස්තර ඔයතරමිම දෙමල ජනතාවට ආදරෙයිනමි ඔයාටත් L.T.T.E එකට හමුදාවත් එක්ක යුද්ධය කරන්න එන්න තිබුනනි .උබලගේ දරුවෝ පිටරට ඉගන ගන්නේ උඔලට බලය ගන්න අහින්සක දමිල ජනතාව පාවිචිචිකරන්න එපා .යුද්ධය තාරේ මැරඅනේ එහිනසක දේමාපියන්ගේ දරුවෝ සිංහල දෙමල අපි හැමොගේම .පිඩිත අහිනසක අපියි හැමදාම හැමතැනම දුක්වින්දේ

  • @amig4732
    @amig4732 3 дні тому +39

    මෙන්න මෙයාට මාරු වීමක් දිල IDH පැත්තට එවන්න.

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 3 дні тому +71

    මේකා කොටියෙක් දෙමල මනුස්සයෙක් නෙවෙයි

    • @gangahethumuni4701
      @gangahethumuni4701 3 дні тому +1

      ඒත් මෙයා ආයෙ යුද්ධයක්වත්, රටෙන් වෙනම කෑල්ලක්වත් ඉල්ලන්නෙ නෑනෙ. එයා කියන්නෙ එයාලගෙ මැරුනු මිනිසුන්ව සිහිපත් කරන්න දෙන්න කියලනෙ

    • @shehansanjaye4148
      @shehansanjaye4148 3 дні тому +2

      ​@@gangahethumuni4701 බම්බුව බන් මුගේ අනිත් video එකබලපන් මු කියන එවා ගොතයා මු හොද එකෙක් නෙමෙ බන් මුගේ පැත්තට කාතා කරන්න එපා 🤮

    • @shadowpix7652
      @shadowpix7652 3 дні тому +1

      Api Tamil 🙏therun ganna mu thama me rata wisakerayo parissam wenna one

    • @manoriperera4895
      @manoriperera4895 3 дні тому

      ​@@gangahethumuni4701ආයුධ ඉල්ලුවෙ නැති වුණාට එයා කියන්නෙ උතුර නැගෙහිර දියුණු කරන්න ඩයස්පෝරාවෙන් ඉල්ලනව කියල එතනම් තියෙන්නෙ රට බෙදීම නෙවෙයිද්

    • @pradeeplakshan4293
      @pradeeplakshan4293 3 дні тому

      කියපු කතාවෙන් උබට තේරෙන්නෙ නැද්ද ප්‍රභාකරන් පොන්නයා යුද්දෙන් කරන්න හදපු එක මේ පොන්නයා පෑනෙන් කරන්න යන්නෙ කියල. තොට ඒක තේරෙන්නෙ නැත්තන් තෝත් ඒ වගේම පොන්නයෙක් තමයි​@@gangahethumuni4701

  • @kg94837
    @kg94837 3 дні тому +8

    මොහුව ඉන්දියාව පුම්බන්න පුළුවන්. සිංහල ගැහැණු කෙනෙක් හා විවාහ වී ඉන්නේ. දිගු සැලසුමක් වෙන්න පුළුවන්.

  • @Lakeylove
    @Lakeylove 3 дні тому +31

    පුටුවෙ වාඩි වෙච්ච එක වරදක් නෙවේ. දැන් එක් ජාතියක් විදියට වැඩ කරමු.සිංහල දෙමළ මුස්ලිම් බේදයක් නොතකමු.

    • @Ran-l6u
      @Ran-l6u 3 дні тому

      ඇයි මෝඩයෝ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි ඕනම තැනක පුටු වෙන් කරලා තියෙන්නේ ඒ ඒ පිළිවෙලට .නැත්නම් ඕනම තැනක අවුලක් .මේ වගේ ගොන්නුන්ටද ජවිපිකාරයෝ කියන්නේ

  • @wimaldesilva2470
    @wimaldesilva2470 3 дні тому +59

    ඩයස්පෝරාවේ පිහිටෙන් චන්දෙ ගත්තම ඔහොම වෙනවා

    • @indikakumara-y8j
      @indikakumara-y8j 3 дні тому +1

      ඒ මනුෂ්‍ය යා වරදක් කියන්නේ නෑ.තමන් අදහනව නම් .අදහපුදෙන් ඒක අයිතියක් ඒ මිනුස්සුන්ගේ

    • @sarshehan
      @sarshehan 3 дні тому +1

      ​@@indikakumara-y8jඅපිට ඕනි එක හිතින් අදහන්න පුලුවන්.ඒත් ක්‍රියාත්මක කරන්න බෑ ඕනි විදිහට.මේ ප්‍රකාශය මහුතරයක් කෝප ගැන්වෙන එකක් අනික.

