FCID හිටපු ලොක්කා රවී වෛද්‍යලංකාරගේ සුපිරි ගේමක් පත්තුවෙයි.. CIDය වැඩ අරඹයි

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 95

  • @dilaniperera7509
    @dilaniperera7509 4 години тому +3

    මෙන්න රටේ මිනිසුන්ට වෙලාතියෙන දේ කොපමන අසාදාරනයිද. ආන්ඩුව වෙනස් කලේ ජනතාව මේවාට විරුද්දවයි. ඔබට සාදාරනය ඉටුවේවා.

  • @renukakosman5817
    @renukakosman5817 20 годин тому +15

    මලිමාව වෙනුවෙන් ජන්දය දිපු එක හරිම ආඩම්බරයක්

  • @Lily-d6s2w
    @Lily-d6s2w День тому +15

    හොරු අත් අඩන්ගුවට අරන් දඩුවම් දිය යුතුයි .ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 17 годин тому +4

    ආදරණීය AKD ජය වේවා

  • @truthseekerlk
    @truthseekerlk 2 дні тому +56

    රවී වෛද්‍යලංකරව ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන්න රටින් පැන යාමට පෙර.

    • @rasabilly
      @rasabilly День тому

      Fcid එකෙ මෙහෙයෙව්වෙ අනුරය නෙද

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy День тому

      ඔව් ඒක ඇත්ත උබගේ අම්මගේ හොර මිනිහත් ඒකට හිටියා​@@rasabilly ඒ හොර මිනියගේ හොර ෂොට් එකත් තමයි උඹ

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 дні тому +9

    සැධැරණයක් වේවා පතනවා, එපමණක් නොව මේ සියල්ල පිලිබඳව ජනතාවට හෙලි විය යුතුව ඇත.

  • @Rranabahu
    @Rranabahu 2 дні тому +25

    දේශපාලකයින්ට කේවට්ටකම් කර කර ඉඳලා එළියට ආපු මේ පත්තරකාරයෝ කෙනෙකුගෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද කියලවත් දන්නේ නෑ.

    • @dilaniperera7509
      @dilaniperera7509 4 години тому

      අනිවා වැෆ්හගත් ව්ද්‍යය පුරවැසියන්ගෙන් ප්‍රශ්න අහන්න කාටත් මේක තේරුනා.

  • @chandaboyagoda2994
    @chandaboyagoda2994 2 дні тому +13

    පොලිස් ලොක්කන්ට ආරක්ෂක හමුදාවල ලොක්කන්ට fcid ලොක්කන්ට ප්‍රශ්න ඇතිවන ව්‍යාපාර කිසිවකට සම්බන්ධ වෙන්න නීතියේ අවසර තියෙන්නේ කොහොමද.. එයාලට සම්බන්ධ වෙන්න බැරි නීතියේ තහනමක් නැත්නම් හැමදාම මේ මිනිස්සු කල ආකල වල ඉහ ගනී..

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 17 годин тому +4

    සොබාදහම නඩු අහයි

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 12 годин тому +2

    76 අවුරුද්ද 3 මාරුවෙන් මාරුවට රට කාපු කාලකන්නිපාදට දේශපාලුවන්ට තව අපේ මහජන මුදල් වලින් ආරක්ෂාව දෙන්නට තව දීපයෝ මහින්දයට ආරක්ෂාව

  • @renukakosman5817
    @renukakosman5817 20 годин тому +3

    අනේ මේ වයෝවෘද්ධ පුද්ගලයට සහනයක් ලබා දෙන්න.

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 2 дні тому +24

    මාලිමාවට ජයවේවා

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 дні тому +12

    ඒදවස්වල සියලුම අකටයුතු කලේ නීතිය ත් පටලවාගෙන , ඒතරම් වංචා සහගත පාලනයක් තිබිල තියෙන්නේ .

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 2 дні тому +10

    හොරුන්ට වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් ලබා දිය යුතුමයි

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 2 дні тому +17

    රනිල් සීයේ උබ ඉන්නකොට නිදි වැද්දද රාජපක්සලා එක්ක

  • @hemanthanaveen4663
    @hemanthanaveen4663 День тому +5

    කොඩිකාර සර් හොඳ කෙනෙක්❤

  • @jennysaro8960
    @jennysaro8960 2 дні тому +17

    හරියට හරි ඔතන අනිවාර්යෙන් සාටක කපුටු බේබිලාගේ බළල් අතක් තියෙනව. 😂

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 дні тому +8

    පිටකොටුවේ කාක්කන් සහ පමණක් මාධ්‍ය වේදීන් අතර වෙනසක් ඇත්තේම නෑ වගේ මට නම් දැනෙන්නේ

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 10 годин тому +2

    පොලිස් ලොක්කො කරපු වැඩ නම් සුපිරි
    අලන්කාර මහත්තයා තවමත්
    සේවයේ ඉන්නවා පුදුමයි
    පොඩිඑකෙක් කලානම් බඩුම තමා

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дні тому +15

    Malimawa awe nethnam horu okkoma nedelle ...ape janapathi jayawewa ❤❤

  • @rankothgevijesinha
    @rankothgevijesinha 2 дні тому +9

    මාලිමාව සාදාරනයක් කරයි❤❤❤

  • @rexieperera7844
    @rexieperera7844 2 дні тому +26

    මේකෙ ප්‍රශ්න අහන එවුන් හරියට, උසාවියෙන් ප්‍රශ්න කරනව වගේ. මුන් මාද්‍යවේදීන්ද ?

