ඔයා හොරා ද? ඔයා පොලිස් ද?

Поділитися
Вставка
  • Опубліковано 18 жов 2024

КОМЕНТАРІ • 335

  • @chemistryLK
    @chemistryLK Рік тому +71

    0:00 - වැහි නැටුම
    3:17 - පනින්න යන චන්ද්‍රසේන
    9:27 - අසාද් මවුලානාට නඩුවක්!
    13:17 - මූණ බලන්න-ගම්මන්පිල-විමල්-වාසු
    19:17 - අලුත් ඇමතිවරු අනුර+වජිර+2
    19:47 - දෙසැම්බර් වලදී සහනයක්! #රනිල්-බැසිල්
    20:40 - හරක් කටා
    25:21 - CP රට ගියා?
    26:39 - වසර තුනකින් අස්වැසුම නවතී?
    28:41 - පාස්කු බිල්ල මෛත්‍රී?
    32:15 - Train Strike එක
    36:07 - මොරටු-UGC : සාකච්ඡා කරන විදිය
    41:07 - ආණ්ඩුව කොච්චර බයද!
    42:11 - 1997 -නවක වදය
    43:25 - එප්පාවල-කටියාව යාය 1 පාසලේ කරාටේ පැන්ඩෝ
    45:19 - ලැම්බොගිනියක එයාද?
    47:18 - විදේශ ගුවන් නියමුවෝ බදවා ගැනීම.
    53:01 - වසර 200කින් ඇඩ්‍රැස් නැති වතු කම්කරුවො
    59:13 - ඉන්දන මිල දෛනිකව
    1:01:52 - What About Yesterday
    1:06:09 - රවිදු හංවැල්ල
    1:10:43 - මෙක්සිකෝවේ Aliens
    1:17:01 - Channel 4 - දෙරණ
    1:21:18 - ව්‍යාජ පොලිස් නිලධාරීන් සොයාදෙන්න.

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow Рік тому +17

    මං පුංචි කඩයක් කරන්නේ.උදේම නැගිටලා එලවලු රොටී,පොල් රොටේ,බිත්තර රොටී ,පරාටා හදලා අම්මා එක්ක විකුනලා තමයි ජීවත් වෙන්නේ..ඉතින් උදේට කෑම හදනකොට daily dose අහන එක හරියට නිකං උදේට පිටි ඇනුවේ නැත්නම් කෑම හදන්න බෑ වගේ තමයි...අහ් මං තව පුංචි සමාජ සේවයක් කරනවා..හීන හොයාගෙන ඉගිලෙන්න හදන කොරියන් හීනය පස්සෙන් දුවන ලමයින්ට කොරියන් උගන්වනවා.මාස කිහිපයක්ම නොමිලේ සේවය කරාට මුං කරන්ට් බිලටයි වතුර බිලටයි කෙලපු නිසා දැං ඒකවත් කරන්න වෙන්නෑ....මොනා කරන්නද හසා......මේ රටේ අත ගහන ගහන එක කෙලවෙනවා..
    කමක් නෑ උඹලට අපි ගොඩක් ආදරෙයි...
    දවසක මේ රට වෙනස් වෙයි.එදාට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි..දිගටම මෙහෙම යමු..තෙරුවන් සරණයි

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie Рік тому +23

    තිවංකගේ ස්පෝර්ට් උණ.,බෲනෝගේ සිරීයස් මූඩ් එක,හසාගේ Sarcasm වචන,අන්නමලේගේ පිහි පාරවල් (අදාල අයට) වගේ අදහස්,අභීගේ සංවේදී අදහස්.... ඔක්කොම එකතු උනාම ෆෘට් සැලඩ් එකක්,කොත්තුවක් වගේ කම්බිනේෂන් එකක් තියෙන්නේ ඒක මාර රහයි...❤️❤️
    .
    (කොත්තු කිව්වට තරහා වෙන්න එපා.. උදේට කොච්චර ප්‍රශ්න උනත් 😂 ඒක අපේ යුනික් දෙයක්.., ඒකට අපි ආදරෙයි වගේ ඔයාලත් එහෙම තමා..,දිරවගන්න අමාරු අයට විරේක උනාට සමරුන්ට ආසම කෑමක්..මාත් කොත්තු කන්න පට්ට ආසයි..)❤️❤️✌️

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 Рік тому

      කොත්තු තාම ලංකාවේ තියෙනවාද මචන් එහෙම තැනක් තිබ්බිත් මටත් කියන්න 😂😂😂😂
      ""මෙය මයිනා රාජපක්ෂ කොත්තු විසින් සෑහෙන්න මුදල් ගෙවා කරන ලද දැන්වීමකි""😂😂😂😂

    • @MrFIXX-gc8ie
      @MrFIXX-gc8ie Рік тому

      @@thilinaranasinghe5500 කිව්ව දේ කිව්ව අදහසින් තේරුම් ගන්න ෆේෂල් රියැක්ෂන් සෑහෙන්න අවශ්‍යයි කියන්න මට මේ සෝෂල් මීඩියා වල කමන්ට් කරලා අත්දැකීම් තියෙනවා...
      .
      මං කිව්වේ උබ හිතන අදහසින් නෙවේ කියලා මට හිතෙනවා..❤️

