godak pin ayye.oyage channel eke mage link eka dammata man gana kiwatai.🥰🥰🥰🥰api thama podi ayane ehema ayawa care karapu ekata and nihathamaniwa karapu me udawwata godakma sthuthi.
Chanal eka podi na ehema hitanna epa,oyata puluwan lankawe inna kello wenuwen loku deyak karanna anna eka mama dakka o chanal eken...issarahata lassana video karanna ..bs
Lassanai video ek manju aiya . hama video ekakinma apita adarsha mai denne . ee wagema oyage jiwitheth aniwa goda yanna one good luck aiya❤️ mt nm aiye ge channel ek thama hodama😏❤️
Patta bn api maha gamak gahanava. Aragalen.. evagama ennat balan inna specil karala.. tama agremant ekak na bn... dan Kollo vadiyanut enna api gahapu gamakin... kollo tika goda danna oni manju.. help ekak dipan Machan agremant tikak ganna.. Uba fb live dana boru huttala vaga namai kiyala mn dannava e nisa ubaga vediyo balanava. Uba rashinthaya, chathu,chaminda hoda dayak karanava.. ape lankava un vanuvan agremant tikak ganna gemak gahala dipan machn.. maha kollo anatha vala inna.. specil, nromel ape lankava ekak vanuvan.. ubata maka dannat game idan.. ubata jaya.. rashinthaya dannava mava. patta adarai bolata.. pada show nathi ubalata api adarai.
Onna aiye video eka dapu gaman beluwa ftttttt lassanai oyage video eka ha editin aiye❤️ Parissamin weda karala apita balanna lassana video danna aiye bs!!😘❤️
පුළුවන් හැමෝම මේ චැනල් ටික බලන්න..
මේ චැනල් ටිකත් subscribe කරලා තියාගන්න වැදගත් වෙයි...
1 Darshana nonis -ua-cam.com/video/MvpjCs8P61k/v-deo.html
2 Sadasi with mgs family-
ua-cam.com/video/QfulOYHP-jY/v-deo.html
3 Korean diary-ua-cam.com/video/rQyk7Udo9II/v-deo.html
4 Walkie talkie- ua-cam.com/video/fQ5u2C35_HQ/v-deo.html
5 Sendy rupAsinha-
ua-cam.com/video/YrLURggHEf4/v-deo.html
හදවතින්ම ස්තූතියි අයියේ ❤️😍 බිංඳුවෙන් පටන් ගන්න අපිට මේ දෙන සප් එකට 🥺 වචන නෑ ඇත්තටම කියන්න 🥺😍😍
ඊළඟ silver play button එක ඔයා අරගෙන එනකල් අපි හැමෝම බලන් ඉන්නවා 😍
thank you manju ayye godak sathutui oyage nihathamani kamata karapu help ekata thank you ane 🥰🥰🥰🥰
Oya kiuwa handa subscribes kara
Good job මංජුවා..
❤🔥💪
Chatuwa bokka..👌💜🇰🇷
දැන් මට 21යි. 23 වෙන්න කලින් ජීවිතේ වෙනස් කරගන්න එනවමයි කොහොම හරි. ආවාම හමුවෙමු.
Anna ehema tamai inna oni
Adarei hamadama
අනිවා මත් 21
Thank you sooo musch මංජු අයියා අපි ගැන මතක් කරලා දුන්නට දෙන සපෝර්ට් එකට ඇත්තටම කවුරුවත් මේ වගේ දෙයක් කරන්නේ නෑ ආදරෙයි ඔයාට ඉකමනටම 100k ලැබෙන්න සුභ පතනවා 🥰🥰🥰🥰🙏🙏🙏🙏
Amataka wenne na kawadawat mokada mula idan help kare oyalane..
