Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/CTcEvPIwSTy5cvFFBbqZ2c
මෙහෙමත් අහන්න ඉඩ තියෙනවා කවදා හෝ දවසක චිචී ගේ පුතා ඇයි තාත්තේ මගේ නමටත් රාජපක්ෂ කෑල්ලක් එකතු කලේ කියලා
තව අහන්න පුලුවන් තාත්තේ රාජ ස්සලා අැයි සල්ලි දේපලවලට මෙච්චරම පෙරේත .අපි පෙරේතනැකතක උපත ලබපුනිසාද ?අයියෝ අපේ පටි රේාල්නෙද තාත්තෙ ?අපේ දරැවන්ටත් මැරෙන තුරාවට හොර තක්කඩි අමන පෙරේතපර සක්කිලි කියන වාසගම මුලටද අගටද දෙන්නෙ කියල කට අැරලා දැම්ම අහගන්ඩ වලකජ්ජ ගහන්ඩ ඉස්සෙල්ලා
@@lalithafernando3369 මා මෙයින් අදහස් කළේ රාජපක්ෂ කියන නාමය බෞද්ධ සාහිත්‍යයේ එන අජාසත්ත වැනි චරිත අනාගතයේදී රාජපක්ෂ කියන නාමය ටත් පට බැඳෙන නිසා
_ප්‍රසන්නවූ මාධ්‍යවේදීන් එකිනෙකා අතරත් යම් සුහඳ තාවයක් තිබෙන බව දැනෙනව . ඒක මාර සතුටක් !_
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ තරුණයන්ගේ සාමකාමී අරගලයට ජය වේවා දළදා සමිඳු පිහිටයි
මුන්ට කොහෙද අන්කල් පොත් කියවන්න වෙලා තිබුණේ. මුන්ගේ අම්මා තාත්තා මුන්ට ඉගැන්නුවේ හොරා කන් කරන හැටි wanca කරන හැටි සහ තක්කඩි කන් කරන හැටි. මූ මුගේ දරුවන්ට ඒවාම තමයි ugannanne.
නිර්පාක්ෂික තාරුණ්‍යේ අරගලයට ජයවේවා...
තාත්තිගෙන් අහන්න 2005 මැතිවරණේ දිනන්න ප්‍රභාකරන් අයියට සල්ලි දුන්නේ ඇයි කියලා...ඒ වගේම ඒ කතාව පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කල ශ්‍රීපති සූරියආරච්චි මාමා දැන් කොහේද කියලත් අහන්න.
😀😀😀😀😂😂😂😂😂😶🌫️😶🌫️😱😱😫😫😅😅😅😭😥
කාලිටම බාර දෙමු මුන්ගෙ බොටුව කඩාගෙන ජරා ලේඋරා බොන්න
මොකක්ද උනේ
යොශිත ගෙ දෙපළ වත්කම් ගැන අනුර කුමාර හෙලි කලා විතරයි, නඩු කියනවා කියලා ඌ පහවෙනිදම ඕස්ට්‍රේලියාවට පැනලා ගියා
ඒක නේන්නම් ,හොරෙන්ම ගියේ මොකද ?
නියමයි අයියෙ අපි ඔබ සමගයි.අපේ ශක්තිය ඔබයි
මේ රටේ දැන් පොඩි අතදරුවෙක් නැතිවුනා ඉක්මනින් ඉස්පිරිතාලෙකට අරගෙන යන්න බැරිවෙලා පෙට්‍රල් ටිකක් හොයාගන්න බැරිවෙලා.මේ වගේ තැනකට මෙච්චර වටින රටක් පත්කිරීමකට යම් අයෙක් සම්බන්දනම් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල් වල අයටත් මේ රටේ මිනිස්සුන්ට දෙන්නාවූ ගින්දර සිය දහස් ගුනයකින් දැනේවා.ඔවුන්ගේ පවුල්වලින්ම ඔවුන්ට මේ දුක දැනේවා..සාපවේවාසාපවේවාසාපවේවා.
නියමයි අයියේ කියන්න ඕනි ඔක්කොම නියමට කිවා .කැමතිම දේ තමයි රාජපක්ෂලගේ විනාශය බලන්න .. අරගලයට ජයෙන් ජය
mageth ekama balaporoththuwa ekama tama saho
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!
ඕකුන්ට කවදහරි රටින් පැනලා යන්න වෙනවා නැත්තම් මහා පාරේ මැරෙන්න වෙනවා.........දැන්වත් මහන්සි වෙලා රස්සාවක් කරලා ගෑනිටයි ළමයි ටයි කන්න දීපන් .......නිකන් චොර වෙන්නේ නැතුව ...........
ලිබියාව පෙනෙන දුර....
@@Ravy.G ekemma ata lagai
නිර්පාක්ෂික අරගලයට ජයවේව🇱🇰මෙච්චර කියලත් ශ්‍රී ලංකා රේගුව මොකද පරීක්ෂණ කරන්නේ නැත්තේ?මුදල් ඇමති නැති නිසාද ?උත්තරදීපන් ගූ ටාබය.වාහන බොඩිෂෙල් වැඩේ සහ 500cc වලට වැඩි මෝට බයිසිකල් කෑලි වලට ගලවල ලංකාවට එවන එක රාක්‍ෂ පකස ආණ්ඩුවේ බාල පජාත කොල්ලෝ දෙන්නගේ වැඩ.මීගමුව පැත්තේ වාහන එකලස් කරන වියාපාරිකයෙක් සමග දැනට අවුරුදු 10යකට පෙර ජපානයේ ඔසාක වල ඉන්න කොන්සල්වරයා මහින්දානන්දගේ අය්යා සමග යෝසිතය එරට yard ගැනේ ගිය එකෙක්.එම තැන්වල බිහොමයක් තියෙන්නේ හොරකන් කරපු වාහන.
ඔව්! , මිනිස්සුන්ට මුන් තවමත් කොකා පෙන්නගෙන චොපර් වලින් උඩින් ගමන් ගියාට... උන්ට හැමදාම ඕක කරන්න බෑ.... බිමට බහින්නම වෙනවා... එදාට උන් ලෙෆ්ට් 😡
HAMBAKARALA THIYENA HORA SALLI WALIN THAWA GENERATION KEEYAKATA INNA PULUWANDA, MUN AIMATH HAMBAKARANNE NA, NIKAN FUN ARAN INNAWA WITHARAI
සත්‍යය කවදා නමුත් එළියට එනවා මයි. එදාට රාජපක්ෂ හොරුන්ට හැංගෙන්න තැනක් හොයාගන්න වෙනවා. ඔබතුමාට ජය !අරගලයට ජය වේවා!
