බොන්සායි, ලයිම් සල්ෆ සහ ගස් පිච්චීම / deadwood burning and applying lime sulfur on a bonsai

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 29

  • @janakasanjeewa-xt4bm
    @janakasanjeewa-xt4bm 6 місяців тому +2

    මාරම කතා විලාශයක් පැහැදිලි කතා බහක් ජය වේව

  • @chamithkasithpramood78
    @chamithkasithpramood78 Рік тому +2

    Super ah.thx

  • @darshanaj5690
    @darshanaj5690 Рік тому +1

    Super

  • @lushanthaabaliyadewelegedara
    @lushanthaabaliyadewelegedara 5 місяців тому +2

    Lime salfr cohenda gane

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  3 місяці тому

      ෆේස්බුක් බොන්සායි ගෲප් වල තියනවා

  • @rosecreationrome
    @rosecreationrome Рік тому +1

    ❤❤

  • @dilshanrajapaksha9416
    @dilshanrajapaksha9416 Рік тому +1

    ආසම ගහක් 😍👌

  • @madushankadanapala5761
    @madushankadanapala5761 Рік тому

    සුපිරි සජිත් අයියේ ❤️💪

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 Рік тому +1

    ❤❤ නියමයි ❤

  • @sameeraudayanga218
    @sameeraudayanga218 Рік тому +1

    ලස්සන නිර්මාණයක් ...
    ලයිම් සල්පර් ගන්නේ කොහෙන්ද?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      ෆේස්බුක් සර්ච් කරලා බලන්න. බොන්සායි කරන ගෲප් වල විකුණන්න දාලා තියනවා ලංකාවෙත්

  • @Zoeyartandcraft
    @Zoeyartandcraft Рік тому +1

    👍👍👍👍👍👍👍

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 Рік тому

    මට සල්ලි ගොඩාක් තිබුණාමි ඒ වචන ටික ගන්නවා මම සල්ලිවලට එන් එක කවදාන් කරන්න බැ. පරිසරයට නිහතමානීව වැඩෙි කරනවා thanks

  • @nandasenagamlath5545
    @nandasenagamlath5545 Рік тому

    ලයිම් සල්ප ගන්නේ කොහෙන්ද කියන්න කරු.

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      ෆේස්බුක් බොන්සායි ගෲප් එකකට පෝස්ට් එකක් දාන්න. විකුණනවා ඒවයේ

    • @nandasenagamlath5545
      @nandasenagamlath5545 Рік тому

      @@BonsaiWithSajith thanks

  • @prasannamudunkotuwa
    @prasannamudunkotuwa Рік тому +1

    👍👍

  • @Art...12398
    @Art...12398 Рік тому +2

    👍👍👍👍👍👍👍👍👍👌👌👌👌

  • @eshandinuka9952
    @eshandinuka9952 Рік тому

    Limesulpher කොහෙන්ද අයියේ ගන්න තියෙන්නෙ? හදන එක අමාරු වැඩක් නෙ.
    ලී වල ගාන clear coating එකක් ගෑවොත් හරියන්නෙ නැද්ද limesulpher වෙනුවට?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      හරියන්නෑ.... ලයිම් සල්ෆ හොයාගත්තැකි බොන්සායි ෆේස්බුක් ගෲප් එකක බැලුවොත් පෝස්ට් එකක් දාලා

  • @nisithsuranga
    @nisithsuranga 8 місяців тому

    Aiyae oyagae namba aeka daennako aiyae

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  7 місяців тому +1

      ෆේස්බුක් මෙසෙන්ජර් මැසේජ් එකක් දාන්න මල්ලි. සජිත් නලින්ද රණසිංහ නම. පබ්ලික් නම්බර් එක දැම්මාම සමහරු කෝල් කරකර වාත කරනවා

  • @H100R-w8n
    @H100R-w8n Рік тому +1

    තෑම්ස් තෑම්ස් 😁

  • @H100R-w8n
    @H100R-w8n Рік тому

    මම හදාගත්තු ලයිම් සල්ෆර් එක ගෑවම කහ පාටට සල්ෆර් ඉතුරුවෙනවා අයියේ...කාලයක් යද්දි තද වතුර පාරක් වගේ වැදුනොත්,හේදිලා යනවා..පරණම වෙද්දි බුරුසුවකින් වගේ පිහල දැම්මොත් යනවා...ඒ හැටිද අයියේ නැත්තන් මගෙ ලයිම් සල්ෆර් කොලිටි මදිවද දන්නෑ නේද..මමමයි හැදුවේ...සල්ෆර් දෙකට හුනු එකක් දාල 🙁 පෙනුම නම් ඔයාගෙ ලයිම් සල්ෆර් එක වගේ..කාලෙ කුප්පියකමයි තියෙන්නෙත් 😄

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  Рік тому

      ආපහු හින්දවන්න . කුක් වෙලා මදි උනාම වෙන්නෝන.

    • @H100R-w8n
      @H100R-w8n Рік тому

      @@sandunrukshan1822 හරේ 🙂❤️

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 Рік тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @LavendraMendis
    @LavendraMendis Місяць тому

  • @bckbonsai2627
    @bckbonsai2627 Рік тому +1

    👍👍