Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වේදිකා වල කරන්න කලින් රගපාල වැඩ පෙන්නන රිලව්, මේව බලලවත් ඉගෙනගනිල්ල කරපු වැඩ හිනා වෙවී කියනකොට තියන ගැම්ම, ආදරෙයි ❤❤
ඒ හිනාව අස්සේ හංගපු දුක්බර කතාව අවසානයේ හිතට හොරාම කදුලක් ආවා . මියගිය අයියාට නිවන්සුව ලැබේවා මල්ලිට දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා ❤️
ඒ හිනාව අස්සෙ තියන වීරත්වයට ගාම්බීරත්වයට හිස නමා අචාර කරමි..හිනාවෙන් වසාගත් දුක තුරන්වී සතුට පමනක් ඉතිරි වේවා..❤❤❤
සුපිරි චරිතයක් ❤️ හිනාවෙවී යුද්ධය ගැන කියන වීරයෙක්. ❤️ යුද්ධය සෙල්ලමක් කරගත් වීරයෙක් ❤️
කිරින්දිවෙල රදාවානේ ගැම්මක් අපේ ගෙවල් ලග ආදරෙයි ❤❤❤❤
ගැම්ම කොහෙද උබේ කලිසම අස්සෙද
හිනාවෙන්ම කතා කරන්නෙ මේ රට බේර ගන්න කල වික්‍රමයන් .. තුණුරුවන් සරණයි ❤
😍 මනශාන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍👍✌️💪💚💐🇱🇰🙏
ලස්සනට ඉදිරිපත් කරනවා ❤ ආසාවෙන් බැලුව කතාව ❤ බුදු සරනයි සෑම රන විරුවෙක්ටම 🙏
වැඩ්ඩෙක් , සදා කල්. සතුටුයි ඔබ ගැන වීරයෙක් ඔබ.බුදුසරණයි සියලු කටයුතු සාර්ථක වේවා❤🎉🎉🎉.සංජීව අයියෙ ජයවේවා ❤
උබ හිනාවෙවී කිවුවට අපි බලුවේ අඩ අඩ❤️❤️ උබ නම් යකෙක් අයියේ ❤️❤️❤️❤️❤️
මෙන්න කොල්ලො කාලෙ හරියට රගපූ උන්..❤❤❤❤
මමත් එකකොට හිටියේ වෙත්තලකේනිවල. මම 12 වන ගැමුණු හේවා බලඇණියේ රාජකාරි කරේ. මෙයා කියන කතාව හරි .අපි එකට හිටියේ ..හැමදාම කොටි එක්ක අපි ගහගන්නවා. දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ .
👍
❤️Respect sir
🎉🎉🎉🎉🎉🎉❤❤
❤❤
මමත් 12gw
ඔච්චර කල් ඇහුණට අද තමයි තේරුම දැනගත්තේLP(listing point )සිනාහව ආභරණයක් කරගෙන යුද අත්දැකීම් අපූරුවට කියාපෑවා..තෙරුවන් සරණයි ඔබට ❤❤❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
කෝප්‍රල් ගල්ටා,කෝප්‍රල් හක්කා, අමතක නෑ...❤❤
ඇත්තටම බන්. ඒත් ගල්ටට තාම මොකද උනේ කියලා හොයන්නෙ නැත්තෙ ඇයි. ගල්ටට එහෙම උනේ ස්වභාවික දෙයක් නෙමෙයි කියන එක අපිටත් ප්‍රශ්නයක.
හිච්චා, සූසයිට්❤️🫡✨️
සිරියාවන්ත මනුස්සයෙක් ❤
ගැම්මක් තමා!! රගන්නෙත් නෑ අඩන්නෙත් නෑ.
