Pahadili karala dena welawata e adala part eka image ekak dala mekai kiyala pennuwananan deyak igena ganna balan inna api wage ayata godak loku udawwak brother. This is my opinion.Anyway very useful video❤
Brother ,thank u valve clearance gana clip ekak karata eka , athata ma watinawa. Japan ,europe bike wala ABS break system michanisum eka gana danaganna kamathi ,dual ,single wena wena වශයෙන් .... Danata thiyenna widiyata indian , walata wada japan europe technical side eka wenasa කොහොමද kiyana deth පැහැදිලි kirimak බලාපොරොත්තු wenawa .
Could you please let us know how to adjust contact point ( plantnem) of Road Master CD 200.? Could you please explain on the bike and images? From France
Check video description for more information.
Aiye oya kohed inne math samndewale gawane ☹️
sim balance karana widiya gena video ekk kkrnna pluwanda
Mata oni tepet thiyenava video akkin pehedili ki
@@sachinthakasomasiri7285සිරාවටම කව්රුත් shim ගැන කියන්න දන්නේ නැ garej 97 ඔයා තමයි පැහැදිලි කරන්න පුළුවන් එකම කෙනා
ඔබගේ පැහැදිලි කිරිම ඉතාපැහැදිලියි. රොකර් ආම් සහ බකට්ටැපට් වලවැල්ව් ක්ලියරන්ස් තැබිම රෑප සටහන් හෝ එඑන්ජින් කොටස් දැක්විම මගින්කළානම් ඉතාම ප්රශස්ත වැඩසටහනක්....
රොකර් ආම් නැති ඒවගේ valve clearance adjustment කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න.please ❤
ස්තුතියි ඔබට කාරණය ඉතා හොඳින් අවබෝධ වුණා
Thank you sir❤️.. මේ දේ හරියට දන්නේ නැතුව ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මෙච්චර දවස්
ගොඩක් ස්තුතිය
හොඳටම පැහැදිලි කලා
Pahadili karala dena welawata e adala part eka image ekak dala mekai kiyala pennuwananan deyak igena ganna balan inna api wage ayata godak loku udawwak brother. This is my opinion.Anyway very useful video❤
ස්තූති .... හොඳ දැනුමක් ලබා ගත්තා...👌👍
ayye me vage video karaddi ekata adala kotas apita pennala karanna puluvnnnm danne nathi ayata godak vadagath vei..😊😊 Thank you😊❤
කොහොමද පළවෙනි අවස්ථාවේ ද දෙවැනි අවස්ථාවේ ද තියෙන්නෙ කියලා දැනගන්නේ.
Fz bike wala සේරම sensor tikai unit ටිකයි ගැන වීඩියෝ එකක් කරන්න.පුළුවන් නම්.❤
මම ආසම චැනල් එකක් ♥️💯
ඔයාගේ videos හරිම පැහැදිලි. කව්රුවත් කියලා නැ හැබැයි valve buket සහ shim ගැන මන් ගොඩක් හෙව්වා ඒවා මනින විදි වත් නෑ පුළුවන් නම් ඒ ගැන video එකක් කරන්න
පිස්ටන් එක ටොප් එකට අරගෙන කැමිප් ශාප්ටි එක කරකවලා වැල් දෙකම හදාගන්නත් පුලුවන්ද
Malli Puluwan nam picture walin hari graphic video walin hari explain kara nam godaak hondai kiyala man hithanawa
oka nodanna aya engine repair karanna danne na kohomath
මේක බලල ටැපට් තියපු අය කෝ
2වෙනි අවස්තාවට ආව කියලා හරියටම හොයාගන්නෙ කොහොමද
Mama hithanne neha ehema awastha 2k tiyenawa kiyala.mokada roker arm eka hada thala eka eka widiyata pihitala neha.mekata mata ekanga wenna baha bro.
