බ්ලිචින් ගාලා සුදු වෙන ක්‍රීම් එක DIY Bleaching Cream For Skin Lightening and Remove Dark Spots

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 651

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 2 роки тому +132

    ඇත්තමයි අක්කී..මං දැන් අවුරුදු 2ක් විතර ස්වාභාවික සත්කාර කරනවා..ඔයා කියලා දෙන පැක් ගොඩාක් මං පාවිච්චී කරනවා...ඊට අමතරවත් මං තව සුදු හදුන්,වෙනිවැල්ගැට,කඩලපිටි එහෙමත් පැක් දානවා..මං ගොඩාක් විස්වාසෙන් කියනවා දැන් මං ගොඩාක් පැහැපත් වෙලා..ගොඩාක් අය කියනවා මගේ මේ තියෙන පාට හරිම ලස්සනයි කියලා...මොකද දවස් දෙකින් තුනෙන් සුදු වෙන්න ක්‍රීම් ගාලා හදාගත්ත පාටක් නෙවෙයි. ස්වාභාවික සත්කාර කරලාමයි මම නම් ලස්සන උනේ...මං ඒ නිසා හැමෝටම කියන්නේ..ටික කාලයක් යනවා තමයි ප්‍රතිඵල එන්න..හැබැයි ඒ කාලයක් ගිහින් අපේ සම පැහැපත් කරනවා වගේම සම ආරක්ශා වෙනවා..ඒ වගේ හරිම ලස්සන පැහැයක් එනවා..මං තාමත් පුරුද්දක් විදියට පැක් දානවා...මේ හැමදේකටම මුලින්ම මං thank කරනවා SLviki media u tube chanel එකේ අක්කී ඔයාට...මං ඔයාගෙන් තමයි ගොඩාක් පැක් හරියට දාන්න ඉගෙන ගත්තේ..ඒකේ ප්‍රතිඵල මට දැන් තියෙනවා......♥️♥️♥️😘😘😘

    • @anotherlife5689
      @anotherlife5689 2 роки тому +1

      Mge wedding ekta thawa 2months thiyenne mge body eka sudui face kallui mkak hari sarthaka deyk kiynwada ?

    • @gayaninishanka2995
      @gayaninishanka2995 2 роки тому +1

      Oya monawada karapu pack .and mTath kiyannako plz

    • @gt_chiku
      @gt_chiku 2 роки тому +1

      Natural dewal karaddi cream wge artificial dewal karanna hoda nadd dr

    • @umaniakalanki7028
      @umaniakalanki7028 2 роки тому +2

      අනේ ඔයා දාපු පැක් ටික කියන්නකෝ 🥺♥️

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 2 роки тому +7

      ඔක්කොටම කියන්නම්..මං සුදු කෙනෙක් නෙවෙයි හොදද..මං ඒ නිසාමයි පැක් දාන්න පටන් ගත්තේ..දැන් අවුරුදු 2ක් විතර පුරුද්දක් විදියට පැක් දානවා...මං මුලින්ම නම් සුදුහදුන් තමයි ගෑවේ..ඊටපස්සේ මං බෙහෙත් බඩු කඩෙන් ගිහින් සුදුහදුන්,රත් හදුන්,වෙනිවැල්ගැට,කොකුම් කුඩු වගේ ඔක්කොම් එකට කරලා අරන් එනවා..ඒ ඇවිත් ඒවා තමයි රෝස් වෝටර් එක්ක මුලින්ම ගෑවේ..තව slwiki එකේ ඒවා ගොඩාක් කරා..මුල්තානිමිට්ටී හොදයි ගොඩක්...ඒක ඇත්තටම රෝස්වෝටර් එක්ක ගාලා බලන්නකෝ..ගොඩක් හොදයි..ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා ඒකටනම්..ඇත්තමයි..තව යෝගට් එක්ක මී පැණි දාලා කඩල පිටි පැක් හොදයි..තව මුං ඇට ග්‍රේට් කරලා ඒ පැක් එකත් ගොඩක් හොදයි..කැකුලු හාල් කුඩුකරලා පැක් දාන්න..ඒකත් ගොඩාක් හොදයි..මං කිව්වේ මට හරිගිය ඒවා ඉතිම් හොදද..❤️💯

  • @champashirani2046
    @champashirani2046 2 роки тому +2

    ස්තූතියි ඔයාට දැනුවත් කිරිමට. පුිජ් එකක් නැතිනමි මෙික හදලා වියලි සිසිල් ස්ථානයක.තබාගෙන. පාවිචි කරාට කමක් නැද්ද .

