Ala 250i lunu 250i aran deela wedakada bn........ unge asarana kama pennala ubalage chanal diyunu kr gannawa.. ekko hari heti udawwak karala pennnanna oni... unta jeewth wena margayak hadala deela eka pennapan.... thaman dan dun bawa thaman pamanak dena sitima pramanawath........
පවු අනේ මේ වගේ අයට උදව් කරන සියළුම දෙනාට ගොඩක් පින් බුදුසරණයි හැමෝටම
අනෙක් එළු මහත්තයට ගොඩක් පින් ඒ වගේම උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩක් පින්
what?alu
ආ එ මහත්තයා වෙන්න ඇතී .හදිස්සියෙන් ලියන්න ඇතී වැරැදි ලා
@@niranjalakumarenethu4992 it's ok dear...
Angu
අනේ මේ අසරණ මනුස්සයින්ට පිහිට වෙන කැලුම් මහත්තයා ඇතුලු සියලු දෙනාටම යහපතක්ම වේවා බුදු සරණයි 🌸🌸🌸🌸🌸🌸🌸
කැලුම් මහත්තයා ඇතුළු සියලු දේනාටම යහපතක්ම වේවා බුදු සරනයි 🙏
කැලුම් ඔබට හා සම්බන්ධ වී දිරියම
දෙන සැමටම සම්මාසම්බුදු සරණයි
දිනෙන් දිනම අසරණ අයට සරණයක්ම
වේවා ඔබගේ නාලිකාවෙන් ...🙏 🙏 🙏
අනේ ගොඩාක් පින් කැලුම් මහත්තයා වියලි ආහාර අරන්දීලා උදව් කලාට .පුලුවන් කෙනෙක් ඉන්නවානම් ආදායම් මාර්ගයක් හදලා දෙන්න ගොඩාක් පින් ත්‍රිවිදරත්නයේ පිහිටයි
ගොළු වෙලා ඉපදුනත් හරි ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා එයාලා.මතු සසරෙ කරපු පවකට ඔහොම උනාට මතු සසරේ කවමදාවත් ඔයාලට ඔහොම දෙයක් සිදු නොවේවා...
ගොඩක් උත්සාහ ගන්නවා කතා කරන්න පව් දෙවියනේ කැළුම් මහත්තයට ගොඩක් පින් බුදු සරණයි 🙏
ඇත්තටම 225ක් කොච්චර කාලකන්නි ද. මේ තමයි පොළොවේ පය ගහල ජීවත් වෙන මිනිස්සු 🙏🙏❤️❤️❤️❤️
අනේ පවු හරි පවු අහිසක පවුලක් කවුරැ හරි උදවු කරන්න කැලුම් මහත්තයා ටත් පිං 🙏🙏🙏 තෙරැවන් සරණයි
බුදු සරණයි 🙏
Puluwan widiyata udaw karamu..paw..api..okkoma..minissu...allah davi pihitai
🙏🙏🙏❤❤❤❤😭😭😭😭🌹🌹🌹🌹තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏❤😭😭😭නමෝ බුද්ධාය
පව් හරි අහිංසක මිනිස්සු තෙරුවන් සරණයි
ගොඩක් පිං මහත්තයෝ ..🙏🙏🙏🙏 ❤️❤️❤️
පවු දෙවියනේ අසරණ මිනිස්සු..
Anapau goodak pin කැළුම් mahttayo obatumata taruwan saranai
Aneeeeee ලස්සන පුතෙක් වාසනා වන්ත පුතෙක් .මූණ දැක්කාම පේනවා ..pau oyata සියලුම දේවල් ලැබෙයි t.v. දකුණ කැළුම් sir ඇතුලු උදවු උපකාර කරන ape පින්වත් සියලුම drnagen❤❤❤🙏🙏🙏
Me.. Udau karana siyalu denatah kalum sahidarayatah bohoma pin.
