මම ආදරේ කරනකොට පුලුවන් තරම් ආදරේ කරනවා🤔SAMANALI FONSEKA - Heart to Heart - POWERED BY NDB🌷

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @dayaniperera9645
    @dayaniperera9645 8 місяців тому +47

    මට සමනලි මුනගැහිලා තියෙනව අබුඩාබි ආව මොහොතක
    ඇය ලස්සනයි එ වගෙම පුදුම නිහතමානි රංගනය ශිල්පිනියක් ..එයා ඇත්තටම මිනිස්සුට ආදරනියයි එ මොහොත හමුවුන මිනිස්සුන්ව ඇය කාලයක සිට හදුනනවා වගෙ ඡායාරූප වලට හැමොම එක්ක සුහදව හිටියා..
    මගෙම ෆොන් එකෙන් ඇය ඉන්න මං ගන්නම් කියල මා එක්ක සෙල්ෆියකුත් ගත්තා..ඇය එතරම් නිරහංකාරයි..
    ඇයගෙ රංගනය ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැ ඇය රංගනයටත් අති දක්ෂයි
    ඇයට සුබ අනාගතයක් පතනවා ❤️

  • @kumarividanage5713
    @kumarividanage5713 8 місяців тому +28

    සුන්දර සමනලිය..සිරිමාවියක්....
    සිරිමාවිය......නුඹට බොහෝ ආදරෙයි ....උගත් ...නිළියක් වීමගැන ආඩම්බරයි.....නව ආශ්චර්යමත් නිර්මාණ බිහිවෙනවා!!!

  • @inokapriyanthiwijeweera4581
    @inokapriyanthiwijeweera4581 8 місяців тому +38

    කෙදිනක හෝ හෙළ සිනමාවේ ඉහළ ම තලයක වැජඹීමට නියමිත, උගත්, බුද්ධිමත්, රූමත් අතිශය සමාජයට හිතැති රංගන ශිල්පිනියකි.ඔබට සුභ අනාගතයක් ❤

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 місяців тому +16

    මම දන්න කෙනෙකුගෙ ගෙදර පාටි එකකට ආවා සමනලී.හරිම නිහතමානී.බොංගො එකක් එල්ලන් ,ඒක ගහ ගහ සිංදු කිව්වා. පුදුම ලස්සනක්.
    හරිම හොද යාලුවෙක් වගේ කථා බහ කරල ආශ්‍රය කලා.
    බුදු සරණයි❤

  • @niroshini15
    @niroshini15 8 місяців тому +75

    චන්න පෙරේරා වගේ, කැළුම් වගේ සමනලිත් වයසට යන්නේ නැහැ. ඉලක්කම විතරයි යන්නේ. හරිම ලස්සනයි. 👍🏾😊

    • @gangamarapane8819
      @gangamarapane8819 8 місяців тому +2

      👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +3

      😂😂💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +6

      ඇය බොහොම තරුණයි

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 8 місяців тому +2

      ඇත්තටම. හරිම ලස්සනයි සමනලී❤කවද දැක්කත් එකම විදියයි❤

    • @shamajayassekara5546
      @shamajayassekara5546 8 місяців тому

      හරිම ලස්සනයි දෝණි නුඹ❤❤❤❤

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 8 місяців тому +16

    ඇත්තටම අපි කවුරුත් හැමවිටම හයිය නෑ තමා..
    කැඩෙනව බිඳෙනව දියාරුවෙලා යනව.. නැවත පිබිදෙනව..
    සමනළියක් වගේම ලස්සනයි 🦋

  • @menakarandeniya4332
    @menakarandeniya4332 8 місяців тому +16

    හරිම ආදරේ කරන ප්‍රතිභාපූර්ණ නිළියක් .ස්තූතියි ඇයව කැඳවාගෙන ආවාට .අද වැඩසටහනේ පසුබිම හා කැමරාකෝණ හරිම අපූරු බවත් කියන්නම ඕන.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +1

      අනේ. බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 7 місяців тому +9

    මම ආසම ආසම කෙල්ල(ආදරේට)කතාබහ හිනාව හරිම සුන්දරයි..රගපානවා නෙමෙයි චරිතවලට පනදෙනවා..ජීවිතයේ සියලු පැතුම් ඉටුවේවා .සම්බුදු සරණයි !❤❤❤❤❤❤❤

