Ane dr mage babata masa 8y eyage dakunu kane aethule sudupayata pus wage thiyenawa ENT dr kenekta pennuwa antibiotics ekak dunna 1week eth eya kana e widiyamai gadak enne nae babata una ehemath nae
Ane docter mage babata masa 7i mama inne mahattayge gedra. Gedra aya ballek ge athule hadanwa. Balla hamatanama yanwa. Itin babawa bima tiyanna godak amarui. Mata baya baba activities karanna parakku weida kiyala. Baba godak welawata ade inne.
Doctor mage babata masa 8i. Eya thaniyen idagannawa allan nagitinawa. Eth babage bara wedi wenne nane. Upath bara 3.030kg thama eyage bara 6 kg. Babata una ganuna
Mage babata kawaganna amaruine doc kata arinnema naha loku manasika pidanayak mata dat awe masa 4n et kanne naha powannat ba wamaneta danawa te handak wat kawanna powanna baha winsadumak kiyanna doctor
Doctor mage babata masa 8 sampurnai, baba danata masayakata witara kalin mala paha karaddi eke bath ata ata wage nikam ata ata godak kakki ekka giya , deparak wage mala paha giyama eka e dawas wala nathi una ,ada aith babata e vidiyata giya ,plz doctor mata e ai kiyala kiyanna
Dokta mata Tin babala dennek inne eyalata dan masa 8ta labuwa vitharai inin dokta eka babeke rata nida gannema naha kama kanna tikak horai ai dokta ehema
Doctor.. mage babage scarl dimple akak tiyanva left buccock ake ( not on the spine) doctor ge scan ake tiyenne no significant abnormality noted in the sacral area kiyala.. mk ? Ona api..plz reply..soon..scan kale Masen..vage..
Doctor ape babata masa 8 yi eth thawam reta paya bagen bagedta wage ahrenwa ayeth kiri bila nida gannawa.eyata ninda aduyi e nisa..ekata wisadumk denwda
Doctor mage babata masa 7 dawas 16 wenawa eya peralemawa eth thaniyama wadi wenna wadi karala induwa winadiyak wage idala wadenawa dananam namanawa ane doctor kiyannako ai e plz 🙏🙏🙏
Doctor dan masa 7i eyage oluwe thel wala welawakata yata gihin thiyennawa eyage thel wala lokui kiyala doctor kiwa.godak welawata yata gihin thiyenne a ai doctor .pls kiyanna.
Doctor mage babata den masa 8i sathiyai...thama thaniyama idaganna bene....kottayak wage thibbothnam ikmanata allagena idagannawa ..neththam ne..monada karanna one
@@MrDoctorSL ane thank you doctor...kalin Baba me kale tikak Dana gewa akai.den puthek kalin duwek samahara Aya kiyanawa puthala parakkui kiyala.ane akai Doctor ahala beluwe .godak pin me wage vidio genawata.mama subscribe Kara
Commando crawling සහ Bottom shuffling යන චලන විදි ඇතැම් විට දරුවාගේ කිසියම් රෝගී තත්ත්වයක් ඇඟවිය හැකි බැවින් සැකයක් වෙතොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඒ කියන්නේ ඩොක්ටර් පැහැදිලි මදිනේ ඒ අදහස.
ඩොක්ට මගේ බාබා මෙ කියාකාරකම් කරනවා.එයාට කිරිපනු අමාරැව තියෙනවා බෙහෙත් ගෙනාවා එතකොට අඩුඋනා දැන් ආයි හැදිලා මොකද මෙක ට ව්සදුම
Thank you sir babata cheese yoghurt denne kohomada sir?salt sugar nisa idea ekak ganna amarui
Thank you for your information ❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි සර්....