    • @STE-y5v
      @STE-y5v 3 дні тому

      Uthura, nagenahira votes gaththanam eyalage illim dennath wei

    • @indikakumara-y8j
      @indikakumara-y8j 3 дні тому

      @@STE-y5v අනේ පොන්නයී උතුරු නැගෙනහිර චන්දෙ දුන්නේ ..ඩයස් පෝරාවට විරුද්ධ මිනිස්සු ..ඔය doctor කියන එකා ඊලම කියල වෙනම පක්ෂය කින් චන්දේ ගත්ත එකෙක්

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 3 дні тому

      ඔය පටන් ගන්න හදන්නෙ

  • @amig4732
    @amig4732 3 дні тому +27

    මෙයා බොරු කියන්නේ. සජිත් ගෙ පුටුව කියල ඒ නිලධාරීය කිව්වෙ නැහැ. කිව්වෙ විපක්ෂ නායක ගෙ පුටුව කියල. ඒ වනතුරුත් විපක්ෂ නායක කවුද කියල පාර්ලිමේන්තු වෙ ප්‍රකාශ කරල තිබුනෙ නැහැ

  • @amig4732
    @amig4732 3 дні тому +22

    සජිත් එහෙම දෙයක් කරා නම් වැරදියි. හැබැයි පාර්ලිමේන්තු වෙ නිලධාරී මහතෙක් අපහසුතාවයට පත් කරපු එකට අපි විරුද්ධ යි.

    • @samithbalasooriya3282
      @samithbalasooriya3282 2 дні тому

      පල ගොනෝ යන්න..තොපිට ඉතින් සජිත් දෙයක් කරොත් වැරදියි..අනුර ඔය වහේ දෙයක් කරානම් හරි..යම් පක්ශයක් එපා වූ පමනින් වහල්ලු වගේ හැසිරෙන්න එපා..

  • @mwijerathna7917
    @mwijerathna7917 3 дні тому +28

    මේකෙ ව්‍යංගෙන් කියන්නේ තවත් ලොකු දෙයක් කවදාහරි දවසක මේ පුටුවල වාඩිවෙන්න අපි තමා කියන එක තමයි ඔය පෙන්වන්නේ. තත්ත්වය භයානකයි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 3 дні тому +19

    මු මොකටද එන්නේ කියලා හිතන් වෙනවා

  • @dilshan4115
    @dilshan4115 3 дні тому +67

    01:00 සජිත් නියම වැඩක් කරල තියන්නෙ මුව ස්ටෙජ් එකෙන් එලවලා 👍💪

    • @MadhuDesilva55
      @MadhuDesilva55 3 дні тому +3

      Ekata thama mu Pali gathe sajithgen. Kotiya mu

    • @saliyadesilva8463
      @saliyadesilva8463 3 дні тому +1

      Sajith wadak karamai

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 3 дні тому

      මුන්ගෙ ජඩ වැඩ ලනු දෙන්නේ මිනිස්සු අන්දන්න. මුන්ගෙ නාටක මේවා.♦️

    • @SandayaniJayasekara
      @SandayaniJayasekara 3 дні тому

      කපටි නරියෙක්

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 3 дні тому +9

    දැනට ද්‍රවිඩ ජනතාව දකුනත් එක්ක හොදයි....මෙයා ඇතුලු කිහිප දෙනෙක් තමයි ඩයස්පෝරාව ගැන කියන්නෙ...කැනඩාවෙ ඉන්න ද්‍රවිඩ ජනතාවගෙන් කොටසක් රට බෙදන්න දගලනව.... කැනඩාවේ ඉන්න අය ඇවිල්ල උතුරෙ විතරක් ගොඩනැගිලි හදන්නෙ....මහත්තයො ඔය ඇතුලෙ ඉන්න කොටිය එහෙම්ම තියාගත්තොත් හොදයි...දකුනෙ ඉන්න ජනතාවගෙ සින්හය අවුස්සන්න ත් එපා හොදේ

  • @upendramadduma8621
    @upendramadduma8621 3 дні тому +12

    පරණ දේවල් ගියා සහෝදරයා එකමුතු වෙලා රට ගොඩගමු,, හැමෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට ඉමු

