විශ්වය හදපු කෙනා මනුෂ්‍යයෙක් විදිහට පොළවට ආවේ ඇයි? | Dilantha Liyanage | Manoj Madusanka

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 11

  • @manjulafonseka9029
    @manjulafonseka9029 9 місяців тому +1

    Amen 🙏🙏🙏

  • @isurusampath2669
    @isurusampath2669 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sharonyaautoparts
    @sharonyaautoparts Рік тому +1

    ❤👍🙏

  • @livedon448
    @livedon448 Рік тому +1

    ❤❤❤god bless your family

  • @isurusampath2669
    @isurusampath2669 Рік тому +1

    Thaththeeeeeeeeeeeee

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 11 місяців тому

    I love my jesus ❤❤❤❤❤❤

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 7 місяців тому +1

    ජේසූස් වහන්සේ විදිහට ආවේ දෙවියන් වහන්සේම ද...?🤔
    පැහැදිලි කරන්න පුළුවන් ද..?😌

    • @LukeAnandappa
      @LukeAnandappa  6 місяців тому

      ඔව්. යේසුස්වහන්සේ ලෙස ලෝකයා පාපයෙන් ගලවාගැනීමට මේ පොළවට අවේ දෙවියන්වහන්සේමයි.
      දෙවියන්වහන්සේ මනුකයක් රැගෙන යේසුස්වහන්සේ ලෙස ලෝකයට පැමිණ අපගේ පවු නිසා කුරුසියේ මැරී, දින 3 කින් මළවුන්ගෙන් නැගිට අපව පාපයේ ශාපයෙන් නිදහස් කරා.
      ඒ නිසා උන්වහන්සේව තමන්ගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස පිළිගන්නා ඕනෑම කෙනෙකුට මරණයෙන් එහා සදාකාල ජීවනය දීමට උන්වහන්සේ පොරොන්දුවී තිබෙනවා.
      මේ ගැන ශු.බයිබලයේ බොහෝ තැන්වල සඳහන්ව ඇති අතර පහත බයිබල් පදය මගින්ද ඒ බව පැහැදිලි කරනවා.
      ජොහන් 3 : 16
      මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
      ** ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් යනු දෙවියන්වහන්සේම මාංශවත් වී අප අතරට පැමිණීමයි.
      යේසු පිහිටයි!