කැනඩාවේ ගමක හිම කුනාටුවේ පළමු දිනය 🇨🇦 | 1st Day of Snow Storm in Smithers, BC

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 169

  • @IshanD101
    @IshanD101 2 роки тому +33

    ලස්සන උනත් ටිකක් කටුක අත්දැකීමක්. හැබැයි ජීවිතේ experience කරන්නම වටින දෙයක් තමා😍❤️.
    එච්චර බාධක වලට මූණ දෙන ගමන් ඒ රටවල් එහෙම දියුණු වෙලා, මිනිස්සුන්ගෙ ආර්ථිකේ දියුණු වෙලා හැමදේම ලස්සනට system එහෙකට සිද්ධ වෙනව.
    අපිට තාමත් බැරිවෙලා තියෙනව තුන්වෙනි ලෝකෙ රටක් කියන මට්ටමින් ගොඩ එන්න. තාමත් බැරිවෙලා තියනව අපේ ආකල්ප වෙනස් කරගන්න. එන්න එන්නම වල පල්ලටමයි😣💔.
    මොනා උනත් මාර ලස්සනයි😍. හිමත් එක්ක නත්තල කියන එකේ real ම vibe එක ඔහෙට තියනව😁....

  • @srimax6174
    @srimax6174 Рік тому +1

    එල bro...

  • @MrUdaya00123
    @MrUdaya00123 2 роки тому +3

    හරිම අපූරු අත්දැකීමක්, ටිකක් අමාරුයි උනත් වෙනස්ම විදියේ අපූරු අත්දැකීමක්..
    Thanks brother, මේ වගේ දේවල් අපිට ගෙනවට.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 роки тому +1

    Budusaranai අයියා .suba alutawrudak wawa .

  • @angeloiru9444
    @angeloiru9444 Рік тому +1

    සුපිරි ❤️

  • @komarekomare8186
    @komarekomare8186 2 роки тому +1

    Thanks video eka Lassanai

  • @naleendrakularatne600
    @naleendrakularatne600 2 роки тому +1

    සුපිරියක් හොඳේ 🎉🎉🎉 පරිස්සමෙන් ඉඳපන්

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 роки тому +8

    මල්ලි ඔයා විතරක් නෙමයි ඔයාට කලින් අවරුදු කිහිපයකට කලින් Smithers වලට ඇවිල්ල ඔහේ ජීවත් වන කිහිප දෙනෙක් ඉන්නවා.. හොයල බලන්න... ඒ අය ඔහේ වැඩ කරනවා....

    • @KollainCanada
      @KollainCanada  2 роки тому +4

      ඔයා දන්න කෙනෙක් ඉන්නව නම් කන්ටැක් කරලා දෙන්නකො... මම මේ හොයනවා තාම

  • @dulanadeesha4032
    @dulanadeesha4032 2 роки тому +1

    Aiyage video okkoma wage baluwa.canada video godak balala thiyenwa.but aiyage channel eka marama genuine feel ekak enne..Good luck aiye.. ❤

  • @darshana08
    @darshana08 2 роки тому +2

    Good video who has not seen or experience the snow

  • @ceyloncyclepayanangal6055
    @ceyloncyclepayanangal6055 7 днів тому +1

    👍👍🇱🇰🇱🇰

  • @dkh97Zk
    @dkh97Zk 2 роки тому +1

    Supiriyi ayye math enna asawen inne smithers wlt

  • @Reverb_Lk
    @Reverb_Lk 2 роки тому +4

    ඒක වෙනම ආතල් එකක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @isharadananjaya421
    @isharadananjaya421 2 роки тому +2

    Good bro Oya Canada awa widiya gana Video 1k ona

  • @bandularathnayaka3871
    @bandularathnayaka3871 2 роки тому +1

    බුදු සරනයි

  • @shyamalimorapitiya5545
    @shyamalimorapitiya5545 2 роки тому

    Hari lassanai

  • @induruudith8555
    @induruudith8555 2 роки тому +2

    nice

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 2 роки тому +1

    Budusaranai 🙏🙏

  • @dhanushkakulasooriya9155
    @dhanushkakulasooriya9155 2 роки тому +1

    එනකන් බලන් හිටියේ 🤍💙

  • @AMGND23
    @AMGND23 2 роки тому +2

    Enakam balan hitiye video ekak

  • @vinukasandaru7346
    @vinukasandaru7346 2 роки тому +2

    ඔහේ තනි කෙනෙක්ට ජීවන වියදම් සහ ආදායම් ගැන එකක් ගේන්න

  • @sft463
    @sft463 2 роки тому +1

    Bro...Azarbijan idhan canda visit visa ekakata enakota airport eken gataluwak wewida?6 month visit visa ekakata apuwama work visa ekak hadahanna puluwan wewida?

