පාරේ හිටපු හිඟන්නා දුටු තරුණිය කල දේ හිතාගන්නවත් බෑ

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 250

  • @vijaysiri9127
    @vijaysiri9127 4 роки тому

    Vijay Siri සමිමා සමිබුදු සරණයි හරිම ලස්සනයි පුතේ ඔයාල වගේ
    දරුවන් දැන් ලංකාවේ ඉන්නෙ බොහොම ටික දෙනෙක් පමණයි මේ කරපු පින ඔයාගෙ දෙමාපියන් ට
    තමයි ලැබෙන්නේ ඔයාල වගේ හොඳ දරැවෙක් ලෝකයට දායාද කලාට තෙරුවන් සරණයි සවුදි යේ සිට මරිය මව් තුමියගේ පිහිටයි

  • @manjuihmimanjuihmi9131
    @manjuihmimanjuihmi9131 4 роки тому +3

    මේ වගේ හොඳ වැඩ කරන තරුණ තරුණියන් ගැන ඔබ අගය කිරීම ඉතා වටිනවා ගොඩක් අය අනුන්ගේ කුණු ගොඩවල් රස කර කර ප්‍රසිද්ධ කරනවා ඔබටත් ගොඩක් පින් ඒ දුවණිය ට සහ මවුපියන්ටත් පින් සිදු වේවා හැමදෙනාටම තෙරුවන් සරණයි

  • @fawzankhan5268
    @fawzankhan5268 4 роки тому +22

    ඇත්තටම හරිම සිරියාවන්ත ගෑනු ළමයෙක්...
    මේකප් දාගෙන නිකං බොරු පඩ ෂෝ පෙන්නන කෙල්ලොන්ට වඩා ගොඩාක් සිරියාවන්ත ගෑනු ළමයෙක්...
    ඓ් උතුම් කෙල්ලට දෙවියන් වැඩි වැඩියෙන් දෙන්න ඕන...
    ඇත්තටම උතුම් කෙල්ලෙක් ආ....👏👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

    • @margratperera1714
      @margratperera1714 4 роки тому +1

      E dariviya Kerre aththe pudumal adarayak

    • @acajith2266
      @acajith2266 4 роки тому +1

      Ow e kathawe aththe.😊

    • @sriyasriya9042
      @sriyasriya9042 4 роки тому

      ලස්සන ගැහැනු ළමයෙක් නිසා illuma වැඩියි 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      @@sriyasriya9042 අයියෝ..
      ඇයි අප්පා ඓහම හිතන්නේ ❓❓❓
      කවුරු හරි හොඳ දෙයක් කරොත් අපි අනිවාර්යයෙන්ම හදවතින්ම සූභ පතන්න ඕන...
      ඓ්ක තමයි මනුස්සකම....🙏🙏🙏🙏🙏🙏

  • @nelumradiniii4070
    @nelumradiniii4070 4 роки тому

    Ewagey rattharan watina minisath kamen piripun kello innawa adarei godak agaya kala oyatath budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @syamalikumari6637
    @syamalikumari6637 4 роки тому

    ඔයාට ගොඩක් පින් නංගි බුදු සරනයි

  • @malanird908
    @malanird908 4 роки тому

    ඇත්තටම හොද දෙයක් ඒ .ලමයා කරේ ගොඩාක් පින් 🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @dulanjanasadun1845
    @dulanjanasadun1845 4 роки тому

    ඇත්තටම ලෙකූ පීනක් ඔයාට බුදුසරණයී

  • @kusumalatha2121
    @kusumalatha2121 4 роки тому +18

    ඔයාටගොඩාක්පින්..කවුරුවත්.නොකරනවැඩක්.ඔයාකරලතියෙන්නෙ.
    🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟💟🥀😪කුවෙට්සිට.ඔබට...
    බුදුසරණයි .

