Giya Obawa Nemei (ගිය ඔබව නෙමෙයි) - Slow + Reverb

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 108

  • @dulakshisathsarani800
    @dulakshisathsarani800 2 місяці тому +98

    රත්තරන් මේ ඉඩෝරෙ ගෙවෙයි කියල කොච්චර බලන් හිටියත්.. ගෙවෙන්නෑ.. අවුරුදු ගානක් ගිහිල්ලත් අමතක කරගන්න බැරි ලස්සන ඇස් දෙකක් ලඟ අතරමං වෙලා. එදා අහම්බෙන් දැක්ක ඒ රූපෙ 😖..නමක් ගමක් දන්නැති, සෙනඟ අතරෙ ඇඳිල ගිය චායාවක් වගේ මිනිත්තු දෙක තුනකදි මගෙ මුලු ආත්මෙ⁣ම ලියවුන ඒ රූපෙ කවදම හරි ආයෙ එකම එකවතාවක් හරි ⁣හම්බෙයි කියන බලාපොරොත්තුව හිතේ තියේ.......❤ ඳළඳා මාලිගාවෙ දැක්ක ඔයා ආයෙම මට දකින්න ලැබෙන්න..😢ඒ ඇති

    • @RuchiraKasun300
      @RuchiraKasun300 Місяць тому +3

      😢

    • @RuchiraKasun300
      @RuchiraKasun300 Місяць тому +6

      මම පන වගේ අවුරුදු 5ක්ම ආදරෙ කරපු , ඒත් අද නැති එයාගෙ නමත් Dulakshi ❤😢

    • @dulakshisathsarani800
      @dulakshisathsarani800 Місяць тому +3

      @@RuchiraKasun300 අනේ දෙයියනේ 😔 ඔයාට ආයෙම ලැබෙන්න ඕනි එයාව 🥺

    • @UniTech-m8s
      @UniTech-m8s 20 днів тому

      😢😢

    • @Rashinisamadi
      @Rashinisamadi 19 днів тому

      😖😖😖😖😖

  • @LakmalDisantha
    @LakmalDisantha 2 місяці тому +57

    යලුවෝ නිසා නැතිවෙච්ච හැම ආදරයක්ම එකතු වෙන්න ඔනේ

    • @Vihagi-dq4rk
      @Vihagi-dq4rk Місяць тому +2

      Ai yaluwo nisada adare nethiwenne,be thawa aya innawa adare net hi wenna ,ai parana ex last innawa,mageth lassanata hitapu adare ex nisa mawa dala giya ,mata marama dukak,eth man eya wenuwen jiwath wenawa😣😩😳😭😭

  • @IsuruKavinda-q8k
    @IsuruKavinda-q8k 3 місяці тому +31

    රත්තරන් මේ ඉඩෝරෙ ගෙවීලා යන්න යාවී දවසක...!❤

  • @Nature_Vibo
    @Nature_Vibo 4 місяці тому +34

    ඒක අහනකොට දැනෙන feeling
    එකහ්..🥺❤️‍🩹

  • @IshaniNethminiadeysinha
    @IshaniNethminiadeysinha 9 днів тому +9

    කවදා හරි දවසක බැඳීම් නිසා
    කලකිරුනු මිනිස්සුන්ට ..... 🫂
    හමුවෙන්න ඔනේ බැඳීමක
    වටිනාකම දන්න මිනිස්සු !! ♥️🫂🌻

  • @tharukadilhani485
    @tharukadilhani485 Рік тому +30

    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මන් ඉස්සරම හිටපු මාව❤

  • @Oshadi-d7d
    @Oshadi-d7d Рік тому +23

    බලෙන් කවමදාවත් ලබනු බැරිදේ නම් ආදරයයි😔💔

  • @slgang2012
    @slgang2012 13 днів тому +11

    මෙහ්ම සින්දු තිබ්බෙ නැත්තම් හිත හදාගන්නෙ කොහොමද 😢❤

  • @hasini-hv7lm
    @hasini-hv7lm 16 днів тому +9

    බලෙන්ක වමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි 😢😢

  • @DiliniTharushika-n5y
    @DiliniTharushika-n5y Місяць тому +21

    දැනන් හිටියනම් ඔයා මට කාවදාවත් අයිති නැ කියලා 😢 කවදාවත් මන් ඔයාට මේ තරම් ආදරේ කරන්නෙ නැ ❤😢 තාමත් ආදරෙ ගොඩක් ❤