  • @sharmiishara4002
    @sharmiishara4002 3 роки тому +100

    අක්කී ඔයා අද මේක් අප් දාලා වෙනදට වඩා ලොකු වෙනසක් තියෙනවා ඒත් නෝර්මල් ඉන්න කොට ඔයිට වඩා ගොඩක් ලස්සනම ලස්සනයි , අක්කී ❤️❤️

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 3 роки тому +33

    අක්කා අද ගොඩක්ම ලස්සනයි අනේ 😍❤️😘

  • @dilkamadushani7933
    @dilkamadushani7933 3 роки тому +2

    අනේ අක්කී මට සුදු වෙන්න තව ක්‍රමයක් කියන්නකෝ අද.අනේ අක්කී.plzz.😔😔

  • @Nora.9873
    @Nora.9873 3 роки тому +11

    මේ make up එකට ඔයානෙවෙයි වගේ නේ.make up නැතිව ගොඩක් ලස්සනයි..mage nandi ඔයා කියලා දුන්න වෙනිවැල් cream එක use කරනවා...ඒකට එයා ගොඩක් පැහැපත් වෙලා ඉන්නේ...තැන්කූ 🥰

  • @anushasuranjani6663
    @anushasuranjani6663 3 роки тому +8

    අක්කි හරිම ලස්සනයි .අනේ අක්කේ මගේ උපන් පාට සුදු දැන් ඒ සුද අවුවට පිච්චිලා 🥺 අත් කකුල් මූන අනේ අක්කි ඒක ගන්න පුලුවන් හොද සත්කාරයක් කියන්නකෝ

  • @shashinidinushika9135
    @shashinidinushika9135 3 роки тому +1

    Make up akak karanna kiyala dennako akke

  • @duleenachanuthmi3870
    @duleenachanuthmi3870 Рік тому +1

    මන් මේක use කරා මාස 2 3 ක් විතර...එතකොට ෆේස් එක ලස්සන වෙලා සුදුවෙලා තිබ්බා...ආයෙ use කරන්න පටන් ගන්න ඔනි අක්කි...මේක ගොඩක් හොද පැක් එක්අක් 💗😻

  • @sadaneth6556
    @sadaneth6556 2 роки тому +1

    Good lassanaii akke oyaa..akke ala crime aka hadaddi ala amuwen dala hadanna baida. Sathiyak thiya ganna.

  • @isharapathirana7726
    @isharapathirana7726 2 роки тому

    Akki nalala wadipura kalu wechcha ekata krnn hoda tretment monada

  • @sumeekarangani9842
    @sumeekarangani9842 3 роки тому

    දණහිස් කළු වනවාට විදිහක් vidiuo එකක් karannako

  • @akshararanasinha6470
    @akshararanasinha6470 3 роки тому +31

    අද අක්කි ගොඩක් ලස්සනයි 😍😘 ඇස් වහක්නම් වදින්න එපා

    • @slvikimedia
      @slvikimedia  3 роки тому +3

      ආදරෙයි ගොඩක් 🥰🥰🥰

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 3 роки тому +76

    අක්කිගෙ අද අමුතුම ලස්සනක් තියෙනවා අද...😍🥰😘

    • @slvikimedia
      @slvikimedia  3 роки тому +8

      😍😍😘😘 ආදරෙයි ගොඩක්...