අරගලයට ජයවේවා!#GoHomeGota2022
තට්ට අංකල්ට ජය වේවා ❤️
සත්තයි ජයවේවා 🙏🏽🙏🏽🙏🏽🇱🇰❤
නිර්පාක්ශික ජනතා අරගලයට 💪💐🙏🇱🇰.සහයෝගය දෙන සියලුදෙනාටම තෙරුවන් සරනයි! නිර්පාක්ශික ජනතා අරගලයට ජයවේවා!!!
ඔබ තුමාට ස්තූතියි බය නැතිව සියලු දේ පෙන්වා දීමට . Nalla පොලිසියේ සිදුවීම දන්න නිසා ඔබ තුමා නිවැරැදි ම දේ ප්‍රකාශ කරන්නේ කියලා දන්නවා.ඔබ තුමාට ජය වේවා අරගලය ට ජය වේවා!!!!
ඌට ආචාර්ය පට්ටම හම්බඋනේ කොහොමද කියලත් අහන්න තට්ට අන්කල් ? තුක් විතරක් 🤢අපෙන් කාලා ඇදලා ඉන්න හිගන පවුල....😡😡😡😡😡😡😡
නිර්පාක්ෂික තරුණ අරගලයට ජය වේවා ....
@dewa shakthi යකො පොන්නයෙක් වෙන්න එපා. උබල වගෙ උන් රටට බරක්🤮
@dewa shakthi 👆ගොන් මොඩයෙක්
@dewa shakthi 🐃👈🏽😆ඇයි බන් මී හරකො , උඹ තවම මේ පැරදුනු කකුල් කැඩිච්ච රාජපක්ෂ බුරැවන්ට ඔට්ටු අල්ලන්නෙ????? දාන කොමෙන්ට් බැලුවම දාර ගොන් 😆😆😆😆ඉගන ගත්තෙ මැදමුලන වලව්වෙ කුස්සියෙ ඇතුලෙ ඉස්කොලෙද ? බාරව වැඩ කරන්නෙ පවුලෙ ටොයිලට් එකක් බාරවද ? 😆😆😆😆🤣පලයන් ඩෝ යන්න ....ගොතයා තෝ එදා 9දා මයිනා ගො ගමට ගේම ඉල්ලන් ආව සෙට් එකෙ හිටියෙ නැද්ද ? කට්ටිය බස් පිටින් ඇවිත් හොදට කාලා බේරෙන් නාවල තමයි ගම් බිම් වලට යැව්වෙ! ආය ඔනනම් වරෙන් 😆😆😆🤣
@dewa shakthi අරගලය තියෙන්නෙ හිතේ.
@dewa shakthi පොන්න සක්කියා උඹලා හැංගිලා කම්මන්ට් වලින් සද්ද දාපල්ලා
ජනතා අරගලයට ජය නිර්භයව කතා කරනවා මරු..... 💪❤️💕
Tatyanage උ......ත හස්සෙ!!!!
රොකට් එක කොහෙද දන්නෙනෑ ...🚀🚀
ත්‍රිකුණාමලේ. ... A L art කරපු එකෙක් ට Maths වලින් ආචාර්ය උපාධිය ක් දුන්න ගොබ්බ යෝ ඉන්න රටක් මේක .....😂😂😂😂
දැන් ඔයා ගේ වීඩියෝ එකක් එනකල් ඉන්නේ බලාගෙන
තට්ටයො තමයි රෙදි ගලවන්න ශූරයෝ ලෝකෙත් එහෙමයි 😁 ලංකාවෙත් එහෙමයි 😁එළිපිට රාජපක්ෂලගෙ රෙදි ගලවපු ඔබ තුමාට ජය වේවා 💪💪💪
අම්මෝ....ඒ ව්‍යංගාර්ථයෙන් නෙලපු ටික චිචී නෙවෙයි ඔය කම්බහොරු සියළු දෙනාටම හොඳම නෙලීමක්....අරගලයට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමි....!!
ජනතා අරගලයට ජයවේවා.
රජ ...රජ .....කියන්න් එපා දර්ශන...ඔකුන් තව උඩ යනවා ...රජ පව්ල කියන්න එපා...ජරා පව්ල කියමු
රාක්‍ෂ පකස ,,,, ගූ ටාබය
ජර පවුල කියමු. ඒක ගැලපෙනවා නේද ?
කිරිපුතාට තට්ට අංකල් කට හෝදලාම කිව්වා.. 🤣🤣🤣
මුන් ජීවිතේ කවදා කොහොම හිටියත් මේ කරපු අපරාධ වලට මුන්ට හෙනම ගහනවා ස්ථිරයි!!!! දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය මහන්සියෙන් ගෙවපු tax සල්ලි වලට මුං කරපු නාස්තිය අපමණයි අනන්තයි!!! ඒවා නැවත මහජනයා සතු කිරීමට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Job well done!
Hats off to you Darshana. You are nailing it bro. We've to fight until all the Rajapakkilis are gone.
Our unity is the most powerful
නිර්පාක්ෂික අරගලයට ජයවේවා ...
මුන් කවදාක හෝ කොහේ හිටියත් මුන්ගේ හොරා කාපුව ගන්නම ඔන
@Namaĺ Saŕathchandra : =රාජපක්ෂ ලා කවදා කොහේ හිටියත් හොරා කෑම නතර වෙන් නෑ.ආරෙට එන ජානගත පුරුද්දක් .ගමේ ප්රජාවගේ සමිති යක තනතුර ක් ගත්තත් පුටුවක් හරි හොරා ගයි .තරුන වයසෙදි ඉගනීමට මහන්සි නොවී උපාධි ය පවා වංචා කලේ ඒකයි .අද සිටින පවුලේ කුඩා දරුවන් පවා හොර කමට නැබුරු වෙයි.මුන් තිදෙනා වම දහමට නැබුරු කර පුනරුත්ථාපනය කල යුතුය. අද ගාලු මුවදොර අරගලයේ නිරත තරුන පිරිස කොතරම් නම්බු කාරද? හොරකමෙන් රැස් කර ගත් ධනසමීභාරය රටට නැවත ගත හැකියයි ඔබ විශ්වාස කරනවාද.? GOTA GÒ කීවට එය වෙන් නහැ ගෝඨ බලයේ ඉන්නේ රට ජාතියට වැඩ කිරීමට නොව ,පවුලේ හොරෙන් රැස් කරගත් ධනය තම නිල බලයෙන් ඉදිරියටත් රැකගැනීමටයි පැන්ඩෝරා සිද්ධි ය මේ දක්වා යට ගහන් ඉන්නේ ,කෝ පරීක්ෂණ වාර්තාව.. ඔය කුනු ගොඩට රනිල්ගේ නමත් ගෑවෙන වා.රනිල් ආවේ රට ප්රපාතයෙන් අවංකව ම ගොඩ ගැනීමට විය හැකිය ,මේ ඇමතිල එක්ක එය කල හැකි ද? .ජනපති ඉන්නේ එයාලගේ නිධානය රැකීමට පමනමයි.
