Respect to you Mr. Darshana. When some are quite, when some have become dogs of Rajapakshes, you and these UA-camrs always had the backbone to stand-up for justice. We are with you! More strength to you all! 💪 #GoHomeGota
I have watched you for years from when you were on SL VLOG. You were the only news I trusted. I have not protested at GGG yet but I was ready to come protest outside CID when I heard they called you. Please remain unafraid like you have always been sir, we are all with you. We won't let anything happen to you
එදා දිලිත් කලිසම ඔලුවෙන් ගලෝපු එක දිරවන්න බැරි වෙන්න බොක්කටම වැදිලා 👍👍💐💐🇱🇰🇱🇰 අරගලයට ජයවේවා
දිලිත්ට සජීවිව වාචිකව කනට ගහපු සුපිරි චරිතයක් 🤝✌️
මා කැමතිම චරිතයක්
EKATA PALIGENIMAK THAMA MEE
Aniwa
Exactly.
@@eromendis5481 දිලිත් ද? 🙄🙄
අපි රැක ගන්න ඕනී අපි වෙනුවෙන් අපිට ඉන්න එකෙක්❤❤❤❤ SL දේශය ට ජය වේවා! . නිර්පාක්ෂික අරගලයට ජය වේවා!!!
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍
🌹🌹💕💕💕💕👍👍
👍👍👍aniwaryenma.
දර්ශන මහත්තයා....ඔබ සිංහයෙක්,
එච්චරයි කියන්න තියෙන්නෙ.
නිර්පාක්ෂික ජනතා අරගලයට ජයවේවා 🇱🇰🇮🇹
කේසර තමයි නැත්තෙ😁
ආණටිජන් හොරට රෙද්දේ රෙඋනා නේ ඒදා ඔබ ඒදා අපි වෙනුවෙන් පෙනී සිටියේ අද දහස් සන්කයාත් මිනිස්සුන් ඔබ තුමා ලග ඉන්නවා
දර්ශනය මහත්මයා ඔබගේ නිර්භීත මාද්‍ය කරනයට හදවතින්ම සුභ පතනවා ඔබට බුදුසරණයි ජේසු පිහිටයි .
ජයවේවා 🇱🇰🇱🇰🙏🏽🙏🏽❤❤❤👍
නූගත් දේශපාලුවනේ හොදට අහගෙන හිටපියව් මේ වටිනා උගත් දේශනාව.
අරගලයට ජයවේවා 👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ පර හැත්ත 1971-1989-2022 මැයි කරපුවා අපි දැක්ක. මුන් බලය නැතුව මෙහෙම මංකොල්ල කෑවා නම් බලය ලැබුනොත් අපේ වකුගඩුත් මංකොල්ල කාවි කාලකන්නි ජේවීපී හැත්ත.
දිලිත් කියන්නේ තක්කඩියෙක් ප්‍රසිද්ධියේ ඔබතුමාට උගේ රෙදි ගැලෙවුවනේ ඒකයි ඔය තරහා නිර්පාක්ෂික අරගලයට ජයවේවා 🙏🙏🇱🇰
දර්ශන මහත්තයො ඔයා සුපිරි වැඩ්ඩෙක් හරි මග පතන ජනතාවට, ඔබට ජය ✌ අරගලයට ජයවෙවා ✌✌✌
Well done & keep it up God’s blessings be with you always!!! Aragalayata Jayaweva!!!
ජඩ දේශපාලනයට එරෙහිව හඩ නගන ඔබට ජය 🤘❤️
තාම හිතන් ඉන්නේ cid එකට එන්න කිව්වාම ඉස්සර වගේ හතරට පහට නැමිලා යයි කියලා ...ඔබ දුන්නේ අනාගතයට හොද ආදර්ශයක්...නිර්පාක්ෂික අරගලයට ජයවේවා ..
😅😅😅
Jayawewa Sri Lanka 🇱🇰
දිල්ත් කියන්නෙ අමු තක්කඩියෙක්..
We are with you Gentlemen... keep doing what you all were doing as genuine social media Journalists.
නිර්පාක්ෂික අරගලයට ජය වේවා!