  • @lalithkarunarathne6860
    @lalithkarunarathne6860 2 роки тому

    හරිම සතුටුයි මෙ වගෙ ලමයින් දකින විට හා අසනවිට

  • @disnajayamali6337
    @disnajayamali6337 4 роки тому +1

    අනේගොඩක් හොඳ
    ළමයෙක්.ගොඩක්.පිං.
    බුදු සරණයි ඔයාට
    👋👋👋👋❤❤❤👍👍👍

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      ඇත්තටම ඔයත් ගොඩාක් හොඳ ලමයෙක්...
      ඔබට බුදු සරණයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🌹🌹👏👏

  • @n.kleelarathnahorhadeta1201
    @n.kleelarathnahorhadeta1201 4 роки тому +1

    Budusaranai duva

  • @nirashanirasha2428
    @nirashanirasha2428 4 роки тому +1

    Aththatama niyama manusath kamak.oyata idiri anaagathaya yahapath wenna prarthan karanawa

  • @lakshithasankalpa4378
    @lakshithasankalpa4378 4 роки тому

    Ane e vage aya ada godak adui.mamath godaak hitha unu vena kenek.godak hitha riduna nangiye.api hemoma ehema hithanavanam

  • @pushpapinthu8746
    @pushpapinthu8746 4 роки тому

    She is so lovely she have great habit helping to poor people it is better thing thanks you for you send this photo really her mother and father is kind people God bless to them

  • @ranilanthi8362
    @ranilanthi8362 4 роки тому

    Athatama. MNussakM. Adunana. Shrasta. Kanak. Sister. Oyata. Tharuwan. Saranai. Wel. Done. I. Respect you. Dear. Sada. Jaya. Wawa. 🙏🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rmbandara3096
    @rmbandara3096 4 роки тому

    හැමදාකම.සතුටින්.ඉන්න.නංගියා

  • @latha6177
    @latha6177 4 роки тому

    Aniwarama pita namai opa apa hadawath thamai pirisidu karaganna one hedichcha damapiyaga hoda daruwo godak pin karapu kepa kerimata budu saranai sahodariya🙏💟💟💟💟🌷👍🌹💜

  • @namalabayakoon7416
    @namalabayakoon7416 4 роки тому

    සුපිරි වැඩක් .

  • @seriatysr7593
    @seriatysr7593 4 роки тому +1

    Nangi godak pin. Rattaran oya wagea aya mea lokea hoya ganna ne.oyata ciyaluma deaviyangea pihitai adareai hemadamath nangi. Mama agaya karanawa oya kaladea ta thank you so much for you nangi. Good luck. 😆😆💗💗💗💗💗💗💗💗💗👍👍sriyani Saudi Arabia Riyadh.

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 роки тому

    ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 4 роки тому +6

    රටට වාසනාවන් ඔයා වගේ ගෑනු ලමයි 💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖🌷

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 роки тому +1

    Godak godak pin mewage dewal tawat karanna dewiyange pihitai araksawai labewai partana karanawa

  • @hemafonseka2091
    @hemafonseka2091 4 роки тому +2

    Ow hotha wedak budusaranai.

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      අනිවාර්යයෙන්ම 👍

  • @nathwithana7156
    @nathwithana7156 4 роки тому

    Grade job දුවේ .

  • @mohammedalkandari402
    @mohammedalkandari402 4 роки тому

    ගොඩක් පිං බුදු සරණයි ❤️❤️

  • @mahindarathna7135
    @mahindarathna7135 4 роки тому +1

    අාදර්ශමත් දරුවෙක්.තෙරුවන් සරණයි..

  • @thakshiladesilva2275
    @thakshiladesilva2275 4 роки тому +2

    Budu saranai

  • @prasannaidunil5450
    @prasannaidunil5450 4 роки тому

    Budu saranai sister. ewagema me wage video ekk klata oyalatath godak thanks. ❤❤❤

  • @hashiishara8027
    @hashiishara8027 4 роки тому +1

    Good job

  • @tekidanokatodojikarinkajik8120
    @tekidanokatodojikarinkajik8120 4 роки тому

    ඇත්තටම ඒ ගෑණු ළමය ගැන ආඩම්බරයි. පින්බර සිතක් හැමෝටම නැහැ. ඔබට තෙරුවන් සරණයි !