සාඨකේ තමයි මේ රටේ උපනූපන් දුවාදරුවන්ගෙ කරටියටම කෙළවෙව්වෙ....නිර්පාක්ෂික ආදරයේ අරගලයට ජය 🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
තට්ට අන්කල් well done.....
ස්තුතියි දර්ශන සහෝදරයා .වැඩක් නැහැ රාජපස්සලාගේ ලජ්ජා නහර කපලනෙ තියෙන්නේ .අරගලයට ජය පතමි .
පාන් නැත්තං කේක් කන්ඩ පුළුවන් දරුවන්ට ඔහොම කියන්ඩ හොඳ නෑනෙ අප්පා... තට්ට අංකල් මොනවා කරනවාද මං දා..
අරගලයට ජයවේවා බුදුසරනයි
ඔබලා නියම මාද්‍ය වීරයෝ... දේසපාලුවන්ට ගොට්ට අල්ලනවට වඩා දුගි දුප්පතුනගේ අයිතීන් වෙනුවෙන් පෙනිසිටිම උතුම් දේව මෙහෙයක්....
අහිංසක අරගලයට සම්බන්ධ වන හැමදෙනාටම යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. අවංක සියලුම දෙනාටම සුභ අනාගතයක් ලැබේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏❤❤❤❤
තට්ට අංකල් 😅😅😅
ඔබ තුමා ප්‍රවේශ මෙන් මුන් තිරිසන් සතුන් වගේ පොඩි කාලේ ඉඳන් ආභාශය හොරකම නේ නිර්පාක්ෂික අරගලයට ජය වේවා #gota go home
ඔයාගේ video එනකම් තමයි බලලා gan inna බුදු සරණයි ඔබ තුමාට
චිචී කොල්ලට අපි මේක කියනවා.අඩෝ රස්සාවක් නොකර කසාද බැදලා උන්ටත් රජ සැප දෙන්නේ ,උබ ලන්කට් අදින්නෙත් ගෑනිට යට ඇදුම් අරන් දෙන්නෙත් ලමයට පැම්පර් එක අරන් දෙන්නෙත් මේ රටේ අහිංසක දුප්පත් බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් .රොකට් යවපුවා ගැන ඉතිං මොන කතාද.ඔච්චර අව්‍යාජ නම් නිදහසේ ගෝල්ෆේස් එහෙම ඇවිදලා පලකෝ ඉස්සර වගේ.මොකද හැංගිලා පොලිස් පාක් එකෙන් දෙකට නැවිලා චොපර් එකට රිංගලා මාරු උනේ.
May god bless you . Take care අපේ තරුණයන්ගේ සාමකාමී අරගලයට ජය වේවා
මහින්ද අප්පච්චිගෙ රොකට් යවපු කිරි පුතා හිතෙ තියාගෙන කථා කරන්න, දර්ශන මහත්යො. කොල්ල එක්ක සෙල්ලම් නැ. මූ නොදන්න දෙයක් නැ. අනික නොදන්න දෙයක් නැති ලංකාවේ ඉන්න එකම ආචාර්යවරය.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපි ඔබ සමඟයි මහත්මා
අරගලයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏💗❤️🧡💪💥
So proud of you brother. Truth will prevail one day. Your today's news is very sad to hear.
ඔකුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ දර්ශන මහත්තයා බය වෙන්න එපා ......අද ජනමාධ්‍ය හඩ ප්‍රභලයි ඔය හැමදේටම වඩා....අපි ඉන්නවා ඔබ තුමත් එක්ක හැමදාම මෙවැනි සත්‍ය අපට ලබාදෙන්න ......❤❤❤❤❤
CONGRATULATIONS TO DAHARSHANA FOR YOUR COURAGEOUS EFFORTS TO CONDEMN THE HABITUAL CROOKED ACTIVITIES OF THE RAJAPAKSE'S FAMILY, BEST WISHES FOR YOUR FUTURE EFFORTS. REGARDS, DHARSHANA.
The man is just a hater. Plenty of people like around.
නිර්පාක්ශිකයින්ට ජයවේවා ....👍🔥💪✨️
Excellent ... truth will come to light VERY SOON
දර්ශන මහතා ඔබ ගැන ආඩම්බරයක් තියෙන්නේ , ඔබට තෙරුවන් සරනයි , අරගලයට ජයවෙවා
ඒකනම් දුන්නා කන අතගාලා පුක රත්වෙන්නම.නියමයි දර්ශන සහෝදරයා!
නිර්පාක්ශික අරගලයට ජය වේවා !
හරි අධ්‍යාපනයක් නැති චිචි වගේ එකෙක් ට ඕව තේරෙන් නැ .
තාත්ත හොරා තාත්තගේ තාත්තත් හොරා තාත්තගෙ අම්මත් හොරා තාත්තගේ අයියලා මල්ලිලාත් හොරා තාත්තගේ ගෑනිth හොරා ඉතින් උන්ගෙ ලමයි හොරු නොවෙන්නෙ කොහොමද ?
I am stunned without words !!!Well done sir !!!! Let the ordinary poor public know this great news!!!
Wonderful revelation of facts by Darshana on bloody Rajapaksas looting of government coffers together with their kith and kin .
සුනාමියට ආපු ආධාර ගැනත් අහන්න චූ මල්ලියේ!!!
සතුටුයි..ඔබගේ මැදිහත් වීම ගැන.. ලඟ දී සාදයකදී දිලිත්ව කොටුකර ගන්න හදපු වෑයමත් අපූරුයි..බූමිතෙල් ගෑවුණු ගැරඩියෙක් වගේ ඇඹරෙද්දී ඌව රකින්න කට්ටියක් බෝ ම දත කෑවා.. ඔබගේ අරගලයටත් ජය වේවා..!✊✊✊
කම්බ හොර අවලම් නාකියෙක් රටටම කෙලිනකොට උගේ නාකිච්චි මෙත්මල් පිබිදේවා කියපු රටක් නේ ඉතින් මේ..😂
අම්මෝ තට්ට අංකල්! ඔයානම් හරි නෝටි.