මහජන ආදරය දිනපු දර්ෂන මහතා ට ජයවේවා. සත්‍ය අරගලයට ජයවේවා බුදු සරණයි අල්ලා දෙවියන්ගෙන් පිහිටයි
අම්මෝ පොර..
ඔයාව දෙවියන් ටම බාරදුන්නා.
සොබාදහම දහම නඩු අහනවා ලගදිම...❤
ඉට කලින් ම්නිස්සු වට කරනවා එගොල්ලන්ව .එච්චරට පීඩනයෙන් ඉන්නේ
කොහොම වුණත් මාධ්‍යවේදී ඔබලා
ප්‍රවේශමින්
🙏🙏🙏🙏🙏 💐
ජඩ දේශපාලුවො sir ල madam ල නෙවේ.
නියම sir ල බහුතරයක් ඉන්නෙ සමාජයෙ .
රටට යහපතක් කරන අය විතරයි Sir ල වෙන්නෙ. ඒ අතරෙ ඔබ වැන්නවුන් ඉන්නවා.
ඔබලාට කිසිම විදියක පීඩාවක් වෙනවාට මේ රටේ නිවැරදිව සිතන මිනිස්සු කැමති නැහැ.
අරගලයට ජය වේවා!!!
ඔබට කිසිදු දිනක කරදරයක් වෙන්නේ නෑ.. සොබාදහම ඔබ සමගයි.. ඒත් මේ හොර තක්කඩි රාජපක්ෂලාට සොබාදහම දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි දැයි බලා සිටිමි.. ඔබට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ සරණයි, රැකවරණයි.. 🙏🙏🙏🙏.. හදවතින්ම ආදරෙයි ඔබ වගේ නිර්භීත මිනිසෙක් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන්.. ❤️❤️❤️❤️
ආදරෙයි දර්ශන අය්යේ... අද දවසේ හිත බයෙන් හිටියේ ඔබව හිර කරයි කියලා.. ඔබව හැබැහින් දැකලවත් නැති උනාට.. අද හඬක් නැති , එදා වේල කන්න යුද්ධයක් කරන අප වෙනුවෙන් ඔබ නගන හඬ අද අපේ ජීවිත වලට දැනෙන්නේ. ගෙදරට රැකවරණය දෙන අම්මා, තාත්තා වගේ...
තෙරුවන් සරණයි "sir" !!! නිර්පාක්ෂික අරගලයට ජයවේවා!! 🙏🙏👍👍 මිනිසුන් හට සැමදා දැනුම දෙන ඔබ සැම දෙනාටම ආයු රක්කන්තු ආවඩා!!! 🙏🙏🙏
දර්ශන මහත්මයා ඔබට ජය , සත්‍යය ජයගනු නියතයි.
ඔබට සියලු දෙවි පිහිටයි ...🙏ජනතා අරගලයට ජයවේවා
,දර්ශන මහත්තයෝ ඔබට තෙරැවන් සරණයි .දිර්ඝායුස ලැබෙිවා ඔබ අපේ ශක්තිය යි අප ඔබෙි ශක්තියයි,💗❤️🧡🌹🌹🌹👍💪💪👌👌💥💥
මැතක ඉදං මං මෙතුමාගෙ vedios බලන්න ගත්තෙ. සුපිරිම වැඩක් ඔබතමා කරන්නෙ. CID එකට යනව කියල කිව්වම පුදුම දුකක් ඇති උනෙ. අපිට අමිල මහත්මයෙක්. ඔබට තෙරැවන් සරනයි. කිසිම කරදරයක් වෙන්න එපා.
We are with you. Thank you standing with people all the time against these corrupted politicians.
තෙරුවන් සරණයි ඔබ තුමාට නිර්භීත ලෙස කටයුතු කරන ඔබතුමන්ලා ට හිස නමා ආචාර කරනවා ආදරණීය දුවේ පුතේ අප වෙනුවෙන් රට වෙනුවෙන් අරගලය කරන ඔබ සෑමාට දළදා සමිඳු පිහිටයි
ජය වේවා සමකාමිව අරගලය කරන්න මුන් හොරා කාපුවා නැවත පවරා ගන්නා තුරා අරගලය කරමු පිස්සු ගෝට සහ රාජපක්ෂ හොරැ හිර දමු
Mr Dharshana you are a smart, strong person.we respect you. God bless you.