  • @srilankanyouth8667
    @srilankanyouth8667 3 дні тому +35

    😂 බොගේ දෙයියා මැරුනේ ඇස් දෙකත් ඇරගෙන

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 3 дні тому +1

      දෙයිය බිම දිගේ ඇදගෙන ආවෙ

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa 3 дні тому +25

    කිව්වම ඔයා ට සොරි කියලා නැගිටින්න තිබුණේ

    • @Agnes-j8q
      @Agnes-j8q 3 дні тому +1

      එකයි මනුස්දකම

  • @liyanagewarnakulasooriya4478
    @liyanagewarnakulasooriya4478 3 дні тому +8

    සජිත් මහත්තයා ඔයා එදා ගත්ත තීරණේ 💯💯💯 හරි මේ මනුස්සයාට ලොකු අසනීපයක් තියෙන කෙනෙක්💯💯💯💯

  • @SheriffComstock
    @SheriffComstock 3 дні тому +12

    උතුරේ ගව සම්පත.. 🙂

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 3 дні тому +28

    ඔයා මෝඩ බව දැන් පැහැදිලිය.

  • @AmilaSampath-qv1de
    @AmilaSampath-qv1de 3 дні тому +30

    පලවෙනි දවසෙම අං පෙන්නුව... කැලේ මාරු උනාට ...... මාරු වෙන්නෙ නෑලු.

  • @RuwanKumara-o6i
    @RuwanKumara-o6i 3 дні тому +4

    ඕකා ස්ටේජ් එකෙන් බස්සන්න නෙමෙයි සජිත් මහත්තයො ඕකා හිරේම දාන්න ඕනි දවසක සජබෙ ආන්ඩුවක් යටතෙ... ජයවේවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ❤ ❤❤❤❤❤❤❤❤❤

  • @around_sl
    @around_sl 3 дні тому +7

    සිංහල තොපිවත් දෙමළ තොපිවත් ඇවිස්සෙන්න එපා. ඌට ඒක තමයි උවමනා. නුවණින් වැඩ කරන්න. 😊❤

  • @nuwanperera8140
    @nuwanperera8140 3 дні тому +4

    Doctor iam 100% sinhala..respect you ...salute ...love you....❤🌹🙏🤝👍 now we all are one nation..one sri lankaa..🙏🙏

  • @chamaliranasinghe
    @chamaliranasinghe 3 дні тому +8

    ඔය සියල්ල අමතක කරල ජාති බේද ආගම් බේද අමතක කරල ශ්‍රී ලාංකිකයො විදිහට එකමුතු වෙලා වැඩ කරමු..පරණ දේවල් අමතක කරමු ...මේ රට ගොඩනගන්න අවශ්‍යනම් ජනාධිපතිතුමා සමග මේ රජය සමග එකතු වෙලා වැඩ කරමු ...ඒකයි හොද (මේක මගෙ පෞද්ගලික මතය )

  • @WAKSS-f6t
    @WAKSS-f6t 3 дні тому +11

    මෙයාගෙ හඩපටේ පොඩ්ඩක් අහන්නකෝ මෙයාගෙ කෙරුවාව

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 3 дні тому +19

    හරි හරි පැටියො ඔයාගෙ දෙයියා ප්‍රභාකරන් අපේ දෙයිය මහින්ද රාජපක්ෂ ...ඔයා වගේම තමයි අපි එයාට පණ වගේ .අපිට ඔයාව තේරුම් ගන්න පුළුවන් .

  • @vijayansingaraj2411
    @vijayansingaraj2411 3 дні тому +1

    Respect
    Sri Lanka Tamil Language people Respect
    Sri Lanka ist Dimocrat of Sri Lanka
    Very good Mr.Arjuna PM

  • @ThilinaPrasad-k8c
    @ThilinaPrasad-k8c 3 дні тому +7

    මම යුද්ධය කරපු කෙනෙක් විදිහට ත් වත්මන් රටේ ජනපති ගේ මංගග සැසිවාරයේ දේශනයි අතර තුලනය වන විට ඔබ කියනවා වාගේ එදා ඒ නායකයින් ගේ පටු අදහස් නිසා ද නැතිනම් සිංහල දමිළ මුස්ලිම් හා වෙනත් වැඩිහිටි නායකයන්ගේ අදෘශදර්ශි ක්‍රියා තමයි හේතුව මෙවන් අතීතයක් අනාගතයේ අප ලංකාවාසි සැමට සිහිනයක් වේවා බලං සිටිමි.