❤️❤️❤️
චිචී ලෙෆ්ට්😅😅😅
I thought yoshitha after google search but here we go cat came out of the hat chichi baby.Hats off to you Darshana Aiyya but be safe as always🙏🙏🙏🙏
Mr, Darshana you do your responsibility to the country frankly and perfectly my gratitude and tribute
Superb Dharshana Ayye 🙏......all the best as usual.
චීචීලත් හිගන්නො තමයි දේශපාලනයට එන්න කලින් ගමිමූ දන්නවා ඒක
මේ අයගෙ දරුවන්ටත් රටවැසියා සාප කරනව මට අනන්ත ඇහෙනව. තක්කඩින්ට සාපවේවා
ඔබට ජය වේවා නරි හු කීවට සිංහයෝ සැලෙන්නේ නැහැ ඔබට ජය ජනතාව venuven ඉදිරිපත් කළ විර වාදan 🙏🙏🙏🙏🙏💛❤❤❤❤🙏🙏🙏
I really appreciate for your content. As a journalist you have put on the table. Usually such a works need to done by police department. 👍🏼👍🏼👏👏👏🎉🥰
රාජපක්ෂලාට මොනවා කිවත් බිරෝ වගේ පොට්ටයෝ වගේ ඔය යසට ඉන්නේ කාලකන්නියෝ ටික හොර පාදඩ වනචර බලු හැත්ත මේ කරපු හොර වංචා වලට තොපේ පරම්පරාවට හෙනම ගහන්න ඕනේ නිර්පාර්ශික අරගලයට ජයවෙිවා හැම දෙනාටම ලොව පාලනය කරන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏🙏❤️❤️💪💪
අරගලයට ජයවේවා ..
ඔබ මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමට ඕනෑම දෙයක් විකුණන ලාභ ගණිකාවක් පමණි. ඔබ හඳුන්ගොඩක් නොව අසුචිගොඩකි.
සොරකං කරන විට ගනනක් නොසිතාම ..සාටක හැත්ත හොරැ ගත්තේ මුළු රටම..රටට කෙළවෙලා ඉවරයි ඉවරෙටම ... කල් බල බලා තව ඉවසනු කොහොම? අරගලය ට ජයවේවා !!!#GoHomeGota2022
අරගලයට ජයවේවා
වනචර පවුල රට විනාස කරා. හැම එකාම හොරු, වනචරයො, කුපාඩියො, අමනයො.
Umba dakkada? Lankawe inna gobbayo danne mokak hari waliga kallak dakkahama eke ellila kagahanna witharai.
@@suranimalajayasinghe7384 කියන දෙවල් බොරැ නෙවෙයිනෙ! ඇත්තනෙ . රට හුරන් කන නිසානෙ ගහල එලවන්න යන්නෙ. ඒක තේරැම්ගන්න පුලුවන්ද? යම් බුදධියක් ඔබට තියනවද ?
@@suranimalajayasinghe7384 thopi wage konda kadunu wahal gooba hatte innakan ratta harriyanne naha... Balapan yako rattata wela thiyenne vinase... Rajapaksha family eka patta horu thamai gobboyo..
@@suranimalajayasinghe7384 ගොන් මූසල කාලකන්නි pakek to
@@suranimalajayasinghe7384 hariyata hari! Munwa me video eke wage in andanawa. Munta therenne natthe sakki nathi katha wala therumak nathi ekayi.
ජය වේවා
රාජපක්ෂ පවුල කියන්නෙ රටෙි කරැමෙ.මුන්ට සාප වෙිවා!!!
Respect sahooooooo....good luck
ඔව් අර යෝශිත ලොකුවට කිව්වා අනුර ට විරුද්ධව නඩු පවරනවා කියලා.. අන්තිමට පැදුරටත් නොකියා පැනලා ගියා.. රොකට් මල්ලිටත් පැනලා යන්න කාලෙ හරි වගේ
Good Job Darshana 💗👏"Chichi Left 👻"
Super stuff!
Niyamai. Aragalayata jayawewa.
Great job, Darshana, keep it up 👍
Mr dharshana you like original deshappiriy♥️
Hi your store very good 💖 Aragalayta jayawewa
කාලකන්නි පවුල රට හොරා කාලා අද මහමග මිනිස්සු මියැදෙන තත්ත්වයක් උදා වෙලා.තොපිට හෙන වදිනවා
කාලකන්නි පොහොට්ටු හොරු නිසා කිරි සප්පයෙක් රොහලට ගෙනියන්න තෙල් නැති නිසා අවසන් ගමන් ගියා චි චි තොපේ පවුල්වලට හෙන වදිනවා
ඔබතුමා මේවා කියාගෙන යනකොට අපිට මතක්උනේ මෛත්‍රීපාල නමැති හිටං පතෝලයා ගමරාල නොහොත් ආප්පයාවයි. UNP පිහිටෙන් බලයට ආපු ඕකා කියපු විධියට , ශිරන්ති මරා ඇතුළු පුත්තු පවා ඉන්න ඕනෑ හිරේ , තෙරුවන් සරණයි !
වැදගත්ම ප්‍රශ්නයක් ඔබට අමතක උනා අම්මිගෙන් අහන්න තිබුණ.අම්මි අර අපිත් එක්ක රගර් ගැහුව තාජුඩීන් අයියට මොකද උනේ කියල .
Congratulations nice speech. 💪🏻👏🙏👍👍💪🏻❤️❤️
Very sweet ane ඔයා ......තට්ටේ පරිස්සමෙන් ........රොකට් එකේ යවයි බොල..... ගිය අතක් හොයා ගන්නත් බැරි වෙන්න ... ❤❤❤❤
අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN
Excellent 💐
අපේ රට ජාත්‍යාන්තරයට රැගෙන ගය මහා තාරකා විද්‍යාඤයාට ඔහොම නිගරු කරන්නෙ ඇයි දර්ශන!
God bless you richly to you Mr. Darshsna for being so brave. Thank you for your great effort to make our country clean. Aragalayata Jayawewa.
One of a Great journalist in Sri Lanka.
