Spark Plug Indexing for best engine performance and fuel economy.

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @sureshindika1893
    @sureshindika1893 11 місяців тому +5

    නියමයි සහෝදරයා පැහැදිලි කිරීම සුපිරි ජය වේවා සුභ ගමන් 🙏

    • @alexisgarage
      @alexisgarage  11 місяців тому

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි සහෝදරයා ...! ❤

    • @chandi6066
      @chandi6066 4 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dpremathissa4575
    @dpremathissa4575 10 місяців тому +5

    දීර්ඝායු පතමි,අතිවිශිශ්ඨ චර්‍රිත,ඉතා අගයකරමි.

    • @alexisgarage
      @alexisgarage  10 місяців тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @hmkkbandara6809
    @hmkkbandara6809 Рік тому +8

    සුපිරි පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.😊

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @sarathgamini1292
    @sarathgamini1292 6 місяців тому +2

    මානව ඉතිහාසයේ වැදගත් ම දේ දැනුම ඉදීරි පරම්පරාව ට ලබාදීම යි.එය කරන ඔබට ස්තුති යි.

    • @alexisgarage
      @alexisgarage  6 місяців тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @chamindapeiris-i4m
    @chamindapeiris-i4m 6 місяців тому +1

    ඉතාම පැහැදිලියි. බොහොම ස්තූතියි. ඉදිරියටත් මෙවන් වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! නිරෝගිමත් වේවා !!!🙏

    • @alexisgarage
      @alexisgarage  6 місяців тому

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි ..!! ❤

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 Рік тому +2

    දැනුවත් කිරමට ගොඩාක් ස්තුති ඔබතුමාට දිගටම මෙවැනි වීඩියෝ කරන්න 🙏🏼🙏🏼🙏🏼

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!!

  • @chamodlakshan4692
    @chamodlakshan4692 2 місяці тому

    කවදාවත් හිතන්න බැරි කවුරුවත් දන්නෙ නැති දෙයක් කියා දුන්නට ස්තූතියි❤

    • @alexisgarage
      @alexisgarage  Місяць тому

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි.. ❤

  • @kandambisurasena-tx3lc
    @kandambisurasena-tx3lc Рік тому +3

    ලොබනැතුව. ඔබ සියල්ල. පැහැදිලි කලා ඔබට ගොඩාක්ම පින්. වැලිකඩදාසියෙන් අපි අතුල්ලා. ප්ලග් ඵක පිරිසිදු කිරීම හරිද. !!!!

    • @alexisgarage
      @alexisgarage  Рік тому +3

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී... වැලිකඩදාසියෙන් පිරිසිදු කිරීම බොරු වැඩක්. Spark plug cleaning ගැන video එකක් මම ලගදීම කරන්නම්.

  • @HJ-ue8xo
    @HJ-ue8xo Рік тому +1

    Love from Australia Brother! keep up the good work! Suppa💯

  • @premasirirandunuge
    @premasirirandunuge 10 місяців тому

    Thank You sir for your Very nice & simple explanation by someone who knows the subject very well. All can benefit from your videos.

    • @alexisgarage
      @alexisgarage  7 місяців тому

      Highly appreciate your encouraging comment.❤

  • @mangalalowe6841
    @mangalalowe6841 11 місяців тому

    ⁣ගොඩක් ස්තුතියි ඔබ තුමාට.....

    • @alexisgarage
      @alexisgarage  11 місяців тому

      ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!

  • @ramanayakeupali3785
    @ramanayakeupali3785 Місяць тому

    ඉතාම වැටිනා වැඩසටහනක් ජයෙන් ජයම වෙවා❤❤❤❤❤

    • @alexisgarage
      @alexisgarage  Місяць тому

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි... ❤❤❤

  • @sampathkumara4887
    @sampathkumara4887 Рік тому

    ඒ වගේ දෙයක් දැනගත්තමයි ස්තුති ඔබතුමාට

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි ඔබතුමාට ..!! මෙතනින් එහාට තවත් ගවේශනය කරන්න.

