Despite me being an ardent follower of SP, {said for understandable reasons} the way you guys summarise analyse and encapsulate the currant affairs and the idiosyncrasies of the nation is quite phenomenal and more over the way you guys troll situations is hysterical. Keep up the good ways guys ATB,
That is very true about receiving compliment When Abisheka get compliments she never respond - thank you or something with the acknowledgment 4:43 Pls try & respond Charity begins at home 😃
0:05 - හැඩ සතීෂ්
0:57 - ප්‍රශංසාව භාරගන්නේ කොහොමද
3:51 - මහින්දගේ තේරුමක් නැති කථා
7:40 - දොර රෙද්ද අස්සේ තියන්න ඕනේ කෙනා
10:02 - කොන්ඩම් වෙන්ඩින් මැෂින්
11:04 - කුඩු අල්ලන හැංගිමුත්තම
18:00 - ඇයි මෙච්චර ඩ්‍රාමා...??
24:34 - මගේ දෝතට කුඩු ආවා
25:26 - සංස්කෘතික ඇමති දණගැස්වූ අභිමානවත් නාට්‍යකරුවා
31:05 - රූපලාවණ්‍ය ඇමති
35:27 - UNP යට නව නායකත්ව මණ්ඩලයක්
38:21 - රනිල්ව නිර්පාක්ෂික කරන රවී
43:04 - ජනාධිපති ලේකම් කාර්‍යාලය මහජන අදහස්
විමසයි
43:51 - ලංවිමට බෝනස් නෑ
44:14 - අනිවාර්යයෙන් එන රනිල්
48:38 - RMV අසල කාක්කෝ
49:58 - මාතර පාසල් රැසක ලයිට් කපයි
51:34 - ආවතේවකරුට සේවා දිගුව අහිමිවෙයි
53:35 - රට යන වෛද්‍යවරු
54:04 - පාකිස්තානයේ ඉන්න ඉන්දීය අපරාධකරු
55:28 - ඖෂධ වංචාවේ මහමොළකරු
1:03:55 - සෞඛ්‍යයේ අමුතු ගේම්
1:06:30 - කුරුණෑගල හිටපු නගරාධිපති නඩුගාස්තු ගෙවූ හැටි
1:09:05 - අසභ්‍ය දර්ශන දත්ත ගබඩාවේ ඇත්ත කථාව
1:18:58 - හතු කන ලේකම්
1:21:45 - එලිසබෙත් රැජිණගේ පිලිම හදන රනිල්
1:24:03 - සීයට කරන දේවල්
1:24:18 - පරෙවි දූපතට යන්න එපා
❤❤
❤💫
❤
ලංකාවේ මිනිස්සු පුරවැසින් කරන්න දෙන try එකට respect 🫡
ඇත්තටම මේ වැඩ සටහන මේකාලෙට අනුව මාර වැදගත්.මෙ තමයි ලංකාවේ බුද්දිමත්ම සෙට් එක කිය කිය ගොන් පොස්ට් ශොයාර් වෙනවා ෆ්බ් වල.ඒ වෙනස් මත දරාගන්න බැරි අය. මම ජාතික ජනබලවෙගට වැඩ කරන කෙනෙක් හැබැයි මේ වැඩ සටහන නොවරදවාම බලනවා.
14:03 ඉස්සර- ගමේ පොලිසියට ආපු අලුත් OIC, ආපු ගමන් වැඩ පෙන්නන්න හිතාගෙන ගමේ කසිප්පු වාඩිය අල්ලන්න plan කරනවා. Planned කරපු දවසට කලින් පොලිසියේ අනිත් අයට කියනවා. හැබයි ඒ වෙනකොටත් වාඩියෙන් ගානක් හම්බෙන SI කෙනෙක් දෙනවා msg එක වාඩියට. අල්ලන්න යන කොට තියෙන්නේ පරණ බැරල් එකකුයි, කැඩිච්ච බට ටිකකුයි. ඒ ටික ගෙනල්ලා ගමේ අයට පෙන්නලා කියනවා කසිප්පු ඉවර කලා කියලා. 😂
වර්තමානේ - අර SI දැන් OIC වෙලා අර ගමටම එනවා අවුරැදු ගානකට පස්සේ, ඒ වෙනකොට වාඩි 1 වාඩි 5ක් 6ක් වෙලා වටේ පිටේ ගම් වලටත් බෙදනවා බඩු. මේ OIC ටත් වැඩ පෙන්නන්න ඕන වෙනවා. හැබැයි තාමත් වාඩි වලින් ගානක් එන නිසා වාඩි ටිකත් බේරන්න ඔනේ නිසාත්, නමුත් වැඩ පෙන්නන්න ඕනේ නිසාත් OIC කරන්නේ loudspeaker බැදගෙන කලින් දවසේ ගම වෙටේ යන එක. ඊලග දවසේ යනවා mission එකට. මේ පාර හැබැයි බැරල් 5ක් බට කෑලි හයක් විතර අල්ල ගන්නවා. (වාඩි 5ක් 6ක් නිසා😂) ගමේ පන්සලේ ලොකු හාමුදුරැවෝ,principal , සංවර්ධන කමිටුවේ අයත් එක්ක යනවා වැටලීමට.
