අදටත් තුසිතයේ වැඩසිටින දුටු ගැමුණු දෙවියන් ගැන වටිනා බණක් | galigamuwe gnanadeepa thero 2021 bana

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 175

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 роки тому +24

    දිනපතා වටිනා ධර්ම දේශණා හා ධර්මයට සම්බන්ද වීඩියෝ නැරඹීමට පහත සදහන් කර ඇති ලින්ක් එක ක්ලික් කර එම නාලිකාවද සබ්ස්ක්‍රයිබ් කරන්න
    ua-cam.com/channels/f4G2kfTlLpdPX3_R_T7Mgw.html

  • @malikajayalath3036
    @malikajayalath3036 3 роки тому +5

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 роки тому +21

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @rekhajayamali8907
    @rekhajayamali8907 3 роки тому +7

    ඔබ වහන්සේට චිරාත් කාලයක් ශාසනය වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි

  • @anandaananda7864
    @anandaananda7864 3 роки тому +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ලෝක වාසීන් හට ශ්‍රවණය කිරීමට ලැබේවා!!!!

  • @sirisiri3225
    @sirisiri3225 3 роки тому +13

    සාදු සාදු සාදු මාගෙ නාමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ගායුස ලෙබෙවා 🙏🙏🙏🙏

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 роки тому +15

    ඔබ වහන්සේ ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ සුවපත් වේවා යහපතක් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා.ජය වේවා.

  • @මැණික්මැණික්-ඨ1ඳ

    නමෝ බුද්දාය පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයිනමෝ බුද්දාය

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 роки тому +11

    තෙරුවන්සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු ......!!!

  • @chamaraliyanage726
    @chamaraliyanage726 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහනන්සේට . 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ස්වාමින් වහනන්සේට ලොව්තුරා බුදු
    බවම ලැබේවා !!!!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @චන්දිමා-ඹ2ය
    @චන්දිමා-ඹ2ය 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chathuraperera5657
    @chathuraperera5657 3 роки тому +3

    ගොඩක් වැදගත් දෙශනවක් ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට

  • @لاتاونسلتا
    @لاتاونسلتا Рік тому

    ආශ්චර්යමත් දර්ම දේසනාවක් දේසනා වදාල පින්වත් සූවාමීන් වහන්සේට මාගේ නමස් කාරයමවේවා🙏නිරෝගි සුවම ලැබේවා සුවාමීන් වහන්සේට

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 роки тому +2

    සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. අනන්ත බුදුගුනයට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි ..🙏🙏🙏🙏

  • @janithnawarathna5790
    @janithnawarathna5790 3 роки тому

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු !

  • @appkappk5531
    @appkappk5531 Рік тому

    සාදු සාදු සාදු .මාගේ නමස්කාරය වේවා 🏵️🏵️🏵️🏵️

  • @bkdautonations9720
    @bkdautonations9720 3 роки тому +7

    මේ මහා ධර්ම ධානයේ පිං කුසල් අනුභාවයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා... ඒවගේම අවසානයේ අජරාමර නිර්වාණය නම් උතුම් සැපයම ක්‍ෂාත් ක්‍ෂාත් වේවා... 🙏🙏

  • @SampahtJanaka
    @SampahtJanaka Рік тому

    ඔබ වහන්සෙට මෙෙත්‍රි බුදුන් දකින්ඩ ලැබේවා මගෙ ප්‍රර්ඵනාව ඉටුවේවා

  • @NuwanNuwan-l7i
    @NuwanNuwan-l7i 10 місяців тому

    අප බුදුරජාණන් වහන්සේගෙ ධර්මය දෙශණා කිරීමට ඔබ වහන්සේට අයුෂ කල්පයක් වැඩ සිටිමට ලැබේවා 🙏🙏🙏

  • @boostspiritom5536
    @boostspiritom5536 3 роки тому +2

    උතුම් වූ තෙරුවණේ ආශිර්වාදය ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @nilminipriyanka7393
    @nilminipriyanka7393 3 роки тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 роки тому +3

    බොහොම ආසාවෙන් බණ කතාව අසාගෙන හිටියා තෙරුවන් සරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 3 роки тому

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @sithumanuhas9494
    @sithumanuhas9494 3 роки тому +1

    ලොවම සුවපත් වේවා!!!!.teruwan saranai ape hamuduruwane....sadu sadu sadu....🙏🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 роки тому +3

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්සේ ට🙏🙏🙏🌷🌷🌷

  • @chamindapremarathna8898
    @chamindapremarathna8898 3 роки тому

    සාදු සාදු සාදු .......!