  • @eshmo9427
    @eshmo9427 3 дні тому +9

    කතාව ඇත්ත.... ජේආර්ලා ඇතිකරපු ජාතිවාදය....දෙපැත්තෙම අපේ මිනිස්සු මැරුනා....

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 3 дні тому

      ඔබ දේසපාලන ඉතිහාසය හරියට අධ්‍යන කර ජතිවදේ අති උනේ කොහොමද කියලා චෝදනා කරන්න. ජ්.ආර් නියෝජනය කරන දේසපාලන කදවුර මාම නියෝජනය කරන්නේ නැ. එත් ඔහුට චෝදනා කිරීම වැරදි.ඔහුත් ජුලි කලබල අති කර ඒ ඇතිකර තිබු ජතිවදෙන් ප්‍රයෝජන ගත්ත මිස එයා ඔහු බිහිකරපු එකක් නෙමෙයි. හොදින් දේසපාලන ඉතිහාසය අධ්‍යන කර බලන්න ඉංග්‍රීසි විරෝදී ජාතික අරගලයේ සිට. පසුව ඔබ‍ට තේරේවි ඉංග්‍රීසින්ගෙන් නිදහස් ලැබූ පසු බිහිවූ දෙසපලකයන් තම තමන්ගේ බලය වර්ධනය කරගැනීම සදහා එක් එක් පිළිගන්න වලට බෙදී රට තුල ජාතින්, ආගමික හා වුර්තිය අනුව බෙදා තමා දේසපාලන බලය වර්ධනය කරගත් හැටි

  • @sanjeewaramanayaka8544
    @sanjeewaramanayaka8544 3 дні тому +27

    අපි දෙගොල්ලොම අතින් වැරදි සිදුවුනා දැන් පරණ දේවල් කතා කරලා පලක් නෑ අපි සියලු දෙනා අපේ රට ගොඩ ගනිමු. අපිට අපේ මියගිය ජනතාව සිහි කරන්න තිබෙන අයිතිය අනේකුත ජාතීන්ටත් තිබිය යුතුයි.අපි සියලුම දෙනා ශ්‍රී ලාංකිකයෝ අපේ රට අපි ගොඩනගමු. අපේ මාතෘ භූමියට ජය ❤

    • @LalithNishantha-g4m
      @LalithNishantha-g4m 3 дні тому +3

      Oyge mathaya mamath anumatha karanawa

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 3 дні тому +2

      ඔය තරම් නිවට වෙන්න එපා🎉 මොකටද දෙමළ ඩයස්‌පෝරා ලංකාවට උදව් කරන්නේ 🎉 පසුගිය දවස්වල ආරුගම්බේ ප්‍රශ්නයක් ඇතිවුණානේ ත්‍රස්තවාදී🎉 ඒ නිසා උතුරේ හමුදා කඳවුරු අයින් කරන එක ප්‍රශ්නයක්🎉 මෙයාලට ඕනේ උතුරෙන් හමුදා කඳවුරු අයින් කරගන්න🎉 මේ රටේ මුස්ලිම් මිනිස්සු කතා කරන්නේ දෙමළ භාෂාව ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ මොකක්ද මේ දෙමළ මිනිස්සුන්ට විතරක් තියෙන ප්‍රශ්නෙ

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 3 дні тому

      Aniwarenma,,eka parshawayakata waradda patawala thirana ganna ba,,parana palakayonge waradi nisa thamai ada ape hithwala mehema dewal gana baya athiwenne,,hamotama samanawa salakuwoth aye kawadawath ratawal dekak oni nane,,okkoma sri lankikayo ethakota❤

    • @tch7661
      @tch7661 3 дні тому

      මෙයාගේ හඩ පටයේ අදහස්, මේ වගේ නෙමෙයි,, දෙබිඩි චරිත,,

    • @tamarind1459
      @tamarind1459 3 дні тому

      😂😂😂😂😂

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 3 дні тому +5

    ඉතින් දැන් මොනාද කරන්න කියන්නේ අපිට ඩයස් පොරා ඕනි නෑ මහත්තයා අපි දෙමල ආය එක්ක සතුටින් ඉන්නවා ඔයාලා වාගේ අය තමයි දෙමල අයට වයිරෙ හදන්නේ හදන්න දෙයක් නෑ අපි සතුටින්

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 3 дні тому +10

    ඔයාගේ දෙයියො ගෙදරදි වැදින්න
    බෙදුම්වාදය ඉවරයි..දෙමල ඔයාල⁣ට ආදරෙයි..ඒත් ඔය තුවාලෙ නැවත පාරන්න අකමැතියි..විදේශීය මුදල් වලින්
    දේශපාලනය කරාම ඔහොම තමයි..සියළු දෙනා ශ්‍රී ලාංකීය
    මිණිසුන් ලෙස ඉන්නවනම් අපි එකෙන්ම..❤❤❤❤

  • @chamila9456
    @chamila9456 3 дні тому

    Your message to create peace and harmony is clear, however the approach is not effective. You have to act wisely.

