Bojjanga Piritha 21 Times බෝජ්ජංග පිරිත 21 වාරයක්

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 143

  • @Kavee111-fw1xs
    @Kavee111-fw1xs 7 днів тому

    බුදු පියාණන් වහන්සේගේ මේ පිරිත් බල අනුහසින් මගේ සිළුණි දූ ගේ සියලු ලෙඩ දුක් දුරු වේවා🌼🌼🌼🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් නීරෝගි වේවා ..🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 10 місяців тому +6

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumaricool5734
      @kumaricool5734 Місяць тому +3

      මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාත් මෙි පිරිත් බලයෙන් සුවපත් වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @nadeekawijewardana4907
    @nadeekawijewardana4907 2 місяці тому +3

    මේ පිරිතෙ ආනුභාවයෙන් මාගේ කුස තුල වැඩෙන දරුවාට නිදුක් නිරෝගි සුවය ලැබේවා. තිසරණය ආනන්තවනු භාවයෙන් නිදුක් නීරෝගී දරුවකු මට හිමි වේවා🙏

  • @indranih.p9013
    @indranih.p9013 5 місяців тому +3

    සදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සැම දෙනාම සුවපත්වේවා බුදුසරනයි තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...

  • @Lanka-y8g
    @Lanka-y8g Місяць тому +2

    මෙි පිරිත් අානුභාවෙන් මාගේ පාදයට වැලදි තිබෙින රෝගය ඉක්මනට සුවවෙිවා සුවවෙිවා සුවවෙිවා සාධු සාධු සාධු

  • @AjithKumara-u1g
    @AjithKumara-u1g 2 місяці тому +3

    මෙම පිරිත් අනුහසින් බිසදු අසින්ක පුතු ගේ සෙනසුරු රාහු සදු අපල දුරැ වේවා ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා

  • @MSMA1982
    @MSMA1982 Рік тому +11

    🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු මගේ සරීරයේ සම් රෝගයක් තිබේනම් මේ පිරිත් දේශනා ධර්මේ බලමහිමෙන් සුවවේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому +4

    බොජ්ඣංග පිරිත් ආනුභාවයෙන් ඇග ගැහෙන එක සනීපයි විශ්වයට බොහොම ස්තූතියි තයිරොක්සින් සනීපයි විශ්වයට බොහොම ස්තූතියි

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 8 місяців тому +24

    මගෙ සම්පත් ට මෙ පිරිත් බලයෙන් ඔපරෙසන් එකෙන් පස්සෙ දින ගනනාවක් සිහිය නොලෙබ් ම හෙතුවෙන් වහවහා සිහිය පැමිණෙත්වා සියලු රොගයන් සුවපත් වෙවා !!! නපුරු බලවෙගයන්ගෙන් නිදහස් වෙලා නිදුක් නිරෝගී සුවපත් බාවය ලබෙවා !!!

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Рік тому +2

    Sadu .sadu sadu mage.sariyethibena.siyaluma..leda.roga.duru.wewapaule.samaniduk.wewa.nieoge.wewa.suwapath.wewa

  • @RanjaniWijerathna-rl6wz
    @RanjaniWijerathna-rl6wz Місяць тому +2

    Mema. Pirith balayen mage duwage. Familiye athi siyalu karadara duruwewa. Sadu sadu sadu

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x Місяць тому +1

    Mee bojjanga pirithe srawanaya karanA pihiten mage ledaduk samanaya wewa mage daruwanta siyalu denatath sethak. Shanthiyak wewa sadu sadu sadu❤❤❤❤❤❤

  • @PasinduManaram-uf7nw
    @PasinduManaram-uf7nw 3 місяці тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මේ පිරිත් බලයෙන් මගේ සැමියගෙ දරුවන් තිදෙනාගේ සහ මගේ තිබෙන්නා සියලු ලෙඩ රෝග දුරු වේවා

  • @AjithKumara-u1g
    @AjithKumara-u1g 2 місяці тому +2

    මෙම පිරිත් අනුහසින් බිසදු අසින්ක පුතු ගේ සෙනසුරු අපල දුරැ වේවා ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා

  • @Indrawathi-qv8os
    @Indrawathi-qv8os 6 місяців тому +2

    Mage hasban daruwan yasodara siyalu sathwayo me pirith balayen suwapath wewa siyalu leda duk karadara duru wewa 🎉🎉🎉🙏🙏🙏