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 4 роки тому +14

    ලංකාවෙ ඉන්න හැම තරුණ තරැණියො ම මෙි වගේ අනුන්ගේ කුසගින්න දැනෙන අය වෙනවානමි අපේ රට මොනතරම් ලස්සන වෙිවිද?බුදු වදනට ගරැ කරන මෙවන් අය රටට වාසනාවන්.

  • @seethairanganie2235
    @seethairanganie2235 4 роки тому

    Really well done job allwase we seen bad news I meen......... ###? But some peopel shud know great people is there. 🙏🙏🙏👍👍👍

  • @chandrayapa576
    @chandrayapa576 4 роки тому

    Ane mamath dodak ayata udaw karannwa eth paththare danne ne sudu duwa oyata godak pin budu saranai

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 4 роки тому

    තෙරුවන් සරණයි නැගනිය

  • @seriatysr7593
    @seriatysr7593 4 роки тому +1

    💗💗💗💗💗💗💗💗💗nangi oyata godak pin. Thank you so much for you nangi ediri anagataya sartaka weava. Oya wagea keaneak mea lokea hoya ganna ne. Sriyani Saudi Arabia Riyadh

  • @rohansanjeewa4483
    @rohansanjeewa4483 4 роки тому

    හොද අය ඉන්නෙ බොහොම අඩුවෙන් ස්තුතිය නංගි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕ඔයාටත් අයියෙ ස්තුතිය 💕💕💕

  • @arunijayasingha680
    @arunijayasingha680 4 роки тому

    ඇත්තටම හොඳ අය මේ පින් බිමේ සිටින බව නම් නිසැකයි.ඇයට තෙරුවන් සරණයි මෙවැනි දේ අපට දායාද කළ ඔබටත් තෙරුවන් සරණයි

  • @comare8798
    @comare8798 4 роки тому +1

    Taruwan saranai

  • @shahidshajid9014
    @shahidshajid9014 4 роки тому +12

    වැදගත් ....දෙමව්පියන්ට .පෙර.පානකට...ලැබුන ...වාසනාවන්ත ..දියණියගේ ..නිහතමානී ...ගතිගුණ ...ඇයට...තෙරැවන් ...සරනයි ...මම..කුවේට්

  • @fatmahf4535
    @fatmahf4535 4 роки тому

    Pin wantha aya oni tharam innawa ape samajaye...theruwan saranay duwa oyata...

  • @rmsp1371
    @rmsp1371 4 роки тому

    තව තව මේ වගේ දේවල් සමාජගත කරන්න.මේක බලලා එක්කෙනෙක් හරි හැදෙනව නම් ඒක ලොකු දෙයක්.මමත් පුලුවන් හැම වෙලාවෙම දන් දෙනවා.හැමෝම බණ අහන්න,හැමෝම දන් දෙන්න.නැවත මිනිසත් බවක් ලැබෙන්න ආත්ම ලක්ශ කෝටි ගාණක් යයි.කියන්න බැහැ ඒක.ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල ලබන්න වෙහෙසෙන්න.සෝවාන් හරි වෙන්න.ආත්ම 8කින් හරි සසර ඉවර කරගන්න.දේවදූත සූත්‍රය අහලා සසර බිය ඇති කරගන්න.සියල්ලන්ටම ධර්මය අවබෝධ වේවා !!!

  • @isankasewwandi8981
    @isankasewwandi8981 4 роки тому

    ගොඩාක් pin ඔයාට

  • @malindarangana8753
    @malindarangana8753 4 роки тому +1

    Budu saranai sahodariii...