ඩිලීට් ජයවීරට නිවන් සුව!:)
දර්ශන මහත්තයට මෙවැනි සත්‍ය වෙනුවෙන් පෙනීසිටීමට ශක්තිය ධයිරිය හැමදාම ලැබේවා....ස්තුතිය සර් අපි වෙනුවෙන් කතාකරනවට
සුපිරි කථාවක් අද කියන්නේ. ඇත්තටම අපිට කියා ගන්න බැරි දේවල් හුඟක් කියවුනා
දර්ශන මහත්මයා ඔබට ජය වේවා රට වෙනුවෙන් කරන අරගලයට ...👍👏
ඔබ වගේ මාද්දිය වේදියෝ කඩේ යන මාද්දිය ආයතන වලට හිසරදයක්. උන්ගේ හෙළුව ඔබ පෙන්නලා දුන්නා ජනතාවට. ජයවේවා 💪
දර්ශන මහත්තයා CID එක ලග හිටියෙ පට්ටම සැහැල්ලු වෙන්.බය කියන එක ගෑවිලාවත් තිබ්බෙ නෑ...
ජයවේවා ඔබතුමාට
ගංජදිලිත් කියන්නෙත් ගොත,රනිල් වගේ මිණී මරුවෙක්, රනිල් = දුවනවා නැතිවෙන්නම.
මාධ්‍යවේදියෝ කියන්නේ අපරාද කාරයෝද?කොහොමද එහෙම වෙන්නේ ?අද ඇයි විරෝදතා ,ඇයි ආණ්ඩුව විවේචනය කරන්නේ ?ඩොලර් , තෙල් බෙහෙත් නැත්තේ ඇයි ? පාර්ලිමේන්තුවේ උන්ට ඇයි වත්කම් බැරකම් ප්‍රසිද්ද කරන්න බැරි ?මැයි 9සිද්දියට සම්බන්ද ආණ්ඩුවේ, පොලීසියේ උන් සම්පුර්ණයෙන්ම සම්පුර්ණයෙන්ම අත්අඩංගුවට ගන්න බැරි ඇයි?මේවට උත්තර දීපන් අපරාද විමර්ශන ඒකකය.මාධ්‍ය වාර්තා කරුවෙකුට පුලුවන්නම් CID එකෙන් අහල ප්‍රකාශය ක් කරන්න .සටහන ශ්‍රී ලංකික පුරවැසියෙක් . ආණ්ඩුව පලවා හැරීමේ අරගලයට ජයවේව🇱🇰💪🏾ශක්තිය ,ධෛර්ය ලැබේව.
we are proud of you Sir. 👍නිදහස් නිරායුධ අරගලයට ජයවේවා!💪💪💪
Dharshana happy to see you back in full swing God bless protect guide you and your family always
දර්ශන අයියෙ පරිස්සමෙන් රටට ඇත්ත කී සදාදර මාද්‍යවේදියා ඔබට තෙරුවන් සරණයි ඔයා වගේ දහයක් පහළොවක් හිටියනම් ......
අපේ තාරුණ්‍යයට විශාල පාඩම් ගෙනෙන ඔබේ පරිශ්‍රමයන්ට ප්‍රණාමය ....🙏
අරගලයට ධෛර්ය ශක්තිය ....🙏🌼🍃🇱🇰🌄
සම්පූර්ණ ඇත්ත දර්ෂණ මහත්මයා.
මම දැන් ඉන්න රටේ පොලිස් නිලධාරීන් පාරේ හිගන්නෙකූට උනත් Sir කියලා ආමන්ත්‍රණය කරන්නේ. සාමාන්‍ය මිනිසුනූත් එහෙමයි. හරිම ලස්සන දෙයක්.
අපිත් ලංකාවේ එකිනෙකාට ඒ වගේම ආචාරශිලි ගෞරවයක් පෙන්වමූ 👍👍
සිංහළ මානසික තත්වය වෙනස්.