  • @twominuteskorean3621
    @twominuteskorean3621 Рік тому +3

    හැමදාම ඔයාලගෙ මේ වැඩසටහන බලනවා. ඊයෙ රෑ නිදි වරාගෙන මැච් එක බලල පට්ට ත්‍රිල් එකේ හිටියෙ. අද ඔයාලගෙ වැඩ සටහන දාපු ගමන්ම ටීම් එක ගැන කතා කරපු විදියට ටිකක් අවුල් ආ.... අනිත් එක මේ තරගාවලිය පිලිබදව හරි අවබෝදයකින් නොවෙයි කතා කලෙ කියලත් තේරුනා.. දේශපාලනය ගැන කතා කරන විදියටම ක්‍රීඩාව ගැන කතා කරන්න එපා.. ක්‍රීඩාව තුල ජයග්‍රහ්නය පරාජය දෙකම අපිට විටින් විට භාරගන්න වෙනවා... මේ ප්‍රෝග්‍රම් එකට ආදරෙයි ඒ නිසාමයි මේ මතක් කිරීම.

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Рік тому +19

    මචංලා පොඩි අදහසක්.. ප්‍රසිද්ධ නැති හොද ප්‍රවෘත්ති ටිකක් යන අතරේ,දෙස් විදෙස් ප්‍රවෘත්ති ටිකක් වගේ කෙටියෙන් කියන්න පොඩි වෙලාවක් අරන්..මොකද අපි දැන් 6.55 ප්‍රවෘත්ති බලන්නෙ නෑනේ..😂😂

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому +11

    මමත් කාලයක් දේශපාලනඥයෙක්ට වැඩ කරපු කෙනෙක් ඒ කෙනාගේ ෆේස්බුක් කැම්පේන් වල වැඩ කරපු අපිට පක්ෂය වැදගත් උනේ නෑ මොකද ඒ කෙනා දින්නොත් විතරයි අඩුම තරමේ බීල ගිහින් වාහනේ පොලිසියෙන් ඇල්ලුවම බේරගන්න වගේ මොන කුප්ප වැඩක් කරත් කොල්ලෙන්ට මිනිහට කියලා බේරෙන්න පුළුවන් උන් කරන වැඩ වැදගත් උනේ නෑ.ඒ කෙනා දින්නම පක්ෂය දිනනවා එක්කෙනෙක් දින්නම වක්‍රරාකාරයෙන් රටම විනාශ වෙන්න මමත් පංගුකාරයෙක් වෙලා සමාව ගන්න ඕන සමස්ථ රටෙන්ම මම ඊයේ චාමරගේ Birthday එක නිසා මේක මතක් උනා උන්ගේ birthday එක එනකොට උන්ම උන්ට විශ් කරල පොස්ට් දාගන්නවා Orginal විදියට දුවන fake account's වලින් මේවා අමු ඇත්ත

    • @user-ku2s
      @user-ku2s Рік тому +3

      _යථාර්ථය හඳුනාගත් ඔබට මගේ ගෞරවය !_

    • @sudharshanicooray757
      @sudharshanicooray757 Рік тому +3

      @@user-ku2sGood Job BRO 💐💐💐

    • @viduravidu7646
      @viduravidu7646 Рік тому +3

      Respect ❤

  • @around_sl
    @around_sl Рік тому +14

    ගාලු පාරේ සිංදුවේ අන්තිමට සුනිල් පෙරේරා කියනවා රටවල් හදන්නේ ආගම් වලින් නෙවෙයි නීති වලින් කියලා.. ඒක මාර වටින කතාවක් රට වෙනුවෙන් හැමදාම කතාකරපු මනුස්සයෙක් විදියට.

  • @kavindudilshan046
    @kavindudilshan046 Рік тому +72

    මන් හිතන් උන්නේ හසා නෑ උනාම විතරයි පාලුයි දැනෙන්නේ කියලා..හැබැයි අද අභී නෑ එකනම් හෙනම පාලුවක්😌❤️

    • @gaa_fernando
      @gaa_fernando Рік тому +1

      ඔව් ඈ

    • @ruchiradias8572
      @ruchiradias8572 Рік тому +4

      උබට දෝදුද

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 Рік тому +4

      අද boys only හස, බෘනෝ, තිවා, සුජිත් උයි සාගලයි 😂😂😂😂

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io Рік тому +3

      ​@@thilinaranasinghe5500සාගල බෝයි නෙමෙයි බං... සාගර ගැන උබ කියන්නේ..😉

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 Рік тому +3

      @@prasannarandika-zs6io අඩො මචං this is ප්‍රජාචන්චවාදය 🤣🤣🤣

  • @sachinthalakshankahagalla1499
    @sachinthalakshankahagalla1499 Рік тому +3

    සම්පත් අමරතුංග සර් අපි කැම්පස් යන කාලෙ අපේ VC. 16/17 බැජ් එකේ මං ජපුරේ. මං දැකල තියෙන විදිහට ලස්සනට ඒ කාලෙත් ප්‍රශ්න විසදුවා friendly විදිහට ❤.

