Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලුම පිලිකා රොගින් සුවපත් වෙවා බුදු සරනයි
Maka gana vistarayak dannawada
මෙන්න රටට ජනතාවට ආදරය කරන තම සේවාව ඕනවටත් වඩා උපරිමයෙන් ඉටු කරන උතුම්වූ මිනිසුන්🙏🙏🙏
මේ අපෙ ගමෙන් දෙනියායෙන් බ්හිවූ මිළකළ නොහැකි වටිනා සම්පතක් විශේෂඥ ශල්‍යවෛද්‍ය තුමා සුනන්ද හැඩිවත්තගෙ ..එතුමා රෝගීන්ට ඉතාම කරුණවන්තව රෝගීන්ට ප්‍රතිකාරකර ඉක්මනින් රෝගීන් සුවපත් කරන වෛද්‍යතුමෙක් බව මමකියනනේ මගෙ අත්දැකීමෙන් එතුමාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව චිරජිවනය සලසන දීර්ඝායුෂ සම්පත් ලැබේවා !!
මේතන phone number එක ගන්න පුළුවන්ද
අනේ කොහෙද මේ රිකිල්ලගස්කඩවල තියෙන්නේ .කියන්න උගුරේ පිලිකාවක් තියෙන කෙනෙක් දැනගන මාසයයි.කුරුණෑගල කල්අරිනවා
Ane matath kiyanna mage husband pilika rogiyek number ekak thiye nam denna
@@RenukaPriyadarshani-cn4lpmahanuwara idan padiyapelella, walapane, rikilllagaskada bus wala giyama rikillagaskada hospital aka laga bahinna puluwan
ඔව් ඇත්ත මගේ අම්මත් කුරුණෑගල ඉන්නේ කාලේ අදිනවා විතරයි.. ඔයා මේ හොස්පිටල් එකට ගියාද..@@RenukaPriyadarshani-cn4lp
පිලිකාව යනු අහන්නත් බියකරු ආරන්චියක් මගෙ පව්ලෙ ගොඩ දෙනෙක් මරුවා ගෙන ගියේ පිලිකාව නිසා මෙවන් ආරන්චි ලැබීම අස්වැසිල්ලක්.මේ කාර්ය මන්ඩලයටම ශක්තිය දිරිය පතනවා.ජීවිත බේරා ගන්න
ඔබලාගේ උතුම් ක්‍රියාවට බොහොම පින්. සියලු රෝගීන් සුව පත් වේවා .
මෙම සායනයට රෝගියකු සම්බන්ධ වෙන්න ඕන දිනය සහ වේලාව දැනුම් දෙන්න ඔබතුමන්ලාට ගොඩක් පිං
ඔබලා මෙ කරන උතුම් සත් ක්‍රියාව ගැන අපිට කිමට වචන නැත . ඔබලා ඔක්කොටම අපගෙ ජතියේ ප්‍රනාමය.ඔබලා තමයි අපගෙ රටෙ ශක්තිය .
😊
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
🙏
රාජකාරිය දෙවකරිය සෙ සලකා කටයූතූකරන ඔබ සියලූම දෙනාට පතමි දිගාසිරි
මිල කල නොහැකි සේවයක්ලංකාවෙි නන්දෙසින් මිනිස්සු පැමිණේවිමිහිපිට දෙවිවරැ ලගටකාර්ය සාර්ථක වෙිවා එයට ආත්ම ශක්තිය ලැබේවා
ඔබතුමාලා කරන මේ මහගු කාර්යට බුදුසරණයි
ඔබ තුමාලාට සියලු දෙවියෝ ආරක්ෂා කරන්න ඕන ❤
මේ උතුම් සත් ක්‍රියාවට බොහොම පින්..සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා !!!
රට වෙනුවෙන් කැපවෙන මිනිසුන්ගැන හිතන රත්තරන් හදවත් තියෙන ඔයා ලා ට තෙරැවන්සරණයි !මිහිපිට දෙවිවරැ කියන්නේ ඔඅයාල වගේ අයට 💐💐💐💐👍👍👍👏👏👏👏💐💐💐
සුවපත්වේවා සුවපත්වේවා පිලිකාව නැත්තෙන්ම නැතිවේවා දොස්තර මහත්වරු හාසියලුම සේවකසේව්කාවෝ නිරෝගිසුව ලැබේවා
ඔබ තුම්ලට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා මේ කරන සත්කාරයට බුදුසරණයි 🙏🙏🙏
ඔබතුමාලගෙ මේ උතුම් සත්කාරය ඉතාම ඉහලින් කරගෙන යාමට යෝධ බල ශක්තිය තෙරුවනේ ගුණ බලයෙන් ලැබේවා !!!
