We had a revolution for the country in 1990s to destroy the LTTE but your country destroyed it after that it took us 19 years sri lanka to finish the ltte and around 2000 plus civilians died becuz of that. So it's better if you don't talk about the revolution we have right now. We will do the revolution and win it as well.
The visuals definitely a No - some people joined NPP but do not like the aggressive communists... NPP should be calm and smooth... be away from original JVP ideologies
English translation - "Have you heard The Voice of the struggle Floating in the air Have you heard it..? Have you heard it..? The power of people, United from their hearts Have you felt it..? Have you felt it..? People from everywhere Joining to fight whole heartedly Have you seen it..? Have you seen it..? Let the truth win Who else is yet to come and join..? Are you coming..? Are you coming..?"
විජයග්‍රහනයෙන් පසු මේ සින්දුව අහන්නෙ කවුද ❤🎇
Me ❤
me
💪💪
🎉❤
Bro after 21 sep...
මේ විප්ලවිය සින්දු තමා අපේ ආහාරය
විමුක්ති ගී
පැයක දේශපාලකයකුගේ දේශනය අපිට වදිනව වගේ සැරට මෙවනි විනඩි 3 සින්දුවක් මුලු
බොඩි එකටම volts 33000 වැදුන වගේ දැනෙනවා
බයි ටොයි කාලකන්ති අපතයින හැර
ඔන්න බලන්න මෙ සින්දුව 2024 සැත්ම්බර් 21 ලං වෙනකොට උඩට ඉස්සෙලා...සැතැම්වර් 21 පස්සේ viral වෙනවා...
Adoo owmai.. mewane anawaki ❤
වැඩේ හරි...😎😎🤝🤝
❤❤❤
🎉
❤
ඇගේ රෝම කූපයකට පවා දැනෙනව...වචන ටික
මේක දිනන්නම ඕන සටනක්!
දින්නා බන් ❤
අපි දිනුවා මචෝ❤
ජනාධිපතිවරණයට තව සීමිත දින ගණනක් තියෙද්දි මේක අහන මම😌❤️
මේ අරගලය අපි දිනන්නම ඕන!!❤️
2024.09.10
දින්නව සගො
අනිවාර්යයෙන් සහොදරයා 💙
Ada mn ahnwa 2024.09.20
2024.09.23❤😊
Dinnaa
නොවැම්බර් 14 අනිව ගම පෙල්ලෙන්න දානෝ මේක අනිවාර්යයෙන් ......
Love from Bangladesh, Sri Lankan people! 🇧🇩🇱🇰
Hoping the best for you guys, POWER TO THE PEOPLE! 🚩
Thank you dear, jesek allah
නව පරපුරේ නංදා මාලනිය ❤
අරගලයට ජය 🎉
පිස්සුද බං..
පට්ටම morale up එකක් එනවා මේ voice දෙකට....
නොවැම්බර් තුන අද මේ සිංදුව ඉබේම උඩට ඇවිල්ලා
Take love from a fellow Bangladeshi comrade! 🇧🇩 ❣ 🇱🇰
RED Salute comrades.... LOVE from Kerala ❤❤❤
Brother ❤❤❤
brother❤❤
Tanks india 😞🇱🇰
Wow...money heist බලපු උන් කූඹියෝ,සහෝදරයා,සත්‍යා ect. බලපු උන්. මේ අරගලය අද එකක් නෙමේ.....තව යමු ඉදිරියට මේ දූෂිත ක්‍රමය පෙරලනතුරු ආදරෙයි සමනලී and ලියනේ
අද 2024 සැප්තැම්බර් 21.🎉 හොයාගෙන ආවෙ මේක අහල ගැම්මක් ගන්න. මාලිමාවට ජය වේවා! රටට ජය වේවා❤.
අරගලයට ජය. තව දින කිහිපයයි
හෙට ජනාධිපතිවරණය..
අපේ අරගල අපි දිනනවාමයි
අපි හැමෝම දෑස් දල්වා ඒ දෙස බලාගෙන ඉන්නවා..