  • @sanjeewasanjeewa5246
    @sanjeewasanjeewa5246 3 місяці тому +5

    මගේ පුතා ගේ සියලු රෝග සුව වේවා මේ පිරිත් බලයෙන්
    අනේ යලුවනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න කෝ
    බුදුසරණයි 😢🙏🙏🙏🙏

  • @tharushikanethminibulukumb5774
    @tharushikanethminibulukumb5774 7 місяців тому +5

    මේ පිරිතේ මහානුභාව බලයෙන් මගේ සහ මගේ පව්ලේ අයගේ ලෙඩ රෝග දුරු වී නිරෝගි බවම උදා වේවා 🙏🙏🙏

  • @mdcmpereraperera6831
    @mdcmpereraperera6831 Місяць тому +2

    මෙම පිරිතේ ගණ බලයෙන් මංගලී දියණියට වැලදී තිබෙන සියළුරෝග නිවාරණය වෙිවා

  • @Dilhani-mf8kr
    @Dilhani-mf8kr 4 місяці тому +2

    Sadu,sadu,sadu mage Daru pataw dennage siyaluma Leda duk suwa wewa!!!!!!!!

  • @giguffhyfyfi293
    @giguffhyfyfi293 2 місяці тому +2

    මේ පිරිත් බලයෙන්. හිමි හිම්ගේ හමේ රෝගය සුව වේවා

  • @kumarabuddikaa335
    @kumarabuddikaa335 Рік тому +2

    Mage rogeye ikmanin suwe wewa 🙏 🙏 🙏 🙏 sudu sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chahuramadushan7203
    @chahuramadushan7203 10 місяців тому +2

    Sadu sadu sadu me pirith anubavayen mage Graha apala duruveva

  • @dulakabandara7951
    @dulakabandara7951 3 місяці тому +3

    මෙම පිරිත් බලෙන් දුලක පුතාට හිසෙ සිට පාදාන්තය දක්වා තියෙන සියලු ලෙඩ රොග දුරු වෙවා සාදු සාදු සාදු

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому +2

    මෙම බොජ්ඣංග පිරිත් දේශනා වෙන් මට නීරෝගී සුවය ලබා දෙන අතර චූටි ට නිරොගි සූවය ලබා දෙන අතර චූටි ට නිරොගි.බුද්ධිමත් පිං වත් පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි සාදූ සාදූ සාදූ

  • @PasinduManaram-uf7nw
    @PasinduManaram-uf7nw 3 місяці тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මගේ අම්මාටත් මාගේ තාත්තා ටත් තිබෙන ලෙඩ රෝග දුරු වේවා 😊

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 8 місяців тому +4

    මගේ යුකීත් යුහන්ස පුතාට මෙ දැන් වැළදි ඇති රොගය උතුම් සම්මා සම්බුදු ගුණ බල මහිමයෙන් සුව වේ වා

  • @PriyaniFernando-l1f
    @PriyaniFernando-l1f 11 місяців тому +2

    Dear Lord Buddha thank you for giving me this holy day. Protect me in my life and my son kumara every moment. Please help me to finish my all problems. Load Buddha protect myfamali members and all my friends myrelasions and my nabours specially my mother land. Bless us every single moment..Protect me. Show me the correct holy path to follow you. Thank you for giving me this holy day. Bless my hole family. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. 🎉🎉🎉🎉🎉🎉.

  • @Mr.Browser-e4l
    @Mr.Browser-e4l Місяць тому +2

    අයේශා චතුරන්ගිගේ සියලු ලෙඩ දුරු වී නිදුක් නීරෝගී වේවා !

  • @amawijayasiri3786
    @amawijayasiri3786 Рік тому +6

    සාදු ,සාදු ,සාදු මාගේ ශරීරයේ තිාබන්නාවූ සියලුම රෝග පීඩා දුරු වේවා¡ සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි ාවත්වා සුවපත් වෙත්වා!

  • @AnulaDissanyake
    @AnulaDissanyake 3 місяці тому +2

    අනේ බුදු ගුනබලයේන් මෙි පිරිතෙන් මගේ අත්දෙකේයි කකුල් දෙකයි තියේන රෝග සියාල්ලම දුරේන් දුරු වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +2

    Sadu sadu sadu magae daruwangae siyluma කරදර duru weawa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @LilaPerera-yb4pe
    @LilaPerera-yb4pe 24 дні тому +1

    Hise sita depathula dakwa athi isnayu roga suwapath wi awideemata shakthiya labels me pirith balayen pihita labi Seth wewa❤

