විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 27 | Sundara Udasana 27 | Deegoda Kumara

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 286

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je Місяць тому +23

    දෙව් පියාණනී , ඔබ වහන්සේ විසින් මීට ප්‍රථම කියාදුන් ජලය තුල ඇති ප්‍රබල විශ්ව ශක්තිය ලබා ගැනීමේ අභ්‍යාසය මා සැමදා කරමි . එසේම අද කියාදුන් ඒ අභ්‍යාසයත් ඒ ආකාරයෙන්ම දැනුත් කලෙමි .මෙ⁣ම අභ්‍යාස අපට කරුණාවෙන් කියාදෙන ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාර කරමි . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @ritaganachi7994
    @ritaganachi7994 20 днів тому

    තෙරුවන් සරණයිදෙවි පිහිටයි අපේ උතුම් දෙව් පියානෙනී 💐💐💐🙏🙏🙏❤️❤️❤️

  • @KamalaM.G.
    @KamalaM.G. Місяць тому +3

    ඔබ තුමා ඇතුළු දෙව්සුව පව්ලේ සියලු දෙනාම නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉 සුවපත් වෙවා🎉🎉🎉 බුදු සරණයි

  • @OmAn-p4t
    @OmAn-p4t 15 днів тому

    🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼♥️♥️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 25 днів тому +2

    මේ සුන්දර උදැසන අප සැමගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සීද්ද වේවා විස්ව මතාවට මාගේ නමස්කාර මාගේ අද්යාත්මික ගුරු දේවයානාන්ට මාගේ නමස්කාරය වේවා

  • @jaindrani9698
    @jaindrani9698 16 годин тому

    Taruwan saranai budu piyanani sudu Ammatat 2025 01 01labuwa ma alut aurudda subama suba nawa wasarak kiya vswa saktiya budu piyananta labawa 🙏🙏🙏taruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 25 днів тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි මාගේ ගුරු දෙව් පුතානුවනි ඔබ‍ට අප කෙන්සි දුව ඇතුළු සැම මු්ධවා ගැනීමට තව තවත් ස්ශක්තිය දහයිරය ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි මාගේ උතුම් නමස්කාරය ආදරෙයි ප්‍රේමණීයයි සාදු සාදු සාදු

  • @chandrapemamannakkara8266
    @chandrapemamannakkara8266 Місяць тому +2

    සියලු සියලු සතුන් සුවපත් වෙවා,,,,,❤❤❤ පියනෙනි ඔබ පතන නිවන් සුවය ලැබෙවා තෙරුවන් සරණයි ඩෙවි පිහිට්යි

  • @Patricia-z6v6k
    @Patricia-z6v6k 23 дні тому +1

    මගේ දරුවා අසනීප වෙලා සුවය. කරන්න jasu 🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Місяць тому +3

    සාදු සාදු සාදු ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මමත් වතුර උදේට කලින් කියා දුන් විදිහට බොනවා සමහර දාට මම කරන රස්සාව අනුව කරගන්න බැරි වෙන අවස්ථාවල් තියනව ඒත් මම කනගාටුවට පත්වන්නෙ නැ නැවත පුලුවන් විදිහට දවල් වෙලා හරි වතුර ඛොනවා ගොඩක් පින් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @hmkherathmanike
    @hmkherathmanike 24 дні тому +1

    සියලුම දෙනාටම ආශිර්වාද ය ලැබේවා

  • @MithulraajSam
    @MithulraajSam Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියළු දෙවි රැකවරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 Місяць тому +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏

  • @LatahLatahh
    @LatahLatahh Місяць тому +2

    පියාණන්ට.මෑණියන්ටත්.ස්තුතියි.ජල..භාජනයෙ.ක්‍රමවෙදයටත්.ස්තුතියි.තෙරැවන්.සරනයි,,🙏🙏🙏🙏♥️♥️♥️🦋🦋🦋🦋

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Місяць тому

    ගුරුතුමෙනි ස්තුතියි පිංලැබෙවා ♥️♥️💐💐♥️♥️💐💐🙏🙏🙏

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu Місяць тому

    🎉🎉Sadu sadu sadu 🎉🎉Isthuthi Ape dew Piya thumata sudu amma athulu me vishwaye inna siyaluma dena niduk nirogi suwa labewa sathutin samayen niwan Awabodama wewa theruwan saranaie devipihitaie🎉🎉🎉