අපිට ජය වේවා.. රටට ජය වේවා..
2024.09.20
Love from Kerala, India... 🇮🇳
You people definitely overcome... 🇱🇰
Viva revolution...
tanks india 🇮🇳🇮🇳🇮🇳
Thanx friend .......
Protect socialism ❤❤❤
@@dilshanranaweera1455 🚩🚩🚩
We had a revolution for the country in 1990s to destroy the LTTE but your country destroyed it after that it took us 19 years sri lanka to finish the ltte and around 2000 plus civilians died becuz of that. So it's better if you don't talk about the revolution we have right now. We will do the revolution and win it as well.
Praveen Raj
❤Love from Proletariat 🇱🇰 for the struggle of farmers which have been fighting against Adany's.
ඇත්තටම මේ ගීතය.... ජාතික ජනබලවේගයේ තේමා ගීතය වෙනවනම් හොදය් කියල හිතෙනව......❤️❤️👌👌
Ow appah
දැන් ඒක තමා කියන්නෙ
❤️
The visuals definitely a No - some people joined NPP but do not like the aggressive communists... NPP should be calm and smooth... be away from original JVP ideologies
අපි ඒකියන්නෙ ,National Peoples Power දිනනවාමයි!!!!
අපි දිනන්නම ඕනි මේ සටන.❤️
සමනලී ඔයා එනවදෝ. ඔයා එනවා............. මේ සිංදුව අපේ රටේ ගැම්ම තමයි
2:43 our leader Subhas chandra bose... 🙏🙏.. Love from West Bengal, India 🇮🇳🇮🇳🇮🇳
tanks best friend 😢🇱🇰
කීප සැරයක් අහන මම වගේ ඔබත් ....❤️💐🇱🇰
අම්මෝ උඩට එන්න ඕනේ සිංදුවක් මේක එකෙන්ම ❤
Rise like Phoenix, Love from Kerala, 🇮🇳.Inquilab Zindabad
Brothers ❤❤❤
Brotherhood ❤
Slutes from Sri Lanka
brotherhood❤❤
tanks best friend india Ram+Ravan 🇱🇰❤️🇮🇳
මේ සිංදුව අහද්දි ඇගහිරි වැටෙනවා වගේම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ..ඒවගේම සමනලීගේ ගායනය ඒ හඩ සුපිරි..අරගලයට ජයෙන් ජයම වේවා ..! එන්න බැරිවුනත් සැමදා ඔබලා සමගයි.
👍👍👍👍👍👍
aga hirivatena eka nm atta hby 🥲
ඇත්තටම සහෝදරයා ❤️
පොන්න සමනලී වගේ ගංජා ගහල club වල ලැගල පොද්ද්දක් attention ගන්න කෑගහන හිපාටුවන්ව ඔලුවේ උඩින් තියන් ඉන්නේ තමුසෙගෙ ඔලුව වැදිලද
❤❤❤
මගෙ ජීවිතයේ සමනලීව ලස්සනට ම දැකපු දවස තමා ඊයේ ඒ කියන්නේ ජූලී 10 අරලිය ගහ මන්දිරයේ මේ ගීතය ගයපු මොහොත. ඒක ඓතිහාසික මොහොතක්. අරගලයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ කැපවන සියලු දෙනාට උපහාරයක් වේවා ! ආදරෙයි ඉන්ද්‍රචාපා & සමනලී ❤️❤️
ප.ලි. සතර දෙසින් ආවේ කියද්දි මට මතක් වෙන්නෙ ටිපර්වල, කන්ටේනර්වල මින්ස්සු එද්දි තව සෑහෙන පිරිසක් පයින් ජාතික කොඩි අරන් පාර පිරෙන්න එනවා, ට්‍රේන් මග පවා නවත්තමින් මිනිස්සු අරන් ආවා. මේ ඔක්කොම එක්ක එදා ජූලි 09 අරගලය දාලා ආයෙ මේකෙ විෂුවල් එක කරන්න.. තව තවත් දැනෙයි. ❤️
Sir කියන්නේ ඇත්ත තමයි 👍👍👍
ඇත්තටම මමත්.. ඒ දෙන්නාගෙම මාර කෙමෙස්ට්‍රි එකක් තියෙනවා ..