වීර ලෙය කැප කර මව්බිම සතුරාගෙන් රැක දුන් තවත් එක් රණකාමියෙකුගේ ඇඟ ලොමු දැහැගැන්වෙන වික්‍රම පෙළක්. 💝🇱🇰⚔️🇱🇰 හදවතේ ඉහළම තැනක් හැමදාමත් රණවිරුවා වෙනුවෙන් අප වෙන් කර ඇත්තේ මේ අසම සම වීරත්වය සහ අපරිමිත දේශප්‍රේමය නිසාමය. ස්තූතියි වනැස 💝🤝
මේවා බලනකොට,,, ඇත්තටම මේ මිනිස්සුද කියලත් හිතෙනවා,,, ආදරෙයි හැමදාම 💕
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
කොහොමද කතාව කියද්දි ඇගේ තියන ගැම්ම. බය කියන නාමයක්වත් ගෑවිලාවත් නෑ💪👌❤️
ඇත්තටම මේ මිනිස්සු කියන දේ තේරෙන්නම ඕන නෑ මටනම්.(සමහර තැන්වල 🙏😁)මෙයාලා කියන්නේ, මට කවදාවත් කරන්න බැරි, හිතන්න වත් බැරි හුස්ම හිරවෙන ක්‍රියාවක් විතරයි කියලයි මං දන්නේ.එච්චරටම මේ වීරයෝ අපි වෙනුවෙන් මැරිලා ඉවරයි. නමස්කාර වේවා.... ඒ සියළුම විරුවන්ට.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි බ්‍රෝ ඔයාගෙ හිනාවෙ තියෙන කදුල වේදනාව මට දැනුන 😥💕💕💕
ඒ හිනාව එක්ක මාරම ආසයි අහන් ඉන්න ගැම්මට කියන කතාව
රට වෙනුවෙන් දිවි පුදු සහ පූර්ණ කාලීනව ආබාධිත වූ සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤❤
ගොඩක් වට්න වැඩසටහනක් 👍 දිගටම වැඩසටහන් කරන්න. අපගේ අශිර්වාදය ඔබ සමගයි.
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මොන හzකියාව තිබුනත් වzඩක් නzහz චිත්ත දයිර්යයි ආත්ම විශ්වාසයයි නzත්නම් . මේ දෙකෙන්ම සන්නද්ධ වු මෙම විරුවාට ඉදිරි අනාගතය යහපත් වේවා.
බුදුසරණයි ! ඔබ ඇතුළු සියලු රනවිරුවන්ට වනැස සියලු දෙනාටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බිහිසුණු මතකය සිනාසෙවී කියන අපූරුව..❤❤😮😮❤❤
තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා
එතුමා සමඟ තව වැඩසටහන් කරන්න .....අප්‍රමාණ යුධ මතක ඒ හිතේ ගොඩගැහිල තියෙනවා.....🙏🙏🙏🙏🙏🙏😍😍
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
තෙරුවන් සරණයි!! වීරත්වයෙන් පිරි ඔබට❤❤
හිනා වෙන බය ගැවිලාවත් නැති සුපිරි රණවිරුවෙක් ❤ ❤❤❤ජයවේවා 💐💐
සුපිරි වැඩ්ඩෙක්....සැබෑ දෙවියො තමා මේ 🙏
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🙏🇱🇰
ඔබේ අයිය ක්‍රිසාන්ත මගේ හොද යාලුවො
නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමන් ඇතුලු පවුලේ සැමට❤️🙏
නියම කොල්ලානියම මාරයාතේ රැ වන් සරනයි
Sanjeewa aiyye වනැස හරහා මේ වැඩසටහන් වලට සම්බන්ධ උන විරැවන්ට උපහාර උළෙක් වගේ තියමුකෝ. නැත්නම් වෙන මොකක් හරි උදව්වක් එකතු වෙලා කරමුකෝ , අපිටත් සම්බන්ධව වෙන්න පුලුවන් විදිහට❤️🇱🇰 please
පොතක් ලිවිය යුතුය
Telidrama ekk karanna uththma puja wage t❤❤❤
ඔබගේ යෝජනාව ඉහලින් අගය කරනවා
ඒක හොද අදහසක් ❤
ආදරෙයි ඔබ තුමා ටත්..❤❤🙏
මනුස්සයෝ නෙවේ මේ... යක්කු 🥰
ජය වෙිවා ❤
මණසාන්ත ඔබටත් දැනටත් රාජකරි නියුතු, මියගිය ,ආබාධිත වූ සියළුම රණවිරුවන්ටත් සංජීව ඔබටත් ජාතියේ ප්‍රණාමය , අපි යුද්ධ කාලෙ යුද්ධ කරපු සෝල්ජර් සනා
පලෙයි පොල්කැල්ලට දකුනෙන් වැව1999-12-26 වැව ගාවින් කඩන්න ඇවිත් අපි නෙලුවා නෙලිල්ලක් 😢
එන්න වනැසට ඔබෙ වීරකම් රටට කියන්න❤
අදත් වැඩ්ඩෙක් ❤❤ බුදු සරනයි 🙏🙏🙏 ආදරෙයි වනස Tv ❤❤❤
😮 8 වෙනි පාටමාලාව බඩුවක් ඉතින් ♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව මුල ඉදන් බලන ගමන්
😢😢😢 කොයිතරම් රට වෙනුවෙන් කැපවීම් කර මනුස්සයෝද ච්රහත් කාලයක් වැජබේවා
Asama වැඩසටහනක් හැමදාමත් ආදරෙයි පතාක යෝධයන් me
සුපිරි කතාවක්. දැන් හිනා වෙලා කතා කරාට පට්ට දුක් ගොඩක් විදපු විරුවෙක්. සන්ජීව අයියේ. සල්ලි නම් ගාවගනන් එපා. එක ඉස්සරහට ලෝක ලෙඩක් වෙනවා. කෑමති කෙනෙක්ට උදව් කරන්න අවශ්‍ය තොරතුරු පමනක් ලබා දෙන්න. මොකද මේ වැඩ සටහන අපිට තව ගොඩක් කාලයක් බලන්න ඔනේ. 🙏🙏
සුපිරිම විදිහට ඉදිරිපත් කළා.