  • @GimhanDM
    @GimhanDM Рік тому +3

    සුපිරි අයියේ ❤දිගටම මේ විදියට කරගෙන යමු

    • @alexisgarage
      @alexisgarage  Рік тому +1

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!! 😊❤️❤️

  • @anandasenarathna7425
    @anandasenarathna7425 4 місяці тому

    සුපිරි මචං ජයෙන් ජය

  • @rangabandara6307
    @rangabandara6307 Рік тому

    Harima watinawa oyage program, theruim ganna Hari pahasui, thanks,

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr 11 місяців тому

    සුපිරි පැහැදිලි කිරීමක් පින්.

    • @alexisgarage
      @alexisgarage  11 місяців тому

      අගය කිරීමට බොහොම ස්තුතියි..! ❤

  • @sahansubhashana9624
    @sahansubhashana9624 Рік тому

    බොහොම ස්තුතිය .... ලොකු දැනුමක් ගත්තා👌👍🙏

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Рік тому

    හොඳ පැහැදිලි කිරීක්මක් ස්තූතියි

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @ghostm-c8c
    @ghostm-c8c Рік тому

    වටිනවා අයියේ ඔය වාගේ video digatama karanna ❤

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!! 😊❤❤

  • @makeitchange7244
    @makeitchange7244 Рік тому +1

    Superb video brother.. it was really helpful. 👍

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 Рік тому

    පැහැදිලි යි,ස්තුතියි
    නොදන්නා දෙයක් දැන ගත්ත 🙏

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!🙏

  • @anandasenarathna7425
    @anandasenarathna7425 4 місяці тому

    සුපිරි ජයෙන් ජය

    • @alexisgarage
      @alexisgarage  4 місяці тому

      බොහොම ස්තූතියි...!!

  • @pailotmonnitor1488
    @pailotmonnitor1488 11 місяців тому +7

    මේ කොල්ලනම් සුපිරි මචන් මොකද .යනකොට ගෙනියන දෙයක් නැ නමුත් මේ අයියගේ ව්ඩියො බලලා මන් මගෙ බයික් එක කර්බ් එක ටියුන් කලා ඇත්තටම කිව්වෙත් මගෙ බයික් එකෙ වතුර එනවා කිව්වට පිලිගන්නෙ නැ සයිලන්සර් එකෙ යට හිලෙන් බිංදු බිංදු බෙරෙන්න තරම් .

    • @alexisgarage
      @alexisgarage  11 місяців тому +1

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියො...!

    • @kavindumunasinghe8695
      @kavindumunasinghe8695 11 місяців тому

      Video ekk tyd bn carb tune krn hatii

    • @pailotmonnitor1488
      @pailotmonnitor1488 11 місяців тому

      @@kavindumunasinghe8695 ව්ඩියො මුල ඉදම්ම බලන්න මෙ අයියගෙ ප්ලග් එක හයි කරන ව්දියෙ ඉදම්ම කියනවා එහෙම කරන්න හරියට හරි

    • @luckymdl4521
      @luckymdl4521 10 місяців тому

      Oya supiri bro kiyala dena vidiha good luck ❤❤❤

    • @alexisgarage
      @alexisgarage  10 місяців тому

      @@luckymdl4521 අගය කිරීමට බොහොම ස්තූතියි...!! ❤❤

  • @nalindasuresh4554
    @nalindasuresh4554 7 місяців тому

    ජය වේවා සහෝ

  • @sujeewaherath4122
    @sujeewaherath4122 22 дні тому

    Thanks bro...❤❤

  • @Lalanthafernando-ow7pc
    @Lalanthafernando-ow7pc Рік тому

    Well explained, great job, Good luck Thank you.

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      Your encouragement means a lot to me...

  • @danushkasudaraakalanka
    @danushkasudaraakalanka Рік тому

    Thank you Aiye for your great instructions.

  • @samanrajasekara2040
    @samanrajasekara2040 Рік тому

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තුතිය...!!

  • @sunilalbandara9710
    @sunilalbandara9710 Рік тому

    බොහෝම ස්තුතියි

  • @thusharadhammika.koralage.4489
    @thusharadhammika.koralage.4489 6 місяців тому

    නියමයි

  • @sasikayoutuification
    @sasikayoutuification 9 місяців тому

    Plug indexing is not required anymore with modern engine designs as it has no noticeable effect on the output, how ever some do when it comes to racing applications.. and those indexing washers are not available in srilanka

  • @dhanushapathirana1362
    @dhanushapathirana1362 7 місяців тому

    This is absolutely priceless... thank you heaps !! if you can please upload a video on how to correctly tune a carburated bike. thank you! I set it to the highest idle rpm air-fuel mixture using a tachometer. can it achieve AF ratio of 16.4:1 to get the best mileage per litre?