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 Рік тому +4

    මේ පිරිත් බළයේන් මගේ හිසේ පටන් දෙපාතුල දක්වා ඇති ලෙඩ රෝගය සුව ය ලැබේවා

  • @DayawathiRenu
    @DayawathiRenu 10 місяців тому +3

    මම හැම දාම හයා මාරට බුදු පහන තියන්න කලින් පිරිත් දානවා වුදෙ හවස මෙ පිරිත් බලේන මගේ ගෙදර මට තියන දොස් සුව වෙිවා කියා සාදු සාදු සාදු සාදු

  • @ireshabandaranayake71
    @ireshabandaranayake71 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilandamith2494
    @dilandamith2494 6 днів тому

    Bojjanga pirith balayen hasmitha puthage senasuru apala duru wewa siyaluma leda roga duru wewa

  • @sakuranadeeshani3580
    @sakuranadeeshani3580 6 місяців тому +2

    බෝජ්ජන්ග පිරිතේ අනුබාවයෙන් මගේ රවීශ් පුතාගේ සියලුම ලෙඩ රෝග සුව වේවා බුදු සරනයි සියලුම දෙමාපියන් සුවපත් වේවා

  • @sir6348
    @sir6348 23 дні тому +1

    සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! සාධු! බුදු සරණයි! සියලු සතුන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @dineshadilshaniwijesinghe8297
    @dineshadilshaniwijesinghe8297 11 місяців тому +1

    මාගේත් ,වුලේ සියලුම දෙනාගේත් ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 Місяць тому

    Ma pirit 🌺🙏🏽balan🌺🙏🏽 magh 🌺🙏🏽seyaĺuma🌺🙏🏽 asnipa🌺🙏🏽 suwa wala 🌺🙏🏽avida ghna🙏🏽🌺 labewa sadu 🌺🙏sadù🙏🌺sadu 🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @sujathaxv7447
    @sujathaxv7447 Місяць тому +1

    මගෙ දරුවාගෙ ලෙඩදුක් අපල මෙ පිරින් බලෙයෙන් මගෙ ලෙඩදුක් අපල දුරැ වෙවා පවුලේ අනින් අයෙට පිරින් බලෙයෙන් ලෙඩ දුක් නැතිවෙවා ..🙏🙏🙏🙏🙏

  • @PasinduManaram-uf7nw
    @PasinduManaram-uf7nw 3 місяці тому +1

    සාදු 🙏සාදු🙏සාදු🙏 මාගේ අම්මාගෙත් තාත්තා ගෙත් සහ මගේ අයියා ගෙත් මාගේ නන්ගී ගෙත් ලෙඩ
    රෝග සුව වේවා 😊 මේ සිටින සත්වයෝද හොදින් ජීවත් වේවා

  • @ranjaniweerasingha5637
    @ranjaniweerasingha5637 2 місяці тому +3

    Sadu sadu mage duwagesiyalugatalu duru wewa

  • @athugalachathu
    @athugalachathu 3 місяці тому +5

    බොජ්ඣංග පිරිතෙහි බලයෙන් මගේ මවටත් මගේ දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @MadushaniLakmini-gh7wd
    @MadushaniLakmini-gh7wd 9 місяців тому +3

    Mage පුතා ge දුව ge ලෙඩ සුව වේවා

  • @inokainokainoka8560
    @inokainokainoka8560 Рік тому +4

    සාදු සාදු සාදු මගේ දෙමාපියෝ දෙන්නාගේ ලෙඩ දුක්ද මගේ අසනිප තත්වයද මේ පිරිතේ ආනුබාවේන් සූව වේවා සාදු සාදු සාදු

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 9 місяців тому +1

    🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @prabhakumari9863
    @prabhakumari9863 19 днів тому

    Maga Dinara duwa buduguna balayan suwapath wewa.

  • @dammikasamarakkodi4389
    @dammikasamarakkodi4389 2 роки тому +8

    සියලු ලෝකවාසී සත්ත්වයෝ නිදුක් වෙත්වා!
    නිරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා! 🙏🌸

  • @SashiniNadeishika
    @SashiniNadeishika 6 місяців тому +3

    බොජ්ජංග පිරිතේ 🪷🪷🪷බලයෙන් මගෙත් මගේ දරුවන් දෙදෙනාගේත් සියලු ලෙඩ රෝග සූව වේවා!!! දුක් දුරු වේවා!!!🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!! 🙏🙏🙏🪷🪷🪷 🙏🙏🙏🪷🪷🪷

  • @SumuduNisansal
    @SumuduNisansal 2 місяці тому +2

    මට පුතා හම්බ වෙන්න ඉද්දි මාස 7න් කකුල් දෙක කැක්කුම හැදුනා.හොස්පිටල් ගියාට පස්සේ කකුල් දෙක පන නැති උනා මාස 2ක් හොස්පිටල් හිටියා.පුතා මාස 7න් ගත්තා .දැන් මට ඇවිද ගන්න අමාරුයි .මෙම පිරිතේ ආනුබාවයෙන් මට ඇවිද ගන්න ලැබේවා ..සාදු සාදු සාදු සාදු !!!!!!!

