මාලිමාව රජයෙන් කැලණිවැලිය හම්බන්තොටට | Kelani valley train | NPP

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 130

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 2 місяці тому +40

    බෙලිඅත්ත හම්බන්තොට ට හදල , කැලනි වැලි ඇඹිලිපිටිය තිබ්බනම් හොදටම ඇති

    • @kaveeshaheshan6160
      @kaveeshaheshan6160 2 місяці тому +2

      ඇඹිලිපිටිය වලස්මුල්ලට මිද්දෙණියෙට හරහා වලස්මුල්ලට වගේ හැදුවොත් අපු සතුටින්

    • @kaveeshaheshan6160
      @kaveeshaheshan6160 2 місяці тому +1

      ඇඹිලිපිටියේ ඉදන් මිද්දෙණියෙ හරහා වලස්මුල්ලට හැදුවොත් අපි සතුටින්

    • @ajithhemapala6674
      @ajithhemapala6674 2 місяці тому +1

      වෙනත් රටවල ද loop line තියෙනවා. හදිසි තත්ත්වයක් යටතේ එවිට අනෙක් මාර්ගය භාවිතා කළ හැකි වේ.

    • @panawalageperera4592
      @panawalageperera4592 2 місяці тому

      පලමුව Bata, දෙවනුව පාසැලට කියනව වගේ, ඉස්සෙල්ල රත්නපුරට දීර්ග කෙරුවොත් හොදටම ඇති. පසුව ඉතිරි අදියර.

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero 2 місяці тому +2

    අනිවාර්යයෙන්ම වටිනවා අවිස්සාවේල්ල රත්නපුර ඕපනායක හම්බන්තොට මාර්ගයට බලන්ගොඩ ,සමනැලවැව ,ආවරණය කරන්න ලස්සනයි.සංචාරක අය කැමති.එහෙම පැති සදහා.

  • @premalalgamini3511
    @premalalgamini3511 2 місяці тому +18

    අනිවාර්යයෙන්ම අපේ රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න ඕන , චීනය ජපානය වැනි රටවල මිනිසුන් තම ගමන් බිමන් යන්නෙ පොදු ප්‍රවාහන සේවයෙන්

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 2 місяці тому +8

    බෙලිඅත්ත කතරගම දක්වාම සැදිම වටිනවා.සංචාරක කර්මාන්තයට

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 2 місяці тому +20

    කතරගම දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකිනම් කොතරම් වටිනවාද

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 18 днів тому

    මොනව උනත් ඉක්මනින් හැදෙනවා නම් ඉතාම වටිනවා

  • @shandewamolligoda3217
    @shandewamolligoda3217 2 місяці тому +5

    පාදුක්ක සිට කොස්ගම දක්වා ,වේගවත් මාර්ගයක් සෑදුවොත් ගොඩක් මැනවි ,
    Normally takes nearly one hour .please consider

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 2 місяці тому +9

    එහෙම වෙනවනම් ජයග්‍රහණයක්

  • @darshanediriweera4056
    @darshanediriweera4056 2 місяці тому +3

    ඒවගේම air port එකේ ඉඳල පැයකට සැරයක් යන විශේෂ දුම්රියක් යෙදෙව්වොත් ඉතා වටිනවා.

  • @reshanrasika8007
    @reshanrasika8007 2 місяці тому +1

    පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් සාදා දෙන්න අනුර දිසානායක ජනපතිතුමනි බුදුන් දැක නිවන් දකිනවා.අපි උදේ හවස විඳින දුක😢 වැඩට යන්න එන්න පය 6 ක් යනවා.පුලුවන් නම් සීග්‍රගාමී දුම්රිය 2 ක් දමන්න පිං සිද්ද වෙයි 🙏🙏🙏🙏🙏🙏.

