විමලූත් ඞීල් එකෙන් කැබිනට් එකට...

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 356

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 роки тому +90

    දර්ශන මහත්තයෝ අපි විදේශ රටවල් වල හිටියා ට ඔබලා ට වගේම අපිටත් අපේ මාතෘ භූමිය ගැන හරිම කැක්කුමක් තියෙන්නේ .අරගල වෙනුවෙන් සහභාගි වෙන්න බැරිවුණා ට ඔබ සියලු දෙනා සමඟ හදවතින් ඔබලා සමඟ ඉන්නවා .

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 роки тому +72

    මොකක්ද අපි දැන් කරන්නේ ..ඇත්තටම ඔලුව නිකම් ගලක වැදිලා වගේ .මේවා අහලම ..අපේ රටට වෙච්ච දෙයක් .

  • @sudathnandana7423
    @sudathnandana7423 2 роки тому +58

    ඔබතුමාට තෙරැවන් සරනයි පරිස්සමෙන් ❤ඉන්න. මෙවැනි දූශන වංචා රටට හෙලි කරන ඔබ සහ අභිෂේක වැනි අයට යෝධ බල යොධශක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 роки тому

      අභිෂේකා හා දර්ශන දැන් වෙනස් මත දරන වෙනස් channel දෙකක් කරන දෙන්නෙක්.
      දර්ශනගේ පරිණත භාවයත් අභිෂේකා ගේ අපරිණත භාවයත් කැපී පෙනේ.

    • @AberathnaRathna
      @AberathnaRathna 2 місяці тому

      ​@@sugathjayatilake9320😢

  • @OnePlushyPlayz
    @OnePlushyPlayz 2 роки тому +35

    ඔබ කරන සේවය ඉතාමත් අගෙයි දර්ශන මහත්තයෝ.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 роки тому +41

    අනේ මන්ද දර්ශන .....
    එක පවුලක් රකින රටක්.......
    වාසනාවන්ත රටක ......
    අවාසනාවන්ත ව ඉපදුණු අපි .........❤️❤️🌹🌹🌹

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 роки тому +8

    කෙලින් කතාව ඉතා අනර්ඝයි දර්ශන මහත්තය. 🇱🇰❤

  • @susilgomis1
    @susilgomis1 2 роки тому +4

    ඔබගේ ඉදිරිපත් කිරීම් හරිම අසාවෙන් නරඹනවා. ඔබ රටට කරන්නේ ලොකුම සේවයක්‌.

  • @pasathpasath9923
    @pasathpasath9923 2 роки тому +18

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @koekloeren3797
    @koekloeren3797 2 роки тому +82

    විමල්, ගොම්මන්පිල කියන්නෙත් පට්ට පට්ටම ඩිල් කාරයො

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 2 роки тому +38

    මේ හැමෝම ඵන්නේ ජනතාව රට ගැන හිතලලු දැන් මේ රට වටිටල තියෙන්නෙ ජනතාව අනේ පවු මේ දේශපාලකයෝ කොචිචරනමි ජනතාව ගැන හිතනවද හිතල තීබේද ලෝකෙටම ඉන්න හොදම සහ පුථම දේශපාලන කණ්ඩායමක් තමා ලංකාවේ ඉන්නෙ මේවගේ දේපත් නයි ලෝකේ කොහෙවත් නැත

  • @MasterDeAndy
    @MasterDeAndy 2 роки тому +3

    ටිරාන් අලස් වැනි සැඟවුණු, අප්‍රකට දේ‍රා්හීන් සහ පාවාදෙන්නන්ගේ වෙස්මුහුණු ගලවාදැමීම අත්‍යවශ්‍යයි දර්ශන. පෙර කවරදාකටත් වඩා එය දැන් අත්‍යවශ්‍යයි. මේ රටේ පොදු මහජනතාවගේ මොළේ පෑදෙන්න නම් ඔය දේ‍රා්හීන් ගැන සත්‍යය හෙළිදරව් කළ යුතුමයි. ඔබ කී ගවේෂණාත්මක වැඩසටහන් මාලාව නොවරදවාම කරන්න. ජයවේවා!!