අනේ හරිම අහිංසක පවුලක් ඒ පුතු පැටියා ගේ මූණ පින් පාටයි කවදාවත් වරදින්නේ නෑ කැලුම් මහත්තයා මේ වගේ දේවල් දානවට ඔබතුමාට ගොඩක් පින් නැත්තං අපි කොහොමද මේ වගේ දේවල් දැනගන්නේ ටි වී දකුණ බලන සියලු දෙනාමමේ අහිංසක පවුලට උදව් කරයි කැලුම් මහත්තයා ඇතුළු සියලුම දෙනාටබුදු සරණයි
මේ වගේ නම් පින් පිරුණු දවසක් දැකලා නෑ .තෙරුවන් සරණයි !කැලුම් මහත්මයාණෙනි !
පව් ඉතින් අපිත් කැමතියි උදව් කරන්න 💞💞💞අපිටත් නැති කමයි වෙලා තියෙන්නේ
තෙරුවන් සරණයි සියලු දෙනාටම
Allah davi pihitai...
තෙරුවන් සරණයි 😢♥️♥️♥️
Ane mahattaya pau deiyane pinsida wenawa mahattayata kohen hari muna gahanwa ❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදුසරණ යි දෙවි පිහිටයි කැළුම් මහත්තයාට බොහොම පිං අත් වේවා ,,,,,,,,,
කතා කරන්න බැරි වුවත් හරිම උත්සාහ වන්ත මිනිස්සු
Lassana puthek.inne.
ඔවු අනේ සිරියාවන්ත යි මටත් ආස හිතුනා
බුදුසරණයි
අනේ කැලුම් පුතේ අන්න ඔය වගේ අයට උදව් කලට කමන් නැහැ ඔබටත් උදව් කරන සියලුම දෙනාට ගොඩාරියක් පින් තෙරුවන් සරනයි 🌷🌷🌷❤️❤️❤️
පව් අහිංසක මනුස්සයෝ
හරි පිරිසිදුයි බුදු සරනයි සැමටම
Pau deviyane ...කැළුම් mahathayat godakm pin.
අනේ පවු දෙයියනේ පින්වත් මහත්ම මහත්මීයකගේ ඇස ගැටෙවා .🙏🙏🙏
Ane kalum malli oyta jathi jathi pin ewagema udau upakara karana siyalu denatamath godak pin me karana pin balayan niduk nirogi suwa labewa dirga ayusa labewa Theruwan saranai 🙏🙏🙏💕💕
Used karapu block gal machin ekak ganna udaw karanna edennata himin weda karagani
Ane Paw harema duki me karana Mahagu Sath Karayata kalum Puthata Bohoma Pin.❤❤❤
Teruwan saranai obatumata saha udaw karana siyaluma denata jayawewa
Me siyalu denata budusaranai devipihitai!
මේ අයගෙ ගම කොහෙද.
Daheriyamat manussayak kata karanna bariunat utsahaya agayakaranawa 👍 taruwan saranai
Asarana minissungen prayojana ganneththam hodai.
Pau deviyane meyalata udau karanna kelum mahetha godak pine lebewaa budu saranayi devi pihitayi 🙏🙏🙏
බුදු සරණයි ඔබට
බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏
Pau deiyanee ...Mt Nene denna ithinnn...kelum sarta godak pin
APA ajith aiya
පොඩි උන් දැක්කම ලොකු දුකක් දැනුනා පව්
Ane paw teruwan saranai deergau wewa
godak pin lassana daru denna budu saranai
පොඩි දෙන්න දකිනකොට දුක හිතෙනව
පවු තෙරුවන් සරණයි
ana harima dukai samata davi pihitai .. ❤❤❤❤❤👍👍👍👍👍
Thammeta.jaela amila.wayda mahatha.langata yanda.thayruwan saranae😍🙏🙏🙏🙏❤️
අනෙ පවි දෙවියනෙ ..
