Spark Plug Cleaning And Checking - PISTON WITH HIMA (Sinhala ) piston art

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 420

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 3 роки тому +58

    මට අගය කරන්න වචන මදි...ඔබේ ඉගැන්වීම ඒ තරම් හොදයි..දැනුම හොයන අපි වගේ අයට ඉතාම වටිනව...ඔබට ගොඩාක් පිං..

    • @pistonart
      @pistonart  3 роки тому +4

      මෙවැනි දිරිගැන්වීම් අපට ලොකු ශක්තියක් ❤️❤️

  • @sachinthabandara1410
    @sachinthabandara1410 3 роки тому +8

    ඉතා පැහැදිලිව සෑම කාරනාවක්ම හොදින් තේරුම්යන පරිදි විස්තර කරනව.ඔබට ජය සහෝදරයා..

  • @sarathb.dunukara3994
    @sarathb.dunukara3994 3 роки тому +3

    ඔබේ කියාදීම හරිම පැහැදිලියි. ඔබට ගොඩක් ස්තුතියි. බෝර් එකක් මාරු කරන විදිය පුලුවනිනම් දාන්න.

  • @sandamaliherath8709
    @sandamaliherath8709 2 роки тому +6

    Thank you 💪🤜🤛 අපේ ත්‍රී වීල් එකත් හදාගත්තා මේ වීඩියෝ එක නිසා 🤗💪

  • @nishanthalalithkumara8367
    @nishanthalalithkumara8367 3 роки тому +2

    හැම දෙයක්ම ඉතාම පැහැදිලිව තේරෙන්න කියල දුන්නා...ස්තූතියි....👍🙏🙏

  • @pavithrapiyumal1677
    @pavithrapiyumal1677 3 роки тому +7

    ගොඩක් වැදගත් මිත්‍රයා.බොහොම ස්තූතියි...❤️

  • @nissankasaputhanthri6374
    @nissankasaputhanthri6374 3 роки тому +2

    ඔයාගේ වීඩියෝ එකෙන් වටිනා දැනුමක් ලැබුණා ස්තුතියි ඔයාට අපිට බලන තවත් වැදගත් වීඩියෝ අන්න

  • @Slmastergaming.1108
    @Slmastergaming.1108 2 роки тому +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @asankaprasadkaldera2936
    @asankaprasadkaldera2936 4 роки тому +5

    මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් කරන මෙන් ඉල්ලා සිටිනව. ගොඩක් ස්තුතී ඔබතුමාට.

  • @jayanikapremium
    @jayanikapremium 2 роки тому +6

    Extremely valuable.... got the answer for my pulsar problem. Thank you so much

    • @pistonart
      @pistonart  2 роки тому +2

      Thank you♥️.. Please shre this video with your friends ♥️

  • @lakshanabeyrathne
    @lakshanabeyrathne 2 роки тому +1

    මං දැකපු හොදම පැහැදිලි කිරීමක්,,බෙස්ට් මචං

  • @manojchinthakamadhushan6650
    @manojchinthakamadhushan6650 3 роки тому +1

    ලොකු දෙයක්.ඉගෙනගත්තා.ගොඩක් ස්තුති

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 2 роки тому +1

    අලුත් දෙයක් ඉගෙන ගත්තා
    ස්තූතියි

  • @electroboy3607
    @electroboy3607 3 роки тому +2

    අැත්තටම අද ..අළුත් දෙයක් ඉගෙන ගත්තා...👏👍👌😋 මොනදේ කරත් හොද අවධානයෙන් පරිස්සමෙන් කළ යුතුයි....🤗🤝

  • @IAMlanka
    @IAMlanka 4 роки тому +1

    ගොඩාක්ම වටිනා වැදගත් වීඩියෝවක් ..ස්තුති ඔබට...🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 роки тому +1

    ස්තූතියි. ඉතා හොඳ දැනුවත් කිරීමක්

  • @jagathpkperera2346
    @jagathpkperera2346 4 роки тому +1

    ගොඩාක් දැනුවත් වුනා බොහොම ස්තූතියි, අපි බයිසිකලේ අලුත්වැඩියා කරවාගන්නා සමහර කාර්මිකයෝ මේ වැඩේවත් හරියට කරන්නෙ නෑ..මම ඔබව සබ්ස්ක්‍රයිබ් කලා මෙවැනි වටිනා වීඩියෝ දිගටම අපේෂා කරමි..🙏🙏🙏🙏🙏