  • @ewaadhikari1227
    @ewaadhikari1227 2 роки тому +3

    රටවිරැවො.වෙනුවෙනුත්.ඔබතුමා.හඩනැගූවා.මෙ.එක.ආන්ඩුවක්වත්.කනකට වත්.ගනන්.ගත්තෙ.නැහැ.දර්ශන.මහත්තයා.අපිට.හරිම.ආඩම්බරයි.නිර්භීතව.කෙලින්.කතා.කිරීමගැන.බුදු.සරණයි.දෙවි.පිහිටයි.පරිස්සමින්

  • @soisvejai8771
    @soisvejai8771 2 роки тому +13

    විශිෂ්ටතම දැනුවත් කිරීම සහ විග්‍රහය ස්තුතියි ඔබතුමාට ආරක්ෂා වේවා 🙏❤️ ජන අරගලයට ජයවේවා 👍

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 2 роки тому

    ඔබ ගේ පැහැදිලි කිරීම අතිෂඉන් සම්පූර්යි. තොරතුරු, සාදක හා කාරනා අතිෂඉන් සම්පූර්ණ යි. ඔබට ජය.

  • @jeewaka1231
    @jeewaka1231 2 роки тому +18

    නියමයි.රනිල් අාවම චුුන් වුන එවුන්ට මේවා මතක් කරන එක ඉතා වටින දෙයක්.
    සේනාධිපතිලා ගොඩ.

  • @malvisoriya1309
    @malvisoriya1309 2 роки тому +14

    වීඩියෝ එක එනකම් ඉවසිල්ලක් නැහැ
    අරගලයට ජයවේවා රටේ මිනිස්සු හට ඉක්මන් ජයග්‍රහණයක් ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @dishanmadhuranga1808
    @dishanmadhuranga1808 2 роки тому +11

    සාමාන්‍යෙන් හරීන් මනූෂ වගේ අයට ගහන්නේ නෑ..මෙතුමා ගහන්නේ 90%ක් වගේ සෙට්1කට... හරීන්ලට වැඩිය නොගහන්නේ ඔබට තොරතුරු කුණු ගොසිප් දෙන්නේ ඔවුන් නිසාද ? හරීන්ලා අරගලය එක්ක ඉදල ඒක පාවල දීල මාරු උනා.ඒවට ඔය කට ඇරෙන්නේ නෑනේ මහත්තයෝ..පොඩි කෙදිරියක් විතරයි ඇහේන්නේ ඒ ගැන..

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 роки тому +24

    නිර්පාක්ශික අරගලයට ජය වේවා
    #gohomeRanil

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 роки тому

      අනේ පවු !!!
      ඔහොම්මම " නිර්පාක්ෂික " මගඩිය උඩ දමදමා ඉන්න. දැනටමත් JVP සහ පෙරටුගාමී මැරයින් නිසා සැබෑ නිර්පාක්ෂික ජනතාව අරගලයෙන් ඈත් වී ඇත

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 роки тому +4

    නිර්පාක්ෂික ආදරයේ අරගලයට ජය 🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @koekloeren3797
    @koekloeren3797 2 роки тому +20

    Video එක එක නම් මග බලා ගෙන හිටියෙ

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 2 роки тому +4

    සර්ව භක්ශක ආන්ඩුව .....සියලු දේ කන ආන්ඩුව.......🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐆🐆🐆🐆🐆🐆🐆🐈🐈🐈🐈🐈🐈🦁🦁🐎🐎🐎🐎🐎

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 роки тому +6

    මේ තුප්පහි හිටපු සමාජවාදියා, ඩීල් කාක්කා කවදක හරි ජීවිතෙන් සමු ගන්නේ අසාමාන්‍ය දුක් විඳලා...✌

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +11

    සුපිරියි❤️🙏🇱🇰

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому

    හරිම අගෙයි පැහැදිලි කිරීම . ස්තුතියි දර්ශන. හැමදාමත් කියන්නේ තක්කඩි දේශපාලුවන් ගේ හැටි තමයි. අපිට කන්න බොන්න නැ. උං සැප විදිනවා. ඇත්තමයි හෙනම ඉල්ලනවා උන්ට.

  • @shermilafernando875
    @shermilafernando875 2 роки тому +7

    මහත්මයා පාර්ලිමේන්තුවේ සියලුම වරප්‍රසාද කප්පාදු කරන්න වැඩ පිලිවෙලක් හදමුකෝ

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 роки тому +2

    අරගලයට ජයවේවා! 👍👍👍❤️❤️❤️

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 роки тому +10

    මුන්ට දිය යුතු දඩුවම මොකද ?