  • @buddhikaasanka9212
    @buddhikaasanka9212 4 роки тому

    බුදුසරනයි ❤️❤️👍

  • @seminiwanigasundara9123
    @seminiwanigasundara9123 4 роки тому

    Godaak wtinw akke oya krla tiyena de godaak hodai thw issarahth mehem udw krgena ynna......budusaranai akke

  • @sudeshdharmaweera7959
    @sudeshdharmaweera7959 4 роки тому +1

    awankawama pudumakara pinwantha muhunak thiyena inwatha deriwiyak budusaranai duwe

  • @ruchiramedanidissanayake1047
    @ruchiramedanidissanayake1047 4 роки тому +1

    ඔයාට සුභ අනාගතයක් දුවේ , බුදු සරණයි

  • @دميسر
    @دميسر 4 роки тому +1

    ettenma e sahodariya ada samajaaya dunne itama vedagat panividayak bohoma pin meveni hadavat eti aya mavu bime nevathat hamuveva bohoma stuti me toraturu regena ema nisa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤😚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

  • @dissaranasinghe9444
    @dissaranasinghe9444 3 роки тому

    Yahapathak wewa putha

  • @chamindachaminda189
    @chamindachaminda189 4 роки тому

    ලස්සනයි 👍

  • @deepalchandana5897
    @deepalchandana5897 4 роки тому +1

    බුදුසරණයි

  • @jeradrobert9701
    @jeradrobert9701 4 роки тому

    Niyamai puthey jesu phitai

  • @kumariwijesinghe4330
    @kumariwijesinghe4330 4 роки тому

    Ane me duwata budusaranai

  • @sithummadushankamudiyansel7607
    @sithummadushankamudiyansel7607 4 роки тому +3

    ගොඩක් හොද වැඩක්

  • @thissaherath9048
    @thissaherath9048 4 роки тому

    Budusaranai

  • @nilakshijayathissa9520
    @nilakshijayathissa9520 4 роки тому

    Mamath me widiyata aran dila thiyenawa. Aththatama me widiyata karana aya godak innawa kiyala dena gaththa eka sathutak

  • @gangarajapaksa5732
    @gangarajapaksa5732 4 роки тому +1

    Puthe oyata godak ping.oya wage lassana pinwath duwak hadapu oyage demawpiyantath godak ping.
    Theruwan saranai oyata. 🙏🙏

  • @hewawasanc2092
    @hewawasanc2092 4 роки тому +2

    බුදුසරණයි සොහොයුරිය ඔබ‍ට...

  • @නදිරංගජයවර්ධන-න2ෂ

    Godak pin nangiya

  • @dewikakarunarthna9942
    @dewikakarunarthna9942 4 роки тому

    මමත් oya wagema thamai owa තමයි pin.බුදු සරණයි ඔයාට

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 роки тому +1

    PINWANTHA AYA KARANNEMA PIN SIDDA WENA DEEWAL... OBAGEE
    PIN MEE SASARA GAMANEE PALA DEEWA .... 🌷🌷🌷🌷

  • @shiranifrances915
    @shiranifrances915 4 роки тому +3

    Yes a very beautiful girl with a enormous heart may God bless u putha💛💛

  • @malkiishara2672
    @malkiishara2672 4 роки тому +2

    ලොකු පිනක්❤️❤️

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      අනිවා ♥️♥️♥️♥️👍👍👍

  • @roopakoongahawatte1801
    @roopakoongahawatte1801 4 роки тому +1

    සමාජය ඉදිරියට එන මේ දරුවන් රටටම ආදර්ශයක්. ප්‍රචාරය කරන ඔබටත් ස්තුතියි.

  • @lakshikasewwandi1314
    @lakshikasewwandi1314 4 роки тому

    Lassanai . Aththatama mewage ewa kiyanna oni. Hema athmma pin karanna lebenn oni

  • @iosku8861
    @iosku8861 4 роки тому +2

    අපේ.ංකාවේ.දැන්.න.තරැන.අය.ගොඩක්.හොද.අය.ඉන්නවා.එ.ලමයට...සහ.මේක..යුටියුබි.දැමිම.ඔයාටත්.ගොඩක්.පින්.