  • @ashenmadhusanka4782
    @ashenmadhusanka4782 Рік тому +21

    6:53 වෙස්සන්තර නෙමෙයි... තව ටික දවසක් හිටියනම් සිරි සග බෝ වගේ ඔලුවත් නැතුව ගෙදර යවන්නේ. 😂😂

  • @pkds1983
    @pkds1983 Рік тому +12

    තිලිණ ගමගේ මහේස්ත්‍රාත් තුමා කියලා කියද්දී හසාට ගිය කැත හිනාව🤣🤣🤣එක්කො ඕනෙ නෑ නිකං මොකටද හිරේ යන්නේ.

  • @vineethabandara2963
    @vineethabandara2963 Рік тому +18

    I work at a university in Queensland, Australia. I find myself engrossed in this program that airs during the Australian midnight hours. Despite my addiction to it, I sometimes struggle to tear myself away, making it challenging to deliver my lectures as usual. Keep up the good work, everyone!

    • @arshedfazal
      @arshedfazal Рік тому +1

      You will deffa be featured on the ‘what about yesterday?’ segment!

    • @s.b.asokadissanayake4276
      @s.b.asokadissanayake4276 Рік тому

      These guys are interested in money making.
      Do not contribute your money hard earned money.
      Using gossip to earn many is a local tradition.

  • @oshanenod7030
    @oshanenod7030 Рік тому +6

    කලින් අපේ තාත්තත් කැපුවත් මහින්ද ගේය පස්සේ Tv කැඩුනා මන් Phone එකෙන් මංජු අයියගේ Video Sl Vlogs එකේ සමහර Video දලා දෙනවා 🥲 දැන් බයි කම කොහෙන් ගියාද දන්නේ නැ 😂 දැන් එයාම හොයන් Video බලනවා , එච්චරයි ..... Thank You All , ආතල් එකේ කියුවට මෙි සමහර News වලට අපි අඩන්න ඔනේ

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 Рік тому

    කොමෙන්ට් කරන්න කියල හැමදාම හිතං හිටියට ඔයාලගෙ වැඩේ ඉවර උන ගමන් ඒක අමතක වෙලා යනවා. දවසක් දෙකක් ලයිව් එකට ආවත් ඒක සෙට් උනේ නෑ. මෙකද idle time එක වැඩි නිසා ඒ අතරෙ කියන නිව්ස් මිස් වෙනවා. (මම වැඩ කරන ගමන් අහන්නෙ). recoded එක තනි කෑල්ලට රහට අහන්න පුලුවන්. ඉස්සර මම enews, cnews දෙක බලල අතරමැද නිව්ස් එක derive කරල තමයි දැනුවත් උනේ. දැන් ඒ කරදරෙන් නිදහස්, ඔයාලා නිව්ස් හොයල ගානට blend කරල දෙනවා අපිට align වෙන නියම analysis එකකුත් එක්ක. Hats off team. ❤ Will try to involve actively in the future, keep up good work. Thanks all

  • @Sanka0
    @Sanka0 Рік тому +3

    මට ආව අලුත් අදහසක් මේ ඉන්නා නාකි පාලකයෝ ටික one the spot කරන්න..මේ අදහස ආවෙ අද SL-Pakistan match එක බලලා.
    අපි පාර්ලිමේන්තු වෙලාවක මේ වගේ pressure වැඩි වෙලා heart attak හැදෙන match එක පෙන්නමු.
    ලොවෙත් අන්තිම බෝල දෙක තුන යද්දි oya set එකට pressure වැඩි වෙලා shot එක හම්බුවෙනෝ

  • @rashmiprobhodhika
    @rashmiprobhodhika Рік тому +7

    ජිවීතේට නිවුස් නොබලපු මම දැන් නිවුස් බලන අපූරුව..❤️

  • @lahirurandika5894
    @lahirurandika5894 Рік тому +3

    "Daily Dose" ඒක නම් real dose එකක්..🤘
    කොහොම හරි dose එක දෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් කට කොනෙන් කින්ඩියටමත් එක්ක හිනාවෙලා අන්තිම වෙනකොට යටි හක්ක දනියට ගැවෙන්න තරම් දික් වෙනවා ලංකාවෙ වෙන දේවල් දැක්කම😮.
    කොහොම හරි dose එක over උනාට කමක් නෑ දිගටම දියල්ලා...🙏
    උබලාට ජය.❤🤘

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 Рік тому +20

    දවසේ වදන...
    " නම්බුකාර විදියට පැනල යන්න පුළුවන් කැන්ගරුවන්ට "
    ඒ අවසන් වූයේ දවසේ වදනයි😂

  • @sanakadarshana
    @sanakadarshana Рік тому

    අවුරුදු ගානකට කලින් T.V බලන එක නැවැත්තුවෙ හිරු, දෙරන හින්ද ඔයාලට පින් සිද්ද වෙන්න වැඩ ඇරිල ඇවිත් නාගත්ත ගමන් ඩේලි ඩෝස් දාගන්නෙ ඉවර වෙනකන් බැලුවම තමා ගෙදර කට්ටිය එක්ක කතා කරන්නෙත් ඔයාලට ස්තූති වෙන්න විහිලුවෙන් කීවත් දවසින් දවස දේශපාලන, ආර්තික, සමාජීය දැනුම දවසින් දවස වැඩි වෙනව පින් ඈ නවත්තන්න එපා ❤