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 роки тому

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹

  • @neetharanjani1692
    @neetharanjani1692 3 роки тому +1

    Taruwan සරණයි ඔබ වහන්සේ ට අනන්ත පින්

  • @dulanjijayarathne2567
    @dulanjijayarathne2567 3 роки тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස... 🙏🙏🙏

  • @upsena880
    @upsena880 3 роки тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @nuwanmadusanka5889
    @nuwanmadusanka5889 3 роки тому +3

    සාදු සාදු සාදු

  • @thamothmalinda6278
    @thamothmalinda6278 3 роки тому +1

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු සාදු 🙏 🌹🌹🌹🌹❤

  • @pushpakanthilg8143
    @pushpakanthilg8143 3 роки тому +1

    ස්වර්ණමාලි මභාසෑ රදුන්ගේ මභානුභවයෙන් තව තවත් මෙවැනි ධර්ම දේශනා අපට ශ්‍රවණය කිරීමට කටයුතු කරන්න අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී වේවා! දිර්ඝ ආයුෂ ලැබේවා! !!

  • @deepthimali2388
    @deepthimali2388 3 роки тому +3

    සාදු සාදු සාදු...පින්වන්ත ස්වාම්න් වහන්ස..

  • @arunashantha4669
    @arunashantha4669 3 роки тому +1

    අප සාමින්වාහාන්සේට මාගේ නමස්කරය පුදකර සිටිමි සාදු සාදු සාදු ......

  • @anushafernando7048
    @anushafernando7048 3 роки тому +5

    Ai hamuduruwane ape nayakainta meka terum ganna bari .

    • @sjayawardena29
      @sjayawardena29 3 роки тому +1

      Waradi aya thorala inne, Jathika nayakayo genna one therenna nam .

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @windowwaremobile229
    @windowwaremobile229 3 роки тому +3

    Theruwan saranai ape hammuduruwane.meweni uthum bana deshanawangen ape nuwanasa padanna obawahanseta dhirgayu pathami.

  • @ලොවමසුවපත්වෙවා

    උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 3 роки тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @malinisrilanka6788
    @malinisrilanka6788 3 роки тому

    Pin wath swamin wahansa..
    Theruwan saranai
    Nirogi suwa labewa..

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 роки тому

    Sadu sadu Sadu 👋👋👋🔥🔥🔥 theruwan saranaiiiiii ape hamuduruwane dirgayusalebewa ,,bohomapin darmadesanawata 🌼🌼🌼🌼👋👋👋

  • @malinisrilanka6788
    @malinisrilanka6788 3 роки тому

    Pin wath swamin wahansa
    Theruwan saranai
    Nirogi suwa labewa

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +12

    නමෝබුද්ධාය සාධු` සාධු` සාධු` පිංවත් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා .සාධු` සාධු` සාධු`

  • @gayangayan1865
    @gayangayan1865 3 роки тому

    සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalidahamsa3859
    @nisalidahamsa3859 3 роки тому +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏☸️

  • @ktckumara8652
    @ktckumara8652 3 роки тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    එ රුවන් වලි මහා සමිදුන් මා වන්දනාමාන කරමි

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 3 роки тому

    Sadu sadu sadu magey namas karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @babyleesha1839
    @babyleesha1839 3 роки тому +1

    Teruwnsaranai ape hamuduruwane,bohoma pin.