නියමයි ඉක්මන්ට 100 k ගහමු
Hemin yamu malli
@seri saranna මේ ඉන්නෙත් මාරම ලස්සනට විඩියෝ දාගෙන ඉන්න චැනල් එක හොදටම කරගෙන යන අයියා කෙනෙක් ඔක්කොටම හරියන්න ඕනි ❤😊
අනිවාර්යයෙන් ..🇰🇷😘
මටත් අවුරුදු 22 මේ පාර exam.. ගොඩ යන්න motivation එක දුන්නේ මන්ජු අය්යා... ජය වේවා ❤
Exam godada ela ela..jayawewa
අනිවාර්යයෙන්ම අයියේ... ❤️❤️ ඔයා චතූ අයියා රශින්ත අයියා දුලා අක්කා... ලෝභ නැතුව හැමදේම බෙදාගන්නවා අලුතෙන් එකතු වුණු අපි වෙනුවෙන් ❤️
ගොඩා.....රියක් ස්තූතියි අයියේ මේ දෙන backup එකට ❤️😘🥺 ඔයාලා ලොකු හයියක් මේ දෙන්නෙ 😍😍
ඉක්මණින්ම silver play button එක අරගෙන එන්න 😍😍 හදවතින්ම සුබ පතනවා 😍😍😍
Issarahata loku deyak karanna puluwan chanal ekak,e wagema api puluwan widiyata lankawe ayata udau karamu..
Jayawewa..🇰🇷💜👌
@@manjuwithsouthkorea අනිවාර්‍යයෙන්ම අයියේ... 😍😍 එකතු වෙලද් ලස්සන ගමනක් යමු ❤️😍
කොහොම හරි එනව අයියෙ මට දැන් වයස 18 යි...මගෙ කොරියන් හීනෙ වෙනුවෙන් දැන්ම ඉදල බැහැල වැඩ කරනව අයියෙ මන් පාඩම් කරනවා තව ක්ලාස් යනව අනිව කොරියාවට එනව අයියෙ ☺️❤️🇰🇷💯....... බුදු සරනයි අයියෙ ඔයා කරන කියන වැඩ කටයුත් සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මන්ජු අයියෙ 🤗❤️🇰🇷
දාපු ගමන් බැලුවා අයියා ආදරෙයි කොරියාවට පැලෙන්න දිගටම මේවගේ විඩියෝ ගේන්න ❤️
ThankS malli
දැන් මට 19i එක්සෑම් එක කරනවා හොදට එනවා අනිවරෙන් ආවහම හම්බෙමු අයියේ ❤️
මංජු අයියා කියපු චැනල් සෙට් එකම ඔන්න සබ්ස්කරයිබ් කරා.....
ThankS brother
මංජු අයියෙ උබ පට්ට හිත හොද කොල්ලෙක් ඈ ආදරෙයි බොක්කෙන්ම දිගටම කරන් යන් ජය ❤️
ThankS malli...🇰🇷🥰💜
Niyamai manju aiya..
🇰🇷💜🥰
ඔයා තමයි හොඳම.අයියේ බය නැතුව කියනවා ඒක.ආයේ ඒකේ දෙකක් නෑ.ඔයාගෙ වීඩියෝස් නියමයි අයියේ.ඔය ඔක්කොම චැනල් බලලා තියනවා ඒත් හිතට වැදුනේ අයියගේ වීඩියෝස් විතරයි.ඒක බය නැතුව කියනවා.බුදුසරණයි මංජු අයියා.
Anit chanl issarahata lassana wada karai...💜🇰🇷🥰
@@manjuwithsouthkorea 👍
අන්නෙකයි මංජු අයියෙ මනුස්ස කම කියන්නෙ අපෙ රටෙ ගොඩක් උන්‍ට නැත්තෙ ඔක ....අනිත් අයගෙ චැනලුත් සස්ක්‍රයිබ් කරන්න කියන්නෙ කිසිම ඉරිසියවක් නැතුව ...