  • @kanthimasakorala9040
    @kanthimasakorala9040 Рік тому +2

    සියලු සත්වයා සුවපත් වේවා !!!🙏🙏

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 4 місяці тому +1

    මේ පිරිත් බලයෙන් ආර් ලම්බියස් වන මගේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු ජයන්ති

  • @ayeshmadu-tn8wv
    @ayeshmadu-tn8wv 26 днів тому +6

    හදිසි අනතුරකට ලක් වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන යූ.නන්දසිරි වන මාගේ ස්වාමිපුරුෂයාට මේ පිරිත් බලයේ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා ,අනෙකුත් රෝගීන්ද සුවපත් වේවා !!!

  • @inokapriyadardhani3764
    @inokapriyadardhani3764 Рік тому +2

    මගේ ශරීරයේ ඇති සියලුම ලෙඩ රෝග ඉක්මනින් සුවපත් වේවා

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Рік тому +1

    Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🌸🌹🌻🌼🏵🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🙏🙏🙏🌻🌻🌼🌼

  • @Shantishanthi-n5r
    @Shantishanthi-n5r 3 місяці тому +1

    සාදූ සාදූ සැමියා මගෙත් ලෙඩ දූව වෙවා

  • @wattagefanando3911
    @wattagefanando3911 18 днів тому

    සාදු.සාදු.සාදු

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 4 місяці тому +2

    මේ බොජ්ජග්ග පිරිත් බලයෙන් ආර් ලම්බියස් වන මගේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු

  • @JayanthiWeerasinghe-tu7ps
    @JayanthiWeerasinghe-tu7ps 2 місяці тому

    🎉🎉🎉mage.ammage,mathakasakthya. Labewa

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 4 місяці тому +1

    මේ පිරිත් බලයෙන් අපේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු

  • @chamindalakmal2746
    @chamindalakmal2746 2 роки тому +3

    සාදු ...සාදු ...සාදු ...

  • @amahdinuka2198
    @amahdinuka2198 5 місяців тому +4

    සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼..... මගේ සියලු ලෙඩාරෝග සුව වේවා 🙏🏼.... මගේ දරුවාගේ, සැමියාගේ සියලු ලෙඩ රෝග දුරුවී නිරෝගී සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼සියලු සත්වයෝ නිරෝගී වේවා 🙏🏼🙏🏼

  • @rasikaniroshniw00000
    @rasikaniroshniw00000 2 місяці тому +1

    සගර,මන්දිල්,ඩිහේන් ,යෙවින් ,රසිකා ගේ සියලුම කරදර නිමවේවා

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 Рік тому

    🌷🌷🌷නමො බුද්ංධා🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @SujeewaLakshani
    @SujeewaLakshani 3 місяці тому +1

    තිනුග සහ ඔවිරු යන පුතු දෙපලගෙ හිසෙ සිට පාදය දක්වා අති සියලුම ලෙඩ රොග සුව වි දිර්ග ආයු ලබෙවාබ්

  • @g.d.msusantha9675
    @g.d.msusantha9675 3 роки тому +2

    sadu sadu sadu 🙏

  • @AruniNadeesha-i6w
    @AruniNadeesha-i6w 3 дні тому

    මේ පිරිත් අනුබාවයෙන් මම සුවපත් වේවවා මට දරුනු ආබාධ ඇති නොව්වආ

  • @NishanthiJayalath-y1g
    @NishanthiJayalath-y1g 5 місяців тому +1

    Me.pirithe.anubawaye.n.mage.putha.nirogee.wewa

  • @SudarmaSwarnakanthi
    @SudarmaSwarnakanthi 5 місяців тому +1

    Mage Leda duk me pirith balayen duru wewa

  • @dammipiris6814
    @dammipiris6814 Рік тому

    මා ඇතුළ සියලුම සත්වයෝ
    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
    දුකින් මිදෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා උතුම් තෙරුවන් සරණයි

  • @nawanjanasadakalum9201
    @nawanjanasadakalum9201 3 місяці тому +1

    Nawanjana puthage siyalu apala duruwewa!