  • @naveenwijesinghe129
    @naveenwijesinghe129 3 роки тому +1

    ගොඩාක් වටිනවා සුබපැතුම් සහෝදරයා දිගටම කරගෙන පලයන් මචන්☺️

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe6846 2 роки тому

    ගොඩක් වටිනවා තවත් මෙවැනි වීඩියෝ කරන්න පුළුවන් වේවා

  • @sampathravindra8676
    @sampathravindra8676 4 роки тому +7

    Malli hand on practice hodai..eath me wage unsafe practice Petral tank ekath ekka blast wenna ho fire wenna puluwan...Meeta wada Sprk plug ekak check karana vidiya ahagea video eka karanna..(cold sprk & Hot sprk plug gana Thawa hodata study karanna..jaya wewa..

  • @askherath9585
    @askherath9585 4 роки тому +2

    දැනුවත්කරාට හද පිරි ස්තූතිය 😍😍

  • @danushkajayasooriya574
    @danushkajayasooriya574 3 роки тому +1

    Thanks lot සුපිරි පැහැදිලි කිරීමක්

  • @tharindusandamal7181
    @tharindusandamal7181 4 роки тому +1

    පැහැදිලිව වැඩේ තියනවා . Sub කරා. ඉදිරියට තව වැදගත් විඩියෝ දාන්න. ජය ✌

  • @sajithchamara4811
    @sajithchamara4811 3 роки тому

    Good luck.ජය වේවා

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 3 роки тому +1

    Tnx sahodaraya❤️godak dewal igena gaththa

  • @upul1684
    @upul1684 4 роки тому

    හීරෝ හොන්ඩා ඩබල් ඩිස්ක් එකක්..👍👍👍 මගෙත් තියෙන්නේ ඕකක්..පට්ට බයික්

  • @dasundilshan7265
    @dasundilshan7265 4 роки тому

    4 සිලින්ඩර් බයික් එක්ක වයරින් එක සම්බන්ධව, වයරින් එකක්, හරියට කර ගන්න එකත් සම්බන්ධව, ප්ලග් ටොප් 4ට එන කරන්ට් එක අවශ්‍ය ප්‍රමාණ සම්බන්ධවත් වීඩියො එකක් දාන්න පුලුවන් නම් ගොඩාක් වටිනව ❤️❤️

  • @srimamendis3861
    @srimamendis3861 Рік тому

    Niyamai mchn. Supiriyta kiyala denwa ❤️ thanks

  • @vigithkumara2498
    @vigithkumara2498 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබට ...

  • @maheshsandakelum2182
    @maheshsandakelum2182 4 роки тому

    නියමයිනේ කොල්ලො අපිට ගොඩාක් වටින්වා. Tnz kollo

  • @NodutuAdaviya
    @NodutuAdaviya 3 роки тому

    ගොඩක් වටිනව
    ස්තූතිය ජයවේවා

  • @DinethSiriwardene
    @DinethSiriwardene 4 роки тому +1

    වැදගත් වුනා මේ වීඩියෝ එක

  • @rangikakeshawa968
    @rangikakeshawa968 3 роки тому

    Dear godak watinawa oyage me vedeo eka.good luck ..

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 роки тому +2

    ඉතාමත් වටිනවා

  • @chalakajayanga8166
    @chalakajayanga8166 4 роки тому +2

    Video eka godak watinawa. Background music eka poddak adu krnna.
    Good Luck 🙏
    Digatama karanna. Jayawewaaaa ❤️

    • @pistonart
      @pistonart  4 роки тому

      ස්තූතියි ♥️💪

  • @electroboy7528
    @electroboy7528 4 роки тому +2

    mona gon wadakda ban. multy meetor ekaking chek kara gan nathuwa. poddak eha meha unoth bike ekath gini gannawa.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 роки тому +2

    Thanks for your lesson..

