Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Saththu 75 masa 3 vithara den hal kudu kilo kiyak dannaa onida
❤
Mas 5 vithara yanakan biththarakama dila wadak naneda meyala biththara danne masa 6 pahuwela neda
ඔව්😊
Hal kudu denna hoda nelu neda
Good
Thanks 😊🙏❤️
J@@jeewiyaaa453
Mage kukullo okka ma sttu kva
මාස 3ක් ගියාට පස්සේ පැටවුන්ට බිත්තර කෑම දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
Kukulanta..kududunnama..bettaraa..bannakeyanne.
Mage patau marenawa sathi 3 4k withara guhin.hethuwa kiyannako.witamin okkoma dunna.eth
කහ පාට බල්බ් එකක් දාලා තියන්න රස්නෙ වදින්න මුළු දවසෙම😊🙏 40W💡
@@jeewiyaaa453 balb dala thiyenne.e unata sathi 3 4k giyahama thatu porwan idala bara nathi wela marenawane.
Wena hethuwak wenna bada.udau karanna.patau 200k 300k maruna.mama rakkawan nathuwa atharalath thibuna.
@@jeewiyaaa453 adath marila gini kukul patau 5k.anith ayath thatu porwan inne
Aiye sippi katu koheda gnna තියෙන්නෙ
කුකුල් කෑම කඩ වල තියෙනවා මල්ලි❤️
Saththu wikunanna nadda
නෑ😊🙏
නිතර ma hachin hachin ganawa මොකද කරන්නෙ
Sema
😂
මාස 3 4ක් වගෙ වයස ගම් කිකිළියන් හදුන ගන්නෙ කොහොමද
කරමලෙන්😊
තෙල්.මන්දෙ මොරන එකට හල්කුඩු ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
නෑඑළිමහනෙ ඇහිදන් කන සතුන්ට😊❤️
බිත්තර කෑම දෙන්නේ නෑ මාස 03 න් පස්සේ . වැඩෙන කෑම දෙන්න(grower)ඕනේ . ඔය කෑම දෙන එකේ පරමාර්ථය වෙනස් එකින් එක. හේතුව ඔවුන්ගේ වර්ධන අවදි තියෙනවා. ඒ stage වලට අදාල ප්‍රෝටීන් , කැල්සියම් , විටමින් ප්‍රමාණ වෙනස් ඒ නිසා සුදුසු කෑම එකක් ඒ stage එකට දෙන්න ඕනේ.
මාස 3 සතුන්ට බිත්තර කැම දෙන්න නෑ . වැඩෙන කෑම දෙන්න. එවගේම සිප්පි කටුත් අවශ්‍ය නෑ.
Ane kukul pataw tikak ganna thanak kiyannako
Facebook එකේ තියෙනවා public group ගම් කුකුල් පාලනය කියලා search කරලා ඇඩ් වෙන්න ඇඩ් වෙලා post එකක් දාන්න group එකට ඕන තරම් ගන්න පුළුවන්🐣🐤🐔️
Meva කොහෙද ganna tiyenne
කුකුල් කෑම කඩ වල😊
Bittar kama masa 3n denn epa Man gam kukulli 600k hadanoo dann nisa kiyanne Masa 5n passe denna
Thanks bro
මාස 5 න් පස්සේ දෙන්න කෑම වට්ටෝරුවක් කියන්නකෝ
Sattu 10kataHalkudu 300gFish meal 50gUnusual 300gBadairigu 200gBiththara kama 350gKankun Azolla Ehema amathara denna
මන්ගාව 25 ennawa බිත්තර danna😢
වයස කීයද බිත්තර කෑම දෙන්න
අවුරුදු 2ක් විතර
කුකුල්ලෝද ඉන්නේ😂
මාස තුන හමාර සත්තුන්ට බිත්තර කෑමද දෙන්න ඕන
දෙනවනම් හොදයිසිප්පි කටු කවලම් කරලා දෙන්න🐣
Rice polish ekka biththara kama kopamana pramanayak onada eka sathekuta
Sippi katu hoyagnna thanak ne
මගෙත් ඉන්න වා මාස 3පැටව් 😮
හොදයි පණු බෙහෙත් දෙන්න ඒනම්🐥
Ela
@@jeewiyaaa453 ela
අනේ අය්යෙ පැටව් ගන්න ඉන්නෙ කොහෙද කියන්නකෝ😢😢😢😢
Face book එකේ group තියෙනවා ඒවට ඇඩ් වෙන්න 😊
වැටමාර දෙන්න පුලුවන්ද
බෑ😊
බස්සාගන්නනම් පුලුවන්
මාස 3 පැටවුට කවුද බන් බිත්තර කැම දෙන්නේ
මම😁
ගම් කුකුලන්ට කඩෙන් කෑම දීලා ලාබයක් ගන්නනම් බෑ. විනෝදයට හදනවනම් අවුලක් නෑ
Aiye number ek danawada oyage
Mage innawa maasa 6.5 thama බිත්තර දාන්නෙ නෑ 😢
වී ටිකක් දෙන්න😊
උඹගෙ කූඩුව දැක්කහම අපිට සත්තු හැදීම එපා වෙනව සහෝ
😊😁
බිත්තර වලට උන් හදනා එපා
ඇයි ඒ 😊🙏
බිත්තර ට වඩා රැකිල්ල වැඩි බිත්තර 10 දවස් 21තව පැටියෙක් ආවොත් බිත්තර උ ලොකු වෙනකන් නෑ මම කලු ලෙයර් පැටව් හදන්නෙ
මාස තුනෙන් කොහෙද බං බිත්තර දාන්නේ අනේ උබෙ උපදෙස්
😊🙏😁
Aththa bn
❤️🙏
Saththu 75 masa 3 vithara den hal kudu kilo kiyak dannaa onida
❤
Mas 5 vithara yanakan biththarakama dila wadak naneda meyala biththara danne masa 6 pahuwela neda
ඔව්😊
Hal kudu denna hoda nelu neda
Good
Thanks 😊🙏❤️
J@@jeewiyaaa453
Mage kukullo okka ma sttu kva
මාස 3ක් ගියාට පස්සේ පැටවුන්ට බිත්තර කෑම දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
Kukulanta..kududunnama..bettaraa..bannakeyanne.
