මාස 09-12 බබෙක්ට කොච්චර කෑම දෙන්න ඕනාද?

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 42

  • @ChathurikaDilhani-l9f
    @ChathurikaDilhani-l9f 11 днів тому +1

    Mage babata masa 9 i mata goodak wedagath me video eka tanks mis

  • @vindyanishalika9538
    @vindyanishalika9538 8 місяців тому +3

    ඔයා කියන දේවල් මේ වයස බබෙක් ඉන්න අම්මා කෙනෙකුට ගොඩාක් වැදගත්,,ගොඩාක් ස්තූතියි!❤

  • @wesleyanbibleacademysrilan222
    @wesleyanbibleacademysrilan222 8 місяців тому +4

    මගේ බාබාට මාස 9යි. බොහොම ස්තුති කරුණු වලට. ඊළග වීඩියෝ ඒක එනකම් බලන් ඉන්නවා❤️❤️

  • @raviniaberathna2846
    @raviniaberathna2846 День тому

    Thank you so much❤

  • @JuliyaRoshan
    @JuliyaRoshan Місяць тому +1

    Well said. So useful tips, madam. Thank you so much.

  • @ThakshilaDilrukshi-dm9ms
    @ThakshilaDilrukshi-dm9ms 4 місяці тому +1

    Ane akke puthata dan masa 11k wenawa. Thama bara 7.600i. hodatama chuti. Kohoma haduwath kawaganna hari amarui, katen eliyata danawa. Mata manasikawa maha wadayak akki meka. Hamoma dos kiyanawa kawanna kiyala. Ane upadesak dennako akki

    • @mytinysprout
      @mytinysprout  4 місяці тому

      ඔයා මේ වීඩියෝ එකේ තියෙන දේවල් කරලා බැලුවාද?

  • @smanamperi-cx3nn
    @smanamperi-cx3nn 8 місяців тому

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්..ගොඩාක් ස්තූතියි..❤

  • @sachiniassalaarachchi849
    @sachiniassalaarachchi849 Місяць тому

    Akke babata masa 8...kiri wenuwata eyata denna puluwn diyara jathi monwd

    • @mytinysprout
      @mytinysprout  Місяць тому

      අවුරුද්දක් වෙනතුරු වත් බබාට මව් කිරි හෝ ෆොර්මියුලා එකක් ලැබෙන්න ඕනා. වෙන ආදේශක නම් නැහැ.

  • @danyswan3969
    @danyswan3969 2 місяці тому

    Akki me wage food 9 months babekta kanna puluwan da? Eg - bath ata, grapes 🍇 Gedi ?

    • @mytinysprout
      @mytinysprout  2 місяці тому

      බත් පුළුවන්, මිදි දෙකට කපලා දෙන්න.

  • @IreshaWijesekara
    @IreshaWijesekara 8 місяців тому +1

    ane miss thaniym knna purudu krna widiha gana ikmnt vedio akak krnna❤

  • @MohamedRamzan-q7i
    @MohamedRamzan-q7i 20 днів тому

    One year babek masa dekak ekama bara thiyenne ai 😢

    • @mytinysprout
      @mytinysprout  17 днів тому +1

      හරියටම කියන්න අමාරුයි! නමුත් අවුරුද්දක බබෙක් ගොඩාක් ක්‍රියාශීලී නිසා වේගයෙන් බර වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් බැහැ.

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 4 місяці тому

    Baba kanna horai miss eka eka widihta hdla dunnt knne na,eya magen kiri bonnet na.dn masa 11i.kohomda thaniyma kanna huru krnne

    • @mytinysprout
      @mytinysprout  4 місяці тому

      ua-cam.com/video/HsmLW8IlEwQ/v-deo.html
      ua-cam.com/video/lder6wxRmIs/v-deo.html
      ua-cam.com/video/7w8QPc_TLZA/v-deo.html

  • @JayaniDissanayake-o3c
    @JayaniDissanayake-o3c 8 місяців тому

    බොහෝම ස්තුතියි මේ වගේ වටිනා විස්තර අපට අරන් එනවට..... ❤
    කෝප්ප ගණන මනින්නෙ measuring cup වලින්ද?
    රජයේ කෑම පොතේ තියෙන්නෙ අඬු කෝප්ප වලින් කියල. නමුත් විවිද ප්‍රමාණයේ අඬු කෝප්ප තියෙන නිසා ඒක හරිම ගැටළුකාරීයි.

    • @mytinysprout
      @mytinysprout  8 місяців тому

      measuring cup වලින් මනින්න.

  • @pavithramadushani7373
    @pavithramadushani7373 4 місяці тому

    Ane akke mage babata masa 12 i.koho kama kawanna haduwath kanne ne.ane akke babage barath adui

    • @mytinysprout
      @mytinysprout  4 місяці тому +1

      වේල් අතර කාල පරතරය වැඩි කරලා බලන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා කිරි දෙන එකත් අඩු කරන්න. සමහර බබාලා එහෙම තමයි!!!!!