ගොඩක් වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා... 🙏
අනේ ඩොක්ටර් මගෙ බබාට දැන් මාස 8යි. එයා රෑට කඩින් කඩ පැය හයක් වගේ නිදාගන්නෙ. ඒත් දවල්ට නිදියන්නෙම නෑ. ඒත් සාමාන්‍ය විදියට එයා ඇක්ටිව්. තාම දන ගාන්නෙවත් අල්ලන් හිටගන්නෙවත් නෑ. දත් ඇවිල්ලත් නෑ. තනියම ඉඳගන්නත් බෑ. අනේ ඩොක්ටර් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා😢
මගෙත් එහෙමයි😢
දැන් දරුව පයින් යනවද
Doctor mage baba peralenne danagnne na wadi wela nm innwa eka normalda..anek kriyakarakam krnwa
ගොඩාක් watina vedio ekak mage duwata maasa 8 ta kittui..thama mas maalu patan gatte na...denna bayai mata..elawalu (වට්ටක්කා ,බෝංචි ,crrot,බතල ,ala,පරිප්පු witjarai thama denne doctor ..maalu patan gannawa nam මොනවාද honda denna doc
මගෙ බබාගෙත් අටවෙනි මාසෙ යන්නෙ..තාම දෙපැත්තට පෙරලිලා පෙරලිලා යනව විතරයි..බඩ දන ගාන්නෙ නැහැ.දත් ඇවිල්ලත් නැහැ තාම..😊 මාලුව වරල් ගහනව වගෙ පද්ද පද්ද ඉන්නව...සාදු කියන්න කියුවම අත් රකට අරන් වදිනව.ටාට කියන්න කියුවම කරනව අත්පුඩි ගහන්න කියුවම කරනව.ඒව කරනව..අපිත් ඉතින් බඩ දන ගාන කාලෙක කරාවි කියල බලන් ඉන්නව😊😊❤
මගේත් baba එහෙමයි
Mageth
Mageth ohomamai
Mage babath ehemai
දැන් බබා ඇවිදිනවද
Ane doctor..babalage..scral dimples gana kata karanna ko..plz..
Ane dr mage babata masa 8y eyage dakunu kane aethule sudupayata pus wage thiyenawa ENT dr kenekta pennuwa antibiotics ekak dunna 1week eth eya kana e widiyamai gadak enne nae babata una ehemath nae
Mage babata masa 8. Dawalta eka digata hariyatama winadi 5 nidagnne. Kisima wedak karaganna be. Reta hawasa 7 .30 idan nidi
Ane docter mage babata masa 7i mama inne mahattayge gedra. Gedra aya ballek ge athule hadanwa. Balla hamatanama yanwa. Itin babawa bima tiyanna godak amarui. Mata baya baba activities karanna parakku weida kiyala. Baba godak welawata ade inne.
Doctor බාබාගේ බර අධි බර පැත්තට යනවනම් එයාට ආහාර දෙන්න ඕනි පිලිවෙල පිලිබද video ekak dannako❤❤
දාන්නම්❤️
Doctor mage babata masa 8i. Eya thaniyen idagannawa allan nagitinawa. Eth babage bara wedi wenne nane. Upath bara 3.030kg thama eyage bara 6 kg. Babata una ganuna
Mage babdta masa8i eta rats muthra karañema na Meka prssnayakda doctor
Doctor puluwan nm masa 7ta bara kochchrak tiyenna onada kiyanna puluwan da
Ane dr baba raaya nidagammema name vinadi 20n 20ta aharila e vinadi 20 athuleth vinadi 5n 5ta aharenwa mata nindak attema na .dan maasa 8k
Mage babata kawaganna amaruine doc kata arinnema naha loku manasika pidanayak mata dat awe masa 4n et kanne naha powannat ba wamaneta danawa te handak wat kawanna powanna baha winsadumak kiyanna doctor
Doctor mage baba kema kanna harima horayi. Mata mokak hari kramayak kiyannakooo den eyata masa 8yi.
Doctor mage babata masa 8 sampurnai, baba danata masayakata witara kalin mala paha karaddi eke bath ata ata wage nikam ata ata godak kakki ekka giya , deparak wage mala paha giyama eka e dawas wala nathi una ,ada aith babata e vidiyata giya ,plz doctor mata e ai kiyala kiyanna
docter maga baba rat paya 2 3 waga ngetenwa akta mokkda karnna puluwan masa 8 ewrai babta
Dr babekge as walin kadulu Anne koi kaleda
Harima. Watina. Adahas. Doctor pahadiliwa kiyala. Denawa. Godak thank you doctor
❤️❤️
Dokta mata Tin babala dennek inne eyalata dan masa 8ta labuwa vitharai inin dokta eka babeke rata nida gannema naha kama kanna tikak horai ai dokta ehema
Doctor ape babata Masa 8i Dana gahgena innwa. Yanne na. Idaganneth na thamai. Ai doctor
Doctor.. mage babage scarl dimple akak tiyanva left buccock ake ( not on the spine) doctor ge scan ake tiyenne no significant abnormality noted in the sacral area kiyala.. mk ? Ona api..plz reply..soon..scan kale Masen..vage..