  • @susilagh907
    @susilagh907 8 місяців тому +23

    ඇයට රූපයට ගැලපෙන හඩක් සහ හැකියාවන් සතුයි ලස්සනයි ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @W.udayangani
    @W.udayangani 8 місяців тому +14

    ඇත්තටම ජැකලීන් වගේ. ලස්සනයි ගොඩක්. කටහඬත් ලස්සනයි, අති දක්ශ රංගන ශිල්පිනියක්. All the best❤💐💐

  • @devikamalki1983
    @devikamalki1983 8 місяців тому +30

    හැම අතින්න ඉතාමත් සම්පුර්ණ ගැහැනිය ක් නිහතමානී දක්ෂ ඇය ....❤❤❤❤❤ කළා පවුල ක සමාජිකාවක් ....ලස්සනයි ✌ වෙවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      💐💐💐💐💐👏🌺

    • @raviravindra889
      @raviravindra889 8 місяців тому

      Kala karuwo godak wayasata yanne na,habai Kalum obage channel eka nisa kiyanawa neme u r outstanding that way.Maintaining urself so very well❤

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 8 місяців тому +12

    අති දක්ෂ රංගවේදිනියක් වගේම මම කැමතිම කෙනෙක් සමනලී ෆොන්සේකා. අද නම් අැය වෙනදටත් වඩා ලස්සනයි. සාරිය අැයට හොඳින්ම ගැළපෙනවා. සමනලී වගේම අැයගෙ අදහස් හරිම ලස්සනයි කියල හිතුනා. විශේෂයෙන්ම කැමතියි ජීවිතය ගැන අාදරය ගැන අැය හිතන විදිහට. අැත්තටම හරිම අාසාවෙන් නරඹපු අර්ථාන්විත කතාබහක්.
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම! ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐👌

    • @nishaniamarasingha6875
      @nishaniamarasingha6875 8 місяців тому

      ​@@kalumwijesooriya🙏🙏❤

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st 8 місяців тому +6

    මට මතක තරමින් ඇය ගැන ජනතාව අතරට ගියේ 2008 වගේ කාලෙ විකාශය වුණ ටෙලිනාට්‍ය යක්..නම අමතක යි..හැබැයි සින්දුව ක් තාම මතකයි .." නිල් අහසට නිල කොයින්ද".. පබෝධා, ගයාන් වික්‍රමතිලක, ශ්‍රියන්ත යන රංගන ශිල්පීන් , ශිල්පිනියන් හිටියා..එතකොට අපි A/ L කාලේ. ඇය ගැන ගොඩක් අපි කතා වුණා ..❤❤❤
    මේ වැඩසටහන ට ස්තුතියි 💐💐💐
    Mr. කැලුම් ,
    නිරෝෂා පෙරේරා , වොල්ගා කල්පනී, තනූජා ජයවර්ධන යන අයත් හැකි නම් මේ වැඩසටහන ට ගෙන්වන්න ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +1

      බොහොම ස්තුතියි 💐💐💐👌

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 7 місяців тому +1

      ඔව් අයිටීඑන් එකේ නේද කාවිංග ශලනි ත් හිටියා නේද

    • @MTChamudiKumarasinghe
      @MTChamudiKumarasinghe 7 місяців тому +1

      නිල් අහස ඔබ

  • @chulaniharindra8769
    @chulaniharindra8769 8 місяців тому +8

    හරිම සුන්දර අරුත්බර කතාබහක්, ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 8 місяців тому +17

    දැවෙන විහගුන් හා ප්‍රේමය නම් ෆිල්ම් වල,මෙතුමියගේ රංගනය අතිවිශිෂ්ටයි ....ඒ වගේම ස්වේත ගංතීරය ටෙලිඩ්‍රාමා එකෙත් මෙතුමියගේ රංගනය අතිවිශිෂ්ටයි ....✋ ඉතාම දක්ශ රංගන ශිල්පිනියක්....ඒ වගේම දක්ශ ගායිකාවක්...✋✋

  • @thilakabh4565
    @thilakabh4565 8 місяців тому +14

    සමනලී ශානිකා ෆොන්සේකා, ඔයා හරිම ලස්සනයි.
    කැළුම් ඔබටත් ස්තුතියි, ඇයව අපි ඉදිරියට රැගෙන ආවට.