    • @inokakumari8943
      @inokakumari8943 4 роки тому

      ඔයා වගේ ගෑනඅ ලමයි තව ඉන්නවානම් අපේ මේ පුංවි රට මොන තරම් වාසනාවන්ත වෙිවිද

  • @nilaniteresa5497
    @nilaniteresa5497 4 роки тому +1

    Good job 👍

  • @amithweerasinghe6469
    @amithweerasinghe6469 4 роки тому

    දුක දන්නෙ බොහෝ වෙලාවට ජීවිතයේ කෙදිනක හෝ දුක් වින්ද කෙනෙක් විතරයි , දළදා සමිදු පිහිටයි! අක්කියෝ.......

  • @ekanayakasilwa5842
    @ekanayakasilwa5842 4 роки тому

    Kiyanna thiyenne supiri

  • @Vg-py1ce
    @Vg-py1ce 4 роки тому +1

    ඔබට බුදු සරනයි ස්තුතියි ඔය වගේ අය අද කාලේ හරිම අඩුයි

  • @niranjibudusatanimallioyta3606
    @niranjibudusatanimallioyta3606 4 роки тому

    Naganiya akka kusal oyata niwan magata thawath aka adiyak wawa oyata budu saranai

  • @gamepissa8888
    @gamepissa8888 4 роки тому +1

    good👏👏👌

  • @gaminisamarasinghepathiran8147
    @gaminisamarasinghepathiran8147 4 роки тому

    Obawa hadu wadu demaw piyanta theruwan saranai,oba ratak watina duwek,oyata budu saranai,devi pihitai.wadi wadiyen labenna ona.

  • @judykulathunga591
    @judykulathunga591 4 роки тому +1

    Ewage deyak dakala age karapu oyatath godak pin.me wage hoda adarshamath dewal dakkath goda denek ganan ganne nahane.sathutui karapu deta.

  • @pickme2054
    @pickme2054 4 роки тому

    hoda wadak aththatm ehem ay adui

  • @anthanimaragaret3649
    @anthanimaragaret3649 2 роки тому

    GOD BLESEE U KEEP UP THROUGH HIM U MET GOD.

  • @kdrajapksha5838
    @kdrajapksha5838 4 роки тому

    Ane doni oyata pin..

  • @sumanaperera9229
    @sumanaperera9229 4 роки тому +16

    She is lovely girl. Also She having kind heart. Thanks for her mother and father. Some peoples no helping poor peoples. God Bless You Daughter. ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 роки тому

    Aneee duwe oata siyalu dewipihitai budusaranai manika budusaranai matath innawa oya wagema daruwo 4 k e 4 denageth hadawath oya wage italy inne pare inna ayata hama masema salli denawa duwa waradinne naha duwe oya wage daruwanta budusaranai duwa

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 роки тому +1

    Itama hoda adarsayak👏

  • @haruncosta595
    @haruncosta595 4 роки тому +1

    pitin, atulen dekenma harima lassana gahanu lamayek

  • @sarathananda7295
    @sarathananda7295 4 роки тому

    Boho malli. Hoda.sathkaraysk

  • @ushanpriyabashithaushanpri454
    @ushanpriyabashithaushanpri454 4 роки тому

    Niyama wedak

  • @shanikaranaweera5174
    @shanikaranaweera5174 4 роки тому

    Godak pin heamoma ae wagaei wenna utsha karanna Theruwan saranaei mama oman sita

  • @prabodhakahara7488
    @prabodhakahara7488 4 роки тому

    She is really beautiful and honest girl. I think every woman in srilanaka can not same to her

  • @dangalagewijenanda1969
    @dangalagewijenanda1969 4 роки тому

    god bless! .