  • @chanunavodya
    @chanunavodya Рік тому +1

    මට මතකයි මට දවසක් මුනගැහුනා වතුකරේ කෙනෙක්. කොලඹ රැකියාවක් කරන. අහිංසක මනුස්සයෙක්. මට කියනවා අපි චන්දේ දුන්නේ අරක්කු කාලකට. අපිට අරක්කු කාලක් දීලා ජන්දේ දාන්න කියනවා මේ මේ පක්ශෙට කියලා. අපි ගිහින් දාලා එනවා කියලා.නමුත් අපේ පවුලේ 6ක් ඉන්නවා ඒ 6 දෙනාට බඩ පිරෙන්න කන්න රොටි ටිකක් හදාගන්න විදියක් නැහැ කියලා. මන් කිව්වා ඔයාලා අරක්කු කාලට ජන්දේ දීපු එකේ ප්‍රතිපල තමයි ඒ කියලා. පොදුවේ ගත්තම ඒ මිනිස්සු හරිම අහිංසක මිනිස්සු. ඔය වගේ පොඩි පොඩි ඉල්ලීම් ඉල්ලන තැනට මිනිස්සුන්ගේ ජීවිත කොහොම නම් දුශ්කර ඇද්ද. ඉක්මනින්ම ඒ මිනිස්සුන්ටත් හොද ජීවිතයක් ලැබෙන්න ඕන. අපිට වගේම. අපි හැමෝම එකතු වෙලා මේ kakistocracy පාලන ක්‍රමය වෙනස් කරමු.

  • @arthiff6059
    @arthiff6059 Рік тому +1

    45:19 - ලැම්බොගිනියක එයාද?
    This is not in Australia
    Yellow double lines in the middle of the road is not in Australia and I assume that is in USA

  • @sasankamadushan5502
    @sasankamadushan5502 Рік тому +3

    daliy dose එක දැන්නම් තනිකරම ඇගට daliy over dose එකක් වෙලා..
    📲Notification එක දැක්ක ගමන් බඩ පිරෙනවා..👍👍
    69 ලක්ෂෙ ඔළු⁣ හොදන්න කියාපු dose එකක්..❤
    ජයවේවා👍👍
    (..SL VLOG..)

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Рік тому +1

    මම ඉංග්‍රීසි ඉගෙනගන්නේ ඔයගොල්ලන්ගේ කතාවල් අහලයි.
    "ඊ ගෝ" එක කියන්නේ මොකක්ද?

  • @sakuraanuradika
    @sakuraanuradika Рік тому

    Comment eka kiyawanne nathi wei..මොකද මන් හම වෙලෙම daily dose බලන්නේ upload කරලා පය 14 කට විතර පස්සේ.. ඔයලා නිසා ඩුබායි හිටියත් අත්ත හරියටම බොක්කටම වඩින්න.. බොක්ක රිදෙනකල් හිනා වෙවි .. වඩ අතර තුර අහනවා බලනවා.. තාත්තා ට මන් බලන්න කලින් shear karanawa. Eya lankawe idan aasawen balanawa.. sthuthi oyalata.. dubai sita

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 Рік тому

    Excellent professor Sampath, handling the youths problems. Respect to you Sir!!!

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake Рік тому +1

    මහාචාර්යවරයෙක් එක්ක මේ රටේ දේශපාලකයො සසදන්න බෑ. ඒකනෙ එතුමා මහාචාර්ය වෙලා අර මිනිස්සුන්ට දේශපාලකයෙක් වෙන්න උනේ මේ රටේ. බලන්න ඒ වගවීම ❤ මහාචාර්යතුමා හැට්ස් ඕස්.. 🙏

  • @naveenchathumina9479
    @naveenchathumina9479 Рік тому +10

    අපිට කෙලවෙලා තින විදිය අපිම හිනා විවි අහනෝ 😂❤

  • @SandunZ99
    @SandunZ99 Рік тому +7

    ඔයාලට සාගර පිලිගන්න අමතක උනා😂

  • @arunashantha6738
    @arunashantha6738 Рік тому +5

    විමල්, ගම්මන්පිල මුන් දෙන්න තමයි අහිංසක මිනිස්සුන්ගේ ඔලු කාලා මේක විනාශ කලේ රාජපක්ෂලට හෙන ගහන්න කලින් මුන් දෙන්නගෙ sample එකක් බලලා හිටියොත් තමයි හොද 😂😂😂😂😂😂

  • @aravindasilva5687
    @aravindasilva5687 Рік тому

    දුම්රිය රියදුරන් ගේ වැඩවර්ජනය ඉවරයි කියල අහන්න ලැබීමත් සතුටයි හෙට ඉදල අපිට වහලේ යන්න ඕනනැහැ හැම මගියටම ආසනයක් ලැබෙනවනෙ

  • @ruwanbandara4123
    @ruwanbandara4123 Рік тому +2

    අභී කෝ අද නෑ පේන්න .පිටින් කන සීන් එකමයි මතක් වෙන්නේ.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Рік тому +1