නිකන් කතාවක්, එච්චරයි 😅
අද වැඩසටහන හරිම රසවත්.හසා ආවොත් ඉතින් කියලා වැඩක් නෑ.👍
බොහොම අගේට නිර්පාක්ෂික සාකච්ඡාවක් ,,,අගය කරමු!!!
බොහොමයක් isthuthi obthumanlage ජනතාව දැනුවත් කිරීම ගැන
අභිෂේකා තරුණ එළිසබෙත් වගේ කිව්ව කථාවනම් ඇත්තක් 😍 අභී වගේ තව කවුරුහරි ඉන්නවා කියලා යන්තමින් හිතුනට කවුද කියලා හරියටම නෝට් උනේ අද ඕං 😊❤
ආ..ඇත්ත ද....අපට එක්කෙනෙක් ඉන්නවා ....
අර සිරිලිය වෙන්න බැ රි ද ? ඒ
වැඩිය ඕක කියවන්න එපා රනිලුත් daily dose එයි ඊට පස්සේ 😢
ලබන පාර රාජ්‍ය නාට්‍ය උලෙලට හොදම නාට්‍ය "යුක්තිය"...
යුක්තිය බික්තියට හේත්තු කරන්
අද 4 දෙනා තමයි ගැලපෙනම 4 දෙනා වැඩේට. Hasa and Bruno is mandatory ❤
S l vlog අපි ආසාවෙන් බලනවා
අඩෝ උඹලා මේක කරන්නේ script එකකටද නැතිනම් ඔහේ එන හැටියට bat කරනවද? පේන්නේ එන බෝලෙට ගහනවා වාගේ. ඒ උනාට එක එකාට මාර cordination එකක් තියෙනවා. පට්ට bro. Next level. 🥰
oka matath thibba eth uttarayac meh wage thanaka balaporoththu nowuna prashnayak bn ... aathal eka spoil weyi fanslage 🙂
මම කමෙන්ට් එකක් දැම්මා ඊයේ ඒකට උත්තර අද ලැබුණා. ස්තුතියි ඔයාල හතර දෙනාටම.
Great radio talk
මේවා tv එකේ යන්න ඕන වැඩසටහන් ❤❤
තව දුරටත් මේකේ හරක් නැත❤😂😂..කැමරා අටවගෙන ..යුක්තිය නාට්‍ය ..😘😘😘👍
අදත් නියමයි. බොහොමත්ම ස්තූතියි මිත්‍රවරුනි ❤️😍🙏
වාහන සම්බන්ධයෙන් තව තියෙනවා. කාර්යාලයේ වාහනය හදන්න දාන ගාරජ් එකටම ගෙදර වාහනයත් එදාම දානව . බිල එන්නේ කාර්යාලයේ වහනයට. ඒකනේ රියාදුරත් යන අමාත්‍යංශයටම එක්ක යන්නේ
Sl v log ,ඔයලගෙ වැඩේ හරිම ආකර්ශනීය්යි,මන් ඊයෙ ටික්ටොක් එකෙ දැක්කා,හිටපු පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහත්තයා තෑගි බෙදා දීමේ උත්සයකදී,,ඔහුගෙ අතින් සම්මනයක් ගන්න ප්‍රතික්ෂේප කලා,ඒ ගැන පොඩ්ඩක් හොයලා කියන්න,
නියමයි 👍👍👍
සිංහම් Part 4 " යුක්තිය " සූර්‍යා වෙනුවට දේ.බන්දු රංගනයෙන් දිවයින පුරා තිරගත වේ...