    • @alexisgarage
      @alexisgarage  6 місяців тому

      Your encouragement means a lot to me.. actually 16.4:1 AF ratio is bit lean( The lambda value is nearly 1.12) and most economical AF ratio is 15.7:1. BTW I recommend to keep the AF ratio as 14.7:1 ( lambda value exactly 1 ) because it's good for the engine and the environment

  • @thusharasampath7286
    @thusharasampath7286 6 місяців тому

    Niyamai සහෝදරයා

    • @alexisgarage
      @alexisgarage  6 місяців тому

      බොහොම ස්තූතියි සහෝදරයා..!!

  • @yasanthamendis8565
    @yasanthamendis8565 Рік тому

    Thank you sharing this valuable knowledge you have God Bless

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      Highly appreciate your encouraging comment. God bless you..!!

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 10 місяців тому

    සුපිරි .ස්තුති 🙏

    • @alexisgarage
      @alexisgarage  10 місяців тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!

  • @darkkinka9015
    @darkkinka9015 Рік тому

    mn mechchara kalayak danne nathuwa sparkplugs hai kare..
    aiya kiwwa widihata karala balanna one..
    Tnx aiye❤💪

    • @alexisgarage
      @alexisgarage  Рік тому +1

      You're welcome malli.. 😊❤️❤️ oyage experience apith ekka group eke share karanna.. eka apitath watinwa godak.

  • @jinendrawarnakulasooriya9498

    සුපිරි ❤❤❤❤දිගටම වීඩියෝ ගේන්න ❤❤❤❤

    • @alexisgarage
      @alexisgarage  11 місяців тому

      අගය කිරීමට බොහොම ස්තුතියි..! ❤❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Рік тому +1

    ස්තූතියි මහත්තය ❤

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි මහත්තයා .. !!

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 5 місяців тому

    Niyamai bro 👍👍👍🎉🎉🎉

  • @thusithabandara7694
    @thusithabandara7694 Рік тому

    Excellent program

  • @rameshdilan2095
    @rameshdilan2095 7 місяців тому

    Thank you Brother ❤👏

  • @sandaruwanwickramasinhe9509

    නියමයි ❤️

  • @heshankavindu624
    @heshankavindu624 Рік тому

    Good work!! continue do the like these video

  • @isurusajeewa294
    @isurusajeewa294 6 місяців тому

    pattama awabodayal labuna

    • @alexisgarage
      @alexisgarage  6 місяців тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!

  • @MindArt_100
    @MindArt_100 Рік тому

    Machan wade hodai, Ela kiri, Eth mata podi gataluwak thiyenawa, Oya me katha karanne wadi hariyak 2 stroke engine gana neda

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      me 4 stroke engine gana, 2 stroke wala plug indexing karanne meeta wada wens widiyakata. namuth eken performance wala loku wensak ganna amarui. 2 stroke gana wenama video series ekak mama issarahata aragena ennm.

  • @sanjaya5559
    @sanjaya5559 Рік тому

    mahathmaya point 2 . 3.4 puge thiyanawa awa dsmmama oya prasne iwarai

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      මම හිතන්නෙ ඔබතුමා අදහස් කරන්නේ multi strap ගැන වෙන්න ඕනෙ. ඒක ගැන මම වෙන්ම video එකක් කරන්නම්.

  • @Inaa1133
    @Inaa1133 8 місяців тому

    Thanks aiye
    Oyage videos vedhagath videos.
    Aiya Petrol eka inlet venakotama spark venavanam oya kiyana eka hari.
    Ehema nevei ne venne....🤔
    1) Petrol inlet venava
    2)inlet well vehenavaa
    3)fishton lang velaa pompasar ekak enava
    4) plug eka spark venava
    Ethakota plug eka koi peththak thibunuth ekai neveidha? 🤔

    • @alexisgarage
      @alexisgarage  7 місяців тому

      Thank you mallio..!! plug indexing ගැන මූලිකම දේ තමයි මෙතනදි කියල තියෙන්නෙ. මූලිකවම plug එක inlet valve එක පැත්තට හරවන්න කියන්නේ plug එක පිරිසිදු වෙන්න ඕනේ නිසා.මම ඒක video එකේ කියලත් තියනවා. අනිත් කාරණය තමයි vortex ( සුලිය ) හැදෙන පැත්ත. මල්ලි ඔය මට message එකක් දන්න මම නැවත පැහැදිලි කරන්නම්.