  • @manulanilesh7811
    @manulanilesh7811 3 дні тому +9

    මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා comment කරන්න.මුල ටික විතරක් බලලා අදහසක් ගන්න එපා

    • @worldwatch6878
      @worldwatch6878 3 дні тому

      Oyata me kathawa gana mokadda githenne

    • @maheshkodikara2175
      @maheshkodikara2175 3 дні тому +2

      යාලුවා මෙයා මානසික ව්‍යාදියකින් ඉන්නෙ. තවත් වීඩියෝ තියනවා විනිශ්චය කරන්න. මේ ජාතියෙම සිංහල වර්ෂන් සිංහලු නැවැත්තුවා. කරුමෙට අනිත් පැත්තෙන් නරකම එකෙක් එව්වනෙ. ආපු දා ඉදලම උගෙ ගතිය පෙන්නලා ආයෙත් රට ආපස්සට අදින්න දගලනව. මේක වැඩ වරදිනකොට දාපු එකක්.

  • @sudathLal
    @sudathLal 3 дні тому +11

    ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරපු අය සමරන්න බැහැ. වෙන අවුලක් නෑ😅😅😅😅

  • @Ran-l6u
    @Ran-l6u 3 дні тому +22

    ප්‍රභාකරන් දෙයියෝ කියපු එකා ගැන මොකද ජනාධිපති කියන්නේ .

    • @indikakumara-y8j
      @indikakumara-y8j 3 дні тому

      නෑ ජාතිබේද වැඩක් නෑ.ඒක ඒ ගොල්ලොන්ගේ අයිතියක්

    • @jeevanperera5312
      @jeevanperera5312 3 дні тому

      Ai Janadipathi mokdda kiyanna one. Ane pala pak# yanna. 😂

    • @BAd-q4z
      @BAd-q4z 3 дні тому

      කියයි.පුක

  • @chandraniperera7369
    @chandraniperera7369 2 дні тому

    Forgive and forget, we are all human beings. Bitterness will not lead any good. People do mistakes, it does not mean they do always. Let's hold hands and develop our country together.

  • @sujithkumara4350
    @sujithkumara4350 3 дні тому +5

    ඔබ හරි ඩොක්ටර්

  • @UdMadugith
    @UdMadugith 2 дні тому

    I understand you ❤

  • @QwQ-l3z
    @QwQ-l3z 3 дні тому +5

    දෙඉයෝ ලගට යන්න එනම් හොදට salakai

  • @SudeshLakmal-n4b
    @SudeshLakmal-n4b День тому

    ඒක කරන්න දෙන්න එපා අපි නෙමේ රණ්ඩුවට ගියේ එවුන්ගේ උන් තමයි අපිට ගහන්න ආවේ

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 3 дні тому +13

    මෙයා කියන්නෙත් හැමෝම සාමයෙන් ඉමු කියලනේ.රට බෙදන්න ඕන කියලා කියන්නෙ නැහැ.හැමෝම එකතු වෙමු කියලා කියනවා.එහි වටිනාකමක් ඇත.පසු ගිය යුද්ධය දෙපාර්ශවයටම දු දරුවන් අහිමි උනා.වේදනාව දෙපාර්ශවයටම සමානයි.බෙදිලා ගියොතින් රට විනාසයි.උතුර සිංහල පක්ෂය කෙරෙහි විස්වාසය කියල ජන්දේ දුන්නා.එයාලගේ සාධාරණ ඉල්ලීම් දීම ප්‍රජාතන්ත්‍රවාදී යි.

  • @MohomedIlyas-o6b
    @MohomedIlyas-o6b 3 дні тому +1

    Dr. Real talk . I welcome you. We will forget àbout the past things will go forward with the pure non racial mind and think that we are all "" one mother's child "". Ok.