  • @damayanthiUdeshika-di2hi
    @damayanthiUdeshika-di2hi 11 місяців тому

    සාදු සාදු මේ පිරිත් සවන් දීමෙන් මගේත් මගේ පව්ලේ සැමට සෙතක් වේවා

  • @wasanthadesilva59
    @wasanthadesilva59 10 місяців тому +2

    රෝගී වී සිටින සියළු දෙනාටම සුවපත් භාවය ලැබේවා !

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd Рік тому +1

    Sadu sadu.sadu

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 Рік тому

    Mage Leda roga suwa wewa🙏🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 Рік тому

    මට නිරෝගී සුව ලැබේවා
    උතුම් සම්මා සම්බුදු සරණයි

  • @DayawathiRenu
    @DayawathiRenu 10 місяців тому +1

    😮මට මගේ කොන්දෙ අමාරැවට දැන් ඇවිදගන්න අපහසුයි මට එ සියල් අමාරැ සුව කර දේවා කියා සියල් දෙවියන් ගේ පිහිට පතමි සාදු සාදු සාදු සාදු සාදු

  • @GairuTechnic
    @GairuTechnic 8 місяців тому +2

    ❤ය්ෆ්‍ය්ෆ්හ්ෆ්‍යෘෆ්හ්ෆ්හ්ෆුග්ට්ඝ්ග්ෆ්ඩ්❤😊

  • @NadeekaSunilperera
    @NadeekaSunilperera 5 місяців тому +1

    Pirith balayan mama suwapath wawa

  • @malaniohata7625
    @malaniohata7625 Рік тому

    Siyalu sathwayo suwapath weva

  • @kuwait556
    @kuwait556 11 місяців тому +1

    Cme.pirithe.balayen.mGe.saeiraye.siyaluma.roga.pida.duru.wewaa.🙏🙏🙏🙏🙏🙏

  • @sunilwanigasekera1650
    @sunilwanigasekera1650 Рік тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏 සියලු ලෝකවාසී සත්ත්වයෝ නිදුක් වෙත්වා!
    නිරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!

  • @nimanthinimanthi3574
    @nimanthinimanthi3574 3 місяці тому

    Me pirith balayan mage duwag savenya geenulige .roga tathtwaya suwa path wethwa

  • @kaushalayahimali2647
    @kaushalayahimali2647 Рік тому +1

    ලෙඩ දුක් කරදර දුරූවී .මගේ පැතූම් ඉටූ වේවා !

  • @Anujanilmini12Anuja
    @Anujanilmini12Anuja 4 місяці тому

    Me pirite balen mage saha pawle duk karadara nimawe waasanaawa udaaweewaa saduu saduu

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 3 місяці тому

    නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому

    තවත් තයිරොක්සින් සිටින අය ඉන්නවා නම් නීරෝගී සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි

  • @inokakuda7621
    @inokakuda7621 11 місяців тому

    Anjolota nirogi suwa lebewa

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 Рік тому +42

    මගේ, දෙමා පියන් ගේ පවුලේ සැමගේ සියළුම ලෙඩ දුක් කරදර "දුරු වේවා මේ "පිරිත්, බලෙන් සැවොම නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏q

    • @newmail7410
      @newmail7410 3 місяці тому

      Pppppppppppppppppppppppp0pp00pp00p0000pppp0p0ppppppppppppppppppppppppppww no

  • @ishujayas6376
    @ishujayas6376 2 роки тому +3

    🙏🙏🙏

  • @sisirasampath8190
    @sisirasampath8190 Рік тому +2

    🙏🌹🙏🌺🙏💐🙏🌷🙏🌷🙏🌹🙏💐🙏

  • @suramyapubudinie4207
    @suramyapubudinie4207 3 роки тому +3

    සාදු සාදු සාදු!!!!!

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 8 місяців тому

    මගෙ සම්පත් සුවපත් බාවය

  • @inokakuda7621
    @inokakuda7621 11 місяців тому

    Mage siyaluma roga suwaweaa

  • @gayanigayani4392
    @gayanigayani4392 Рік тому

    Ma pirita balan maga mallita waladila tyna asa nioaya suwa wawa

  • @kelumchathura9392
    @kelumchathura9392 4 роки тому +2

    ☸️☸️☸️🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 роки тому +2

    🙏🙏🙏💐💐💐🦁🇱🇰

  • @tharunisithhara5789
    @tharunisithhara5789 Рік тому

    බොජ්ජංග පිරිතේ ආනුභාව බලයෙන් සියලුදෙනාම
    සියලුම රෝග දුරුකොට
    නිදුක් වෙත් වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    ❤🙏🙏🙏