  • @hasheemabdullah27
    @hasheemabdullah27 2 місяці тому +16

    Ruwanpura Expressway එක ගැනත් කියන්න. රත්නපුර මිනිස්සු පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ හදනකම්..😃

    • @ShavindaHerath
      @ShavindaHerath 2 місяці тому +2

      Owa boru weda awissawellata tbbanam athi highway eka..ethanin ehata vahana na

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 2 місяці тому +4

    හොද විහිලුවක්😂😂😂

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 місяці тому +13

    ණය කන්දක් තියෙන රටක් ඕවා කෙරෙන්නෙ නැහැ අපේ හාමුදුරුවනේ

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 місяці тому +4

    ජයවේවා

  • @Lankapremi
    @Lankapremi 2 місяці тому +3

    සියලුම දුම්රිය මාර්ග දියුනුකර සීග්‍රගාමි සේවාවන් සපයන්න!

  • @DeepalAttyglle
    @DeepalAttyglle 2 місяці тому +5

    පුංචි දුම්රිය ගමනාගමනයෙන් ඉවත්කීරීමට කවුරුන්හෝ ඒතීරණය ගැනීමෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තිබුණා .මමත් 1980 ඒ දුම්රියෙන් ගිහින් තිබෙනවා.නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කරනවානම් ⁣විශාල සේවයක් වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් .

    • @taprobana360
      @taprobana360  2 місяці тому

      🙏

    • @d.m.adissanayake4332
      @d.m.adissanayake4332 2 місяці тому

      1980 කැළනිවැලි දුම්‍ රියේ ගියා කියන්නෙ කොහොමද 1976 වර්ෂයේ ඇහැලියගොඩ උප දිසාපති කාර්‍යාලය ආරම්භ කලේ ගැටහැත්ත දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලෙ තමයි ඒ මාර්ගය වසා දැම්මෙ සමගි පෙරමුණු ආණ්ඩුව පැවති 1970-77 කාලයේ බව කියන්න පුළුවන්

  • @susodiniheva3844
    @susodiniheva3844 2 місяці тому +1

    This is absolute truth. Electric trains are very essential. Thank you for the program

  • @Madhuranga99
    @Madhuranga99 2 місяці тому

    බෙලිඅත්ත ඉඳලා හම්බන්තොට කතරගම දැනට යෝජිත සහ මූලික සැලසුම් හදපු දුම්රිය මාර්ගය හදනවා නම් වටිනවා .කැලණිවැලි පාර අනිවාර්යයෙන් රත්නපුර දක්වා දිගු විය යුතුයි .මගෙ අදහස නම් කැලණිවැලි පාර ඇඹිලිපිටියට ඇවිත් බෙලිඅත්ත කතරගම line එකට සම්බන්ධ වෙන විදියට හදන්න ඕන .එතකොට හුංගම හෝ අම්බලන්තොට හරියෙදි දුම්රිය මංසන්ධියක් නිර්මාණය කරන්න පුලුවන් .ඒක තමයි වඩාත් ඵලදායි විදිය .හැබැයි ඉතින් අපි දැකපු දේවල් අනුව මේ එකක්වත් කෙරෙයිද කියලා විශ්වාස නෑ.මොකද ආණ්ඩු මාරු වුනාට දුම්රිය දෙපාර්තමේන්තුව වෙනස් වුනේ නෑ

  • @sampathpersonal5968
    @sampathpersonal5968 2 місяці тому +7

    ඔක දවල් හිනයක් ඔයීටත් වාඩා ලාබයි ජපානයේ තිබෙන සැහැල්ලු දූම්රිය සෙවයක් අලුත්ම ආරම්භ කිරිම දුම්රිය මැදිරි 10_ක්පමන දුම්රිය යොදවතහැකිය.

  • @MrAnuruddha
    @MrAnuruddha 9 днів тому

    Bro Nuwara eliya Trak eka hadana eka gana news nadda..?

  • @venuraperera-n9k
    @venuraperera-n9k 2 місяці тому +3

    අහපු හොඳම ආරංචියක්...🥲🥲🥲🥲🥰🥰🥰🥰🥰❤❤❤❤❤🚂🚂🚂🚂🚂

  • @chamindaliyanage9196
    @chamindaliyanage9196 2 місяці тому

    Niyamai

  • @BandaraPathirana-y1z
    @BandaraPathirana-y1z 2 місяці тому +1

    කැළණිවැලියෙ අවිස්සාවේල්ලට ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල යාකලොත් උතුර, උතුරුමැද, වයඹ පලාත් සබරමුව හරහා හම්බන්තොටට සම්බන්ධ වීමෙන් පලදායීතාව ඉතා ඉහල යනුඇත.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 місяці тому

    කොළඹ පුත්තලම දුම්රිය මාර්යේ බංගදෙනියෙ සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයක් හදනව නම් වඩා වැදගත්.