    • @hasitharanganath9473
      @hasitharanganath9473 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ලොවමසුවපත්වෙවා

    🙏☸️නමෝ බුද්ධාය 🙏☸️

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 3 роки тому +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට

  • @dineshmadushanka8048
    @dineshmadushanka8048 Рік тому

    🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 роки тому +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ,🙏🙏🙏🙏🙏

  • @vishwasamudura9620
    @vishwasamudura9620 3 роки тому +4

    Namo buddaya..🙏🙏🙏. Sadu sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 3 роки тому

    Taruwan saranay oba wahanseta dirgau wewa nirogi wewa suwapat wewa

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 роки тому

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌼🌼🌼💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 3 роки тому +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @srimathii5146
    @srimathii5146 3 роки тому +1

    සාදු සාදු සාදු ...... 🙏🙏🙏

  • @kaveen6349
    @kaveen6349 3 роки тому

    saadhu saadhu saadhu. Theruwan saranai

  • @balasuriya4149
    @balasuriya4149 3 роки тому

    සාදු...,..සාදු.....සාදු.......

  • @choppat.v5601
    @choppat.v5601 Місяць тому

    මාගේ භාග්‍යවත් අරහත් සමිමා සමි බුදු රාජාණන් වහන්සේගේ ශ්‍රාවකයේක් උ මාතු බුදු බව ලබන බොදි සත්වයන් වහන්සේ නමක්උ දුටු ගැමුනු බොදි සත්වයන් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️

  • @ghsdyj90
    @ghsdyj90 3 роки тому

    Sadhuu sadhuu sadhuu.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 роки тому +1

    Namo buddaya 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai 🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 роки тому +6

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷

    • @chandulanawam1194
      @chandulanawam1194 3 роки тому +2

      Saadu saaadu saadu Gaurewaniye sath purusha weth kallyane Miththera U uthum budda puththera U pin weth suwamin wehansete bohome pin Theruwen sarenai Dirgausha lebewa Niduk Nirogi suwe oba wehansete lebewa Mage Bakthi purweka pade Namas kareye wewa !!!

  • @nalikapathirana3815
    @nalikapathirana3815 3 роки тому

    Teruwan saranai ape hamuduruwanea!!!

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 6 місяців тому

    Lassan kathawak theruwan saranai. Swamin wahansa.!!!.

  • @sachiniwalivita6954
    @sachiniwalivita6954 2 роки тому

    Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindikavindipehasha8520
    @kavindikavindipehasha8520 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 роки тому

    Saadhu! Saadhu! Saadhu!🌸❤🙇

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 3 роки тому

    Sadhu sadhu anumodhami 🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 роки тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 3 роки тому

    Pinwath ape hamuduruwo oba wahanseta dirgayu weewa saadu saadu saadu!!!!!!

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 роки тому

    🙏🙏🙏🙏නමෝබුද්ධාය

  • @wasanthawasantha6462
    @wasanthawasantha6462 Рік тому

    Budu saranai .

  • @yamunananayakkara504
    @yamunananayakkara504 3 роки тому

    Oba vahanseta uthum theruwan saranin neerogi suwa labewa 🙏🙏🙏

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 роки тому +23

    අනේ මට දුක.මේ .සින්හල යාට මෙහි වටිනාකම තේරුම් කරලා දෙන්න බැරි ඇයි.කියලා

  • @pathmakumari636
    @pathmakumari636 3 роки тому

    Ape suwamin wahansege darmadeshana harima lassanai ahanna ahanna asai oba wahanseta niduk nirogiya selasewa theruwan saranai ape Hamuduruwane dergau wewa

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 роки тому

    පිනවත් අප හාමුදුරුවන් වහන්ස මම අහල තියෙනව එදා දුටුගමුනු මහ රජතුමා හට රුවන්වැලි සෑය හදල ඉවරකරගන්න බරි උන නිසා අවසාන මොහොතේ සහෝදරයා විසින් සුදු රෙද්දක් ආවරනය කරල පෙන්නුවය කියලා .....ඒක එහෙම නේවේද.....මම ඔබ වහන්සේ ගේ දර්ම දේසනා ලගකදි ඉදන් අහන්න පටන් ගත්තේ.....හරිම සරලව අපිට අවබෝධ වෙන නිසා...මම ඉතා ආසාවෙන් දිනපතාම එක බන වැඩසටහනක් හරි සවන් දෙනවා...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්.