ඕකා කෝටි ගානක් මැයි 4 වෙනිදා..කොමර්ශල් ක්‍රෙඩිට් කම්පැනියෙං..withdrow කරලලු...fix deposite එක කල් පිරෙන්නත් කලිං...jvp එක මැයි 3 වෙනිදා මුංගෙ හොරකං එලි කලානේ...ඒකයි ඒ..
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/CTcEvPIwSTy5cvFFBbqZ2c
මෙහෙමත් අහන්න ඉඩ තියෙනවා කවදා හෝ දවසක චිචී ගේ පුතා ඇයි තාත්තේ මගේ නමටත් රාජපක්ෂ කෑල්ලක් එකතු කලේ කියලා
තව අහන්න පුලුවන් තාත්තේ රාජ ස්සලා අැයි සල්ලි දේපලවලට මෙච්චරම පෙරේත .අපි පෙරේතනැකතක උපත ලබපුනිසාද ?අයියෝ අපේ පටි රේාල්නෙද තාත්තෙ ?අපේ දරැවන්ටත් මැරෙන තුරාවට හොර තක්කඩි අමන පෙරේතපර සක්කිලි කියන වාසගම මුලටද අගටද දෙන්නෙ කියල කට අැරලා දැම්ම අහගන්ඩ වලකජ්ජ ගහන්ඩ ඉස්සෙල්ලා
@@lalithafernando3369 මා මෙයින් අදහස් කළේ රාජපක්ෂ කියන නාමය බෞද්ධ සාහිත්‍යයේ එන අජාසත්ත වැනි චරිත අනාගතයේදී රාජපක්ෂ කියන නාමය ටත් පට බැඳෙන නිසා
_ප්‍රසන්නවූ මාධ්‍යවේදීන් එකිනෙකා අතරත් යම් සුහඳ තාවයක් තිබෙන බව දැනෙනව . ඒක මාර සතුටක් !_
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ තරුණයන්ගේ සාමකාමී අරගලයට ජය වේවා දළදා සමිඳු පිහිටයි
මුන්ට කොහෙද අන්කල් පොත් කියවන්න වෙලා තිබුණේ. මුන්ගේ අම්මා තාත්තා මුන්ට ඉගැන්නුවේ හොරා කන් කරන හැටි wanca කරන හැටි සහ තක්කඩි කන් කරන හැටි. මූ මුගේ දරුවන්ට ඒවාම තමයි ugannanne.
නිර්පාක්ෂික තාරුණ්‍යේ අරගලයට ජයවේවා...
තාත්තිගෙන් අහන්න 2005 මැතිවරණේ දිනන්න ප්‍රභාකරන් අයියට සල්ලි දුන්නේ ඇයි කියලා...ඒ වගේම ඒ කතාව පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කල ශ්‍රීපති සූරියආරච්චි මාමා දැන් කොහේද කියලත් අහන්න.
😀😀😀😀😂😂😂😂😂😶🌫️😶🌫️😱😱😫😫😅😅😅😭😥
කාලිටම බාර දෙමු මුන්ගෙ බොටුව කඩාගෙන ජරා ලේඋරා බොන්න
මොකක්ද උනේ
යොශිත ගෙ දෙපළ වත්කම් ගැන අනුර කුමාර හෙලි කලා විතරයි, නඩු කියනවා කියලා ඌ පහවෙනිදම ඕස්ට්‍රේලියාවට පැනලා ගියා
ඒක නේන්නම් ,හොරෙන්ම ගියේ මොකද ?
නියමයි අයියෙ අපි ඔබ සමගයි.අපේ ශක්තිය ඔබයි
මේ රටේ දැන් පොඩි අතදරුවෙක් නැතිවුනා ඉක්මනින් ඉස්පිරිතාලෙකට අරගෙන යන්න බැරිවෙලා පෙට්‍රල් ටිකක් හොයාගන්න බැරිවෙලා.
මේ වගේ තැනකට මෙච්චර වටින රටක් පත්කිරීමකට යම් අයෙක් සම්බන්දනම් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල් වල අයටත් මේ රටේ මිනිස්සුන්ට දෙන්නාවූ ගින්දර සිය දහස් ගුනයකින් දැනේවා.
ඔවුන්ගේ පවුල්වලින්ම ඔවුන්ට මේ දුක දැනේවා..
සාපවේවා
සාපවේවා
සාපවේවා.
නියමයි අයියේ කියන්න ඕනි ඔක්කොම නියමට කිවා .කැමතිම දේ තමයි රාජපක්ෂලගේ විනාශය බලන්න .. අරගලයට ජයෙන් ජය
mageth ekama balaporoththuwa ekama tama saho
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!
ඕකුන්ට කවදහරි රටින් පැනලා යන්න වෙනවා නැත්තම් මහා පාරේ මැරෙන්න වෙනවා.........දැන්වත් මහන්සි වෙලා රස්සාවක් කරලා ගෑනිටයි ළමයි ටයි කන්න දීපන් .......නිකන් චොර වෙන්නේ නැතුව ...........
ලිබියාව පෙනෙන දුර....
@@Ravy.G ekemma ata lagai
නිර්පාක්ෂික අරගලයට ජයවේව🇱🇰
මෙච්චර කියලත් ශ්‍රී ලංකා රේගුව මොකද පරීක්ෂණ කරන්නේ නැත්තේ?මුදල් ඇමති නැති නිසාද ?උත්තරදීපන් ගූ ටාබය.වාහන බොඩිෂෙල් වැඩේ සහ 500cc වලට වැඩි මෝට බයිසිකල් කෑලි වලට ගලවල ලංකාවට එවන එක රාක්‍ෂ පකස ආණ්ඩුවේ බාල පජාත කොල්ලෝ දෙන්නගේ වැඩ.මීගමුව පැත්තේ වාහන එකලස් කරන වියාපාරිකයෙක් සමග දැනට අවුරුදු 10යකට පෙර ජපානයේ ඔසාක වල ඉන්න කොන්සල්වරයා මහින්දානන්දගේ අය්යා සමග යෝසිතය එරට yard ගැනේ ගිය එකෙක්.එම තැන්වල බිහොමයක් තියෙන්නේ හොරකන් කරපු වාහන.
