ආධුනිකයකු බොන්සායි කිරීමට ගසක් තෝරාගන්නේ කෙසේද???

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 38

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 Рік тому +1

    ස්තූතී සජී අයියේ ගොඩක් වැදගත් කාරනා ටිකක් ❤💚

  • @UpulEkanayaka-u7q
    @UpulEkanayaka-u7q 11 місяців тому +1

    Aththatama oba saralava bonsai gana niyamatama kiyala denava meva igena ganna ayata marama udauvak .ahagena innath asay oba thumata budu saranay.

  • @nishantharanjeewa1169
    @nishantharanjeewa1169 Місяць тому

    හොඳම කරුණු ටිකක්

  • @AjithPriyantha-zn4ju
    @AjithPriyantha-zn4ju 7 місяців тому +1

    තිබුණ ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබුණා....... අයියේ .......
    බොහෝම ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @nayominisansala7819
    @nayominisansala7819 Рік тому +1

    ගොඩාක් වටිනවා ......❤❤

  • @maheshbandara7723
    @maheshbandara7723 Рік тому +1

    Aiya pahadili kirima niyamai

  • @DZ-rz6on
    @DZ-rz6on Рік тому +1

    දිගටම කරගෙන යන්න අයියෙ වටිනවා වීඩියෝ ටික❤

  • @SankaLiyan-s2u
    @SankaLiyan-s2u Рік тому +2

    i would surely come if u decide to conduct a class.

  • @nandasenagamlath5545
    @nandasenagamlath5545 11 місяців тому +1

    Good

  • @H100R-w8n
    @H100R-w8n Рік тому +2

    වීඩියෝ ටික ලිස්ට් එක පල්ලෙහාට බලන් යද්දි නයිජල් සෝන්ඩර්ස්ගෙ චැනල් එක වගේ 😋

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      නයිජල් හැබැයි ගස් වයර් කරන්නෙ ඉතාම අඩුවෙන්. තාම වයරිං ගැන දාන්න පටන්ගත්තෙ නෑ මම.

    • @H100R-w8n
      @H100R-w8n Рік тому

      @@BonsaiWithSajith 😁

  • @Art...12398
    @Art...12398 Рік тому +1

    👌👌👌👍👍👍👍

  • @JayaweeraDarshana-md5pc
    @JayaweeraDarshana-md5pc Рік тому

    Isthuthi aiya

  • @nisithsuranga
    @nisithsuranga 7 місяців тому +1

    Sar Mata obagae hamba aeka daennako

  • @nalaniwickramarachchi3545
    @nalaniwickramarachchi3545 11 місяців тому +1

    ස්තුතියි .උපදෙස් ගොඩක් වටිනවා බොන්සායි කාලෙක ඉදල හරිම ආසවෙන් හිටියෙ.ගසුත් ගෙනල්ල හදාගෙන ඉන්නෙ දැන් උත්සාහ කරත හැකි උද්ව් කර්න්න පුලුවන්ද

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  11 місяців тому

      ෆේස්බුක් මැසේජ් එකක් දාන්න

  • @prasannamudunkotuwa
    @prasannamudunkotuwa Рік тому +1

    🤘🤘🤘🤘

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw Рік тому +1

    👍👍👍

  • @praveenmathmina4505
    @praveenmathmina4505 6 місяців тому +1

    ❤❤🎉

  • @JayaweeraDarshana-md5pc
    @JayaweeraDarshana-md5pc Рік тому

    💐

  • @bawanthaariyarathna8128
    @bawanthaariyarathna8128 Рік тому +1

    ❤❤❤

  • @nisithsuranga
    @nisithsuranga 7 місяців тому +1

    Fotos tikak danna oni. Magae paela tikak thiyaenawa

  • @H100R-w8n
    @H100R-w8n Рік тому +2

    මට මතක් වෙනවා අයියේ මං බොන්සායි පටන් ගත්ත හැටි..සිරිකත හරි මොකක් හරි ඒවගේ පත්තරේක තිබ්බ ආටිකල් එකක් කියවල තමයි වැඩේ ගැන දැනගත්තෙ..ඊට පස්සෙ යාලුවෙක්ගෙ ගෙදර යන ගමන් වැවක් අයිනෙ තිබ්බ චූටි කුඹුක් පැලයක් ගලවන් ඇවිත් අම්මගෙ පරණ කේක් තැටියක් හොරකම් කරගෙන ඒකෙ වෙලෙන් ගෙනාපු පස් දාල හිටවල බලන් හිටියා..ඕක තිබ්බෙත් ගේ ඇතුලේ..ටික දවසක් ඉඳල දල්ලත් කඩල දැම්මා..😂
    පස්සෙ ඕක මැරෙන්න ඇති..ඒ මීට අවුරුදු හතරකට විතර කලින් 😊

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      හැමෝටම තියනවා ඒ වගේ ස්ටෝරි එකක්. බොහෝ වෙලාවට හැමෝගෙම බොන්සායි කරන්න පටන්ගත්ත පළවෙනි ගහ මැරිලා. ඒ හැටි. මගෙත් එහෙමයි.

    • @H100R-w8n
      @H100R-w8n Рік тому

      @@BonsaiWithSajith 😪

  • @ruwanbuddhika5908
    @ruwanbuddhika5908 Рік тому +1

    🧡🧡🧡

  • @tharanganiwijesinghe4299
    @tharanganiwijesinghe4299 4 місяці тому +1

    හදපු ගස් තියෙනවාද

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN Рік тому

    රවුන්ඩ් ටේබල් එක උඩ තියෙන රෝස පාට ඩොට් පෑඩ් එක මොකක්ද අයියෙ?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      මම හදාගත්තු රොටේටබල් ටේබල් එකක් , ලෙගෝ පීස් එකක් ඒ රෝසපාට එක. මගෙ විඩියෝ එකක ඇති ඕක හදාගත්තු විදිය

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN Рік тому

      @@BonsaiWithSajith බොහොම ස්තූතියි

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN Рік тому

      @@BonsaiWithSajith ඒ විඩියෝ එකේ ලින්ක් එක ටැග් කරන්න පුුළුවන්ද? හොයාගන්න බැරිවුනා

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 Рік тому +1

    ගස් ගැලෙව්වා ඇතිවෙන්න. ඒත් හිටවන්න ගිහින්කරපු වැරදි නිසා ගොඩක් ගස් මට නැතිවුනා

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      ආයෙ සෙට් එකක් හදාගමු ශේප් එකේ

  • @akilaakila6857
    @akilaakila6857 Рік тому +1

    ලස්සන ලස්සන ගස් එලියට අදිනවා නේද ❤

  • @pasindusithanga5942
    @pasindusithanga5942 Рік тому +1

    ❤❤❤