හරි ටී වලදි ෆ්ලයි වීල් එක පොඩ්ඩක් දෙපැත්තට කරකවල බලන්න රොකර් ආම් හෙල්ලෙන්නෙ නෑ. වැරදි ටී වලදි හෙල්ලෙනව. ඕක වෙන්නෙ ෆ්ලයි වීල් ව්ක වට දෙකකට කෑම් එක එක වටටයි කැරකෙන්නෙ ඒකයි.
@@panjabsinh-po8eiෆ්ලයි වීල් එක වට දෙකකට කෑම් එක එක වටයක් කැරකෙන නිසා එහෙම එක්ක් තියනව.
ප්‍රයිවීල් එක දෙපැත්තට පොඩ්ඩ පොඩ්ඩ කරකලා බලන්න රොකර් ආම් හෙලවෙනවද කියලා💓එහෙම හෙල වෙන්නැත්තන් දෙවනි අවස්තාවෙ තියෙන්නෙ💓
@@panjabsinh-po8eiඑහෙම තමා තියෙන්නෙ අවස්තා දෙකක් තියනවා💓
කරල පෙන්නන්න ස්තුති ඔබතුමට ජයවෙව !
මගේ fz v1 එකේ engine head එකේ ඉදන් බටයක් එනවා air cleaner එකට එකෙන් වතුර එනව air clenner එකට හැමදාම air cleaner එක සුද්ද කරන්න ඕන ගලවල.speed ගියාම එන වතුර ප්‍රමාණය වැඩියි.
මේකට හේතුව මොකද්ද? දන්න කෙනෙක් කියනවද... 🙏🙏
Bajaj threewheeler eke valve clearance eke paratharaya kiyada
ඒ කියන්නෙ firing order එක 1342 එන්ජින් එකක් ගත්තොත් පලවෙනි පිස්ටන් එකයි හතරවෙනි පිස්ටන් එකයිනෙ එක පාර tdc එන්නේ.එතකොට පලවෙනි පිස්ටන් එක tdc අරන් පලවෙනි පිස්ටන් එකේ වෑල් ඕවර්ලැප් කලාම ඒ අවස්තාවෙ ෆයර් වෙන්නෙ හතරවෙනි පිස්ටන් එකනෙ.එතකොට මන් මුලින් කිව්ව විදිහට පලවෙනි පිස්ටන් එක tdc අරන් වෑල් ඕවර්ලැප් කරගෙන හතරවෙනි පිස්ටන් එකේ ටැපට් ක්ලියරන්ස් හැදුවම හරි නේද.ඔය විදිහට හැම පිස්ටන් එකකම ටැපට් තියාගෙන ගියාම හරිනෙ
ළොකු දෙයක් දැන ගත්තා ❤ පින් 🙏❤
Ct 100 එකේ ටයිමින් තියන්නේ කොහොමද
Kohomada mona Stoke ekeda tiyenne kiyala balaganne..kohoma beluwath piston eka tdc tiyenawane.. power stoak eka kiyala kohomada denaganne
Ashikta. Katatoapic paalier kiyanne kumakda. Sinhala shabda koshaye kohewath ehema ekak sandahan qela nane.
කේදජනක අවසානයකට තුඩුදිය හැකි වරදක්!
කොහොමද ඒක හොයාගන්නේ
මට කියන්න පුලුවන්ද Isuzu Elf c240 එන්ජින්ඵකේ ටැපට් තියන හරි ගාන.
1342 oder ekata 4ra owerlop karala 1ni cilindarey tepat tiyanna gathtama cam nobs oya kiya awasthawsta enawada..nethtam orker arm tiyena ekaka oya dewani awasthawa kiya apata denageneemata point ekak kiya denba thanks
Palsar 135ekaka trapat ejas karana vidiya vidiyo ekakin denawada
Mage discover 125 bike aeke kadu adiddi dabal dalyaddi tata gala saddayak aenawa ae aei kiyanna ouluwanda
අයියෙ ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාට ගොඩාක් පින් ඔයාගෙන් ඉගෙන ගන්න කෙනක් මමත්
Tvs flame 3v engine ekakata intake valve gap eka saha exhaust valve gap eka keyada
Aiya wide 125 engine ekata wana kali danta puluwan da.eka kali na
Yamaha rey zr ekata dayapom nathi cabaletarayak set karaganna barida yaluwa
Tdc ekata ena awastha 4n 2 awasthawa hariyatama analys karaganne kohomada?