සුපිරි මංජු අයියෙ උබනම් 😘😻 😍 මමත් එක්සැම් ලියල පාස් වෙලා ඉන්නෙ බලමු වාසනාවක් තිබ්බොත් එන්න පුලුවන් වෙයි ......ඇවිත් හම්බවෙන්න ඔනි ඉක්මනටම අපෙ සෙට් එක 🤘 විඩිඔ එකක් දාපු ගමන් බලනව හාමදාම 🤘🤘🤟😻😇
Thanks malli,parissamin inna ikmanin set wemuko
ජයවේවා මන්ජු අයියා ❤️
ලබන සැරේ Exam අපිට
කොහොම හරි එනව කොරියාවට❤️💯
Anna ekai wenna oni
@@manjuwithsouthkorea ආදරෙයි❤️
නියමයි මංජු අයියෙ...අදත් සුපිරි වීඩියෝ එකක්...පරිස්සමින් ඉන්න...🥰
🥰🇰🇷💜
නීහතමානීකම ගැන ගොඩක් ආඩම්බරයී අයියේ...❤❤
Thanks nangi
Niyamai ayye
👌💜🇰🇷
ආදරෙයි අයියේ දිගටම ඉස්සරහට යමු බුදුසරණයි ❤️🥰
ThankS Malli. Budusaranai
කවුරු මොනවා කරත් අයියා තරම් set උන කෙනෙක් නෑ 🤟
පරිස්සමින් වැඩ ටික කරන් ඉන්න..👍
Issarahata hamogenma lassana video ei
පට්ට අයියේ වටිනවා... විඩියෝ එක... 👍
ThankS malli
Notification එක දැක්ක ගමන් vedio එක බැලුවා අයියා හැමදාවමත් වගේ 🤗❤️
ThankS malli
Math baluwa hamadama wage vidio eka supiri aiye. Jaya wewa❤
Boru kiyanna epa o balanne na ne..manika..
අයියගෙ video ළුකක් බැලුවෙ පලවෙනි පාර මට හැමදාම බලන්න හිතුනා සුපිරි 🔥❤️❤️
Exam eka goda giya brother..🤛
Oya dunnu moral eka hinda thamae thank you for the support ❤
한국에서 만날 거예요...
감사합니다 망주 bro..😉🥰
Ela malli,parissamin issarahata wadatika karagena inna..budusaranai
නියමයි අයියා 😊😊
💜👌🇰🇷
Great manju aiye...🔥🔥 oy hdt video krnw...digtm ohm krn..api hdetinma oyta wish krnw...🇰🇷🇰🇷❤
Thanks nangiya
@@manjuwithsouthkorea math exm liyna yne aiye...khmhri koreawt enwa...oyla vdo krnt gdk asa htnw aiye..khmhri enw..🇰🇷🇰🇷❤
godak pin ayye.oyage channel eke mage link eka dammata man gana kiwatai.🥰🥰🥰🥰api thama podi ayane ehema ayawa care karapu ekata and nihathamaniwa karapu me udawwata godakma sthuthi.
Sendy අක්කේ 🇰🇷❤️🇱🇰
Chanal eka podi na ehema hitanna epa,oyata puluwan lankawe inna kello wenuwen loku deyak karanna anna eka mama dakka o chanal eken...issarahata lassana video karanna ..bs
Goodjob manju aiye🇰🇷❤️
Thanks malli
Asawen balanawa oyage video.ahamben oyage chanal eka dekke.digatama lassana video danna.ela❤
ThankS malli
ලංකාවෙ ඉදන් දුක් විදින මිනිස්සු ගැන මාරම දුකයි. ඇස් වලට කදුලුත් එනවා. 😪 දිගටම වීඩියෝ ගේන්න අයියේ...
Aniwaryen malli..
Niyami manju aiya .lassanai company video ekak one .ilaga para .adarei
👌🇰🇷🥰
Me kauruth hariyanne na..okkoma baluwa.ayyage video tharam ekakwath set wenne na..
Issarahata e chanal walin lassana video ei ...💜👌🇰🇷
නියමයි මන්ජු අයියේ...😎❤️💁
🇰🇷💜🥰
Aiyya oyanam hitha hoda kollek budu saranai
Budusaranai malli
ආදරෙයි හැමදාම ......... එනවමයි👊👊😍😍😍😍😍😍😍😍
💜🥰🇰🇷
Lassanai video ek manju aiya . hama video ekakinma apita adarsha mai denne . ee wagema oyage jiwitheth aniwa goda yanna one good luck aiya❤️ mt nm aiye ge channel ek thama hodama😏❤️
Thanks malli..