අම්මා අපේ fb page එකට msg එකක් දාන්න.
Ape babata masa 5n dath awe doctor den masa 7 i dath 4k thiyenawa udai yatai
Doctor ape babata masa 8 yi eth thawam reta paya bagen bagedta wage ahrenwa ayeth kiri bila nida gannawa.eyata ninda aduyi e nisa..ekata wisadumk denwda
Hodin pahadili kalata bohoma sthuthie doctor
ඩොක්ටර්,බබාට මාස 6 යි.වපරයක් තියනවද කියල දැනගන්නේ කොහොමද?ඇස් දෙකම එකට චලනය වෙන්න ඕනෙද?
ඇයි එහෙම සැකයක් ආවේ මොකක් නිසාද?
Doctor mage babata masa 7 dawas 16 wenawa eya peralemawa eth thaniyama wadi wenna wadi karala induwa winadiyak wage idala wadenawa dananam namanawa ane doctor kiyannako ai e plz 🙏🙏🙏
අනේ ඩොක්ටර් මගේ බබා හොදට පෙරලෙනවා ඉන්දවාලා තිබ්බම ඉදගෙනත් ඉන්නවා ඒත් තාම බඩගාන්නේ නෑනේ.මේක මට මානසික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න වෙයිද
වයස කීයද බබාගේ?
Doctor mage babata masa 6 iwarai.eya thama munin perelennewath ne doctor
Sri.timetable ekakata huru karana eka kala yuthumada
Dcta mage baba eka digtma nidgnne nane kohimda ehema nidagnna purudu krnne
Doctor mage puthata masa 8 .thama peralenna wath be .depaththata harenna witharai puluwan .
දැන් දරුව ඇවිදිනවද
Doctor masa 8di babalata dena cheese,butter unsalted wenna onida.
මගෙ බබාට මාස 7යි එත් තාම පෙරලෙන්නෙ නැ...ඩොක්ට
අනේ ඩොක්ටර් මගෙ බබාටත් මාස 8ත් සම්පුර්නයි. තවම පෙරලෙන්නත් බැ, දනගාන්නත් බැ. ඉදගෙන ඉන්න විතරයි පුලුවන්. මන් මොනවද කරන්න ඕනී ඩොක්ටර්.
Doctor mage babage height ekka madhillu ekka parshnayak da ??
Mage babata masa 8 ane thma dana ganneth ne bada ganne th ne peralenwa withrai e aei doctor 🥲
දැන් දරුව ඇවිදිනවද
Doctor baba kama kanna godak horai kema kauwama eya kate godak wela tiyagana innawa kema kanna kata arinnema ne kawaddi eya adanawa
balagenama hitiya doctor me vedio eka enakamm..puluwan ikmanata 9 maaseth karanna..
අනිවාර්යයෙන්.හැකි ඉක්මනින් ඊළඟ වීඩියෝ එකත් දානවා.
Dicter pan walta appa walta lunu danawani.hodada ewa masa 8 babata
ආප්ප වගේ දෙයක් නම් ලුණු නොදා හදාගන්නත් පුලුවන්.
පාන්වල ලුණු තියෙනවා තමයි. නමුත් ඒක බත් දෙනවා වගේ හැමදාම හැමවේලකටම දෙන දෙයක් නෙවෙයි නේ.
එකතු කල ලුණු තියෙන ආහාර පුලුවන් තරම් නොදී ඉන්න උත්සාහ කරනවා නම් තමයි කොහොමත් හොඳ.
ඩොක්ටර් අපේ බබා පුතෙක්. එයා තාම පෙරලීම විතරයි කරන්නේ. අපි ඉන්දවලා තිබ්බාම පොඩි වෙලාවක් ඉන්නවා. ඒත් බැලන්ස් නෑ. දෙපැත්තට වැටෙනවා. දතුත් තාම නම් ඇවිත් නෑ. ඇයි ඩොක්ටර් ඒ. කරුණාකරලා මට උත්තර දෙන්න..