We respect you so much ! Bless you 24/7
Respect to you Mr. Darshana. When some are quite, when some have become dogs of Rajapakshes, you and these UA-camrs always had the backbone to stand-up for justice. We are with you! More strength to you all! 💪
#GoHomeGota
සතුටුයි මහත්තයෝ කොන්ද කෙලින් තියන් කතාකරනට.දේශපාලුවන්ගෙ දූෂිත නිලධාරීන්ගෙ මජර වැඩ ගැන සමාජය දැනුවත් කරන්න තව තව ශක්තිය දෛර්යය ඔබ තුමාට ලැබේවා..!!!.නිර්පාක්ෂික අරගලයට ජයවේවා..!!!….
ඔබටත් ජය ඔබ සමඟ හිටපු හැමෝටම බොහොම ස්තුති එකමුතු කමට තෙරුවන් සරණයි🙏
කලින් වැඩසටහනේ මං කිව්වා කමෙන්ට් එකකින් මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් තමයි ඕක කරන්න ඇත්තේ කියලා 🤣🤣🤣
Oya deraneda wada karannae
මටත් හිතුනා මේක පිටිපස්සෙ දිලිප් ජයවීර ඇතී කියලා
We should boy coat the Derana Channel. Then they will understand the difference
Stop watching DERANA
Greetings from across the ocean. So proud of you brother, you are standing up for the people of SL.
ලැජ්ජාවක් තියා ලැජ්ජ කියන වචනයේ තේරුමවත් දන්නෙ නැති දිලීත් වගේ උන් මනුස්සයෙක් නම් වෙන්න බෑ...
Rajapaksa = Dilith Jayaweera (🦬🐃🐕🐪🐖)
Jayawewa Aragelayate
නිර්පාක්ෂික අරගලයට ජය වේවා.. ✊✊✊
ජයවේවා ...ජනතා අරගලයට ජයවේවා.....!!!
සිරිලක නිර්භීත සිහනද කරන ඔබ සැමටම අපෙ අවංක ඉස්තුතිය සත්තිය අනිවාර්යෙන් ජයලබනවමයි තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !
සීඅයිඩී එකට නීතිය කියා දුන්න ඔබට මාගේ උපහාරය !!!! අරගලයට ජය වේවා !!!
දර්ශන, රාජපක්ෂ පුත්‍ර සමාගම ඔබට ඊළඟ anciya adida dnnaha. ඒ කෙසේ වෙතත් අපේ මිනිස්සුන්ගේ එකමුතු කම ගැන ඉතා සතුටුයි. 💪❤️
දර්ශන මහත්තයා..,
අපි දැක්කා ඔබ අභිමානයෙන් ඉදිරියට යන අයුරු...
සතුටුයි..
" රැස්කරමින් සිටින දේශපාළුවන්ට අස්පස් කර ගෙන ඉදිල්ලා.."
කියපු ආකාරය අපූරුයි..
💐💐💐
ජයවේවා..!
✊✊✊
I have watched you for years from when you were on SL VLOG. You were the only news I trusted. I have not protested at GGG yet but I was ready to come protest outside CID when I heard they called you. Please remain unafraid like you have always been sir, we are all with you. We won't let anything happen to you
දර්ශන මහත්මයා ඔබ නියම සිංහයෙක් තෙරුවන් සරණයි අරගලයට ජයවේවා
කොහොමද දර්ශන මහත්තයෝ හොඳින් නේද අම්මෝ බය වුණා ඔබ අපරාධ විමර්ශන එකට කැඳවීමක් කළා කිව්වාම .ඔබ තුමා අපිට වීරයෙක් තිත්ත වුණත් ඇත්ත කතා කරන මාධ්‍යවේදීන් අතරේ ඔබද කෙනෙක් හැටියට ඉතාමත් ගරු කරනවා .ජය වේවා
දර්ශන….උඹත් එක්ක බලද්දී මුං හුජ්ජ කොල්ලො බං😂 keep it up with your great work….✊අරගලයට ජය 👊
ඔබ ගැන ආඞම්‍බරයි සහෝදරයා🙏🙏🙏🇨🇦🇨🇦🇨🇦🇱🇰🇱🇰🇱🇰
_සහෝදර මාධ්‍යවේදීන් ඔබ තනිකළේ නෑ. ඒක මාර ගැම්මක්!_
දර්ශන මහාත්තයෝ උන්ට කරන්න පුළුවන් ඔච්චර තමයි
අපි ඔබ සමගයි දර්ශන මහත්මයා.