ඔව්! , මිනිස්සුන්ට මුන් තවමත් කොකා පෙන්නගෙන චොපර් වලින් උඩින් ගමන් ගියාට... උන්ට හැමදාම ඕක කරන්න බෑ.... බිමට බහින්නම වෙනවා... එදාට උන් ලෙෆ්ට් 😡
HAMBAKARALA THIYENA HORA SALLI WALIN THAWA GENERATION KEEYAKATA INNA PULUWANDA, MUN AIMATH HAMBAKARANNE NA, NIKAN FUN ARAN INNAWA WITHARAI
සත්‍යය කවදා නමුත් එළියට එනවා මයි. එදාට රාජපක්ෂ හොරුන්ට හැංගෙන්න තැනක් හොයාගන්න වෙනවා. ඔබතුමාට ජය !අරගලයට ජය වේවා!
අරගලයට ජයවේවා!
#GoHomeGota2022
තට්ට අංකල්ට ජය වේවා ❤️
සත්තයි ජයවේවා 🙏🏽🙏🏽🙏🏽🇱🇰❤
නිර්පාක්ශික ජනතා අරගලයට 💪💐🙏🇱🇰.සහයෝගය දෙන සියලුදෙනාටම තෙරුවන් සරනයි! නිර්පාක්ශික ජනතා අරගලයට ජයවේවා!!!
ඔබ තුමාට ස්තූතියි බය නැතිව සියලු දේ පෙන්වා දීමට . Nalla පොලිසියේ සිදුවීම දන්න නිසා ඔබ තුමා නිවැරැදි ම දේ ප්‍රකාශ කරන්නේ කියලා දන්නවා.ඔබ තුමාට ජය වේවා අරගලය ට ජය වේවා!!!!
ඌට ආචාර්ය පට්ටම හම්බඋනේ කොහොමද කියලත් අහන්න තට්ට අන්කල් ? තුක් විතරක් 🤢අපෙන් කාලා ඇදලා ඉන්න හිගන පවුල....😡😡😡😡😡😡😡
නිර්පාක්ෂික තරුණ අරගලයට ජය වේවා ....
@dewa shakthi යකො පොන්නයෙක් වෙන්න එපා. උබල වගෙ උන් රටට බරක්🤮
@dewa shakthi
👆
ගොන් මොඩයෙක්
@dewa shakthi 🐃👈🏽😆
ඇයි බන් මී හරකො , උඹ තවම මේ පැරදුනු කකුල් කැඩිච්ච රාජපක්ෂ බුරැවන්ට ඔට්ටු අල්ලන්නෙ?????
දාන කොමෙන්ට් බැලුවම දාර ගොන් 😆😆😆😆
ඉගන ගත්තෙ මැදමුලන වලව්වෙ කුස්සියෙ ඇතුලෙ ඉස්කොලෙද ?
බාරව වැඩ කරන්නෙ පවුලෙ ටොයිලට් එකක් බාරවද ? 😆😆😆😆🤣
පලයන් ඩෝ යන්න ....ගොතයා
තෝ එදා 9දා මයිනා ගො ගමට ගේම ඉල්ලන් ආව සෙට් එකෙ හිටියෙ නැද්ද ? කට්ටිය බස් පිටින් ඇවිත් හොදට කාලා බේරෙන් නාවල තමයි ගම් බිම් වලට යැව්වෙ!
ආය ඔනනම් වරෙන් 😆😆😆🤣
@dewa shakthi අරගලය තියෙන්නෙ හිතේ.
@dewa shakthi පොන්න සක්කියා උඹලා හැංගිලා කම්මන්ට් වලින් සද්ද දාපල්ලා
ජනතා අරගලයට ජය නිර්භයව කතා කරනවා මරු..... 💪❤️💕
Tatyanage උ......ත හස්සෙ!!!!
රොකට් එක කොහෙද දන්නෙනෑ ...🚀🚀
ත්‍රිකුණාමලේ. ...
A L art කරපු එකෙක් ට Maths වලින් ආචාර්ය උපාධිය ක් දුන්න ගොබ්බ යෝ ඉන්න රටක් මේක .....😂😂😂😂
දැන් ඔයා ගේ වීඩියෝ එකක් එනකල් ඉන්නේ බලාගෙන
තට්ටයො තමයි රෙදි ගලවන්න ශූරයෝ ලෝකෙත් එහෙමයි 😁 ලංකාවෙත් එහෙමයි 😁
එළිපිට රාජපක්ෂලගෙ රෙදි ගලවපු ඔබ තුමාට ජය වේවා 💪💪💪
අම්මෝ....ඒ ව්‍යංගාර්ථයෙන් නෙලපු ටික චිචී නෙවෙයි ඔය කම්බහොරු සියළු දෙනාටම හොඳම නෙලීමක්....අරගලයට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමි....!!
ජනතා අරගලයට ජයවේවා.
රජ ...රජ .....කියන්න් එපා දර්ශන...ඔකුන් තව උඩ යනවා ...රජ පව්ල කියන්න එපා...ජරා පව්ල කියමු
රාක්‍ෂ පකස ,,,, ගූ ටාබය
ජර පවුල කියමු. ඒක ගැලපෙනවා නේද ?
කිරිපුතාට තට්ට අංකල් කට හෝදලාම කිව්වා.. 🤣🤣🤣
මුන් ජීවිතේ කවදා කොහොම හිටියත් මේ කරපු අපරාධ වලට මුන්ට හෙනම ගහනවා ස්ථිරයි!!!! දුප්පත් මිනිස්සුන්ගේ දහඩිය මහන්සියෙන් ගෙවපු tax සල්ලි වලට මුං කරපු නාස්තිය අපමණයි අනන්තයි!!! ඒවා නැවත මහජනයා සතු කිරීමට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Job well done!
Hats off to you Darshana. You are nailing it bro. We've to fight until all the Rajapakkilis are gone.
Our unity is the most powerful
නිර්පාක්ෂික අරගලයට ජයවේවා ...
මුන් කවදාක හෝ කොහේ හිටියත් මුන්ගේ හොරා කාපුව ගන්නම ඔන
@Namaĺ Saŕathchandra : =රාජපක්ෂ ලා කවදා කොහේ හිටියත් හොරා කෑම නතර වෙන් නෑ.ආරෙට එන ජානගත පුරුද්දක් .ගමේ ප්රජාවගේ සමිති යක තනතුර ක් ගත්තත් පුටුවක් හරි හොරා ගයි .තරුන වයසෙදි ඉගනීමට මහන්සි නොවී උපාධි ය පවා වංචා කලේ ඒකයි .අද සිටින පවුලේ කුඩා දරුවන් පවා හොර කමට නැබුරු වෙයි.මුන් තිදෙනා වම දහමට නැබුරු කර පුනරුත්ථාපනය කල යුතුය.