Totally agreed 🇱🇰
100% true ❤️
❤
අද සැප්තැම්බර් 21 චන්දේ දාලා මේක අහන්න අවේ ❤️
Same❤️🥺
This is in my playlist now❤😌
Revolutionary Greetings from Kerala🚩❤️
නැවත කිසිදා ...පාදඩ දේශපාලකයන්ට. අපේ මව්බිම කෙලෙසන්නට ඉඩ නොදෙමු....!!!
👍👍👍👍👍👍❤
Anna kelasnawa aragel karapu ape un weradi karayo wela un hoda wela onama wela ape kollo kello thani kara minissu 😪
Jpanta nedaaa
මේ සිංදුවට ඇබ්බැහි වෙලා ඉන්න මම..❤❤❤
ඇගේ මයිල් කෙලින් වෙනවා මේක අහද්දි💌💌💌💌💌💌
proud to be a srilankan ❤️❤️❤️
Sira ban
එදා මේ සිංදුව අරලියගහ මන්දිරෙන් අහපු දවසෙ තමා පට්ටටම දැනුනේ 🔥👏
Thanks to everyone for the comments ❤🤘
මුන් දෙන්න යල් පැන ගිය පරණ වාමාංශික රෙද්දවල් උස්සගෙන බොරුවට චූන් වෙලා දඟලන මෝඩ හුත්තිගේ පුතාල ටිකක් කියලනම් කියන්න පුළුවන් ..අනුර කුමාරගෙන් ඇහුවම කියනවා උන් දැන් සමාජවාදී නැහැ කියල ..එත් මෝඩ සමාජවාදය promote කරනවා ... සමනලී, ඉන්ද්‍රචාප ල වගේ ගංජා මදයෙන් ඉන්න හාල්පාරු ලෝන්තයන් ඉස්සරහට දාගන්න එකෙන්ම පේනවා අනුරලට මෙලෝ idea එකක් නැහැ උන් මොකද්ද කරන්නේ කියල කියන එක ගැන
හොන්ද වෙලාවට රනියටයි මහියටයි උන්ට කතිරෙ ගහපු උන්ටයි idea එකක් තිබ්බෙ ..
❤❤❤💪💪💪 Strong lady.
Supiri ❤
Wesa balee
ඇත්තටම මේක සුපිරි සින්දුවක්, ඔරිජිනල් එකට වඩා නියම විප්ලවීය ගැම්ම එන්න ඉන්ද්‍රචාපා එලටම music කරලා තියෙනවා. කැටපෙයගෙ වචන නිකන් heart එක කඩාගෙන යන්නෙ, ඒ වගේම සමනලීගෙ සුපිරි කටහඬ.... well done guys....
ඇත්තටම ඔරිජිනල් එකට වඩා ගැම්මක් තියනවා මේකේ😍
මගේ ආසම සින්දුව වෙලා තියෙන්නේ, පිස්සුවක් වෙලා,,,,💪💪💪👌👌👌👍👍❤❤❤❤
නිදහස් රටක් ලැබුනට පස්සේ මේක අහන්නේ 🥺ජයවේවා මගේ රටට 🧭🇱🇰
අරගලය වෙනුවෙන් හැදුනු හොඳ ම ගීතය ..♥️♥️♥️
❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️ weulanwa rata idan baladdi 🙏🏾👍🏾👍🏾🌹
තාමත් මෙක හිටපු ගමන් අහනවා එ දවස් මතල් වුනාම හිරිගඩුත් පිපෙනවා❤
വിപ്ലവം ജയിക്കട്ടെ ❤red salute❤ comrades
ലാൽ സലാം.