දත් නැති එක ප්‍රශ්නයක් නෑ. ඊලඟ මාසෙත් (මාස-09) බලන්න තනියම ඉඳගන්න පුලුවන් වෙයි. එහෙම නැතිවුනොත් බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
@@MrDoctorSL thank u doctor. Mama 9 weni maseth balannam
@hasavlogs5744දැන් බබා ඇවිදිනවද
Doctor babata den masa 7 pahu una.. babage diwa maddata kamak nedda den?
Mage duwata masa atai aya thaniyama hita gannawa
Doctor mage babata den masa 7 masa 6 idala daruwa allagena negitta den chutta chutta allagena ewidinawa eka daruwage kakul walata prashnayakda
Oyage babage kakul wala prashnayak awada kalin awidda nisa.mage duwat kalin allagena awidinawa.
Doctor mage babata masa 6 I Dan harenna puluvan Vadi vela inns bha adanava.. aka normal da?
ප්‍රශ්නයක් නෑ අම්මා. අඬද්දී එයාව ඒ ඉරියව්වෙන් වෙනස් කරන්න.
Doctor mage babata masa 8 eya mukuth kanne ne beri batha kannema ne..ekata mokada karanne eyage den barath adu wela eya mukuth kanne ne..
Very useful video
❤
Mage babata masa 7I.eyata gotukola isma' kolakeda wage dunnata kamak nedda?
කමක් නැහැ අම්මා.
Mage babata adata masa 7 sampurnai. Thaniyama idan innawa. Danaganawa hodata. Allan hitagannawa. Doctor eka hoda nadda. Kalin hitagththama kakul ada wenawada
Ane matath danaganna one
Dr. Masa 8 denna on mona toys da.pl
ඩොක්ටර් මගේ බබාට මාස 8 කුත් දවස් 25 ත් වෙනවා.බබාට වෙනම හදන කිසිම කෑමක් කන්ඩ කැමති නෑ.වමනේ කරනවා දිගටම.අපි ගෙදර උයලා කන කෑම තේ හැදි 3 වගේ කනවා.ඊට වඩා කන්නේ නෑ.අපි කන කෑමවල ලුනු බාවිතා කරන නිසා බයයි දෙන්ඩ..බිත්තර .හාල්මැස්සෝ කාපු දවසට දවසට 4 පාරක් විතර වමනේ කරනවා..මේ සම්බන්දව මොනවද කරන්ඩ පුලුවන් ඩොක්ටර්
අපේ බබාටත් මාස 8යි .එයාට අපි වෙනම කැම හදනවා බාස්මති හාල් මිටක් කැරට් අල ගෙඩිය බැගින් පලා වර්ගයක් පරිප්පු ටිකක් දාලා පෙෂර් කුකර් එකේ තැම්බුවොත් ඉක්මනින් තැම්බෙනවා.පස්සේ බ්ලෙන්ඩර් කරලා චිස් ටිකක් එකතුකරලා දෙන්න .ලුනු දාන්නේ නැති නිසා රස නැතුව කන්නේ නැ .ඒකයි චිස් දාන්නේ
doctor me wayase bavekge bara, usa kopamana pramanayak tiyenna onada
ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා.ඒ නිසා බබාගේ දිග,බර සම්බන්ධ ප්‍රස්ථාර හැමතිස්සෙම භාවිතා කරන්න.
Dr, 3posha wenuwata samaposha , yahappsha , suposha wage deyak dunnata kamak nadda
කමක් නැහැ.
Thank u dr, Nestum wala lunu seeni athulat kiyala thiyenawa eth godak aya bablata denawa akat kamak nadda
Docter ajeernayak awith mage patiyata docterbkiwe wisabeejayak gihin kiyala ekata hethu kiyadenna.puluwannam vedio ekak danna godak pin
Pan denne kohomd dr lunu denna hoda na ne
Mage baba masa 8 y, den dath 5 k awith
Ane doctor mage baba nidagannema ne. Dawasatama peya 6k wage nidaganne.. ekata hetuwa mkdda doctor ..