  • @sureshrasika6435
    @sureshrasika6435 4 роки тому +2

    Thank you very much brother. It's really use full. Keep it up..🙏🙏🙏

    • @pistonart
      @pistonart  4 роки тому

      Thank you very much..❤️ stay with us and subscribe and share❤️

  • @vijesinghamallika1590
    @vijesinghamallika1590 3 роки тому

    සුපිරි issarahatath mewage hoda video karanna bs dp 💗👍

  • @manjulagunasinghe4400
    @manjulagunasinghe4400 3 роки тому

    Yamaha rey zr එකේ carburetor එකේ තෙල් හදන විදිහ ගැනයි engine eka ganai vidio එකක් දාන්න

  • @spokenenglish1664
    @spokenenglish1664 2 роки тому

    Ayye niyamai aa supiri hodata kiyala dunna

  • @jansonmadina5349
    @jansonmadina5349 4 роки тому +14

    ඒ විදියට චෙක් කරනකොට බලාගෙන පැට්‍රොල් ලීක් එකක් එහෙම තිබුනොත් බයික් එකයි මනුස්සයයි දෙන්නම ගිණි ගනයි පරිස්සමින් කරන්න

    • @nishulthana5393
      @nishulthana5393 3 роки тому +1

      දැන් තියෙන පෙට්රල් ඔය කියන විදියට ගිනි ගන්නේ නෑ

    • @maverickvcsl54
      @maverickvcsl54 3 роки тому +1

      @@nishulthana5393 ow

  • @ravishan1758
    @ravishan1758 4 роки тому +2

    නියමයි සහෝදරයා🤝

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 роки тому +3

    දුන්න දෙනුමටස්තුති😎

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 2 роки тому

    Aiye cubuletor aka tuning karath plug ake carbon hitinawa air filtor akk hodai ahema wenne ai aiye

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 роки тому +3

    ගොඩක් ස්තුතියි

  • @udayakumara3361
    @udayakumara3361 7 місяців тому

    Brother point 3 plug ekak kiyak wenawada .mage bike eka bajaj champion.4s boxer ekama wagei

  • @mgamithaerosanaamithaerosa9165
    @mgamithaerosanaamithaerosa9165 3 роки тому

    Oya supiri bro sthuthii godak

  • @sameeradilhan5324
    @sameeradilhan5324 3 місяці тому

    Plug eka sudda karahama bike eke sound eke wenasak wenawada

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 Рік тому

    Bro plug l aul nam. Self Start. Kick start. Push starat 3 ma wen nadda. Natnam start nowenna a 3 vidiyatama bike eke motor ekat balapanawada

  • @harshadilshan8485
    @harshadilshan8485 2 роки тому

    පට්ට වැඩ්⁣ඩෙක් ❤️✌️

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 роки тому

    Iridium spark splug walai
    .normal.ewagei wenasat pehedili kara nam 🤗

  • @asokasampath3878
    @asokasampath3878 3 роки тому

    Niyamai aiye thanks..

  • @chamaram1825
    @chamaram1825 3 роки тому

    Racing plug bike ekata danna puluwanda.performance hodaida

  • @ShashiniHarshani-zv8ns
    @ShashiniHarshani-zv8ns 3 місяці тому

    Supiri hode❤❤❤

  • @zainaqueen3939
    @zainaqueen3939 2 роки тому

    red plug eka scooty pleasure ekata danda puluwanda bro

  • @RV.Club100
    @RV.Club100 3 роки тому +1

    Great explaination

  • @chamidutharaka4793
    @chamidutharaka4793 2 роки тому

    Racing plug ekak 2strok wheel එකකට demmata kamk nedda

  • @prasannamadhusanka9908
    @prasannamadhusanka9908 2 роки тому

    සුපිරිම මචං බොහොම ස්තුතියි

  • @sanjeewaarunasiri843
    @sanjeewaarunasiri843 8 місяців тому

    Champion Spark plug koheda ganna tiyenne

  • @akasahedamsara5177
    @akasahedamsara5177 Рік тому

    Bajaj calibar. Batri natiwa duwanakota plug awul yanawada .man plug. 10 k witara damma

  • @ginigallalith1018
    @ginigallalith1018 3 роки тому +1

    Flug akak ganna kohomada

  • @Pixel_Prowess-Gaming98.
    @Pixel_Prowess-Gaming98. 6 місяців тому

    Mage bike eka pulsar 135 ekak. Eka plug top ekan gindara wage paninwana saddekuth ekka. Ema thiyeddi bike eka pedan giyoth auld

  • @virajrathnayake3595
    @virajrathnayake3595 Рік тому

    Mata plug ekak ganna one hoda brand ekak thiyenawada plug

  • @sahanwijebandara5704
    @sahanwijebandara5704 3 роки тому +1

    බයික් එකට එන spark plug හොඳ නැද්ද ඒක අයින් කරලා අලුතින් වෙනම spark plug එකක් දාන්න ඕනිද.. ???

