Box කුෂන් ෂිපර් යොදා පහසුවෙන් මසමු | Let's Make Box Cushion Easily

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 76

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 роки тому +1

    මම අද තමා මැහුවෙ...ගොඩක් හොදට ලස්සන ට තිබුන. ඔබතුමියට ස්තුතියි

  • @dumindarathnayaka9176
    @dumindarathnayaka9176 2 місяці тому +1

    Cushion cover ganna hoda thanak kiyanna

  • @payagalagesujampika6990
    @payagalagesujampika6990 9 місяців тому +2

    මිස් රෙද්ද ගන්න කොටම මූට්ටුවක් දාල නේද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරනවාද

  • @nodej5831
    @nodej5831 5 місяців тому

    Thank you I stitched the way you taught.it came out well.perfect

  • @ThashiniPiyumanthi-xl7wc
    @ThashiniPiyumanthi-xl7wc 15 днів тому +1

    කුශන් ගන්නේ කොහෙන් ද?

  • @hansishashikala8717
    @hansishashikala8717 2 роки тому +1

    හරිම වටිනවා ම්ස් ... ස්තුතිය ඔබට

  • @nilukasajeewani870
    @nilukasajeewani870 4 роки тому

    ගොඩක් වටිනා දැනුමක් දුන්නාට ඔයාට ගොඩක් pin.madam .

  • @nandamanel2584
    @nandamanel2584 2 роки тому

    බොහොම පින් මේ වගේ දෙයක් කියල දුන්නට මේ වගේ video es හරිම අඩුයි හැඩය අරගෙන මහන කුෂන් කවරයකුත් පුළුවන් නම් කියල දෙන්න මිස්

  • @ShanthaSenavirathna-rj6dk
    @ShanthaSenavirathna-rj6dk 7 місяців тому

    ලොකු දැනුමක් ආවා 🌹🌹

  • @chandanikumari7128
    @chandanikumari7128 4 роки тому +1

    හරිම වටිනවා මිස්.....ස්තූතියි ඔබට...අවශ්‍ය රෙදි ගණනය කරගන්නට කියලා දෙනවාද?...

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 роки тому

    ඔබ ට ගොඩක් ස්තුතියි සොයුරිය . කිසිම ගුරුමුෂ්ටියකින් තොරව ශිල්ප දෙන ඔබට සියලු දෙවි පිහිටයි . බුදුසරණයි . ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා .

  • @DineshaDinesha-hr9fp
    @DineshaDinesha-hr9fp 3 місяці тому

    Mm me vidiyatama kusan kawarayk meuwa ek dann ba shipar ek madi monadaune kiyala danne ne

  • @shiranifernando1451
    @shiranifernando1451 4 роки тому +1

    Sofa kawaraya mahana hati kiyala denna.please...

  • @nilushakumudukumari6388
    @nilushakumudukumari6388 4 роки тому +1

    Mis mata kiyannko ganna hodama embroider mashin wargayak. Man e gana kisi deyak danne na.

  • @y.jayasinghe2412
    @y.jayasinghe2412 3 роки тому

    thanks miss godak hodata pahadiwa.kiyala denawa

  • @nieashaparanamanna823
    @nieashaparanamanna823 2 роки тому

    Thanks mis hodata theruna

  • @srilankasbeautifulnature9539
    @srilankasbeautifulnature9539 3 роки тому

    මිස් ඔයාට ගොඩාක් පින් .මිස් එතකොට අපි පයිපින් එකක් දානවා නමි

  • @anuruddhapeiris3994
    @anuruddhapeiris3994 4 роки тому

    Shiper aka mahanna shiperfoot akama onada mekata miss

  • @jayalathkruwan1587
    @jayalathkruwan1587 3 роки тому

    Mis koheda me panthiya thiyenne

  • @a.w.m6048
    @a.w.m6048 Рік тому +1

    ස්තුතියි මිස් ඔබට මෙව ලියල දෙනවට බුදුසරණයි

  • @thanujaruwangika3551
    @thanujaruwangika3551 4 роки тому

    Thanks ..godak watinawa me video eka ..

  • @asmaiqbal8455
    @asmaiqbal8455 4 роки тому

    Miss headboard mahanna widia kiyala denna ko

  • @datweera9091
    @datweera9091 4 роки тому

    Godak hoda video ekak mis

  • @harshame1
    @harshame1 3 роки тому

    Ganna puluwan da????