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 роки тому +1

    ඔබට බොහෝම ස්තුතියි .
    👍🙏❤️💐🙏🙏

  • @chitraperera8242
    @chitraperera8242 2 роки тому +3

    අරගලයට ජයවේවා ඉදිරියට යමු සහෝදරයා ❤️ ❤️

  • @walteredwards9432
    @walteredwards9432 2 роки тому +17

    1+225 ම රට එපා කියන්නේ ඇයි ?
    මුන් එකෙකුටවත් මුන්ව පාර්ලිමේන්තුවට ගෙනාපු චන්දදායකයින් අද විදින දුක ගැන කැක්කුමක් තියනවාද ?
    බලන්න සල්ලිවලට ඔලුගෙඩි විකිනනෙන විදිය?
    -------------------------------
    මේ වන්දි බට්ටයෝ එපා කියන්නේ පාර්ලිමේන්තුව එපා කියන එකවත්, යහපත් නායකත්වයක් තුල හෙටදවස ගොඩනගා ගන්න අත්වැල් බැදගන්න බැහැ කියන එකවත් නොවෙයි. මුන්ව නඩත්තු කරන්න මොනතරම් ජාතික අරමුදලක් වැය වෙනවාද? මුන්ගේ කාර්‍යභාරය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් නොවේනම් මුන්ව එපා කියනවා හැර වෙන මොනවා කරන්නද?
    --------------------------------
    මුන්ගෙන් බහුතරයක් හොරු, මිනීමරුවෝ, පාතාල-සවුර්දයෝ, පාවා දෙන්නෝ සහ කලදුටු කල වල ඉහගන්න මානබලන නරියෝ. මුන්ගෙන තව මොනවා බලාපොරොත්තු වන්නද?
    ----------------------------
    එදා ඉදලාම මුන්කලේ තට්ටුමාරු ක්‍රමය ඒ වගේම සුලු පක්ෂ ඉන්න අනෙක් එකා දෙන්නා වුනු ඇහින්දාස්ලා මොනවාද කරන්නේ? කිසිම දෙයක් නැහැ නේද?
    ---------------------------
    මෑත උදාහරනයට,
    * ජනාධිපති කමට ඇමරිකන් කාරයෙක් ගේන්න ඉදිරිපත් කලා මුන් නිහඩයි..
    * සීනි බදු වංචාව, පාම්තෙල්+ පොල්තෙල් හොර ගේම, එලියේ කල විශාල අරගලය පසුව පාර්ලිමේන්තුව තුල කෑගහලා පසුව පූසෝවගේ නිහඩයි.
    * පැන්ඩෝරා හොරු, ගැන එලියේ ඇතිකල කලබ ගෑනිය පසුව පාර්ලිමේන්තුවට, එකමදේ නේද? ජනාධිපති වහාම මාස තුනක් ඇතුලත් වාර්තාවක් දෙන්න කිව්වා, මාස තුන් ගෙවිලා නැද්ද නැතිනම් විපක්ෂය නිදිද?
    -----------------------------
    මේ විතරක්ද ?
    රටේ ආර්ථිකය කඩා වැටෙන්න මූලිකව සිදුකල සිද්ධින් ගෙන් කොටසක්....
    #රට පැනලා සිටි හොර රැල නැවත ලංකාවට ගෙනල්ලා බලතල දීම
    # උන් ඇතුලු මුන් ඔක්කොටම තිබුනු නඩු දියකර හැරීම.
    # පාස්කු ප්‍රශ්ණය යට ගැසීම
    # පවුලේ අන්තවාදය ගොඩනැගීම
    # ආර්ථික ගාතකයන් හිරෙන් මුදවා තම පුද්ගල උපදේශකයන් ලෙස තබා ගැනීම.
    # සීනි බදු වංචාව
    # පාම් තෙල් කලවම් කරලා කලා වංචාව
    # බැංකුවේ සල්ලි පිල්ලි ගසා කල වංචාව
    # සල්ලි හොරට මුද්‍රණය කර ඒ සල්ලි තොග පිටින් පාවිච්චි කර කලු කඩයේ $ හොරෙන් ලබා ගැනීම සහ $ නොදුන් අයගේ ලයිසන අවලංගු කිරීම.
    # රටේ සම්පත් සහ හොරට ගත් $?කූට ලෙස පිටරට වලට යැවීම.
    # කොරෝනා ආදාර මුදල් වංචා කිරීම
    # කොරෝනා එන්නත් වැඩිමිලට ලබා ගන හොරට කොමිස් ලෙස ලබා ගැනීම
    # කෙරවලපිටිය බලා ගාරය හොරසමාගමක් ලියාපදිංචිකර පවරා ගැනීම
    # ගෑස්, සහල්, කිරිපිටි, ඉන්දන, සහ විශාල බදු වංචා නිසා රට අගාදයට ඇද දැමීම.
    -----------------------------
    අද මොකද වෙන්නේ
    ජනතාව මහමග පෝලින්වල,විරැකියාව, බෙහෙත්, ඉන්දන, ගෑස් සහ ආහාර ද්‍රව්‍යය සහ දරුවන්ගේ අනාගතය මුන් එකෙකුටවත් ගානක්ම නැහැ.
    ඔලුගෙඩි කොටසක් සල්ලිවලට විකිනෙනවා,
    තව ඔලුගෙඩි කොටසක් විපක්ෂයේ බලයතුල ඉදගෙන අනාගත සිහින දකිනවා.
    තවකොටසක් මුන් ඔක්කොම ප්‍රතික්ෂේප වෙනකන් ඉන්නවා නිකන්ම බලය ගන්න.
    ------------------------------
    ජනතාවගේ දුක දැනේනම් කෝ මුන්ගේ කාර්‍යභාරය ?
    # පාර්ලිමේන්තුව තුල උද්ගෝශණ නැහැ.
    # කලුපටි බැදගෙන යාමක් වත් නැහැ.
    # ජනතාවගේ පැත්තෙන් බලා පාර්ලිමේන්තු වරප්‍රසාද නොගෙන ඉන්නෙත් නැහැ.
    # පාර්ලිමේන්තුව වර්ජණය කරන්නේත් නැහැ.
    අන්තිමට අහන්න තියෙන්නේ විපක්ශය,
    "මුන් මොකුන්ද? කියලා"