  • @sesandukaushan7518
    @sesandukaushan7518 4 роки тому +3

    වැඩි වැඩියෙන් ලැබේවා

  • @sudusudu7379
    @sudusudu7379 4 роки тому +1

    Niyamai

  • @acajith2266
    @acajith2266 4 роки тому +1

    Harime hode ganu lameyek.me samaje e wage aye godak adui.☺☺

  • @asankamanamendra2359
    @asankamanamendra2359 4 роки тому

    Goodak hoda wadak

  • @nimalmudunkotuwa9523
    @nimalmudunkotuwa9523 4 роки тому +1

    Matath a wage duwek innawa loku sathutak danuna Budu saranai duwe.

  • @napuri156
    @napuri156 4 роки тому

    Mamath oya girl wagemai,pin krnna godaaak kemathiy,salli kaara minissu ekka mage ganudenuwak ne,dugi duppath ayata thamai mn kemathi e ayata mata puluwan vidiyen udaw krla e ayage hinawa dakinna mn godak kemathi,ewagema sathunta mn godaak adarei,pin hithak pahala wenneth pera pin nisai,jiwath wela inna kale thamanta thiyena vidiyen asarana ayata udaw krnna 😍

  • @ekanayakaranjani9146
    @ekanayakaranjani9146 4 роки тому

    Loku pinak karala thiyenne oyata budu saranai

  • @sriyanidilu8625
    @sriyanidilu8625 4 роки тому

    Ane hoda duvek mamat eahema karala tiyanawa pare higa kana diyalata duwa Oyata jp mama dilu dubai

  • @walapanekollo3642
    @walapanekollo3642 3 роки тому

    දළදා සමිඋුපිහිටයිනංගි

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 роки тому +1

    Thanks

  • @skmobile3718
    @skmobile3718 4 роки тому +2

    pinwath duwak oba boho pin

  • @romeshdesilva7216
    @romeshdesilva7216 4 роки тому +3

    Asannath ආසයි

  • @Ishini86
    @Ishini86 4 роки тому +24

    අනේ මමත් එහෙම කරනවා සල්ලිත් දෙනව හැබැයි පත්තරේ නම් දමන්නේ නැ පිනට දෙන දේවල් beragahanne නැ

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      බෙර නෙමෙයි ඇන්ටි....
      ඇත්තටම මේ වගේ වටිනා වැඩ ජනතාවට පෙන්වන්න ඕන....
      ඔයාගේ මතය වැරදියි......

    • @Ishini86
      @Ishini86 4 роки тому

      @@fawzankhan5268 පෙන්නන්නේ මොනවාද uncle මනුස්සයා ගෙ හිතට දැනෙන්නට ඕනෑ මනුස්සයෙක් අසරණ වෙලා ඉන්නවා නම් උදවු කරන්න ගොඩක් කට්ටිය ලෝකේ ට පෙනෙන්නට තමන්ගේ නම ප්‍රසිද්ද කරගන්න youtube කාරයන් ට සල්ලි උපයන විදියක් හොයන්නෙ

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      @@Ishini86 මං. අංකල් නැමැයි ඇන්ටි.
      ඓච්චර වයසක් නෑ මට අංකල් කියලා කතා කරන්න තරම් 😆😆😆😆😆

    • @Ishini86
      @Ishini86 4 роки тому

      @@fawzankhan5268 එහෙම නම් ඔහේ දැන ද මගේ වයස iita සරිලන එක තමයි කීවේ තමුන් මට anty කියන්නේ වයස දැනගෙන ද

    • @fawzankhan5268
      @fawzankhan5268 4 роки тому

      @@Ishini86 නෑ හලෝ මං හිතුවේ චූටි අම්මි කියන්නේ ඇන්ටි කෙනෙක් කියලා....
      ඔයා වරදවා හිතන්න එපා....
      මට සමාවෙන්න dr 🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniegunawardana5726
    @ranjaniegunawardana5726 4 роки тому +2

    Godak pin ayata