Brothers ❤❤❤
👍
Comrades ❤️
We are on the way...🚩
මාරම ලස්සන සින්දුවක්..හුඟාක් සැරයක් ඇහුවා..❤️❤️🙏✨✨💐💐
තව අන්තරාය කොටස් එකතු උනානම්.අපරාදේ මෙලඩි එක.ටිකක් වැඩිපුර වෙලාවක් අහන් ඉන්න පුලුවන් ලස්සන තාල එකතුවක් ජය ❤ සමනලී අත් දිග සෝල්ඩර් කොලර් සර්ට් එකක් ඇදලා තරැවක් තියෙන බෙරස් එකක් දැම්මනම් තවත් පට්ට ❤❤❤
සමනලි පොන්සේකා සහෝදරිය,ඔබ තුමිය මේ මොහොතේ පටන් මාගේ නැගනිය නම් විය.ආදරෙයි සහෝදරිය ❤❤❤❤❤❤❤
ගැම්මක්...ජාතික ජන බලවේගයට ජයවේවා...❤️
ඇගේ මයිල් කෙලින් වෙනව යකෝ මේක අහද්දී..😢😢😢😢😢😢❤❤❤❤😢😢
දින්නා ❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව අද මං අදින අනුර කුමාර සර් ගේ අර්ට් එක විඩියෝ එකේ බැක්ග්‍රඋන්ඩ් එකට යූස් කරනම් ප්ලීස් 🙅♀️🙏@samanaleefonseka
Revolutionry greeting comrdes love from kerala india ❤️
Yes we did it❤️👉👈
"අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ
ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ
සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ
සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ...!"
Thanks 😊
Thanks 😍
Thank you.
ඉන්ද්‍රචාපා ලියනගේ කියන්නේ මගේ හදවතේ ඉහලින්ම ඉන්න ගායකයෙක්. සමනලී ෆොන්සේකා ඔබ මෙවන් ගායිකාවක් කියා මම සිතාගෙන හිටියේ නෑ. ගොඩක් සතුටුයි ඇත්තටම ලස්සනයි ගොඩක් අහනවා. Rock සංගීතයට මෙවන් විශිෂ්ට නිර්මාණයක් දායාද කල ඔබ දෙපලට ප්‍රේක්ෂකයෝ ලෙස අපගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද කර සිටිමු. තවත් මෙවන් නිර්මාණ ඉදිරියට බලාපොරොත්තු වෙමි. ජය 🖤🤘
ලාංකිය විප්ලවවාදින්ට උපහාරයක් වේවා...‼️
අම්මපල්ල මට මේ සිංදුව අහද්දි ඉන්න බෑ. කරුමෙට රටෙන් පිට ඉන්නෙ
🎉
සමනලීගේ කටහඬ ඕඕඕ මාරයි
Love from Kerala 😍 Red salute comrades 💪🏻
Truly a revolutionary song
🔥🔥
😢
අරගලය වෙනුවෙන් හැදුන ගීත අතරින් හිතට දැනෙන සුපිරිම ගීතය🇱🇰❤️💪හරිම powerful voice එකක් දෙන්නටම තියෙන්නෙ…❤️
සහතික ඇත්ත. හිතට පුදුම විදිහට දැනුනා. අරගලයට ජයවේවා!
aragalayata jaya !!
මං ආසම සිංදුවක් . මාර සතුටක් තියෙන්නෙ අමතක නොවන අරගලය. 09-07-2022🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
හැම අතින්ම නිර්මාශීලි එකම පක්ෂ❤❤ ජය වේවා..❤
ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ ?
ඔව් ❤
🎉❤
මං මේක දැන් දහවැනි සැරේට බලන්නේ ♥️
අදයි මම හොයාගෙන ආවෙ ✌
Heee මමත් එහෙමයි 🙂❤
30 weni saretath balana mama🙂❤️
Kochchara ahuwath epa wenne ne 😊
මුලින්ම අහපු දවසෙ ඉඳලා තාම හැමදාම අහනවා 💐❤
Àdare❤❤❤❤❤❤❤ hagimak anawa bs
Bestest left song heard in years... let srilanka rise again. Love from kerala India
Brothers ❤❤❤
මේකේ ඉතාලි සිංදුව ඉතාලියේ ප්‍රසිද්ද සිංදුවක් හරිම ලස්සනයි 👏👏👏 ඉතාලි සිංදුව ciao bella
හදවතින්ම ඔබලාට ආදරෙයි.. මොකද ඔබලා එදා ඉදන් මේ කුහක පාලකයන්ට විරුද්දව සටන් කලා හඩ අවදි කලා.. ඔබලා අපට ආඩම්බරයක්.. ජයවේවා
ඇසුනෙමි, දැනුනෙමි, දුටුවෙමි, ආවෙමි! ❤🔥🥺
අරගලයට ආදරෙන්!