  • @trip4682
    @trip4682 4 роки тому +1

    ගොඩක් වටිනා දෙයක් සහෝ

    • @pistonart
      @pistonart  4 роки тому +1

      Sthuthi sahodaraya ❤ anith ayata th share karanna

    • @trip4682
      @trip4682 4 роки тому

      @@pistonart එල

  • @susanthagamage466
    @susanthagamage466 9 місяців тому

    Plug varga monawada

  • @maduraprabathmaduraprabath
    @maduraprabathmaduraprabath Рік тому

    Aiya tapat noise ekak anawa roker am dama pin dka damma kam eka damma eth hariyanna mokada karanna oni

  • @boneboy9246
    @boneboy9246 Рік тому

    Bro uparimatama pahadili kara, machan obata jaya wewa!!.

  • @dorecreations8141
    @dorecreations8141 3 роки тому

    niyamai .. jaya wewa.!

  • @malithasadaruwan1982
    @malithasadaruwan1982 3 роки тому

    hiro honda Hunk ekata kota plug ekada diga ekada dannee

  • @maheshnishan8582
    @maheshnishan8582 7 місяців тому +1

    Pahadili iganweemak. ❤❤😊😊

  • @chalakaruwan3603
    @chalakaruwan3603 2 роки тому

    👌 සහො

  • @dashdash9930
    @dashdash9930 3 роки тому

    Safari bike vegaya vedi karanne komada

  • @lakshithadesilva140
    @lakshithadesilva140 3 роки тому

    Mage bike aka, discover 100m
    Ake awlk awa, km 35 wage eka digatama gamanak yaddi, bike aka miss karanna gannwa, ay da dnne nane,
    Service welawata karanawa, carb akat baluwa rodu ahema na, plag dekath hodai.

  • @rasikagabriel679
    @rasikagabriel679 4 роки тому

    Loba nethiwa niyameta kiyala denawa 👍👍👍 Puluwannam japan bike genath karamu

  • @chanulakshan2634
    @chanulakshan2634 2 роки тому

    14000km duhapu bike eke carbon badenaw sahent hethuwa mokkda

  • @devindumadu63
    @devindumadu63 4 роки тому

    Recing plug 2 kiyak weida hoyla denda .machan

  • @rukmanedirisinghe9002
    @rukmanedirisinghe9002 Рік тому

    Aiye ct 100parana model eka bike eke cobulater ekath clean kala ewele start una dn start wenne nanee

  • @weerasooriyapremarathna-e5y

    හොන්ඩා cm125 යතුරු පැදියෙ ප්ලග් සවිකල විගසම පිච්චෙනව එන්ජිමත් රෙපයාර් කරලයි තිබෙන්නෙ රෙපයාර් කරන්න කලිනුත් ඒ ලෙඩේ තිබ්බ මෙය විසදා ගතයුත්තේ කොහොමද

  • @nuwansurendra2848
    @nuwansurendra2848 3 роки тому

    නියමයි.. 👍👍👍

  • @tecsrilanka9186
    @tecsrilanka9186 2 роки тому +1

    බූමිතෙල් වලින් සේදුවාට ගැටලුවක් නැතිද

  • @dineshpiyumantha1161
    @dineshpiyumantha1161 4 роки тому +2

    Niyamai. Subapathanawa👍👍👍👍👍

    • @niroshanrathnayake8673
      @niroshanrathnayake8673 4 роки тому

      Mama gawa chaly bike ekak thyenne..eke wegen giyama koil eka pichchenne ai..