  • @SLBikers
    @SLBikers Рік тому

    Wow! The best

  • @udayakumara3361
    @udayakumara3361 9 місяців тому

    Monawa unath niyama guruwarayek

  • @NishanthaGunawardana-fs7wg
    @NishanthaGunawardana-fs7wg 9 місяців тому

    ලොකු දෙයක් පුළුවන් නම් ප්ලග් එකේ කළු වෙනවට caberetar එක හදන vidiya vidio එකක්

  • @NetonLeelananda
    @NetonLeelananda Рік тому

    ❤ thank lots
    ..

  • @abdulmukshidh2700
    @abdulmukshidh2700 Рік тому

    Expected video 👍
    Thank you

  • @uthpalananayakkara4941
    @uthpalananayakkara4941 Рік тому

    Nice video bro... keep up the good work👌

  • @rukmalranaweera
    @rukmalranaweera Рік тому

    Well explained!

  • @saliyakumara4317
    @saliyakumara4317 7 місяців тому +1

    Plug eke curnt eke adu padu petrol dahanya wadi wimta hethu wenwada

  • @Cool_mind_master
    @Cool_mind_master Рік тому

    මල්ටි පොයින්ට් ස්පාක් ප්ලග් ගැනත් වීඩියෝ එකක් කරන්න......

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      ඔබගේ යොජනාවට බොහොම ස්තුතියි..!!

  • @sampathabethunga2844
    @sampathabethunga2844 Рік тому

    Godak watinawa niyamai

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @tharakaindimal1025
    @tharakaindimal1025 Рік тому

    videos tikanam supiri.weradiyata hithan hitiya godak dewal hariyata therum gaththa.thanks aiya.Mage toyota starlet ekak thianne.tuneup ekak karaganna one.oyawa sambanda karaganne kohomada?

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තුතිය මල්ලී..!! facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna..

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 11 місяців тому

    superb explanation.please try to improve sound quality

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 6 місяців тому

    Pahadili kirim wenada wagemayi supiri mata podi prashnayak awa ethakota oshar dammama athulata bahina pramanaye pidi aduwak wena eka awlk nadda

  • @abrathnayake87
    @abrathnayake87 Рік тому

    Godak watinawa.......tnx

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තූතියි...!!!

  • @adikariadikari824
    @adikariadikari824 Рік тому

    Niyamai bro

  • @kelumpradeep8042
    @kelumpradeep8042 Рік тому

    Thank you ayya❤

  • @IsharaAnurada-ic1fw
    @IsharaAnurada-ic1fw 2 місяці тому

    ඇලෙක්ස් මහත්මයා ස්පාක් ප්ලග් ගැප් එක වෙනස් කිරීමෙන් වාහනේ preformance වැඩි කරගන්න පුළුවන්ද. ඉන්ධන කාර්යයක්මකතාවය අඩු වෙනවද වැඩි වෙනවද ( ස්ක්‍රබ් ගැප් එක ඈත් කරනකොට )

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Рік тому

    🙏thanks

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Рік тому

    අනිවාර්යයෙන් වීඩියෝ බලන්ව❤💪

    • @alexisgarage
      @alexisgarage  Рік тому +1

      ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි... ❤️😊

  • @anilshantha2823
    @anilshantha2823 Рік тому

    Supiri wedak..🖤🖤

  • @naveenjanith7316
    @naveenjanith7316 Рік тому

    4 cylinder bike carburetor tuneup වීඩියෝ එකක් දෙන්න. Hornet /cbr/Jade 250

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      ඉතාමත්ම වටිනා යෝජනාවක්. බොහොම ස්තූතියි.. මොනව හරි දැනගන්න ඔනේ නම් මට message එකක් දාන්න.