    සුපිරි ..
    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..
    😀😀👍👍👍

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana Рік тому +3

    ළඟදි මම 119 කතා කලා, තවම මේ ඉන්නව පොලිසිය එනකන් 😅

  • @anjulasampath7798
    @anjulasampath7798 Рік тому +7

    චැන්ල් 4 ෆිල්ම් එක වහන්න ලංකාවේ ගහපු ෆිල්ම් එක තමා හරක් කටා සමග කොස්තාපල් පුණ්‍යසොම😂😂😂😂. ... තිරගත කිරිම බයි දෙරන😂😂😂

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Рік тому

    මං ගිය මාසෙ ලංකාවට ගිය වෙලාවෙ ඇල්ලෙ ඉදල නුවර එලියට යන අතරමග රෑ කන්දක ගින්නක් දැකල emergency numbers වලට call කලා කවුරුත් answer කලේ නෑ. අදටත් ඒකට call back තියා text එකක් වත් නෑ.

  • @neilcooray9069
    @neilcooray9069 Рік тому +1

    ලන්කවෙ ක්‍රිකට් වලට ගරහන මේ වගේ අපතයන්ට බැට් එකෙන් උත්තර ලැබුනා.ණ්ඝ්ඔ සෙට් එකට.

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 Рік тому +3

    දරුවනේ අගැයීමකට ලක්කිරීමට අමතරව ඔයාල ඉදිරියටත් අපිට සහ මට මග හැරුණ ලෝකය ගොඩ නගයි කියල බලාපොරොත්තුවක් තියෙනවා ..

  • @zameermajeed_DXB.9124
    @zameermajeed_DXB.9124 Рік тому

    Thanks guys-
    Your channel not only fun also very very informative.
    Keep going ahead...

  • @akalankasinharage1729
    @akalankasinharage1729 Рік тому

    එංගලන්තයේ නම් ඉන්ධන මිල දවසින් දවස, පළාතින් පළාතට වෙනස් කරනවා. ඒක ට හේතුව ඉන්ධන ප්‍රවාහන වියදම් පවා adjust කරන චේතනාවෙන්. ඒ ක්‍රමයට පිරිපහදු වලට කිට්ටු ස්ථාන වල ඉන්ධන මිල සාපේක්ෂව හුඟක් අඩුයි. හොඳම දේ තමයි, කර්මාන්ත කළාප පිහිටුවලා තියෙන්නේ ඉන්ධන පිරිපහදු වගේම ඉන්ධන ගොඩබෑම් කරන වරායන් කිට්ටුව. එහෙම උනාම දේශීය නිෂ්පාදන පිරිවැය සෑහෙන අඩු වෙනවා.

  • @thurstan1989
    @thurstan1989 Рік тому +2

    බෲනො... බ්‍රෝ... ඔයාලා ඉවර කොරලා යනකොටො පේට්‍රියන්ස් ලට විතරක් යනවා කියන්න එපා.. එතකොට හිතෙනවා නොවරදවාම බලන non patrions වන අපි ඔටුවොද කියලා ... ඩුකයි නෙ අනා....😢😅😅

  • @lankanstoic5726
    @lankanstoic5726 Рік тому

    Keep it up guys , nikang ahenneh news channel ekak salli walata ganna baridha ?😅 or sirasa wagey channel ekaka daily dose eka telecast karanna baridha ?

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Рік тому +1

    ඉගෝ එක වැඩි රටවල් නොදියුනුයි.ඉගෝ එක අඩු ජාතීන් දියුණු වෙනවා.බුද්ධ වචනය ඔප්පුවේ.☸️😌☸️🤔😌

  • @hvkbnjcvihjvhhgughhj
    @hvkbnjcvihjvhhgughhj Рік тому +6

    Finally.....I was waiting untill it was uploaded. Now this is part of my daily routine

  • @SURANGA653
    @SURANGA653 Рік тому +2

    ඇති යන්තං 7 ට හරි ඇවිල්ල 🥰🥰🥰🥰🥰

  • @danushkadarshana1315
    @danushkadarshana1315 Рік тому +1

    දැන් කතා හදන්න එපා අපි දක්ශතා පෙන්න ල ගියා final හසලක ගෙ කට වැහෙන්න😂😂😂😂(🇱🇰🔥🔥❤️)

  • @amilacango4802
    @amilacango4802 Рік тому +3

    වෙන video එකක් සම්පූර්ණ බලන්න දිපන්කෝ😊😊...notification එකක් ආවාම auto එබෙනවා යකූ😮

  • @rajithjayadeepa340
    @rajithjayadeepa340 Рік тому +1

    වතුකම්කරුවන්ගෙ ප්‍රශ්න ඉවර උනොත් ඒ පක්ෂ වලට කෙලවෙනව . ( හරියට what about yesterday එකේ නම හරියට කියන්න පුරුදු උනාට පස්සෙ අබීව අයින් කලා වගේ ) 😂😂

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw Рік тому +11

    உங்கள் நிகழ்ச்சி தரமாக இருக்கின்றது. வாழ்த்துக்கள்!👍

  • @elondare8990
    @elondare8990 Рік тому +1

    කාටද යකෝ මේක බලලා stress release වෙන්නේ. මේක බලලා වැඩිවෙන stress එක අඩු කරන්න 4 විතර ගහන්න වෙනවා. ඒක අඩු වෙන්නේ නෑ පුටුව උඩ නින්ද යනවා.😮