  • @chamarijayaweera1400
    @chamarijayaweera1400 2 роки тому +1

    Beautiful video ❤️❄️

  • @curiosity7228
    @curiosity7228 2 роки тому +1

    Ammooo adhikaii adhikaii deyyooo

  • @MonstaTeddy
    @MonstaTeddy 2 роки тому +1

    Well done kollo 🔥❤️

  • @ourfamilydiary
    @ourfamilydiary 2 роки тому +1

    Beautiful video!!!

  • @TechVevo
    @TechVevo Рік тому +1

    Oya dawaswalatta niwaduda? Mona wage job ekakda oya karanne bro?

  • @lahiruben2539
    @lahiruben2539 2 роки тому +2

    පට්ටම එන්න ඉන්නෙ ලගදිම බ්‍රෝ

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 2 роки тому +1

    Harimalassanaiiibudu saranai

  • @damitharajapakse6625
    @damitharajapakse6625 2 роки тому +2

    මේ සීතලේ මොන ජොලියක්ද කියල හිතුන මට.මට හිනාවෙයි හැමෝම.ඒත් ඇත්තටමයි හිතුනෙ.නමුත් කන්න අදින්න යන්න එන්න තියෙන සුපිරි කම දැක්කම ආසයි.

  • @jeewanthadilshan2828
    @jeewanthadilshan2828 Рік тому +1

    අයියේ Facebook එකේ කැනඩා වලට එන්න දාන Advertiesment ඇත්තද. ඒවයින් කැනඩා වලට එන්න පුලුවන්ද. පුලුවන්නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ...

  • @slphysics7076
    @slphysics7076 Рік тому +1

    very nice

  • @mentertainment5938
    @mentertainment5938 2 роки тому +2

    අයියේ ඔයාගේ ගමේ christmas video එකක් දැම්මේ නෑනේ ඔයා 😌

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 2 роки тому +1

    Lankawen kauruth ganna akamathida

  • @music_cool146
    @music_cool146 2 роки тому +2

    ❄❄☃️☃️

  • @kasunmethbandara7576
    @kasunmethbandara7576 2 роки тому +1

    මගේ ආසම රට ආසම ගායකයා justin bieber ගෙ රට..💕🌹

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 2 роки тому +1

    Apita koinda ohoma wasanawak

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +1

    මල්ලී කැනඩාවේ කරන්නේ මොකද්ද ?

  • @veekitemple9482
    @veekitemple9482 2 роки тому +2

    23 වෙනිදා ගහපු එකක් නේද👍🏼

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 Рік тому

    👍🏻👍🏻👍🏻🥶🥶🥶🥶

  • @hanzosathoshi1957
    @hanzosathoshi1957 Рік тому

    බ්‍රෝ උයන්නේ නැතුව කඩෙන්ම කන්න ගියොත් ලොකු වියදමක් යනවද

  • @lakmal10210
    @lakmal10210 2 роки тому +22

    ඔයා තනියම පාලුවේ ඉන්නේ නැතුව ලංකාවේ අය ඔයාගේ city එකට ගෙන්න ගන්න පොඩ් කැම්පේන් එකක් කරන්නකෝ 😁😁😁

    • @කිබුලා
      @කිබුලා 2 роки тому +13

      Lankawe ina Irisiya karana, anunta wala kapana Kuhakayoo one na ,Uba taniyama Hitapn machan.Wena jathi wala Un Apita Wada Patta. Uba un Ekka ina eka ube Life Traget ekata Hodi mehe ina Gothrika Kuhakayanta Wada 😘😘😘

    • @KollainCanada
      @KollainCanada  2 роки тому

      aniwaa

    • @KollainCanada
      @KollainCanada  2 роки тому

      🥰🥰

    • @thelife8836
      @thelife8836 2 роки тому +5

      @@KollainCanada ලංකාවෙ ඉන්න කුහක ඩයල් ගෙන්න ගත්තොත් එහෙත් වැඩිකල් සතුටින් ඉන්න බෑ.තනියම හිටපන් මචං❤

    • @TharakaGimhana1
      @TharakaGimhana1 2 роки тому

      ලංකාවෙ කුහක ගුණමකුවන්ට උදව් කරන්නෙ මොකටද🤷? ඔයා මෙ කතාව කිව්වෙත් මේ Channel එක කරන කෙනා ජිවත් වෙන විදිහ ඔයාට බලන් ඉන්න බැරුව ඔයාම හිතල බලන්න ඒක. මිනිස්සු දියුණු වෙනකොට සල්ලි හම්බකරනකොට ඒක බලන් ඉන්න බැරි අය කියනවා හම්බකරන්නම එපා දන් දෙන්නත් පුරුදු වෙන්න කියලා😂

  • @pramodaya
    @pramodaya 2 роки тому +1

    සිතලේ ඉන්න නිසා subscribe කලේ...