  • @pamudisachithra6040
    @pamudisachithra6040 8 місяців тому

    aurudu 1 1/2 babekta kopamana pramana denna onida kiyala video ekak karanna akke

    • @mytinysprout
      @mytinysprout  8 місяців тому

      මම ඉක්මණින්ම කරන්නම්!

  • @deepimadhu6640
    @deepimadhu6640 3 місяці тому

    Genuine widiyta kiyla dunna
    Mage puthata maasa 10 i godak thanks
    Next video eka enakl balan innawaa
    Love this❤

  • @MadushikaIdunil
    @MadushikaIdunil 4 місяці тому

    Akki mge bbta masa 10 blender krla vithrai kma knne ehema dunta kmk nadda.api kna vidihta dunath knne na kate thiyan idla eliyata dnwa😢

    • @mytinysprout
      @mytinysprout  4 місяці тому

      ඔයාට පහසු විධියක් කරන්න, නමුත් අමතර වේලක් වත් අල්ලගෙන කන්න පුළුවන් දෙයක් දෙන්න!

  • @sajithharshana2572
    @sajithharshana2572 7 місяців тому +1

    අක්කා මගේ බබා දවල් වරැවම කිරි බොන්නෙ නැ ....රැටත් බලින් කිරි පොවන්නෙ .3 විතර රැට බොනවා එත් මම බලින් දෙන්නේ ..කැම හොදට කනවා ඩොක්ට කිවා එකට කමක් නැ කියලා . පොමියුලා දෙන්න එපා කිවා කැම කන නිසා ..මගේ කිරි බොන්නෙ නැති එක ගැටලුවක් වේයිද..පිලිතුරක් බලාපොරොත්තු වෙනවා අක්කා

    • @mytinysprout
      @mytinysprout  7 місяців тому +1

      ඩොක්ටර් ගැටළුවක් නැහැ කිව්වා නම් බය වෙන්න එපා, ඔයාට කිරි ගොඩාක් තියෙනවා නම් කිරි දොවලා කෑම එක්ක මිශ්‍ර කරලා දෙන්න, පොප්සිකල් හදලා දෙන්න බබාගෙ වයස කීයද?

    • @sajithharshana2572
      @sajithharshana2572 7 місяців тому

      @@mytinysprout මාස9

    • @mytinysprout
      @mytinysprout  6 місяців тому

      සමහර වෙලාවට බබාලාම කිරි නවත්තනවා. ඒවෙලාවට බලෙන් දෙන්න යන්න එපා, නමුත් අම්මාට කිරි හොඳට තියෙනවා නම් දොවලා බබාගෙ කෑම වලට එකතු කරලා දෙන්න.

  • @chamodilusena2641
    @chamodilusena2641 5 місяців тому

    Akke mamath enne usa wala.akke babata denna hoda cheese monawada? Mage puthata 9 months

  • @dpkarunarathne
    @dpkarunarathne 2 місяці тому

    Akke මාස 10 babaketa හොද cheese මොනාද?

    • @mytinysprout
      @mytinysprout  2 місяці тому

      ලුණු රහිත හෝ අඩු ඕනෑම චීස් වර්ගයක්!

  • @chathuthusitha1716
    @chathuthusitha1716 3 місяці тому +1

    Ane mage babage bara wediy kiyala dr kiwa dan eysta 9 monrh eyage bara 11.400 k wenawa.bara adu karanna Kohomada kiyala theren ne

    • @mytinysprout
      @mytinysprout  3 місяці тому +1

      බබාට මව් කිරි දෙනවා නම් වැඩි වෙලාවක් අරන් මව් කිරි දෙන්න. බබාට කවන්න ඕනා කෑම මොනවාද, කොච්චරක්ද කියලා ඩොක්ටර් ගෙන් හරි මිඩ්වයිෆ්ගෙන් හරි අහලා දැනගන්න. මාස 9ක් නිසා බබා ක්‍රියාශීලී වෙන්න පටන්ගන්නවනේ,හැකි තරම් එයාට දඟලන්න අවස්ථාව දෙන්න, දණගාන්න, හිටගන්න උනන්දු වෙන ක්‍රියාකාරකම් කරන්න. වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න දෙන්න එපා. බලෙන් වැඩිපුර කෑම කවන්න එපා.

    • @chathuthusitha1716
      @chathuthusitha1716 3 місяці тому

      @@mytinysprout ane godak pin akke advice walata.budusaranai

    • @SanjeewaniParasani
      @SanjeewaniParasani 2 місяці тому +1

      මටත් තියෙන ප්‍රශ්නයක් මේ.මගේ බබාගේ බරත් දම්පාට තීරූවේ තමයි තියෙන්නේ .මටත් තේරෙන්නේ නෑ මොනවද කවන්නේ,පොවන්නේ කියලා