We are proud of you
නිකරුනෙ කාලය ගතකරලා වැටුප් ගන්න රජයෙ සේවකයන් අතර ඔබලා දෙවියන් සෙ සලකන්න පුළුවන්.අද සමාජයෙ බහුලව ඇති පිළිකා තත්වයන් ඇති රෝගීන් ට මෙම පණිවිඩය දේව පණිවිඩයක් වේවි ..ඔබතුමන්ලාට ගොඩක් ම පින් ..
සියළුම පිලිකා රෝගීන් සුව පත් වේවා
❤❤❤❤❤කියන්න, ස්තුතිය පුදකරන්න වචන නැහැ මේ කරන සේවයට . Respect sir❤
වචනයේ පරිසමාප්තියෙන්ම දොස්තර මහතුන් දෙවිවරුන් මය කීම ඔප්පු කල ඔබතුමාලට සියලුම දෙවි වරුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා !
මිහිපිට දෙවිවරුන් වැනි ඔබතුමාලට නිදුක් නිරෝගීබව දිර්ඝආයුෂ ලැබේවා "!
🙏🙏🙏තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ලොව වෙසෙන සියළු සතුන් සුවපත් වේවා!!!ආරක්ෂා වේවා !!!🙏🙏🙏
දෙවිවරු.❤🙏
බුදුසරණයි දෙව්පිහිටයි
Niyamai oyalage me karya..🙏
සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරොගි සුවය ශක්තිය ලෙබෙවා
සියලුම පිලිකා රොගින් සුවපත් වේවා💥
ඔබ තුමන්ලාට නීරෝගී සුවයම ලැබේවා..❤❤❤❤❤❤❤
ඔබතුමාලට ගොඩක් පින් මෙිකරන සේවයට අසරන ලෙඩුන් වෙනුවෙන්
බොහොම පින් ඔබ තුමන්ලාට
ජීවමාන දෙවිවරු.❤❤❤
අගය කළ යුතුයි.❤
ඔබ සැමට නිරෝගී සුවය ලැබේවා 🙏🙏
ලෝකවාසී සියළු පිළිකාරෝගීන් සුවපත්වේවා ......
පිලිකා රෝගීන් සියලුදෙනාම සුවපත් වේවා... අගය කරන්න ඕන වැඩක් ❤
තෙරුවන් සරණයි සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා
බොහොම පිං ඔබ සියළුම දෙනාටම 🙏🙏🙏මිහිපිට දෙවියන් ඔබලාය
මිහිපිට දෙවියන්ගේ රැකවරණය සියලුම රෝගීන්ට ලැබේවා .ඉක්මන් සුවය සියලුම දෙනාට ලැබේවා ❤❤❤
මෙපින් බලෙන් obalata නිවන් දකින්න fuluwan හරිම සතුටු aferohal addakskathumata ඔබතුමාට දීර්ඝායුෂ lbewa කාර්යමණ්ඩලය mandalyata ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa
මිහිපිට දෙවියන් ඔබයි. අසරණ මිනිසුන්ට වැළදෙන මේ දරැණු රෝගය සුව කරන සියලු වෙෙද්‍යවරැවන්ට දීර්ඝායුස ලැබේවා
ගොඩක්ම පින් මෙ කරන කාර්යට. ඔබ සියලුම දෙනාට නිදුක් නීරෝගී බාවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා.
මිහිපිට දෙවිවරුන් , ඔබලාට දීර්ඝායුෂ ලැබේවා !!!
උතුම් ක්‍රියාවට බොහොම පිං 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා
මිහිපිට දෙවියන් . 🙏🙏🙏🙏🙏🙏
මිල කල නොහැකි සේවයක්. ඔබ සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි. පිලිකා රෝගින් නිදුක් වේවා, නිරෝගී වේවා, සුව පත් වේවා......
තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට මේ කරන පුණ්‍යක්‍රියාවට..!!🙏🙏🙏❤❤❤
සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා ❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි. අප්‍රමාණ පින්
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙත්වා .
දෙව්වරැ ❤️❤️
ඔබ තුමන්ලාගෙ මෙම වැඩ පිලිවෙල අගය කරනවා .