Ct100 බයික් එකේ තෙල් ටැංකිය ගලවලා සුද්ද කරලා නැවත තෙල් ලීටර් 1ක් දැම්මාම රිසව් එකෙන් එන්නෙ නැත්තෙ ඇයි කියනවද
Oyage workshop eka tiyenne koheda mage bike eka hadaganna
Saman dewale gawa koheda. Math rathnapura
සුපිරි ❤❤❤
ස්තුතියි ඔබතුමාට
Cd 125 twin eka vale clearance karana filargage siz eka tekak keyanawada
Hariyata tapat eject nounoth bera shaddayak enawada
ඒ කියන්නේ 4 වෙනි පහර අවසානයේ දි වැල් ක්ලියරන්ස් කිරීම හරිද?
Valve timing diagram eka gana pahadili kirimak karnna puluvanda ❤
2weni අවස්ථාවට ගන්නෙ කොහොමද ඉතින්
Oya waddaknam Maruti ca aka tapat teyana vedeha kiyanna balanna
කොහොමද ඒ දෙවනි TDC අවස්තාව කියන එක හොයාගන්නේ😢
BRO... Oya koheda inne
Cbx castam akata anawa neda.camsap 2 k.akata roram anawa neda
ටැපට් ඇජෙස් කරන්න ඕන එන්ජිම වර්කින් ටම්පරේජ් එකට ආවමද නැත්තම් කූල් එකේ තියෙද්දිද
COOL නේද.working temperature ආවහම clearance එකක් නැහැ
153624
මේක මැදින් වෙන්කරගත්තම
153/624
එක් පැත්තක් ඕවලැප් වෙද්දී අනික් පැත්ත කොම්පෙසන් අවස්ථාවට එනව ඉන්ලයින් සිලින්ඩර් ඉරට්ටෙ සන්ක්‍යාවක් තියන එන්ජිවල
V type එන්ජින් වලටත් මේක පොදුයිද
දෙවෙනි අවස්තාව හරියටම තොරගන්නෙ කොහොමද
මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද Isuzu Elf c240 එන්ජ
ගොඩක් ස්තුති 🙏
Tappet thiyaddi gear lash eka maga arinna one..
2 weni awasthawa aduraganne kohomada hariyata
Sinhala ස්ත්තුතිය් හොද දෙනුමක් ලෙබුන
සුදධ සිංහලෙන් කීවොත් එන්ජිම පත්තු වෙන්න ඔන්න මෙන්න අවශ්ථාවේ clearance තියන්න කියන එකනෙ.
ඒ අවශ්ථාව අපි පිට පැත්තේ ඉඳන් හොයා ගන්නේ කොහොමද ?
overlap check karanna.ex..firing order 1342 nam 1 tdc wenakota 4 cy overlap wenawa...always follow the manul. datail
මට තේරෙන විදිහට මෙයට මේක තේරුම් කිරීමේ හැකියාව මදි.. ඔය කියන අවස්ථා දෙක හොයන්නේ කොහොමද..
වැරදි ටී මාක් එකේ දී ෆ්ලයි වීල් එක පොඩ්ඩක් දෙපැත්තට කැරකවල බැලුවම රොකර් ආම් හෙල්ලෙනව.