Thanks doctor
Mage babata den masa 8 eya perallennet nee Tama API harawala tibbot innawa
Doctor mage babata masa 8i.ayata hadana kama aka kanna kamatima na aya.api kana kama ayata denna hoda nadda doctor
තවම දෙන්න එපා. එයාට ලුණු දෙන්න පුලුවන් අවුරුද්දෙන් පස්සේ. වෙනස් කෑම හදලා බබාට දීලා බලන්න.
Mage babata masa 7i docter.thmaidagnna bne.eka prashnyakda docter
මාස 09 වෙනකල් බලන්න පුලුවන්.
බබා ඒ වෙද්දී ඉඳගන්න පටන්ගනියි❤️
Doctor dan masa 7i eyage oluwe thel wala welawakata yata gihin thiyennawa eyage thel wala lokui kiyala doctor kiwa.godak welawata yata gihin thiyenne a ai doctor .pls kiyanna.
එයාට වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද? නිතර අසනීප වෙනවද? නිදිමතින්, අලසගතියකින් ඉන්නවද?
Bage kate kire maleyam ain karanne kohomada ehama unama mokada wenne
Ape amma babai napiyak thiyan agille radawala diwa eka parak deparak karakawala wage gannawa. Naththn babata appiritayi kiyanawa kiri maliyam godak badeddi. Eka waradida doctor
Den maasa 8 1/2 yi. Thama peralenawa witharayi.
දැන් බබා ඇවිදිනවද
@DishanTharuka-dw6rv Thama ne. Den awuruddai masayayi.
Masa 8 Babata yougut dunnata kmk nadda
Doctor masa 8 di බබාට අතින් කන්ඩ හුරු කරන විදිය සහ කෑම වර්ග මොනවාද කියලා කියන්ඩ පුළුවන් ද
Thank you
Balagena hitiye 8 weni masaya
❤❤
Doctor mage babata masa 8 mey dawalta peyakwath nidaganne ne .
රෑට පැය කීයක් නිදාගන්නවද?
Dr baba hama kama welakadima kakka danawane
Doctor mage baba ta masa 8 . Dath 8 k tiyanawa awith ... ehema wenawad?
Doctor mage babage masa 8 patan aragena thiyenne eth thama perelenna eya unandu wenne nane.meka mata manasika prashnayak wela thiyenne.please reply me
පෙරලෙන එක දිරිමත් කරන දේවල් අපි වීඩියෝවල කතා කරලා තියෙනවා.ඒ දේවල් කරන්න. බබා ඉඳගන්නවද?
දැන් බබා ඇවිදිනවද
Doctor mage babata den masa 8i sathiyai...thama thaniyama idaganna bene....kottayak wage thibbothnam ikmanata allagena idagannawa ..neththam ne..monada karanna one
Doctor පැහැදිලිව විස්තර කරනවා.අවශ්‍යම දේවල් ගැන විතරයි කියන්නේ.. ඒක හොඳයි
බබා දැන් ඇවිදිනවද
Ane doctor appa wala mada wage denda babage dath nene.itath mage baba diyaruwara kanne.indawala kawannma bee. Reply ekak dennkoo docter
අම්මා දැන් බබාගේ කෑම එකේ ගණකම පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්න.ඒ වගේම ආප්පවල මැද කොටස බබාට පොඩි කෑලිවලට කඩලා දෙන්න පුලුවන්.
@@MrDoctorSL thank you doctor heta idanma man e widihata denna try karanawa.
Dctr mage Babata 8 mnth start vuna.. baba kanna godak merai.thaniyama idagannahe. Thama frst teeth Ave nahe dctr is tht any issue
දැන් බබා ඇවිදිනවද
ඩොක්කට අපේ පුතාට මාස 11 තාම තනියම ඉදගනන් බැ...? ඒකට මොකද කරන්න ඕනේ?