  • @afrahRosairo
    @afrahRosairo Рік тому +6

    Daily Dose of Internet - Where News Meets Entertainment and facts
    you guys are doing an incredible job! Thank you, Druno, Hasa, Abhi, Thiwanka, Sujith, and even the ever-so-hilarious Sagara , for bringing us this fantastic news with a touch of humor. I can't help but burst into laughter watching your videos, Your dedication to sharing logical facts and unveiling the hidden agendas of corrupt politicians is truly commendable. Keep up the fantastic work, and much love to the whole team! ❤️

  • @amila_pathirana
    @amila_pathirana Рік тому +2

    දැන් වැඩි බලාපොරොත්තුවක් නෑ, Daily Dose, What about yesterday එකේ නම කියඋනා නම් ඇති

  • @sameeralakmal8972
    @sameeralakmal8972 Рік тому

    මන් හිතන් හිටියේ වජිරට ට්‍රැක් කියලා.,
    ඒත් අද හිතුනා, වජිරට නෙවියි,
    ඒ ට්‍රැක් කතා වලට මොකක් හරි වටිනකමක් තීනවා කියලා හිතන එකාටනේ ඇත්තටම ට්‍රැක් .

  • @chinthakabandara8833
    @chinthakabandara8833 Рік тому +1

    Daily Dose ake dn “ නාමල්ට උපදෙසක්" kiyala segment ekak dammanan harii 😂

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Рік тому

    අපි ගැහුවා යකු , ❤❤❤❤ අවසන් එකත් ගහනවා තමයි , Sl lions ❤❤❤

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 Рік тому

    මරු හැබැයි වැහි නැටුම නම්❤❤😂 ආදරෙයි ජය වේවා.

  • @avvox-gaming
    @avvox-gaming 10 місяців тому

    මං හිතන්නෙ හංසයා දියෙන් කිරි වෙන් කරනවා කියලා කරන්නෙ වතුර කෝප්පෙයි කිරි කෝප්පෙයි තිබ්බම ඒකෙන් වතුර අඳුරගෙන ඒක බොන එකට වෙන්න ඕන. 😌

  • @kasunsilvaz
    @kasunsilvaz Рік тому

    Work from home දවසට match එක ගහන්නේ මේකෙන් 😘

  • @himakalhara
    @himakalhara Рік тому

    56:15
    ඇඩ්‍රස් එකේ අංකයක් විතරයි නැත්තෙ, සාමාන්‍යයෙන් එන්නෙ 'ඉහළ / පහළ කොටස, බ්ලා බ්ලා වත්ත, නගරය' විදිහට.
    නම් ගොඩක් වෙලාවට වැටෙන්නෙත් තාත්තගෙ නම පුතාගෙ නම (වාසගම නෙවෙයි) නිසා හොයාගන්න අමාරු නැතිව ඇති.
    සමහරවිට ඉඩමෙ අයිතිය ලැබෙයි වගේ හේතුවක් තියෙන්න පුලුවන් ඕක නොදීම පිටිපස්සෙ.

  • @newssinhalensrilanka
    @newssinhalensrilanka Рік тому +1

    වෙන වැඩක් කර කර ඉන්න ගමන් වෙන ටැබ් එකක මේක දාලා අහන් ඉන්නෙ...සැරින් සැරේට උබලා කියන ඒවා කියද්දි උබලගේ මූනේ එන එක බලන්න හිතිලා ආයේ මේකට එනවා..ඊටපස්සෙ විනාඩි දහයක් විස්සක් ගියාම තමයි මතක් වෙන්නේ කර කර හිටපු වැඩේ අමතක වුනා නේද කියලා..😂👌

  • @withinK783
    @withinK783 Рік тому +1

    ගෙදර TV එක පොළොවේ ගහන්න කාලේ හරි 🙃

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Рік тому

    ඔයාලා සියළුම දෙනාට සුබ දවසක්

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Рік тому

    වයස 77 මට මතකයි "නමෝ නමෝ මාතා" ජාතික ගීය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව තම පක්ෂයේ නම අනුව වෙනස් කරා. සින්දුව හදපු ආනන්ද සමරකෝන් උතුමා බෙහෙත් පෙති ගොඩක් ගිලලා සීය දිවි හානි කරගත්තා.
    ලංකාව එදා සිටන් පහලට බැස්සා.
    ඊට පෙර සින්හප්පුරුවේ ලී ක්වාන් යූ කිව්වා ලංකාව වගේ සිංගප්පුරුව දියුණු කරනවා කියලා. හුඟක් ලාංකිකයනුත් ඒ රටට ගියේ ඔවුන්ට තිබුන ගෞරවය නිසයි.
    අහෝ!

