කුකුල් පාලනයෙදී අරන් තියාගත යුතුම බෙහෙත් වර්ග / Medicines essential in poultry management💊💉

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @TheCeylonCountry
    @TheCeylonCountry  Рік тому +4

    කුකුල්ලු හදනකොට අපිට ශනිකව ඕන වෙන බෙහෙත් ටිකක් තමයි ,මේ video එකේදි සදහන් කරන්නෙ ❤
    Selvit - E , පණු බෙහෙත් වගේ දේවල් මට කියන්න බැරි උනා , ඒ නිසා ඕගොල්ලොන්ට පුළුවන්නං ඒවත් ගෙනත් තියාගන්න❤

    • @prabathperera660
      @prabathperera660 Рік тому +2

      වැස්ස දවස්වලට හැමදාම Amocsalen denna ඕනෙද ?
      Sema hadeegena එනකොට සතෙකුට denna ඕනෙ බෙහෙත් pramanaya කොහොමද ?

    • @TheCeylonCountry
      @TheCeylonCountry  Рік тому

      @@prabathperera660 හැමදාම දෙන්න එපා මොකද amoxicillin කියන්නෙ antibiotic එකක් නෙ , හැම වෙලේම ඇගට වැටුනොත්. ඒ බෙහෙත සතාගෙ ඇගට හුරු වෙනෝ , එතකොට ලෙඩ හැදුනාම බෙහෙත් අහන් නැතුව යනෝ.
      වැස්සකදි ලබා දුන්නට කමක් නෑ , හැබැයි නිතරම එපා , සෙම හැදුනොත් දෙන්න .
      වහින දවස් වලට සූදුරු එහෙම දෙනවනන් හොදයි .
      මන් කලින් වීඩියෝ එකක් දාල තීනො සෙම හැදුනාම අත් බෙහෙත් ගැන ua-cam.com/video/2APqgSnKN_A/v-deo.html

    • @ShawriApsara1990
      @ShawriApsara1990 9 місяців тому

      Malli gamboro kiyada ledak thiyenawada. Ekata beheth meke thiyenawada

  • @rusiruranmal
    @rusiruranmal Рік тому +3

    ගොඩක් ස්තුතියි අද පටන් ගත්තේ වැඩේ❤❤❤

  • @duharasahasdinakara9950
    @duharasahasdinakara9950 Рік тому +1

    මගෙත් ගොඩක් පැටවු මරුණා. ගනාඩෙක්සිල් හොඳයි. උපදෙස් වලට ස්තූතියි.

  • @ganithagedara2926
    @ganithagedara2926 Рік тому +2

    ගොඩක් ස්තූතියි මල්ලී .. දන්නේ නැති ගොඩක් කරුනු ඔයා කියලා දුන්නා .. වැදගත්ම දේ බෙහෙත් එකේ මිලයි උපද්ස් ටිකයි වීඩියෝ එකේ පෙන්නපු එකයි .. ❤❤❤

    • @TheCeylonCountry
      @TheCeylonCountry  Рік тому

      Welcome අයියෙ😊 , මොනෝහරි ඉගෙනගත්‍තනම් එච්චරයි 😊♥️

  • @MerilAFernando
    @MerilAFernando Рік тому +2

    Thank you for the video. I shared this on my Facebook page to help my friends. 👍

  • @ShiraniCooray-p2f
    @ShiraniCooray-p2f 6 місяців тому +1

    Thanks for knowledge🎉

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 11 місяців тому +2

    Good Work bro❤️‍🔥

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 11 місяців тому +1

    Hoda wedak malli🎉🎉

  • @animallanka9230
    @animallanka9230 Рік тому +2

    Good video bro 👌💉

  • @SanjiPramodh
    @SanjiPramodh Рік тому +1

    Niyamai machan

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 Рік тому +1

    Thank you

  • @geethbrahmana6246
    @geethbrahmana6246 Рік тому +2

    Good ❤❤

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 11 місяців тому +1

    Mage brama kukulekuge kakul Panana amaruwen awidinne monawada Denna hoda beheth eka

  • @onadeyak6867
    @onadeyak6867 7 місяців тому +1

    මල්ලි බිත්තර දාන කිකිලියන් බිත්තර දානඑක නතරකරාම දෙන්න හොද මල්ටිවිටමින් එකක් කියන්න

    • @TheCeylonCountry
      @TheCeylonCountry  6 місяців тому +1

      supper Vitalyte plus , vita stres , vita sold .. owann godk hdi

  • @rashmikaashinsha
    @rashmikaashinsha 5 місяців тому +1

    අයියෙ කුකුල් ලුන්ට කැස්ස කියලා හොයන්නෙ කොහොමද

  • @PrabothNishshanka
    @PrabothNishshanka Рік тому +1

    Priton hoda nedda

  • @namaligomez5961
    @namaligomez5961 6 місяців тому +2

    ගම්බෝර බෙහෙත දිය කරන්නෙ කිරි වලද ?වතුර වලද?