දැන් දරුව ඇවිදිනවද
Doctor mage babata අවුරුදු 1 i masa 8. Eka පාරටම kema kanne නැති una .10.200 තිබ්බ .den bara 9. Eya kema poddai kanne.eyata pit eka hedila hospital නතර kala.ita passe eya nida gena ඇහැරන කොට කකුල් දෙක වෙවුලනවා.ඇයි ehema wenne doctor
ඒක නම් බබාව බලන්නේ නැතුව කියන්න අමාරුයි. දිගටම තිබ්බොත් රජයේ මූලික රෝහලක් හෝ වෙනත් ඊට ඉහල මට්ටමක රෝහලට බබාව එක්කගෙන යන්න. නැත්නම් paediatrician කෙනෙක්ට හෝ paediatric neurologist කෙනෙක්ට බබාව පෙන්නන්න.
ඩොක්ටර් මගේ බබාට මාස 9 බබා අද රටකජු ඇටයක් කනවා වගේ මං දැක්කෙ අනෙ ඩොක්ටර් මෙක හුස්ම ගන්න පැත්ත ට යන්න පුළුවන් ද ඒ වෙලාවේ කැස්ස කූත් ආවා බබාට
ඩොක්ටර් හුස්ම ගන්න පැත්ත ට ගියොත් ඇති වන අපහසු තා මොනවාද
Ane docter mage babath thama depaththa harenawa. Indawapuwama wetenne nathuwa idagena innawa. A tika thama karanne. Mage 1baby mata bayai.
බයවෙන්න එපා අම්මා.බබා දණගාන්න පටන්ගනියි ටික දවසකින්.
Thank you docter
Me wege vidio thawa karanda godak wedagath
@@pradeepasewmini1445 ❤❤
Ane doctor Mage babata den masa 8 thama Dana ganneth nehene.peralenawa witharai.
ඒක ගැන බයවෙන්න එපා අම්මා.සමහරවිට බබා තව ටික දවසකින් දණගායි.එහෙම නැත්නම් මම වීඩියෝ එකේ කිව්ව විදියට සමහරවිට බබා එකපාර ඇවිදින්න පටන්ගනියි.
@@MrDoctorSL ane thank you doctor...kalin Baba me kale tikak Dana gewa akai.den puthek kalin duwek samahara Aya kiyanawa puthala parakkui kiyala.ane akai Doctor ahala beluwe .godak pin me wage vidio genawata.mama subscribe Kara
Oyage baba Dan danaganawada dear.mage babata thama mukuth karanne ne oya mokada kale pls reply
ඩොක්ට මගේ බබා දන් ටිකක්වත් කන්නෙ නැ දන් එයා ගොඩක් දුර්වල වෙලා ඉන්නේ කිසිම දෙයක් කන්න ආස නැ ව්සදුමක් කියන්නකො ඩොක්ට ගොඩක් පින්
ඒකට බබාව බලන්න වෙනවා අම්මා.
වෙනස් කෑම බබාට හදලා දෙන්න බලන්න.
හරි ඩොක්ට ගොඩක් ස්තුතියි
Cheese කෑල්ලක් දීලා බලන්න. මගේ බබාත් chees එක්ක විතරයි බත් kanne
Ane mage babath monawathma kanne ne biththara 1/2 kanawa echcharai kanne kohoma kawanna haduwath kannane
අනේ අපෙත් එහෙමයි
Mage babata masa 8i. Munin peralila innawa vitharai. Dath aweth na... dana ganneth na...ai e
දැන් බබා ඇවිදිනවද
Mata kauru hari samawela kiyanna 2022/3/15 babata ada weddi masa 7da 8da
නොවැම්බර් 15ට මාස 8සම්පූරනයි.
සර් මගේ බබාගේ බර නියමිත බර රේකා අතර යනවා.
ඒත් හයවන මාසේ ඉදන් හත්වන මාසේ වෙද්දී බර 200g වැඩි වෙලා තියෙන්නේ.ඒක ප්‍රශ්නයක් වෙයිද?
අටවන මාසේ බර කොහොමද?