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 місяці тому

    Kalani waliya mulin rathnapureta deerga karamu eka ita hoda wadak

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 2 місяці тому +1

    ❤❤❤❤❤

  • @tambapanni_24
    @tambapanni_24 2 місяці тому +12

    ඔයා කොච්චර කල් කියනවද කැලණිවැලිය ගැන😅😅😅

    • @taprobana360
      @taprobana360  2 місяці тому +5

      දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා. බලාපොරොත්තුව ඉටුවෙනතෙක් කියනවා. 🙏🙏

    • @LahiruNadeeshan-fv4yo
      @LahiruNadeeshan-fv4yo 2 місяці тому +2

      අපිට බස් කෝච්චි මදි අපි ඉන්නෙ මහනුවර යාපනය ප්‍රදාන මාර්ගය ක බස් මදි ඕයි හතරෙන් පස්සෙ උදේ හය වෙනකං බස් නෑ මාතලේ ට්‍රේන් මදි දවසකට පහයි යන්නෙ දෙපැත්තටම ආයේ මහනුවර සිට නුවර එලිය බදුල්ල බෙලි අත්ත මන්නාරම යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය පුත්තලම යන්න කෝච්චි මදි නෙ

    • @LahiruNadeeshan-fv4yo
      @LahiruNadeeshan-fv4yo 2 місяці тому

      ​@@taprobana360එහෙම කරන්න එපා අපිත් පව්නේ අයියෝ ඔයාලගේ කලමනාකාරිත්වය දුර්වලයි

    • @LahiruNadeeshan-fv4yo
      @LahiruNadeeshan-fv4yo 2 місяці тому

      දෙසිය විසිපහ පොල් ගානවද ඕක ඇතුලේ

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 2 місяці тому +1

    🎉

  • @nihalepa400
    @nihalepa400 2 місяці тому +11

    ආයිත් බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා.😅

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 2 місяці тому

      ආයිත්.....? මිට පෙර මාලිමා රජයකින් එහෙම කියලා නොකර තිබුනද

  • @GamageHemasiri-wd2rm
    @GamageHemasiri-wd2rm Місяць тому

    Awissawella sita opanayake dakka skaskara denna anura sir

  • @offroadlover2976
    @offroadlover2976 2 місяці тому +5

    හදයි හදයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @buddikasampath-y4e
    @buddikasampath-y4e 2 місяці тому +1

    Godak hodawadak godak pin janadipati tumani attatama mesada godak unandu wechcakenk tamai eheliyagoda pradeshiya lekm karyalaye hitapu pradeshiya lekam tuma itin mesadaha etumage adahas ganna puluwannam hodai kiyala mama yojanakaranawa....

  • @isurawaraschoolofdance300
    @isurawaraschoolofdance300 2 місяці тому

    කැලනිවැලි යත් පාස්කු ප්‍රහාරය වගේ තමයි,
    චන්දෙ කාලෙට ඉස්ස්‍රහට දානවා
    හැබැයි එන කෝච්චියක් නෑ
    මිනිස්සු දුවන කෝච්චි වලට බෙල්ල තියනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero Місяць тому