  • @swarnaliyanage8059
    @swarnaliyanage8059 6 днів тому

    Andar Devi piyanani Ithama karunawen apage Gieevithaya nivaradi matrgayata ganieema gana obathuma mathduni Budu wewa Sadu Sadu SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani Місяць тому

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙවිි පියානනි 🙏🙏🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de Місяць тому

    උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 26 днів тому

    තෙරුවන් සරනයි සියල්ලන්ටම යහපතක්ම වේවා පතමි 🙏

  • @premaranasinghe9043
    @premaranasinghe9043 Місяць тому

    Teruvansaranai deupiyanani mage ĺedaduk siyallakma me visvaye balenduruvi mahata nirogi bavaya labeva teruvan saranai devipihitai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karunabolin8566
    @karunabolin8566 Місяць тому

    Sndara odasanak veva pinvat grotomneni stuti karanva sodoammatat dewsove sialomdentama stuti stuti stuti terovan saranai devipihitai ❤❤🎉❤🎉🙏🏻🌹🙏🏻🌹❤️🌹❤️🙏🏻🙏🥀💐🌞💐🌞💐🌞

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q Місяць тому +2

    තෙරුවන් සරන්‍යි ගුරු පියානනි ව්ස්වය පියානේනි මතාවෙනි ඔබේ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Місяць тому

    දේවි පිහිට යි සියලුම දෙනාට ❤❤❤❤❤

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Місяць тому

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Місяць тому

    ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 💕💕💕

  • @tilakasamaraweera9323
    @tilakasamaraweera9323 Місяць тому

    තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරු පියාණෙන🙏🙏🙏

  • @niroshanirosha4678
    @niroshanirosha4678 Місяць тому

    ව්ශ්වශක්තියට ස්තුතිීයි ව්ශ්වමාතාවට ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි

  • @adecare1623
    @adecare1623 Місяць тому +2

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb Місяць тому

    🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි .දෙව් පිහිටයි !!!😊

  • @Pathmawathie-rx7md
    @Pathmawathie-rx7md 17 днів тому

    තෙරුවන් සරණයි විශ්ව මණියන්ගේ පිහිටයි දෙවි පියාණනි ඔබ පාර්ථනා කරන සියලුම දේ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤👍❤

  • @thamarawong1825
    @thamarawong1825 Місяць тому +2

    Adaraniya Viswaye Asimitha Asiri Wadaya Laba Dunna Ape Adaraniya Dew piyananta Adaraniya Sudu Ammata Niduk Nirogi Suwa Dirgausa Labewa Esema wewa Ape Adaraniya Karraya Mandalaye Daruwanta Esema wewa Adaraniya Viswayata Stuthi Stuthi Stuthi Ape Sitha Gatha Suwa path karana Ape Adaraniya Guru piyananta Adaraniya Sudu Ammata Uthum Dalada Samidu pihitai Siyaluma Deviyange pihita Araksawa Labewa Pinwath Karraya Mandalaye Daruwanta Esema wewa Uthum Asiri Wadayen Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Theruwan Saranai Devi pihitai Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane 🙏🙏🙏❤️ ❤️❤️🎉🎉🎉

  • @indraniliyana3376
    @indraniliyana3376 Місяць тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සමස්ත විශ්වයට මාගේ ආදර ස්තුතිය පළ කරනවා

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn Місяць тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි දිගාසිරි වේවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි

  • @sirimasirima5665
    @sirimasirima5665 Місяць тому

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට ස්තුතියි ස්තුතියි ❤❤❤❤ස්තුතියි

  • @ChithraniJayakodi
    @ChithraniJayakodi 17 днів тому

    කුමාර මහතාට ගොඩාක් මේ ජල බඳුන්ට සාදා දෙනවාට දීර්ඝායුෂ සම්පත්තියද ලැබේවා බුදු සරණයි

  • @NilanthiBalasuriya-t7b
    @NilanthiBalasuriya-t7b Місяць тому

    සියලු සත්වයො නිදුක් වෙත්වා

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema Місяць тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 Місяць тому

    සාදු සාදු සාසු 🙏

  • @nilamanidamayanthi
    @nilamanidamayanthi Місяць тому

    ❤සුදු මැණියනේ ඔබටත් දෙවිදුනි පියාණනි ඔබ වහන්සේට ත් මාගේ නමස්කාරය වෙිවා

  • @priyanthipathi6667
    @priyanthipathi6667 Місяць тому

    teyruvansaranai deyviphitai sadu sadu sadu❤❤❤❤❤❤

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g Місяць тому +2

    Oba thumata Saha samastha vishwayata Samara preamaya preethi labewa❤️❤️❤️❤️❤️🙏🏽🌹

  • @sriyasunny4745
    @sriyasunny4745 Місяць тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුළු ලෝකවාසී සියලුම දෙවි පිහිටයි