  • @kumariwatowita1102
    @kumariwatowita1102 7 місяців тому +12

    සමනලී ඇයටම ආවෙනික උන හරිම වෙනස් ලස්සනක් තියෙන ලස්සන හඩක් තියෙන වර්තමානයේ ඉන්න ඉතා දක්ශ රංගන ශිල්පීනියක්. තව තවත් ඔබේ රංගන පරාසය වැඩි දියුනු කරගෙන තවත් අර්ථාන්විත චරිත තුලින් අප අතරට එන්න ලැබේවා !!! සුභ පැතුම් .!! 💐💐💐

  • @idona905
    @idona905 8 місяців тому +5

    ලස්සන වැඩ සටහනක්. ඇය හරිම ප්‍රියමනාප නිලියක්. මම හිතුවා ඇය ගීතයක කොටසක්වත් ගයාවි කියලා. ඇය ලස්සනට නන්දා මාලිනියගේ ගීත ගයනවා.
    ඔබ වැඩසටහන අවසානයේ ඇයට සුබ පැතුව විදිය හරිම ආදරණීයයි. එයට ඇය ඔබේ අතින් ඇල්ලුව විදියෙන්ම හිතුනා එය ඇයට කොතරම් දැනුනාද කියලා. හැම කෙනෙක්ම ඔබේ ආදරණීය ඇමතුමට ආදරෙයි. තවත් හොඳ වැඩ සටහන් ඔබේ අතින් බිහිවේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐👌

  • @rushanijayasena4653
    @rushanijayasena4653 8 місяців тому +8

    සමනළී හරිම ලස්සනයි , දක්ෂයි,හරි ලස්සන ට ඇදුම් අඳිනවා 👍🙏❤

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 7 місяців тому +4

    දක්ෂ නිළියක්...ඒ වගේම බුද්ධිමත් ...ආදරෙයි...❤️❤️

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 7 місяців тому +2

    ඔබට වාසනාවන්ත අනාගතයක්.
    කැලුම් ඔබගේ වැඩ සටහනටද සුභ පැතුම්. අලුත් අය ගේ රංගය ඇතුලත් බොහෝම නාට්‍ය, සිනමා මට බැලීමට නොහැකි වීම ටිකක් දුකක්
    ඒත්.. දකීන්න ආයී හැකි දෙයින් හිත හදාගෙන ඔයාලට සුභ පතනවා. 🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @samanaleefonseka3253
    @samanaleefonseka3253 7 місяців тому +3

    "Thank you all for your wonderful love and admiration. I’m truly touched! And thank you Kalum aiya for this beautiful and warm conversation. Love you all...!" ❤️🌹🦋

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому +1

      You are so welcome dear NANGI 💐💐💐💐💐💐
      You truly deserve all these accolades
      All the best 👍
      Theruwan saranai

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 8 місяців тому +23

    මම කැමතිම දරුවෙක් අතිදක්ෂ රංගන ශිල්පිනියක් නිළි රැජින මාගෙ ගෙදර ළඟම ඉන්න අසල් වැසිය ❤❤❤

  • @BoutiqueStich-Craft
    @BoutiqueStich-Craft 8 місяців тому +5

    Stunning. Love the way she talks, answering the questions n overall., excellent. Wishing her all the very best in her future endeavours. Thank you Kalum for bringing her for us.

  • @purni9266
    @purni9266 8 місяців тому +2

    සමනලීට මං ආස උනේ කොයි කාලෙද කියලා මතක නෑ... නිල් අහස වගේ නමක් තියන ටෙලිඩ්‍රාමා එකක් තිබ්බා ITN එකේ. පබෝදා, ගයාන් එහෙම හිටපු. තාමත් මතකයි ඒ කාලෙ සමනලීව.මං ආසම අයගෙ නම් ලිස්ට් එකෙන් කවදාවත් අයින් වෙන්නෑ සමනලීගෙ නම. ඒ රූපෙට ඇත්තටම ගොඩක් ආසයි.. හරිම ලස්සනයි ... ආදරණීයයි... ❤❤ ඩෝරාගෙ චරිතෙ නම් අමතක වෙන්නෑ... අඬ අඬා බැලුවෙ අන්තිම කොටස.. සමනලී ඔයාට ගොඩක් ආදරෙයි .... හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා ඔයාට ❤