    පොල්ගහවෙලට කෝච්චිය තියෙන්නේ.බලන්ගොඩට එහේමනෙ නැත්තෙ.බලන්ගොඩ එහේම ආවරණය කරන්න

  • @osandajayaweera4777
    @osandajayaweera4777 2 місяці тому +1

    ❤❤

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 2 місяці тому +1

    ආර්තික මද්‍යස්තානයකුත් තිබෙන දබුල්ලටත් දුම්රියක් ලබා දෙන්න

  • @BalangodaWipulasiriThero
    @BalangodaWipulasiriThero Місяць тому

    මේවා කිව්වාට කරන්නෙ නැනේ

  • @Chandaniaa00
    @Chandaniaa00 2 місяці тому

    හයිවෙි එක නැත්තේ රත්නපුර ට විතරයි ඇඹිලිපිටිය ට හයිවෙි තිබිබත් ඇඹිලිපිටිය මාතර බස් නැහැ පාර හැදුවට බස් නැති නිසා කාලය ගොඩක් අපතෙ යනව දවසට බස් 3ක් වත් දාන්න හැකිනමි හොදයි

  • @sarathsudhasingha
    @sarathsudhasingha 2 місяці тому +1

    මේ තරම් සේවාවක් මගී ජනතාවට තවත් තියෙනවා ද?උදේ හවස කොලඹ යන එන ජනතාවට කරන උතුම්ම සද්ක්‍රියාවකි අ

  • @SarathKarunathilaka-xl9cc
    @SarathKarunathilaka-xl9cc 2 місяці тому

    කරනවානම්. හැබයි. හොදම. වැඩක්. තමා මම. හිතනව අපෙ. මාලිමාව. මෙය. යතාර්තයක්. වෙයි

  • @susanthapasquel9201
    @susanthapasquel9201 2 місяці тому +2

    ලංකාවේ මිනිස්සුන්ට පිස්සු

  • @Thenuk-d1b
    @Thenuk-d1b 2 місяці тому

    ඉක්මනින් කරනවා නම් හොදයි

  • @sanjas7317
    @sanjas7317 2 місяці тому +1

    ඒ දවස්වල නම් හයිවේ ඇත්තන් උඩ පැන්නා

  • @nuwanmendis8782
    @nuwanmendis8782 Місяць тому

    කෝ මේකෙත් නිශ්චිතවම කියලා නෑ නෙ . ඒ හින්දා කරනකන් කියන්න බෑ . දැනට මැනලා හින්දා 2025 ඉවර වෙන කොට ඇහැලියගොඩ දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් හරි . ඉතුරු ටිකට කලින් .

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 місяці тому +2

    ඔය දුම්රිය මාර්ගය වසාදැමීමට 1970-77 කාලයේ හිටපු ප්‍රවාහන නියෝජ්‍ය ඇමති මූලික වුනා වරින්වර එම මාර්ගය ජනතාව ඉල්ලා සිටියත් මාර්ගය වසාදැමීමට කටයුතු කල අයගේ දූදරුවො ඒකට ඉඩක් දුන්නෙ නැහැ දැන් ඒක කරන්න කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ කියලා කියන්න පුළුවන්

  • @Hansanadupa
    @Hansanadupa 2 місяці тому +1

    හම්මෝ ඇති යන්තන්

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 місяці тому +3

    ඉස්සර යටියන්තොට කෝච්චි පාරෙ අද ගෙවල් හදල , නමුත් තවමත් රක්ශිතය තියනව වෙන්න පුලුවන් , එන්ගලන්තෙ හදපු ස්ටේෂන් තවමත් තියනව යටියන්තොට පාරෙත් ඉතුරුවෙලා

  • @nmjayasekara9280
    @nmjayasekara9280 2 місяці тому +4

    1. හම්බන්තොටට නම් දැන් සෑහෙන්න කොරගෙන තියෙනව. කටුනායක බැස්සම හම්බන්තොටට අදිවේගයෙන්ම යන්න පුලුවන්. රටේ තව කොතරම් ප්‍රදේශ තියෙනවද මාර්ග පහසුකම් කොහෙත්ම නැති. වඩාම හොද නම් එක එක ප්‍රදේශ නොව මුලු දිවයිනම එකම සැලසුමක් යටතේ සංවර්ධනය කිරීමයි. ඇයි අපි යාපනය අමතක කරන්නෙ. අපේ රටේ ජාතික සමගියටත් එය හේතුවනවානෙ. ඔය හදපු හයිවේ එකම මුහුද අයිනෙන් නැතිව රට මැදින් සැලසුම් කරා නම් හම්බන්තොට සහ ඒ නගර වලට අමතරව රත්නපුර පමණක් නොව නැගෙනහිර පලාතට පවා අනාගතයේ දිගු කරන්න තිබුන. මධ්‍යම අදිවේගය වගෙ එකකට ප්‍රමුඛතාව දුන්න නම් එය දිවයිනේ පලාත් 8 කටම පහසුකම් ලැබෙනව.