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 роки тому +22

    225 ම පලයව්. ඉදල් කොහු පාරවල් කන්නේ නැතිව.. එදාට පොලිසි කැලේ.. බලු රැල.

  • @jacknichols9595
    @jacknichols9595 2 роки тому +1

    Thank you for your service. If they are not willing to resign Parliament should be destroyed

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 2 роки тому +9

    Always an independent and a balanced analysis.
    Sick of biased slogans of immature strugglers at GotaGoGama.
    I think Dharshana tries to convey a hidden message when he says " "නිර්පාක්ෂික අරගලයට ජයවේවා". Simply because the GotaGoHoma struggle at Galleface has been hijacked by JVP and පෙරටුගාමී and hence lost it's strength drastically !!!

    • @hemanth3828
      @hemanth3828 2 роки тому

      This saying..”go Home” derived from the Westerners who want foreigners to go back home to their own country.

    • @pasanwicky
      @pasanwicky 2 роки тому +1

      There is no hidden message. All parties are reprsented in අරගලය.jvp, peratugami,slpp,sjb,43වන සේනාංකය and other parties all in therr from the start.

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 роки тому

      @@pasanwicky Why did they attacked Sajith while Anura & the clan just walked through like heros...?
      Immature people who have had no experience of JVP during 88-89 and Peratugami in the universities now can never realize how dangerous and incapable these bastards are.

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 роки тому

      @@wilsondeadpool1994 නිර්පාක්ෂික සාමාන්‍ය ජනතාව පටන්ගත්ත අරගලය JVP හා පෙරටුගාමී මැර යටිකූට්ටු කල්ලි විසින් ආක්‍රමණය කර ඇති වග නොපෙනෙන්නේ දේශපාලන අඳ බාලයන්ට පමණි..

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 2 роки тому

      @@wilsondeadpool1994 කතා විලාශයෙන්ම හටනමලක්ෂයේ බයියෙක් බව පැහැදිලියි

  • @Janka-c9f
    @Janka-c9f 2 роки тому +9

    තෙල් ලීටරය 1000 ට දීල අන්තිම හාල් හුන්ඩුවත් ඉවර උනාම තමයි අපේ උන්ට තේරෙන්නෙ...

  • @1948feb04
    @1948feb04 2 роки тому +5

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරිම වැලැක්විම වගේම පක්ෂය මාරු කරන මන්ත්‍රිට මන්ත්‍රිපදවිය අවලංගු වෙන කොන්දේශියත් මේ සංශෝධනයට එකතු විය යුතුයි.

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 2 роки тому

    Thank you Mr.Dharshana

  • @lovatas
    @lovatas 2 роки тому +6

    මම පුදුම වුනා මේ තරුණයා "1977ට පස්සේ" වුන දේ ගැන කතා කරමු කිව්වහම. 75 හැවිරිදි මම දන්නවා, අද පවතින JR ව්යවස්ථාව රටේ ප්රජාතන්ත්රවාදය නැති කළ වග. ගමින් කෙනෙක් මන්ත්රණ සභාවට නියෝජිතයා ලෙස තෝරලා යවූ Westminster ක්රමය අපට නැති කළා.

    • @slanalytica1329
      @slanalytica1329 2 роки тому

      JRගේ 5/6 අතිබහුතර රජයක් හැදෙන්නත්, 1977 කලින් ක්‍රමයෙ තිබුන දුර්වලකම් හේතු වුනා නේද?
      ඊලගට අපි කොට්ටාශ ක්‍රමයෙන් 150ක් අරගෙන, සමානුපාත ක්‍රමයෙන් ඉතුරැ 75 ගත්තොත් මොකද හිතන්නේ. අලුත් පාලාත් පාලන ක්‍රමය වගේ?