@@manjuwithsouthkorea ❤️🔥
අවුරුදු 23 යි දැන්.බයික් එකෙන් bicycle එකට වැටුන.මාර ආතල් සගෝර්..😐🙂Good luck aiya.🔥❤
Mona karannada ekat experience ekak wei...
🤭🤭🤭🤭😎
මන්ජු අය්යා ගැම්මක් තමයි 💜️🌼😇
ThankS malli
අන් න්යොං හසෙයෝ.... මංජු අයියේ අනිවාර්යයෙන් vehicles ගැන ලොකු වීඩියෝ එකක් කරන්න ඔයා. ගනන්,තෙල් වලට වියදම,අනිත් නඩත්තු වලට යන වියදම් දාලා. ගොඩා........ක් බලාවි ඒක. Good luck
Sure malli e gana plan karan inne...
@@manjuwithsouthkorea niyamai. Mth 2023 exam1 krnna inne. Aniwa mth enw oht.oylge video gdk watinawa manju aiye.e video wlin gdk dewal igena gththa. Plwnnm exam krnna inna nangila mallilata hda educational video ekak krl danna oyai chathu aiyai dennama set wela. Prssmt inna aiye.Wda tika hdt kraganna. awama set wemu. Good luck.theruwan saranai
අදත් මරු මංජු අයියෙ...👍👍
ThankS malli
උබ සුපිරිම චරිතයක්
තවතවත් වැඩිවැඩියෙන් හරියන්න ඕනෙ 💖
🥰🇰🇷💜
ගොඩාාාක් වටිනව අයිය ඔයාගෙ දෙවල් අපිට තවකෙනෙකුට දියුනු වෙන්න මග කියන ඔයාට වරදින්නෑ කවදාවත් බුදු සරනයි ❤❤❤❤
🙏❤❤️
මංජු අයියේ නියම vedio එකක්😍
ThankS nangi
Manju අය්යේ ❤️🇰🇷🇱🇰 2nd batch eke ඉන්නේ, කොහොම හරි gemak ගහනවා
Ela ela ...💜🇰🇷🥰
මංජු අයියා........👍❤️🇰🇷❤️
🥰🇰🇷💜
Apith enawa manju ayya aniwa gammak thama ethin oya
Aniwaryen..🥰🇰🇷👌💜
Manju aiye ekath patta ahhh man nan dapu gaman balnawa aiye
ThankS malli
Adarei broo
Ube boru adare ban oya..😡🥰🇰🇷
Mn aasama hodama voice ekaka thiyena,hodata therena elama video tikk gena manju ayya.adrei
Budusaranai ....
Aa wagema chathu ayya,rashintha ayya,dekka pattama waddo tika oyala..
Budusaranai okkotma 🙏❤️😍😎
ThankS malli
Aiye oyanam godak hitha hoda kenek. Mokada anith ayatath udau karanawa prmot wenna adath hodatama video eka kara. Good Luck❤️
ThankS malli
Hitha hoda ekaa ape manjuwaa🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹
💜🥰🇰🇷
Harii ayyeeeeee aniwaryen ennaaa hodeee ayyaa tawa awurudu keeyak innwd
Aniwaryen
නියමයි මංජු අයියා ❤️ දැන් සුපිරියට වීඩියෝස් එඩිට් කරනවනෙ 😋
💜🥰🇰🇷
Shokkk aiyeee..කොරියාවෙම හිටියත් ආසාවෙන් බලනවා වීඩීයෝ ස් 🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰ජයෙන් ජයම වේවා අයියෙ
ThankS brother
Video eka niyamai aiyya
ThankS malli
Thanks manju aiye good luck 👍
🥰🇰🇷👌
මංජු අයියේ ඔයාට තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා. සුබ පැතුම් මංජු අයියේ 🤜🤛 👍👍👍
ThankS malli..