  • @Malik-lj4jh
    @Malik-lj4jh 2 роки тому

    Hi Bro, do you live in Smithers, i am actually moving to smithers soon for my job relocation. how it is ? is it easy to find apartments and grocerries ? how was your experience all over?

    • @KollainCanada
      @KollainCanada  2 роки тому +1

      Apartment will take some time. Everything else is all good

    • @KollainCanada
      @KollainCanada  2 роки тому +1

      It's peaceful and small city

    • @Malik-lj4jh
      @Malik-lj4jh Рік тому

      @@KollainCanada thank you for your time and keep it up please add subtitles english if possible.

  • @glakruwan9255
    @glakruwan9255 2 роки тому +1

    👍

  • @sandarusdiary474
    @sandarusdiary474 2 роки тому +1

    ✌️❤️✌️

  • @KaSi133
    @KaSi133 2 роки тому +2

    මල්ලි මමනම් එන්නේ ඕවා ඉවර උනාට පස්සේ අම්මෝ🥶🥶🥶🥶🥶

    • @KollainCanada
      @KollainCanada  2 роки тому +1

      ලබ්බක් කරන්නැතුව එනවද vlog එකක් කරන්න ඕන 😂

    • @KaSi133
      @KaSi133 2 роки тому +2

      @@KollainCanada උබ නම් කියයි ඕක දැක්කට පස්සේ හිතුනා මෙහෙ සැප හොදයි කියලා බං🥶🥶🥶

    • @KollainCanada
      @KollainCanada  2 роки тому +1

      @@KaSi133 😂😂

  • @y.....7202
    @y.....7202 2 роки тому +1

    ❤️

  • @Arete2313
    @Arete2313 2 роки тому +1

    Keep it up 👊👊

  • @erangapathirana7144
    @erangapathirana7144 2 роки тому +1

    ❤️❤️

  • @disnasriyantha
    @disnasriyantha 2 роки тому +1

    👍👍👍😍

  • @erangadilhan9448
    @erangadilhan9448 Рік тому +1

    Aiya visthara tikk dena gann oni oyawa contact kara ganne vidihak nedda🙄

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому

    👍 රට ජිවිතේ කියන්නේ ?
    🙏 ඇස් 🙏 දෙක සැණකෙලියේ ?
    ❤❤ හදවත ❤ මලකෙලියේ 😎

  • @uppam
    @uppam 2 роки тому +3

    ලංකාවේ නම් අයිස් තියෙන්නෙ deep freezers වල විතරයි.😒😒😒

  • @Wansliu
    @Wansliu 2 роки тому +2

    eka wanama atal ekak🤍

  • @manjumanju4870
    @manjumanju4870 Рік тому +1

    Hello 👋

  • @music_cool146
    @music_cool146 2 роки тому +2

    Hi 1st comment

    • @KollainCanada
      @KollainCanada  2 роки тому

      Almost!

    • @charithyohan7524
      @charithyohan7524 2 роки тому

      @@KollainCanada brother mama inne Romania wala mehen enna puluwanda. Mata help ekak ona. Oyage contact namber ekak denna puluwanda broo

  • @kavishgimhan695
    @kavishgimhan695 2 роки тому

    අයියේ.... කැනඩා Student Visaa ඇවිල්ල. Living Cost,Foods,Transport,Course fees ඔක්කොම කවර් කරගන්න පුලුවන්ද Part time job කරලා. ඉක්මනට video එකක් ගේන්නකො 😊❤ ගොඩක් වැදගත් වෙයි

    • @warsil3735
      @warsil3735 2 роки тому +1

      Amarui, fees kihonada fewanbe..legal hours student visa walata hours ganaba adui .