  • @saranginimeshika3085
    @saranginimeshika3085 3 роки тому +17

    ඔයාගෙ අද පෙනුම අයිෂ්වර්යා රායි වගේ, ලස්සනයි 👍👍

    • @slvikimedia
      @slvikimedia  3 роки тому +2

      ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න 😍😍😘😘

  • @pavanidananjana5188
    @pavanidananjana5188 3 роки тому

    Lassanai akki.. akki meka API natural komarika bavitha karanawanan..kochara dawasak use karanna puluwanda

  • @zalhaaadhil4162
    @zalhaaadhil4162 2 роки тому

    Akki eliye thiyala paawichchi karanawanam dhawas keeyak paawichchi karanda puluwan weidha

  • @n.nsuduarachchi6682
    @n.nsuduarachchi6682 3 роки тому +2

    Akke coffee kadala piti pack ek mn thamath use krnwa hodam prathipala mata thiynwa thanqq akka ❤️❤️❤️❤️❤️ oya godak lassana wela oya anith ayawa lassana karanna mee karana uthsahayata oyawa ikmninma lassana wenawa akki budusaranay oyt පරිස්සමෙන් inna ❤️❤️😁

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      😍😍😍😍😍😍 adarei godak.... parissamen inna

    • @n.nsuduarachchi6682
      @n.nsuduarachchi6682 3 роки тому

      අක්කා අනේ මූනේ සිදුරු සුව කරන්න පුලුවන් ක්‍රමයක් පුලුවන් ක්‍රමයක් දන්නවා නන් කරන්නකෝ ❤️❤️❤️... plzzzzzzzzzzz😢😢😢😢

  • @madushikaharshani8953
    @madushikaharshani8953 3 роки тому

    අක්කීයෝ මම ක්‍රීම් එකක් යුස් කරා මගේ මූනේ දැන් ගෙඩී ගොඩාක් ඉස්සර තිබ්බ ලස්සනක් නෑ දැන් මුනේ මම අක්කාගේ කුරුදු එක කරා කුරුලැ වලට තව අඩු නෑ අක්කේ අනේ මට මේකට ව්සදුමක්..

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 2 роки тому

    Akke konde dekata medin bedanne nethuwa konde peththan bedannako..ehema lassanai oyt😊😊

  • @chanduead8078
    @chanduead8078 2 роки тому

    Nangi swabavika sun creem ekak hada ga ki dennako ...

  • @sewminigunasena5808
    @sewminigunasena5808 3 роки тому +1

    Akke oyagana komarikagel eka kiynnko plz riply me akkiyo🌹

  • @rukshaniwelikada4018
    @rukshaniwelikada4018 3 роки тому +1

    අක්කා කියල දුන්නු කඩල පිටි පැක් එක මම ගානව.හරිම හොදයී✨️✨️✨️.ගොඩක් හොදයී✨️

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 3 роки тому

    Kal thiya ganna
    Kadala piti gedara hada ganna vidiya kiyannako
    Thankyou so Much
    ❤❤❤❤❤

  • @prabathinimasha8829
    @prabathinimasha8829 2 роки тому

    Akke mn noor kiyala creem ekak gawa dan mage mune kalu pata bibili danawa eka hoda kara ganne kohomada akke ripplay ewannko 🙏

  • @RuviDivara
    @RuviDivara 3 роки тому +6

    5.15 cream eka hadanna patan gannawa lamai… thanks darling oyage cream ekata❤️❤️❤️

  • @madavi6800
    @madavi6800 3 роки тому +9

    ගොඩක් ස්තූති අක්කී. ඔයා ගොඩක් ලස්සනයි ♥️

  • @nipunihansika1350
    @nipunihansika1350 3 роки тому +44

    අක්කගේ video හරිම වැදගත්,, අක්කා කියලා දුන්න කඩල පිටි pack එක මම පාවිච්චි කරනවා,, මට හොද ප්‍රතිපල තියෙනවා,, thank you soo much♥️♥️

  • @rashminawoda7819
    @rashminawoda7819 3 роки тому +1

    දාපු ගමන් video එක බැලුවා අක්කියෝ. ලස්සනයි ඔයා🤗🤗🤗🤗

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      ආදරෙයි ගොඩක් 😘😘

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 роки тому

    Nangi.. kakule mahapata agille niyapoththa narak wela.. eka hoda karala ikmnata wawaganna puluwan kramayk kiyannako

  • @namalpushpakumara322
    @namalpushpakumara322 2 роки тому

    akki sureda 🥺🥺 api gana gana de hamadema rusalt na hema cream ekakkama

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 роки тому

    Akki gdk lassana welaa 😘😘😘😘😘, mage ath dekai kakul dekai hodatama dark akkiyoo, wisadumak dennako, mona de karath hariyn naa😔😔

  • @Reneyaonline2168
    @Reneyaonline2168 Рік тому

    Akki derma pro eke rose water EKA ganna puluwan da.