  • @saji98
    @saji98 8 місяців тому +13

    අයියේ සෙනාලි අක්කා,හිරුෂි ජයසේන,නදිනි ප්‍රෙමදාස ගේන්න කෝ උගත් වැදගත් යමක් ඉගනගන්න පුලුවන් කට්ටිය ❤සමනලී අද හරිම ලස්සනයි

    • @buthmi136
      @buthmi136 8 місяців тому +2

      හිරුෂි අක්කා ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +1

      💐💐💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna3569 8 місяців тому +6

    good morning මල්ලි ගොඩක් දවසකින් මගේ මල්ලි දකින්න හම්බුනෙත්..ඔයා අද ගොඩක් ලස්සනයි හැමදාම වගේමයි ඒත් අද ගොඩක් පිරිපුන් බවක් පේනවා❤ ඔයාගේ වැඩසටහනක් දකින්න ලැබුණෙත් ගොඩක් බිසී..ඒත් පුළුවන් හැම වෙලාවකම ඔයාගේ වැඩසටහනක් බලන්න උත්සාහ කරනවා..ගොඩක් වැඩසටහන් මිස් වුණා...නිතරම යූටියුබ් චැනල් වල දකින්න නැති චරිතයක් අදත් අරගෙන ආවාට ගොඩාක් ස්තුතියි මල්ලි.. ඇය මාලිනී ෆොන්සේකා මහත්මියගේ...පිළිගැනීම ඇයගේ..චරිතය ගොඩනැගීමටආභරණයක් නොකර ගනිමින් ඉදිරියේ සෑම කටයුත්තක් සඳහාමඇයට හදවතින්ම සුබ පතනවා. දෙදෙනාටම තෙරුවන් සරණයි මල්ලි❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +2

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏🙏💐
      ඒත් මම බැලුවා ඇයි ළගකදි ඉදන් අක්කාගෙන් comment එකක් නැත්තෙ කියලා.
      ඒක මට හොදට දැනුනා
      ඉඩකඩ ලැබෙන විදියට බලන්නකො...
      තෙරුවන් සරණයි
      යහපතක්ම වේවා..💐

    • @manelpremarathna3569
      @manelpremarathna3569 8 місяців тому +1

      @@kalumwijesooriya ane දෙයියනේ ...සමාවෙන්න malliyo...බලනවා okkoma ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +2

      @@manelpremarathna3569 අනේ අක්කා..සමාව ඉල්ලන්නෙ මොන වරදක් කලාටද.
      අක්කා හැමදාමත් මට ලියපු කෙනෙක්. ඒකයි ඒ අඩුව මට දැනෙන්නෙ.

    • @manelpremarathna3569
      @manelpremarathna3569 8 місяців тому

      ​@@kalumwijesooriya ane මල්ලි mata දැනෙන්නේ eka mage වගකීමක් wage ekaei 🌹Mechchara mahasiyen දේවල් oya apilagta ගෙනත් deddi..lesiyenma දේවල් banna puluwanne..ethin..ei api eka නොකරන්නේ

  • @M.Perera
    @M.Perera 7 місяців тому +8

    අපි හුගක් අගය කරන චරිතයක් තමයි සුරුපි සමනලි.
    දක්ෂම නිලියක්/ගායිකාවක්/රටට ආඩම්බරයක්.

  • @deepaldalpathado5154
    @deepaldalpathado5154 8 місяців тому +12

    සමනලීගේ රගපෑම් ඉතාමත් හොදයි. ඒත් මම ගොඩාක් කැමති සමනලීගේ ගායනට ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනකු සමග කියපු ගීත කොටස ඉතාමත් මිහිරියි.

  • @mihingamage4810
    @mihingamage4810 8 місяців тому +5

    සමනලී හරිම ලස්සන රුවැත්තියක්. ඒ වගේම ඇය දක්ෂ නිලියක්. සුභ අනාගතයක්. ❤❤❤❤💐💐💐💐

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 8 місяців тому +14

    පුදුම ලස්සනක්.ඒ වගේම නිහතමානිකම, මිනිස්සුන්ට හිනා වෙන්නේ ඇත්තටන අවංක සිතින්❤.. ලස්සන features තියෙන්නේ.සුබ අනාගතයක් අක්කා❤