  • @ggmanoj2059
    @ggmanoj2059 5 днів тому +5

    අත් හැරියෙ මන් ඔය අත්❤️‍🔥 දෙකෙන්💔 ඔබ යන්නට හැදුව තැනයි 🥀 බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි❤❤️‍🩹

  • @DilkiamyaDilkiamaya
    @DilkiamyaDilkiamaya 16 днів тому +11

    මේ සින්දුව ඇහෙන ගානෙ මගෙ ඇස්වලින් කදුලු එන්නෙ ඇයි කියල මන් දන්නෑ. මේක අහන ගානෙ ඉස්සර දේවල් ආයි ආයි මතක් වෙනව. හැමදේම අමතක කරල ඉන්න හැදුවට තවමත් එදා වගේම හැමදේම මතකයි. මට කෑ ගහල අඩන්න හිතයි. ඒත් කොච්චර දුක හිතුනත් මේ වෙනකන් මන් වචනෙකින්වත් මගෙ වේදනාව කාටවත් කියල නෑ ☺️

  • @AeSe-e4p
    @AeSe-e4p Місяць тому +15

    අනේ මේ සිංදුව අහද්දි කලින් වෙච්චි දෙවල් මතක් වෙනවා 🥺🥺🥺

  • @ThanujaEnterprises-tp9jm
    @ThanujaEnterprises-tp9jm 13 днів тому +7

    මේ ලොකෙන් අපි වැඩියෙන්ම ආදරෙ කරපු අයමයි අපි අතහැරලා යන්නෙ 🥺

  • @QueenashibbhAdee-t5l
    @QueenashibbhAdee-t5l 13 днів тому +11

    සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන...
    ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම... 😢💔

  • @SamsungGalaxy-l1v
    @SamsungGalaxy-l1v 3 дні тому +6

    ඔයා මාව මෙහෙම දාලා යයි කියලා දන්නවනම් මන් එදා ඔයා දිහා හැරිලවත් බලන්නේ නෑ සුදූ එදා මන් ඔයා දිහා බැලුවේ නැත්තම් මට අද මෙහෙම විදවන්න වෙන්නේ නෑ සුදූ මට මොනවා වුනත් ඔයා සතුටින් ඉන්න ඔනේ එච්චරයි හැමදාමත් ඔයාට විතරක්ම මන් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න 🥀😫

  • @Amayalankarathna
    @Amayalankarathna День тому +2

    ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නේ මං ඉස්සරම හිටපු මාව
    ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය🙂💔

  • @SameeraMax-ee2yy
    @SameeraMax-ee2yy Місяць тому +13

    අත් හැරියෙ මන් ඔය අත් දෙකෙන් ඔබ යන්නට හැදුව තැනයි🥺
    බලෙන් කවමදාවත් ලබනු බැරි දේනම් ආදරයයි🥺

  • @HithuwakkaraMuthuSadarangi-w4j
    @HithuwakkaraMuthuSadarangi-w4j 3 місяці тому +17

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මං ඉස්සර ම හිටපු මාව

  • @janushan-e5w
    @janushan-e5w Рік тому +20

    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
    ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය
    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං ඉස්සර හිටපු මාව
    ආදරය තමයි මගේ ජීවිතයේ දැන් තහනම්ම වචනය

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 2 дні тому

      @@janushan-e5w mage suddo mamoyavedalayannena kavada vath sathutininna mage pana oya mata oya nathuvainnba vasthuve mam oyata godak adareyi vasthu

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +24

    ලස්සන හිතක් නැති ලස්සන රුවක් ඇති ඔබට මන් ආදරේ කේරේ අපේරදේ මේහැටි 🎧💘😣💔🥲🥲🥲🥲🥲🚶

  • @PriyangiSesani
    @PriyangiSesani 29 днів тому +6

    ගිය ඔබව නෙවෙයි දැන් හොයන්නේ මන් ඉස්සරම හිටපු මාව ❤️‍🩹

  • @kumarikwt7701
    @kumarikwt7701 День тому +1

    Hmm omaya 💞💞💞💞💞💞💞

  • @chamimax2821
    @chamimax2821 17 днів тому +3

    Jiwithe lassanama kalayak ak harima ikmanata lebenna oni hemotama ❤❤ adare nisa kagewath hithak ridenna nam epa 😢 hemoma balaporoththu wena jiwithe lebenna oni 🙏🙏

  • @nimeshikasandamali7216
    @nimeshikasandamali7216 14 днів тому +4

    අත්හැරියෙ මංඔය අත්දෙකෙන් ඔබ යන්න හැදුව තැනයි බලෙන් කවමදාවත් ලබනූ බැරි දෙනමි ආදරයයි😢

  • @shan.production999
    @shan.production999 26 днів тому +14

    2024 සෙට් එක කො

  • @shashikalalakshani4809
    @shashikalalakshani4809 Місяць тому +6

    ගිය ඔබව නෙමෙයි දැන් හොයන්නෙ මං..ඉස්සරම හිටපු මාව...