  • @sithuminisewwandi4296
    @sithuminisewwandi4296 3 роки тому +1

    Akkiyooo akki ada aththatama suranganaviyak wag lassanama lassanayi 👼👼 😍😍😘😘❤❤ akkiwa aththatama hambawenna thiyenawanam eka loku wasanawak 😊😍

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      adarei godak... parissamen inna 😍😍😘😘

  • @supun.madusanka5442
    @supun.madusanka5442 2 роки тому

    Oya wage night cream akakuth dennako

  • @rasheldalukdeniya9880
    @rasheldalukdeniya9880 2 роки тому

    ow akkage වට්ටක්කා cream ek niyami ඇත්තටම රන්වන් pata una mge moona

  • @HHashini
    @HHashini Рік тому

    අනෙ අක්කේ හොද Aloe vera gel එකක් කියන්නකො..

  • @SachiniKawshalya-gk4lm
    @SachiniKawshalya-gk4lm 4 місяці тому

    Mta kiynnko belaching cream ekak glaa damage una skin ekakta hariynna colour eka gnn sudu wwnn hariyna oyga pack eka mokakdsa kiynnko akki

  • @isharahansani3835
    @isharahansani3835 3 роки тому

    Akki simpal mekap ekak karana widiha kiyl dennako

  • @shriyaniweerasingha7820
    @shriyaniweerasingha7820 3 роки тому

    Akke anith sathkra waltath swabvika komarika nethuwa komarika jell gnn berida

  • @anushafor7303
    @anushafor7303 7 місяців тому

    ඔව් අක්කි මන්.කිසිම.ක්‍රිම් එකක් පවිච්චි කරන්නෙ නැ මාස දෙකක් විතර යනකොට හොද ප්‍රතිපල අවා ස්වබාවික සත්කාර ඇත්තට ම හොදයි මහෙ කකුල් එහෙම ගොඩාක් glow උනා.මුන්ව් කලු පැල්ලම් අඩු උනා පැහැපත් උනා කොහෙ හරි ගමනක් යම්න කලින් දවසෙ අනිවාර්යයෙන් මන් පැක් එකක් දනවා ඇත්තමයි ගොඩාක් සුදු වෙලා පෙනවා මෙකප් එක උනය්හ් දම්මට එහෙම පෙන්නැ එ තරම් මුනෙ glow එක්ක් ඇවිදින් 🤗🤗🤗

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 3 роки тому

    Aneeee akkiyooooo dn oyge konde digaine suduuu..aneee kiyannko kohomad ochchr ikamnt wawaganne kiyl..oya channel eke dala thiyen treatment walin d akkiyooo☺️☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️😚😚😚😚

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      adarei godak... parissamen inna 😍😍😘 karapincha oil eka hodaii godak

  • @nishi6457
    @nishi6457 3 роки тому +14

    හැමදෙටම තැන්ක්ස් අක්කී 🙂❤️

  • @rajasekararajasekara2563
    @rajasekararajasekara2563 3 роки тому

    Akki oya ada godhk lassani .. akki mage as yata kalui hoda ceam ekak keyndko munath dipthimath wend ekakuth keyndako

    • @nethsadun5614
      @nethsadun5614 2 роки тому

      Cream ekak thiyenw onida as wate kalu wenwt gdk hodai eka oni nm kiynn mokd oyt market eke gnn be eka oriflame product ekak nisa

  • @akeshudara7971
    @akeshudara7971 Рік тому

    Ane muna wenasne.akkige face excise nisada.

