Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට හකුරු නැතිව හිටියෙ සුදු මැණික. පින් ඔයාට ආදරෙයි ගොඩාරියක් ❤❤❤
හරිම රහයි ඔයා ට ගොඩක් ස්තුතියි අද අපි හැදුවා 😂
හරීම ලස්සනට, පෑහැදිලිව, නිරවූල්ව, ඉදිරීපත් කළා. දැක්ම වගෙ රසවත් හොදට ඇතීයී කියල සිතූණී. ඔබට දිනෙන් දිනම ජය ලැබෙවා!!
Hrima saralava vela vataram nethuva kiyala denava..Thank you ❤❤❤❤
මම අද හවස මේ වට ලප්පම හැදුවා. පාට රස, සිදුරු හැමදේම හොඳට ආවා. හැබැයි කුසලෝ හලන්න ගිහිල්ලා දෙපාරකට වැටුනේ. ඔක්කොම කිව්වා හරි රසයි කියලා. ට්‍රේ එකේ පොල් තෙලුත් ගෑවා.
මන් නම් ගොඩක් වෙලාවට සීනී වලින් තමයි හදන්නේ.... ❤️😊
Ane sudu oyage kaama aye katha dekak na super dakkama asai manika hadannam❤bs
ෂා නියමයි අදහදනවා ඔයාට ස්තූතියි
ස්තූතියි ඔබට 2024 අවුරුද්දේ අපට ගොඩක් දේවල් කියලා දුන්නා ට. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනා ටත් 2025 අවුරුද්ද නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා
ලැබුවාවුරුද්ද නංගිට කිරි ඉතිරේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
හරිම පහසුයි මමත් හදනවා පිං
Rasa athy hadala balannam thankyou
ලස්සනයි
❤❤❤harima.rasa.bawaiPenennae.sthuthi.duwe.
එළකිරි සුපිරි කිරි ❤❤❤❤❤❤🎉🎉🎉🎉2025 happy new year 🎉🎉🎉🎉🎉
Very Eesy So very Beautiful Thank you so much 💓 💗 💛
Nice💖💖
Yummy 😋
Wow niyamai akka❤❤❤
මම හදලා රස ගුණ කියන්නම්. ජීවිතයම සරු වේවා.
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
❤
Nice ❤❤❤
Fresh milk ganna beri da
Thank you🎉🎉l🎉
❤❤😊
👍👍👍
අවන් එකේ තියනවනම් එ්කට වෙලාව?කියන්න පුලුවන්ද
❤❤❤❤
මෙ ප්‍රමාණ වලින් අමුද්‍රව්‍ය යොදාගෙන හදපුවම ග්‍රෑම් කීයක් වගේ බර එනවද plze ඒ ගැන කියන්න පුලුවන්ද
දිය කිරි එකතු උනොත් මොකද වෙන්නේ රස අඩු වෙනවද කල් තියා ගන්න බැරිද plz help
රතු සීනි ගත්තට කමක් නැද්ද
මිස් පොල් පැනි දාලා හදනවා නම් කොච්චර ඔනිද පොල් පැනි
❤❤❤❤❤❤🎉
බිත්තර නැතිවත් හදන හැටි පෙන්නන්කො මිස් ❤️
පෙශ් මිල්ක් වලන් හදන්න බැරිද
Hadanna puluwan. Eth rasa 2 k.Polkiri thamai vadath hoda.
😂
❤❤
මට හකුරු නැතිව හිටියෙ සුදු මැණික. පින් ඔයාට ආදරෙයි ගොඩාරියක් ❤❤❤
හරිම රහයි ඔයා ට ගොඩක් ස්තුතියි අද අපි හැදුවා 😂
හරීම ලස්සනට, පෑහැදිලිව, නිරවූල්ව, ඉදිරීපත් කළා. දැක්ම වගෙ රසවත් හොදට ඇතීයී කියල සිතූණී. ඔබට දිනෙන් දිනම ජය ලැබෙවා!!
Hrima saralava vela vataram nethuva kiyala denava..Thank you ❤❤❤❤
මම අද හවස මේ වට ලප්පම හැදුවා. පාට රස, සිදුරු හැමදේම හොඳට ආවා. හැබැයි කුසලෝ හලන්න ගිහිල්ලා දෙපාරකට වැටුනේ. ඔක්කොම කිව්වා හරි රසයි කියලා. ට්‍රේ එකේ පොල් තෙලුත් ගෑවා.
මන් නම් ගොඩක් වෙලාවට සීනී වලින් තමයි හදන්නේ.... ❤️😊
Ane sudu oyage kaama aye katha dekak na super dakkama asai manika hadannam❤bs
ෂා නියමයි අදහදනවා ඔයාට ස්තූතියි
ස්තූතියි ඔබට 2024 අවුරුද්දේ අපට ගොඩක් දේවල් කියලා දුන්නා ට. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනා ටත් 2025 අවුරුද්ද නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා
ලැබුවාවුරුද්ද නංගිට කිරි ඉතිරේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
හරිම පහසුයි මමත් හදනවා පිං
Rasa athy hadala balannam thankyou
ලස්සනයි
❤❤❤harima.rasa.bawai
Penennae.sthuthi.duwe.
එළකිරි සුපිරි කිරි ❤❤❤❤❤❤🎉🎉🎉🎉2025 happy new year 🎉🎉🎉🎉🎉
Very Eesy
So very Beautiful
Thank you so much 💓 💗 💛
Nice💖💖
Yummy 😋
Wow niyamai akka❤❤❤
මම හදලා රස ගුණ කියන්නම්. ජීවිතයම සරු වේවා.
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
❤
Nice ❤❤❤
Fresh milk ganna beri da
Thank you🎉🎉l🎉
❤❤😊
👍👍👍
අවන් එකේ තියනවනම් එ්කට වෙලාව?කියන්න පුලුවන්ද
❤❤❤❤
මෙ ප්‍රමාණ වලින් අමුද්‍රව්‍ය යොදාගෙන හදපුවම ග්‍රෑම් කීයක් වගේ බර එනවද plze ඒ ගැන කියන්න පුලුවන්ද
දිය කිරි එකතු උනොත් මොකද වෙන්නේ රස අඩු වෙනවද කල් තියා ගන්න බැරිද plz help
රතු සීනි ගත්තට කමක් නැද්ද
මිස් පොල් පැනි දාලා හදනවා නම් කොච්චර ඔනිද පොල් පැනි
❤❤❤❤❤❤🎉
බිත්තර නැතිවත් හදන හැටි පෙන්නන්කො මිස් ❤️
පෙශ් මිල්ක් වලන් හදන්න බැරිද
Hadanna puluwan. Eth rasa 2 k.
Polkiri thamai vadath hoda.
😂
❤❤