Paw අනේ me pawlata th බණ්ඩාරට wagema hemadama udaw keranna hemotama පිං kelum mahattayatath uthum පිං 🙏🙏🙏
Yako meyalata kan avenue nea
Oya and challenging kathakaranna ona
Oya pissu. Karanne
Me kiwwe vidio eka karana kenata.
Ane godaka pin budu saranai
Padi yawapuwama ahinsaka minihekuta keayak hari denna town ekata yanawa me wage kenek na
Pauu asarana minisun 🤔pin kelum mahatmaya ( katakaranna mahansi ganna taram 😢😢)budu saranai udau karanna siyalu Denatama 🌺🌺🙇♂️
Obe thumata godak pin badaginne inna ayage ginna niwanawata.
Ane dewiyane...
Ane pau pin sidda wenawa kelum aiye oyata
ane pau oya Budu
ane pin mahathyao
👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏🙏
දෙවීයනේ
oyata buddimal godak pin
අනේ බුදුසරනයි..කතා කරන්න බැරි වුනාට කියනදේ තේරෙනවා...
අනේ පවු...ජීවත්වෙන්න කොච්චර දුක් විදින මිනිස්සු ද
Anè kalum mahattayo kooo sangu attamma eyage vido ekak dannakooo godak pen
Aiyo puw diyana
Ane pau meyalata udau karanna jesu pihitai
අනෙ දෙවියනේ කොහොම බලන්නද මේවා මටභිතාගන්න බැ
👍👍👍👍👍
Ane kukul petau. Aran denna apa thawath pau pirenawa. ...anthimata. Maranna wenne.
මෙයාලට තමයි උදවි කල යුතුම වන්නේ පවි අප්පා මෙි පුතු පැටිය කවදක හරි මෙි පවුල බලා ගන්න ඔින කවදක හරි
❤❤❤❤❤❤
Godak dukai ape lakawe ayata me wage ayata udu karanna Oni Pau udau karma ayata pin
9 days they didn't eat.i feel so sad .i love to help very soon
yes I need help you
Paw deviyana dalada samiduga pihitan udau labawa kelum malli udau karanna
Ala 250i lunu 250i aran deela wedakada bn........ unge asarana kama pennala ubalage chanal diyunu kr gannawa.. ekko hari heti udawwak karala pennnanna oni... unta jeewth wena margayak hadala deela eka pennapan.... thaman dan dun bawa thaman pamanak dena sitima pramanawath........
Mata meyala kiyana hodata theranawa.mage ammai thththatath katha karanna be.ane sar ayala asaranai pihita wenna.meya kiyana godak dewal oyalata therenne ne ath ayaala kiyanne ayalage asaranakama gena..pihita wenna
Pawu anae kwuru hare udwu karanna b s
😭😭😭😭😭😭😭😭💞💞💞🙏🙏🙏
Account no dennaththey ai.....ohuge phone no denna
Bs 🙏🇱🇰☸️🥰
Godak hadawatata dananawa
@@pardeeppardeep2618 bs manika 🙏🥰
loku pinak me kala udawwata obata.
ඉතින් .ඔය.බෙල්ට්.එක.දීල.තියෙන්නෙ .දාගන්.යන්න.හෙම .වෙලේම.ඒක.දගන්.ඇව්දින්න.කියන්න
🥺😢😔😔
😢
Ana malli kata karanna bari bawa denagana ahanna epa hamu una vidihai pawna daruwanta duka hitanawana
අනේ පවු. මේවගේ අයට. උදවු කරන්න. ගොඩක්පිං සිද්ද වෙනව.
Golu kiyana wachanayen owunwa adunwanna epa. Drushya Abaditha kiyana eka wada sudusui
Paw.daiyane
අනේ මහත්මයෝ උදවි කරන්න ඔිනේ මේ වගේ අයට.
Calamity athulu ciro Dina Tumi ghoda ping
😢😢😢😢
පවු.කොච්චර.අසරන.මිනිස්සු.යින්නවද