අද ගාලු මුවදොර අරගලයේ නිරත තරුන පිරිස කොතරම් නම්බු කාරද?
හොරකමෙන් රැස් කර ගත් ධනසමීභාරය රටට නැවත ගත හැකියයි ඔබ විශ්වාස කරනවාද.?
GOTA GÒ කීවට එය වෙන් නහැ ගෝඨ බලයේ ඉන්නේ රට ජාතියට වැඩ කිරීමට නොව ,පවුලේ හොරෙන් රැස් කරගත් ධනය තම නිල බලයෙන් ඉදිරියටත් රැකගැනීමටයි පැන්ඩෝරා සිද්ධි ය මේ දක්වා යට ගහන් ඉන්නේ ,කෝ පරීක්ෂණ වාර්තාව..
ඔය කුනු ගොඩට රනිල්ගේ නමත් ගෑවෙන වා.රනිල් ආවේ රට ප්රපාතයෙන් අවංකව ම ගොඩ ගැනීමට විය හැකිය ,මේ ඇමතිල එක්ක එය කල හැකි ද? .ජනපති ඉන්නේ එයාලගේ නිධානය රැකීමට පමනමයි.
සාඨකේ තමයි මේ රටේ උපනූපන් දුවාදරුවන්ගෙ කරටියටම කෙළවෙව්වෙ....
නිර්පාක්ෂික ආදරයේ අරගලයට ජය 🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
තට්ට අන්කල් well done.....
ස්තුතියි දර්ශන සහෝදරයා .
වැඩක් නැහැ රාජපස්සලාගේ ලජ්ජා නහර කපලනෙ තියෙන්නේ .
අරගලයට ජය පතමි .
පාන් නැත්තං කේක් කන්ඩ පුළුවන් දරුවන්ට ඔහොම කියන්ඩ හොඳ නෑනෙ අප්පා... තට්ට අංකල් මොනවා කරනවාද මං දා..
අරගලයට ජයවේවා බුදුසරනයි
ඔබලා නියම මාද්‍ය වීරයෝ...
දේසපාලුවන්ට ගොට්ට අල්ලනවට වඩා දුගි දුප්පතුනගේ අයිතීන් වෙනුවෙන් පෙනිසිටිම උතුම් දේව මෙහෙයක්....
අහිංසක අරගලයට සම්බන්ධ වන හැමදෙනාටම යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා. අවංක සියලුම දෙනාටම සුභ අනාගතයක් ලැබේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏❤❤❤❤
තට්ට අංකල් 😅😅😅
ඔබ තුමා ප්‍රවේශ මෙන් මුන් තිරිසන් සතුන් වගේ පොඩි කාලේ ඉඳන් ආභාශය හොරකම නේ නිර්පාක්ෂික අරගලයට ජය වේවා #gota go home
ඔයාගේ video එනකම්
තමයි බලලා gan inna
බුදු සරණයි ඔබ තුමාට
චිචී කොල්ලට අපි මේක කියනවා.අඩෝ රස්සාවක් නොකර කසාද බැදලා උන්ටත් රජ සැප දෙන්නේ ,උබ ලන්කට් අදින්නෙත් ගෑනිට යට ඇදුම් අරන් දෙන්නෙත් ලමයට පැම්පර් එක අරන් දෙන්නෙත් මේ රටේ අහිංසක දුප්පත් බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් .රොකට් යවපුවා ගැන ඉතිං මොන කතාද.ඔච්චර අව්‍යාජ නම් නිදහසේ ගෝල්ෆේස් එහෙම ඇවිදලා පලකෝ ඉස්සර වගේ.මොකද හැංගිලා පොලිස් පාක් එකෙන් දෙකට නැවිලා චොපර් එකට රිංගලා මාරු උනේ.
May god bless you . Take care අපේ තරුණයන්ගේ සාමකාමී අරගලයට ජය වේවා
මහින්ද අප්පච්චිගෙ රොකට් යවපු කිරි පුතා හිතෙ තියාගෙන කථා කරන්න, දර්ශන මහත්යො. කොල්ල එක්ක සෙල්ලම් නැ. මූ නොදන්න දෙයක් නැ. අනික නොදන්න දෙයක් නැති ලංකාවේ ඉන්න එකම ආචාර්යවරය.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපි ඔබ සමඟයි මහත්මා
අරගලයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏💗❤️🧡💪💥
So proud of you brother. Truth will prevail one day. Your today's news is very sad to hear.
ඔකුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ දර්ශන මහත්තයා බය වෙන්න එපා ......අද ජනමාධ්‍ය හඩ ප්‍රභලයි ඔය හැමදේටම වඩා....අපි ඉන්නවා ඔබ තුමත් එක්ක හැමදාම මෙවැනි සත්‍ය අපට ලබාදෙන්න ......❤❤❤❤❤
CONGRATULATIONS TO DAHARSHANA FOR YOUR COURAGEOUS EFFORTS TO CONDEMN THE HABITUAL CROOKED ACTIVITIES OF THE RAJAPAKSE'S FAMILY, BEST WISHES FOR YOUR FUTURE EFFORTS. REGARDS, DHARSHANA.
The man is just a hater. Plenty of people like around.
නිර්පාක්ශිකයින්ට ජයවේවා ....👍🔥💪✨️
Excellent ... truth will come to light VERY SOON
දර්ශන මහතා ඔබ ගැන ආඩම්බරයක් තියෙන්නේ , ඔබට තෙරුවන් සරනයි , අරගලයට ජයවෙවා
ඒකනම් දුන්නා කන අතගාලා පුක රත්වෙන්නම.
නියමයි දර්ශන සහෝදරයා!
නිර්පාක්ශික අරගලයට ජය වේවා !
හරි අධ්‍යාපනයක් නැති චිචි වගේ එකෙක් ට ඕව තේරෙන් නැ .
තාත්ත හොරා තාත්තගේ තාත්තත් හොරා තාත්තගෙ අම්මත් හොරා තාත්තගේ අයියලා මල්ලිලාත් හොරා තාත්තගේ ගෑනිth හොරා ඉතින් උන්ගෙ ලමයි හොරු නොවෙන්නෙ කොහොමද ?
I am stunned without words !!!
Well done sir !!!! Let the ordinary poor public know this great news!!!
Wonderful revelation of facts by Darshana on bloody Rajapaksas looting of government coffers together with their kith and kin .
සුනාමියට ආපු ආධාර ගැනත් අහන්න චූ මල්ලියේ!!!
සතුටුයි..