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 8 місяців тому +42

    කලාලෝකෙ ලස්සනම features තියන නිලියක්.ඒවගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක් .❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 8 місяців тому +8

    මම කැමතිම ගායිකාවක්.හරිම ලස්සන කටහඩ.ස්තූතියි කැලුම් සහෝදරයා

  • @sumudubhashini5573
    @sumudubhashini5573 8 місяців тому +6

    රංගනයට වගේම ගායනයටත් අති දක්ශ නිහතමානී ලස්සන මම ආසම කෙනෙක් කැලුම් සර් ඔබ දෙදෙනාටම සියලු යහපත උදාවේවා ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @youlearn4769
    @youlearn4769 8 місяців тому +7

    Samanalee’s dad was a handsome man. I love her singing. Today she looks just stunning. And Kelum, you must be older than I am, but look at you! You are not aging. 😊❤

  • @VijeKumar-r9e
    @VijeKumar-r9e 8 місяців тому +4

    Asa kenek.....thanks kelum....denodaahak as idiriye kawadaada denne ane unuhum haaduwak......asa sinduwak

  • @saraththennakoon2821
    @saraththennakoon2821 7 місяців тому +1

    සමනලි ඔබ රට ජනතාවගේ පාලනයක් ලබා දිමට කරන මෙහෙය විශිෂ්ඨයි ඒ වගේම ඔබෙි රංගනය ගායනය අපි විදිනවා ඔබට රටම අාදරෙයි

  • @greatking6658
    @greatking6658 8 місяців тому +11

    අරගලය කාලෙ ගායනයන් දැකලා තමයි මුලින්ම සමනලීගෙ රඟපෑම් බලන්න පටන් ගත්තෙ.ඉතාම දක්ශ නිලියක් වගේම ගායිකාවක් ❤

  • @sarojininirmala6367
    @sarojininirmala6367 7 місяців тому +4

    ඔබගේ රංගනය ඉතා විශිෂ්ට යි.

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 7 місяців тому +3

    කැලුම් අයියා සමනලීව ලස්සන ඈන්ගල් එකකින් අරන් තියනවා.. ඇත්තටම මුලින්ම දැක්ක ගමන් ජැකලින්ද මේ කියලා හිතුනා.. ඇත්තටම එයා ලස්සන ගෑනුලමයෙක්❤😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому +2

      බොහොම ස්තුතියි 💐💐👌

  • @lillyd4628
    @lillyd4628 7 місяців тому +5

    අද සමන්ලී රෝසමලක් වගේ. එයත් ලස්සනයි. සාරියත් ලස්ස්නයි. Make up, jwellery ඔක්කොම ලස්ස්නයි. ඔක්කොටම වැඩිය ෆොන්සේක ප්ව්ලට උරුම හිනාවයි, නිහත්මානීකමයි තම්‍යි ලස්සනම. ඇයි අනිත් නිලියන්ට මේ වගේ වෙන්න බැරි. අද ඉන්න ගොඩ්ක් නිලියො දැක්කම ඔලුව අවුල් වෙනව. ❤❤

  • @samarathungasmb3
    @samarathungasmb3 7 місяців тому +2

    Nandala waga lassanai Samanaliyak wagai ada oya lassana wada satahanak ada ❤ surataliyak bs obatat kalum aiyatat❤

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 7 місяців тому +2

    ඇයගේ රංගන ගායන දිවියට සුපැතුම්! ඔබ දෙපළට දිගාසිරි!

  • @maliniepa6588
    @maliniepa6588 7 місяців тому +2

    Utterly beautiful. Honest, outspoken and intelligent.

  • @inokaperera1
    @inokaperera1 7 місяців тому +3

    මං මෙයාට ආස උනේ ,A/L ඉවරයි drama එකෙන්.she can acting and singing too🎉

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 8 місяців тому +3

    She is beautiful and intelligent. Thanks, Kalum, for bringing her to your program. All the best for both of you for your future endeavors ❤❤️💐

  • @Chayiirose13
    @Chayiirose13 8 місяців тому +11

    නිල් සදමඩල රේඩියෝ drama එකේ හඩකවන කාලේ කටහඩට ආස උනේ අදටත් ආසම නිලිය

  • @kaveej
    @kaveej 7 місяців тому +4

    සමනලීට හරිම ලස්සන හිනාවක් තියනවා කියලා හොඳටම දැක්කේ මේ වැඩ සටහනින්

  • @chandimaherath2907
    @chandimaherath2907 7 місяців тому +3

    මමත් හරිම කැමතියි..ලස්සන අනාගතයකට සුබපතනවා ❤

  • @tharuedirisingha4034
    @tharuedirisingha4034 8 місяців тому +4

    Wooow හරීම ලස්සනයි... මම ආසම actress කෙනෙක්.