  • @anojasembakutti5482
    @anojasembakutti5482 4 роки тому

    මම හොය හොයා හිටියෙ කුෂන් කවර මහන විදිහ. ඔයාට ගොඩාක් Thanks .මට කියන්න පුළුවන් ද රෙදි කොච්චර යනවද කියලා ඔයා පෙන්නපු කුෂන් කවර යට. ඔයාට සුභ දවස ක්

  • @nitanita9924
    @nitanita9924 4 роки тому

    Godak sthuthi miss..theruwan saranai

  • @viruladeesara3325
    @viruladeesara3325 4 роки тому

    Oya wage redhi ganna puluwan thanak kiyanna miss

  • @gayanawithherbline3417
    @gayanawithherbline3417 4 роки тому

    Godak sthuthi

  • @nirashadissanayake6318
    @nirashadissanayake6318 Рік тому

    Sofa kawara miladi ganna thanak gampaha awatin kiyannko .nathinam mahana thanak hari

  • @dilrukevin8785
    @dilrukevin8785 4 роки тому

    Thank you miss...godak watinawa mr vedio eka..🌹🌹🌹🌹

  • @ThushariSandamali-in3po
    @ThushariSandamali-in3po Рік тому

    කුශන් රෙදි වල නම් මොනවාද

  • @nishaniiresha8593
    @nishaniiresha8593 4 роки тому

    Obe thumiyata behewin sthuthi.... .ganna dewal bohoi.mam gannam.

  • @dahamidahamsa8302
    @dahamidahamsa8302 4 роки тому +1

    Miss sofa kawaraya mahana widiya kiyala dennako බුදු සරණයි !

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 2 роки тому

    difficult to find this material.

  • @hemalishiromi2812
    @hemalishiromi2812 4 роки тому

    Thank you very much miss

  • @indikabasnayaka760
    @indikabasnayaka760 4 роки тому +1

    Thanks

  • @isharamalinda6243
    @isharamalinda6243 3 роки тому

    matres caver ekak shiper dala mahana vidiha danako mis

  • @kmsumithchandana250
    @kmsumithchandana250 4 роки тому

    Shat baus akak mahana vidiya kiyala dennako

  • @SocialReader
    @SocialReader 4 роки тому +1

    මිස් මට තියෙන්නේ zoge high speed meachine එකක් කොහොමද Speed අඩුකරල මහන්නෙ කියල දන්න කෙනෙක් කියනවද

  • @samadhiwihara4600
    @samadhiwihara4600 4 роки тому

    Man hoya hoya hitiye,,,me wage video ekak....

  • @NandanaBandara-u3i
    @NandanaBandara-u3i Рік тому

    කුෂන් සිටි ගන්න තියෙන්නෙ කෙහෙද

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 4 роки тому

    Can you show how to cut Cort coller

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 роки тому

    Thanks 👍👍👍👍👍👍

  • @nuwanchamara178
    @nuwanchamara178 Рік тому

    Pahadili madi mis

  • @rupachitra7209
    @rupachitra7209 4 роки тому

    Miss oyage class gampaha nadda

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 роки тому

    මිස්. කුෂන් එකෙ පිටට එන කොටසේ. 2020 කොටස විදියටද. කපන්නෙ. යටින් කපලා අයින් කරන. කොටස. කෙසෙද. අනෙ මිස් එක කරන විදිය කියන්න

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 роки тому

    පිට ට එන කොටසෙ දිග පලල දන්න මිස්

  • @santhawasana7557
    @santhawasana7557 2 роки тому

    Cushion covera walata monawada hoda fabric eka

  • @sajithsajith9287
    @sajithsajith9287 4 роки тому

    අඩුවේන් කපන පැත්තට ද ෂිපර් එක අල්ලන්නේ ...මිස්

  • @nayomikawshalya6083
    @nayomikawshalya6083 Рік тому

    ❤️❤️❤️❤️❤️

  • @arunaprabath6685
    @arunaprabath6685 4 роки тому

    Thank you mis

  • @sriyanimangalika2497
    @sriyanimangalika2497 Рік тому

    Dane

  • @rameshprasanna814
    @rameshprasanna814 4 роки тому

    🙏❤

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 4 роки тому

    👍👍👍👍👍

  • @susanthashanaka4043
    @susanthashanaka4043 4 роки тому

    ඔබතුමියගේ phone number එක දෙනවද,,,,,.

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 Рік тому

    Thank you very much miss

  • @chanjayasinghe6581
    @chanjayasinghe6581 Рік тому

    Thank you miss💐

  • @jayasekara755
    @jayasekara755 2 роки тому

    Thank u