E manussaya ath dekath kedila pol gas naginawanm ai e genu kenata beri job ekakata yanna.hemadma anun denkal bala noida thmmnge uthshyen nekitinna try karanna oni.ethakota hemadema sarthka wei.hemoma eka parata hari gya aya newei.uthsahayen nekitapu minissu thami godak inne
Despite the difficulties must have the courage to continue, have the positive ideas to work in different ways, the house looks ok, but must keep it tidy, you also can have a small vegetable garden so that sell them to your neighbours for income. If you can have one cow for milk and to sell the milk to make money. Instead a bed you can make a wooden platform to use it with a mat so that you can use as your bed. For the roof you must use coconut thatched roof so that it gives a cool effect to the room. There are lots of people use the thatched roofs. Surrounding area keep clean and with little flower plants. Compare with the "off grid living" your life is not that bad. It is necessary "COURAGE" and positiveness. Do not feel down you must go ahead. I am sure you will win. Sleeping on the ground is good for your body(do you aware this). If you can reach to a town you can look after small kids, or look after elderly person to earn money. God Bless you both.
ඒ මනුස්සයා අවන්ක මනුස්සයෙක් යමක් තෙරුන් අරගෙන තියෙනවා.පිං පවු අදුරනවා
කැලුම් මහත්තයා කලකිරීමෙන් වගේ. ඔයා කරගෙන ගිය වැඩ කටයුතු නැවතත් සුපුරුදු පරිදි කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
QQa.
334
@@nilanthinilanthi5234qqqqqq
තෙරුවන් සරණයි ! ඉතාමත් ගුනවත් මනුස්සයෙක් ! ටෙලිපෝන් නොම්මරය දාන්න !
ඔබ තුමාට මොකද උනේ ගැටලුවක් මතු උනාද😢😢😢 අයියෝ අසරණ අය ගැන කවුද බලන්නේ අනේ
පව් දෙයියනේ දුකටම උපන් මිනිසුන් අනේ හොඳ කාලයක් උදාවේවා එයාලට
පව් අසරන මිනිස්සු,මෙයාලට පිහිට වෙනවා නම් ඒ මිහිපිට දෙවිවරු වේවි.
ගැණු කෙනා වැඩක් කරන්න බැරිද අහනකොටම බැ කිවිව උනන්දුවක් තියෙන්න ඔන හැමදේටම අපිත් මෙි රටවල්වල දුක් විදිනවා
ඇයි ඒ ගැනු කෙනාට වැඩක් කරන්න බැරිද මොන දේටත් උනන්දුව තියෙන්න ඕනා අනේ මම තනියම දරුවන්ට 2එක්ක සටන් කරන්නේ තනියම ඉන්න තැනක් නැ මම කොහොම හරි නැගිටිනවා බුදුසරණයි
අත් දෙක කැඩිලා තියෙද්දි වුණත් හොරකම් nokara ජීවත් wenne ලොකු උත්සාහයක් දරන්නේ
බුදු සරණයි සියලු දෙනාටම
බුදු සරණයි ඔබලාට
ඔබ හරි . ඔ ෙබ් පැතුම එ් ෙලසම ඉටු ෙව්වා. සියලු කරදර දුරු ෙව්වා.
බුදු සරනයි ඔබට🙏🙏🙏🙏🙏🙏
ඔබලාට සම්මා සම්බුද්ධ .සරන .පතමි
අනේ මේ ඇත්තන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..
සියළුම ද ව් ය න් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
අනේ මන්දා මේ මිනිස්සුන්ට තව දවස් යන කොට කන්න වෙයිද කියලා .දෙයියන්ගෙ පිහිට තමයි .
😃🤣කැලුමි මහතා කතා කරනකොට අපිට හිනා වෙලා ලේ ටික පිරිසිදු වෙනවා👉🤣🤣
Pol කඩා ගන්න eun me manussayata සල්ලි dipalla . කීයක් හරි වැඩියෙන් දෙන්න. Me manussaya නැති කමට me රැකියාව කරන්නේ .කීයක් හරි වැඩියෙන් depalla. Paune
එයලට වුදවු කරන පවු ඔයලට පිං
Godakk duka hetenawa me manussayo dukwedena ekata
කැලුම් මහත්තයා අනේ පව් එයාලා.
🤔🙇♂️kelum mahatmaya godak dawasakin 🤗budu saranai 🙇♂️🙇♂️❤
අපිට අපි විතරයි mr කැළුම් .