    • @dhanushkanuwan9731
      @dhanushkanuwan9731 4 місяці тому

      Honet 250 start delay wenne ai chock adinna one start wenna

  • @tilakranasinghe896
    @tilakranasinghe896 6 місяців тому

    excellent

  • @shakyamethmal369
    @shakyamethmal369 Рік тому

    Watina video ekak aiya ❤️

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      Thank you mallio... oya nm ithn mewa dannawane .. 😁😁

  • @sathirakumarasinghe5095
    @sathirakumarasinghe5095 Рік тому

    Clearly explained 👍

  • @themiyadarshana8856
    @themiyadarshana8856 11 місяців тому

    Aiya, platina ,ct100 ,wage bike wala performance wadi karaganna puluwan widiye video ekk denna puluwanda

  • @nadeeshbandara2410
    @nadeeshbandara2410 Рік тому +1

    2 stok hed ekata kohomada sawikaranne ..

  • @konarasinghe
    @konarasinghe Рік тому

    Nice video bro...👍

  • @sameeratennakoon9442
    @sameeratennakoon9442 Рік тому

    Niyamai 👌

  • @pujithaganegoda1879
    @pujithaganegoda1879 Рік тому

    Thanks

  • @myperson3985
    @myperson3985 Рік тому

    katha karana tone ekenma penawa professional kiyala👍

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තූතියි...!!! ❤

  • @damithaktennakoon
    @damithaktennakoon Рік тому

    Good video brother 👍

  • @tharanganirmala1158
    @tharanganirmala1158 Рік тому +1

    Aiyye carburetor gana vedio ekk dannako.tune ekak kranna puluwan krama okkama ekkan..ACS ,VCS Screw, godak you tube vedio wala high rpm walta setting krnne screw eka namuth valve leak,air fiter hoda, aluth carb wala pawa podi awl thiye, Ex- Acs screw eka clock wise krakwaddi adu unata rpm anti cock wise krakwaddi rpm eke wenasak hoyaganna ba screw eka eliytama gattath wenasak na mkdda aiyye eke problem eka danata comment ekta rply ekka dannko krnna oni de gana.thank you.🙏

    • @alexisgarage
      @alexisgarage  Рік тому +1

      Aththatama oya watina yojanwak kare mallio.. thanks.. carburetor tuning waladi mainly screws warga 2k thiynwa mixture adjusting screw and air adjusting screw... podi engine walata ena direct slider cv carburetors wala enne godak durata air adjusting screw ekk.. e wagema diaphragm type cv carburetors walata saha BBD carburetors walata enne mixture adjusting screw ekk.. oya kiyna prashne enne bohowita CV type carburetors walata..mkda ewage fuel circuits gana adui( bohowita 3k) e nisama adjusting range ekath adui.. oka hariyata therum ganna mm oya lambda vs power graph eka balanna. Mata message ekk dannko malli facebook.com/alexkoggala?mibextid=ZbWKwL oya wage technical knowledge eka hoyana aya dakinna hamu wena eka aththatama sathutak. Ape group ekatath join wenna.

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd Рік тому +1

    ඔබගේ දැනුත් කිරීම ඉතා හොඳයි නමුත් ඩබල් ප්ලග් ඇන්ජිමක කෙසේද මෙය කරන්නේ සහා නිරදිව කිුව සිදුවන ප්ලග් එකක කලර් එක එසේ නම් විය යුතු ද

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      අගය කිරීමට බොහොම ස්තුතියි..!! dual spark වලිදිත් spark plugs දෙකේම විවර වූ පැති inlet valve එක පැත්තට හරවන්න ඕනේ. ඊට අමතරව plug reading කරල අන්තිම අංශක ගනන නිවැරදිව සීරුමාරු කරගත් යුතුයි. ua-cam.com/video/b-rRfQkxxKE/v-deo.html , ua-cam.com/video/hHp4p5O68Pg/v-deo.html videos දෙකෙහි ඔබගේ ප්‍රශ්නයට පිලිතුරු තිබෙනවා

    • @aselapremanath9261
      @aselapremanath9261 Рік тому

      ​@@alexisgarage10:08 10:08

    • @aselapremanath9261
      @aselapremanath9261 Рік тому

      10:08 10:08 ​@@alexisgarage

    • @aselapremanath9261
      @aselapremanath9261 Рік тому

      මල්ලි ඔබ ගුරු මුශ්ටිය තියාගන්නෙ නැතිව කියා දෙනව අද මෙහෙම අය අඩුයි.ඔබට බොහෝමත්ම ස්තුතියි .ඩබල් ප්ලග් තියෙන බයිසිකල් වල ප්ලග් 2කම එයා ක්ලිනර් එක පැත්තට ද ස්ට්‍රප් එක තියෙන්න ඔන