  • @buthmi136
    @buthmi136 8 місяців тому +5

    හරිම ලස්සනයි අද සමනලී අක්කා ❤❤❤

  • @hsinthanashevon4895
    @hsinthanashevon4895 5 місяців тому

    නම වගේම සමනළියක් වගේම ලස්සනයි ..ඇත්තටම හරිම අමුතුම ලස්සනක් ඇයට තියෙන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්..❤

  • @THISARA_NAVO
    @THISARA_NAVO 8 місяців тому +145

    දැන් එයා ජැකලීන් වගේමයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +5

      💐💐💐👌

    • @roshanmadushanka9318
      @roshanmadushanka9318 8 місяців тому +9

      Truth... Fv actress and best singer ❤ in sri lanka

    • @sohelianjana7150
      @sohelianjana7150 8 місяців тому +7

      මටත් දැක්ක ගමන්ම හිතුනා😊

    • @kamalajewa
      @kamalajewa 8 місяців тому +3

      හරිම ආදරණීය නිලියක්.මදුර මනෝහර ගායිකාවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 8 місяців тому +1

      Yes❤

  • @nilminisadarasinghe8174
    @nilminisadarasinghe8174 7 місяців тому

    Mr. Kelum as I can remember you as a bank officer, I selected and started to watch your programme.
    Actually, I started watching these programmes after my retirement recently.
    I really appreciate Samanali Fonseka ,her beauty,her attitudes and wish her all the best for her future endeavours.
    Thank you.

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 8 місяців тому +7

    මම ආසම නීළීයන් අතරින් කෙනෙක් සමනලී අක්කා ❤️

  • @Thilini98
    @Thilini98 7 місяців тому +2

    ඒ සාරි එක මාරම ලස්සනයි එයාට

  • @hilareedanwatta8806
    @hilareedanwatta8806 7 місяців тому +2

    හරිම ලස්සනයි ❤

  • @alokakavindi5371
    @alokakavindi5371 7 місяців тому +2

    හරිම ලස්සනයි 😍

  • @InduIndu-gv9lo
    @InduIndu-gv9lo 8 місяців тому +3

    Very beautiful and intelligent. I like you very much.Wish you every success in your. acting and singing.Wish you the best of luck.

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 8 місяців тому +3

    🎉සමනළි දක්ෂ, සුරූපි. චරිතාංග නිළියක් පමණක් නොව දක්ෂ ගායිකාවක් (නන්දා මාලනි මහත්මියගේ කටහඩ වගේ) වශයෙන්. නම් කල හැක. අපී ගොඩක් ආදරෙයි ❤️

  • @sapumalcreations1347
    @sapumalcreations1347 7 місяців тому +2

    Lassanai Cham bole

  • @nethzd
    @nethzd 7 місяців тому +1

    Gorgeous ❤ She's so beautiful ❤

  • @saji98
    @saji98 8 місяців тому +7

    අද දෙන්නම ලස්සනයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @yasindagamage6203
    @yasindagamage6203 8 місяців тому +2

    Kalum අයියේ, ඉතාමත් හරවත් සහ වටින celebrity interview ගේන කෙනෙක් ඔයා....ඒ වගේම අගයන්න ඕනෙ පුංචි දේකින් පවා ඔයාව අගයන්න ඕනේ...ඔයා නලු නිලියන්ගේ උස පවා අහනවා ඒක මාර වටිනවා මොකද එයාලව role model කරගෙන field එකට එන්න ඉන්න අයට ඒවා මාරම වටිනවා...අනිත් පාර උසින් අඩු නලු/නිලියන් විශේෂයෙන් ගෙන්වද්දී ඔවුන්ගේ උස නිසා field එකේ ආපු අභියෝග පිළිපබදවත් ඒවා ජයග්‍රහණය කරපු ආකාරයත් අපිට දැනගන්න පුලුවන් විදියට තවත් ප්‍රශ්නයක් විදියට අහන්න පුලුවන් නම් බොහෝම වටිනවා අයියේ....මං හිතනවා ඊලග වීඩියෝවෙ ඉදලා මේ ගැටලුවට නැත්තනම් නවකයොන්ගේ මේ doubt එකට අයියා එන නලු නිලියන්ගේ අදහස් ප්‍රකාශ කර ගනීවි කියලා....ආදරෙයි...හැමදාමත් ඔයාගෙ වීඩියෝ බලනවා....❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐💐💐