hats off for the action. Excellent guidance for the citizens and the youth in the protest
ඔබ තුමාට මෙම අරගලය වෙනුවෙන් පෙනී සිටීමට ධෛර්ය ශක්තිය නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..අරගලයට ජය වේවා..යුක්තිය සාධාරණය වෙනුවෙන් නිර්පාක්ෂික මහජනතාව ඔබතුමා පිටුපසින් සිටින බව ඔබතුමාට සිහිගන්වමි.
ජය වේවා...... #GoHomeGota2022
Sale deshaya සටහන් කරු... ඔඛට මාගේ තුති. වඩාත් සතුටු වන්නේ සමාජ මාධ්‍ය සටහන්කරුවන් සියලු දෙනාගේ අභීත එකතු වීම. අපේ ජයග්‍රාහී බලාපොරොත්තුව ඔයාලයි. ජයවේවා අරගලයට ජයම වේවා.
නිර්පාක්ෂික අරගලයට ජයවේවා.දර්ශන මහත්තයො ආදරෙයි ඹබට .❤️🙏☸️✝️🕉☪️🙏👍✊💪🤝👨👩👦👦👨👩👦👦❤️🌹🌹🇱🇰🇨🇦
ජය වේවා අරගලයට සියලුම දෙනාට තෙරුවන් සරණයි
Glad to hear you dealt with the rubbish CID call in with class and integrity. Keep up with your good work.
අරගලයට ජය වේවා 💪💪💪💪
සත්‍යය වෙනුවෙන් ඔබේ හඬ අද්විතීය යී
අරගල භූමියට යන්න නොහැකි කිය කියා ඉන්නේ නැතිව රටම අරගල භූමියක් කර ගමු. අපිට පුළුවන් නේද gota go home කියලා කළු පටියක් පළදින්න යෝජනා කරමු. Gota go home, ranil go home . අඩුම වශයෙන් නොලිව්වත් කළු පටියක් පමණක් හෝ තමන්ට සපයා ගත හැකි අයුරින් අතෙහි පලදිමු.
ඔබතුමා කවදත් රටට ජනතාවට ආදරේ කරන නිර්බීත මහත්මයෙක් ❤️,, අරගලයට ජයවේවා ජනතාවට ජයවේවා ..
ඔයාගේ එඩිතර කම අපි සැම අගේ කරමි අරගලයට ජය වේවා
We respect you so much !
Great to see all of you to gether for one goal. All the best and public is always backing you all👍👍
දිනන අරගලයට ජය වේවා🙏🙏🙏🇨🇦🇨🇦🇨🇦🇱🇰🇱🇰🇱🇰
දර්ශන අයියා අපේ කාලයේ වීරයා අරගලයට ජයවේවා
You're great my friend ❤ Not only you, We all are suffering , We all must find a solid solution together.
බුදු සරනයි ශක්තිය ධෛර්ය ලැබේවා ඉදිරියට යන්න එවුන් එතෙන්ට අපුහැටි අමතකයි මහත්තයො
ජනතාව අන්දපු ජඩ දෙරණ නාළිකාව ජඩ ප්‍රධානියා දිලිත් නාග නාට්‍ය ප්‍රධාන කොටස් කරුවා.
Justice we stand ! Justice ! ⚖ .
නාකි මයිනා වහලුන්ට උගන්වපු හැටියට තමයි උන් හැසිරෙන්නේ. මහ කාලකන්නි දැන් හැංගෙන්න තැන් හොයනවා මෙලෝ හසරක් නැතිව. පුරවැසියන් වෙනුවෙන් පෙනි සිටිම ගැන ඔබතුමාට ස්තුතියි . නාගයාගෙ අවුල තමා වැඩ කරන්නේ එදා ඔබ තුමා පරයට දෂ්ට කලානෙ . පෙරේතයා කෝන්තර පිරිමහනවා කාලකන්නියා ඔබ තුමාට ජයවේවා .