Thnku mchan@@manojprasanna6340
@@manojprasanna6340 yes
මේක අදුරගන්නේ කොහොමද ? පැහැදිලි මදි
පලවෙනියට එන T.D.C උපරිපතන කාලය ඒ අවස්ථාවේදී වෑල් දෙකම ඇරිලා තියෙන්නේ පලවෙනි අවස්ථාව කියලා හොයා ගන්න පුළුවන් ෆ්ලයී වීල් එක කැරකැවෙන පැත්‍තට කැරකුවම ඉස්සෙල්ලාම එන T මාර්ක් එකේදී ෆ්ලයී වීලය ඉදිරියට හා පිටුපසට පොඩ්ඩ පොඩ්ඩ කරකවන විට වෑල් දෙකම ඇරෙනවානම් ඒ අවස්ථාව තමයි පලවෙනි අවස්ථාව ඒ අවස්ථාවේදී ටයිමින් හා ටැපට් කියරන්ස් තියෙන්නේ නැත
තව වටයක් ෆ්ලයී වීල් එක කැරකැවෙන පැත්තට කරකවලා ඊලඟට එන T මාර්ක් එක තමයි සම්පීඩන පහරේ අවසානයත් බල පහරේ ආරාම්බයත් මේ අවස්ථාවේදී තමයි වෑල් ටයිමින් හා ටැපට් කියරන්ස් හදන්නේ මේ අවස්ථාවේදී වෑල් දෙකම වෑසී පවතී
1.ඇන්ජිම රත් උනාම ටිකි ටිකි සද්දෙ වැඩිවෙන්නෙ වෑල් ක්ලියරන්ස් ද?
2.වෑල් ක්ලියරන්ස් කරන්ඩ ඕන රත්වෙලා තියෙද්දිද නිවිල තියෙද්දිද?
නිවිලා
Engine hot cool balanna epada...
Aiya nomdara danna ko wada wagauak tyanawa aha ganna
හොදට කියලා දුන්නා ❤
පරන බයික් එකක චැසිය ඇදද හොයා ගන්නෙ කෝමද ? චැසි ඇද හරින විධි ..,..හා එම සේවා සපයන ස්ථාන ගැන වීඩියෝ එකක් ඕනි
pitipasse roden balnna puluwn adaida kiyla.
මේන් ස්ටෑන්ඩ් එක ගහලා ,,පස්ස රෝදයයි ඉස්සරහා රෝදයයි එකම රේකාවක තියේද බලන්න ,,පස්ස රෝදය ස්තාවරයිනේ,,ඒකට ඇහැ තියලා ඉස්සරහා රෝදය එම රේකාවෙම තියේද බලන්න
@@laledirisinghe1555 දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
@@laledirisinghe1555❤
මගේ bjaj byk උදේට ස්ටාට් කරන්න 12 වතාවක් kik කරන්න වෙනවා ස්ටාට් කල පසු ඔනෑම දුරක් දුවන්න පුලුවන් නැවත නවත්තලා පැය 1 පමණ 12 වතාවක් kik කරන්න වෙනවා හදන්න දුන්නාම මේහෙ අය මුලු ඒන්ජින් ඒකම ගලවන්න ඔනේ කියනවා මෙකෙ ලෙඩේ
කුමක්ද?
3L එන්ජින් එකේ ටක ටක සද්දෙ නවත්තගන්නෙ කොහොමද. ට්‍රැපට් එජස් බෑ කුප්පි මොඩ්ල් එන්නෙ.
Brother ,thank u valve clearance gana clip ekak karata eka , athata ma watinawa.
Japan ,europe bike wala ABS break system michanisum eka gana danaganna kamathi ,dual ,single wena wena වශයෙන් ....
Danata thiyenna widiyata indian , walata wada japan europe technical side eka wenasa කොහොමද kiyana deth පැහැදිලි kirimak බලාපොරොත්තු wenawa .
bro දිගටම මේ වගේ විඩියෝ කරන්න,තියරි දැනුමත් කරන් යන කෙනෙක් විදිහට මටනම් වැදගත්.පුලුවන් නම් මොනම වාහනයකින් හරි practical පෙන්නන්න.නැතත් තියරි විඩියෝස් මෙහෙම දිගටම කරන් යන්න.