  • @WvpKanthi
    @WvpKanthi Місяць тому

    Obathumatath.Adaraneeya.SuduAmmatath.Dewsuwadeshaye.siyaluma.Denatath.Deerguwewa.Sthuthi.Sthuthi.Sthuthi.Adaraneeya.gurupiyananeni.Obathumage.Wishwamaya.Suwakaraka.ShakthiyenLokawashe.Siyalum.Sathwayan.Suwapathkireema.Obathumata.SHAKTHIYA.LABEWA.THERUWANSARANAI.DEWIPIHITAI..

  • @manelperera6670
    @manelperera6670 Місяць тому

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලෙ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Fatima-sw8on
    @Fatima-sw8on Місяць тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thamarakumari4499
    @thamarakumari4499 Місяць тому

    ස්තුතියි ඔබ තුමාට ,සියළු සත්වයෝ සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි. දෙවිපිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @PosasASASD
    @PosasASASD Місяць тому

    🙏 දෙවිපියාණනී ඔබට දිර්ග අයු ලැබේවා🙏 බුදු සරණයි🙏💐 මාකුවේට්

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Місяць тому +3

    ගුරු පියානෙනි ඔබ තුමාට ස්තූතිය වේවා !!!🙏❤️🌹 සියලු දෙනා සුවපත් වේවා 🙏 තෙරුවන් සරනයි devipihitai !!!🌹❤️🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Місяць тому

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 Місяць тому +1

    ස්තූතියි ගුරු පියානෙනි.ඔබ තුමා කියා දෙන හැම අභ්‍යාසයකටම ස්තූතිය. ඔබ තුමා සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලටම, දෙව්සුව දේශයටම තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.❤❤❤

  • @AsitaUdurawana
    @AsitaUdurawana Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන්,සරණයි දෙවි, පිහිටයි ගුරුපියානෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 7 днів тому

    Budusaranai Devi Phitai Samata 🙏 Namaskara weewa. THANK You 🙏 dear. THANK GOD 🙏 GOODLUCK. MAY ALL BEINGS BE WELL AND HAPPY. AND LIVE LONG.
    LOKA SAMASTHA SUKINO BAWANTHU..GOODLUCK THANKS LOT..THERUWAN SARANAI..
    THANK GOD 🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 Місяць тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Місяць тому

    ප්‍රිතිමත් දවසක් ගුරුපියානෙනි ඔබ තුමාට ත් ❤️❤💜️🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 Місяць тому

    ස්තුතිය් තෙරුව්ස්න් සරබය් සමට.දීගයු නිරොගීවෙවා

  • @Patricia-z6v6k
    @Patricia-z6v6k 23 дні тому +1

    🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 Місяць тому

    ස්තූතියි ගුරු පියාණනි ඔබටත් නීදුක් නීරෝගී වාසනා වන්ත දවසක් වෙවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉

  • @nadeewalisundara
    @nadeewalisundara Місяць тому

    පිතිමත් සුන්දර් දවසක් වෙවා ගුරු පියනනි තෙරුවන් සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤😊😊😊

  • @pubudiniper5301
    @pubudiniper5301 Місяць тому +2

    සුන්දර අසිරිමත් උදෑසනේ .. ව්ශ්ව යේ අසීමිත ජිවප්‍රණ ජලශක්තී බාවමය ආශිර්වාද යට ඔවදනට කුමර ඍෂීතුමට .. බොහෝ මම ස්තුතියී ... ඔබතුමානන්ට තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම වේවා !! තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ටත් වේවා !
    🙏🪷🙏🏞️🌎⛅🪷💦🙏🪷💦

  • @angelpetals5448
    @angelpetals5448 Місяць тому

    ස්තුතිය ස්තුතියි දෙවියනේ

  • @AsankaMahesh-df5yz
    @AsankaMahesh-df5yz Місяць тому

    Sthuthi guru piyaneni. Obage ashirwadayath vishwaye ashirwadayath siyalu Dena hata labewa siyalu Dena suwa path wewa 🙏🙏🙏🙏

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Місяць тому

    දැනුවත්කලාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම ම වේවා. දීර්ගායු වේවා සුවපත් වේවා.