සුවහසක් ජනතාව ඔබ සමගයි..
ඔබතුමාට ජාතියේ උත්තමාචාරය 🙏
ඔබතුමා රටට අවශ්‍යයි.තරුණ අරගලයට දිරිය දෙන ඔබට ශක්තිය ධෙර්‍ය් ලැබේවා .රට බේරා ගන්න පෙරට එන ඔබලාට තෙරුවන් සරනයි .අරගලයට ජයවේවා
මේ විශ්වයෙන් ඔබ ඇතුලු අනෙක් සියලුදෙනාටම ආරක්ෂාව ලැබේවා, හොද ජයගන්න දවසක් එනවාමයි. අපි රටින් පිට සිටියත් fb එකෙන් හෝ හඩ අවධිකරමින් සිටිමු. අරගලයට ජය වේවා!!!
දිනන අරගලයට ජයවේවා!
Mr Dharsana, your always worked for the people of this country and God bless to continue your excellent services .
We love your style of presentation, we need investigative journalists like you! Keep it up! All the best!❤️❤️❤️❤️
කඩේ යන මාද්‍ය මේ රටින් තුරන්කරන්න ඔනී අරගලයට ජය වේවා ❤️❤️
ජය වේවා දර්ශන අයියේ.. රස්සාව රැකගන්න කාලකන්නි මහඋන්ට ගුදමාර්ගය දෙන මාධ්‍යවේදීන් අතර, කෙලින් කතා කරන කොන්දක් තියෙන සුපිරිම මාධ්‍යවේදීයෙක් ඔයා
මහා ප්‍රසිද්ධියේ ගන්ජා දිලිත්ගේ කලිසම ගලවපු පොරක් තමයි දර්ශන ඔයා. හෙට episode එකේදී ඕකගේ ලංකට් එකත් ගලවලා අමු හෙලුවෙන්ම වැලක එල්ලමු කපුටන්ට කොටන්න.
ඔබ තුමාට ජයවෙවා
👍💖✋👌☄️
Bravo. Bravo. Bravo 👏
May your Dhrashanaya prevail Dharshana 🙏
We are with you 💕
telephone කරලා එන්න කියනවා වගෙම, පොලිසියට ගෙන්නලා කියන්න ඕන ඔක්කොම කියලා පැයගානන් රස්තියාදුකරලා අන්තිමට කට උත්තරය ලියාගන්න කිව්වම "පැමිණිල්ලක් නැහැ, අවවාද කරන්නයි ගෙන්නුවෙ"කියපු අවස්ථාත් ඇත. හැමොම ඉස්කොලෙ ගියනැති අය කියලා හිතන් වැඩ කරන්න හොදනැහැ කියළත් පොලිසිවල සමහර අය දැනගත යුතුයි. දැනහැදුනුම් කම් වලට මෙහෙම කරවා අදාල පුද්ගලයා නිතිමය පියවර ගත්තොත් රස්සාව නැතිවෙන්නෙ අදාල නිලධාරියාගෙ පමණයි.
Respect brother; proud of you✌️💙
ඔබගේ සේවයට බොහෝම ස්තූතියි.👍👍👍
Good luck and really appreciate your efforts.
Wow You have a bloody strong backbone. We are Proud of you Darshane 💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿
We are with you
We expert more videos from you
අපේ අරගලයට ජයවේවා!! ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා දර්ශන 🙏🏽🙏🏽
යූ ටියුබ් අවකාෂයේ සියලුදෙනා එකතුවෙලා සහයෝගය දුන්නට මමත් ස්තුතිකරනවා.👍✌️🙏
චීත්ත නයිවීරට රිදිල ඒ කියන්නෙ....ඒ නයාට ප්‍රසිද්ධියෙ භූමිතෙල් ගහපු ඔබ අපට සදා සිංහයෙක්....