ඔබ තුමා ලට ගොඩක් පින්
තුරැණුවන්ගේ සරණිනයි ඔබතුමාලාට බුදුසරණයි
තේරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි ❤
අනෙ මට පිහිට වෙන්න ♥️🙏🙏🙏🌻
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
ඔබතුමන්ලා දෙවි වරු මෙි උතුම් සත්කාරය කරන සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිට ලැබෙිවා
ඔබලාට ගොඩක්ම පින්🙏🙏🙏🙏🙏
අනේ ඔබ තුමලා මතු බුදු වේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🪷🪷🪷
ඔබ තුමාලට තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉
උතුම් ක්‍රියාවක් සියලු දෙනාට බුදුන්ගේ සරණයි.
ඉතාමත් වටිනා සත්ක්‍රියාවක්, රිකිල්ලගස්කඩ රෝහලේ මෙම සත්ක්‍රියාවට දායක වන ඔබලාට උතුම් දළදා සමිදු පිහිටෙන් ආරක්ෂා වේවා ,,,
ගොඩක් පින් වෛද්‍ය තුමන් ඇතුළු සියලු උතුම් පිරිසට 🙏🏽🙏🏽🙏🏽
සැබැම දෙවිවරැ තෙරුවන් සරනයි ඔබතුමාලට 🙏🙏🙏🙏🙏
ඔබලාට ගොඩාක් පින්.බුදු සරනයි
මිහිපිට දෙවිවරු .බුදු සරණයි සියලුම දෙනාට...
බොහොම පින් 🙏
ඔබතුමන්ලට සියලුම දෙවි පිහිටයි.
මෙවැනි දෙවියන් තව බිහි වේවා.❤❤❤❤❤
Great! Proud of you!
ඔබ තුමාලට ගොඩක් පිං. බුදුසරණයි
සියළුම පිලිකා රෝගින් සුවපත් වේවා
සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා
දෙවිවරු වන් නුඹලාව විශ්ව මාතාවගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා සියලුම රෝගින් සුවපත් වේවා 🙏🙏🙏🙏
බුදු සරණයි
සියලු දෙනාටම පින් සිදු වේවා මේ කරන කරත්වයට බුදුසරණයි
Great job, budu saranai, Jesu pihitai
මේ උතුම් සත් ක්‍රියාවට ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!🙏🙏🙏🙏🙏
සියලුම රෝගින් සනිප වේවා
ඔතන සේවය කරන සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ඔවුන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාට 🎉🎉🎉
Obala සියලුම denata බුදු සරණයි devi පිහිටයි
Ae Siyaluma Denatama Deviyan wahansege Ashirwadayama Labewaaa❤❤❤❤❤❤❤❤
.අනේ අපේ රටෙි වයිද්‍යවරැ රට හැර ගියා බොහො පිරිසක් මෙ රෙහලේ වයිද්‍යතුමාටත් ඒ කාර්‍ය මන්ඩලයට විස්වයේ සක්තිය දයිරිය ආසිර්වාදය ලැබෙවා ❤❤❤❤
යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය වාසනාව උදා වේවා .👍👏🙏💐🪔❤🪔
Thanks loard.🙏🙏🙏🙏
❤❤❤❤දෙවිවරු❤❤❤❤
තෙරුවණ් සරණයි ඔබ සැමට ❤.🙏🙏🙏🙏
අගය කරන්න ඕන❤❤
දෙවියෝ දැකලා නැත්තම් ඔන්න ඉන්නවා . මිහිපිට දෙවිවරු🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
සැමට තෙරුවන් සරණයි
ඇත්ත වශයෙන්ම ලොකු ඇගයිමක් කළ යුතුයි. රට හැර නොගිහින් අසරණ වූ රොගින් වෙනුවෙන් සිටිනා ඔබ සැමට තිසරණ සරණ ප්‍රාර්ථනා කරමු.❤❤
ඔබතුමාලාට ගොඩක් පිං
ඔබ සැමටම බොහෝම පිං.🙏🙏🙏🙏
මිහිපිට දෙවිවරු තමයි මේ doctors ලා,,❤❤Respect sir 🎉🎉
Ekanam hoda wadak.budu saranai ...