  • @ShamaliDisanayaka7
    @ShamaliDisanayaka7 3 роки тому

    Rice water hair treatment eka karannako. Godak aya eka eka vidihata eka hadanne

  • @WathsalaMadu-t1d
    @WathsalaMadu-t1d Рік тому

    Akki oya kiyala dena widiha apita hadaganna puluwan thank you ❤❤❤❤❤

  • @radikagimhani2635
    @radikagimhani2635 2 роки тому

    Akki oya gana cream vala video ekak karrannako

  • @shanidilhani6054
    @shanidilhani6054 2 роки тому

    මාත් ආසම ස්වභාවික දේවල් වලට.මේ වගේ තව දේවල් කියලා දෙන්න darling.මේක අත් කකුල් වල ගාන්නත් පුලුවන්ද?

  • @shelomisharonika8715
    @shelomisharonika8715 2 роки тому

    කොන්ඩේ සයිඩ් එකට danmama wena ලස්සනක්. දෙකට මැදින් බෙදුවම වෙනම ලස්සනක..

  • @dilusada8142
    @dilusada8142 3 роки тому

    Nanga oya normal inna..oya lassanai mekaup ekata wada 🧚🧚🧚🧚🧚

  • @fathirashi0729
    @fathirashi0729 3 роки тому +1

    Akki dry and frizzy hair ekata hoda hair mask eka kiyala dennako

  • @nandanisamarakoon725
    @nandanisamarakoon725 3 роки тому +4

    අක්කී ඔයා ගොඩාක් ලස්සන වෙලා දැන්..♥️♥️♥️😘

    • @slvikimedia
      @slvikimedia  3 роки тому +1

      adarei godak.... parissamen inna 😍

  • @rgsamanlatha6057
    @rgsamanlatha6057 Рік тому +1

    ❤අක්කි මන් මේ කීම් එක පාවිච්චි කරා මේක ගොඩක් හොදයිThanks akke😍🤩

  • @Thewu1234
    @Thewu1234 2 роки тому

    Meka gagena auwe unath yanna puluwanda akka.

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 роки тому +9

    ගොඩක් ස්තුතියි❤️❤️🙏🙏

  • @nithiniumesha4496
    @nithiniumesha4496 2 роки тому

    අනේ අක්කි මන් ඕක හැදුවා ඊයේ .ශිතකරණයේ තිබ්බ මන් උදේ බැලුවා මන් අනේ අක්කි එක උඩින් වතුර වගේ තියෙනවනේ.අවුලක් නැද්ද අක්කේ එක.

  • @liyadei5239
    @liyadei5239 2 роки тому

    Ane mnd... akkage vedio balla karanath kalin mawa glow wela wage appa😍😍😍

    • @slvikimedia
      @slvikimedia  2 роки тому

      🥰😍❤️🌹❤️😍😍

  • @kasundilankathenuwara7602
    @kasundilankathenuwara7602 3 роки тому

    ඉස්සර godee gathiya ගිහින් .den godak ලස්සනයි

  • @kavishaherath887
    @kavishaherath887 3 роки тому

    Akkiyo bella kalu wenawata treatment ekk kiyala deko

  • @pramodihashara6215
    @pramodihashara6215 2 роки тому +1

    අනේ අක්කි මන් ගොඩක් කලුයි මොනව කරත් පාට වෙන්නෙ නෑ 😥 මොනවද හොද කියන්නකො

  • @shiromipremathilaka2611
    @shiromipremathilaka2611 3 роки тому

    Akke ada hari lassanai.❤️❤️❤️❤️ Akke miliya walata videyo ekak karannako

  • @ahinsasewmini8776
    @ahinsasewmini8776 2 роки тому

    Akke veslin advance repair dry skin lotion eka muune gewata kamannedda

  • @dilhaninisansala7128
    @dilhaninisansala7128 3 роки тому

    Oya kiyala dena kadala piti pac eka man ganawa eka godak hodai. Amuthu kaha patak enawa munata

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      adarei godak..parissamen inna 😍😍😍😍 results kiwwata thanks

  • @pubuduhashan637
    @pubuduhashan637 2 роки тому

    Akke kata kalu wena ekta hoda cream ekak ki ko

  • @hiru933
    @hiru933 3 роки тому

    Akkaa as yata gilunu bawa nethikrgnn heti kiynnko .