  • @kamanimendis1474
    @kamanimendis1474 3 роки тому +1

    සාදු සාදු සාදු 🙏

  • @jagathpriyantha3712
    @jagathpriyantha3712 2 місяці тому +1

    🌺🙏🙏🙏🙏🌺

  • @lalithkumara5704
    @lalithkumara5704 3 роки тому

    සාදු සාදු සාදු ධර්මය අවබෝධ කලාට ඔබ වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @samanthikadasanayaka3961
    @samanthikadasanayaka3961 3 роки тому

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @harshamadushan1252
    @harshamadushan1252 3 роки тому

    පින්වත් ස්වාමින් වහන්ස තමා බුදු රජාණන් වහන්සේ කෙනෙක් රහත් කෙනෙක් කියාගන පිරිසක් එකතු කරගෙන වන්දනාමාන ගන්නවා උමංදාවේ සමන්ත භද්‍ර කියන කෙනා ඔහුට හාමුදුරුවෝ කියලාවත් නොකීවෙ ඔබ වහන්සේලාට අගෞරව වන නිසා බුද්ධ වචන විහිලුවකට අරන් ඔහු හැමෝම ඔහුව අමත්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා දේවදත්තට වඩා විවාදයක් කරන්නේ ඒ උතුම් සද්ධර්මය රැකගැනීමට කාලය ඇවිල්ලා මට හිතෙනවා ඔබ වහන්සේලා මැදිහත් වෙලා මේ හානිය නවත්තන්න ඔබ වහන්සේට නිර්වාණය නැමැති උතුම් සම්පත්තිය ලැබේවා

  • @anjananirmal4005
    @anjananirmal4005 3 роки тому +2

    සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස
    සමාධි ධම්මෙසු පටවීසමස්ස
    අනන්ත ඥානේසු ගගනූපමස්ස
    නමාසි සිරසා සිරි ගෝතමස්ස....

  • @noofnooof6980
    @noofnooof6980 3 роки тому

    Sadu sadu sadu

  • @sltikka380
    @sltikka380 3 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....

  • @chamindanihal3508
    @chamindanihal3508 3 роки тому

    Uhum nirwanaya ma awaboda watwa sadu sadu sadu

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 роки тому

    තෙරුවන් සරණයි............🌼🌼🌼🌼🌼

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 роки тому

    නෙරැවන්.සරනයි.අපේ.හාමුදුරැවන්ට.නාමස්කරකරමි.දෙපා.වැද.සාදු.....සාදු....සාදු.....

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 роки тому +1

    Tharuwansarani. Sadu Sadu Sadu,

  • @rexieperera468
    @rexieperera468 3 роки тому

    Oba wahanseta nirogi suwa. Lebewa

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 3 роки тому +4

    🙏🙏🙏🙏

  • @daynidayni500
    @daynidayni500 3 роки тому +1

    Pinwat'Ape'suwaminwahansetha'taw'tawat'daŕmdeshana''satjayana'kharann'me'pin'het'washnawewa🙏🙏🙏

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 3 роки тому +1

    Sadu.sadu.sadu......

  • @muthudilhani4530
    @muthudilhani4530 3 роки тому +1

    *namo buddhaya🌼🌼🌼🙏*

  • @damayanthidamayanthi8777
    @damayanthidamayanthi8777 3 роки тому +1

    Sadu sadu

  • @r.d.maduwanthir.d.maduwant3222
    @r.d.maduwanthir.d.maduwant3222 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @shasuraj1667
    @shasuraj1667 3 роки тому

    Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.

  • @musictv5500
    @musictv5500 2 роки тому

    Sadhu sadhu

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 11 місяців тому

    🙏💐🙏💐🙏💐