ඔබතුමාලට නිවන්සුවය ලැබේවා
Admire you and your teamGod bless you all
budusaranai siyalu devi pihitai okkomallatama😊😊😊😊😊😊😊
සියලුම පිලිකා රොගින් සුවපත් වෙවා බුදු සරනයි
Maka gana vistarayak dannawada
මෙන්න රටට ජනතාවට ආදරය කරන තම සේවාව ඕනවටත් වඩා උපරිමයෙන් ඉටු කරන උතුම්වූ මිනිසුන්🙏🙏🙏
මේ අපෙ ගමෙන් දෙනියායෙන් බ්හිවූ මිළකළ නොහැකි වටිනා සම්පතක් විශේෂඥ ශල්‍යවෛද්‍ය තුමා සුනන්ද හැඩිවත්තගෙ ..එතුමා රෝගීන්ට ඉතාම කරුණවන්තව රෝගීන්ට ප්‍රතිකාරකර ඉක්මනින් රෝගීන් සුවපත් කරන වෛද්‍යතුමෙක් බව මමකියනනේ මගෙ අත්දැකීමෙන් එතුමාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව චිරජිවනය සලසන දීර්ඝායුෂ සම්පත් ලැබේවා !!
මේතන phone number එක ගන්න පුළුවන්ද
අනේ කොහෙද මේ රිකිල්ලගස්කඩවල තියෙන්නේ .කියන්න උගුරේ පිලිකාවක් තියෙන කෙනෙක් දැනගන මාසයයි.කුරුණෑගල කල්අරිනවා
Ane matath kiyanna mage husband pilika rogiyek number ekak thiye nam denna
@@RenukaPriyadarshani-cn4lpmahanuwara idan padiyapelella, walapane, rikilllagaskada bus wala giyama rikillagaskada hospital aka laga bahinna puluwan
ඔව් ඇත්ත මගේ අම්මත් කුරුණෑගල ඉන්නේ කාලේ අදිනවා විතරයි.. ඔයා මේ හොස්පිටල් එකට ගියාද..@@RenukaPriyadarshani-cn4lp
පිලිකාව යනු අහන්නත් බියකරු ආරන්චියක් මගෙ පව්ලෙ ගොඩ දෙනෙක් මරුවා ගෙන ගියේ පිලිකාව නිසා මෙවන් ආරන්චි ලැබීම අස්වැසිල්ලක්.මේ කාර්ය මන්ඩලයටම ශක්තිය දිරිය පතනවා.ජීවිත බේරා ගන්න
ඔබලාගේ උතුම් ක්‍රියාවට බොහොම පින්. සියලු රෝගීන් සුව පත් වේවා .
මෙම සායනයට රෝගියකු සම්බන්ධ වෙන්න ඕන දිනය සහ වේලාව දැනුම් දෙන්න ඔබතුමන්ලාට ගොඩක් පිං
ඔබලා මෙ කරන උතුම් සත් ක්‍රියාව ගැන අපිට කිමට වචන නැත . ඔබලා ඔක්කොටම අපගෙ ජතියේ ප්‍රනාමය.ඔබලා තමයි අපගෙ රටෙ ශක්තිය .
😊
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
🙏
රාජකාරිය දෙවකරිය සෙ සලකා කටයූතූකරන ඔබ සියලූම දෙනාට පතමි දිගාසිරි
මිල කල නොහැකි සේවයක්
ලංකාවෙි නන්දෙසින් මිනිස්සු පැමිණේවි
මිහිපිට දෙවිවරැ ලගට
කාර්ය සාර්ථක වෙිවා
එයට ආත්ම ශක්තිය ලැබේවා
ඔබතුමාලා කරන මේ මහගු කාර්යට බුදුසරණයි
ඔබ තුමාලාට සියලු දෙවියෝ ආරක්ෂා කරන්න ඕන ❤
මේ උතුම් සත් ක්‍රියාවට බොහොම පින්..සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා !!!
රට වෙනුවෙන් කැපවෙන මිනිසුන්ගැන හිතන රත්තරන් හදවත් තියෙන ඔයා ලා ට තෙරැවන්සරණයි !මිහිපිට දෙවිවරැ කියන්නේ ඔඅයාල වගේ අයට 💐💐💐💐👍👍👍👏👏👏👏💐💐💐
සුවපත්වේවා සුවපත්වේවා පිලිකාව නැත්තෙන්ම නැතිවේවා දොස්තර මහත්වරු හාසියලුම සේවකසේව්කාවෝ නිරෝගිසුව ලැබේවා
ඔබ තුම්ලට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා මේ කරන සත්කාරයට බුදුසරණයි 🙏🙏🙏
ඔබතුමාලගෙ මේ උතුම් සත්කාරය ඉතාම ඉහලින් කරගෙන යාමට යෝධ බල ශක්තිය තෙරුවනේ ගුණ බලයෙන් ලැබේවා !!!