  • @suneth8962
    @suneth8962 2 роки тому

    නියමයි අද, දෙන ටික දුන්නා ඇඬෙන්නම...

  • @jeremymanuelpillai1903
    @jeremymanuelpillai1903 2 роки тому +3

    love the presentation as always..To the point 👉

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 роки тому +1

    මේ විගඩම්කාරයෝ එලවා දමා අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි හොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් අලුත් දේශපාලන පරිවර්තනයක් ..

  • @eskeguruge223
    @eskeguruge223 2 роки тому

    Thank you Dharshana.

  • @champaranchigoda3600
    @champaranchigoda3600 2 роки тому +1

    All your videos tell us the true story of what happens behind the scene as well. Thank you so much for all your efforts.

  • @ans1830
    @ans1830 2 роки тому +12

    Can Later you do a short documentary on Tiran Alles?
    Shouldn't general public know about this man's influence in Sri Lankan politics?
    Isn't what we call a kingmaker?
    Isn't he a behind the scenes man?
    Then why is coming out to open now to be in a interim administration?

  • @rioabewardana5295
    @rioabewardana5295 2 роки тому

    Darshana good speech jayawewa jayawewa 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @toratora8648
    @toratora8648 2 роки тому +1

    We highly appreciate ur comments & opening our eyes

  • @antanyantany6782
    @antanyantany6782 2 роки тому +1

    ජේසු පිහිටයි බුදු සරණයි ඔයාට....

  • @shiyamshi1056
    @shiyamshi1056 2 роки тому +1

    Great Political Vlogger Darshana 👍👍

    • @RGVijedasa
      @RGVijedasa 2 місяці тому

      😂🎉 14:31 14:31

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +3

    ඔය අගමැති සහ ඇමැතිවරුන්ගේ offshore dollar accounts investigate කරොත් නැති dollar හොයා ගන්න පුළුවන්. කලින් පොලිසිය ස්ථානාධිපති දුන්නේ දේශපාලන ලියුම් වලට, හැබැයි දැන් deal Alus ගේ ගෙදර ගිහිල්ලා ගන්න පුළුවන්.

  • @kevinjansz8084
    @kevinjansz8084 2 роки тому +7

    Good job sir gota and rajapakshas go home

  • @EnglishAAB
    @EnglishAAB 2 роки тому +4

    රටට වඩා ඔවුන්ට වැදගත් වන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයයි.

    • @shanwishwajith1562
      @shanwishwajith1562 2 роки тому

      අනේ මේ කොහොම කරත් ඕකුන්ට බෑ.ලිහලා බලපු මලුවලට ඇනලා බලන්න ඕන නෑ ආයේ

  • @fatinaz1191
    @fatinaz1191 2 роки тому +2

    ♥️👍 😀 Great explanation. Tiran Alles dad R.I.T Alles was a great man. ( principal at D.S. Senanayake and Zahira College) Thank you.

    • @budran11
      @budran11 2 роки тому

      Yes. Before that he was a teacher at Royal College n Ranil was his student. Ranil had a grudge with him when he was a student. When Ranil became the minister of education he took the revenge by transferring him out of Royal College. When some of the Royal College staff went to the ministry to discuss with Ranil over the transfer you know what he did.?
      Ranil was not even bothered to meet the staff n ask them to go away through a messenger.
      Message further indicates if they too want a transfer to stay over at the ministry to receive it.
      That's the guys attitude. 👦

  • @amilapathum4660
    @amilapathum4660 2 роки тому +3

    Patta kathawa jaya obata

  • @chandanistephen9632
    @chandanistephen9632 2 роки тому

    Thank you 👍👍

  • @ndsampath3975
    @ndsampath3975 2 роки тому +7

    ලංකාවට ඩොලර් ඔන නම් සෞඛ්‍ය අමාත්‍යංශ අඋරුදු 5 හේන් පහට කරපු උන්ව විමර්ශන යක් කරලා විගණන කරානම් ලංකාවට ඕනෑවටත් වැඩිය ඩොලර් තිනවා ඔය කට්ටිය මිනී මරන්න හැදුවොත් ටිකක් අමාරුනම් කරනවා හෙට එකක් අරන් එන්න පුළුවන් අපිටත්

  • @OnePlushyPlayz
    @OnePlushyPlayz 2 роки тому +2

    Respect 🙏

  • @seethaniwijesinghe6269
    @seethaniwijesinghe6269 2 роки тому +4

    ස්තුතියි ඔබට ජය..!!!