E manussaya ath dekath kedila pol gas naginawanm ai e genu kenata beri job ekakata yanna.hemadma anun denkal bala noida thmmnge uthshyen nekitinna try karanna oni.ethakota hemadema sarthka wei.hemoma eka parata hari gya aya newei.uthsahayen nekitapu minissu thami godak inne
Obe. Muhunin. Kata wen. Hadawathe. Lassana. Apata. Penawa
බුදු සරණයි deviphtei
Anay kavru hari udav karanna thayruvan saranai
Mata aiya oyaga nambar aka awana mama ina italiaya mama udaw karanam
Budusaranai
225 මෙිවා පේන්නැද්ද පවු අහිංසක මිනිස්සු අරුන් හොදට සැප විදිනවා
අපිටත් මොනවවත් තිබුනෙ නැ උත්සාහයෙන් තමා මෙ තැනට ආවෙ බැ කිවුවොත් බෑම තමා
ටොයිලට් එකක් හදල දුන්නා නම් හොද දෙයක්.
Ane pol kadala ithuru karanne kohomada kelum mahatyoo
May manussaya pereesedu vata Rawl kapal jobakk houala Daymu
පුළුවන් අය උදවු කරන්න පවු 😢😢😢
මමනමි මහත්තයාගේ උත්සාහයක් නැති නිසා දරුවන් දෙදෙනත් හදාගෙන මගේ උත්සායෙන් ජීවත් වෙනවා ..උත්සායෙන් වැඩ කරන්න කාගෙන්වත් සරනක් බලාගෙන ජීවත් වෙන්න එපා..
ඔබලාගේ අවශ්‍යතා වය කුමක්ද?
Deegoda kumara mahathtaya hambawenna
මහත්තයා දරුව බලාගෙන ගෙදර හිදල, නෝනා රැකියාවකට යන්න.
Oba tumata dirga au lbawa
අපේ බදූ මුදල් පඩි අරගෙ න රටව ල වැජ්බේන තානා දීපති කාර්යාල වල මිනිස්සුන්නෙ මේ අයට උදවි කරන්න නැතිනම් ලබන ආත්මයේ අනිවාරේන් හරක් වේලා උපදීනවා ම යි
Dalada samiduga pihitan udau labawa.kelum malli mayalata udau karanna paw loku pinak
ඇයි කියල අහන්න තමන්ට පිස්සුද .
Despite the difficulties must have the courage to continue, have the positive ideas to work in different ways, the house looks ok, but must keep it tidy, you also can have a small vegetable garden so that sell them to your neighbours for income. If you can have one cow for milk and to sell the milk to make money. Instead a bed you can make a wooden platform to use it with a mat so that you can use as your bed. For the roof you must use coconut thatched roof so that it gives a cool effect to the room. There are lots of people use the thatched roofs. Surrounding area keep clean and with little flower plants. Compare with the "off grid living" your life is not that bad. It is necessary "COURAGE" and positiveness. Do not feel down you must go ahead. I am sure you will win. Sleeping on the ground is good for your body(do you aware this). If you can reach to a town you can look after small kids, or look after elderly person to earn money. God Bless you both.
😢harima dukai pau
බුදු සරණයි
Oyalata pehetak labae dan danna sahakata hare kanna danna
අනේ පවු මෙි පවුල කාගෙවත් කේලමි අහන්න එපා මහත්තයා කේලමි කියකියා කුහකකමි කරකර අනුන්ගේ සතුටට ඊර්ෂ්‍යා කරන මිනිස්සු තමයි අද හැමතැනම ඉන්නේ වැටෙන්න එපා ඔයාලට ඔයවැඩෙි කරන්න තවතවත් සක්තිය ලැබෙන්න ඔිනේ....
Godak kalelin. Malliwa dakke. Ko duwa.
අනේ ඇත්තට පව් රුපියල් 50ට සීයට පොල් කඩලා ඉතුරු කරගන්න පුලුවන්ද පව් අහිංසක මිනිස්සු තවත් අහිංසක කරන්න එපා
අපේ වත්තේ එක පොල් ගහකට 200ක් ගන්නවා
A gahanu kena naaaa naaaa kiya kiya innawa gedara idan monahari karanna puluwanne.kammalikama
පපුව පත්තු වෙනව
Kalum mhattaya may manussayTa hod ayata galapan Gobakk.....
Desa paluwanta hodak wenne na pawu deviyane 😂😂😂😂😂😂😂😂😂
Ane apith duk vidinawa ratawal wala mama awurudu 13 k ratawal wala duk vidi nawa ohoma thamai jeevithe
Oyath uthsahawantha wenna gehenu kenek unama unaduwenna one
🇱🇰🇱🇰🙏🙏🙏💪💪💪💪💪👌👌💪💪💪
May manussayata jobakk hoyala Daymuko....
👍
Ane කවුරුත් උදව් උපකාර කරන්නට ශක්තිය ලැබේවා
Same.paw
🙏🙏🙏🙏🙏🙏🙏
වන්චාව බොරුව මුනෙන්ම පෙනවා.. අනුන්ගෙන් යැපෙන්නම බලන් ඉන්න දෙන්නෙක් වගේ.