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 2 дні тому +4

      නෑ උන් පිස්සෝ

    • @Dnk-d5j
      @Dnk-d5j 2 дні тому +2

      පුස්න නොකර උත්තර ලබා ගන්නේ කොහොමද ?

    • @nalakagampola4862
      @nalakagampola4862 2 дні тому +2

      What is the problem..The journalist can question any body in any way .

  • @tharushinethma1606
    @tharushinethma1606 2 дні тому +12

    බුදු.අම්මො.මුන්ට කොහොම.දඩුවමක්ද.දියයුත්ත.රාජපක්ෂලා කොහොමද.රටට.කල.ව්නාසය...මුන්ට හෙනගහන්න ඔන

  • @angeltruth5808
    @angeltruth5808 День тому +3

    පොලීසියේ ලොක්කො සෑහෙන්න හොර ගතිය පෙන්නලා තියනවා. මේවා සාධාරණ ලෙස විසදන්න ආණ්ඩුවට ලොකු අභියෝගයක් තියනවා.

  • @PushpaKaranachcharige
    @PushpaKaranachcharige День тому +3

    මාලිමාව ට ජයවේවා

  • @champaperera8487
    @champaperera8487 2 дні тому +17

    පුදුම අසංවර මාද්‍ය කාරයො ,හරියට ගහගන්න වගේ.

  • @renukakosman5817
    @renukakosman5817 20 годин тому +2

    මාධ්‍ය තොපි හැසියල්ලා හරියට . ප්‍රශ්නයක් අහනකොට පිලිවෙලට අහපන්.

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w День тому +2

    Malemawata jayawewa budusaranai davepeheta horu okkoma hera danna ona

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s 6 годин тому

    ඔන්න ඉස්සර නිතිය ක්‍රීයාත්මක කරලා තිබෙන හැටි .

  • @erangahapuarachchi3036
    @erangahapuarachchi3036 2 дні тому +11

    Yako ubala minisunta kathakarana igena Ganna paw vayaska minisu😮😮😮

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 дні тому +1

      අපතයොන් ට සෑර් කියලා දැං මුං මනුස්සයොත් එක්ක කතාව අමාරුයි වගේ

    • @victorsinnappen6490
      @victorsinnappen6490 2 дні тому +1

      I fully agree with you. I think first journalist must be taught how to carry out their duty in a respectful way and expose good and bad acts of officers.

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p 2 дні тому +13

    මාලිමා ආන්ඩුව ගන්න පියවර දිහා ජනතාව විමසිල්ලෙන්

    • @KalyanapriyaJayawardane-o1t
      @KalyanapriyaJayawardane-o1t День тому +1

      Oyalage කාලේ විමසිල්ලෙන් හිටියා nam මේවා වෙන්නේ naa
      Monawath වෙන්නේ naa
      මෙව හොයන්න ලෙහෙසි naa

    • @geethanjanijayasundara2926
      @geethanjanijayasundara2926 8 годин тому +1

      Pasugiya aanduwe kunukandal serama maalimaa aanduwata 😢😢

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 дні тому +10

    These rude and unqualified journalists have to be respectful for the people who come to the FCID OR ANY OTHER PLACE. THEY ARE ACTING LIKE LAWYERS QUESTIONING IN THE COURTS. 😂😂😊😊

    • @victorsinnappen6490
      @victorsinnappen6490 2 дні тому

      Yes. Even in TV shows most of them are very rude . They should ask questions what we would like to ask or know. They behave very unethically and promote some particular section of people,s ajend.

  • @KithsiriHewa
    @KithsiriHewa День тому +1

    ඔහොම තමයි හොරු නීතිය නැවුවේ

  • @jayaweergamage-ym8cy
    @jayaweergamage-ym8cy 7 годин тому

    ඔය හැමෝටම ඔහොම උන එක නිසා නීතියක් දාන්න. රජය දැනගන්න ඕන. ඔය ලොව දසවන විශාලම ව්‍යාප්තිය ලංකාව තුල නිම වීමට පෙර මුදල් ගැනීම වරදක් බව පවසන්න. එහෙත් නිමවීමෙන් පසු පොරොන්දු වීම හා ඊට එකග නොවීම. අදාල මුදල් ගෙවන්නේ නැත්නම් වරදක්. එකගවීමේ කොන්තරාත්තුවක් ගහන්න කියන්න. පුකො ඇරීම අපහසුයි 😂 ඒ අනුව කර්මාන්තය කිරීම පහසුයි. අවංක නම්.😢😢❤

  • @mustafasaifudeen8550
    @mustafasaifudeen8550 2 дні тому +1

    Hats off to NPP government. Keep it up.