We are proud of you
නිකරුනෙ කාලය ගතකරලා වැටුප් ගන්න රජයෙ සේවකයන් අතර ඔබලා දෙවියන් සෙ සලකන්න පුළුවන්.අද සමාජයෙ බහුලව ඇති පිළිකා තත්වයන් ඇති රෝගීන් ට මෙම පණිවිඩය දේව පණිවිඩයක් වේවි ..ඔබතුමන්ලාට ගොඩක් ම පින් ..
සියළුම පිලිකා රෝගීන් සුව පත් වේවා
❤❤❤❤❤
කියන්න, ස්තුතිය පුදකරන්න වචන නැහැ මේ කරන සේවයට . Respect sir❤
වචනයේ පරිසමාප්තියෙන්ම දොස්තර මහතුන් දෙවිවරුන් මය කීම ඔප්පු කල ඔබතුමාලට සියලුම දෙවි වරුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා !
මිහිපිට දෙවිවරුන් වැනි ඔබතුමාලට නිදුක් නිරෝගීබව දිර්ඝආයුෂ ලැබේවා "!
🙏🙏🙏තෙරුවන් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ලොව වෙසෙන සියළු සතුන් සුවපත් වේවා!!!ආරක්ෂා වේවා !!!🙏🙏🙏
දෙවිවරු.❤🙏
බුදුසරණයි දෙව්පිහිටයි
Niyamai oyalage me karya..🙏
සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරොගි සුවය ශක්තිය ලෙබෙවා
සියලුම පිලිකා රොගින් සුවපත් වේවා💥
ඔබ තුමන්ලාට නීරෝගී සුවයම ලැබේවා..❤❤❤❤❤❤❤
ඔබතුමාලට ගොඩක් පින් මෙිකරන සේවයට අසරන ලෙඩුන් වෙනුවෙන්
බොහොම පින් ඔබ තුමන්ලාට
ජීවමාන දෙවිවරු.❤❤❤
අගය කළ යුතුයි.❤
ඔබ සැමට නිරෝගී සුවය ලැබේවා 🙏🙏
ලෝකවාසී සියළු පිළිකාරෝගීන් සුවපත්වේවා ......
පිලිකා රෝගීන් සියලුදෙනාම සුවපත් වේවා... අගය කරන්න ඕන වැඩක් ❤
තෙරුවන් සරණයි සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා
බොහොම පිං ඔබ සියළුම දෙනාටම 🙏🙏🙏මිහිපිට දෙවියන් ඔබලාය
මිහිපිට දෙවියන්ගේ රැකවරණය සියලුම රෝගීන්ට ලැබේවා .ඉක්මන් සුවය සියලුම දෙනාට ලැබේවා ❤❤❤
මෙපින් බලෙන් obalata නිවන් දකින්න fuluwan හරිම සතුටු aferohal addakskathumata ඔබතුමාට දීර්ඝායුෂ lbewa කාර්යමණ්ඩලය mandalyata ගොඩක් pin බුදු සරණයි දීර්ඝායුෂ lbewa
මිහිපිට දෙවියන් ඔබයි. අසරණ මිනිසුන්ට වැළදෙන මේ දරැණු රෝගය සුව කරන සියලු වෙෙද්‍යවරැවන්ට දීර්ඝායුස ලැබේවා
ගොඩක්ම පින් මෙ කරන කාර්යට. ඔබ සියලුම දෙනාට නිදුක් නීරෝගී බාවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා.
මිහිපිට දෙවිවරුන් , ඔබලාට දීර්ඝායුෂ ලැබේවා !!!
උතුම් ක්‍රියාවට බොහොම පිං 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා
මිහිපිට දෙවියන් . 🙏🙏🙏🙏🙏🙏
මිල කල නොහැකි සේවයක්. ඔබ සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි. පිලිකා රෝගින් නිදුක් වේවා, නිරෝගී වේවා, සුව පත් වේවා......
තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට මේ කරන පුණ්‍යක්‍රියාවට..!!🙏🙏🙏❤❤❤
සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා ❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි. අප්‍රමාණ පින්
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙත්වා .