    • @kavishgimhan695
      @kavishgimhan695 2 роки тому

      @@warsil3735 ඔව් නේද

    • @KollainCanada
      @KollainCanada  2 роки тому +1

      2023 දෙසැම්බර් 23 වෙනකල් student ලට full time වැඩ කරන්න පුලුවන්. ඉතින් ඒක නිසා දැන් ඉන්න student ලට ඒ ගාන හොයාගන්න පුලුවන්

    • @kavishgimhan695
      @kavishgimhan695 2 роки тому

      @@KollainCanada ගොඩක් ස්තූතී අයියා ❤️

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 роки тому +1

    🧡💜️💙💚❤️❤💖👍

  • @Europe58
    @Europe58 2 роки тому

    Snowing terrible. Summer maybe better

  • @dine35223
    @dine35223 Рік тому +1

    මල්ලි තනියම ලංකාවේ කෙනෙක් නැතුව විදේශීය අය විතරක් අතර ජීවිතේ ගෙවන කොට තනි ගතියක් දන්නෙන්නේ නැද්ද

  • @piumal-m7z
    @piumal-m7z 2 роки тому +1

    දවස් දූක තුනක් ඉන්න හොදයි

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 2 роки тому

    ඔයා ෆේස්බුක් හරි ඉන්ස්ටග්‍රෑම් හරි ඉන්නවද

  • @movielanka241
    @movielanka241 2 роки тому +1

    ඔයාගෙ වයස කීයද ..canada වලට යන්න ඔයාට කීයක් විතර ගියා ද..bro 🙏🙏🙏🙏

  • @mtsstharangani2015
    @mtsstharangani2015 2 роки тому +1

    If you can brings up a apartment tour❤with prices

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 2 роки тому +1

    පැය දෙකක් ලයිට් කපන එක හොදයි මාස හයක් සීතලේ ඉන්නවට වඩ

    • @KollainCanada
      @KollainCanada  2 роки тому

      Eka tama.. Katu kanwata wada lankawe inna eka hodai neda

  • @piyumalkavindu9768
    @piyumalkavindu9768 2 роки тому +1

    🥰

  • @tharangaegalle5272
    @tharangaegalle5272 2 роки тому +1

    ලංකාවෙ කට්ටියක් සෙට් කරගන්න

  • @ChathurangaBandara
    @ChathurangaBandara 2 роки тому

    මොනාහරි කරලා එන්නත් හිතයි බං

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 роки тому +2

    ඉතින් පුතා ශ්‍රී ලාංකිකයෙකුට ඉන්නෙ ඔයා විතර නම් බය නැද්ද අර කතා වට හරි කියනවා නේ තමන් කෙනෙක් ඉන්නවා නම් ,ශක්තියක් නේ
    ඉතින් ඔයාගේ job එකක් කරනවා ද? රැකියාවක් සොයා ගන්න පුළුවන් ද ?
    අත්‍යාවශ්‍ය ආහාර මිල කොහොමද ?
    ඉතින් පරිස්සමින් ඉන්න
    තෙරැවන්සරණයි
    ( ඔයා පුතා ලංකාවේ කොහෙද )
    🙏🙏🙏 💐💐💐 🌹🌹🌹

    • @KollainCanada
      @KollainCanada  2 роки тому

      එහෙම ලොකු බයක් නෑ

  • @prasangafernando3446
    @prasangafernando3446 2 роки тому +1

    දුෂ්කර රටවල්...ඒපා වේනවා....ලංකාව කොච්චර හොදද? රාජපක්ෂ වරු විනාශ කල නැතිනම්

  • @prasangafernando3446
    @prasangafernando3446 2 роки тому +4

    මේ දුෂිත දේශපාලුවො විනාශ කරලා...ඔහෙ දුක විදින්නෙ නැතිව ලංකාවට වරෙන්...කාලකන්නි නොවි...මේ දුෂිත දේශපාලුවො නැති උන දාට මේ රට සුන්දරයි..

    • @KollainCanada
      @KollainCanada  2 роки тому

      ඔව් එන්නම්

    • @TJ-kf3zl
      @TJ-kf3zl 2 роки тому

      😂😂😂

    • @TJ-kf3zl
      @TJ-kf3zl 2 роки тому

      Lankawe Africa , Sudan wenawa lagadima. You stay in Canada bro

  • @tharuwma6609
    @tharuwma6609 2 роки тому +1

    Interesting contents. Thanks. How can i contact you? email?

  • @samankumara8788
    @samankumara8788 2 роки тому +1

    Malli mata oyage whatsapp number awanna puluwan da podi dayak dana ganna

  • @defininora6654
    @defininora6654 2 роки тому +1

    විස්තර ටිකක් දැනගන්න contact කරගන්න ක්‍රමයක් තියේ ද අයියේ

  • @ravindudhanushka9910
    @ravindudhanushka9910 Рік тому +1

    ❤😍

  • @senakabandara4711
    @senakabandara4711 2 роки тому +1

    ♥️♥️