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 Місяць тому

    ඇඹුල් තියල් ගේන්නද

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 2 місяці тому +2

    ,මේ සිහින කවදා සැබෑවේද?

    • @taprobana360
      @taprobana360  2 місяці тому

      ඉක්මනින්ම සැබෑකරගමු 💪

  • @jayabimahardware4345
    @jayabimahardware4345 2 місяці тому +7

    අහවල් එහෙකටද හම්බන්තොටට හදන්නේ. එතකොට බෙලිඅත්තට හදපුඑක මොකටද. ඕක සුද්ද හදල දුන්න වගේ ඕපනායකට තිබ්බනම් ඇති. ඇඹිලිපිටියට ජන්ශන් එකක් ගහල හැදුනොත් පට්ට.

  • @prasannasankara
    @prasannasankara 2 місяці тому +3

    හැබැයි ඉතින් JVP වෘත්තීය සමිති වලින් පරිස්සම් කරන්න ඕන.

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 2 місяці тому +1

    එහෙම වෙනව නම් කොච්චර හොදයි ද

  • @SKASKumar
    @SKASKumar 2 місяці тому

    මහව අනුරාධපුරය දුම්රිය මාර්ගය කවද්ද විවෘත කරන්නේ ?

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 2 місяці тому

    Wahalkamata හුරු unhama
    Hama එකම waradiyata penne

  • @KasunDilshan-x8m
    @KasunDilshan-x8m 2 місяці тому

    මාතලේ මාර්ගය දඹුල්ල දක්වා දීර්ඝ වෙනවනම් කොච්චර හොදද

  • @bennavaratne9815
    @bennavaratne9815 2 місяці тому

    Hambanthota sita madakalpuwatah daganda oya
    Rail network must cover sewanagalaa pellawztha and monoragala area
    So that the sugar growers can have spur lines to get the harvested cane to respective factories

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 місяці тому

    කවුද මේ බොරු කියන්නේ රජයවල් කීයක් බලයට ආවද කෝ මේ දුම්රිය මාර්ගය හැදුවද හැමදාමත් කටින් බතල විතරයි

  • @dejavu1754
    @dejavu1754 2 місяці тому

    Badulla indan madakalapuwatath dumriya deerga kirima kala haki wiya yuthui naya naya kiya hitiyoth rata hamadama eka thana thama tourism walatath godak watinawa godak tourist la train walata yamata kamathi?

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 місяці тому

    60 පනී මගේ 😂

  • @Ravi56774
    @Ravi56774 2 місяці тому

    අනේ ඒක එහෙම වෙනව නං හොඳයි

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 2 місяці тому +1

    Kelaniweli route eka hadana eka hena Salli godak Yana winasayk.e patte UN kegahuwata Oita lesi okunwa colombin uthurata padinchi karawala main line eke trains demmann

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 2 місяці тому +1

    Exprass wey nathi unath kamak naa suriywawata kalaniwalia deeraga kala nam loku deyak