Mage patau marenawa sathi 3 4k withara guhin.hethuwa kiyannako.witamin okkoma dunna.eth
කහ පාට බල්බ් එකක් දාලා තියන්න රස්නෙ වදින්න මුළු දවසෙම😊🙏 40W💡
@@jeewiyaaa453 balb dala thiyenne.e unata sathi 3 4k giyahama thatu porwan idala bara nathi wela marenawane.
Wena hethuwak wenna bada.udau karanna.patau 200k 300k maruna.mama rakkawan nathuwa atharalath thibuna.
@@jeewiyaaa453 adath marila gini kukul patau 5k.anith ayath thatu porwan inne
Aiye sippi katu koheda gnna තියෙන්නෙ
කුකුල් කෑම කඩ වල තියෙනවා මල්ලි❤️
Saththu wikunanna nadda
නෑ😊🙏
නිතර ma hachin hachin ganawa මොකද කරන්නෙ
Sema
😂
මාස 3 4ක් වගෙ වයස ගම් කිකිළියන් හදුන ගන්නෙ කොහොමද
කරමලෙන්😊
තෙල්.මන්දෙ මොරන එකට හල්කුඩු ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
නෑ
එළිමහනෙ ඇහිදන් කන සතුන්ට😊❤️
බිත්තර කෑම දෙන්නේ නෑ මාස 03 න් පස්සේ . වැඩෙන කෑම දෙන්න(grower)ඕනේ . ඔය කෑම දෙන එකේ පරමාර්ථය වෙනස් එකින් එක. හේතුව ඔවුන්ගේ වර්ධන අවදි තියෙනවා. ඒ stage වලට අදාල ප්‍රෝටීන් , කැල්සියම් , විටමින් ප්‍රමාණ වෙනස් ඒ නිසා සුදුසු කෑම එකක් ඒ stage එකට දෙන්න ඕනේ.
මාස 3 සතුන්ට බිත්තර කැම දෙන්න නෑ . වැඩෙන කෑම දෙන්න. එවගේම සිප්පි කටුත් අවශ්‍ය නෑ.
Ane kukul pataw tikak ganna thanak kiyannako
Facebook එකේ තියෙනවා public group
ගම් කුකුල් පාලනය කියලා search කරලා ඇඩ් වෙන්න
ඇඩ් වෙලා post එකක් දාන්න group එකට ඕන තරම් ගන්න පුළුවන්🐣🐤🐔️
Meva කොහෙද ganna tiyenne
කුකුල් කෑම කඩ වල😊
Bittar kama masa 3n denn epa
Man gam kukulli 600k hadanoo dann nisa kiyanne
Masa 5n passe denna
Thanks bro
මාස 5 න් පස්සේ දෙන්න කෑම වට්ටෝරුවක් කියන්නකෝ
Sattu 10kata
Halkudu 300g
Fish meal 50g
Unusual 300g
Badairigu 200g
Biththara kama 350g
Kankun
Azolla
Ehema amathara denna
මන්ගාව 25 ennawa බිත්තර danna😢
වයස කීයද
බිත්තර කෑම දෙන්න
අවුරුදු 2ක් විතර
කුකුල්ලෝද ඉන්නේ😂
මාස තුන හමාර සත්තුන්ට බිත්තර කෑමද දෙන්න ඕන
දෙනවනම් හොදයි
සිප්පි කටු කවලම් කරලා දෙන්න🐣