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 11 місяців тому

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @erangaeranga3266
    @erangaeranga3266 3 роки тому +1

    Akki mage mune pimple danawa moksk pawichchi karath.mta hoda cream akak kiynnko plzzz

  • @dvbdinaaa2245
    @dvbdinaaa2245 2 роки тому

    ඇයි පැය බාගෙකින් සෝදන්න කියන්නෙ ? මේක ගාලා වේලෙද්දි මූනෙ පිටි වගේ හිටිනවද ? කවුරු හරි කියන්නකෝ 🥺💔

  • @achiniimalshi8673
    @achiniimalshi8673 2 роки тому

    Akke frij eke thiyannathuwa thiyaganna puluwanda

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 3 роки тому

    Akki oyage vedio balala hair oil shampoo cream math haduwa godaak hoda prathipala thiyanawa. Godaak sthuthi apata dena be danumata. aadarei❤️

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      adarei godak....results kiwwata... parissamen inna 😍😍😍😍

  • @nimeshakawindi3986
    @nimeshakawindi3986 3 роки тому +18

    අක්කා වෙනස් වෙලා ලස්සන වෙලා 😍❤️ මම අක්කගෙ video හැමදාම බලනො.අක්කා කියලා දුන්නෙ විශේෂ ආයුර්වේද පවුඩර් එක use කරන්න අරගෙන දැන් මාස තුනක් වෙනො ගොඩක් හොද ප්‍රතිඵල තිනො..🤗😘 හැමදාමත් මේ වගෙ video දාන්න අක්කෙ.❤️😘

    • @slvikimedia
      @slvikimedia  3 роки тому +1

      ආදරෙයි ගොඩක්.. පරිස්සමෙන් ඉන්න 😘😘

    • @dineshrukmalgoda7853fr
      @dineshrukmalgoda7853fr 2 роки тому

      මොකක්ද e powder eka

    • @nimeshakawindi3986
      @nimeshakawindi3986 2 роки тому

      @@dineshrukmalgoda7853fr විශේෂ ආයුර්වේද පවුඩර්

    • @sumithraudayangani104
      @sumithraudayangani104 Рік тому

      Mkdd e powder eka pls kiyanawada

    • @sumithraudayangani104
      @sumithraudayangani104 Рік тому

      Dara lipa use karana aya skin eka protect karaganne kohomada

  • @sureshbandara7578
    @sureshbandara7578 3 роки тому

    Auwata yanakota ganna hoda cream ekak liyanawada nangi

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 3 роки тому

    Nangi man kadala piti pak eka karanava namuth mage mage muna hariyata velenava ekata mokada karanna one kiyala denna puluvanda

  • @niroshagunarathne990
    @niroshagunarathne990 3 роки тому +2

    Ath reli wetila welila thyw akki hoda treatment ekk kiynn koo😍😘❤️

  • @SakuniMaleesha
    @SakuniMaleesha 2 роки тому

    Akki face sheet maks gnn hoda page ekk kiynnkoo

  • @achiniprasadika5230
    @achiniprasadika5230 2 роки тому

    Akki plz kiynnko fridge eke thy nthuwa use krnn plwn kochchr kalda..

  • @pradeepranasinghe3098
    @pradeepranasinghe3098 2 роки тому

    Ane nangiyo me cream aka reta gala ude wenakan thibbata kamak nedda wosh karanakota nikamdada wathuren wosh karanna ona plz replay me

  • @shanikakumari8113
    @shanikakumari8113 3 роки тому

    Akki oyata godak pin mama oya kiyala dena deval karanava.ava nisa mge muhune gatalu godak hoda una.

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      adarei godak... parissamen inna 😍😍😘

  • @sewwnadikaushalya2762
    @sewwnadikaushalya2762 3 роки тому +1

    Akki chuuti බිබිලි nalala pura dapane eekta hoda pack ekk kiynnko..mn oyge pack use krnwa godk hoda resalt tiyenwa ❤️😍

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 3 роки тому +1

    Akki oyge ath.sudu karagththe kohomd

  • @nilushiyanilu7775
    @nilushiyanilu7775 3 роки тому

    Mekata aloe vera heyar jel eka gaththata kamannadda

  • @ishankamadushani9054
    @ishankamadushani9054 2 роки тому

    Mulin kiyna wistara adu krl ikmninma kiynna puluwnnm hodai.vedio ekta gnna time 1 godak wediiii

  • @nishadicn2191
    @nishadicn2191 2 роки тому

    Akki ane mage age pata eka eka pata.. agata wada muna adurui.. ath deka godaaaak kalui... kakul deka tikak kalui.. kakul deke yatama kotasath ath deka wagema godaak kalui.. eth mage aga sudui pahapath.. man kisima cream 1k pawichchi karanne na... baby saban walin muna sodanne... baby cream ath 2ke kakul 2ke ganawa.. echcharamak akki... ane mata udaw karannakoooo....