දෙව්වරැ ❤️❤️
ඔබ තුමන්ලාගෙ මෙම වැඩ පිලිවෙල අගය කරනවා .
ඔබ තුමා ලට ගොඩක් පින්
තුරැණුවන්ගේ සරණිනයි ඔබතුමාලාට බුදුසරණයි
තේරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි ජේසු පිහිටයි ❤
අනෙ මට පිහිට වෙන්න ♥️🙏🙏🙏🌻
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏
ඔබතුමන්ලා දෙවි වරු මෙි උතුම් සත්කාරය කරන සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිට ලැබෙිවා
ඔබලාට ගොඩක්ම පින්🙏🙏🙏🙏🙏
අනේ ඔබ තුමලා මතු බුදු වේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🪷🪷🪷
ඔබ තුමාලට තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉
උතුම් ක්‍රියාවක් සියලු දෙනාට බුදුන්ගේ සරණයි.
ඉතාමත් වටිනා සත්ක්‍රියාවක්, රිකිල්ලගස්කඩ රෝහලේ මෙම සත්ක්‍රියාවට දායක වන ඔබලාට උතුම් දළදා සමිදු පිහිටෙන් ආරක්ෂා වේවා ,,,
ගොඩක් පින් වෛද්‍ය තුමන් ඇතුළු සියලු උතුම් පිරිසට 🙏🏽🙏🏽🙏🏽
සැබැම දෙවිවරැ තෙරුවන් සරනයි ඔබතුමාලට 🙏🙏🙏🙏🙏
ඔබලාට ගොඩාක් පින්.බුදු සරනයි
මිහිපිට දෙවිවරු .බුදු සරණයි සියලුම දෙනාට...
බොහොම පින් 🙏
ඔබතුමන්ලට සියලුම දෙවි පිහිටයි.
මෙවැනි දෙවියන් තව බිහි වේවා.❤❤❤❤❤
Great! Proud of you!
ඔබ තුමාලට ගොඩක් පිං. බුදුසරණයි
සියළුම පිලිකා රෝගින් සුවපත් වේවා
සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා
දෙවිවරු වන් නුඹලාව විශ්ව මාතාවගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා සියලුම රෝගින් සුවපත් වේවා 🙏🙏🙏🙏
බුදු සරණයි
සියලු දෙනාටම පින් සිදු වේවා මේ කරන කරත්වයට බුදුසරණයි
Great job, budu saranai, Jesu pihitai
මේ උතුම් සත් ක්‍රියාවට ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!
🙏🙏🙏🙏🙏
සියලුම රෝගින් සනිප වේවා
ඔතන සේවය කරන සියලුම දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා ඔවුන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාට 🎉🎉🎉
Obala සියලුම denata බුදු සරණයි devi පිහිටයි
Ae Siyaluma Denatama Deviyan wahansege Ashirwadayama Labewaaa❤❤❤❤❤❤❤❤
.අනේ අපේ රටෙි වයිද්‍යවරැ රට හැර ගියා බොහො පිරිසක් මෙ රෙහලේ වයිද්‍යතුමාටත් ඒ කාර්‍ය මන්ඩලයට විස්වයේ සක්තිය දයිරිය ආසිර්වාදය ලැබෙවා ❤❤❤❤
යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය වාසනාව උදා වේවා .👍👏🙏💐🪔❤🪔
Thanks loard.🙏🙏🙏🙏
❤❤❤❤දෙවිවරු❤❤❤❤
තෙරුවණ් සරණයි ඔබ සැමට ❤.🙏🙏🙏🙏
අගය කරන්න ඕන❤❤
දෙවියෝ දැකලා නැත්තම් ඔන්න ඉන්නවා . මිහිපිට දෙවිවරු🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
සැමට තෙරුවන් සරණයි
ඇත්ත වශයෙන්ම ලොකු ඇගයිමක් කළ යුතුයි. රට හැර නොගිහින් අසරණ වූ රොගින් වෙනුවෙන් සිටිනා ඔබ සැමට තිසරණ සරණ ප්‍රාර්ථනා කරමු.❤❤
ඔබතුමාලාට ගොඩක් පිං
ඔබ සැමටම බොහෝම පිං.🙏🙏🙏🙏
මිහිපිට දෙවිවරු තමයි මේ
doctors ලා,,❤❤Respect sir 🎉🎉
Ekanam hoda wadak.budu saranai ...
ඔබතුමාලට නිවන්සුවය ලැබේවා
Admire you and your team
God bless you all