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
දීර්ඝායුෂ ලැබේවා 🙏🙏විරුවානනි ❤
හැමදාම බලවා විඩියො.අලුත් එවා නැත්තම් පරන එවා නැවත නැවත බලනවා.කියන්න තෙරෙන් නෑ.එයලගෙ විරක්‍රියා බලන අපිටත් පුදුම ගැම්මක් එන්නෙ.🫡....දුක් වෙන්න කාරනය රට වෙනුවෙන් ජීවිතය කැපකරපු රන විරුවාට තැනක් නැති එක අද සමාජයේ. 💔
බුදු සරණ අපේ රාටෙ රනවිරැවෝ ආදරේයි ගොඩක් සංජිව අයියා ❤❤❤❤❤❤❤❤❤
වැඩ්ඩො තමා ❤❤❤අයියේ හක්කගෙ එකක් ඕනේ ❤
වැනස ගොඩක් කල් ඉදන් අහනව. මට තේරෙන්නෙ මේ කතා රහස් වෙන එක තමා හොද. අපෙ ටැක්ටිස් සතුරට ඔන්ලයින් දෙන්න ඕන නෑ. ආය යුද්ධයක් එන්නෙ නෑ කියන්න බෑ කාටවත්.මේ කතා පවුද්ගලිකව අහන්න මන් නම් කැමති
සුපිරි වැඩ්ඩේක්. ජීවමාන දෙවිවරු 🙏❤
නිරෝගී සුව,වැඩ්ඩෙක්,අයියට නිවන් සුව
1ni comment eka like eka තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
අනේ අයියේ ස්නයිපර් මිනූගේ වැඩසටහනක් දෙන්නකෝ අපිට තව එකක්❤❤❤❤
බුදුසරණයි ජයවේවා
උපතින් ගේනා තික්ෂණ යුද්ධ ඥණය අැති පුද්ගලයේක් නියම සේබලේක්
Hat off Sir for your commitment during the war
අකුණු පහර වැලිඔය අන්න ඒ වචනේ ලොකු බිහිසුණු කතා ඇති කියලා හිතෙනවා මුනට මූන ගහපුවා යුද්ධය හොදටම විස්තර කරපු රණවිරුවෙක් දෙක කොටස ඉක්මනින්ම බලාපොරොත්තුවෙන් 😢🙏
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
අදත් සුපිරිම වැඩක් ❤
සිකුරාදා අගහරුවාදා දවල් වෙනකම් බලන් ඉන්නේ ❤
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබ කල කැප කිරීම් වලට ගොඩක් පිං සිද්ද වේවා!!🙏🙏 විරුවා..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏
බුදු සරණයි අපේ ජාතික වීරයන්ට👍👍👍💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏
ආදරෙයි wanesa tv❤❤
වයසට ගියාට තාමත් ගැම්මෙන් ඉන්නවා ❤❤❤❤
මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏. මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏
මේ මිනිස්සුද දෙවියොද ❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.ඩයස් පොරව සිංහල දෙමළමුස්ලිම් බෙදුම්වාදී.දේශද්‍රෝහී දෙසපාලුවෝ චන්දෙන් ගෙදර යවමු. මවු බිමට සාමය උදාකර කරමු.