  • @successlife6196
    @successlife6196 2 роки тому +1

    Mama meka hadala thawama dawas 5i use kale marama hoda cream ekak.. result best .. mge moona pahapath una doctor ta penwalawath hda krgna briuna kalal hoda wenawa tika tika mta penawa.. thank y akki me wage hoda dewal apita kiyala denawata ❤️❤️

  • @notihithuwakkari4305
    @notihithuwakkari4305 2 роки тому

    Gedara hadapu rosa mal wathura gaththata kamk nadd

  • @VlogswithGimi
    @VlogswithGimi 3 роки тому

    අක්කී ඇස් වටේ කලු වෙනවට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 2 роки тому

    Oyage vidiyo ..mn hamadama balanawa...hoda risult theyenawa

  • @chathurangikasunika51
    @chathurangikasunika51 Рік тому

    Api nindata yaddi cream භාවිතා karana eka hodaida akki

  • @isharasewwande1411
    @isharasewwande1411 2 роки тому

    Issra oya hrima lasanai akki oya kiyla dena hema dema mn blnwa ewwa athtm hodai❤️ krna ewwa sarthkai

  • @erandimadushani5246
    @erandimadushani5246 2 роки тому

    Katawa adu karannako.epa wenawa katawa ahanakota.

  • @sadamalisamarakoon3179
    @sadamalisamarakoon3179 3 роки тому

    Ane akkiiyoooo mulu agama patak kara ganna kramayak gena kiyannakoo

    • @slvikimedia
      @slvikimedia  3 роки тому

      carrot oil eka use karanna 😍😍😍😍

  • @w.brumesha.4188
    @w.brumesha.4188 3 роки тому

    මිලදී ගන්න හොඳ කෝමාරිකා ජෙල් නිෂ්පාදනයක නමක් කියන්නකෝ.

  • @ireshakumuduni8600
    @ireshakumuduni8600 2 роки тому

    අක්කි මම රැට මුහුණ වොෂ් කරලා
    D.R. Rashel ge විටමින් ( c ) සිරමි එක ඇප්ලැයි කරනවා ඒක පස්සෙ ඹය හදපු ක්‍රිමි එක ගැවට කමක් නැද්ද . 😩
    උදේ . දවල්. හවස.රැට ද ගොඩක් හොද 🤗
    මම සිරමි එක ගලා ඹය ක්‍රිමි එක ගන්න හදන්නේ එහෙම කමක් නැද්ද 🥺

  • @swarnamp5479
    @swarnamp5479 2 роки тому

    Meke Mila Dana ganna puluwanda

  • @shaniperera986
    @shaniperera986 3 роки тому

    අක්කේ coffee වලින් body pack එකක් හදන විදියක් කියලා දෙන්නකෝ..ඊලග වීඩියෝ එකට..ස්කින් එක glow කර ගන්න පුළුවන්

  • @samanthilakshitha4133
    @samanthilakshitha4133 3 роки тому +1

    Anti aging cream ekak hadanna kiyala denna dear

  • @paniyapaniya3629
    @paniyapaniya3629 2 роки тому +2

    Akki oya godak lassana normal innaotai patto...make up onima na oyata...you are angel..😘

  • @avishkanuwanthi4741
    @avishkanuwanthi4741 3 роки тому +2

    අක්කේ ස්වභාවික කෝමාරිකා දාලා හදන්න බෑද මේ ක්‍රීම් එක

  • @Shenu2002
    @Shenu2002 3 роки тому +7

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කී පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🙈

    • @slvikimedia
      @slvikimedia  3 роки тому +1

      ආදරෙයි ගොඩක් 😘🥰