  • @DasunViraj
    @DasunViraj 3 дні тому +4

    පාර්ලිමේන්තුවට ආවට මොහුගේ හිතේ තියෙන්නේ ප්‍රභාකරන් සහ ඩයිස් පෝරාව මන්ත්‍රී කෙනෙක් මේ මොවුන්ට නීතියක් ක්‍රියාත්මක විය යුතු නොවේද ?

  • @palithajayasingha282
    @palithajayasingha282 2 дні тому

    සැලකිල්ලට භාජනය කලයුතු වටිනා අදහසක්.

  • @SkRj-z1z
    @SkRj-z1z 3 дні тому +3

    ඌ මහා සංහාරයක ම්ලේච්ඡයෙක්,මුත් ඒමාර්ගයට සපෝට් කියලා පැහැදිලියි,npp මංත්රී 3දෙනෙක් යාපනෙ ඉන්නවා,එතුමාලා සිංහල දෙමල අනෙකුත් සියලුදෙනා,උතුර+දකුණ,අපි ශ්‍රී ලාංකික යෝ යන අරමුණින් එකතු කරයි,නැවත ජාතිබේද ආගම් බේද ඇතිකරණ,වියරැවෙන් මුලාවූවන්ට,මේ රටේ ඉඩ නොතබමු.

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 3 дні тому

    ත්‍රස්තවාදීන් සමරන එකම රට ලන්කාව

  • @Auslank
    @Auslank 3 дні тому +12

    Jvp එකයි ප්‍රබාකරන් කියන මිනීමරැවවයි සමාන කරන්න එපා මිනිහො.ඌට ඕන උනේ රටෙන් බාගයක්.jvp එකට ඕන උනේ දේශපාලන වෙනසක්.

    • @JhoniLeeko-wx4hv
      @JhoniLeeko-wx4hv 3 дні тому

      Jvp eka thamai me kalakaniyo genawe

    • @ylsh7890
      @ylsh7890 3 дні тому

      @@JhoniLeeko-wx4hv pahadili krla denn puluwannd

    • @Pasinduchathu96
      @Pasinduchathu96 3 дні тому

      දෙකම එකයි බන් 😂😂😂

    • @Auslank
      @Auslank 3 дні тому

      @@JhoniLeeko-wx4hv පැහැදිලි කරන්න අපිත් දැන ගන්න කැමති එහෙම දෙයක් වෙලා තියෙනව නම්.

  • @කපුවාගේවිඩියෝ

    සම්පුර්ණ හරි කතාව

  • @nuwantharaka6401
    @nuwantharaka6401 3 дні тому +14

    මුට ටැක්ද බං 😂😂

  • @surensuranga1244
    @surensuranga1244 3 дні тому +28

    ඔබ මොකා උනත් උබ මහා රට ගොනෙක් රට හරකෙන් මහ ලොකු දොස්තර,මේ වගෙ ටික් ටොක් උන් ආයෙම බලයට ගේන්න එපා

    • @Vhhds136
      @Vhhds136 3 дні тому

      අවුල්ඉ වගේ

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 3 дні тому

      මේ යකා ගොනෙක්වත් මෝඩයෙක්වත් නෙමෙයි..මට නං හිතෙන්නේ මේ මුලු රටටම හෙනයක් වෙන්න ඉන්න එකෙක් වගේ..දෙවෙනි ප්‍රභාකරන්

  • @SudeshLakmal-n4b
    @SudeshLakmal-n4b День тому

    අපේ එවුන් යාපනයට ගිහිල්ලා බෝම්බ තිබ්බේ නෑ එවුන් තමයි ඇවිල්ලා බෝම්බ තිබ්බේ කොළඹට අමතක කරන්න එපා

  • @slmgsong4482
    @slmgsong4482 3 дні тому +4

    මෙයා එනපොට හොඳ නෑ,
    මෙයා මිනිස්සුන්ට සුරඟනාලෝක පෙන්නලා වෙන ගේමක් දෙන්න.
    අපිට ඕනි නෑ ඩයස්පෝරාවේ සල්ලි, ඒවා නැතුව උතුර දකුණ දියුණු කරන්න ඕනි.