❤❤Maha Rawana sakvithy rajunge Maha senpathiyek kiyalai matanam danenne. Obatuma nirigiwa tawath siyawasak jiwath wewa. Jesu pihitai viruwanani.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
තව කතාවක් ඕනෙ අනිවාරයෙන් 💪❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩ්ඩෙක්...👍❤️
උදාරයි පලමු කමන්ටුව මගෙන්❤
සූන්දර මනූශ්‍යයෙක්....දිර්ගායූ❤ වෙවා
❤ සුපිරියක්.
RPG බෝම්බයක් ඇග ඇතුලෙන් කිදා බහිනකොට කොහොමද feeling එක, කුමුදුවා මාර පොර 😂😂😂😂යකෝ පින් එක ගලවලා ගහන්න එපැයි 😂😂😂
ලස්සනට කතාව කියනවා පිලිවෙලට අකුරක් නෑර. සමහර විඩියෝ බලන්න හිතෙන් නැ පිලිවෙලට කියන්නැති නිසා. මේ කතාව මරු.. ❤
තෙරුවන් සරණයි❤
තමා කල කැපකිරීම් ගැන අසීමිතව සතුටුවිය හැකි උත්තරීතර පිරිසකි. " රණ්විරුවා"❤
අම්මෝ සංජීව අයියා අදත් සුපිරියක් ❤❤ආදරෙයි හැමදාම
මාද හමුදාවක සේවය කලත් ඔබගේ කතාව හරී ආසාවෙන් බැලුවා
උතුර නැගෙන හිර කපු චරිතයක් යුද්දයට බැහැපු සුරි වැඩ්ඩෙක්
අයියේ ඔයා මගේ ගම රදාවාන...මගේපාසල රදාවාන මහගම සේකර පාසල කියද්දීමාර ගැම්මක් ආවා.....!! ඔහු ජාතික සම්පතක් වාගේම ඔබත් එසේමයි!!
නියමම වැඩ කාරයෙක්
විශිෂ්ඨයා 🙏
Ann niyam waddo viruwo layansla ganakawaht na jaya samada oba tumata❤❤❤ 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️💪💪💪
නියමයි🎉🎉🎉
Thank you for your service sir
සුපිරියක්❤️
ගැම්මක් තමයි .😮
බුදු සරණයි 🙏❤️
වේදිකා වල කරන්න කලින් රගපාල වැඩ පෙන්නන රිලව්, මේව බලලවත් ඉගෙනගනිල්ල කරපු වැඩ හිනා වෙවී කියනකොට තියන ගැම්ම, ආදරෙයි ❤❤
ඒ හිනාව අස්සේ හංගපු දුක්බර කතාව අවසානයේ හිතට හොරාම කදුලක් ආවා . මියගිය අයියාට නිවන්සුව ලැබේවා මල්ලිට දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා ❤️
ඒ හිනාව අස්සෙ තියන වීරත්වයට ගාම්බීරත්වයට හිස නමා අචාර කරමි..හිනාවෙන් වසාගත් දුක තුරන්වී සතුට පමනක් ඉතිරි වේවා..❤❤❤
සුපිරි චරිතයක් ❤️ හිනාවෙවී යුද්ධය ගැන කියන වීරයෙක්. ❤️ යුද්ධය සෙල්ලමක් කරගත් වීරයෙක් ❤️
කිරින්දිවෙල රදාවානේ ගැම්මක් අපේ ගෙවල් ලග ආදරෙයි ❤❤❤❤
ගැම්ම කොහෙද උබේ කලිසම අස්සෙද
හිනාවෙන්ම කතා කරන්නෙ මේ රට බේර ගන්න කල වික්‍රමයන් .. තුණුරුවන් සරණයි ❤
😍 මනශාන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍👍✌️💪💚💐🇱🇰🙏
ලස්සනට ඉදිරිපත් කරනවා ❤ ආසාවෙන් බැලුව කතාව ❤ බුදු සරනයි සෑම රන විරුවෙක්ටම 🙏
වැඩ්ඩෙක් , සදා කල්. සතුටුයි ඔබ ගැන වීරයෙක් ඔබ.බුදුසරණයි සියලු කටයුතු සාර්ථක වේවා❤🎉🎉🎉.සංජීව අයියෙ ජයවේවා ❤
උබ හිනාවෙවී කිවුවට අපි බලුවේ අඩ අඩ❤️❤️ උබ නම් යකෙක් අයියේ ❤️❤️❤️❤️❤️
මෙන්න කොල්ලො කාලෙ හරියට රගපූ උන්..❤❤❤❤
මමත් එකකොට හිටියේ වෙත්තලකේනිවල. මම 12 වන ගැමුණු හේවා බලඇණියේ රාජකාරි කරේ. මෙයා කියන කතාව හරි .අපි එකට හිටියේ ..හැමදාම කොටි එක්ක අපි ගහගන්නවා. දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ .
👍
❤️Respect sir
🎉🎉🎉🎉🎉🎉❤❤
❤❤
මමත් 12gw
ඔච්චර කල් ඇහුණට අද තමයි තේරුම දැනගත්තේLP(listing point )සිනාහව ආභරණයක් කරගෙන යුද අත්දැකීම් අපූරුවට කියාපෑවා..තෙරුවන් සරණයි ඔබට ❤❤❤
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
කෝප්‍රල් ගල්ටා,කෝප්‍රල් හක්කා, අමතක නෑ...❤❤
ඇත්තටම බන්. ඒත් ගල්ටට තාම මොකද උනේ කියලා හොයන්නෙ නැත්තෙ ඇයි. ගල්ටට එහෙම උනේ ස්වභාවික දෙයක් නෙමෙයි කියන එක අපිටත් ප්‍රශ්නයක.
හිච්චා, සූසයිට්❤️🫡✨️
සිරියාවන්ත මනුස්සයෙක් ❤
ගැම්මක් තමා!! රගන්නෙත් නෑ අඩන්නෙත් නෑ.
වීර ලෙය කැප කර මව්බිම සතුරාගෙන් රැක දුන් තවත් එක් රණකාමියෙකුගේ ඇඟ ලොමු දැහැගැන්වෙන වික්‍රම පෙළක්. 💝🇱🇰⚔️🇱🇰 හදවතේ ඉහළම තැනක් හැමදාමත් රණවිරුවා වෙනුවෙන් අප වෙන් කර ඇත්තේ මේ අසම සම වීරත්වය සහ අපරිමිත දේශප්‍රේමය නිසාමය. ස්තූතියි වනැස 💝🤝
මේවා බලනකොට,,, ඇත්තටම මේ මිනිස්සුද කියලත් හිතෙනවා,,, ආදරෙයි හැමදාම 💕
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
කොහොමද කතාව කියද්දි ඇගේ තියන ගැම්ම. බය කියන නාමයක්වත් ගෑවිලාවත් නෑ💪👌❤️
ඇත්තටම මේ මිනිස්සු කියන දේ තේරෙන්නම ඕන නෑ මටනම්.(සමහර තැන්වල 🙏😁)මෙයාලා කියන්නේ, මට කවදාවත් කරන්න බැරි, හිතන්න වත් බැරි හුස්ම හිරවෙන ක්‍රියාවක් විතරයි කියලයි මං දන්නේ.එච්චරටම මේ වීරයෝ අපි වෙනුවෙන් මැරිලා ඉවරයි. නමස්කාර වේවා.... ඒ සියළුම විරුවන්ට.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි බ්‍රෝ
ඔයාගෙ හිනාවෙ තියෙන
කදුල වේදනාව මට දැනුන 😥💕💕💕
ඒ හිනාව එක්ක මාරම ආසයි අහන් ඉන්න ගැම්මට කියන කතාව
රට වෙනුවෙන් දිවි පුදු සහ පූර්ණ කාලීනව ආබාධිත වූ සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤❤
ගොඩක් වට්න වැඩසටහනක් 👍 දිගටම වැඩසටහන් කරන්න. අපගේ අශිර්වාදය ඔබ සමගයි.
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මොන හzකියාව තිබුනත් වzඩක් නzහz චිත්ත දයිර්යයි ආත්ම විශ්වාසයයි නzත්නම් . මේ දෙකෙන්ම සන්නද්ධ වු මෙම විරුවාට ඉදිරි අනාගතය යහපත් වේවා.