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 Рік тому

    කෝ අභී .. එයත් ඕනෙමයි ..❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 Рік тому +1

    සහෝදරවරු මයීත්‍රී චැනල් 4 එක ගැන කරපු ප්‍රකාශය ගැන ( හසා කියපු ටිකට අමතරව) වැදගත්ම පොයින්ට් එකක් මගහැරිය . MS ගෙ පාස්කු සිද්ධිය සම්බන්ධ වගකීම එහි සැලසුම් කරුහැටියට නෙවේ , එය කලිං දැනගෙන වලක්වා ගැනීමට කටයුතු නොකර සිටීමේ බරපතල නොසැලකිල්ලයි . චැනල් 4 කතාකරන්නෙ කුමන්ත්‍රණයයි . ඒකෙන් MS වගකීම් විරහිත ක්‍රියාකලාපයෙන් නිදහස් වෙන්නෙනෑ. MSගෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාව කවුරුවත් ප්‍රශ්න කලේ නෑ.

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому +1

    මැචි කාරයා අදසතුටෙන් වගේ❤❤❤❤❤

  • @thurstan1989
    @thurstan1989 Рік тому +1

    බැරිද 5දෙනාම එකට ඉඳන් daily dose කොරන්න ....

  • @NRG-zg5dj
    @NRG-zg5dj Рік тому

    Hahha.... 😂 Bruno... ගම්මන්පිලගේ මූණ නිකන් Chicken Run එකේ කුකුළා🐓 Rockey වගේ... පැනලා යන්න බැරි කමට උත්තර දුන්නා 😂ඊයා....., දූපතේ කුකුළා🐔😂

  • @Ramesh_ariyawansha
    @Ramesh_ariyawansha Рік тому

    තව සීට් එකක් වජිරටත් වෙන් කරන්න වෙයි වගේ සාගරයි වජිරයි දෙන්නම මරු

  • @heshanmolligoda1234
    @heshanmolligoda1234 Рік тому +1

    Dan nan show eka enna enna ma improve wenawa . Patta. Im in Germany and now im used to have evening coffee or workout with the Daily Dose. Keep it up guys. Missing Abhisheka today.

  • @dinushifernando9995
    @dinushifernando9995 Рік тому

    පොලිසිය දැන් කොඩිගහයට බලනවා ද කොහෙද

  • @sudharshanicooray757
    @sudharshanicooray757 Рік тому +6

    එදා හවස් වෙනකල් වෙස්සන්තර හිටියා නම් ෂුවර් එකටම සිරිසගබෝ වෙලා තමයි කොල්ලට දුවන්න වෙන්නෙ 🐒

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 Рік тому

    Gota vessantharanum Ranil JUUJAKA BAMUNAA kiyalada kiyannee.

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому

    කාරියවසම් අදනැද්ද?

  • @SLliveHits
    @SLliveHits Рік тому

    බියන්කද කවුද ෆිල්ම් වල villain ට මරු ඒ face එක නියමෙට මැච් ❤👊

  • @pubudu.indika
    @pubudu.indika Рік тому +1

    වතු අධිකාරී යටතේ තමා ලයිම් වල අයට ලිපි ඡන්ද එන්නේ. ස්තීර ලිපින නැති වුනාම කේස් එක උන් තර්ජනය කරනවා උඹ වත්තේම වැඩ නොකරොත් ලිපියක් වත් දෙන්නෑ. ඉන්න තැනත් නෑ කියලා.
    ඔය ප්‍රශ්ණය නිසා ළමයි කැම්පස් සිලෙක්ට් වෙලාත් වත්තේ වැඩ නොකරොත් පවුලේ පොඩි සහෝදර සහෝදරියන්ට එළියට බහින්න වෙනවා කියලා තර්ජනය කරන සිද්ධි. රැකියා වලට එන ලිපි මිසින් වෙන කේස් ගොඩක් තියෙනවා. 😢😢😢😢

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea Рік тому +2

      😰ඒක වහල් සේවයක්නෙ. ඇත්තට අපේ කැම්පස් එකේ වතුවලින් ආපු එක්කෙනෙක් වත් හිටියෙ නෑ තමයි.

  • @english1minutes
    @english1minutes Рік тому

    හසා ....හරක් කටාව ප්‍රශ්න කරමින් පොලිසියේ අයට ඉස්සරලා කිරි ටොපි දීලා හැබැයි ඒ මොහොතේ ප්‍රශ්න කරමින් හිටපු පොලීසියේ 4 දෙනාගෙන් එක්කෙනයි කාලා තියෙන්නේ ඒ ටොපි තිත්තයි කියලා කාලා නෑ ... පස්සෙ අර පෙර කියපු හරක් කටාට සහය දීපු පොලිස් කොස්තාපල් නැවත වතාවක් තේ එකක් හදාගෙන ඇවිත් මත් වෙන ද්‍රව්‍යක් දාලා එක සේරම බීලා දාලා ඊට පස්සේ තමා හරක් කටා ටොයිලට් ගිහින් තියෙන්නෙ ....