Ana Kalum mhathaya gayhadanna Uthsahaya gamu..😪😪😪😪
Kathawa vedak na monahari Karla denna
Kelum. Mahatmayage. Oba. Hita. Hoda. Manussayek. Obata. Wedi. Wediye. Hariyanna. Oone
Uwaman dewal ahanne
කැලුමි මහත්තයෝ අද කාලේ ලක්ෂ දෙකක් පඩි ගන්න මන්තිරි හැත්ත කියනවා උන්ගේ පඩි මදි තුන්වේලවත් කන්න කියලා.එහෙවු එකේ මේ මනුස්සයින්ට පුලුවන් වෙයිද ඉතුරැ කරන්න.මෙයාලා එක වේල කන්නෙත් අමාරැවෙන් වගේ.රාජපක්ෂලාට ශාප වෙනවා
Pawu daeiyanae udawuwK karana pawu anae
සමහර මිනිසුන් කියලා තියෙන එවා දැක්කාම පුදුම කුහක මිනිසුන් අසනිප ලේඩේක් වැඩක් කරන්න බැරිද ආහානවා ගැහැණු කෙනාට මගෙ පවුලේ ඔහොම ඔලුවේ අමාරුව හැදෙන කෙනෙක් හිටියා පුදුම දුකක් විදිනවා ඒ වෙලාවට..ඒ මිනිස්සු එක කාමරයක් හරි හදලා දුන්නොත් එක පුදූම පිනක්
අනේ පව් මොනව කරන්නද
Rabutan gaswalata yanna hoda na...a gaswala nginna hoxana
🎉🎉🎉🎉🎉pau
Anna Appa paw...may menessu BalNna ona. Paw
❤
Ceci gena vediyo 1k karannako
මේ තාත්තාගේ උත්සහය තියනවා. අම්මගේ තර්කය හරියන්නේ නැහැ. පිටරට ඉන්න මිනිස්සුන් මාස පඩිය ගන්න අපමන දුකක් විදිනවා. උත්සාහ කරන්න ගහක් කොලයක් හිටගෙන කෑමට ගන්න. මහත්තයට උදවිවක් වන්න . අල ගෙඩියක් හිටව ගන්න.
පලා ටිකක් හිටව ගන්න.
කුකුලෝ ටිකක් හදා gena බිත්තර වලින්ම ගානක් හොයා ගන්ට පුළුවන්
Me gani kauru hari denakan balan inne
🙏🙏🙏❤❤😍😍😥😥😥😥😥
පොල්.ගස් නගින .යන්ත්‍ර තියෙනවා .කවුරු .හරි .අරන් උදව් කරන්න
ඒක හොදයි 👍
අනේ මාස් පඩියට වැඩ කරන්න යනකොට කරාබු දෙක හරි තියලා සල්ලි අරන් ඒ මාසෙ කාලා ඊලගට පඩි හම්බ උනාම ඒක පරිස්සමින් මාසෙ වියදම් කරන ගමන් ටික ටික ගෙවලා කරාබු දෙකත් බේර ගත්‍ත නම් හරිනෙ.
😭😭😭😭😥😥😥😥🙏🙏🙏💔💔💔
මහත්තයාට නම් පව, පින ගැන තේරෙනව දැන්. නෝනාට ගොඩ යන්න උවමනාවක් තියෙනවා නම්, රෝහලට ගිහින් බෙහෙත් අරගෙන පවුල ගොඩ දාන්න උත්සහ කරනවා. මහත්තයා කොපමණ හම්බ කලත් ඒක කාලා විනාශ කරනවා නම් දියුණු වෙන්න බෑ. රුපියල් 50, 50 ගානෙ වත් එකතු කරා නම් නැති වෙලාවට ගන්න පුලුවන්නෙ?
Ane deiyane ai mehema hoda munussayonta mehema wenne.😑
Chande gannanam gewal gane yanawa yako gihin balapiyawu me asarana minissu gana
අපේ පිරිමිනම් අන්තිමයි රැවුල කපන්කබැරිද
ඇත්තම තමයි
Oyage no danna
Mr කැළුම් me මනුස්ස යට කියන්න gas naginna epa කියලා . Vena රැකියාවක් කරන්න කියන්න ..meka gahakin vatunoth ඔක්කොම evarai.
Pol kadala monawa ethuru karannada ahema ahannath apa pau mage thaththath pol kaduwe oya wage thamai apith jewath une pau asarana minissu bs
😭😂
බුදු සරණයි
අපේ පැත්තෙ ගහකට 250ක් ගන්නවා
bs
Any mahattayo oyala me karana savaya degatama karagena yanna Bàndara Sir kanchna Sir oya me karana savaya me atmema oyalata labanava 👃👃👃