බුදුසරණයි ! ඔබ ඇතුළු සියලු රනවිරුවන්ට වනැස සියලු දෙනාටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බිහිසුණු මතකය සිනාසෙවී කියන අපූරුව..❤❤😮😮❤❤
තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා
එතුමා සමඟ තව වැඩසටහන් කරන්න .....අප්‍රමාණ යුධ මතක ඒ හිතේ ගොඩගැහිල තියෙනවා.....🙏🙏🙏🙏🙏🙏😍😍
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
තෙරුවන් සරණයි!! වීරත්වයෙන් පිරි ඔබට❤❤
හිනා වෙන බය ගැවිලාවත් නැති සුපිරි රණවිරුවෙක් ❤ ❤❤❤ජයවේවා 💐💐
සුපිරි වැඩ්ඩෙක්....සැබෑ දෙවියො තමා මේ 🙏
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🙏🇱🇰
ඔබේ අයිය ක්‍රිසාන්ත මගේ හොද යාලුවො
නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමන් ඇතුලු පවුලේ සැමට❤️🙏
නියම කොල්ලා
නියම මාරයා
තේ රැ වන් සරනයි
Sanjeewa aiyye වනැස හරහා මේ වැඩසටහන් වලට සම්බන්ධ උන විරැවන්ට උපහාර උළෙක් වගේ තියමුකෝ. නැත්නම් වෙන මොකක් හරි උදව්වක් එකතු වෙලා කරමුකෝ , අපිටත් සම්බන්ධව වෙන්න පුලුවන් විදිහට❤️🇱🇰 please
පොතක් ලිවිය යුතුය
❤❤
Telidrama ekk karanna uththma puja wage t❤❤❤
ඔබගේ යෝජනාව ඉහලින් අගය කරනවා
ඒක හොද අදහසක් ❤
ආදරෙයි ඔබ තුමා ටත්..❤❤🙏
මනුස්සයෝ නෙවේ මේ... යක්කු 🥰
ජය වෙිවා ❤
මණසාන්ත ඔබටත් දැනටත් රාජකරි නියුතු, මියගිය ,ආබාධිත වූ සියළුම රණවිරුවන්ටත් සංජීව ඔබටත් ජාතියේ ප්‍රණාමය , අපි යුද්ධ කාලෙ යුද්ධ කරපු සෝල්ජර් සනා
පලෙයි පොල්කැල්ලට දකුනෙන් වැව1999-12-26 වැව ගාවින් කඩන්න ඇවිත් අපි නෙලුවා නෙලිල්ලක් 😢
එන්න වනැසට ඔබෙ වීරකම් රටට කියන්න❤
අදත් වැඩ්ඩෙක් ❤❤ බුදු සරනයි 🙏🙏🙏 ආදරෙයි වනස Tv ❤❤❤
😮 8 වෙනි පාටමාලාව බඩුවක් ඉතින් ♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව මුල ඉදන් බලන ගමන්
😢😢😢 කොයිතරම් රට වෙනුවෙන් කැපවීම් කර මනුස්සයෝද ච්රහත් කාලයක් වැජබේවා
Asama වැඩසටහනක් හැමදාමත් ආදරෙයි පතාක යෝධයන් me
සුපිරි කතාවක්. දැන් හිනා වෙලා කතා කරාට පට්ට දුක් ගොඩක් විදපු විරුවෙක්.
සන්ජීව අයියේ. සල්ලි නම් ගාවගනන් එපා. එක ඉස්සරහට ලෝක ලෙඩක් වෙනවා. කෑමති කෙනෙක්ට උදව් කරන්න අවශ්‍ය තොරතුරු පමනක් ලබා දෙන්න. මොකද මේ වැඩ සටහන අපිට තව ගොඩක් කාලයක් බලන්න ඔනේ. 🙏🙏
සුපිරිම විදිහට ඉදිරිපත් කළා.