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      @@aselapremanath9261 අගය කිරීමට බොහොම ස්තුතියි අයියේ..!! dual spark වලිදිත් spark plugs දෙකේම විවර වූ පැති inlet valve එක පැත්තට හරවන්න ඕනේ. ඊට අමතරව plug reading කරල අන්තිම අංශක ගනන නිවැරදිව සීරුමාරු කරගත් යුතුයි. ua-cam.com/video/b-rRfQkxxKE/v-deo.html , ua-cam.com/video/hHp4p5O68Pg/v-deo.html videos දෙකෙහි ඔබගේ ප්‍රශ්නයට පිලිතුරු තිබෙනවා

  • @roshanthilina8223
    @roshanthilina8223 Рік тому

    very good 💞

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 2 місяці тому

    Md90 km 4රක්විතර යනකොට රත්වෙිනවා අතතියන්න බැරි තරමට කියලා දේන්න thanks

  • @ranjithperera8538
    @ranjithperera8538 6 місяців тому

    Plug Indexing wosher කොහෙන් ද ගන්නෙ

  • @MaduraChanaka
    @MaduraChanaka 9 місяців тому

    Supirie..

  • @indikarathnayake1135
    @indikarathnayake1135 Рік тому

    Superb ❤️

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 Рік тому

    Super.....😍😍

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102 8 місяців тому

    Spark plug ekak clean karaddi idi katuwak use kalata kamak nadda athule carbon clean karanna?

  • @gayanhatarasingha914
    @gayanhatarasingha914 Рік тому

    🎉🎉🎉🎉🎉🎉well don🎉🎉🎉🎉🎉🎉

  • @areducation5795
    @areducation5795 23 дні тому

    Service වලදි නිකම්ම මාරු කරලා දෙනවා.නේ..
    ඒක එතකොට වැරදියි ද..
    Wagoner එකකට තමා එහෙම මාරු කරලා දුන්නේ..

  • @2uk2
    @2uk2 Рік тому

    Can you please do scooter 4 stroke carb sinking and tuning , 2 stroke carb tuning and sinking please

    • @alexisgarage
      @alexisgarage  Рік тому +1

      Synchronisation is required for multiple carburetor engines alone. I.e. we don't need to think about Synchronisation in mono-cylinder engines. Anyway, tutorials on how carburetor functions and tune will be uploaded soon.

    • @2uk2
      @2uk2 Рік тому

      @@alexisgarage i have so difficulty to adjust and tune 2 stroke peugeot Ludix snake 50cc that’s y lease do tutorial on 2 stroke carb as well

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      @@2uk2 please could you send me a message.. then I can guide you.. facebook.com/alexkoggala?mibextid=ZbWKwL

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Рік тому +1

    වොයිස් එක අඩුවෙන් ඇහෙන්නේ

  • @SamanthaDewappriya-l1x
    @SamanthaDewappriya-l1x 10 місяців тому

    Ethakota spark wena ekata. Awlak. Nadda

  • @sujeewaherath4122
    @sujeewaherath4122 22 дні тому

    ඒ ප්ල්ග් වොශර් කොහෙන්ද ගන්න තියෙන්නේ... ඕනෑම වොශර් එකක් දැම්මොත් හරිද ඒකටම වෙනම වොශර් එනවද...

  • @sanjayakumara4258
    @sanjayakumara4258 Рік тому

    super

  • @dilshanmohamed3232
    @dilshanmohamed3232 Рік тому

    how to identify the inlets in double silencer bike?

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      please could I know what is your bike??

  • @topup8872
    @topup8872 Рік тому

    Supiri ❤️

  • @isurudilshan2346
    @isurudilshan2346 3 місяці тому

    කාබ්ලේටර් එකේ තෙල් වහන එක එන්ජින් එකට හොද නැද්ද 😢

  • @amithrangana2159
    @amithrangana2159 Рік тому

    Ethakota wosher Eka danna oni gascut ekata udinda yatinda

    • @alexisgarage
      @alexisgarage  Рік тому

      udin , crush washer eka galawanna bane e nisa udin thamai indexing washers danne.

  • @lintondias6665
    @lintondias6665 10 місяців тому

    Koheda thiyenne woshers