  • @dineshbro1801
    @dineshbro1801 Рік тому +1

    තමංගෙ උන්ට ගරහන්න එපා ඔයාලමයි පිරිහෙන්නෙ

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Рік тому +1

    පොලිස් කතාව මරු ❤

  • @InfinityCreations1
    @InfinityCreations1 Рік тому

    අපිට බැයිද School for Politicians කියල සෙග්මන්ට් එකක් පටන් ගන්න 😐 හොද outcome එකක් ගනත් පුලුවන්

  • @malithaluthge7315
    @malithaluthge7315 Рік тому +1

    Patrion ලට විතරයි දැන් සැලකිලි...අපිට කුඩම්මාගේ සැලකිලි...😂

  • @ThePodiYa
    @ThePodiYa Рік тому +1

    මගෙ අම්මෝ.. ප්‍රයිවට් බස්කාරයො නං පයිලට්ලා කොරන්ඩ එපා. අන්තිමට බස් පිස්සො.. ප්ලේන් පිස්සො වෙලා නවතී..
    කොහොමද දම් රැජිනගෙ නැගලා දඹදිව යනකොට ආතල් එක ඈහ්..
    පිස්සු නෙහ්??..

  • @shammi1100
    @shammi1100 Рік тому

    1.19.30 හසා!!
    ජෛන ආගම නෙමෙයි . කොහොමද ශිව ලිංගයෙන් ගැලුවොත්😜😜😜😜😜

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +6

    අම්මෝ අද ආතල් වගේ 🤣🤣

  • @AutobotSL
    @AutobotSL Рік тому +2

    25:50 Silver Shadow tv show🤣🤣

  • @dimu_liyanage
    @dimu_liyanage Рік тому +1

    සෙට් එක පාර්ට් ටයිම් කුඹුරු එහෙමත් හානවනම් කියන්න....😂😂 තව වෙඩින් එහෙම හාන්න ගන්නත් මරු. කීයක් හරි හොයා ගන්න පුලුවන්නෙ.. උබලත් වින් මාත් වින්....😅😅😅

  • @bandara887
    @bandara887 Рік тому +3

    පොලිසිය කොඩි ගහ යට බලලා බය වෙලා ද?😂😂

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 Рік тому

    Gammanpila ta weerawansa ta ellenna welak ඇත්තේම නැද්ද

  • @suranganalaka2206
    @suranganalaka2206 Рік тому

    ඊලඟ චන්දෙ ගැන එයාල බලාපොරොත්තු තියා ගන්න නම් එක්කො ඔය වැටුප් වැඩි කරන වැඩේ කරන්න ඕනෙ,
    එහෙම නොවුනොත් ආයෙම 2019 වගේ නාටකයක් ලබන අවුරුද්දෙ මැද තියෙයි.
    😥

  • @roshannirmal3943
    @roshannirmal3943 Рік тому

    එලියෙන් නිව්ස් බලන්නෙ නෑ
    ඩේලිඩෝස් එකෙන් එකපාරම නිව්ස් එකයි ඇත්ත කතාවයි දෙකම අහගන්නෙ 💆👍

  • @RaviKumar-gm5yq
    @RaviKumar-gm5yq Рік тому +1

    Hai hasha tolk about new Singapore president,in uk,mp in Canada Municipal council chefs ,in Norway pm,in swees land member of parliament,etc but in but in SRILANKA cannot be a president Y because of TAMIL citizens how nice hasha thanks god bless oll of you

  • @chamilahewage7885
    @chamilahewage7885 Рік тому

    Bus drivers ලා pilot ලා කලාට පස්සෙ, කොහොමද plane එකේ පාට පාට බලුප් දාලා අජිත් මුතුකුමාරණ ගෙ සින්දු ටික අහගෙන යද්දි?

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 Рік тому

    Professor ත් Daily dose බලනව වගේ...

  • @sanurayasaswin
    @sanurayasaswin Рік тому

    අද සාගර නෑ ?

  • @arama1234567
    @arama1234567 Рік тому

    Oyala gena aadambarai mama UK inne Aragalayatath aawa Den next presidential eka balagena thuppahi nalika weda patan aragena Oyala nikamatawath Sagara gena kiyanna epa wedipura ape buffalo soldiers la hithai oyala eyage yaluwo kiyalaa ane pin oyalata Aragalayata Jayawewa mama Ramanayake

  • @Dhanushka70
    @Dhanushka70 Рік тому

    ඔහොම කියන්න එපා යකූ, ඕකුන් ඕවා කරන්න බැරිකමක් නෑ 😅

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 Рік тому

    ගෙදර වුන්ට මේක පෙන්නගන්න බැරුන් හෙනම හිතේ අමාරුවෙන් ඉන්නේ😢

  • @sudathsilva3320
    @sudathsilva3320 Рік тому +1

    තිලින ලගට ආවා කියන්නේම තව වෙන මොනාද 😂😂😂

  • @user-ku2s
    @user-ku2s Рік тому

    _අඩියක් පස්සට ගන්න බැරිව අවුරුදු එකහමාරක්ම අතහැරල පස්ස දොරින් යන්ට උනා._

  • @AshRealm99
    @AshRealm99 Рік тому

    1:04:12 ඔයාලා ප්‍රශ්න දිහා ආතල් තැනකින් බලන්න පුරුදු කරනවනෙ ඕගොල්ලො 😌

  • @rajithjayadeepa340
    @rajithjayadeepa340 Рік тому

    කොටවන්න බෑද මොකක් හරි කරල පාර්ලිමේන්තුවේ කට්ටියව .