සර් තවම මාස 7යි
සැප්තැම්බර් 03තමයි බබාට මාස 08 වෙන්නේ
Doctor mage babata adata masa 7 iwarai.aya thama peralenne.ayage bara tikak wedi.9.800kg innawa.thaniyama wadi wennath be.wadi karala thibbama innawa.meka loku prasnayakda .plz reply karanna dotor
දැන් දරුව ඇවිදිනවද
Thank you doctor helpful ur all vidios
❤❤
Sir , babata maasa 8 i..maasa 5n kema patan gaththa..maasa 5 idan 7 wenakamma cerelac dunna babata..den den ne..samaharu kiyanwa cerelac babata hoda ne kiyala..kruthima deyak nisalu e..aththatama sir babata cerelac hoda nedda.koi kaalenda denna hoda..plz ikmn reply balaporoththu wenawa...
ඔයා සිරියල් ගෙදර හදා ගන්න ඩියර් ❤
Doctor paan aappavala eest aguna nadda kamak nadda
නෑ අම්මා එහෙම ප්‍රශ්නයක් නැහැ
Godak pin 🙏 doctor
Doctor mage babata masa 8i....thama thaniyama idaganna bene....indawala thibbama innawa hodata...thaniyama bene
බබා දැන් ඇවිදිනවද
Thanks doctor!
අනෙ ඩොක්ටර් පින් සිද්ද වෙයි මේකට රිප්ලයි එකක් දාන්න,බබාට මාස 8 දවස් 10 බබා තාම පෙරලෙන්න try කරනවා විතරයි, කොට්ටටා තියලා ඉන්දලා තිබ්බම ඉන්නවා ඉද ගන්නත් බෑ තනියම, අපි එයාව වඩාගෙන ඉද්දි මොනා හරි දෙයක් දුන්නම ඒක ගන්න අත් දෙකෙන් වීරිය ගන්නවා විතරයි, අතටම දුන්නම අල්ල ගන්නවා අත් දෙක උස්සන්නෙ නෑනෙ, එයා නිදාගෙන ඉද්දි නම් අත් දෙක උස්සනවා ඒත් දකුණු අත ගන්න හොරයි, මං pd කෙනෙක් ලගට යන්න ඉන්නෙ මේ වීඩියෝ එක දැකලා අහන්න හිතුනා, එයා හිනා වෙනවා එයාගෙ භාෂාවෙන් කතා කරනවා අත් දෙක කනවා ඈත සද්දයක් ආවත් බලනවා කරනවා ඒ සේරම හොදින් වෙනවා, මට කාරුණික පිලිතුරක් දෙන්න ඩොක්ටර්
දැන් බබා ඇවිදිනවද
ඩෙක්ට අපේ බබා ට මාස 8 ලබන්න කිට්ටුයි තාම උදව් ඇතිව නේ බබා ටිකක් නැගිටිනවා මන් ඉතිරි ටික ඉස්සුවහම එයා ඉදගන්නේ. තව බඩ ගාන්න බෑ මුනින් අතට පෙරලුනත් අනිත් පැත්ත පෙරලෙන්න බෑ ඩොක්ට එක ප්‍රශ්නයක් ද?
නෑ ප්‍රශ්නයක් නෑ. කාලෙත් එක්ක එයා අනිත් දේවල් කරන්න පටන්ගනියි.
Doctor mage baba dawalta peyakwath nidaganne ekata widadumak thiyanawada?
ඩොක්ටර් බබාට මාස 8යි... එයාට දවසට 20පාරකට වැඩියෙන් මුත්‍රා පිටවෙනවා.. ඒක සාමාන්‍ය තත්වයක්ද?
එයාට මේ ඇරෙන්න වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් ආප්ප වලට ලුනු හා යීස්ට් දාන නිසා මාස 8න් දුන්නට ගැටලුවක් නැතිද?
Doctor githel elagithel kiyanne dekama ekaida?babata masa 8I.eyata batar wenuwata ewa dunnata kamak nedda?
ඒ දෙකම එකයි. දුන්නට කමක් නෑ. ඩොක්ට කෙනෙක්ගෙ පොතකින් මාත් ඉගෙනගත්තෙ
Docter... පුංචි බබාලට ඇතිවන නිව්මෝනියා තත්වේ ගැනත් පොඩි video එකක් දාන්නකෝ..👍
ඔව්. මාස්පතා දාන මේ වීඩියෝ මාලාව අතරතුර ඒ වගේ වීඩියෝ දාන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි යෝජනාවට.
Ane ou mage duwata aurudu 8i,eyata niumoniyawata avith hospital addmeet wela htya