Good discussing
මමත් ලංකාවෙනම් තමයි. මං ඉන්න රටේ මිනිස්සුන්ගෙ කටේ තියෙන්නෙ complements විතරමයි. ඒකට තියෙන්නෙත් එක උත්තරයයි. Really, Thank you. මං හිතන්නෙ ඒ Really කෑල්ල ලංකාවෙන් ආපු එකක්.
❤❤❤❤❤❤❤
මම ගොඩාක් තැන්වල බැලුවා අභිශේකා සමාරක් වෙලාවට අමු ටියුබ් ලය්ට් 😂😂 ..තරාහාවෙන්න එපා අභියො ❤
රසවින්දා දැනුවත් උනා ස්තූතියි ❤️
හසා ආයුබෝවං.. ❤ අහන්න ආසම වචන දෙක
මම යෝජනා කරනවා වසන්තී චතුරාණිට රජ්‍ය නාට්‍ය උලළේ සම්මානයක් ලබාදිමට යෝජනා කරනවා
බාසාව වැදගත් නොවේ අදහස absorb කරගන්න
ලංකාවේ සම්පූර්ණ චන්ද දායකයෝ අලුත් පරපුරත් සමග එක්කෝටි හැටපන් ලක්ශයයි..
Super brother
අඩෝ මටත් ඕක තේරුනේ මේක බැලුවට පස්සෙ
රැජින තරුන කාලෙ ඔයවගේ මූනක් තියෙන්නෙ❤❤
58:49 හරියටම හරි බෲනො වචන ටික....
😅😂Thank you me next level program walata🥰🖤
ඒකනම් ඇත්ත. සමහරු යමක් දුන්නත් ඒකට ප්‍රතික්ක්‍රියා කරන්නවත් දන්නේ නෑ.
මුල හරිය පාරේදි,බස් එකේදි වගේ බලන්න එපා.හිනා යන්නෙ මහ පාර මැද 😂❤
Ammo ow. Hasath ekka ba...😂
Despite me being an ardent follower of SP, {said for understandable reasons} the way you guys summarise analyse and encapsulate the currant affairs and the idiosyncrasies of the nation is quite phenomenal and more over the way you guys troll situations is hysterical. Keep up the good ways guys ATB,
හසා අද ලස්සනයි ❤
Npp Only....💜️👌❤️❤️👌💜️
Hi superbro
That is very true about receiving compliment
When Abisheka get compliments she never respond - thank you or something with the acknowledgment 4:43
Pls try & respond
Charity begins at home 😃
බෲනෝගේ වම් පැත්තෙන් ලයිට් එකක් දාන්න. හැමදාම මම බලලා තියෙන්නේ පොරට පපුවට දාඩිය දාලා වගේ පේන්නේ.
රනිල් ගල් පාක් ශික ලෙස ඉදිරිපත් කරමු
Fantastic coordination among yourselves! Good job! Congratulations for your efforts to educate current issues in many ways!
Aththatama thanks krnna one oylt as padanwata ❤
😂😂
සහෝදර වරුනි පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න මුන් හොර චන්ද දාලා දිනන්න හදන්නේ . ඔන්න ඔය පණිවිඩය දෙන්න හැමෝටම . වැඩ සටහන සුපිරි . . මුන් හොර චන්ද දාලා දිනන්න හදන්නේ ඒකට රනිල් දැන්ම ඉදන් කට්ටිය දානවා කියල එකක් යනවා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න
අපි නම් ලංකාවේ අපරාදවල මහමොල කාරයෝ ඉන්නවා කියලා අහලා නෑ
1.2 කියන කතාව සුපිරි ඇමති බේරිලා ලේකම්ලාගේ පිටේ ගෝනි දැමීම
සතීශ් වත් සතියට දවස් 04ක් වත් ඕනි ❤ sleeping beauti
මම නම් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම පුළුවන් තරම් ශෙයා කරනවා fb. ආඩම්බර වෙන මෝඩයන්ට මේක ටෙලි නාට්‍යයක් කියලා දැනෙනකන්
වැඩ කරන ගමන් තනියම හිනාවෙවී මේක අහන්න ගිහින් ජොබ් එක නැති උනොත් උබලා සෙට් එකට විරුද්දව නඩුවක් දානවා.ඇයි යකෝ😂😂😂
මමත් ඈ..😂
තොල් කලුයි කියලත් කොල්ලෙක් දාගෙන යන්න හදල ඊයෙ 😂 මාර යුක්තිය .