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 роки тому

    දර්ශන අයිය බුදු වේවා!....!

  • @thakkumukku7213
    @thakkumukku7213 2 роки тому +5

    Never give up Sir. Somehow Gota still playing the game still. Get a battalion ready to contest the next election involving a new generation. That's the way to see these rogues out of the administration.
    God bless

  • @trendsetterz2421
    @trendsetterz2421 2 роки тому

    GOTA pramuka 225tama hena gehenna ona ponna hettatama pawl pitin hedigewila diyaru welama yanna ona

  • @antonperera3727
    @antonperera3727 2 роки тому

    Thank you 🙏

  • @susirandesilva4489
    @susirandesilva4489 2 роки тому

    Good explanation. Thanks.

  • @roshanjanaka2635
    @roshanjanaka2635 2 роки тому

    Eththamai..sir..henama..thama..me..kalakannita....jaya.wewa

  • @jayaneththiranathunga2687
    @jayaneththiranathunga2687 2 роки тому +3

    අපිත් ඔබතුමා සමඟ හැබැයි. දැන් දැන් අරගලය නිර්පාකෂික නැහැ . 2022.04 මාසේ අවසන් සතිය වෙනකම් අරගලය නිර්පාකෂිකයි

  • @atozdhamma4248
    @atozdhamma4248 2 роки тому

    ඇත්තටම මේ විකාර තාවකාලිකව කතාකරනවට අමතරව අද දවසේ වැදගත්ම දේ අපි අරගලයේ අවංක ඔක්කොම එකතු කරන්නත් මේ මීඩියා යොදවමු. මොකද සැබෑ වෙනසක් මුං ගෙන් ගන්න බෑනේ, අපි ඒක දන්නවනේ. ඒත් ඒක අපිට අමතක නොවූවත්, තාවකාලිකව අරගලයට ආපු වෙනසක් අගය කරන පොහොට්ටු වැඩි දෙනෙක් ඡන්දය දෙන්න ගියාම ඒක අමතක කරනව ෂුවර්. ඒ අය දිගටම අවදියෙන් තියාගන්න වැඩ පිළිවෙලක් ගැන බලමු. නැත්නම් ටිකෙන් ටික ආපහු අපි විතරක් ඉතිරි වෙයි, සියයට තුන එහෙමම ලැබෙයි.

  • @subramaniamshanmuganathan6990
    @subramaniamshanmuganathan6990 2 роки тому

    Your idea is super at this critical sistution we all get together brought our island forward the important ministry is health
    given a rough.all these 225 have to go out from parliament.

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 роки тому

    ඇත්ත. දැනගන්න. නම්. ඔබතුමාගේ. වීඩියෝවක්. බලන්න. ඕන....

  • @uppam
    @uppam 2 роки тому +3

    ඩීල් නැත්නම් පාර්ලිමෙින්තුවෙි ඉන්න භාගයක්ම ගෙදර තමයි.😂😂😂😂

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 роки тому +1

    Patta horu.

  • @siththarapunchi
    @siththarapunchi 2 роки тому

    Nirpakshika aragalayata jayawewa! Jawaya dena oba etgulu madyawedeenita ape pranamaya

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 роки тому

    Thanks 😊🙏

  • @priyandinie6355
    @priyandinie6355 2 роки тому

    නියමයි Bro 👍❤🇱🇰❤👈🇨🇾😢

  • @LiweraMAE
    @LiweraMAE 2 роки тому

    Obathumata godak isththie sathya kiyana nisa aragalayat jayama vewa

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 роки тому +3

    අනේ අම්මපා අපේ රටේ කාලකණ්ණි දේශපාලුවන් තමයි මේ ලස්සන ,සුන්දර රට කෑවේ .ඒකනේ.අපි හැමෝම කියන්නේ 225 ම යන්න ඕනී කියලා

  • @hemanth3828
    @hemanth3828 2 роки тому

    “Patta horu”. I love the way you talk.

  • @donaldathukorala8620
    @donaldathukorala8620 2 роки тому

    Thanks dharshana

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 2 роки тому +1

    Darshana great work 👍👍👍👍support from Australia.