Patta bn api maha gamak gahanava. Aragalen.. evagama ennat balan inna specil karala.. tama agremant ekak na bn... dan Kollo vadiyanut enna api gahapu gamakin... kollo tika goda danna oni manju.. help ekak dipan Machan agremant tikak ganna.. Uba fb live dana boru huttala vaga namai kiyala mn dannava e nisa ubaga vediyo balanava. Uba rashinthaya, chathu,chaminda hoda dayak karanava.. ape lankava un vanuvan agremant tikak ganna gemak gahala dipan machn.. maha kollo anatha vala inna.. specil, nromel ape lankava ekak vanuvan.. ubata maka dannat game idan.. ubata jaya.. rashinthaya dannava mava. patta adarai bolata.. pada show nathi ubalata api adarai.
Api fb dammat na live gahuvat na.. veda vannai ona. Ubala Kollo vanuvan dayak karala dipan machan..
Ubaga vediyo Uba dapu mul eka idan balanna e nisa..
Aniwaryen mata mehe ayagen shap ekak tiyenawa,e wenuwen uparima deyak karanawa,
👌💜🇰🇷
Niyamai manju aiye
🇰🇷🥰💜
ලස්සනයි අය්යා තැන්ක්ස් අය්යෙ විඩියො එක ට හැමදාම විඩියො කරන්න 🤩🤩🤩🤩🥀🥀🥀🥀🥀බුදු සරනයි අය්යා පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි
Thanks malliya
Good to see you bro 😎 well done 👍
ThankS brother
නියමයී අයියා....❤️🇰🇷🇰🇷
🇰🇷👌💜
Video ekk danakam balan hitiye aththatm maru. Loku kamak kuhaka kamak na. Jaya wewa aiyee.❤️❤️❤️👍
🥰🇰🇷💜
Onna aiye video eka dapu gaman beluwa ftttttt lassanai oyage video eka ha editin aiye❤️ Parissamin weda karala apita balanna lassana video danna aiye bs!!😘❤️
ThankS malli budusaranai
Ayyah clz goye mona sirged.....mathugama inn hoda sir kenek hoyala kiynnkoooo plz..
E patte nam dan na malli
සුපිරි අයියෙ ❤️
🇰🇷👌🥰
Manju aiye 😍😍😍🥰🥰😍 oy jivithe ikmnt vidinn oni apith enn oni ikmnt
🥰🇰🇷💜
@@manjuwithsouthkorea adarei aiye 🥰🥰 parisamin Budusarani
මට තාම 19 A/l ඉවර උන ගමන් කොරියන් clz ගිහින් කොහමහරි එනාවා කොරියාවට එ මගෙ හීනෙ❤️
Aniwaryen puluwan hodin mahansi wenna oni.
Vidio okkoma baluwa aiya ❤️
🥰💜🇰🇷
Good luck 💖
👌🇰🇷💜
Thankyou manjula ayya 🖤👊 sarah mis dekke ne huga dawasakin❤
Ou eya inne pahala malli..
මල්ලි වැදගත්ම මම දැනට කොරියාවේ දැකපු හොඳම චැනල් එක තමයි මල් ටීවී ෂෝ යුටියුබ් චැනල් එක...මම දැකලා නැ කොරියන් ඉගෙන ගන්න අයට ඒ තරම් හොඳ යුටියුබ් චැනල් එකක්.පුළුවන් නම් ඒ ගුරැතුමිය සමඟ ඉන්ටර්වීව් එකකුත් කරන්ට.ඒ තරම් දක්ෂයෙක්....
Mama balannam ko..🥰🇰🇷💜
මංජු අයියා හිත හොද චරිතයක්.මට හම්බුන සුපිරිම මනුස්සයෙක් කිව්වොත් හරි.ඉක්මනින් හම්බෙමු කොරියාවෙදි.එතකන් බලන් ඉන්නව මම 🇰🇷♥️
Awama ennamko
කොරියන් සිහිනේ ✈️🇰🇷🇰🇷
🥰💜🇰🇷
සුපිරී❤️❤️😍
💜🇰🇷🥰
හිත හොද
අයට හරියනවා Brother. 😍💖
💜🥰🇰🇷
aiye koriyawe kadawalt badu gnd giyam khomd mudl gena dengnna oni kiyl video ekk krndko aluthin end inna ayt godk watinw plzzzzzzzzzzz aiye
Ha api video ekak karannam
Oyage video api hemdm blnwa godk hodi aiye..jayawewa..🤛👍👍
Patta aiye.. oyala dana prty ekaka full video ekak karannako.. අර හෙගන්කුක් හදපු video එක වගේ.. ❤️
Innako api karannam issarahata
ජයවේවා
💜👌🇰🇷
gemmak manju ayye .taggla 100k hineta yamuu
Tawa durai malli...