🔥❤👍🔥❤👍🔥❤👍👍 ඔයාලගෙ උපදෙස්දීම නවත්වන්න...😂😂😂😂
හසා අද ලස්සනයි ...ඇයි වෙනදාට කැතැයිද???😂😂
ඔබලාගේ මේ ඉදිරිපත් කීරීමේදී හැකිතරම් සිංහල භාෂාව යොදා ගන්නේ නම් මේවා නරඹන සාමාන්‍ය අයටත් හොඳට තේරුම් ගත හැකි වේ යැයි සිතේ. ස්තුතියි ❤️❤️❤️❤️
අම්මපා මගේ ගෙදර උන්දැත් ඔය කතාවම කිව්ව.......
aniwaren .ekagai
hoda adahasak❤
Another Baiya
@@tusith1උට බයියා කියන උබයි බයියා 😂😂
සුබ දවසක්
සතීස් අයියාත් මරු නෙ
හසාගේ අදහස විනාසයි. කියන්න දෙන් නෑ කන ගාව ඉදන්😂😂උට කතා කරන්න දෙන්න අභී ප්ලීස් opinion and info කියකිය මැදින් පනින්න එපා. Discussion එක සවුත්තු වෙනව. ඔයාම මේක ආයෙම බලන්න.ප්ලීස්
සිරාවටම.ඕනි එක්ටයි එපා එකටයි හැම එකටම පනිනවා.
😁😁@@Abisheka_fernando
සිරා කතාව ඒකනම්
Exactly….
@@GihanBandaranayake සිරාවටම. කාටවත් කතා කරන්න වෙන්නෑ. රගපානව, joke කරනව, විස්තර කියවනව ඉවරයක් නෑ. Excited වැඩියි. අරුන් තුන් දෙනායි අර අනෙත් කොල්ලයි කලානම් අද සුපිරියක්. Facebook එකට වීඩියෝම 10ක් කපන්න තිබ්බා
❤❤❤
Love this ❤
Towing walata wada sarui service karanna giyama ude ආහාරය , 10.30ta tea , දහවල් ආහාරය , අතට අවම 12000k පමණ , athakota 5000km walin maru karana oil 15000km walin karala oil wala bill eka ahemath gannawa gena wahane අනුව thamai athata ana gana ganne athakota service eke owner oya okkoma akathu karala bill aka danawa api awa ඔක්කොම gewanawa අවුරුදු 10 awama padinna puluwan wahane අවුරුදු 2n 3n ain karanawa. As deken දැකපු dewal mewa
Next level program ❤Tmq
💐💐💐💐👍👍👍👍
Good morning! Harima interesting Dan oyala CID rastayadu wenna ekak naha dan ne!Ara kiyamanak thiyenne🎉
Urage malu urage pitte thiyala kapane!
Eyalage NEWS aragena denne wadde.
oyalage one hour and 6 mins...... tikanam maru...
patta horu okkoma allaagamu.
Next ප්‍රසිඩන්ට් 😂 වෙන්න වගේ දගලන්නෙ 😂 . වේස බන්ඩු 😂
මට හරිම කනගාටුයි ලංකාවේ ඔය interview කරන විදිහ. මම ඇමරිකාමේ DFW එයාපොට් එකේ job interview එකට ගියවෙලාව් ඒ රටේ බරලුව සුදුසු කම භාශා එකකට වැඩිය කතා කරන්න පුලුවන්ද කියල සහ GED කරල තියනවද කියල ඒකත් supervisor and manager position වලට විතරයි රුපෙ ගැන බලන්නෙම නැ
Thank you 👍
නාට්‍යවේදි ඩග්ල්ස් සිරිවර්ධන මහතාට ජීවිතේ එක් වරක් ලැබිය යුතු විශාලම භාග්‍යය මෙය යැයි මට සිතේ. රටම කාබාසිනිය කල ජන වරමක් නැති අයගෙන් සම්මාන ගන්නට නොලැබීම ම භාග්‍යයකි. පරාක්‍රම නිරිඇල්ල මැතිදුන් ඒ සැබැ ජනතා සම්මානය ඔහුට ලබා දුන්නේය.