  • @radhagopalan2775
    @radhagopalan2775 2 роки тому

    ඒ පොළිස් කාරයා .........🙏🙏🙏
    මේ දශකයේ ගෞරවණීය රාජ්‍ය සේවකයා හිටියේ පොළීසියේය. 🔴
    මම මුලින්ම හිතුවෙි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සමග මැරැනේ අපි මන්ත්‍රී තුමා වෙනුවෙන් පණ දෙනවා කියන පන්නයේ ප්‍රයිවෙට් බොඩිගාඩ් කෙනෙක් කියලාය.
    එහෙත් ඔහු ශ්‍රී ලංකා පොළීසියේ සාජන් වරයෙකි.🙏
    ලංකා රාජ්‍යය වෙනුවෙන් ප්‍රභූ,ආරක්ෂක රාජකාරියේ යොදවා සිටින පොළිස් නිළදාරියා රාජකාරිය ඉටු,කර යුත්තේ කෙසේද යන්න නිහඩවම රටට පෙන්වමින් පිරිමියෙක් මරණය වැලද ගත්තා කීවොත් නිවරදිය.
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ අවසානය වන විටත් රාජ්‍ය ආරක්ෂකයා ඔහුගේ කීතු කීතු,කරන ලද ප්‍රාණය නැතිවුන සිරුර ශ්‍රී ලංකා පොළීසිය ඔහුට පැවරෑ වගකීම ලග තනිවට මැරී වැටීම භාරගෙන සිටියේය
    අදහන්න..
    රාජකාරි පිස්තෝලයෙන් හරියට ඉලක්ක කර ලෝඩ් කරපු බුලට්ස් 06න් හතරක්ම ඔළු හතරකට බස්සවා ඔහුට ජීවිතය බේරාගෙන පලා යන්න හයිය තිබ්බ පිරිමියෙකි..‼️
    එහෙත් අබල දුබල මන්ත්‍රී වරයා මෙන්ම රාජ්‍යය වෙනුවෙන් ඔහුට පොළිස් දෙපාර්තමේන්තුව පැවරෑ වගකීම අකුරට ඉෂ්ඨ කරමින් ඔහු තමන්ගේ ජීවිතය පැවරෑ රාජකාරිය ලග නිමා කරන්න තරම් පරිපුර්ණ පිරිමියෙක් විය රාජ්‍ය සේවකයෙක් විය.‼️
    කවුරුත් නොදැක්ක ඒ,වීරත්වය කැපවීම සහ තමන්ගේ රාජකාරිය ඉටු කිරීම ඔබ දුටුවේ නැති බව මම දනිමි. 💢
    මුරුගයන් තරම් සාහිසික මිලේජ්‍යයන් පාර්ලිමේන්තු යාමේ වරදටම වටකර ගත් තනි මිනිහෙකු මස් වැදලි එලියට අදිමින් මරන අවස්ථාව වෙන විටත් තනිව මුරුගයන් වැනි මිනිස්සු මැද ඔහු රාජකාරිය ඉටු කරන්නට කැපවුනේය ඒ වෙනුවෙන් ජීවිතයම කැප කරේය.
    මිනිසුණි නිරුවත්කර ඔබ නිට්ටඔුවේ මිලේජ්‍යත්වයේ උපරිමය පෙන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් මරා දමන විට ඒ සමග ඔබ මරා දැමුවේ පොළිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රාජකාරිය දේවකාරිය ලෙස සලකා ඉටුකර අවංක ශ්‍රී ලාංකිකයෙකි.‼️
    ඔබ හදවතට තට්ටු කර බලන්න...
    එතැන අමරකීර්ති අකුකෝරාළ මන්ත්‍රී වරයා එක්ක හිටියේ ඔබ නම්
    දඩයම් බල්ලන් රෑනක් වටකරගත්තාක් මෙන් සිදුවුන ඒ අවස්ථාවෙි ඔබ මන්ත්‍රී වරයා අතහැර පලා නොයන්නේද? 📌️
    ඔබගේ රැකියාව ජීවිතයට වඩා ඔබ වටින බව සිතන්නේද?📌️
    මිනිසුනි .. ඒ රස්තියාදුකාරයන් .. ගහලා මරා දැම්මේ ජීවිතයට වඩා රජකාරීය ආරක්ෂා කර අවංක රාජ්‍ය සේවකයකි.⭕
    ඔහු දරු පවුල් කාරයෙක් නම් ඒ දරු,පවුලට ඔබේ කනගාටුව ප්‍රකාශ කරන්න.‼️
    රටේ මාධ්‍ය නාළිකා වලට ඒ සුවිශේෂී පොළිස් නිළදරුවා ගැන කථා කරන්න බල කරන්න.‼️
    මම දකින මේ දශකයේ ගෞරවණීය රාජ්‍ය නිළධාරියා ඔහුය.ඒ පොළිස් සාජන් වරයාය.🔵🔵
    රැපියල් 10000ට මිනී මරන බුදුන්,තුන් වරක් වැඩියා කියන මේ භූමියේ....
    මාසෙක පඩියට තමන්ගේ ජීවිතයෙන් රාජකාරිය අවසානය දැක දැකත් ඉෂ්ඨ කරපු වීරයන් හිටියේ 2009 කලිං හමුදාවේ පමණක් බව මම සිතුවාට.....
    2022දීත් තමන්ගේ රාජකාරිය දේව කාරිය ලෙස සලකා ක්‍රියාත්මක ⁣වුන පිරිමින්...
    ගෙවල් ගිණි තියපු
    දේපලකොල්ල කාපු
    බොල් පිරිමින් බොහොමයක් ලග
    මට කියවා ගත හැකි වුනේ සජීවීය එලෙසය.
    නම නොදන්න සාජන් මහතානෙනි.
    ඔබට නිවන් සුව ලැබේවා.
    .............. නුවන් මොණරවිළ ..