    • @TheCeylonCountry
      @TheCeylonCountry  6 місяців тому

      වතුර

    • @sampathkumara3057
      @sampathkumara3057 3 місяці тому

      ​@@TheCeylonCountrynon fat කිරි පිටි දැම්මොත් හොඳයි

  • @AnandaHapuarachchi-p1k
    @AnandaHapuarachchi-p1k 5 місяців тому +1

    Semata beth denna dawas kiyak denna onida

    • @TheCeylonCountry
      @TheCeylonCountry  5 місяців тому

      හොද වෙනකන් දෙන්න

  • @sasindi-i4t
    @sasindi-i4t 11 місяців тому +1

    Selvit e eke price eka kiyada

    • @TheCeylonCountry
      @TheCeylonCountry  11 місяців тому

      මට හරියටම මතක නෑ.. group එකට පොඩි msg එකක් දාල බලන්න

  • @nilminichanrika4191
    @nilminichanrika4191 Рік тому +1

    කුකුල්ලුන්ට සුදු පාට හා ගුරු පාට දියර වගේ මළ පහ යනවාට දෙන බෙහෙත් මොනවාද

  • @jayanthakumara6515
    @jayanthakumara6515 5 місяців тому +1

    Aga Mula hoyaganna be oi

  • @malshapeiris5903
    @malshapeiris5903 Рік тому +6

    විඞියේ ඒක කිසීම පිලිවෙලක් නැහැ

    • @TheCeylonCountry
      @TheCeylonCountry  Рік тому +1

      මෙහෙමයි ඉතින් " කියන්නා කෙසේ කිව්වත් අසන්නා එය නිවැරදිව ඇසිය යුතුයි" එහෙම කතාවකුත් තියෙනවනෙ .
      පිලිවෙලක් නෑ කියන්නෙ මොකද්ද යාලු ඒකෙ වැරද්ද. වැරද්දත් එක්ක දැම්මනන් තමයි හොද එතකොට හදාගන්න පුලුවන් නෙ. සත්තු හදනකොට වැඩියෙන්ම ඕන වෙන බෙහෙත් තමයි ඉතින් ඔය. අනේ මන්ද ඉතින් , එහෙනන් නොබලා ඉන්න යාලු , දන්න දේ කියා දෙන එක තමයි මම කරන්නෙ.♥️

    • @yenukabro8904
      @yenukabro8904 Рік тому +1

      Ai a😕

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 11 місяців тому +1

    Mage kikilige es arinna amarui ai ee

    • @TheCeylonCountry
      @TheCeylonCountry  11 місяців тому

      ඔයා whatsapp mg එකක් දාන්න මට..nb ek dla thinne description eke

  • @SanjiPramodh
    @SanjiPramodh Рік тому +2

    Hawa visthara danaganna mata nambar akak danna barida

  • @maheshchandimal8696
    @maheshchandimal8696 2 місяці тому +1

    පැටවුන් තටුපොරොගෙන කන්නෙ නැතුව කැම දිරවන්නෙ නැතුව ටික දවසකින් මැරෙනව එමොකද මල්ලි බේතක් කියන්නකො මල්ලි

  • @sudarshanabuddy1990
    @sudarshanabuddy1990 8 місяців тому +1

    බඩ යන්ව සුදු පාටට සෙම වගේ යන්නෙ මොකද්ද ඒකට බෙහෙත

    • @TheCeylonCountry
      @TheCeylonCountry  8 місяців тому

      ♥️ කුකුළන්ට හැදෙන සෙමට අත් බෙහෙත් 💉
      ua-cam.com/video/2APqgSnKN_A/v-deo.html

    • @dineshshirantha2089
      @dineshshirantha2089 5 місяців тому

      Mage dawas 6 pataunta badeliya yanawa monada dena beth

  • @surangasajiwa8510
    @surangasajiwa8510 Рік тому +1

    කුකුල් වසූරියට බෙහෙත් කියන්න. කුකුලන්ගෙ ඇස් දෙක වැහිලා.

  • @pathumhasitha-x4h
    @pathumhasitha-x4h Рік тому +1

    කුකුල් උකුණන්ට බෙහෙතක් නැද්ද

  • @Sanujbonuka
    @Sanujbonuka 6 місяців тому +1

    කකුල් පන නෑ.විසිවෙවී යනවට බේත් මොනවද

  • @කුකුල්පාලනයmegafarm
    @කුකුල්පාලනයmegafarm 7 місяців тому +1

    හම්බෝර් ෆොල්ෆොක්ස් කියල තියෙනවා ද පෝන් නම්බර් දාන්න

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 6 місяців тому +1

    බිත්තර දැමීම නතර කලාම. සුද්ද කරල ඇතිලියට.