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 3 дні тому +1

    👍❤️

  • @angelarmbro4859
    @angelarmbro4859 3 дні тому +9

    මු තමා මී ලග විනාසය

  • @ChamilSiyadoris
    @ChamilSiyadoris 2 дні тому

    සහතික ඇත්ත😮😮😮

  • @WilbatJayasinghe-gi9eu
    @WilbatJayasinghe-gi9eu 3 дні тому +7

    කතාවේ ලොකු වරදක් නෑ හැබැය්😊😊

  • @ChathuriSanjana-ep4bx
    @ChathuriSanjana-ep4bx 3 дні тому

    මූ නම් අපේ දෙමළ සහෝදරයින්ටත් සිංහල සහෝදරයින්ටත් විනාශයක් අපේ ජනාධිපතිතුමා ගේ අවධානය ට

  • @nalikaliyanage2206
    @nalikaliyanage2206 3 дні тому +6

    මොනාද බන් මු මේ කියන්නෙ…. 🥴

  • @mohamednazar7620
    @mohamednazar7620 День тому

    තමුන්ගෙ තරම නොදන්නා මන්ත්‍රී කෙනෙකු වෙන්න එපා. උද්දච්චකම කවදාවත් හරියන්නෙ නැහැ.

  • @gihandanushka2942
    @gihandanushka2942 3 дні тому +4

    ජේවීපී මරු. අනුර පාලම . හි හි . ජේවීපී එකට චන්දය දීපු බල්ලෝ විදවලාම මැරිය.

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 3 дні тому +3

    Comment වල බැන්නට ....මේ මනුෂ්‍ය යා කියන දේ තෙරැම් ගනිල්ලා .....හරි කියන දේ.......අපි ....ලාංකිකයෝ වෙමු

    • @manoriperera4895
      @manoriperera4895 3 дні тому

      මොකක්ද ප්‍රභාකරන් දෙයියෙක් කියලද නැත්නම් උතුර නැගෙනහිර දියුණු කරන්න ඩයස්පෝරාවට බාර දෙන්න කියලද

    • @PalithaDisanayake-rk7ks
      @PalithaDisanayake-rk7ks 3 дні тому

      @@manoriperera4895 ඒ දෙකම නෙමෙයි....මින් ඉදිරියට sri lankan වෙමු කියන එක

  • @nimalkaperera9374
    @nimalkaperera9374 3 дні тому +1

    මෙයා මේ පලිගැනීමක් කරන්නේ. අනික මෙයා ජාතිවාදය අවුස්සනවා

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 3 дні тому +4

    එයා කියන දේ තේරැම් ගන්න එයා අායෙ යුද්දයක් ඉල්ලන්නෙ නෑනෙ අපිට වැඩිබ එයාලනෙ බැට කෑවෙ ඉස්සරහට හැමෝම මේ රටේ සමගියෙන් ඉම්මු ද්වේශ ගෙන්න එපා.

    • @udenichandrika1398
      @udenichandrika1398 3 дні тому +1

      ඇත්තටම එයා ඉල්ලීම හොඳයි තේරුම් ගන්න කාටත් නිදහස් රටක් ඔනි ජාතිවාදය නැති සිංහල දෙමළ මුස්ලිම් කියල නෑ අපේ රටේ ජනතාව මුලු ලෝකය පුරාම විසිරී ඉන්න්වා ඒ සැම දෙනා ගේම සහයෝගය සහෝදරත්වය තිබුණනොත් අපේ රට දියනු කරන්න පුළුවන්

    • @shehansanjaye4148
      @shehansanjaye4148 3 дні тому

      ​@@udenichandrika1398 මුගේ හඩපටේ බැලුවේ නැ බල්ලා වරෙන් මචන් මු කවුද කියලා කියා හිතා ගන්න මුලුවන් 🤮

    • @shehansanjaye4148
      @shehansanjaye4148 3 дні тому

      එ මිනිස්සු විතරක් නෙමෙ බන් බැට කැවේ මයින් ගම් වල ඉදපු සිංහල මිනිස්සුත් බැට කැවා 😢

  • @MJ-cy1jq
    @MJ-cy1jq 3 дні тому

    මුග කතව හරි ලස්සනයි කියල තෙරෙනවනෙද ...

  • @nandasenamalalarathna3249
    @nandasenamalalarathna3249 3 дні тому +4

    මෙයා කැවුමි කතාවක් කියන්නෙඇයි ,පරනකතාවක් තියෙනවනෙ සිංහලයයි කැවුමි පිලිබදවයි මතකද!

    • @WadugePreedp
      @WadugePreedp 3 дні тому

      සිංහලයා මෝඩයා,කැවුම් කන්න යෝදායා..