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 роки тому

    Very nice video Dahrshana.Harith,Germany

  • @teclafonseca2286
    @teclafonseca2286 2 роки тому

    Nirpakshitha aragalayata jayaweva 🇱🇰💪❤️

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 2 роки тому +1

    නිර්පාක්ෂික අරගලයට ජය වේවා!!!😥

  • @Max4Sudu
    @Max4Sudu 2 роки тому +3

    1st like and comment..... waiting for Harin and manusha video thank u.❤️🙏

  • @c.k.p.bandara6857
    @c.k.p.bandara6857 2 роки тому

    Well done .

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 роки тому +10

    දැන් ඔයා තියෙන්නේ මෙ හැතිකරේ ආය පත්කරලා උන්ට ඉතුරු ටිකත් කන්න දිලා අපිට අරගල කර කර ඉන්න කියලද

  • @tribelife7650
    @tribelife7650 2 роки тому +3

  • @keerthijayasekera5234
    @keerthijayasekera5234 2 роки тому

    Way to go Dharshana

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 2 роки тому +11

    Regardless of why your ship is taking on water, it’s important to know what to do and how to handle the situation. Get Everyone Into a Life Jacket given by Ranil (USA backing). It’s important to make sure that you put your jacket on first before you help anyone else (That’s why many are accepting their positions). Make sure that your ship has enough food and water. Money and other perks (First come first served). Remember that even in a sinking Ship there may be First Class passengers.. sad but true.

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 2 роки тому

    Niyamai aiya 💕👍👍

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 роки тому

    You are grate.

  • @buhumiputra.641
    @buhumiputra.641 2 роки тому +3

    Great 👍. Take extra care !

  • @rangasripieris369
    @rangasripieris369 2 роки тому +3

    කෝ විමල් ගැන මොකුත්ම කිව්වේ නැහැනේ. ඇයි දර්ශන අයියා Heading වලින් නොමඟ යවන්නේ... SL දේශය ඒ වගේ පහත් වැඩ මීට කලින් කරේ නැහැනේ...
    🤔

    • @sudeshryan8707
      @sudeshryan8707 2 роки тому

      නොමග යවන හෙඩින් දාන එක මෙයා දිගටම කරනව..මම මීට කලිනුත් කියල තියෙනව හැබැයි උත්තර නෑ. වීව්ස් වැඩිකරගන්න කරන වැඩක් වගේ

  • @venetiaginige27
    @venetiaginige27 2 роки тому

    God Bless you Darshana.Take care about your life.These people are not humans, they are DEVILS.

  • @jeevapauljeevapaul4628
    @jeevapauljeevapaul4628 2 роки тому +2

    Super

  • @ruwanredhat1
    @ruwanredhat1 2 роки тому

    very good

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому

    suvapath veva 🙏 ❤❤❤❤❤❤❤❤❤

  • @prasadadon6778
    @prasadadon6778 2 роки тому

    JANAHA ARAGALYATA JAYAWEWAAA ❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @ansyred9867
    @ansyred9867 2 роки тому

    Darshana ohoma yamu...kendal kelin tiyagena wada karana eka gana awankawa satutui.. jaya wewa.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому

    පාර්ලිමේන්තුව වටකර ලා,
    .මුන්ට ගහමු

  • @udithdemel4023
    @udithdemel4023 2 роки тому

    ඩිල්දාස ගැන සිරියස් එකක් කරන්න ........
    ටිරා අලස් ගැන ත් සිරියස් එකක් ගෙන්න මුං ගැන තරුනයන් අපි ට හරි දැන ගන්න ඔනේ ...

  • @tironmunasingha4500
    @tironmunasingha4500 2 роки тому

    Jayawewa

  • @prabathguruge6898
    @prabathguruge6898 2 роки тому

    Ravi Karunanayake going to be the next Finance Minister.