  • @shaza8377
    @shaza8377 Місяць тому

    🪔💫🪷ප්‍රඤාවෙන් අපේ ජීවිත ආලෝකමත් කරන ගුරුපියාණනි ඔබතුමන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව මාධ්‍ය අංශයේ සහ දෙව් සුව සංවිධානයේ සැමටත්, සුන්දර උදෑසනට දායකත්වය දැරූ රීටා මැතිනිය සහ පවුලටත්, ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් කැපවී කටයුතු කරන උත්තරීතර දෙවිවරුන්ටත්, වහ වහා නිවන් අවබෝධ වේවා ඒ සඳහා අවශ්‍ය ප්‍රඤාව, අධිෂ්ඨානය සහ වීර්යය තව තවත් ඔබ සැම තුල වැඩේවා!🪷💫🪔
    ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ!🌎✨️
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!!🙏😇❤

  • @indranih.p9013
    @indranih.p9013 Місяць тому

    ස්තුති ස්තුති ස්තුති බුදුසරනයි තෙරුවන්සරනයි

  • @indranih.p9013
    @indranih.p9013 Місяць тому

    ස්තුති ස්තුති ස්තුති ඔබ නම් අපගේ ඉටු දෙවියන්මයි....බුදුසරනයි දෙවිපිහිටයි ..

  • @desilvachandrika2271
    @desilvachandrika2271 Місяць тому +1

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් දෙවි සුව පවුලේ සැමටමත් සුන්දර දවසක් උදා වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Місяць тому

    තෙරැවන්සරනයිදෙවිපිහිටයිපියානි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Місяць тому

    තෙරුවන් සරණයි .🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p Місяць тому

    ස්තූතිය ගුරුපියාණනි අනුග්‍රහය දැක්‌වූ අයටත් සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය අත්වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @jaindrani9698
    @jaindrani9698 7 днів тому

    Taruwan saranai budu piyanani 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 Місяць тому

    බුදුසරණ ය්!!!!🌷🌷🏵️🌷🌷🏵️🌷🌷🏵️🌷🌷🏵️❤️🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Місяць тому

    බොහොම ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq Місяць тому

    බොහොම ස්තූතී බොහොම පින් ගුරුපියාණනි!!! ඔබ තුමා නිසා අපේ සිත් බොහෝ සුවපත් වෙනව. අපේ ජීවිත ක්‍රම ක්‍රමයෙන් නමුත් වේගයෙන් වඩා අධ්‍යාත්මික වෙනව. අප වඩා ප්‍රීතියෙන් කරුණාවෙන් ජීවත් වෙනව. පවුලේ අය පමණක් නෙවෙයි අපව හඳුනන අය පවා දැන් ඔබ තුමා නිසා ක්‍රමයෙන් වඩා යහපතට යොමු වෙමින් සිටිනව. මේ මහා සත්කාරයට ඔබ තුමාට අපගේ ගෞරව නමස්කාරය වේවා!!! මේ සේවයට ශක්තිය උපකාරය දෙන සියළු දෙවි මිනිසුන්ටත් අපගේ ගෞරව නමස්කාරය වේවා!!! 🙏💛✨🌸💙

  • @KumariRathnayaka-v8j
    @KumariRathnayaka-v8j 27 днів тому

    Magae guru piyananya Bohoma pinsiduwaeva🙏🙏🙏

  • @Chamine912
    @Chamine912 Місяць тому

    Hamotama sundara udasank wewa...❤❤❤❤❤🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 Місяць тому +3

    සුන්දර උදෑසන සුන්දර සිනහවෙන් අප හදවතට කතා කරමින් දිව්‍යමය ආශිර්වාදය ලබාදෙන උතුම් පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .දිව්‍යමය බල ශක්තිය දිනෙන් දින වර්ධනය වේවා . දිව්‍ය තේජසින් බැබලේවා . බොහෝ ස්තූතියි පියාණනේ නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා .විශ්වයේ සිටින සියලු දෙනා විශ්වමය ප්‍රේමයෙන් ප්‍රීතියෙන් සාමයෙන් පිරේවා . උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 .