@@manjuwithsouthkorea thawa chuttai ayya taggala yamuu
මංජු අය්යා තමයි හොඳටම කරේ
Ekanr kiyanne
මංජු අයියා ❤️❤️✈️🇰🇷
🇰🇷🥰💜
Hamadama aiyage videos balanawa godak dewal igenaganna puluwan aiyage videos walin ♥️💯
ThankS malli
ගොඩාක් ආසාවෙන් බැලුව video එක අයියේ ....ගොඩාක් සතුටින් පරෙස්සමින් ඉන්න ...සම්මා සම්බුදු සරණයි ...
Budusaranai nagi parissamin inna..
කොරියාවෙ ලැබෙන නිවාඩු සහ වැකේෂන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ඔ ටි වෙලාවන් නයිට් ෂිෆ්ට් වගේ වෙලාවන් හදිසි නිවාඩු ලබා ගැනීම් අසනීපයකදි කොහොමද කටයුතු කරන්නෙ ආයතනෙන් කොහොමද සලකන්නෙ කියලා වීඩියෝ එකක් කරන්නකො♥️
Pahala karapu ewat ati issarahata alut ewa karannam
@@manjuwithsouthkorea anivaren aiye mamath korean exam karanava loku deyak apita kiya dena eka adarei ♥️
අනිත් අයටත් සප් එක දෙන්නම් මංජු අයියේ ....හැබැයි ඔයා තරම් කවුරුවත් සෙට් නෑ ...ඔයා jobe එකට වගේම channel එකටටත් ඔයාට පුලුවන් උපරිමය දෙනවා .....respat bro...❤️❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥🇰🇷🇰🇷🇰🇷🇰🇷
ThankS malli,e wagema anit aya ekka api ekatu wela oyala wenuwen puluwan uparima deyak karanawa,
Hamogema chanal balala hoda dewal ganna ..
@@manjuwithsouthkorea eknm...🇰🇷❤️❤️🔥❤️🔥
Niymai aiye video kohhra baluwath epa wenne na 🥰🥰
ThankS malli
ළඟදි ඉදල තමයි බලන්න ගත්තෙ තවම තවම ඔක්කොම බලන්න බැරි වුනා ගොඩාාාක් වටින දෙවල් තියෙනව ජිවිතෙට ගන්න
🙏❤❤️
@@manjuwithsouthkorea වරදින්නෑ කවදාවත් මිනිස්සුගෙ ජිවිතය ගොඩ එන්න පාර කියන වුබට අයියෙ ❤❤❤
hemadama adrii manju aiya
ThankS malli
Manuwage hitha hodai. Budusarani
🥰💜🇰🇷
Parissamin aiya ❤🥺 oyage video enakam hitiyr ❤
💜🥰🇰🇷
මංජු අයිය 🤟 විඩිඔ එක සුපිරි
ThankS brother
nice digatama video one mamath korea wata enawa KOREA KR
Jayawewa
Ducati. Kawasaki wsge high capacity gana oni vedio ekek ohe gana ekka
Hali malliya
අයියේ .. සුපිරි .. ❤️❤️❤️❤️
ලැප් ටොප් අඩුවටම ගන්න පුළුවන් තැනක ගනනුත් එක්ක පොඩි වීඩියෝ එකක් දාන්න ..
Aniwaryen..👌💜🇰🇷
මේ කට්ටිය ගේ video නම් බලනවා ❤
💜🥰🇰🇷
High capacity Bike wala video ek onee😍🖤
Aniwa oluwe tiyenawa malli karamu
@@manjuwithsouthkorea Supiri aiyee.... 😍💚💫 Korea wata apu gamn oyawa hoyagen enne