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 8 місяців тому +6

    උගත්කම කතා බහෙන් තේරෙනවා ❤

  • @nimchala3611
    @nimchala3611 8 місяців тому +10

    සමනලී ෆොන්සේකා සිංහල සිනමාවේ නිලි රැජින මාලනී ⁣මහත්මියගේ දුවෙක් නිසා නොවෙයි ඇයගේ ප්‍රතාභාපුර්න රංගනය සහ විශිෂ්ඨ හැකියාවන් නිසාම ඇය ප්‍රෙක්ෂකයාගේ හදවත ඇද බැද ගත් වාසනාවන්ත ශිල්පීනියක්.
    නන්දා මාලනී මහත්මියගේ ගීත ඇයගෙන් පස්සේ රහටම අහන ගායනය සමනලීගේම තමයි.. ඕනම චරිතයක් විශිෂ්ඨව රංගනය කරනවා ,වගේම ජිවිතයත් පොළවේ පය ගහලා ඉන්න අව්‍යාජ ගැහැණියක්..
    ""ඇත්ත ගැහැණියක් ශක්තිමත් කීවට කැඩෙන බිදෙන තැන් අපමනයි"""
    හරිම නිදහසේ හිතට එකගවම වැඩසටහනේ කතා බහ කලා . ඇය හරිම වාසනාවන්තයි කලා පවුලේ සමාජිකවාක් වීම නිසා. ඒ සියලුම දෙනා නිහතමානී රටක් ආදරය දිනා ගත් අය.
    ලස්සනයි වැඩසටහන අයියේ ✅💯
    තෙරැවන් සරණයි .!!...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐

  • @anugunawardhane4115
    @anugunawardhane4115 8 місяців тому +1

    ඇය සමනළියක් වගේම ලස්සනයි..තවත් ලස්සන වෙලා..සුභපැතුම් ❤😘

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 місяців тому

    බුදු සරණයි 🌺🌺🌺🌺🌺🌺

  • @eriyndelivera6347
    @eriyndelivera6347 7 місяців тому

    I simply loved the interview with this beautiful lady.Thank you kelum.

  • @hasikaranaweera7573
    @hasikaranaweera7573 8 місяців тому +1

    හරිම හරවත් කතාබහක්….ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා…❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      බොහොම ස්තුතියි
      පුලුවන් නම් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න 🙏💐

  • @srimaniboyagoda2729
    @srimaniboyagoda2729 8 місяців тому +2

    Oya eka wenas kala...samanali....oya oyawama hada gatta ..thaniyama

  • @sasikanamal5245
    @sasikanamal5245 7 місяців тому +2

    ඒ හිනාව තමයි 👌🥰👏

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 7 місяців тому +2

    ඇයි ITN එකේ ගියා ලස්සන drama ekak...නම මතක නෑ ශලනි කාවිංග ඔක්කොම හිටියා සමනලී අලුත් වුණත් පුදුම දක්ෂතාවයක් පෙන්නුම් කරා..ඒ කාලෙ ම හිතුණා ඇගේ ගමන් මග 💓💓💓💓💓

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 місяців тому +5

    සතර දිගින් එන්න එනවාදෝ එනවාදෝ එනවාදෝඕඕ💖💖💖💖💖 එනවා තව මාස හතරයි සමනලී 💪🌹🌹🌹🌹🌹🌹

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld 8 місяців тому +3

    හරිම ලස්සනයි nagoo ❤

  • @sunildissanayake
    @sunildissanayake 8 місяців тому +2

    You’re amazing character
    Good luck 👍

  • @harshanigeetharani6673
    @harshanigeetharani6673 7 місяців тому +1

    Harima lassanai ❤

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 7 місяців тому +2

    She is pretty and intelligent

  • @SaralankaSarath
    @SaralankaSarath 8 місяців тому +1

    Pls..pawana songs npp stage wala kiyanawanam loku jathika mehawarak ...