Rajshekar Mamidanna♥️
One of the favourites
සිංගම් මතක් උනේ මේ සීන් දැක්ක ගමන්
Vidura(glass)kude kudu. Thanks
Ammo apiwa maranna hadanne
Oyale programm putumayo asawena balanne man
lankawe kalawa diyunu wela thiyena tharama gena rajya natya sammana ulele Parakrama Niriella shurin karapu kathawa saha ethumage illa asweema dekkama penawa.
ඔබලා උන්ට හිනා උනා ට දේශපාලන සක්කිලි හොර දුෂිත චෞවුර යින්ට පයිසක් වත් නැත මන්ද උන්ගේ ලැජ්ජා නහර කපල තමයි ඉන්නෙ 😛
Your mission is an impossible Mission.
Sathish has a lovely smile!
දැං කනප්පුවට මතුරන්න වෙලා තියෙන්නෙ කල්ලල්ලෑ බොල්ලල්ල්ලෑ 😁
Acting Yukthiya IGP
තව දින 2 යි. ජය 🌹🫡
අනුන් වෙනුවෙන් වැඩ කරන රනිල්ට පජාතිකම ලැබුනොත් කොහොම මර්දනය කරයිද කියලා හිතා ගන්න
මොළ හතක් තිබුනා කියපු කෙනෙක් නම් ඉන්නවා 😁
සතීශ් අයියා ආතල් දෙනවා හීනියට නේද
කොහොමත් SLEEPING BEAUTY කැළැල් හොයන කෙනෙක්.. ඒවට නෝනගෙන් ගුටිත් කාල තියෙන බව ආරංචියි.
කුඩු අල්ලනකොට හදිස්සියෙ උඩින් හෙලිකොප්ටරයක් එහෙම ආවොත් මොකද දන්නෑ කරන්නෙ
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ යූ.එන්.පී 😂😂😂
Eka nemei piti passe indan sagarayage hinawa balapanko
තව දින 2යි. ජය 🌹🫡
16:15 exclusive news or performance 😂😂
Niyamai
Vidura Wickramanayaka kiynne Dr.Thushge aiya needa
Abhiska kathawal madata panina eka nan wahak..
නිරිඇල්ල මහත්තයගෙ කථාවත් ප්‍රවෘත්තිවලට කිව්වෙ නෑ නේද මල්ලි.
No Bruno.
Ranil staring talks with TAN to promote the communal opinion in South .
hasa lassana wela 😎😎😎
මයින්ද මාත්තියා එහෙම කියද්දි පිටිපස්සෙ ඉන්න හෝතම්බුවා හිනා වෙවී ඉන්න හැටි දැක්කෙ කවුද ?
උඹලා නිමල් සිරිපාලට නිදියනවා ඒව මේවා කියනවා.. කවුද දන්නේ මිනිහ තුන්වෙනි ඇහැ මතු කරන්ද ඉන්නේ කියලා..... ඇස්දෙක පියාගෙන හිටියට තෙවන ඇසින් ලෝකේ දිහා මීටරෙන් බලන් ඉන්නවද කියලා 😂
ලොකේ දිහා කොච්චර මීටරෙන් ඉන්නවා කිව්වොත් ජපානයෙන් පගාව අරග්න්න ගිහින් ජපන් කාරයෝ ඇමතිට ඇකේ පුරියා 😂😂😂😂😂😂😂
පිස්සුද ඇමති ගෝඨාට ඇරියේ. ඇමති චූන් එකේ@@thilinaranasinghe5500
police walata media team ekak neme dekak innawa. a witharak neme TV Channel dekkuth tynwa
Siddalepa Acting IGP
ලංකාවෙි නිවිස් නමි මට බලලා වැඩක් නැ. එත් හැමදම බලනවා හසාගේ කෝලමි ටික බලන්න 😂😂😂😂
_කෙළවෙලාම ගියාම අයිතිකාරයෙක් නෑ. මරහින්ද ජනතාව සහ ආණ්ඩුව අතර දෝලනය වෙනව._