    • @47HUNTER04
      @47HUNTER04 3 дні тому

      😂😂😂 ඒකත් සුද්දා වරද්දලා කියපු දෙයක්, මුලින් ඉතිහාසය ඉගෙන ගන්න,

    • @WadugePreedp
      @WadugePreedp 3 дні тому

      @47HUNTER04 සුද්දට වැරදිලා හරි කිව්ව එක,මූ කිව්වෙ සිංහලයටනෙ.මූ හරි කියලා කියන්නද හදන්නේ

    • @47HUNTER04
      @47HUNTER04 3 дні тому

      @@WadugePreedp නැ මම එහෙම කියන්නේ නෑ මම හොඳ සිංහල හාලියෙක්. නමුත් සිංහලයා කැවුම්. කෑවේ නීරෝගිමත්ව ඉන්නයි, පුස් කාපු කැවුම් අරන් ගියේ සුද්දා එක්ක යුද්ධ කරලා තුවාල උන අපේ සිංහල උන්ගේ තුවාල වලට තියලා බදින්න. නමුත් දකින දකින තැන කැවුම් තියද්දී, සුද්දා මොනවද හිතන්නේ ඌ මෝඩයා ඒ මෝඩ කතාව නොදැන මිනිස්සු තවමත් සුද්දා ගෙ වචන කියනවා, සහෝදරයා මන් සිංහල බෞද්ධ උබේ හිත රිදුනා නම් මට සමාවෙයන්

    • @47HUNTER04
      @47HUNTER04 3 дні тому

      @@WadugePreedp නැ

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 3 дні тому +1

    මේව බලාගෙන ඉන්නෙ ඇයිද දන්නෙ නෑ

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 дні тому +7

    මුව පාර්ලිමේන්තු yawapu unta .Henama wadiyan..

  • @vidushaamarasinghe9635
    @vidushaamarasinghe9635 2 дні тому

    මුට බනින්න එපා කතාව ඇත්ත නටන්න ගත්තොත් උබලා ඉන්නවනි සුද්ද කරන්න ❤❤❤

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 3 дні тому

    මෙයා පාර්ලිමේන්තුවට නිගාවක් කරලා තියෙන්නේ.මෙයාට සයිකෝ.

  • @samithbalasooriya3282
    @samithbalasooriya3282 2 дні тому

    සජිත් එලවපු නිසයි මූ රිටන් එකට ඒ පුටුවේ වාඩිවෙලා තියෙන්නේ..

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 3 дні тому +2

    මේකාගේත් ඔලුවට කුඩුවෙන්න තියෙන්නේ, දෙවියෝ ඉන්න දිහාට යන්න 😂😂😂

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 3 дні тому +2

    ජනාධිපතිතුමනි. කල්පනාවෙන්. වැඩකරන්න. ඞින. මට. තේරෙන. විදිහට. මෙයා. ඩයස්. පුරා. වගේ

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 дні тому

    I hope HE IS OK.

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 3 дні тому

    අනුර ආපු දවසෙ ඉදන් දෙමළ මිනිස්සු රගනවා

  • @ThusharaPradeepkumara-fl6xi
    @ThusharaPradeepkumara-fl6xi 3 дні тому

    උබ අපිට අහුවෙන්න එපා මට අහුවෙන්න එපා උබට පුළුවන් නම් විවාදයට වරෙන් මන් උබට චැලෙන්ජ් කරනව වරෙන් විවාදයට

  • @DanushkaSuranjan
    @DanushkaSuranjan День тому

    Ayyooooo

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 дні тому

    පාලමක් හදාගන්න තමා අනුර ට ජන්ද දිලා තියේන්නෙ

  • @priyanthaherath3029
    @priyanthaherath3029 3 дні тому +1

    මෙයාව පාර්ලිමේන්තුවට ගෙන්නන්න එපා

  • @boxplots5024
    @boxplots5024 3 дні тому +1

    මේකයි ස්වාධීන උන්ගේ අවුල
    අපි රටක් විදියට ඉදිරියට යමු.
    මේ රටේ ලේ වගිරුනා ඇති මේ රට අපිට නැතත් අනාගතෙර හොද රටක් කරන්න වචනෙන් පවා දායක වෙමු.

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 2 дні тому

    සජිත් ස්ටේජ් එකෙන් බස්සන්නේ නැතිව ඉදියිද ලෝකෙම පිලිගත් ත්‍රස්තවාදී නායකයෙක් ඔබතුමාගේ දෙවියෝ කිව්වාම😮

  • @koekloeren3797
    @koekloeren3797 3 дні тому

    මු පාර්ලිමේන්තුවට එන හැම දවසකම ඇට දෙක ඉදලම චෙක් කරන්න ඕනේ