  • @mallikapiyawathi
    @mallikapiyawathi Місяць тому

    Teruwansaranai
    Dewipihitai
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikapiyawathi
    @mallikapiyawathi Місяць тому

    Teruwansaranai
    Dewipihitai
    ❤❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @e7engineering550
    @e7engineering550 Місяць тому +2

    Thank you 🙏🏽 very much my Sudu Amma 🙏🏽🪷🌷🍀💕👦💵💐💕🤗🌷🙏🏽🌷🌷🪷🪷🪷🌿🌹🏝️

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh Місяць тому

    ස්තුතියි ගුරු පියාණනි❤🎉 නමස්කාර වේවා🙏🏿 මේ ජලය පානය කිරීමෙන් විශ්වයේ අසීමිත ශක්තීන් ජිව ප්‍රාණ ශක්තීන් මට ආකර්ෂණය වෙමින් සිත ගත සුවපත් වනවා මෙන්ම ප්‍රඥාව ද දියුණු වෙත්වා🙏🏿 සියලු රෝග සුවපත් වෙත්වා 🙏🏿සුවපත් වෙත්වා🙏🏿 සුවපත් වෙත්වා🙏🏿 ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 Місяць тому +1

    🌍🙏🙏🙏💚🙏🙏🙏❤️❤️❤️❤️❤️🌈️🌈️🌈️ තෙරුවන් සරණයි !!දෙව් පිහිටයි !!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Місяць тому

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි ගුරු පියානෙනි .ලැබේවා ආදරනීය විශ්වමාතාවගේ ආශීර්වාදය 🎉🎉

  • @MalaniKhaddama
    @MalaniKhaddama 19 днів тому

    🙏🩷🪷🇰🇼🙏🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏nidukneerogi deergayushs labewa gurupiyanani

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Місяць тому +1

    🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalithakwt6082
    @lalithakwt6082 Місяць тому

    සම්මා සම්බුදු සරණයි ආදරණීය ගුරුදේවෝත්තමයාණෙනි

  • @lalithakwt6082
    @lalithakwt6082 Місяць тому

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shamanirupa4380
    @shamanirupa4380 Місяць тому

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි budda puththarayanani sudu අම්මාට dew සුව පවුලේ සැමට

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Місяць тому +1

    ස්තූති වේවා දෙවි පියානන්ටත් දිව්‍යයත්වයටත්....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 Місяць тому +1

    ප්‍රීතිමත් සුවදායි සුන්දර දවසක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලු සත්වයෝ සුවපත් බාවයම වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Місяць тому

    ස්තුතියි දෙව් පියානෙනි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 Місяць тому

    සුභ දවසක් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Місяць тому

    බොහොම ස්තුති වේවා ස්තූතිවේවා පින්වත් ගුරුපියාණනි පින්වත් සුදු අම්මාටත් වාසනාවන්ත දෙව් සුවදේශයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @jaindrani9698
    @jaindrani9698 День тому

    Taruwan saranai budu piyanani maga wakugadu dakama watura bbili dakak tibanawa kiwa iskan akadi mama 28 wani sitsuwayata avit sudu ammata kiwa sudu amma mata kiwa puta hama dama udata jalya asirwadaya karagana panaya karanna mama dan hamdama alyaa panaya karanawa oba tumata sudu ammata goda pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 Місяць тому

    Subama udasanakwewa dewu piyanani wiswayatastutiwrwa teruwansaranai

  • @dilrukshi1235
    @dilrukshi1235 Місяць тому +1

    ස්තූති ස්තූති ස්තූති සුවදායක උදැසනක් වේවා තෙරුවන් සරනයි ගුරු දෙවි පියානනි ❤ 🕊️ 🤗 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 Місяць тому +2

    ස්තුතියි ගුරු පියාණනි.
    සුන්දර දවසක් වේවා ❤❤
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබටත්
    නිරෝගී සම්පත්තිය සමග
    විශ්වයේ අනන්ත අපිරිමිත ආශිර්වාදය ලැබේවා උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 Місяць тому

    විශ්ව ශක්තිය යහපත් වෙත්වා! ස්වභාව ධර්මය යහපත් වේවා !!
    *සියළු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවා !
    රාගයෙන් තොර, ද්වේශයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා !
    *සියළු ලෝක සියළු සත්වයෝ හිවත් සුවයෙන් සුවපත් වෙත්වා!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Місяць тому

    ස්තුතියි පින්වත් ගුරුපියාණෙනිඔබ තුමන් හට දීර්ඝායුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm Місяць тому

    🙏🙏🙏ස්තුතියි ගුරු පියාණනි මම හැමදාම පාන්දර බලන්නේ ඔබ තුමාගේ වැඩ සටහන් තෙරුවන් සරණයි 🙏🙏🙏