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 11 годин тому

    ආණ්ඩුව නඩු අහන්නේ නෑ නේද

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 2 дні тому +1

    හොරු එලවමු 2025

  • @irahada5961
    @irahada5961 2 дні тому +2

    ජානකී තවම නිදැල්ලේ

  • @anurakarunarathna3191
    @anurakarunarathna3191 День тому

    මේ විර්ශන කන්ඩායමක්ද ප්රශ්න කරනේ.රටේ නිතිය අනුව අපරාධයක් සම්බන්ධයෙන් ප්රශ්න කිරිම නිතයානුකුලද

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 38 хвилин тому

    නාකිමයිනා,බේබි මයිනා,ජොලිසීයා,ලෝක හොරු.

  • @yamunasarojini7972
    @yamunasarojini7972 2 дні тому

    😢😢😢😢😢

  • @MyBanadara
    @MyBanadara День тому

    Pattern karyanta tuchandenna
    One 😊

  • @kapilakumara8412
    @kapilakumara8412 2 дні тому +1

    හොරු න්ට දූසිතයො න්ට මහත්තයා කියල අමතන්න එපා

  • @asokakumara8102
    @asokakumara8102 2 дні тому +2

    අදිකරනය සුවාදීනයි මල්ලි
    ඕකතේරෙන්නේ නැද්ද

  • @MGRPriyankara
    @MGRPriyankara 2 дні тому +3

    RAJAPAKSHALA BALANN GIYAHAMA MAARA HORA YAKKU RATA MEHEMA BEERUNA EKA LOKUDEYAKK
    NAKI MAYINO THOTA NINDA YANAWADA

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 дні тому

    Raviya patta horek nea balan yanakota muge gani daruwo sapata kanna athi mea salli walin

  • @thilinaprabath6653
    @thilinaprabath6653 2 дні тому +3

    Balloo. Allapalla. Panala yanna denna epa.eka eka panala yanawa. Malemawa aanduwata kiyannee...horunta yanna denna epa..gota 2 enawa .if not action

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 День тому

    හොරු එළියට එනවා නමුත් ඔය කතා කරන්න මහාතා යා කතා කරන්නේ බයේ වයස අනුව

  • @ManjulaRathnayake-r5y
    @ManjulaRathnayake-r5y День тому

    කොටි එක රෝල් කරලා gahaganin

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 2 дні тому

    Aniwarenma ganna one piyawarak ..viruddawa

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 2 дні тому +1

    මොනවද බං මේ කියවන්නේ

  • @mchithrasena7832
    @mchithrasena7832 День тому

    Oya naduwa madyatama kiyala ahala, daduwamath othanama wisaduma harine ban

  • @TuanSelvin
    @TuanSelvin День тому

    Unwage Eun wa Nethi karala Danna onee

  • @KumarRanasinghe-q4v
    @KumarRanasinghe-q4v 2 дні тому

    Yate gahanawe

  • @antonkalumarakkalage4832
    @antonkalumarakkalage4832 День тому

    Mun mona madya vediyoda?

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 12 годин тому

    රනිල් සීයා වැල් පාලමෙන් ගොඩවෙන්න ගියා උඹල බුදියගෙනද හිටියේ ඔච්චර කාලයක්

  • @lucasmilroy5297
    @lucasmilroy5297 2 дні тому

    Moka unath daduwam karanna ata deken allala

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 2 дні тому

    ෙමිවා ෙකෙරන වැඩද කියලා තාම සැකැ යි. දුන් ෙන් මාලිමාවට තමයි එ්ත් ?

    • @illuminatisatan5551
      @illuminatisatan5551 День тому

      පල බත් ගොටු ඇට්ටිම්බා යන්න.තෝ මොංගොල් ගොඡියාට පුක දීලා දැන් කියනවා මාලිමාවට දුන්නේ කියලා,තොගේ ඇට දෙක තලලා සුප් එකට දාන්න ඕන නීල කැරියා

  • @k.mananda
    @k.mananda 2 дні тому

    Salli dunaya kiyana kodikaara mahathaage lowyer ta kiuwaa nam kathaawa niwaradiwa kiyai.interview karana maaddiya wediyoth aeka hariuata karan ney.balana apita andara demala.

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 2 дні тому

    අනුරලා සපෝර්ට් කරපු යහපාලනය කාලෙ එකක් නෙ. FCID මෙහෙයුම් කලේ අනුරල රනිල්ල නෙ

    • @illuminatisatan5551
      @illuminatisatan5551 День тому

      Honton වක්‍රමසිංහ මී හරක් ඇට්ටිබි බත් ගොට්ටෝ තෝත් කප්පම් කාරයන්ට සපෝට් කරපු කාලකන්ණි බලු වේසිගේ පුතෙන් නම් තෝ වත් රීබීල් කරලා දායි කැරි අවඡාතක ඇට්ටිබි මී හරකා.