  • @pmkumara4448
    @pmkumara4448 22 дні тому +3

    Hemotama Hoda adarayak lebenna oni ❤😊

  • @NishadiNavodaya-tc8ne
    @NishadiNavodaya-tc8ne Місяць тому +9

    Damawupiyo nisa wen wejja hema love ekakma lan wewa.😢🥺💔🖤

  • @chamindachaminda5009
    @chamindachaminda5009 8 днів тому +2

    Ee feeling eka 😔😢💔

  • @ChamalthSadaruwan
    @ChamalthSadaruwan 26 днів тому +4

    Ee feeling eka😢❤

  • @AsheniNiwarthana
    @AsheniNiwarthana 16 днів тому +2

    ඇත්තටම මම දැන් හොයන්නෙ ඉස්සර හිටපු මාව🥺❤️🫀

  • @VihangaViraj-z8o
    @VihangaViraj-z8o 12 днів тому +2

    Math ehemai

  • @MalshanchamodMalshanchamod
    @MalshanchamodMalshanchamod Місяць тому +8

    මරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deegayudissanayaka2009
    @deegayudissanayaka2009 14 днів тому +4

    ay bn me pake adryk nisa api mechchra widwnne...😔🤕

  • @user-thajja-with-free-fire
    @user-thajja-with-free-fire Рік тому +8

  • @sampathrathnayaka3447
    @sampathrathnayaka3447 Рік тому +5

    Aththa ane mage kathawa wage

  • @SiriSena-so2rr
    @SiriSena-so2rr Місяць тому +5

    Abbahi venava kiyana de hariyatama igena gththe eyagen 🥹🥹 puluvan tharam riddala eya giya ithin 🥹🥺💔😔

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 8 днів тому +3

    ❤🍭🥺

  • @floridajayaratne3160
    @floridajayaratne3160 18 днів тому +1

    එක ඇත්ත

  • @MethunsalaSadaruwani
    @MethunsalaSadaruwani 16 днів тому +1

    Adare kiynne balen laba ganna bri theyka..me sinduwa nma කොච්චර ahuwatha epa wenna

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi Місяць тому +11

    2024.10.01 😩🤎

  • @KawyaSathsarani-n8f
    @KawyaSathsarani-n8f 3 дні тому

    මගෙ විශ්වාසෙට මගේ ආදරේට ඔයත් සාදාරණයක් කරලා මාව රැවැට්ටුවෙ නැත්නම් අදටත් අපි දෙන්නම සතුටින් රත්තරං 😓💔 බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි...

  • @NawarathnaHome-e4y
    @NawarathnaHome-e4y Місяць тому +3

    ❤❤

  • @srinathkavinda-o6j
    @srinathkavinda-o6j 18 днів тому +1

    Aya mawa dala gihin danata sathiyak wenawa mata therenna mona karannada kiyala me sinduwa ahuwama mata theruna okkoma❤

  • @KaveeshaDenuvan-t8b
    @KaveeshaDenuvan-t8b 2 місяці тому +2

    adare denena thenaka nathara wila innawa athi😪😔🤨

  • @HashanNiroshan-g2f
    @HashanNiroshan-g2f Місяць тому +5

    2024.06.23😊😊😊

  • @sumanashamali6492
    @sumanashamali6492 Місяць тому +1

    Giya obewe nemei dan hoyanne

  • @tharstonsachin
    @tharstonsachin День тому

    Memojekda giye ubage smma lagatsda

  • @PawaniSavindi123
    @PawaniSavindi123 2 місяці тому +4

    🥺💗🥀

  • @SaduniNawoddya
    @SaduniNawoddya 18 годин тому +1

    ❤❤❤❤😂😂😂😂❤❤❤❤

  • @NethminiWasala
    @NethminiWasala 15 днів тому +2

    😩♥

  • @dilmisridisanayaka9246
    @dilmisridisanayaka9246 4 місяці тому +4

    ❤😢

  • @UviduTheekshna
    @UviduTheekshna Рік тому +5

    💔😢

  • @MahindhaKumara-bi2kf
    @MahindhaKumara-bi2kf 22 дні тому

    Feeling song ❤❤❤

  • @IdunilRasika-y1n
    @IdunilRasika-y1n 6 місяців тому +4

    😢

  • @shashikalalakshani4809
    @shashikalalakshani4809 Місяць тому +2

    2024.09.20😢😢😢

  • @DilaniChandrika-q4w
    @DilaniChandrika-q4w 8 днів тому

    😮😢

  • @PriyanthakumaraKkumara
    @PriyanthakumaraKkumara 14 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AchalaKumari-wy5fv
    @AchalaKumari-wy5fv 3 дні тому