  • @anushkaeshan8601
    @anushkaeshan8601 4 роки тому +2

    Watinwa disc brack wala rode normal athin karkawankotath tiakak hirata dis pad sfdeth ekka athillena eka hadgnna widiya dnna puluwand

    • @pistonart
      @pistonart  4 роки тому +1

      Break walta video ekk dennam ❤

  • @isuruhettiarachchi6547
    @isuruhettiarachchi6547 3 роки тому

    suzuki bandit ekaka curb tuning eka gana puluwan nam krnwd
    suzuki bandit ekat dnd puluwan racing spark plug ekak hoyal denwd mt

  • @kavinduharshitha957
    @kavinduharshitha957 2 роки тому +1

    ඔය ප්ලග් එක ගාවින් ටික් ටික් කියන සද්දයක් අැහෙනවා එ්ක බයික් එකට අවුලක්ද

  • @nuwanlnc5760
    @nuwanlnc5760 4 роки тому

    Ns 200 walata thiyenawada kiyada

  • @prashanperera7288
    @prashanperera7288 4 роки тому

    Bike 1 planina 125. engine oil 1l can 1 ගත්තා. But oil change karanna kalin oil adui kiyala තේරුණු nisa 100ml wage damma. Oil maru කරණකොට 100ml අඩුයි . Ekata man dapu CASTROL oil ma danna ona da?? wena oil jathiyak dammata kamak නැද්ද. Oil warga 2k ekata කලවං wela angine 1 awlak නැතුව දුවයි da ??

  • @nusansalachathurangi6641
    @nusansalachathurangi6641 3 роки тому

    Water giyama plug pichchenawada

  • @lakmalst6307
    @lakmalst6307 3 роки тому

    සුපිරි බන්...පිෂ්ටන් රින්ග්ස් දාන්නේ කොහොමද

  • @underword9827
    @underword9827 Рік тому

    Bik eke hed ekata spark wenawa ai ee pug ekath aluthin damme holdareth aulth ai spark wenne

  • @malithasadaruwan1982
    @malithasadaruwan1982 3 роки тому

    Koto plug ekata diga plug ekk dammoth??

  • @sandunbandara777
    @sandunbandara777 3 роки тому

    අයියා ඔය plug eka galawana socket එක කොහොමද ගන්නෙ

  • @jonilive7866
    @jonilive7866 4 роки тому +1

    නියමයි පට්ට

    • @pistonart
      @pistonart  4 роки тому

      ස්තූතියි ❤️

  • @sherimax690
    @sherimax690 4 роки тому +1

    Ela ela bro niyama video akak

    • @pistonart
      @pistonart  4 роки тому

      ස්තූතියි ♥️

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 4 роки тому +1

    Mage baik eke salster wadin ne. signel, niwtal paththu wenawa. Horn ekath wadinawa. Selster wada ne. E plugh eke awlak nisada. Nathnam batriya awlada.. tel me

    • @hksm87
      @hksm87 4 роки тому +2

      battery aka 12.5v tiyenne oni. solonoid aka check karanna. fuse danatat hari athine. awat okay nam ithin motor ake brush wala thama. if you want more let me know

    • @pistonart
      @pistonart  4 роки тому

      Piston with hima චැනල් එක subscribe කරන්න ♥️
      ඔබගේ ගැටලු ඇත්නම් අපගේ official facebook page එකට යොමු කරන්න ♥️
      facebook.com/BikeHimal/

  • @HOWEARNS
    @HOWEARNS 4 роки тому

    saamanyayen plug ekak kochchara kaalayak use karanna puluwan da.....

  • @kokilawarnakula5017
    @kokilawarnakula5017 3 роки тому

    Mage bik eke plug pichchenawa nitharama

  • @notygaiya5752
    @notygaiya5752 4 роки тому +1

    Aiye sel eka wenuwata kick eka gahanna puluwandha

  • @ThiliniSandamali-d4y
    @ThiliniSandamali-d4y 5 місяців тому

    මන් අලුතින් බෝර් කරා බයික් එක ඊට පස්සෙ ටික දවසකින් ප්ලහ් දෙක පිච්චුනා, අලුතින් දෙකක් දැම්මත් ආයෙ මිස් වෙලා බයික් එක නවතිනවා, ඒකට හේතුව මොකද්ද අයියා