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
දීර්ඝායුෂ ලැබේවා 🙏🙏විරුවානනි ❤
හැමදාම බලවා විඩියො.අලුත් එවා නැත්තම් පරන එවා නැවත නැවත බලනවා.කියන්න තෙරෙන් නෑ.එයලගෙ විරක්‍රියා බලන අපිටත් පුදුම ගැම්මක් එන්නෙ.🫡....දුක් වෙන්න කාරනය රට වෙනුවෙන් ජීවිතය කැපකරපු රන විරුවාට තැනක් නැති එක අද සමාජයේ. 💔
බුදු සරණ අපේ රාටෙ රනවිරැවෝ ආදරේයි ගොඩක් සංජිව අයියා ❤❤❤❤❤❤❤❤❤
වැඩ්ඩො තමා ❤❤❤අයියේ හක්කගෙ එකක් ඕනේ ❤
වැනස ගොඩක් කල් ඉදන් අහනව. මට තේරෙන්නෙ මේ කතා රහස් වෙන එක තමා හොද. අපෙ ටැක්ටිස් සතුරට ඔන්ලයින් දෙන්න ඕන නෑ. ආය යුද්ධයක් එන්නෙ නෑ කියන්න බෑ කාටවත්.මේ කතා පවුද්ගලිකව අහන්න මන් නම් කැමති
සුපිරි වැඩ්ඩේක්. ජීවමාන දෙවිවරු 🙏❤
නිරෝගී සුව,වැඩ්ඩෙක්,අයියට නිවන් සුව
1ni comment eka like eka තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
අනේ අයියේ ස්නයිපර් මිනූගේ වැඩසටහනක් දෙන්නකෝ අපිට තව එකක්❤❤❤❤
බුදුසරණයි ජයවේවා
උපතින් ගේනා තික්ෂණ යුද්ධ ඥණය අැති පුද්ගලයේක්
නියම සේබලේක්
Hat off Sir for your commitment during the war
අකුණු පහර වැලිඔය අන්න ඒ වචනේ ලොකු බිහිසුණු කතා ඇති කියලා හිතෙනවා මුනට මූන ගහපුවා යුද්ධය හොදටම විස්තර කරපු රණවිරුවෙක් දෙක කොටස ඉක්මනින්ම බලාපොරොත්තුවෙන් 😢🙏
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
අදත් සුපිරිම වැඩක් ❤
සිකුරාදා අගහරුවාදා දවල් වෙනකම් බලන් ඉන්නේ ❤
තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබ කල කැප කිරීම් වලට ගොඩක් පිං සිද්ද වේවා!!🙏🙏 විරුවා..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏
බුදු සරණයි අපේ ජාතික වීරයන්ට👍👍👍💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏
ආදරෙයි wanesa tv❤❤
වයසට ගියාට තාමත් ගැම්මෙන් ඉන්නවා ❤❤❤❤
මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏. මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏
මේ මිනිස්සුද දෙවියොද ❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
ඩයස් පොරව සිංහල දෙමළ
මුස්ලිම් බෙදුම්වාදී.දේශද්‍රෝහී දෙසපාලුවෝ චන්දෙන් ගෙදර යවමු. මවු බිමට සාමය උදාකර කරමු.
❤❤Maha Rawana sakvithy rajunge Maha senpathiyek kiyalai matanam danenne. Obatuma nirigiwa tawath siyawasak jiwath wewa. Jesu pihitai viruwanani.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
තව කතාවක් ඕනෙ අනිවාරයෙන් 💪❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩ්ඩෙක්...👍❤️
උදාරයි පලමු කමන්ටුව මගෙන්❤
සූන්දර මනූශ්‍යයෙක්....දිර්ගායූ❤ වෙවා
❤ සුපිරියක්.
RPG බෝම්බයක් ඇග ඇතුලෙන් කිදා බහිනකොට කොහොමද feeling එක, කුමුදුවා මාර පොර 😂😂😂😂යකෝ පින් එක ගලවලා ගහන්න එපැයි 😂😂😂
ලස්සනට කතාව කියනවා පිලිවෙලට අකුරක් නෑර. සමහර විඩියෝ බලන්න හිතෙන් නැ පිලිවෙලට කියන්නැති නිසා. මේ කතාව මරු.. ❤
තෙරුවන් සරණයි❤
තමා කල කැපකිරීම් ගැන අසීමිතව සතුටුවිය හැකි උත්තරීතර පිරිසකි. " රණ්විරුවා"❤
අම්මෝ සංජීව අයියා අදත් සුපිරියක් ❤❤ආදරෙයි හැමදාම
මාද හමුදාවක සේවය කලත් ඔබගේ කතාව හරී ආසාවෙන් බැලුවා
උතුර නැගෙන හිර කපු චරිතයක් යුද්දයට බැහැපු සුරි වැඩ්ඩෙක්
අයියේ ඔයා මගේ ගම රදාවාන...මගේපාසල රදාවාන මහගම සේකර පාසල කියද්දී
මාර ගැම්මක් ආවා.....!!
ඔහු ජාතික සම්පතක් වාගේම ඔබත් එසේමයි!!