Ape anagathaya dan hari
This is really incredible work.
Love and respect from underneath of my heart❤️🇧🇩❤️
Tanks bangladesh 🇱🇰
🇱🇰🤝🇧🇩
ඒකේ වෙනම රහක් තිබ්බා. සිංදුව cover එකක් උනත් Next Level. ✊♥😍. සිංදුව නම් ඇබ්බැහියක් 💥
අරගලයට ජයෙන් ජය
Mamath ehemai
අරගලයට ජය වේවා... ❤❤❤
චාපා & සමනලී 🖤👌
VIVA REVOLUTION 🔥 വിപ്ലവം വിജയിക്കട്ടെ ....
RED SALUTE COMRADES ❤️
FROM🇮🇳
Tanks india 🇱🇰😢
🇱🇰🤝🇮🇳
Thanx friend ........
Protect socialism 👍❤
Brother 🚩
Me sinduwa aththatama danana sinduwak harima lassanai❤❤❤
Jayawewaaa❤❤❤
ඔව් එයා එනවා
Red salute from kerala✊️
😞 tanks india
Revolutionary greetings from Kerala
Brothers ❤❤❤
kg prak ewapnko
ආදරෙයි ❤❤❤
Red salute, Love from India-kerala
❤😐e feeling ek kynn theren na eda අරලිය ගහ මන්දිරේ❤
Jathika Janabakawegayata jayaweva!!!
අහද්දි ඇගේ මයිල් කෙලින් වෙන මෙම ආමන්ත්‍රණය ❤❤❤ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ගොඩක් උපකාරී උනා...සමනලී❤❤❤
එකම විසදුම ❤️ අරගලයට ජය...
සාමාන්‍ය මිනිසුන්ගේ නැගිටීම පටන් ගත් වගායි....❤❤
සිය පාරක් විතර ඇහුවා...අරගලේ දීත් ඇහුවා..මාරම ආසයි ❤❤❤
සමනලිගේ කටහඬ භාවනාවක්..🥰🥰🥰🥰
The song it self gives an absolute boost to the protesters . Hats off Sam and Liya 🔥❤️
පට්ට සිංදුව ❤️✊👌
English translation -
"Have you heard
The Voice of the struggle
Floating in the air
Have you heard it..?
Have you heard it..?
The power of people,
United from their hearts
Have you felt it..?
Have you felt it..?
People from everywhere
Joining to fight whole heartedly
Have you seen it..?
Have you seen it..?
Let the truth win
Who else is yet to come and join..?
Are you coming..?
Are you coming..?"
උදේ නැගිටලා දවල්ට කාල හවසට තේ බොද්දි රෑට නිදියද්දී අහන්නේ අරගලයේ ගීතේ... ආදරෙයි සමනලී.....
more power to you comrades , revolutionary greetings from kerala ,viplavaya dhirghayu veva❤️
tanks india 😢🇱🇰
Fvs 😍
Love from Kerala Red Salute Dear Comrades✌️❤️😍
Mission complete
Happy to see our captain PINARAYI VIJAYAN(1:20)❤️❤️❤️.....Red Salute❤️❤️❤️...Love From KERALA🚩🚩🚩🚩🚩
Brothers ❤❤❤
ലാൽ സലാം സഖാവേ
@@sarathpalakkad5877 laal salaam🚩🚩🚩💪💪💪
🥰
@@sskk3501 🥰🥰