Could you please let us know how to adjust contact point ( plantnem) of Road Master CD 200.? Could you please explain on the bike and images? From France
දෙවැනි අවස්ථාව හොයාගන්න වෙන්නෙ Fly wheel එක කරකවලා Valve ඇරෙන වැහෙන දිහා ටිකක් බලා ඉදලා නේද? වෙන විදියක් නෑනේ..
firing order ekata adala cylinerd wala overläp eka balaganna.
99% දෙනා නම් මෙහෙම කරයි කියලා හිතන්න අමාරුයි 1% අතින් සිදු වෙන්න පුලුවන් 99% සිදුවුනනොත් වහන ඉවරයි
😂😂 aniwaryennma
Eka hari meka bike walata thama waradunoth godak
Samanyen tappet clearance eka kochrak tynawada 150cc wage engine ekaka??
Owners manual එකේ තියෙනව.
Pulsar 135 එකේ
0.1 mm exhaust, 0.05 mm intake
Enjine Timing ගැන වීඩියෝ එකක් ඔනී
Ehema video karanna giyoth million ganan karanna wei.always follow the manufacture details.
bajaj Re 205 engin 1 ganath video 1k danna..
Eka komada danaganne ane
Piyaggio ගැනද කියන්න පුළුවන් වෙයිද ලොකු දෙයක් ❤
Stad unath baikke adinne ne e ai
මම ටැපට් ඇජස් කලේ ෆයරින්ග් ඔඩරයට අනුව
Oya dewalegawada
මෙම අවස්ථා දෙක හදුනා ගන්නේ කොහොමද , පැහැදිලි කරන්න,, ස්තුතියි
ප්‍රයිවීල් එකේ T මාක් එක හරි තැනට ආවහම ප්‍රයිවීල් එක දෙපැත්තට පොඩ්ඩ පොඩ්ඩ හොලවලා බලන්න එහෙම හොලවනකොට රොකර් ආර්ම් හෙලවෙනවනම් පලවෙනි අවස්තාම හෙලවෙන්නෙ නැත්තන් දෙවනි අවස්තාව💓
රොකර් ආම් නැති එක්ක් ටැපට් එජෙස් කරන වීඩියෝ එක්ක් දෙන්න පුලුවන් ද
Power අවස්ථාව සහ faring oderය අනුව අතට දැන ගන්න පුඵවන් Vv දෙකම free ද කියලා මම නිවැරුදි ද.මහත්මයා .ස්තුතියි ඔබ තුමාට.
Monawada me kiyanna..timin ekata awahama kohomta val wahaila tama..
දෙවෙනි අවස්‍තාවේ තියෙන්නේ කියලා අදුර ගන්න ලේසි විදියක් නැද්ද
බල පහර පටන් ගන්න තැනට Flywheel එක එන්නනම් engine එක වට 2කක් කරකවන්න ඕනිද?
නෑ
Ow
Watayak wennath puluwan . Dekak wennath puluwan
Hodata kiyala denawa brother oya❤
Useful information…❤❤❤
Aiye oya rathnapureda
yes
3L එන්ජින් එකේ ටක ටක සද්දෙ නවත්තගන්නෙ කොහොමද. ට්‍රැපට් එජස් බෑ කුප්පි මොඩ්ල් එන්නෙ.මේකට හරි උත්තරෙ දුන්නොත් උව වැඩ්ඩෙක්.
Adala uththare video eke kiyala thiynwa...apahu video eka balnna hodata
අයියෙ රොකර් ආම් පැත්ත මාරැ උනොත් මොකද වෙන්නෙ
Loku අඩු වැඩි වෙනව
🎉were good thanks ❤
මේ කතාව ඇත්ත
Aiya kalu duma anna ai godak ras karama
I commented before the whole video.
Thank you
Thanks a lot❤️
ඔවලැප් අවස්තාව තමා පලවෙනි අවස්තාව ඒක හොයාගන්නෙ ක්‍රෑන්ක් එක එහාට මෙහාට කරකවද්දි වෑල් දෙකම හෙල්ලෙනවනම් ඒක ට්‍රැපට් තියන්න ගන්නෙ නැ.
Great 👍❤️
Thanks