  • @nirmalanaser2162
    @nirmalanaser2162 8 місяців тому +1

    Mama asakarana niliyak gaikawak harima lassani sindu ehema budusaranai

  • @AnushaPArachchige
    @AnushaPArachchige 8 місяців тому +11

    ඇයගේ දක්ෂකම ගැන නම් වචන මදි කියන්න❤ ඇය ඇත්තටම මාලිනී ෆොනසේකාට වඩා හැම අතින්ම දක්ෂයි❤❤🎉💐💐 සුබ පැතුම් !

  • @sansala_darshani
    @sansala_darshani 8 місяців тому +1

    ආසම කෙනෙක් සමනලී අක්කා. වෙනස්ම කෙනෙක් ❤️

  • @dianahysinth7788
    @dianahysinth7788 7 місяців тому +1

    Man ආසයි ඔය ගෙ රගපැම් වලට ❤❤❤

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 8 місяців тому +3

    4chun Recidency drama eke man samanalige amma vidiyata act kara harima adaraniya nihathamani kenek❤❤❤❤❤❤

  • @priyadarshanichampika-bu8xz
    @priyadarshanichampika-bu8xz 7 місяців тому +1

    Lovely character

  • @srimaniboyagoda2729
    @srimaniboyagoda2729 8 місяців тому +1

    Asama niliyak...Ithama dakshai...jakcalin wagei ada

  • @nilden-g1c
    @nilden-g1c 8 місяців тому +11

    Samanalee is one of the most kindest young ladies that I have ever met.

  • @Thisara_Me
    @Thisara_Me 7 місяців тому +1

    Another blessed life ❤

  • @dharanimadugoda
    @dharanimadugoda 8 місяців тому +2

    Beautiful Samanalee 🦋

  • @AnjuTells
    @AnjuTells 7 місяців тому +1

    ලස්සනම face features තියෙන නිලියක්! ❤

  • @iroshavittanachchi7245
    @iroshavittanachchi7245 8 місяців тому +6

    ස්තුතියි නිතර සමාජ මාධ්‍ය ජාල තුලින් කතා නොකරන, සුවිශේෂී රංගන ශිල්පිනියක් රැගෙන ආවාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      ඔබටත් බොහොම ස්තුතියි

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 8 місяців тому +1

    හරිම ලස්සනයි සමනලී .❤❤❤❤

  • @malkanthifernando1709
    @malkanthifernando1709 8 місяців тому +1

    Samanali duwata godak adarai oba dedenata jesu pihitai

  • @chamaripiumika7100
    @chamaripiumika7100 7 місяців тому +1

    Aiyeeee umali thilakarathne akkawath gennakooo❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      කතා කළා
      එන්න කැමති නැහැ වගේ
      මම කොච්චර කැමති උනත් ,ඇය කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
      මම එහෙම කාගෙවත් පිටිපස්සෙන් යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ
      මොකද මම ජීවත් වෙන්නෙ UA-cam ආදායමෙන් නොවන නිසා..මේ මගේ විනෝදාංශයක් විතරයි.
      ඇය කවදහරි කැමතිවෙලා මට දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉල්ලීම ඉටුවේවි.

    • @chamaripiumika7100
      @chamaripiumika7100 7 місяців тому +1

      Thankyou aiyeee☺️❤️

  • @deepatiskumara9324
    @deepatiskumara9324 7 місяців тому +1

    හරිම ආදරනීයයි. ඒ හිනාවට මම හරිම ආදරෙයි.

  • @Chathurangachandimal81
    @Chathurangachandimal81 7 місяців тому +2

    Dora,Roshana කියන චරිතනම් පිස්සුවක්.....❤️

  • @madhus5729
    @madhus5729 8 місяців тому +2

    හරි ම ලස්සනයි සමනලී

  • @shiranianoma9684
    @shiranianoma9684 8 місяців тому +1

    Dekapuda indalama godaaak adaraya karapu kenek..❤❤❤❤❤❤👍👍👍

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 7 місяців тому +1

    එයාගෙ ලස්සන...❤

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 8 місяців тому +1

    මම ගොඩක් කැමති චරිතයක් හරිම ආදරෙයි හරිම ලස්සණයි ❤🎉