    💔💔💔💔💔💘💘💘💘💘💘

  • @NishadiNavodaya-tc8ne
    @NishadiNavodaya-tc8ne Місяць тому +1

    💔

  • @HfhjhfgHghjjj
    @HfhjhfgHghjjj Місяць тому +2

    2024.10.27

  • @SandayaAmma
    @SandayaAmma 3 дні тому

    😢🥺😭😟

  • @SandunRathnayaka-o9k
    @SandunRathnayaka-o9k 2 місяці тому +1

    ❤🎉😂❤❤

  • @PradeepChandana-ff7wp
    @PradeepChandana-ff7wp 15 днів тому

    😢🥺💔

  • @MinuriAkarsha
    @MinuriAkarsha 14 днів тому

    😢😢

  • @ufo115
    @ufo115 Місяць тому

    😣🖤

  • @Jana9241J
    @Jana9241J 17 днів тому

    😫😫😞❤

  • @ruwanruwan3992
    @ruwanruwan3992 18 днів тому

    💔💔😢😢😢

  • @RasikaSanjiwani-ct5fb
    @RasikaSanjiwani-ct5fb 14 днів тому

    😢😢😢😢

  • @JeewaniSandamali-q8d
    @JeewaniSandamali-q8d 10 днів тому +2

    මිනිස්සූ ට වෙනස් වෙන්න යන්නේ එක නිමේශයක් විතරයී.....😔💔😖
    ආදරෙයි පස්සෙ දුවද්දී පරිස්සම් වෙන්න....
    අස්තීර ලෝකේ ස්තීර කිසිම දෙයක් නෑ යාලූ....😔💔
    mama .... tutu.. (piliyandala)

  • @RasikaSanjiwani-ct5fb
    @RasikaSanjiwani-ct5fb 14 днів тому

    2024.11.13..😢😢😢😢

  • @PhchandrikaOhchandrika
    @PhchandrikaOhchandrika 14 днів тому

    2024 11.10😢

  • @DewshiDinara-m5n
    @DewshiDinara-m5n 18 днів тому

    2024 /11/10
    12:23

  • @shan.production999
    @shan.production999 26 днів тому

    2024.11.1

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz 3 дні тому

    මෙච්චර දුකක් විදින්න වෙයි කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ 🥺🥺🥺 අනේ ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ මගෙන් ඔයාට උන වැරැද්ද මොකක්ද පණ ........ මට පුලුවන් තරමින් මම ඔයාට ආදරේ කරා ඔව් ඒ මට පුලුවන් උපරිමේ ....... 🥺🥺🥺

  • @dulakshisathsarani800
    @dulakshisathsarani800 2 місяці тому +6

    රත්තරන් මේ ඉඩෝරෙ ගෙවෙයි කියල කොච්චර බලන් හිටියත්.. ගෙවෙන්නෑ.. අවුරුදු ගානක් ගිහිල්ලත් අමතක කරගන්න බැරි ලස්සන ඇස් දෙකක් ලඟ අතරමං වෙලා. එදා අහම්බෙන් දැක්ක ඒ රූපෙ 😖..නමක් ගමක් දන්නැති, සෙනඟ අතරෙ ඇඳිල ගිය චායාවක් වගේ මිනිත්තු දෙක තුනකදි මගෙ මුලු ආත්මෙ⁣ම ලියවුන ඒ රූපෙ කවදම හරි ආයෙ එකම එකවතාවක් හරි ⁣හම්බෙයි කියන බලාපොරොත්තුව හිතේ තියේ.......❤ ඳළඳා මාලිගාවෙ දැක්ක ඔයා ආයෙම මට දකින්න ලැබෙන්න..😢ඒ ඇති

  • @NirmalaDipani
    @NirmalaDipani 4 місяці тому +5

  • @venuraprabashana6415
    @venuraprabashana6415 13 днів тому

    💗💗

  • @Chathuchathu-y6j
    @Chathuchathu-y6j 8 днів тому +1

    💔💔

  • @Sunithalakmali-r8u
    @Sunithalakmali-r8u 2 місяці тому +1