ඔබගේ මැදිහත් වීම ගැන.. ලඟ දී සාදයකදී දිලිත්ව කොටුකර ගන්න හදපු වෑයමත් අපූරුයි..
බූමිතෙල් ගෑවුණු ගැරඩියෙක් වගේ ඇඹරෙද්දී ඌව රකින්න කට්ටියක් බෝ ම දත කෑවා..
ඔබගේ අරගලයටත් ජය වේවා..!
✊✊✊
කම්බ හොර අවලම් නාකියෙක් රටටම කෙලිනකොට උගේ නාකිච්චි මෙත්මල් පිබිදේවා කියපු රටක් නේ ඉතින් මේ..😂
අම්මෝ තට්ට අංකල්! ඔයානම් හරි නෝටි.
❤️❤️❤️
චිචී ලෙෆ්ට්😅😅😅
I thought yoshitha after google search but here we go cat came out of the hat chichi baby.Hats off to you Darshana Aiyya but be safe as always🙏🙏🙏🙏
Mr, Darshana you do your responsibility to the country frankly and perfectly my gratitude and tribute
Superb Dharshana Ayye 🙏......all the best as usual.
චීචීලත් හිගන්නො තමයි දේශපාලනයට එන්න කලින් ගමිමූ දන්නවා ඒක
මේ අයගෙ දරුවන්ටත් රටවැසියා සාප කරනව මට අනන්ත ඇහෙනව. තක්කඩින්ට සාපවේවා
ඔබට ජය වේවා නරි හු කීවට සිංහයෝ සැලෙන්නේ නැහැ ඔබට ජය ජනතාව venuven ඉදිරිපත් කළ විර වාදan 🙏🙏🙏🙏🙏💛❤❤❤❤🙏🙏🙏
I really appreciate for your content. As a journalist you have put on the table. Usually such a works need to done by police department. 👍🏼👍🏼👏👏👏🎉🥰
රාජපක්ෂලාට මොනවා කිවත් බිරෝ වගේ පොට්ටයෝ වගේ ඔය යසට ඉන්නේ කාලකන්නියෝ ටික හොර පාදඩ වනචර බලු හැත්ත මේ කරපු හොර වංචා වලට තොපේ පරම්පරාවට හෙනම ගහන්න ඕනේ නිර්පාර්ශික අරගලයට ජයවෙිවා හැම දෙනාටම ලොව පාලනය කරන තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏🙏❤️❤️💪💪
අරගලයට ජයවේවා ..
ඔබ මිනිසුන්ගේ අවධානය දිනා ගැනීමට ඕනෑම දෙයක් විකුණන ලාභ ගණිකාවක් පමණි. ඔබ හඳුන්ගොඩක් නොව අසුචිගොඩකි.
සොරකං කරන විට ගනනක් නොසිතාම ..
සාටක හැත්ත හොරැ ගත්තේ මුළු රටම..
රටට කෙළවෙලා ඉවරයි ඉවරෙටම ...
කල් බල බලා තව ඉවසනු කොහොම?
අරගලය ට ජයවේවා !!!
#GoHomeGota2022
අරගලයට ජයවේවා
වනචර පවුල රට විනාස කරා. හැම එකාම හොරු, වනචරයො, කුපාඩියො, අමනයො.
Umba dakkada? Lankawe inna gobbayo danne mokak hari waliga kallak dakkahama eke ellila kagahanna witharai.
@@suranimalajayasinghe7384
කියන දෙවල් බොරැ නෙවෙයිනෙ! ඇත්තනෙ .
රට හුරන් කන නිසානෙ ගහල එලවන්න යන්නෙ. ඒක තේරැම්ගන්න පුලුවන්ද? යම් බුදධියක් ඔබට තියනවද ?
@@suranimalajayasinghe7384 thopi wage konda kadunu wahal gooba hatte innakan ratta harriyanne naha... Balapan yako rattata wela thiyenne vinase... Rajapaksha family eka patta horu thamai gobboyo..
@@suranimalajayasinghe7384 ගොන් මූසල කාලකන්නි pakek to
@@suranimalajayasinghe7384 hariyata hari! Munwa me video eke wage in andanawa. Munta therenne natthe sakki nathi katha wala therumak nathi ekayi.
ජය වේවා
රාජපක්ෂ පවුල කියන්නෙ රටෙි කරැමෙ.මුන්ට සාප වෙිවා!!!
Respect sahooooooo....good luck
ඔව් අර යෝශිත ලොකුවට කිව්වා අනුර ට විරුද්ධව නඩු පවරනවා කියලා.. අන්තිමට පැදුරටත් නොකියා පැනලා ගියා.. රොකට් මල්ලිටත් පැනලා යන්න කාලෙ හරි වගේ
Good Job Darshana 💗👏
"Chichi Left 👻"
Super stuff!
Niyamai. Aragalayata jayawewa.
Great job, Darshana, keep it up 👍
Mr dharshana you like original deshappiriy♥️
Hi your store very good 💖 Aragalayta jayawewa
කාලකන්නි පවුල රට හොරා කාලා අද මහමග මිනිස්සු මියැදෙන තත්ත්වයක් උදා වෙලා.
තොපිට හෙන වදිනවා
කාලකන්නි පොහොට්ටු හොරු නිසා කිරි සප්පයෙක් රොහලට ගෙනියන්න තෙල් නැති නිසා අවසන් ගමන් ගියා චි චි තොපේ පවුල්වලට හෙන වදිනවා
ඔබතුමා මේවා කියාගෙන යනකොට අපිට මතක්උනේ මෛත්‍රීපාල නමැති හිටං පතෝලයා ගමරාල නොහොත් ආප්පයාවයි. UNP පිහිටෙන් බලයට ආපු ඕකා කියපු විධියට , ශිරන්ති මරා ඇතුළු පුත්තු පවා ඉන්න ඕනෑ හිරේ , තෙරුවන් සරණයි !
වැදගත්ම ප්‍රශ්නයක් ඔබට අමතක උනා අම්මිගෙන් අහන්න තිබුණ.
අම්මි අර අපිත් එක්ක රගර් ගැහුව තාජුඩීන් අයියට මොකද උනේ කියල .
Congratulations nice speech. 💪🏻👏🙏👍👍💪🏻❤️❤️
Very sweet ane ඔයා ......
තට්ටේ පරිස්සමෙන් ........
රොකට් එකේ යවයි බොල..... ගිය අතක් හොයා ගන්නත් බැරි වෙන්න ... ❤❤❤❤