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj 2 місяці тому

    Oya enna esisara.patan ගත්හ වැඩක්

  • @mervinpeiris2470
    @mervinpeiris2470 2 місяці тому

    ඇයි රාජපක්ෂ ල වගෙ හම්බන්තොට ටම කරන්න ඔනැද මුලින්ම

  • @JEA1965
    @JEA1965 2 місяці тому +1

    තියෙන දුම්රිය මාර්ඝ වලත් වේගයෙන් යන්න බෑ.
    තියෙන මාර්ග හදා ගන්නයි
    දුම්රිය වාර වැඩිකරන්නයි
    මාර්ග හරස් පාරවල් විදිමත් කරන්නයි
    තියෙද්දි
    මේ කැලෑවක කිසිම ආර්තික ප්‍රතිලාභයක් නැති හම්බන්තොටට මොකට සල්ලි වල දානවද.
    ඕන නම් ඌරුබොක්ක
    දෙනියාය කිරම කටුවන හක්මන පැති ආවරණය කරල නිෂ්පාදන ක්ශ්නිකව ගෙනයන්න කාර්‍යක්ශම ප්‍රවාහන ක්‍රමයක් සඳහා මාවත සකස් කිරීමකට නම්
    කමක් නෑ.
    (මේ චැනල් කාරයා නැතිප්‍රශ්න හදල ආන්ඩුව අප්‍රසන්න කරන වැඩක් මේ කරන්නෙ.)

  • @chamikalakmal4903
    @chamikalakmal4903 2 місяці тому +1

    බොරලුගොඩ සිංහයා කියල නමක් දා ගත්ත පබයෙක් නම් ඉන්නව.සීතාවකට මෙලෝ වැඩක් නෑ

  • @sameerasameera2370
    @sameerasameera2370 2 місяці тому +2

    mahinda mahatthayage kaale vitharai rail paarawal wedi diyunu kale.( Vavuniyawa sita Kankasanthurei dakwa,Medawachchiye sita Thaleimannaramthota dakwa.Mathara sita Beliattha dakwa)

  • @ErnestRidgewayKodagoda
    @ErnestRidgewayKodagoda 2 місяці тому

    1971 විනාශ කල දෙවල් මතක නැද්ද.

  • @isuruIndrajith-pu3jy
    @isuruIndrajith-pu3jy 2 місяці тому

    අනේ හදන්න

  • @dinushabandu3996
    @dinushabandu3996 2 місяці тому +8

    බස් ගාස්තුව රුපියලකින් අඩු කරපු වැඩ බැරි අවජාතක ජෙප්පන්ට මුකුත්ම බැහැ .. 😂😂😂 සති තුනක් යද්දීම රෙද්දේ බඩ ගිහිං 😂

    • @tambapanni_24
      @tambapanni_24 2 місяці тому +1

      men 2048 wekan diyunu wenn hitapu ekek sathi 2k giyapu anduwata baninawa,mole ahawal thand ube???

    • @JEA1965
      @JEA1965 2 місяці тому +1

      පාඩ මොකෝ
      2048 වෙනක්ම් හිටපිය තෙල් අඩුකරන්න.

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому +1

      @@JEA1965 අවජාතකයා මොකෝ දැන් ෂැපද 🤣🤣🤣🤣🤣🤣

    • @dinushabandu3996
      @dinushabandu3996 2 місяці тому +2

      @@tambapanni_24 . අවජාතක තුප්පහි සක්කිලි රොඩියා . මොකෝ දැන් ෂැපද 🤣🤣🤣🤣🤣🤣 .

    • @JEA1965
      @JEA1965 2 місяці тому

      @@dinushabandu3996
      සැප තමයි කපෝ
      බලාපං තව ඉස්සරහට
      තොපිට බලාගෙන ඉන්න බැරිව රෙදි නැතිව දුවන්බ වෙන්නෙ

  • @charithanuruddha8038
    @charithanuruddha8038 2 місяці тому

    😂

  • @musirasa4277
    @musirasa4277 2 місяці тому

    කැලණිවැලිය double line karanawa kiya kiya hamadama baila thama gahanne aduma gane nugegoda wenakan double karanna barinam kataha nokara hitiyanam hodai malimawa

  • @Mohan13579
    @Mohan13579 2 місяці тому

    Boru

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 2 місяці тому +1

    .rta.anurta❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 2 місяці тому

    Eabul.thiyal.geniyannada

  • @Bulletone29
    @Bulletone29 2 місяці тому

    කැළණි වැලිය මොණරාගල හරහා අම්පාරට හැදුවා නම් රට පුරාම දුම්රිය මාර්ග තියෙනවා. හම්බන්තොටට නැත්තෙ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් විතරයි. නාකි මයිනා හිටිය නම් ඒකත් හදනවා හොරාකන්න බලාගෙන
    😡😡😡😡😡